ඩිමෙන්ෂියාව | Dementia | අමතකවීමේ රෝගය

  Рет қаралды 25,792

Dishan De Silva

Dishan De Silva

Күн бұрын

Пікірлер: 79
@maryantony6117
@maryantony6117 6 ай бұрын
ඉතාමත් වැදගත් දෙයක් තමයි මේ අවුරුදු 20 ක් පමණ ඔය ලෙඩුන් සමග මං රැකියා කරලා තියනවා ඉවසීම ඉතාම අවශ්‍යයි මේ සර් කියන විදියට thankyou Sir God bless
@DishanDeSilvaa
@DishanDeSilvaa 6 ай бұрын
ඔව් ඉවසීම ඉතා වැදගත්. ස්තුතියි ඔබේ අදහස් ඉදිරිපත්කලාට
@malanialwis6080
@malanialwis6080 2 күн бұрын
ස්තුතියි Dr දැනුවත් කළාට❤
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 күн бұрын
❤️
@kumaegodawela7506
@kumaegodawela7506 Жыл бұрын
ලංකාවේ බහුතරය මේ රෝගයෙන් පෙලෙන බව පෙනේ .
@DishanDeSilvaa
@DishanDeSilvaa 7 ай бұрын
වැඩිහිටියන් බොහෝ දෙනා මෙවැනි තත්ත්වයන් ඇතිවීමේ අවධානම වැඩි වී තිබෙනවා
@DishanDeSilvaa
@DishanDeSilvaa 7 ай бұрын
වැඩිහිටියන් බොහෝ දෙනා මෙවැනි තත්ත්වයන් ඇතිවීමේ අවධානම වැඩි වී තිබෙනවා
@ajithfonseka8463
@ajithfonseka8463 2 жыл бұрын
Excellent ,thank u.
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
Thanks for your feedback!
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 3 жыл бұрын
Thank you .
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 жыл бұрын
Thank you for the feedback! Subscribe my channel and stay tune for more videos
@MudithaLelwala
@MudithaLelwala 6 ай бұрын
Dr oba thumagen wadhagath karunu tikak dana gana labuna thanks
@DishanDeSilvaa
@DishanDeSilvaa 6 ай бұрын
ස්තුතියි 👍
@anomiperera8735
@anomiperera8735 2 жыл бұрын
Thank you
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
You are welcome
@nilanthiwijesinghe1289
@nilanthiwijesinghe1289 2 жыл бұрын
Thank you sir
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
👍
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 2 жыл бұрын
Thanks
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
You are welcome! Subscribe👍my channel and await for more videos like this
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 6 ай бұрын
ඩිමෙන්ෂියා රෝගයට ගොටු කොල, ලුණුවිල, වැල් පෙනෙල, සහ කී කිරිඳිය කන්න දුන්නහම නොයෙක් ආකාරයෙන් විශේෂයෙන්ම කැඳ වර්ග පානයෙන් ගොඩක් හරි යනවාලු.
@DishanDeSilvaa
@DishanDeSilvaa 6 ай бұрын
මෙය ස්නායු සම්බන්ධ ගැටළුවක් හා කාලයත් සමග ඒ තත්වය වැඩිවෙනවා. මේ වනවිට විද්‍යාත්මකව මේ සම්බන්ධව සනාථ කරගෙන තිබෙනවාද කියන එක ගැන මට ගැටළුවක් තිබෙනවා. ඒ සම්බන්ධව වාර්තා තිබෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්න.
@lssothiriadou4752
@lssothiriadou4752 6 ай бұрын
ada dina mama Ireland wala Demensia rogeen sitina ayathanayaka rakiyawata awa nisa mata me vedeo eka behewinma prayojanawath una.sthuthei oba thumata..thawath mewani danuwath karanna ...eya apa wani ayata honda sewayak.karannara loku.pituwahalak wewi...
@DishanDeSilvaa
@DishanDeSilvaa 6 ай бұрын
බොහොම ස්තූතියි! ඔබේ රැකියාවට සුබ පැතුම්!
@NimeshaFernando-kk4vt
@NimeshaFernando-kk4vt 3 ай бұрын
aiyo mewa baha nh deiyane kenthi yanwa apita
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
මට ඔබේ ගැටලුව පැහැදිලි නැහැ
@beautifulsrilanka671
@beautifulsrilanka671 3 ай бұрын
Meka Hoda karanda beida
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 ай бұрын
මෙය වයසට යාමත් සමග තවත් වැඩි වෙනවා!
@wasananimanthi323
@wasananimanthi323 Жыл бұрын
Docter mata aurudu 22i mata dn aurudu 5k idan loku oluwe kekkumak enawa.mata me sathiye saduda hedunoth labana sathiye saduda thamai aye hoda wenne.a kala simawa athulatha wena dewal serama nikn hinayak wage.kisima deyak mathaka ne.passe tika tika mathak wenawa.loku pidawak vidinawa mn eken
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
Doctor කෙනෙක් හමුවෙන්න..
@wasananimanthi323
@wasananimanthi323 Жыл бұрын
@@DishanDeSilvaa mn docter kenek hamu una eya beth dunna thel kema choklat wage dewal kanna epa kiuwa.masayak bonna beth dunna.eth docter lede mokadda kiyala kiuwe.ane plz docter dannawanm a moadda kiyanna.
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
@@wasananimanthi323 පරීක්ෂා නොකර මටත් යමක් හරියට කියන්න අපහසුයි.
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 5 ай бұрын
beheth ganna epi daruwo mama Amma kenek kiyanne daruwekuta wage
@maneeshadeumini5361
@maneeshadeumini5361 3 жыл бұрын
Doctor mage thaththawa pennana oona kaatada
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 жыл бұрын
Hi Maneesha, තාත්තට ඩිමෙන්ෂියා කියල Diagnosed කරලද තියෙන්නේ?
@niriellagekalpamahesh9187
@niriellagekalpamahesh9187 3 жыл бұрын
Maneesha oyalage tattawa doctor kenetta pennuwada
@susilliyanage4921
@susilliyanage4921 3 жыл бұрын
@@niriellagekalpamahesh9187 ඔයාලා මෙ ලෙඩෙට බෙහෙත් ගන්න හොද ඩොක්ට කෙනෙක් දන්නවද?
@niriellagekalpamahesh9187
@niriellagekalpamahesh9187 3 жыл бұрын
@@susilliyanage4921 ne oya dannawada
@pubuduniperera2833
@pubuduniperera2833 2 жыл бұрын
Dr jayan mendis.... Nathi nam manasika rohale deegayu Eekakaya
@අපේපුංච්හපන්නු
@අපේපුංච්හපන්නු 3 жыл бұрын
ඩොක්ට මට 30යි.මටත් අමතක වෙනවා.ඔෆිස් එකේ වැඩ කරන්නත් එපා වෙනවා. අවධානය අඩු වෙනවා
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 жыл бұрын
මේ සදහා විවිධාකාර හේතු බලපෑහැකි.
@adsbha6192
@adsbha6192 10 ай бұрын
kzbin.info/www/bejne/jn6Xhp6poLhmqsUsi=tBar1r13kJBJkgJZ
@randikawijeweera3677
@randikawijeweera3677 2 жыл бұрын
Doctor man Al karnw mtat smahara welwt wachnt amtka wenw samhara welwt mge photo ekk dkkt adura gann beri wenw ekta hetuwa mokkda
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
ඔබට වෙනත් රෝගී තත්වයකින් පෙලෙන්නේ නැත්නම් මේ තරම් තරුණ වියේදී Dementia ඇති වීම අවධානම තරමක් අඩුයි. ඔව පරීක්ෂාකිරීමෙන් පසුව මට යමක් කියන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් මාව සම්බන්ධ කරගන්න 0761 83 84 84
@janakmanjula9592
@janakmanjula9592 2 жыл бұрын
@@DishanDeSilvaa Doctor mage ammata dimensia walata treatments karanawa.enna ennama eyage thathwaya barapathala wenawa.mekata treatments nadda doctor ???
@rasaraheshan1431
@rasaraheshan1431 6 ай бұрын
නොදැනුවත්ව මලපහ මුත්‍රා පිට වීම මේ රෝගයේ ලක්ෂණයක්ද ??
@DishanDeSilvaa
@DishanDeSilvaa 6 ай бұрын
මෙය ලක්ෂණයක්ම කියන්න අපහසුයි. නමුත් වයසට යාම හා මේ තත්වය උත්සන්න වනවිට එය විය හැකි.
@meddagewimala2060
@meddagewimala2060 3 ай бұрын
ඔව්..
@LathaAbeykoon-p7h
@LathaAbeykoon-p7h 6 ай бұрын
ස්තුතියි වෛද්‍ය තුමානනි මට දැන ගන්න පුළුවන් ද පාකින්සන් රෝගය පිලිබද ඊ ලග වීඩියෝ එක එම රෝගය පිලිබද බලාපොරොත්තුව ඉන්නවා වෛද්‍ය තුමානනි
@DishanDeSilvaa
@DishanDeSilvaa 6 ай бұрын
මේ ගැන මම කතාකර තිබෙනවා 👇 kzbin.info/www/bejne/pau9lnaiqpKYd5Y මෙය බලන්න
@AravindaMuthukumara
@AravindaMuthukumara 16 күн бұрын
මෙි ලේඩෙට බෙිහේත් ගන්න තැනක් කියන්න ඝර් වෙෙදවරයේක් ඉන්නේ කොහේද
@DishanDeSilvaa
@DishanDeSilvaa 15 күн бұрын
මේ රෝගය සඳහා බෙහෙත් නැහැ. නමුත් ඔබට ස්නායු සම්බන්ධ වෛද්‍යවරයෙක් හමුවෙන්න පුළුවන්
@dilshanimadushika9367
@dilshanimadushika9367 2 жыл бұрын
බෙහෙත් ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
මේ තත්ත්වයට 100% සාර්ථක බෙහෙත් නැහැ
@adsbha6192
@adsbha6192 10 ай бұрын
kzbin.info/www/bejne/jn6Xhp6poLhmqsUsi=tBar1r13kJBJkgJZ
@AmalSusantha-s3l
@AmalSusantha-s3l 6 ай бұрын
මෙලෙඩෙට බෙහෙත් ගන්නෙ කොහොමද
@DishanDeSilvaa
@DishanDeSilvaa 6 ай бұрын
ස්නාය සම්බන්ධ වෛද්‍යවරයෙක් හමුවෙන්න. මේ තත්ත්වය වයසත් සමඟ ක්‍රමානුකූලව වැඩිවෙනවා. ඒ නිසා ඒ ගැන අපි සැලකිලිමත් විය යුතුයි.
@thilinimadushani5821
@thilinimadushani5821 3 жыл бұрын
Doctor ape achchitath me lede tiyenawa..api hospital adimit karalath hitiya...mata me rogaya sambandayen treatment karana hoda Doctor kenek kiyanna puluwanda?
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 жыл бұрын
ඒ Doctor මොනවාද කිව්වේ? Speech therapy මගින් අපි කරන්නේ ඉදිරියට තම අදහස් ප්‍රකාශය කිරීමට විවිධ ක්‍රම හදුන්වාදීමයි. මේ ගැන විස්තර දැනගන්න අවශ්‍ය නම් මගේ FB page එකට Message කරන්න. facebook.com/speechandhearingshow මම විස්තර කියන්නම්
@leelanbandara4970
@leelanbandara4970 Жыл бұрын
මටත් තොරතුරු දෙන්න
@adsbha6192
@adsbha6192 10 ай бұрын
kzbin.info/www/bejne/jn6Xhp6poLhmqsUsi=tBar1r13kJBJkgJZ
@Ravi56774
@Ravi56774 6 ай бұрын
මම බලා ගන්නෙ Alzheimer රෝගියෙක් එයාට දැන් වයස 97
@DishanDeSilvaa
@DishanDeSilvaa 6 ай бұрын
රෝගියාගේ ලක්ෂණ කාලයත් සමග වෙනස් වුණා නේද?
@dilshanimadushika9367
@dilshanimadushika9367 2 жыл бұрын
බෙහෙත් කරන රෝහල් මොනවද
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
ඕනෑම රෝහලක් වෙත යන්න.. ඔවුන් ඔබව ඒ සම්බන්ධ යොමුකරයි...
@TharindaSampath-g9w
@TharindaSampath-g9w Жыл бұрын
Doctor ge nomber eka denawada
@DishanDeSilvaa
@DishanDeSilvaa Жыл бұрын
0761 838484 අමතන්න
@washanu1848
@washanu1848 2 жыл бұрын
මේ ලෙඩේට හෝද ඩොක්ටර් කෙනෙක් කව්ද....
@DishanDeSilvaa
@DishanDeSilvaa 2 жыл бұрын
ස්නායු සම්බන්ධ Doctor කෙනෙක් මුනගැසෙන්න. Dementia තත්ත්වය කාලය සමග වැඩි වන රෝගයක්
@adsbha6192
@adsbha6192 10 ай бұрын
kzbin.info/www/bejne/jn6Xhp6poLhmqsUsi=tBar1r13kJBJkgJZ
@අපේපුංච්හපන්නු
@අපේපුංච්හපන්නු 3 жыл бұрын
කතා කරද්දී මොලේට වචන එන්නෑ
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 жыл бұрын
පරීක්ෂා කිරීමකින් තොරව හරියටම යමක් කියන්න අපහසුයි. මගේ FB Page එකට Message කරන්න. මම කතකරන්නම්...
@අපේපුංච්හපන්නු
@අපේපුංච්හපන්නු 3 жыл бұрын
@@DishanDeSilvaa fb page eka mokakda
@DishanDeSilvaa
@DishanDeSilvaa 3 жыл бұрын
@@අපේපුංච්හපන්නු මගේ FB Page එක 👇 facebook.com/speechandhearingshow
@tharindulakshan7640
@tharindulakshan7640 Жыл бұрын
මගෙත්🥺
@sandaruwangunathunga4982
@sandaruwangunathunga4982 11 ай бұрын
හොඳ උනාද.?
@harshakarupasinghe3374
@harshakarupasinghe3374 7 ай бұрын
Thank you
@DishanDeSilvaa
@DishanDeSilvaa 7 ай бұрын
you are welcome
ලෙඩ සියයක් වලක්වන එකම ආහාරය.
9:48
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН