ඔබේ බලාපොරොත්තුව ඉටුවෙයි.. | Deegoda Kumara

  Рет қаралды 52,408

Dew Suwa Sewa

Dew Suwa Sewa

2 жыл бұрын

ඔබේ බලාපොරොත්තුව ඉටුවෙයි.. | Deegoda Kumara
------------------------------------------------------------------------------------------------------
#DewSuwaSewa #DeegodaKumara
-------------------------------------------------------------------------------------------------------
සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
/ @sundaraminittuwa
---------------------------------------------------------------------------------------------------------
කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
/ @dewsuwadeshay
ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
/ @sacredsoulawakening
අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
/ @vishwadhyana
අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
Facebook - / dewsuwasewalk
Twitter - / dewsuwasewa
E-Mail - dewsuwasewalk@gmail.com

Пікірлер: 1 300
@user-pm3kk7gg7d
@user-pm3kk7gg7d 2 жыл бұрын
අපේ දීගොඩ කුමාර මහතාව කොයි මොහොතක හෝ අපිට මේ දෑසෙන් දැකගන්න ලැබේවා 🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺
@nirmalasamarasekara9588
@nirmalasamarasekara9588 2 жыл бұрын
පින්වත් කුමාර මහත්මයනණි ඔබ තුමා සජීවීව අපේ ඇස් දෙකට දැක ගන්න ලැබේවා!!!! ලැබේවා!!!!!!ලැබේවා!!!!!!සාදු.... 🙏,....,.. සාදු.... 🙏සාදු........ 🙏 බුදුසරණයි.... දෙව් පිහිටයි...
@lankanlanka6745
@lankanlanka6745 2 жыл бұрын
Dheergayu vehva uthumanani mathiniya saha dew suwa samatath aahayogaya dhena samata mageh gowrawa purvaka namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai
@nilamanidamayanthi
@nilamanidamayanthi 10 ай бұрын
Piyanani sitha niwana obe kata hadhada ahgenayi ma nidiyanne obe hadha mihiri
@g.w.langani7500
@g.w.langani7500 2 жыл бұрын
සක්වල ගල පෙරලූවත් කිසිවෙක් වනසනු බැරි දහමයි මේ.....හරිම ලස්සනයි ගායනය කුමාර මැතිඳුනි.
@pereraperera3327
@pereraperera3327 Жыл бұрын
හරිම ලස්සනයි ගායනය කුමාරමැතිදූනි
@erandihevage144
@erandihevage144 2 жыл бұрын
විඩාබර මොහොතක නිවී සැනසෙන්නට පුලුවන් ගායනයක්.ගොඩක් පින්.අහන්න ලබාදුන්නට.
@kusumbalinda4360
@kusumbalinda4360 20 күн бұрын
ඔබතුමා දැක්කත් හිත නිවෙනවා . කියූ ගීතවලට තවත් හිත නිවෙනවා . දෙවි පිහිටයි .ඔබතුමාට .
@kusumdisanayaka1212
@kusumdisanayaka1212 2 жыл бұрын
ගීත ගායනයෙන් පවා මිනිසුන් ගෙ සිත් නිවන ඔබ තූමාට සම්මා සම්බුදු සරණ යි
@manushikaindunilliyanage5942
@manushikaindunilliyanage5942 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි .අහන් ඉන්න ආසයි දෙව් පියාණනි 🙏🙏🙏ඔබ අපේ දෙව් පියාණන් ..මෙවන් යහපත් ගීත ගායනය වටිනවා .දැකීමත් සතුටක්.🙏🙏🙏❤️
@igneshiyaperera2503
@igneshiyaperera2503 Жыл бұрын
හරිම ලස්සන යි ඔබ තුමාගේ ගීත ටික බුදුසරණ යි ඔබතුමා ට සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@MalaniSiriwaradana
@MalaniSiriwaradana Ай бұрын
පින්වත් කුමාර මහතා හොද හදවතක්තිබෙන කරුනාවන්ත උතුම් මිනිසෙක් බව අපගේ හදවත් තුල ස නිටුහන් වේවා
@bsenawirathna6908
@bsenawirathna6908 2 жыл бұрын
සිත නිවී සුවපත් වෙන්න මේ ගීත ටිකම ඇති .අනුග්‍රහය දක්වපු සැමගේ පටන් කාර්ය මණ්ඩලයේ සැමටත් බොහොම පින්. නමාමි හිමියනි ගීතය අපුරු නිර්මාණයක් .මේ ගීතය නිසාම මම ධම්මික මහතාට බොහෝ ගෞරව කරනවා .ඔබ සැමට බොහෝ පින් 🙏
@chamaridarshanika5588
@chamaridarshanika5588 2 жыл бұрын
බුදුසරනයි සුදු අම්මා ඇතුලු දෙවු සුව පවුලේ සියලු දෙනාට...
@nirmaladesilva8326
@nirmaladesilva8326 2 жыл бұрын
Budu saranai devi pihitai!!! Oba thumata deergayusha lebewa!!!
@dmpudayanga6244
@dmpudayanga6244 2 жыл бұрын
හරිම ලස්සනයි. හිත නිවෙනවා. ඔබතුමාටත් සුදුඅම්මාටත්, දෙව්සුව සේවා පවුලේ සියලු දෙනාටත් තෙරුවණ් සරණයි!දෙවි පිහිටයි...!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sonitadelani2619
@sonitadelani2619 3 ай бұрын
හිත නිවෙනවා සිංදුවලට බුදුසරණයි තෙරුවන්සරණයි ඔබට ජීවමාන දෙවිඳුනි
@nilushamadu
@nilushamadu Жыл бұрын
හරිම ලස්සනයි ඔබතුමාගේ ගීත අහන්නත් ආසයි
@sanjeewakumara1170
@sanjeewakumara1170 2 жыл бұрын
දෙවි පියානන්ට තව තවත් ශක්තිය දිරිය ලැබේවා !🙏🙏🙏🙏🙏🙏💝💝💝💝💝💝
@chandikajayalath5389
@chandikajayalath5389 2 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! ඔබ තුමාගේ ගායනය හරිම ලස්සනයි ,ප්‍රියමනාපයි,හරිම අර්තවත්.හිත සුවපත් වෙනවා .ඔබ තුමාට දීර්ඝාර්යුෂ ලැබේවා !
@sarathmarasinghe5238
@sarathmarasinghe5238 2 жыл бұрын
බුදු ගුණ සිරස දරා දෙවිබල දෝත පුරා මෙත් කරුණාවෙන් හදවත පුරවා දිගොඩ දෙවි කුමරා ලොවට ඇවිල්ලා... දුකින් පෙලෙන සත එයින් මුදවනා.. රෝදුක් පීඩා සැනෙකින් නසනා සියලු සතුන් හට දයාව පාලා නිවනට මග කියනා.. මිසදිටුවන් රුපු ඇදුරන් කරනා අවමන් පීඩා බැතින් ඉවසනා බුදු සමිදුන් කිතු සමිදුන් දෙවියන්... සුරකිනු ඇත නිතිනා...
@somakalubowila8923
@somakalubowila8923 2 жыл бұрын
Obe nirmanaya anargay.Deegoda Kumara mahathata dena.uththama.agayeemak.Theruwan saranai Devipihitai
@sarathmarasinghe5238
@sarathmarasinghe5238 2 жыл бұрын
බොහෝම පින්...
@anulapremalatha7335
@anulapremalatha7335 2 жыл бұрын
හරිම ලස්සනයි ඔබ තුමාගේ ගායනය බුදු ගුණ හරිම ලස්සනයි දීර්ගායු වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
@priyanthigamage4304
@priyanthigamage4304 2 жыл бұрын
ඔබේ දැතද ඔබේ හඩද අප සුවපත් කරයි😊 තෙරුවන් සරණයි ඔබතුමාට
@ashaniruwanthika4183
@ashaniruwanthika4183 2 жыл бұрын
ඔබතුමාගේ ගායනාවන් හිත නිවී යනවා.අපිට අහන්න සැලැසුවාට බොහොමත්ම පින් 🙏🙏🙏 ඒ වගේම මෙම ගීත රචනා කල ධම්මික මහත්මයාටත් ,සංගීතවත් කල බුද්ධික මහත්මයාටත් ,නාදවත් කල මහේෂ් මහත්මයාටත් බොහොමත්ම පින් 🙏🙏🙏 තෙරුවන් සරණයි !!!
@nuwanmilinda2385
@nuwanmilinda2385 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මිත්‍රයා 💖💖💖
@chithranigunawardana9415
@chithranigunawardana9415 2 жыл бұрын
Dammika pani mahatha
@indikakumarasinha7779
@indikakumarasinha7779 2 жыл бұрын
. Theruwan saranai. Harima lassanai. Kiyanna wachana ne.
@sachintha670
@sachintha670 2 жыл бұрын
සිත නිවන ලස්සන ගීත එකතුවකි .🙏 තවත් මෙවැනිම ගීත එකතුවක් ඉදිරියට ඔබ තුමාගේ හඩින් අසන්නට ලැබේවා ! ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@premaathiemahapatabendige8516
@premaathiemahapatabendige8516 2 жыл бұрын
අහන්න අහන්න හරිම ආසයි දීගොඩ කුමාර මහතාණෙනි ඔබ තුමාට 🙏 තෙරුවන් සරණයි 🙏 දෙවිපිහිටයි🙏
@sepalikakumari1021
@sepalikakumari1021 2 жыл бұрын
දෙවි පියානන් වහන්සේ අප වෙත දායාද කල උතුම් දේව පුත්තයානෙනි ඔබ තුමානන්ට මගේ නමස් කාරය වේවා!!!!!!!!!!!සාදූ ...සාදු........සාදූ........!!!!ඔබ තුමා ඇතුලු අනුග්ගහයක සියලු දෙනාට තෙරුවන් සරනයි .......දෙවි පිහිටයි!!!!!!!!!!!ඔබ තුමාගේ හඩින් මාගේ සිත සුව පත් වූවා බොහොම පින්
@YakaboySNP
@YakaboySNP 2 жыл бұрын
අපේ ජීවමාන දෙවිදුන් දී ගොඩ කුමාර මහත්මයාණෙනි ඔබතුමන්ගේ හඩින් මෙසේ අසන්නට අප බොහෝ පින් කර ඇත.ඔබතුමන් ඇතුළු දෙව්සුව සේවා පවුලටම තෙරුවන් සරනයි .
@NR.PrincessWorld
@NR.PrincessWorld 2 жыл бұрын
ඔබතුමාගේ‌ ගායනා අසන‌ විට සිත නිවන භාවනාවක් වගේ දැවෙන සිත් නිවන ඔබතුමාට පිං 🙏🙏🙏
@nelsongammanpila7454
@nelsongammanpila7454 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏 හරිම ලස්සනයි ඔබතුමා ගායනා 💕🌹🌹🌹දෙවියනි රැකදේවා මෙතුමන් 🙏🙏🙏අපිටත් දිනක හමුවිමට 🥰🇧🇭🇱🇰
@pswijeratne
@pswijeratne 2 жыл бұрын
ඔබතුමා රටට පහළ වූ අනර්ග මැනිකක් .දීර්ගායුෂ ලැබේවා !ඔබ තුමා සක්විති රජෙකි.ඔබගේ ධර්මය මුලු ලෝතුල පහල වේවා !ඔබයි අපේ ශක්තිය.අපේ ගැල්වීම ඔබයි.ධර්මයේ අනන්තවූ ගුණ බලයෙන් මට ඔබතුමා මා නෙත් ඉදිරි පිට මුනගැසේවා !!!
@dimali8102
@dimali8102 2 жыл бұрын
හරිම ලස්සන හිත නිවෙන ගීත. බොහොම පින් අපට අහන්න දුන්නාට.
@indranithankssirgunasekara6986
@indranithankssirgunasekara6986 2 жыл бұрын
Siyalu sathwayo suwapath wethwaa sadu saaadu sadu saaadu sadu
@wimalisamarakoon5583
@wimalisamarakoon5583 2 жыл бұрын
ඔබ තුමා අපෙ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න,. ආදර්ශමත් උත්තමයෙක්.මෙ රටට පහළ වූ ශ්‍රේෂ්ඨතම චරිතයකි.දීර්ගායුෂ ලැබෙවා.
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 2 жыл бұрын
දෑතින්..ශරීරද...සුමදුර ගැයුමෙන් මිනිස් සිත්සතන්ද..සුවපත් කරන ඔබතුමාට...දිර්ඝායුෂම ලැබේවා...සාදු සාදු සාදු
@malikadamayanthi3678
@malikadamayanthi3678 2 жыл бұрын
Oba thuma athulu dew suwa pawle siyalu denatama theruwan saranay dewi pihitay.
@kusumbalinda4360
@kusumbalinda4360 2 жыл бұрын
ඔබතුමා ණන්ගේ අර්තවත් ගීත එකතුව හරිම අපූරුයි ..ඔබතුමාගේ හඩින් ගැයෙන කොට තචත් ලස්සනයි . වැඩසටහන කිරීමට සහාය සැම දෙනාට ම සියලු දෙනාට ම දෙවි පිහිටයි .
@sshamaliprasangika2805
@sshamaliprasangika2805 2 жыл бұрын
මම අම්පාරේ .මමත් සංගීත ගුරුවරියක්.ඒත් බේබද්දකුගේ රිය පැදවීම නිසා මම අබ්බගාතයකු වී ඇත...ඔබතුමාගේ ගී සිත නිවන සුලුයි..බුදු සරණයි දෙවිපිහිටයි දීර්ගායු වේවා
@kusumakusumawathi5396
@kusumakusumawathi5396 2 жыл бұрын
මාගෙ ගෞරවනීය උපහාරය ඔබතුමා ද අපද බොහෝ පින්කර අති බවකි හැගෙන්නෙ.තෙරුවනසරනයි දෙවිපිහිටයි
@ayodhyadesilva84
@ayodhyadesilva84 2 жыл бұрын
හරිම ලස්සනයි .සිත් නිවෙන මිහිරි ගීත අපට අසන්නට සැලැස්වීම වෙනුවෙන් ඔබ තුමාට ගොඩක් පින්. බොහොම මිහිරි ගී එකතුවක් . මාධ්‍ය අංශයටත් ගොඩක් ස්තුතියි මෙය ඉදිරිපත් කිරීම වෙනුවෙන්. කුමාර මහතා සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏
@mangalikasiriwardana8663
@mangalikasiriwardana8663 2 жыл бұрын
ජීවමාන දෙවි කෙනෙක් ඔබතුමා .බොහොම ලස්සනයි වැඩසටහන .අවසානය දක්වාම ඇහුවා බැලුවා .බොහොම නිවුන හඩක් තියෙන්නේ ඔබතුමාට .ඒවගේම ලයාන්විතයි හඩ .මේක තමයි කාලීන අවශ්‍ය තාවය. ඔබතුමා ගැයුවෙත් මම කැමතිම ගීත ටිකක් .මේ ගැලපීම් හිනාදා වෙන්න ඇති .අපි ඔබතුමාට මේතරම් හිතේසි වන්තව ඔබතුමාගේ අවවාද අනුශාසනා හිස්මුදුනින්ම පිලිගන්නෙ .ඔබතුමාට ඇතුලු සියලුදෙනාටම තෙරුවන් සරණයි ....🙏🙏🙏🙏🙏🙏👍👍👍
@amilanadee3924
@amilanadee3924 2 жыл бұрын
ඔබතුමන්ගේ ආශිර්වාදය ලබා ගන්න මගේ දරුවටත් ඉක්මනින් අවස්ථාවක් ලැබේවා ,!🙏🙏🙏🙏
@wajiraudayangani2346
@wajiraudayangani2346 2 жыл бұрын
Obathumata theruwan saranai harimalassanai sethaneveiyanawa obathumawa dekaganne kawadada Mama kanthi rathnayaka galnewa
@kusumawathijayasooriya4047
@kusumawathijayasooriya4047 2 жыл бұрын
Obathumage.asirwadaya.mageduwatath.hakiikmanin.labewa.,obathumatath.suduammatah.dewsuwapawlesamatah.budusarana.dewpihita.
@tharindurukshan5932
@tharindurukshan5932 2 жыл бұрын
තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මාමේ 🙏❤️
@karunaratnayake7562
@karunaratnayake7562 2 жыл бұрын
Harima lassana hita niwans sindu taruwansaranai 😍🌹
@erandatheesandaseeli9231
@erandatheesandaseeli9231 2 жыл бұрын
දෙව් මිනිස් සැප කෙලවර. අමාමහ නිවනින්නිවී සැනසෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
@seethaabeykoonitsvgoodexth3242
@seethaabeykoonitsvgoodexth3242 Жыл бұрын
හරිම ලයාන්විත සුන්දර ගීතයක් උතුමාණෙනි සියලුම සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ඔබතුමා ට දීර්ඝ ආයුෂ පතමි බුදුසරණයි 💓🙏🙏🙏🙏🙏🌹
@amilanadee3924
@amilanadee3924 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !....🙏🙏🙏
@nuwankumara9717
@nuwankumara9717 2 жыл бұрын
ඉක්මනින් ඔබතුමාට දෙවි සුවය කරන්න ලැබෙන වාමය්.ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය් පියානනි
@LakshmieMunasinghe-ku8xt
@LakshmieMunasinghe-ku8xt 3 күн бұрын
සාදු සාදු සාදු
@deepthisomarathna9741
@deepthisomarathna9741 2 жыл бұрын
සිත නිවී සැනසෙන සිංදු ටිකක්.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.
@rajithadesilva1407
@rajithadesilva1407 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා
@LailaLaila-oo3uv
@LailaLaila-oo3uv 2 жыл бұрын
බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි අපේ ජීවමාන දෙවියන් වහන්සේ දීගොඩ කුමාර මහතානනී ඔබ තුමාට තිස්තුන්කෝටියක්‌ දෙව්යන් පිහිටයි ඔබ තුමා හැදු වැඩු දෙමව්පිය දෙපලට සහ සුදු අම්මාට බුදුසරණයි සියළුම දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayawickramasinghe1741
@jayawickramasinghe1741 2 жыл бұрын
හරිම අනර්ගයි.හරිම ප්‍රසන්සනීයයි.තව මොනවද කුමාර මහතානනි ඔබතුමාට කල නොහැකි.ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත.....කියන කියමනත් බොරු කලා අද ඔබතුමා ජයම වේවා.👍
@nilanthisujatha3533
@nilanthisujatha3533 2 жыл бұрын
අපේ ජීවමානවූ දෙවියන් තෙරුවන් සරණයි ඔබතුමාට ....උතුම්වූ චතුරාර්‍ය් අවබෝධ වේවා ...නිවන් දොර විවර වේවා ....සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏
@malimali2810
@malimali2810 2 жыл бұрын
කුමාර මතීදුන්ටත් සුදු අම්මාටත් දෙව්සූව පවුලේ සියලුම දෙනාටත් බොහෝම පිං ඔබ තුමාගේ ගායනයන් සියලු හදවත් සුව පත්වෙවා සියලු දෙනාටම තෙරුවන් සරණයි
@kusumdias3343
@kusumdias3343 2 жыл бұрын
කුමාර මහතා ටත්සුදුඅමිමාටත් දවිසුවපවුලටත්,විශ්නූදවියන්ගෙසහබද කෝලීමෑනියන්ගේපිහිටයි.
@malikasrilanka5328
@malikasrilanka5328 2 жыл бұрын
තෙරැවන් සරනයි 🙏🙏🙏 ඔබතුමා ඇතුළු දෙවිසුව පවිලෙ සියළු දෙනාටම බොහොම ස්තුතියි ❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chandanihewagama2059
@chandanihewagama2059 Жыл бұрын
බොදු බැති සැදැහැවත් පදමාලාවක් රැගත් සිත නිවන ගිිතමයි.ආකර්ෂණීය හඬක්.තෙරුවන්ගේ ආශිර්වාදයත් රැකවරණයත් නිරතුරුවම ලැබේවා පින්වත් ගුරැතුමනි ඔබටත්.ඔබ සෙවනැල්ල මෙන් පියමං කරන අපේ කාලයේ යශෝදරාවක් වන ආදරණීය සුදු අමිමාටත් බොදු බැති අප සැවොම එක්කරන දෙවි සුව සේවා කාර්ය මංණ්ඩලයටත් .🙏🙏🙏🙏
@champidelgoda1949
@champidelgoda1949 2 ай бұрын
අද තමයි මේය දුටුවේ..හරිම ලස්සනයි ගුරුපියනනි. වනසනු බැරි දහමයි මේ..ගුරු පියානන්ටත් සුදු අම්මා ඇතුලු දෙවිසුව කාර්යමන්ඩලයටත් වැඩසටහන ට සම්බන්ධ වුන කැපවීම කල හැමෝට ම තෙරුවන් සරනයි දෙවිපිහිටයි
@sujaniadikari5789
@sujaniadikari5789 2 жыл бұрын
දීර්ඝායු වේවා ...!!!කුමාර මැතිදුනි ගොඩක් ගොඩක් ලස්සනයි ගීත වගේම කටහඬ ... සිත පහන් වුනා පුදුම නිවීමක් ඇතිවුණා ස්තූතියි ...
@Saman-fj8pw
@Saman-fj8pw 2 жыл бұрын
මම ගොඩක් ආසයි මේවගේවැඩසටහන්වලට
@nelumasenadheera6054
@nelumasenadheera6054 2 жыл бұрын
යූටියුබ් එකින් මම හෙව්වා හුගක් අවස්ථාලදී ඔබතුමා ගේ නමාමි හිමියනි ගීතය..දැන් ඒ ගීතයත් එක්ක තවත් ගීත අහන්න ලැබෙනවා.මෙම ගීත ඉදිරිපත් කිරීමට දායකත්වය දුන් සැමටත්,ඔබතුමා ඇතුලු දෙව්සුව සේවා කාර්යාමන්ඩලයටම ගොඩක් පිං.ඔබ සැමට තෙරුවන් සරනයි ඳෙව් පිහිටයි !🙏🙏🙏
@kirthiperera4327
@kirthiperera4327 2 ай бұрын
හරිම ලස්සනට ඔබතුමාට ගීත ගායනා කරනව. ඉතාමත් මිහිරි කටහඩක්. තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාට.
@Saman-fj8pw
@Saman-fj8pw 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම
@deepashamali7633
@deepashamali7633 2 жыл бұрын
හිත නිවන ගීත අහන්න සැලසුවට ඔබ තුමාට බොහොම පින් තෙරුවන් සරණයි දේවී පිහිටයි.
@ramanipriyanthika1982
@ramanipriyanthika1982 2 жыл бұрын
ගතට සුව දෙන ඔබතුමා සිතටසුව දෙන ගායන ය සුමිහිරිය.
@jayanthiasoka6608
@jayanthiasoka6608 2 жыл бұрын
ඔබ තුමාගේ දිව්‍යමය ආශිර්වාදයෙන් මගේ අස්ථි දිරීමේ රෝගය සුවපත් වේවා!
@thusharasampath8240
@thusharasampath8240 2 жыл бұрын
මගේ රටට උතුම් දළදා සමිදු පිහිටයි එ වගේම කුමාර මහතාටත් තෙරුවණ් සරණයි
@wiskamkarunawathie1033
@wiskamkarunawathie1033 2 жыл бұрын
මුලු රටේ රෝගින් සුවපත් වේවාඔබ තුමාට සම්මා සම්බුදු සරනයි
@user-pm3kk7gg7d
@user-pm3kk7gg7d 2 жыл бұрын
🙏 දෙව්රම් වෙහෙරේ බුදුරුව ඔබතුමා නොවේද නැවතත් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🪔බුදුසරණයි
@ranjanifonseka6547
@ranjanifonseka6547 2 жыл бұрын
මාගේ ගෞරවණීය උපහාරය ඔබ තුමාට අපේ සිත් සැනසී නීවී යන ලස්සන බුදු ගුණ ගීත අහන්න නැවත නැවතත් පින ලැබේවා ඔබ තුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@rohiniwalpola7945
@rohiniwalpola7945 2 жыл бұрын
හරිම සුන්දර යි ඒහඩ අහන්න ආසයි මම අළුතින් එක්වු කෙනෙක් අවස්තාවක් ලද හැම මොහොතකම පසුගිය සුව මෙහෙයත් මම බලනව හරිම සතුටුයි පියතම ඔබට දිගායු වෙිවායි පතමි
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
ඔබතුමන්ට දීර්ඝායුෂම වේවා ...සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය නිරන්තරයෙන්ම ලැබේවා ...සුදු අම්මා ඇතුළු කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට ත්‍රිවිධරත්ණයේ ආශිර්වාදය ලැබේවා .තෙරුවන් සරණයි දෙවිපිහිටයි ..
@nuwannishantha1861
@nuwannishantha1861 2 жыл бұрын
තෙරුවන් සරණයි. දෙව් පිහිටයි🌹
@shanthiranasinghe2276
@shanthiranasinghe2276 5 ай бұрын
සමුගන්නට අවසරයි කීවත් ඒ ලයාන්විත, මිහිරි,ගී ගායනා තව තව අහන්න ආසයි.මැතිදුන්ගේ දක්ෂතා දැක් හදවතින්ම සතුටු වෙනවා.ඉතාමත් ලස්සනට ගායනය කලා.බොහෝ දස්කම්, ඇති මැතිදුන්ට නිදුක් නිරෝගී සුවය, දීර්ගායු ලැබේවා.සියලු දෙවි රැකවරණයි...🙏🙏🙏
@nilanthihettigodage777
@nilanthihettigodage777 Жыл бұрын
හරිම ලස්සනයි කුමාර මහත්තයා කාලෙකට පස්සේ හිත නිවෙන සින්දු ටිකක් හැවිවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@chamaridarshanika5588
@chamaridarshanika5588 2 жыл бұрын
අනේ ඇයි මේක ඩවුන්ලොඩ් කර ගන්න බැරි වෙන්න දලා තියෙන්නෙ...අනේ හරිම ලස්සනයි...අනේ මහත්තයා ඩවුන්ලොඩ් කර් ගන්න පුලුවන් වෙන්න දන්නකො..මට ඩවුන්ලොඩ් කර ගන්න හැදුවට බැහැනෙ...පුදුම ලස්සනක් ..හිත නිවෙනවා....
@nuwanmilinda2385
@nuwanmilinda2385 2 жыл бұрын
Tube mate app එකට ගිහින් link එක ගහන්න එතකොට download පුළුවන් mp3 ගන්න පුළුවන් ඔබට තෙරුවන් සරණායි දෙවි පිහිටයි 🙏🙏🙏
@champi5576
@champi5576 2 жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏
@sithajp3478
@sithajp3478 2 жыл бұрын
Godak lassanai devi pihitai obatumata saha sudu amma ta m'ama sitha Miyouriyel per era italie stai 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤🇧🇬
@nissankawijanayaka4786
@nissankawijanayaka4786 Жыл бұрын
කුමාර මහතානනි හිත නිවෙනවා හරි ම මිහිරියි. අහන් ඉන්න ආසයි ඔබට තුනුරුවන්ගෙ පිහිට ලැබේවා 🙏🙏🙏
@nishanthipeiris867
@nishanthipeiris867 2 жыл бұрын
හරිම ලස්සන, හිත නිවෙන ගීත ටිකක්, සංගීතය, හඩ හැමදේම. තෙරුවන් සරණයි දීගොඩ කුමාර මහත්මයා ඇතුළු සියලුම දෙනාට
@Gayan_Malinda
@Gayan_Malinda 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට 🙏🙏🙏🌷🌷🌷
@queenpatricia8445
@queenpatricia8445 2 жыл бұрын
කුමාර මැතිතුමෙනි අපි බලන්නෙ හරිම ආසාවෙන් ඔබ තුමාට ඉස්තුතියි කොහෙද මෙ
@chandraweerasinghe8513
@chandraweerasinghe8513 Жыл бұрын
හරිම ලස්සනයි .මිහිරි .සිතට බුදු සුවය දැන් එනවා වගේ .මෙවන් ගීත අහන්ඩ ලැබීමත් අපේ පෙර වාසනාවක් .ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .සියලු දෙවි රැකවරණ ලැබේවා .
@sagarikajayalat542
@sagarikajayalat542 Жыл бұрын
මෙත් ගුණ budu guna කරුණා ගුණ හද පුරවා ගත් පාර මැද දිනය ඔබට දීර්ඝායුෂ ලැබේවා දිගු කල් වැජඹේවා
@user-ot8wp2gv5n
@user-ot8wp2gv5n 2 жыл бұрын
සියළු සත්වයෝ සුවපත් වේවා
@nnethrangani1749
@nnethrangani1749 2 жыл бұрын
මොහොතකට සිත නිවුන තරම්...... ඔබ තුමාගේ ශ්‍රාවකයෙක් වීමම මොනතරම් භාග්‍යක්ද🙏🙏🙏🙏
@alam8553
@alam8553 Жыл бұрын
ඔබ තුමාගේ මෙයින් ගායනා කරන මේ සින්දුව අහනකොට සියලුම දෙනාට මාගේ නිහතමානී ස්තුතිය මෙයින් පිරිනමමි
@nilukasamarathunge4126
@nilukasamarathunge4126 2 жыл бұрын
මුලු ලෝකයේම දෙව් සුව වාසීන්ගේ මහා අධ්‍යාත්මික නායකතුමනි සියලු කුසලතාවන්ගෙන් පරිපූර්ණ ඔබතුමාටත් දෙව් සුව සේවා පවුලේ සැමටත් තිසරණ සරණයි දෙවි පිහිටයි .
@wmkjurypranandupranandu1025
@wmkjurypranandupranandu1025 2 жыл бұрын
ගොඩාක් ලස්සනට ගායනා කරන ගීත සියල්ල , ඔබතුමාට සම්මා සම්බුදු සරණයි, දීර්ඝ ආයු ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්නම්
@bhadrakanthi8223
@bhadrakanthi8223 2 жыл бұрын
හරි ලස්සනයි කුමාර මහත්තයෝ ඒ සදහා දායකත්වය දැරැ සියලු දෙනාටත් නට්‍යක් වශයෙන් ඉදිරිපත් වු දෙදෙනාටත් හිතසුව පිනිස සියලු ලෝවැසියන් සැනසූව මිහිරි ගායනයටත් බෝහොම පින්බ( කුවෙට් මම )
@dayaniliyanage7806
@dayaniliyanage7806 2 жыл бұрын
බුදුසරනයි ඔබතුමාට ලස්සනට ගීත ගායනා කරනව.හරිමසතුටුයි.සිත නිවෙන ගීත.🎀🎀
@chandaniranasinghe6756
@chandaniranasinghe6756 Жыл бұрын
සිත නිවන ගී එකතුව බුදු සරණයි දෙව් පියාණෙනි 🙏❤️
@chandranisamarasinghe2504
@chandranisamarasinghe2504 2 жыл бұрын
Ane qeiyne ape uthumano ලස්සනයි 🙏🙏🙏🙏
@asokajayamanne7608
@asokajayamanne7608 2 жыл бұрын
ලස්සණ වැඩ සටහනක් තෙරැවන් සරණයි සැමදෙනාටම
@premapushpamali6825
@premapushpamali6825 2 жыл бұрын
Dammika mahatha tath pin.
@aslrlwasam3872
@aslrlwasam3872 2 жыл бұрын
ලස්සන සිංදු සිත නිවියනවා. ගත සිත සුවපත්ෙවනවා. ෙතරැවන් සරනයි සැම ෙදවි පිහිටයි
@ashokaramani1442
@ashokaramani1442 2 жыл бұрын
අර්තවත් බුදු ගුන ගිත තෙරුවන් සරනයි
@amilaharshana9601
@amilaharshana9601 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@subadrasendanayaka2520
@subadrasendanayaka2520 2 жыл бұрын
🙏🙏🙏 ඔබතුමා ට තෙරුවන් සරණයි 🙏🙏🙏ගීත ටික හරිම ලස්සනයි 🌷🌷🌷
@isurumadushan2740
@isurumadushan2740 2 жыл бұрын
Hari ema Lassanai
@sriyasriya985
@sriyasriya985 2 жыл бұрын
තෙරුවන් සරණයි ඉතාමත් නිදහස් ගායනයක් දීර්ඝායුෂ වේවා ඔබ තුමාට
@nmaindarani1574
@nmaindarani1574 2 жыл бұрын
නොසිතු ගීත එකතුවක් අසන්න ලැබුනාට ංඔබතුමාට පින්
@user-ot8wp2gv5n
@user-ot8wp2gv5n 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@sumithraperera2896
@sumithraperera2896 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි කටහඬ.බුදු දහම ගැන කියන නිසා අහන්න අහන්න ආසයි.ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dulikanilmini855
@dulikanilmini855 2 жыл бұрын
කුමාර මාමගෙ ගායනය ඉතාමත් වට්නව මෙම ගීත අසන කොට සිත නිවෙනවා හරිම වට්නාව්🙏🙏🙏🙏🙏
@kaushikaushalya6514
@kaushikaushalya6514 Жыл бұрын
ඔබතුමාගෙ ගායනයෙන් පවා සිත් සතන් නිවී පහන් වේවා. ඉතාමත් මිහිරි ගායනයක්. ඔබතුමාට දීර්ඝායු වේවා. !!
@thusharimuthukumarana6947
@thusharimuthukumarana6947 2 жыл бұрын
මගේ ගවුරවනිය නමස්කාරය පුජා වෙවා ....දෙවි සුව පවුලේ සියලු දෙනටත් ලෝකවාසි සියලු දෙනටත් නිදුක් නිරෝගි සුවය ලබේවා ...බුදු සරනයි ...දෙවි පිහිටයි ....
@SurangaGanewattadj
@SurangaGanewattadj 2 жыл бұрын
දීගොඩ මහතා යනු සියලුම දේට අති දක්ෂයෙකි 😇 විටෙක චිත්‍ර ශිල්පියෙකි, විටෙක ගායකයකි, විටෙක ගත සිත සුව කරන ආශ්චර්ය පුත්ගලයෙකි.. ඔබතුමා මාගේ ජීවිතයේ ජීවමානව සිටිනා උතුම්ම පුත්ගලයා 🙏 දහස්වාරයක් පින් ඔබතුමාට මෙම සමාජ මෙහෙවරට 🙏🙏
@gayanigeethika8029
@gayanigeethika8029 2 жыл бұрын
හිත නිවෙන ගීත කීපයක්. තෙරුවන් සරණයි
@nishanishad4757
@nishanishad4757 2 жыл бұрын
හරිම ලස්සනයි ඔබතුමාගෙ හඩින්ම අහන්න ලැබිම තෙරුවන් සරණයි දේවිපිහිටයි !
@dcbro2410
@dcbro2410 2 жыл бұрын
sthuuuuuthiiii kumara mameeeeeee
@nilukadamayanthi9480
@nilukadamayanthi9480 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් සුව පවුලේ සියලුම දෙනාට හරිම අපූරුයි කුමාර මහත්තයො ඔබ තුමාගේ ගීත ටික 👌👌👌👌👌👌👌මට ඔබ තුමා ගැන කියන්න වචන නෑ
@hemamaliganegoda646
@hemamaliganegoda646 2 жыл бұрын
හරිම ආසාවෙන් ගීත ටික අහන් හිටියා සිත නිවී ගියා ඔබතුමාට පින්
@Edrisinha
@Edrisinha 9 ай бұрын
හරිම ලස්සකයි ගීත ගායනා කරනවා අහන් ඉන්නමයි හිතෙන්නේ තව තවත් ගායන හැකියාව දියුනු වෙිවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏❤❤❤🌸🌸🌸🌻🌻🌻🍀🍀🍀🌹🌹🌹
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 8 | Sundara Udasana 8 | Deegoda Kumara
10:19
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 26 М.
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 35 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 5 | Sundara Udasana 5 | Deegoda Kumara
9:49
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 54 М.