කොණ්ඩෙ යනවද? | උදු ගොව්වා සතෙක්ද? | නොදත් දේ | Dinesh Muthugala | Episode 112

  Рет қаралды 73,448

You Tube Thaksalawa

You Tube Thaksalawa

Күн бұрын

Пікірлер: 179
@amalisandareka9303
@amalisandareka9303 Ай бұрын
ඒ මානසික පීඩනේ අනේ හතුරෙක්ටවත් වෙන්න එපා .🥺
@danisasri2043
@danisasri2043 2 ай бұрын
අද තමයි දැන ගත්තෙ මම හිතුවෙත් චුටි සතෙක් කියලා😂😂😂😂 සර්
@මලිතිනෙහාරා
@මලිතිනෙහාරා Ай бұрын
Rawla yana than walin aya enawada gas
@Kanchu-hn7ug
@Kanchu-hn7ug Ай бұрын
වැඩ කරලා වැඩ කරලා පොඩ්ඩක් හිනා වෙන්න සර්ගේ වීඩියෝ එකක් බලන්න එනවා. පාඩමකුත් ඉගෙන ගන්නවා ❤❤
@nadunmaduranga1574
@nadunmaduranga1574 Ай бұрын
සර් වගේ ගුරැවරයෙක්ගෙන් අපිට ඉගෙන ගන්න පින නැතිඋනා 😥
@siherath1385
@siherath1385 Ай бұрын
NIYAMA DOSTARA KENEK... WHAT AN EMINENT DOCTOR HIGHLY EQUIPPED WITH A LOAD OF MULTI TALENTS WE NEED MORE AND MORE DOCTORS OF THIS CALIBRE.
@dilushaeka
@dilushaeka Ай бұрын
සර් මෙතන කියනව කොන්ඩෙ කේස් එකට බෙහෙත් තියනව කියල. හැබැයි hospital වලින් සෑහෙන්න බෙහෙත් කලා ඔලුවට injection ම බරගානක් විද්දා.. සිංහල බෙහෙත් වලට නම් ටික කාලෙකට හරියනව.හැබැයි ටික කාලෙකින් ආයෙත් මතුවෙනවනෙ 😢😢😢
@GayanFernando-b4s
@GayanFernando-b4s Ай бұрын
Lifeboy sop eka adala thana athullanna dawasakata parak
@akilacreations9754
@akilacreations9754 Ай бұрын
පංච බෙල්ලො 4k 5k පිරිසිදු වීදුරු බාජනයකට දාලා ඒ මතට දෙහි යුෂ එකතු කරන්න බෙල්ලො ටික වැහෙන මට්ටමට. රෑට ඒ් ටික දාලා පහුවෙනිද උදේට සුදු පාටට ක්‍රීම් එක වගේ හැදිලා තියෙනවා. ඒවා පැල්ලම් තියෙන තැන් වල ගාන්න.
@slchannel8099
@slchannel8099 Ай бұрын
Matath una ...oya jara lede...kes gass tika dawasa gane nathi una...බටහිර බෙහෙත් karaa...සිංහල බෙහෙත් kara...oya eka magulakata hari giye na...අන්තිමට gewal gawa danna uncle kenek kemak kara...dawas 7n giya konda tika tika wawenna gaththa....🙏🙏🙏
@asokadinayadura9684
@asokadinayadura9684 Ай бұрын
Budusaranai.obathumata
@tstriker86
@tstriker86 Ай бұрын
Alopecia areata kiyala ekak thiyenawa… autoimmune disease ekak….
@Heena1984
@Heena1984 Ай бұрын
Hariyama hari , mageth awa . Overactive immune systems. Thyroid disease enneth ekanisa
@kusalperera9680
@kusalperera9680 Ай бұрын
නියගලා with lime juice උරච්චි කර that cream apply on that place . (අතුල්ලන්න.)... Solution be.
@ashinidayarathna2065
@ashinidayarathna2065 Ай бұрын
Hariyatama hariyanawa
@mosu594
@mosu594 Ай бұрын
No only Niyagala this is a kemak
@fanandsmk9805
@fanandsmk9805 Ай бұрын
Thank you sir good bless ❤❤❤❤
@jeramblenk1556
@jeramblenk1556 Ай бұрын
Math nokarapu behetak na kiyapu hama kemakma kala hodama de skin doctor kenak hamba wela injection ganna mata hari giya Hari yanakamma behet ganna ona
@IshaniHendel
@IshaniHendel Ай бұрын
ඔය ලෙඩෙන් මගේ කොන්ඩෙ සේරම ගිහින් තට්ටෙ පෑදිල. දැන් අවරුදු. 18 විතර වෙනවා. ඔය ලමයි ඔය ගැන කියන කොට හිනා වෙනව. ඕක විහිලු කරන කතා වක් නෙමේ. ඕකට කොහෙවත් බෙහෙත් නෑ.මම ඉන්නේ ජර්මන් වල. මෙහේ කියන්නේ මනසත් එක්ක තියෙන ලෙඩක් කියල.
@varuniherath3698
@varuniherath3698 Ай бұрын
හෝමියෝපති බෙහෙත් වලින් සුව කරන්න පුළුවන්
@Vishuhsjs
@Vishuhsjs Ай бұрын
එවට හොඳ කෙම් තියනවා..මගේ කොන්ඩේ රැවුලයි ඔක්කොම ඔක්කොගේම අවා එත් සින්හල බෙහෙත් කෙම් දෙකතුනක් කරා හරි ගියා..අන්තිමටම කරේ බෙහෙත් රුක්අත්තන පොත්තක් දෙහිවල උරච්චි කරලා ගැව
@Chanakachanaka-c8u
@Chanakachanaka-c8u Ай бұрын
Monewade ee​@@varuniherath3698
@SandarenuSenawirathna
@SandarenuSenawirathna Ай бұрын
Niyagala ala. Kapuru Bola. Kuburu wel wala dhalu Delhi Abdul Wali abarala hondata hadanna..
@chinthakaprasath9810
@chinthakaprasath9810 Ай бұрын
ඔයාගේ තවමත් කොන්ඩෙ ඒ වගේද? ම⁣⁣ගෙත් රැවුල එහෙම උනා.මෙකට පොඩි බෙහෙත් තියනවා .පිරිසිදු කපු රෙදි කැබල්ලක් අරගෙන ,සුදු ලූණු බික් දෙක තුනක් ,රෙදි කෑල්ලේ තියලා,තලා ගන්න හොදට.පස්සේ කොන්ඩය ගිය තැන ටිකක් තදින් අතුල්ලන්.දැවිල්ලක් එනවා.එතකොට නවත්වන්න ,දින කීපයක් කරලා බලන්න .මට නම් හොදටම හොද වුනා .
@dianadissanayake764
@dianadissanayake764 Ай бұрын
උදුගොව්වා කනවා කියන එකේදි කොන්ඩේ යන්නේ තැන,තැන රවුමට. එකට ඕන තරම් සිංහල කෙම් ක්‍රම තියෙනවා. Alopecia aeriata කියලා තව එකක් තියෙනවා .එක පිළිවෙලක් නැතුව තැන තැන කොන්ඩේ විශාල ලෙස යනවා. සමහර අයගේ සම්පූර්ණ යෙන්ම යනවා. ඒකට ඇග සිසිල් කරන දේවල් කන්න ඕනේ. මාස තුනක් විතර රතුළුණු ගෙඩි කීපයක් අරන් හරහට කපලා අතුල්ලන්න විනාඩි 15 ක් පමණ ඊටපස්සේ විනාඩි 15 ක් ඉදලා සුදු ළූණු ගෙඩි කීපයක් අරන් හරහට කපලා අතුල්ලන්න. නාන විට සැර දේවල් ගන්න එපා. මාස තුනක් විතර දිගටම කරන්න
@dineshaharshani2964
@dineshaharshani2964 Ай бұрын
Ape appachchi udugowwanda beheth karanawa.kurunegala.godak aya hoda kara.paw duken godak aya enne.balan iddi thatte wage pedenawa...
@dineshaharshani2964
@dineshaharshani2964 Ай бұрын
Ape gedara awa merenda hithila manasikawa wetichcha kenek.mulu kondema udugowwo kala.sathi 3n konde edila aya awa.
@isururajapaksha3618
@isururajapaksha3618 Ай бұрын
​@@dineshaharshani2964 contract number ekak denna puluwanda
@piumimadushani-1035
@piumimadushani-1035 Ай бұрын
​@@dineshaharshani2964contact kara gnna kohomada
@thilinijayarathna5222
@thilinijayarathna5222 Ай бұрын
Kurunagala koheda.wisthara kiyannako
@harshalalharischandra5201
@harshalalharischandra5201 Ай бұрын
මගෙත්.කැවා බෙහෙත්.ගත්තා අඩු වෙලා කෙස් ආවා
@RDilhaniKarunarathne-lt9uv
@RDilhaniKarunarathne-lt9uv Ай бұрын
Kohenda beheth kale
@hemanthaperera9855
@hemanthaperera9855 Ай бұрын
Ayyoo. Hinaa. Velaa. Panagiyaa😂 grazie 😂😂😂😂😂😂😂
@dileepsri2136
@dileepsri2136 Ай бұрын
Sir, romantic arthritis Gena video ekk danna,
@mosu594
@mosu594 Ай бұрын
Sir mata himi wenna giye siyam thattayak Ape michel baber nisa beruna. Sir mata kayala dunne ape thathata Niyagala kalu galaka oracchi karala ude pandara katha nokara oulwe ganna kiewa Niyagala Kala marena minissu Lankawe wadiy ne sir. Town eke inna apita Niyagala Kohenda Sir Gamey buwek ape ththata Master mama genalla dennam kiyala genath dunna. Sir you don’t believe daws 3k thayi giye mage kes enna patan gatha. Sir ape ayurwadaya hari prabalayi ne (Dammika paniya wage nemeyi) Mage thathata mata podi kale konde kappa michel ayyata/ peter ayya(master barber) Mage istuthiya Sir. 3n denama melowa atha hara gihin. Mage konde ape thhtahge wagema mata thiyenwa❤❤ Mata hari santhosai sir mey topic eka genalla lamayge parshana visadanawata. Sir Muthugala/sir Thissa both are my favourite teachers. I’m missing my all private and School teachers. Those days we don’t have Social media and digital learning❤ Love you sir keep it up your seamless mission 🎉🎉🎉🎉
@getin6877
@getin6877 Ай бұрын
මගේ අක්කටත් තියෙනවා. අවුරුදු 10 වගේ දැන්. එක පාරම කොන්ඩෙ ඇවිල්ලා ආයෙ ගියා. 😓 Auto immune කියල කියන්නේ. දැන් එයා ප්‍රතිශක්තිය අඩු කරන බෙහෙත් බොනවා .
@MahesHa-f8e
@MahesHa-f8e Ай бұрын
Niyagala ala aluwe puchchala dehi yushen urachchi karala dawass 3k ganna ita passe thala tell ganna konde enakal
@JanakaNuwan-l6v
@JanakaNuwan-l6v Ай бұрын
මට ඔය රෝගය ගැන ලොකු අත්දැකීමක් තියනව. මගේ හොදම යාලුවට ඔීක ආව. බෙීත් කලා කලා හරි ගියේම නෑ . ඇදුරෙක් ට කියල මතුරල .නිටිටාවටම සුව උනා. ඒක එහෙම වෙන්න හේතුව මොකද්ද
@jmchandrasekara8999
@jmchandrasekara8999 Ай бұрын
Udu gowwanta beheth dannawa sir
@nishi6597
@nishi6597 Ай бұрын
Matath thibuna ape akka kemak karala matath hari giya
@ayeshashyamali-w8k
@ayeshashyamali-w8k 2 ай бұрын
ඒ ගැන කතා කරල වැඩක් නෑ සර්. පුදුම මානසික පීඩනයක් දුන්නෙ. තවම නිසි ප්‍රතිකාරයක් නෑ කියලා තමා කිව්වෙ. ඉංග්‍රීසි බෙහෙත් ගත්තත් නිට්ටාවට සුව උනේ නෑ. මානසිකව අන්තිමටම වැටුනා. පස්සෙ විශ්වාස නොකලත් ඒ වෙලාවෙ තිබුන මානසික පීඩනය එක්ක මගේ අක්කා කෙනෙක් මාව අරන් ගියා කෙමක් කරන්න කියලා. ඇත්තටම මට ඒකෙන් තමා සනීප උනේ.
@NSworld96
@NSworld96 Ай бұрын
Matat e beheta kiynwada...
@itsb2619
@itsb2619 Ай бұрын
​@@NSworld96 කෙස් යන තැන තදින් සුදු ලූනු ගෙඩියක් පලල අතුල්ලන්න නිට්ටවටම සුව වෙනෝ
@ayeshashyamali-w8k
@ayeshashyamali-w8k Ай бұрын
@@NSworld96 ඒක කරන්න ඒ ගෙදරටම යන්න ඕනේ. ඔයා කොහේද..
@itsb2619
@itsb2619 Ай бұрын
@@ayeshashyamali-w8k ගෙදර යන්නෝන්නෑ කරල බලන්න මං ගාල්ලෙ යාලුවෙක් කරා හරි ගියා. අපේ තාත්තා කෙමක් කරනි ගොඩක් අය ආව මේ ලෙඩේට ඒත් එයා ගිය මාසෙ අපිව දාල ගියා😥😢
@dinushahimanthaka7010
@dinushahimanthaka7010 Ай бұрын
Kohenda kale
@prasannakumara5382
@prasannakumara5382 Ай бұрын
Sir dana athal walata akmawath ebaranawa
@CostaCosta-z2f
@CostaCosta-z2f Ай бұрын
Api Arabic kantara wala meka aulak naha enna puluwa habay saray 😂
@janithharshana7676
@janithharshana7676 23 күн бұрын
Sar moko une acsadin unane... Ova venne... Ithin... Paw karama...dan vat hadiyan... Pin karapan hamba kara kara in nathuva... Clz yanna baruva... Lamai innava ... Untat ugannapan... Huttha salli ma gan nathuva... Tho ilaga para... Marenava ohoma giyoth... Sathiya thiya ganin buruva
@upuljayadewa5419
@upuljayadewa5419 Ай бұрын
රෝම කූපය කියන්නේ රෝමය සවිවන කුහරය. රෝම මූලය කියන්නේ රෝම කූපය තුල පිහිටන රෝමයේ කොටස.
@ShanikaRanasinghe
@ShanikaRanasinghe Ай бұрын
රෝමය තියෙන්නේ ඉතාලියේ
@gaminidesilva4143
@gaminidesilva4143 2 ай бұрын
DANGER - HIGH VOLTAGE - DO NOT TOUCH.
@sampaththushara6827
@sampaththushara6827 Ай бұрын
ජය වේවා" සර්
@maxdin6069
@maxdin6069 Ай бұрын
Aurudu 32 kata passe danagaththe
@isharakarunarathna4469
@isharakarunarathna4469 Ай бұрын
matath oka hedenawa aurudu 5 n pahata den nam beheth manma gannawa berima unoth doctor lagata yanawa
@SuranjanFernando-k7e
@SuranjanFernando-k7e Ай бұрын
Man danna behethak thiye dawas 5 nittawata suwa
@anujakarunaratne7262
@anujakarunaratne7262 Ай бұрын
ඉතින් බෙහෙත කියන්නකෝ
@GihanWeerarathna-d3t
@GihanWeerarathna-d3t Ай бұрын
Api laga behry thiyanawa
@KrishanthiDeepika-g1l
@KrishanthiDeepika-g1l Ай бұрын
Sar nam maru a sahaja hakiyawak kohen wachana enawada manda
@chandichandi7173
@chandichandi7173 2 ай бұрын
Issara man hithuweth chuti sathek thamai kanne kiyala. 😂😂😂😂
@harendralakmal6869
@harendralakmal6869 Ай бұрын
එතකොට නියඟලා අල දෙහි ඇඹුල් එක්ක කලවං කරල ගෑවම හොඳ වෙන්නෙ කොහොමද
@ChamaraDunnage
@ChamaraDunnage Ай бұрын
මෙය කබර වලටද? උදුගොව්ටද
@harendralakmal6869
@harendralakmal6869 Ай бұрын
@ChamaraDunnage උඳුගොව්වට..නමුත් අදාල තැන විතරක් ගාන්නේ
@chandanasamanpura660
@chandanasamanpura660 Ай бұрын
කෑවොත් තමයි උපරිම ප්‍රතිපල ගන්න පුළුවන්. 💀💀💀☠️☠️☠️
@iranganiemaddumage2033
@iranganiemaddumage2033 Ай бұрын
මියගිය අාත්මයක් හිස් කබල අාශිත ප්‍රදේශයට සම්බන්ද වුවිටදැඩ් උශ්ණත්වයනිසා අපායේ සිට පැමිනි කෙස්ගස් ගිලිහි යනවා.කෙම් ක්‍රම වලින් හොද වෙන්න එකයි .සමහර විට බන්දනක් කරාම ගුරැකම් වලින් එ් අාත්මය හිස මුදුනෙ ජිවත් වෙන්නෙනිවැරදි සද් දර්මය ශ්‍රවනය කරන්න සුවපත් වේවා!
@chathuralakshen9909
@chathuralakshen9909 Ай бұрын
​@@chandanasamanpura660me vehiluwata wath ohoma kiyanna epa ape un kala daai. E tharam badu inne 😅
@sudarshana4144
@sudarshana4144 Ай бұрын
supiri sir 86
@DammikaPriyadarshani-te1ss
@DammikaPriyadarshani-te1ss Ай бұрын
😅😅😅😅😅
@DamiantiOman
@DamiantiOman Ай бұрын
😂❤❤❤❤
@TKMG877
@TKMG877 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Damnedcovers
@Damnedcovers Ай бұрын
මගෙ සතා චූටි සතෙක් කාලා..ඌ උදු ගොව්වා නම් විය😂😂😂😂
@imeshmadusanka5838
@imeshmadusanka5838 Ай бұрын
මම හිතුවෙ වෙය වගෙ චුටි සතෙක් කියලා 🙂
@IndikaSenanayake-ed3uh
@IndikaSenanayake-ed3uh Ай бұрын
මමනම් ඉංග්‍රීසි බෙහෙත් ඇරන් හොදකරගන්ට බැරි උන සිය ගාන්ස්කට වැඩිය හොද කරලා තියනවා මගේ සීයා පරම්පරාවෙන් ආපු සිංහල වෙද මහත්මයෙක් සීයා කියල දුන්න රහස් බෙහෙතක් මම උදුගොව්වා කන අයට හදලා දෙනවා විනාඩි පහෙන් හොදවෙනවා බෙහෙත ටිකක් පරිස්සමෙන් පාවිච්චි කරන්ට ඔන සැර වැඩි හින්දා රුපියල් දාස් ගනන් වියදන් කරලත් හොදකරගන්ට බැරිඋන අය මම නොමිලේ හොද කරලා තියනවා
@Sanju0236.
@Sanju0236. Ай бұрын
ඔයා කොහෙද ? මටත් උදව් කරන්නකො
@kapilasuriyabandara-nf4or
@kapilasuriyabandara-nf4or Ай бұрын
Aneey mallie mata ma ladey hadila tiyanney pn salli dannam bhata hadala dannako,,
@blackheartbeat7612
@blackheartbeat7612 Ай бұрын
Matath 😢
@damindunishan1159
@damindunishan1159 Ай бұрын
Kalu paata bhetakda. Ape acchit hadanawa
@sumndasdny9612
@sumndasdny9612 Ай бұрын
Bahtha hadagana vidiya kiyana
@ramaniperera6801
@ramaniperera6801 Ай бұрын
දැනට වඩා එකාලෙ උදුගොවිවො කලා කියන කොට අපෙ පැරනි අය නියගලා අලයක් ගෙනල්ල ගැවා එතකොට හරි ගියා හැබැයි මම දන්නැ එයට සතෙක් මැරැනද හෙම නැත්තමි එයට බෙහෙතක් උනාද කියල .මාව වරදියට හිතන්න එපා මම උගතෙක් නොව ඇත අතිතයෙ දැකපු දෙවල්
@fnkypasan3558
@fnkypasan3558 Ай бұрын
Matath gala hri giya neh
@cutegirl_00-0
@cutegirl_00-0 2 ай бұрын
❤❤❤❤
@vinnieursal9525
@vinnieursal9525 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@gnanapragasampragash9550
@gnanapragasampragash9550 Ай бұрын
தயவுசெய்து தலை முடி அடர்த்தியாக வளர்வதற்கு மருந்து சொல்லுங்க
@sanmithinura4765
@sanmithinura4765 Ай бұрын
Minoxidil
@DumalPathirana-lr8dh
@DumalPathirana-lr8dh Ай бұрын
ගම්බදව ඔය උදුකොවුවො කැම කෙම්ප්තිකාර වලින් සුවකරනව
@Leeza531
@Leeza531 9 күн бұрын
😂😂
@happypoppypandashow5806
@happypoppypandashow5806 Ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@SandyaRamani-jo7di
@SandyaRamani-jo7di 2 ай бұрын
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@nishantharangajeewa
@nishantharangajeewa 2 ай бұрын
Magenam sanipa una
@ashandakshina766
@ashandakshina766 Ай бұрын
කොහොමද සනීප උනේ
@dhanushka6834
@dhanushka6834 Ай бұрын
අන්තිම වචනෙ වැඩිය හිතන්න එපා අපිට එහෙමහරි පුලුවන්😂
@pasindudilanka3964
@pasindudilanka3964 2 ай бұрын
😂😂😂😂😂
@janithaprimal5392
@janithaprimal5392 Ай бұрын
Mekata karanna deyak nathida
@sisirabuddhika3277
@sisirabuddhika3277 Ай бұрын
Methoxsalen ….
@gihankavindu5171
@gihankavindu5171 2 ай бұрын
Dont touch 😁😂
@cheniththeunula2110
@cheniththeunula2110 Ай бұрын
😂😂
@GamindaDarshaka
@GamindaDarshaka Ай бұрын
😂😂 udupiyaliya dagena nidaganin udugowwata reta kala yanna 😂😂😂😂 jork neme udupiyaliya issma ath bethak
@RajendramMalini
@RajendramMalini 2 ай бұрын
Ennaha welaha badat koraha unaha 😄😄😄😄😄
@lakmalichathurika884
@lakmalichathurika884 Ай бұрын
😁😂
@WasanthapradeepKumara-v9r
@WasanthapradeepKumara-v9r Ай бұрын
Beheth danna kenak nedda
@isharakarunarathna4469
@isharakarunarathna4469 Ай бұрын
thiyenawa
@Vishuhsjs
@Vishuhsjs Ай бұрын
රුක්අත්තන ගහේ පොත්තක් දෙහිත් එක්ක ගලක උරච්චි කරලා ගලා බලන්න
@Vishuhsjs
@Vishuhsjs Ай бұрын
බෙහෙත් රුක්අත්තන අර සුදු පට මලක් එන්නේ
@ranjinishantha2560
@ranjinishantha2560 Ай бұрын
Don't touch / don't push and don't press 😁😁🤣🤪🤪
@lakshithakaveendiaz
@lakshithakaveendiaz Ай бұрын
රතු ළූණු තෙල් ගාන්න .නිට්ටාවටම හොඳ වෙනවා
@KasunKasun-x3j
@KasunKasun-x3j 16 күн бұрын
Kohomada hadaa ganne
@rajapkhsesrilal1629
@rajapkhsesrilal1629 Ай бұрын
මේකට ප්‍රත්ත්‍යක්ශ බේතක් තියෙනව....
@Chanakachanaka-c8u
@Chanakachanaka-c8u Ай бұрын
Monewade keyaineko pinsidde venewa
@virajindika8966
@virajindika8966 Ай бұрын
Monawada beheth
@a.m.m.dhanushkamanojkumara5693
@a.m.m.dhanushkamanojkumara5693 2 ай бұрын
❤❤❤❤
@dilinadebehapuwa8515
@dilinadebehapuwa8515 Ай бұрын
😂😂😂
@tharakanayanajith6738
@tharakanayanajith6738 Ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@chandilayanal798
@chandilayanal798 Ай бұрын
😂😂😂
@samanthaperera7942
@samanthaperera7942 Ай бұрын
😂😂😂
@skuller-manofhouse8926
@skuller-manofhouse8926 Ай бұрын
😂😂😂😂