Dedunna Sedi - OFFICIAL VIDEO - BNS With Asha Bhosle

  Рет қаралды 167,160

amitava1988

amitava1988

13 жыл бұрын

ALBUM : SARA SINHA
ARTIST : BAITHYA N SANTUSH With ASHA BHOSLE
MUSIC : VISHARDHA SRI SHYAMALANGAN
LYRICS : NILAR N CASSIM
MIXED & MASTERED AT SAREGAMA MUCIS & FILMS

Пікірлер: 216
@keshiyaa
@keshiyaa 5 ай бұрын
2024 මේ සිංදුව අහන අය ඉන්නවද🥺❤
@MASHII...
@MASHII... 5 ай бұрын
Yes ❤❤❤
@yohanperera5324
@yohanperera5324 4 ай бұрын
Ooo❤
@reshanidinithika1265
@reshanidinithika1265 4 ай бұрын
Mama...❤
@gayanthainduwara9226
@gayanthainduwara9226 4 ай бұрын
Yes....❤️✨〽️
@didulipabasha1064
@didulipabasha1064 3 ай бұрын
🙌❤️
@mishelthiwanka3403
@mishelthiwanka3403 5 ай бұрын
2024 anyone 🥺
@ashenbhanuka7714
@ashenbhanuka7714 Жыл бұрын
2023 anyone here ??🥺
@Rubikdude
@Rubikdude 7 ай бұрын
Me... 👋
@sachinthaedirisinghe1126
@sachinthaedirisinghe1126 7 ай бұрын
Yes 🙌 😊
@tct-14isharabihan91
@tct-14isharabihan91 7 ай бұрын
Yes❤
@gmgffsakurayt5872
@gmgffsakurayt5872 6 ай бұрын
😢here
@lahirutharaka3810
@lahirutharaka3810 6 ай бұрын
Its 2024 nw
@beautystudio495
@beautystudio495 4 ай бұрын
2024 Anyone?
@sachinthaedirisinghe1126
@sachinthaedirisinghe1126 2 ай бұрын
🫶🏼
@moon.1111.
@moon.1111. Ай бұрын
@NuwaraMalliGems
@NuwaraMalliGems 2 жыл бұрын
එක පාරටම මතක් වෙනවා මේ සිංදුව
@lonelyman970
@lonelyman970 2 жыл бұрын
එකපාරටම මතක් වෙලා ආවෙ 😍
@Nimeshadadallage
@Nimeshadadallage 2 жыл бұрын
Mmth 😍
@dinithijayaweera634
@dinithijayaweera634 8 ай бұрын
Math ❤❤❤
@ThisariDesilva-zj5mo
@ThisariDesilva-zj5mo 4 ай бұрын
Math ❤
@nithikasenanayake2003
@nithikasenanayake2003 Жыл бұрын
දේදුන්න සේදී වෑ නිල්ල උතුරා ලා දම් අහසින් වැස්සක් වැටුණා මනමාලි වී ඈ හද ගින්න අවුලා පිටගම් යනවා බොඳවී පෙනුණා බාලේ ඉඳලා හද බැඳි ආදරේ ගෙල රන් තාල නොබැඳී අවසන් උනේ කාලේ ගෙවිලා මං ගම ආ දිනේ ඈ කරකාර බැඳලා නොකියා ගියේ දේදුන්න සේදී වෑ නිල්ල උතුරා ලා දම් අහසින් වැස්සක් වැටුණා මාදං කැලෑවේ ළඳු ඕවිටේදී බාලේ ඉඳන් කී කවි ගීතිකා පාවී ගියාවේ සුළඟේ වෙළීලා ආලේ නමින් වූ හද ගී මකා නොසිතූ සේ... ආදර මල්පෙති විසිරෙයි සිත වැළපේ සුහදේ... නොපැතූ සේ... යායුතු වේ මේ ඉරණම් ගමනේ කඳුලින් මෙසේ... දේදුන්න සේදී වෑ නිල්ල උතුරා ලා දම් අහසින් වැස්සක් වැටුණා මනමාලි වී ඈ හද ගින්න අවුලා පිටගම් යනවා බොඳවී පෙනුණා ලා නීල වැල්ලේ වැව් තාවුලේදී දිවුරා හදින් ඈ බහ දුන් නිසා දෑසින් මහෝගේ උතුරා ගැලූ ඒ දොරේ ගැලූ දා බැඳි ආදරේ තනි වූ දා... මවු පිය සෙනෙහසටයි හිස නැමුණේ රහසේ... නොපැතූ දා... මා හද දෙව්ලොව හැර යන්නම් මිහිරේ. තරු ඇස් වැසේ... දදේදුන්න සේදී වෑ නිල්ල උතුරා ලා දම් අහසින් වැස්සක් වැටුණා මනමාලි වී ඈ හද ගින්න අවුලා පිටගම් යනවා බොඳවී පෙනුණා බාලේ ඉඳලා හද බැඳි ආදරේ ගෙල රන් තාල නොබැඳී අවසන් උනේ කාලේ ගෙවිලා මං ගම ආ දිනේ ඈ කරකාර බැඳලා නොකියා ගියේ දේදුන්න සේදී වෑ නිල්ල උතුරා ලා දම් අහසින් වැස්සක් වැටුණා
@SudathBrother
@SudathBrother Ай бұрын
හීනෙන් ඇහිලා එකපාරටම ඇහැරුනා විතරයි සිංදුව හොයන් ආවේ. (පොඩි කාලේ ඇහුවට පස්සෙ අවුරුදු ගානකින් අහල තිබුනේ නෑ. එක පාරටම හීනෙන් ඇහුනේ)😲❤️
@moon.1111.
@moon.1111. Ай бұрын
🌝💜️ හරිම පුදුමයි
@buddhikajayantha2437
@buddhikajayantha2437 2 жыл бұрын
Still listen ❤️‍🔥 love from 🇱🇰 💖
@ashantharaka6654
@ashantharaka6654 2 жыл бұрын
ආශා හරියට සිංහල කෙනෙක් වගේමනෙ වචන උච්චාරණය
@ruvininimeshika2513
@ruvininimeshika2513 2 жыл бұрын
බාලෙ ඉදලා හද බැදි ආදරේ ගෙල රන්තාල නොබැදි අවසන් උනේ .....🌼👰‍♀
@shehanrozairo2849
@shehanrozairo2849 Жыл бұрын
තනී වූ දා මව්පිය සෙනහසටයි හිස නැවුනේ..❤️❤️
@liltige7092
@liltige7092 2 жыл бұрын
කෝ 2021 ත් අහන කට්ටිය
@sash9136
@sash9136 2 жыл бұрын
Yo Yo
@shamilakalanka392
@shamilakalanka392 2 жыл бұрын
Me
@gaganayatiwawala3099
@gaganayatiwawala3099 Жыл бұрын
2023
@methmikaweerasekera6790
@methmikaweerasekera6790 2 жыл бұрын
2022 anyone?
@mahima077official5
@mahima077official5 Жыл бұрын
2023
@mansalanavodi1908
@mansalanavodi1908 Жыл бұрын
2033
@nadeekanadeeka4558
@nadeekanadeeka4558 Жыл бұрын
2023 🙋‍♀️
@gaganayatiwawala3099
@gaganayatiwawala3099 Жыл бұрын
2023
@shalanijayawardhana8537
@shalanijayawardhana8537 Жыл бұрын
2023🥺
@chamiya11.11
@chamiya11.11 2 жыл бұрын
අතිතය මතක් උන වෙලවක අහපව් බලන්න අවෙ 🙂🖤😊
@nikithapeiris8808
@nikithapeiris8808 2 жыл бұрын
2022 kauda inne😍🌟
@deshitha6143
@deshitha6143 2 жыл бұрын
හෙ හෙ මම ❤️🇱🇰👊
@tharushifernando5409
@tharushifernando5409 Ай бұрын
This song holds a lot of memories for me. The moment I heard the first few notes, I burst into tears. I used to play it on my keyboard when I was small. Really miss those good days.😭♥️
@kavithmanima_145
@kavithmanima_145 9 ай бұрын
අදටත් කොහෙන්දෝ...එක පරටම මතක් වෙන සිංදුවක් උනා මේක....❤😣
@didulipabasha1064
@didulipabasha1064 3 ай бұрын
Oww❤️‍🩹🥺
@zara27-
@zara27- 3 ай бұрын
හරිම අමුතු කියන්න තේරෙන්නෙ නැති පරන හැගීමක් එන ලස්සන සින්දුවක්❤ 🥺🥺🥺🥺🥺
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
තනි වූදා....මා පිය සෙනෙහසටයී හිස නැමුනේ 😔💗 2023.05.04 💜️
@Sanchi212
@Sanchi212 Жыл бұрын
2023❤ still fav 👌🏻✨
@shanu6536
@shanu6536 8 ай бұрын
2023/10/29 ada බලන්න හිතුණා . ...❤️හදවතේ රැඳුණු ගීත
@_t_u_6823
@_t_u_6823 2 жыл бұрын
LOTS OF LOVE FROM SRI LANKA 🇱🇰🇱🇰😚
@amitava1988
@amitava1988 13 жыл бұрын
@AKLK2008 Wil cal soon...
@hansani8801
@hansani8801 2 жыл бұрын
එක පාර මතක් වෙලා ආව මන් ❤️
@umeshtharanga9024
@umeshtharanga9024 Жыл бұрын
2022 ahana aya ko
@nawodsahan7269
@nawodsahan7269 Жыл бұрын
2022.December ❤️ මනමාලි වී ඈ පිටගම් යනවා බොද වී පෙනුනා i feel it 🙂🥀
@siroukaci1069
@siroukaci1069 8 жыл бұрын
Je suis malien, j'aime ♥ cette chanson magnifique^^
@virojcharuka2870
@virojcharuka2870 Жыл бұрын
එක පාරටම මතක් වෙනවා සින්දුව 🍬
@niroshanappuhamy939
@niroshanappuhamy939 11 ай бұрын
Sirawata
@PamiruSL
@PamiruSL 2 жыл бұрын
Love in 2022 ❤❤
@pyarkaaloo
@pyarkaaloo 13 жыл бұрын
FABULOUS! i love ashaji!! this is amazing ♥ thank you for uploading...this is a real treat :)
@cricketpisso2915
@cricketpisso2915 2 жыл бұрын
2022still here
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u Жыл бұрын
දේදුන්න සේදී... රෑ නිල්ල උතුරා... ළා දම් අහසෙන් ... වැස්සක් වැටුණා...💜️ Beautiful song
@zhuntermax
@zhuntermax 7 ай бұрын
After Vidusha &Udesh's performance at Dream Star 😍❤️‍🔥 2023
@sethmifernando9391
@sethmifernando9391 2 жыл бұрын
Still love this song❤😌
@kalanavimansagunasekara6428
@kalanavimansagunasekara6428 2 жыл бұрын
I love this song so much ❤️❤️
@dreamer5340
@dreamer5340 2 жыл бұрын
Love from Sri Lanka ❤️
@bawanthiweerasekara5901
@bawanthiweerasekara5901 2 жыл бұрын
Favourite ❤️
@amigos.666
@amigos.666 5 күн бұрын
Addicted ❤
@rasithasandaruwan1244
@rasithasandaruwan1244 Жыл бұрын
Speechless
@Bixbiyyy
@Bixbiyyy 2 жыл бұрын
Lovely 😍
@kavindyajayakodi3114
@kavindyajayakodi3114 5 ай бұрын
2024 ❤
@user-ce7ks3nr9d
@user-ce7ks3nr9d 5 ай бұрын
2024 වෙලත් තාම අහනවා 🥹
@PraboDini
@PraboDini 11 ай бұрын
Sixpec teledrama ekh blala me sinduwa ahnna apu aya ko 😁♥️
@Zara-x6f
@Zara-x6f 11 ай бұрын
😂❤
@sandaliwijesinghe8589
@sandaliwijesinghe8589 2 жыл бұрын
Hama sinduvak ekkama apeth lassana mathakayak tiyanava..aapahu ahaddi ee kaleta yanava vage danenava
@lasinduranawaka4890
@lasinduranawaka4890 7 ай бұрын
භාවනාවක්💗❣️
@addyadasanayaka7248
@addyadasanayaka7248 2 жыл бұрын
2022 anyone
@yoshinikavindya3423
@yoshinikavindya3423 2 жыл бұрын
Mama hadavathatama danichcha sinduvak❤️❤️❤️❤️
@nimeshikadesilva7217
@nimeshikadesilva7217 5 ай бұрын
2024❤
@user-ns7ki4it8f
@user-ns7ki4it8f 22 күн бұрын
ආසයි ආදරෙයි ..එකෙන්ම
@malshasilva6582
@malshasilva6582 Жыл бұрын
Girls - තනි වූ දා මා පිය සෙනහසටයි හිස නැමුනේ.... Boys - 😶
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
😶😞
@lokithahimsara18
@lokithahimsara18 2 жыл бұрын
🥺every time 💔
@diretdisco
@diretdisco 7 жыл бұрын
best of asha
@matheesha4435
@matheesha4435 2 жыл бұрын
those who still watching in 2021♥️
@imashitharanga4662
@imashitharanga4662 Жыл бұрын
2023 anyone..🙄🥀♥️
@asirisudarshana536
@asirisudarshana536 6 ай бұрын
Nostalgic memories 😢
@chathunuwangunathilaka2067
@chathunuwangunathilaka2067 Жыл бұрын
Wow😍
@DeeJay34554
@DeeJay34554 13 жыл бұрын
hehe why do you all wanna get callz...??? btw thiz song'z juzt perfect,, n so touching...
@lakshikapiumi5679
@lakshikapiumi5679 5 ай бұрын
2024
@inukalakshitha589
@inukalakshitha589 5 ай бұрын
2024 ❤🎉😊
@user-kf5vr8yd1l
@user-kf5vr8yd1l 8 ай бұрын
Lovely❤❤❤song😊
@sandamininisansala6691
@sandamininisansala6691 5 ай бұрын
2024 ❤❤
@AvviZone
@AvviZone 2 жыл бұрын
2021
@deneyayt2398
@deneyayt2398 5 ай бұрын
2024 🙌
@chathurangifernando2127
@chathurangifernando2127 2 жыл бұрын
😍❤️
@neha-b11
@neha-b11 5 ай бұрын
2024 🥺👍❤️
@nalinpriyantha1264
@nalinpriyantha1264 8 ай бұрын
😍🎧❤
@lakshanyt615
@lakshanyt615 2 жыл бұрын
💫
@user-bl8gu3zv6h
@user-bl8gu3zv6h 6 ай бұрын
❤❤❤❤ nice song
@user-kf5vr8yd1l
@user-kf5vr8yd1l 7 ай бұрын
Lovelisong.❤❤❤🎉
@mr.dulaaa2169
@mr.dulaaa2169 5 ай бұрын
2024 ❤🥺 still fav
@niranjalamadushani2959
@niranjalamadushani2959 5 ай бұрын
2024/01/24 ❤❤❤
@nimashashiromi7755
@nimashashiromi7755 Жыл бұрын
18/06/2023
@kaveeshajayamaha7469
@kaveeshajayamaha7469 8 ай бұрын
2023
@nickythademithry6226
@nickythademithry6226 4 жыл бұрын
😍
@dulinahimzan4309
@dulinahimzan4309 2 жыл бұрын
❤️
@pasindu_kalhara
@pasindu_kalhara Жыл бұрын
2023 still ❤️
@217hkdehami.-_
@217hkdehami.-_ 10 ай бұрын
නොපැතූ සේ.. යා යුතු වේයි මේ ඉරනම් ගමනේ... 🙂❤️
@ThilinipiyumikaHerathMudiyanse
@ThilinipiyumikaHerathMudiyanse Ай бұрын
2024anone😊
@vihagi-1616
@vihagi-1616 Жыл бұрын
2023❤😊
@user-kf5vr8yd1l
@user-kf5vr8yd1l 8 ай бұрын
Super❤jaya❤❤❤😊
@ashenjayathissa6865
@ashenjayathissa6865 Жыл бұрын
g OLD ♡
@fahim2221
@fahim2221 12 жыл бұрын
cool
@mohamednaleef4012
@mohamednaleef4012 Жыл бұрын
🎧🎵🎼🎶😊💯
@Chira_at
@Chira_at 2 күн бұрын
♥️👌
@shanthiswarnalatha4167
@shanthiswarnalatha4167 2 жыл бұрын
ඒ ආදරේ......😞
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u Жыл бұрын
🤗💓 2023...
@praneethgayashan6179
@praneethgayashan6179 6 ай бұрын
ගොඩක් කාලෙකින් හොයලම අහනවා
@chamifreakinMMA
@chamifreakinMMA Жыл бұрын
2023 🥺❤
@sahasmethmina461
@sahasmethmina461 Жыл бұрын
How come it's only 79k views??
@gaganayatiwawala3099
@gaganayatiwawala3099 2 ай бұрын
කලාව පවතින තුරු දිවමන් ගීත ❤
@kavindakd1226
@kavindakd1226 2 жыл бұрын
🤟
@ridmimalaka306
@ridmimalaka306 Жыл бұрын
එකපාරට මතක්වෙලා ආවෙ ඇත්තටම
@lankaharshani4183
@lankaharshani4183 Жыл бұрын
මටත් එකපාරට මතක් උනා අනේ...මාත් ආවෙ අහන්න ආයෙ
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
මටත්
@binarabimsara2873
@binarabimsara2873 2 ай бұрын
athithayata ekkan yana sindu .2024🥺❤
@Invisibleman14
@Invisibleman14 4 ай бұрын
2024 ahana man
@lalanipriyanka3694
@lalanipriyanka3694 Ай бұрын
Anyone in 2024
@keshanpalingu2967
@keshanpalingu2967 Жыл бұрын
2023❤❤
@ishanifernando3275
@ishanifernando3275 Жыл бұрын
2023-05-09 ❤
@dilanthimira3602
@dilanthimira3602 Жыл бұрын
2023 still listening
@HansiWelikala
@HansiWelikala 4 ай бұрын
2024❤❤❤❤❤
Chandani Payala - Bhatiya & Santhush
4:57
DiLA
Рет қаралды 444 М.
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,6 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Manamali - Iraj
4:42
IRAJ
Рет қаралды 10 МЛН
Keewa
4:35
Bathiya N Santhush
Рет қаралды 118 М.
Ra Thisse Awilla - Official Video
4:19
Romesh Sugathapala
Рет қаралды 184 М.
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 6 МЛН
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 2 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 513 М.
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 1,1 МЛН