KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Kunudiya parwathaya | ,Hiking the breathtaking trails of Kunudiya Pauwa Wilderness sanctuary | 4K
1:15:07
Rainy Pine Forest Camping Adventure in Walapane | A Misty Escape into Nature කොතලගල මුදුනේ රැයක්
57:04
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
Сестра обхитрила!
00:17
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Deniyaya | දෙණියාය | Forest Retreat to Gongala | දිය ඇලි පිරුණු පාරාදීසයක ඇති ලී මාලිගය |
Рет қаралды 159,203
Facebook
Twitter
Жүктеу
1
Жазылу 165 М.
Dinesh A Pathum
Күн бұрын
Пікірлер: 673
@Rashmith6603
Жыл бұрын
අද මගේ යාළුවගේ උපන්දිනේ මම එයාට මේ vidio එක share කරා . 💚💚මගේ උපන්දිනෙත් මේ මාසේ 17 වෙනිදා එදාටත් මම මේ වගේ vidio එකක් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා මාමේ. ඔයාට බුදුසරණයි. 💚💚💚💚💚💚💚💚💚💚💚💚
@true7290
Жыл бұрын
Cringe
@rathnsinghageravindu4475
Жыл бұрын
@@true7290😂
@kazzmi_editzz
Жыл бұрын
සොබාදහම මැවූ අපූරු මිනිසා ..... DAP ❤️
@HadeanEon7917
Жыл бұрын
අහෝ සුන්දරත්වය.....DAP Respect...ලොකු අයියා, සහන් , ගයියා කලකට පසු....සියලු දෙනාට ස්තූතියි....💚💥
@nayanirasangi169
Жыл бұрын
ලංකාව මෙච්චර ලස්සනයි කියල දැනගත්තේ අපේ හදවතේ සංචාරකයා DAP නිසා..බොහොම ස්තූතියි අපේ රටේ සැගවුණු ලස්සන අපිට පෙන්නනවාට..ඒ වගේම ඔයාල හැමෝටම හදවතින්ම සුභ පතනවා.බුදු සරණයි.ජේසු පිහිටයි. ❤🙏
@RasinduUdayanga-hq7vv
8 ай бұрын
ගම.❤🎉
@santhaogh
Жыл бұрын
පළමු රූප රාමුවෙන් මතක් උනේ 1985 කලේ විතර රුපවාහිනියේ ප්‍රචාරය උන රොබින් හුඩ් ..එකේ ෂවුඩ් කැලේ .. සුපිරි 👌👌55.13 විනාඩිය සුපිරි පරිසරය .
@Hasindu-h
Жыл бұрын
මුන ගැහේවි දවසක සුන්දර ඉසව්වකදී..එකතු කරගමු මතකයට ලස්සන පින්තූරයක්..❤අපි සංචාරකයෝ..🌿⛰️
@NeeshaFerdy
Жыл бұрын
Proud to be Sri Lankan 💪🇱🇰👌 … නිවන් දකිනතෙක් මේ පින්බිමේම මාගේ උප්පත්තිය වේවා! 🙏
@dinethjananga4309
10 ай бұрын
😢❤
@PabathDamkith
Жыл бұрын
සෝබාදහම විසින් පත හත එකට සිද අනුපාන යහමින් දමා සාදන ලද අපූර්වතම ඔසුව.ආයු බොහෝ වේවා දිනෙශ්!
@ElephantSoul
Жыл бұрын
සොබහා දහමේ සුන්දර තැන් සොයා යන ඔබට දීර්ගායු වේවා ❤
@Nethsara-138
Жыл бұрын
හිතට ඔසු දෙන වෛද්‍යවරයා ❤️🍃
@Sanda-m3j
3 ай бұрын
💚💚💚💚
@Sanda-m3j
3 ай бұрын
ඇත්ත ඒක නම් 💚💚💚💚
@kithminirathnayake93
Жыл бұрын
හරිත පැහැය 💚 හැමදාමත් දකින හිත නිවන වර්ණය ආදරණීය සංචාරකයා හැමදාමත් වගේ ඇත්තටම සුන්දරයි ❤️
@DilaniRajapakshe
Жыл бұрын
ආයුබෝවන්, හදවතේ සන්චාරකයාට ,ලොකු පීරිස් දෙදෙනාටම.අපිට යා නොහැකි තැන්වල දිගටම යාමට දළදා සමිඳු පිහිට සියලු දෙවි රැකවරණය ලැබේවා.ආදරෙයි හැමදාම,,,,,,,
@nadeekalakmali1641
Жыл бұрын
ඔයාටත් ලොකු පීරිස් අයියටත් දෙන්නටම එකවගෙ ආදරෙයි.ලොකු පීරිස් අයියා නොගිය සංචාර වල මොකක්දෝ ලොකු අඩුවක් තියනවා.ඔයාල දෙන්න ටත් කණ්ඩායමෙහි සියළු දෙනාටත් සියළු දෙවි රැකවරණය ලැබේවා.අපිට යන්න නොලැබෙන තැන් අපි ඔයාල නිසා දකිනවා.බුදු සරණයි අයියේ ඔයාල හැමෝටම.
@chathurikaweerasinghe06
Жыл бұрын
ලංකාව කියන්නේ කෙහේ කොයි කොතන ඇවිද්දත් සුන්දරම ගමනාන්ත පිරුණු රටක්.. නිල්ල පිරිච්ච ඇළ දොළ ගලාගෙන යන ඉමක ඇවිද යනවා කියන්නේ ඒක මනුස්සයෙක් ලබන සුන්දරම ඇත්දැකිමක්.. රටින් පිට ජීවත් වෙන අපි වගේ අයට මේ වගේ රූපරචනා කියන්නේ ඒක වචන කරන්න බෑ.. මිනිස්සු රට දාලා යද්දී ආයෙම මගේ රටට එන්න හේතුගේන රූපරචනා.. ස්තූති දිනේෂ් මේ වගේ ලස්සන තැන් හොයන් ගිහින් ඒවා ලස්සනට රූපගත කරලා ඒක හරිම ලස්සනට ඉදිරිපත් කරන්න ගන්න කැපවීමට.. ඒක පුදුම වටිනවා.. 🙏 ජයවේවා.. තව තවත් සුන්දර ගමනාන්ත සොයන් හිමින් යන්න.. ස්තූති DAP team එකටම... 🌻💚
@ishanjayarathna6781
Жыл бұрын
රටෙ සුන්දරත්වය ගැන කියාදෙන එක් විශිෂ්ට ගුරුවරයෙක් ❤
@nilanthinilanthi22
Жыл бұрын
දැක්ක ලස්සනම වීඩියෝ එක එච්චරයි😊❤රුහුණ😮
@swarnasuraweera283
Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾 ආකර්ෂණීය අලංකාර වටපිටාව පරිසරය 🇱🇰 පාරාදීසයක්.🇱🇰🇱🇰 🇩🇪 හදපිරි ස්තුතිය මේ සමග ප්‍රශංසනීයයි.👍🏾👍🏾👌🏾 ජයවේවා!!!!
@madhushikakannangara5284
Жыл бұрын
අපිත් යන්න ආසයි..ඒත් යන්න අමාරුයි...එහෙම අපි වෙනුවෙන් ඔබ මේ ගෙන එන රූපරචනා හරිම සුන්දරයි..හිත නිවන ඔබේ කටහඬ අපව වෙනම ලෝකයකට ගෙනියනවා
@chathurangabandara8236
Жыл бұрын
හදවතේ සංචාරකයා ❤
@DineshAPathum
Жыл бұрын
බොහෝමයක් ස්තූති
@BeautifulSoul17
Жыл бұрын
මේ පාරාදීසය ඔබගේ මගේ, රැකගගමු හරි ආදරෙන්.❤️🇱🇰🙏 🌿කොළපාට ගහකොළ, දිය ඇළි, ඇල දොළ වලින් වර්ණවත් වුනු මගේ රට කොච්චර ලස්සනද ,හදවතට දැනෙන්න කථාකරන ආදරණීය හඞත් එක්ක මේ සොබාදහමට තවත් අපිව ඇබ්බැහිවෙලා😍🌿මෙය රූපරචනාවක් විතරක්ම නෙවෙයි අපේ රටේ සුන්දරත්වය ලෝකයටම අරන් යන්න,පෙන්වන්න හදන වෑයමක්.... මේ දරන උත්සහායට, කැපමීට ගොඩාක් පිං දිනේෂ් අයියා , ලොකු අයියා , සහන් මල්ලී ඇතුළු කණ්ඩාමයට💚🙏 සොඳුරු,,නොදුටු ඉසව් කරා ඇවිද යන්න හරි පරිස්සමින් හැමදාමත්❤️🙏🌿
@pradeeprajapaksha8068
Жыл бұрын
KZbin එකේ දැක්ක, ආදරය කරන සුන්දර චරිතය දිනේෂ් අයිය, ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා 💚💚
@HashenWeerakkodi-d5t
Жыл бұрын
සොබාදහමේ අපුර්වත්වය මෙලෙස කියාපාන හදවතේ සන්චාරකයා ❤....
@darshanipriyangika7031
Жыл бұрын
ලංකාව තරමි සුන්දර රටක් කොහෙවත් නැහැ එ් සුන්දර තැන් වලට අපි එක්කන් ගියාට බොහෝමයක් පිං ඔයාලට හරිම ලස්සනයි පුතා ස්තුතියි ඔයාලට
@CHPR_10
Жыл бұрын
මොන ඇබ්බැහියක්ද දෙයියනේ මේ🥺❤️
@swarnasuraweera283
Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾👍🏾👍🏾👌🏾 ශ්‍රීලංකාව අපේ නිජබිම ස්වභාවික සම්පත් අපේ උරුම මොනතරම් ලස්සනද අති සුන්දරයි. ජයවේවා!!!!! ආඩම්බරයි අනර්ඝයි. WOW SUPIRI 👍🏾👌🏾🤘🏾😅🇱🇰 නිසංසල පරිසරයක සොඳුරු පැලක් නිදහසේ ආශ්වාදනය 🇱🇰👍🏾👌🏾 දිය ඇල්ලක් මනපිනවන 🇱🇰 පාරාදීසයක්.
@harshanuwan1679
Жыл бұрын
එනකම් බලං ඉදියේ. මේ දැන් බලන ගමන්. සොබාදහමේ දායාදය අපේ දිනේෂ් අයියා❤️❤️❤️
@vihangafernando1111
Жыл бұрын
මේ වීඩියෝස් බලද්දී වෙනම ලෝකෙකට යනවා වගේ 🥺පුදුම ලස්සනක් බොහොම පින් දිනේශ් අයියේ මේ ලස්සන ස්වභාවදහම අපිට පෙන්නනවට 🙏
@randikadayan2112
Жыл бұрын
නියමයි 👍🙂❤️
@surekasandamali5281
Жыл бұрын
හරිම ලස්සනයි ....හාරියට අපි කියවපු කතා පොතක තිබුන දර්ශනයක් වගේ....ඇත්තටම අපේ රට හරිම ලස්සනයි❤
@harshatharanga2862
Жыл бұрын
වෙලාවක් තිබ්බ හැමවෙලේම බැලුව ඔන්න අද බලල ඉවරයි ❤❤ අවන්කව උබල පට්ට ❤ වෙන අටුවා ඕන නෑ සුපිරියට වැඩේ කරන කොල්ලො ටිකක් ❤ආදරෙයි ඔක්කොමලට ❤ජය වේවා
@swarnasuraweera283
Жыл бұрын
ආයුබෝවන්!!!🇱🇰👍🏾👌🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 ශ්‍රීලාංකිය ස්වදේශීය නිෂ්පාදන ගෙවත්තේ එළවළු සහ පලතුරු අපූරු කදිම ආදර්ශමත් මනපිනවන සොඳුරු මනරම් ආශ්වාදයක්.ඉතාම ප්රශංසණීයි.ජයවේවා.🇱🇰💪🏾💪🏾👌🏾👍🏾
@ishanijayakody7265
Жыл бұрын
සුන්දර දෙණියායට ගිහින් තියෙනවා කිප සැරයක්ම. හරිම ලස්සන පැත්තක්. කොළ පැහැති තුරු ලතා, ගංගා දිය ඇළි,කඳු ,කුරුල්ලාන්ගේ හඬ , ඒ සෑම දෙයකින්ම දැනෙන්නෙ අමුතුම හැඟිමක්. ස්තූතියි දිනෙශ් අයියේ අපිට මෙහෙම හරි ඒ හැඟිම ලබාදෙනවට 🌿🍃💚🍀🍃💚
@dhanushkaprabhath5530
Жыл бұрын
දෙයියනේ පුදුම ලස්සනක්....ගොඩාක් පින් ඔබතුමා ඇතුළු කණ්ඩායමට...ඒ සොඳුරු දසුන් අපගේ නෙතු මානයට ගෙනාවට....
@weerasooriyaweerasooriya4319
Жыл бұрын
අපි වැඩ කරන්නෙ වංගු 10 පාරේ ඔයාලා නෑව තැන තමා අපි නතර වෙලා ඉන්නෙ ❤️ ආදරෙයි හදවතේ සංචාරයා දිනේෂ් 🖤🤘
@DineshAPathum
Жыл бұрын
අපි වැඩ කර කර හිටපු වාහන වල මහත්තුරු දෙතුන් දෙනෙක් එක්ක කතා කලා. පාර හැදුවට පස්සෙ ආයෙම එන්න ඕන. පරිස්සමෙන් වැඩ කරද්දි කට්ටියම. ජය වේවා..! ( එතන වතුර නම් අයිස් වගේ 🫢😀)
@s.gunarathna3151
Жыл бұрын
මම ඉන්නේ යුරෝපේ තියෙන ලස්සනම රටක, ඒත් මට ඔයාගෙ Videos බලද්දි හරිම දුකක් දැනෙනවා ඇයි අපි මේ තරම් ලස්සන රටක් දාලා ඇවිත් මේ වගේ රටවල් වල ජීවත් වෙන්නේ කියලා... ඔයාට ගොඩක් ස්තූතියි ඒවගේම පින්.. මේ කටයුත්ත තවදුරටත් ඉදිරියට සාර්ථකව කරගෙන යන්නට ඔයා ඇතුළු කණ්ඩායමට ශක්තිය ධෛර්යය ලැබේවා... 🙏
@pathumviduranga6851
Жыл бұрын
අපූරු සන්චාරකයා.. බලාගෙන හිටියෙ මගේ උපන් ගමටත් යයී කියලා.. දෙනියාය කියන්නෙම වැස්ස💚 ඒත් ආපහු එන්න. තව බලන්න තැන් ගොඩාක් තියෙනව ❤️
@milindugimhana
Жыл бұрын
හදවතේ සංචාරකයටම සෙට් වෙච්ච සගයො ටිකක් තමයි ලොකු පීරිස් , ගයාන් , සහන් අයියල සෙට් එක❤
@rameshinduranga9809
Жыл бұрын
❤ brother nic video
@orith589
Жыл бұрын
දවස් ගානක්ම යුද්ධයේ සයිරන් සමග හෙම්බත්ව ඉඳලා මේ පරිසරයේ සුන්දරත්වය දැක්කාම හිතට හරිම සහනයක් .....මේ විඩියෝව පුරාම නවාතැන් පල ඉඳලම මුළු සංචාරයම මාරම ලස්සනයි ,නිස්කලංකයි හිතාගන්න බැරි තරම්,නාන පීල්ල දක්වාම ඉතා සුන්දරයි .ලංකාවට ආව දවසක බලන්න යන්න හුඟාක් තැන් තියෙනවා ....ඔබ සැමටම හුඟාක් ස්තුතියි ..බුදු සරණයි ...🙏🙏🙏🙏🙏
@Isuru2024
Жыл бұрын
කොයි තරම්නම් සුන්දර ලස්සන රුප රචනාවක්ද හිතෙ තිබ්බෙ ප්‍රශ්න ගොඩක් අමතක වෙලා ගියා එ සුන්දරත්වය දැකලා. මේ වගෙ සුන්දරත්වය බලන්න අරන් එනවාට ගොඩක් පින් අයියේ DAP 💚🌴🌱 ලොකු පිරිස් අයියා ඇතුළු එ කණ්ඩායමට බුදු සරණයි 💚🌱🌴 ලස්සන රුප රචනාවකින් අයෙ හමුවෙමු පරිස්සමෙන් ඉන්න ❤ DAP 🇱🇰
@akila1996
Жыл бұрын
කලු ගග දිගේ අයියගෙ රූප රචනාවකින් දකින්න තියෙනවනම් තවත් සුන්දර වෙයි ❤
@CHPR_10
Жыл бұрын
සොබාදහම මැවූ දෙව් මිනිසා...දිනේශ් අයියා🥺
@tharidumadushanka6307
Жыл бұрын
Magee rate minissu gana aadambarai . Supirii 🎆✨✨🎈🎈🎊🎊🎊🎉🎉🎉🎈✨🎇🎇🎇✨✨🎈
@priyankaherath5123
Жыл бұрын
ෆිල්ම් එකක් බැලුවා වගෙ💚🍃🌿
@GeethaJayasooriya-c2f
Жыл бұрын
හරි ලස්සනයි 🌿🌿🌿🌿 ........එන්න යන්න දිනෙශ් එකක් දෙනියාය සංචාරය❤❤ .....බුදු සරනයි මල්ලි ...සියලු දෙන්නා ටම 🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋🦋🦋💕💕💕💕💕🇰🇼🇱🇰🎶🎶🎶🎶🎶🌿🌿🌿
@IUAKSYAKA-hu3pe
Жыл бұрын
හරිම හොදට , පැහැදිලිවම අදහස් ප්‍රකාශ කරමින් කරන එකම කෙනා අයියා තමා❤. බොහොම ස්තූතියි අයියට අපිවත් රටේ ලස්සන තැන් වලට එක්කන් යනවට 🥰😎
@malanijayathungage2201
Жыл бұрын
කෙතන ගියත් කන්නම තමයි බලන්නේ හරිම ලස්සන තැනක් සුන්දර පලාතක් හැමෝම පරිස්සමින්
@PataliHerath-t3s
Жыл бұрын
Excellent 👍💐
@DilmiTaniya
Жыл бұрын
සොදුරු සංචාරකයන් අතරේ හමුවූ සොදුරුතම මිනිසෙකි🍃❤️
@WadithaGamage2
Жыл бұрын
*Extincting animal Rare Otter couple*
@KumuduniWicramasooriya
Жыл бұрын
හිත සන්සුන් කරවන නෙත පිනවන ගතට සිසිලස දෙන පුදුමාකාර ලස්සන පරිසර යක් හරිම ආසාවෙන් බලන්නේ
@swarnasuraweera283
Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾👌🏾
@ishanmaduranga4112
Жыл бұрын
හදවතේ සන්චාරකයා .❤ආදරෙයි
@monikajayasinghe466
Жыл бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා අපේ සුන්දර හෙළ බිම සදා වාසනාවන්. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා. සුභම සුභ මාසයකට සුබ පැතුම් ඔබ සැමට. ගොඩාක් වටිනවා video Eka. සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු, මනස්කාන්ත, මනරම් පරිසර පද්ධතියක් සහ සුන්දරත්වයෙන් අනූන දිය ඇල්ල නම් පලමු වතාවට තමයි දැක්කේ. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.....!!!!!!!
@dimuthunisansala2348
Жыл бұрын
අනේ මගෙ ගම...❤
@kavindichamodya6944
Жыл бұрын
අම්මොහ්හ්......එකහ් නම් භාවනාවක් වගේ..............😌🌍🍃✨️......D|A|P.........👌
@shermilafdo7949
Жыл бұрын
ඒ සුන්දරත්වය ගැන නම් කියන්න වචන නැහැ. හැමදාමත් කියනවා වගේ බොහොම පිං මේ කරන සද් කාර්්‍යට… බැලු බැලු හැම අතම කොළපාටයී.. හරිම සුන්දර චාරීකාවක් . දිනේෂ් ඇතුළු බලමුළුවට හදපිරි ස්තූතීය. තෙරැවණ් සරණයී පුතාලා හැමෝටම.🙏🏽👍🏼🙏🏽👍🏼🙏🏽❤️
@Hansani7819
Жыл бұрын
ගොඩක් ලස්සන වීඩියෝ එකක් ..ඔයාට ගොඩාක් පින් අයියෙ අපිට යන්න බැරි උනාට ඒ සුන්දරත්වය අපිටත් විදගන්න ඉඩ සැලැස්සුවාට. ඉඩ ලැබුණු හැම වෙලාවකම මගහරින්නෙ නෑ අයියගෙ වීඩියෝ බලනවා...අයියගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා .බුදු සරනයි ..💚💚🥰🥰🥰
@RosaRosa-x8k
5 ай бұрын
නෙත් පුරා සිත් පුරා . නුඹ මවපු රූ රටා නිවාලයි මා. මනස නුඹට පින් පුරවමින් 🎉
@JaniduSadu-zq8nv
Жыл бұрын
හදවතේ සංචාරකයා... ලංකාවෙ නොදුටු ලස්සන දෑස මානයටම ගේන.. දවසක වචනයක් කතා කරන්න තිබුනනම් කියලා හිතෙන තරම් නිහතමානි...මෙ පුංචි රටේ කවදම හරි මුන ගැහෙය් කියලා හිතනවා... තවත් සොදුරැ ගමනාන්ත වලට යන්න ශක්තිය ලැබේ වා කියලා පතනවා....❤❤
@prabathnanayakkara9480
Жыл бұрын
හදවතේ සංචාරකයා ...Love from 🇬🇧
@englishforsrilanka2535
Жыл бұрын
29:37 RIVER OTTERS! Thanks DAP. That's the first time that I've seen river otters in Sri Lanka, and it's thanks to you!~
@shyamaleesandamalee2108
Жыл бұрын
ආයුබෝවන් ... 🙏💐❤️ දිනේෂ් අයියේ ... 🙏💐💐💐💐 ලොකුපිරිස් අයියේ .... 🙏💐💐💐 සහන් මල්ලී.. 🙏💐💐💐 ගයාන්..... 🙏💐💐💐 ඔයාලාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්ය ලැබේවා ! 🙏 පින් ඔයාලා සැමට මෙලෙස දැකබලා ගැනීමට මගහසර සදා දෙන නිසා. හරිම ආසාවෙන් බලන මේ රූපරචනාව බලලාම ඉන්නම්..... ආදරෙයි ඔයාලාට හැමදාමත් මේ සොදුරු සංචාර මනස සුන්දරත්වයෙන් පුරවනවා ස්තුතියි ඔයාලාට. දිනේෂ් අයියේ හරිම ලස්සනයි කියන්න වචන නෑ හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤
@poornisenanayaka
Жыл бұрын
තවත් සුන්දර සංචාරයක් දිනේෂ් සර් බොහොම ස්තූතියි.මගේ සොබාදහමේ ගුරුවරයා ❤️
@poornimarathnayaka6463
Жыл бұрын
ඒ cottage එක ගැන නම් කියන්න වචන නෑ.. වෙනදා වගේම හිත නිවන රූප රචනාවක්💜
@IsuruKapuliyadda-uw6sm
Жыл бұрын
ලංකාවේ අපි දැකලා තියෙන්නෙ මොනවද කියල හිතෙනව.. බොහොම ස්තුතියි අයියේ.❤ මෙහෙම රූප රචනා ගෙනෙනවට❤🥺💚 ආදරෙයි 😃❤
@priyangikasewmini6507
Жыл бұрын
සුන්දර රූප රචනාවක් . හදවතේ සංචාරකයා කට්ටියටම බුදු සරණයි 🍃🦋🍁🌸
@tharushaamanda1929
Жыл бұрын
පිටරට ඉන්න අපිට ලන්කාවේ ලස්සන පෙන්නනවට ඔයාට ගොඩක් පින් අයියේ ❤🙏
@IsuriUpeksha-g5m
Жыл бұрын
සුන්දර රූප රචනාවක්.... බොහොම ස්තුතියි දිනේෂ් අයියා මේ ලස්සන අපිටත් ගෙන ආවට ❤️💚💙
@sheronrandika7769
Жыл бұрын
බොහෝ රූපරාමු රසවත් සේම සමහර රූපරාමු හැබහින් දැක නොතිබුනත් මෙලෙස බලනවිටදී රසවිඳින විටදී පවා අපගේ හීන සමඟ බැඳෙනවා මොකක්දෝ ලස්සන කතාවක් හිතේ ඇඳෙනවා ගොඩක් ස්තූතියි ලංකාවෙන් එතෙර හිටියත් පපුවට ලක්මාතාව දනවනවට.... DAP ❤
@KushanDahanayaka1
Жыл бұрын
නියමයි 💚 අපි දෙනියායේ❤
@indikaudayashantha4181
Жыл бұрын
නිදහස් ලංකාව.. වෙන රටක් මොකටද ...මෙ තමයි ලංකාවේ දියුණුව...බොහොම ස්තුතිය දිනේෂ් (පරිසර වේදියා )ලොකු පීරිස්.. ශානා.. ගයියා DAP all thanks...විඩාබර හිතට සැලසුමක් දුන්නට 🌳🌳⛰️⛰️⛰️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💛💕💛💛💛💛
@harttouchingmusic378
Жыл бұрын
වැඩ ඇරිලා ගෙදර ගිහින් බලනවා❤😊
@chanimdawijethunga2639
Жыл бұрын
ඒ නවාතැන්පළ නම් හරිම ලස්සන නිස්කලංක තැනක් වගේ 🏡.. දෙනියාය හරිම ලස්සනයි 🌿😊
@savinduthinal2393
Жыл бұрын
A/l stress නැති කර ගන්නෙ ඔයාගේ විඩියො බලලා ❤️🇱🇰
@rmchandralatha5856
Жыл бұрын
හරිම ලස්සනයි ජිවිතේ ඔයාල විදිනවා රාවනා රජු මොනතරමි සුන්දරත්වයක් විදින්න ඇතිද . ඔයාලට රාවනාරජුගේම පිහිටයි
@nishanthialwis7274
Жыл бұрын
අපිට ලංකාවේ ලස්සන පෙන්වන සොඳුරු සංචාරකයා....
@nishanthidarshani4310
Жыл бұрын
Lassana parisarayak oba athulu samata thunuruwange saranai❤❤❤
@rupparuppa4256
Жыл бұрын
හරිම ලස්සනයි ලොකු පිරිස් සහ දිනේෂ් ඇතුළු සියලුම දෙනාට බුදු saranai
@chariththimantha
Жыл бұрын
තෙරුවන් සරණයි ජය වේවා මල්ලි
@ympramudithatharanga2485
Жыл бұрын
බලන් හිටපු කොටසක් අය්යා බුදුසරණයි
@ayeshamadhumali2706
Жыл бұрын
💚So beautiful vedio 💚 ☘️Good luck Dinesh Aiya 🌿 🌳Traveler of the heart 🌳
@tharusha_rajarathna
Жыл бұрын
හයියෙන් වහින වෙලාවක බලන්නේ 🌧 ආසම feeling එකක් ☔ thank you dinesh ayye 💙
@bhasineemanage433
Жыл бұрын
Ape ammage gama ❤...
@DilanDarshana-n6t
Жыл бұрын
Dinesh අයියා විඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නෙ..ගොඩක් පිං අපිට අපේ මවු රටේ සුන්දරත්වය පෙන්නනවට❤️❤️❤️❤️❤️❤️❤️
@PiyumiDilshani-vw5tr
Жыл бұрын
අපේ ගම දෙනියාය❤😊
@RasinduUdayanga-hq7vv
8 ай бұрын
❤❤
@sanuwaranimnath613
Жыл бұрын
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.DAP.💚🌳🌍🍃❤☺️
@dilrukshisanju3483
Жыл бұрын
Mn හැමදාම kinawa wage ලංකාවේ lassanama සුන්දරම පළාත සබරගමු tamai.
@aurora0534
10 ай бұрын
Na
@danidunawanjana4880
Жыл бұрын
ජයවෙවා ❤
@shyamaleesandamalee2108
Жыл бұрын
ආයුබෝවන් .. 🙏 දිනේෂ් අයියේ ඔයාලා තමයි මේ ලෝකයම ඉන්න වාසනාවන්තම අය මා දකිනා... ආදරණීය ඔයාලා මේ උතුම් ස්භා මෑණියන්ට ඒ උතුම් පරිසරයේ සැබෑවටම අයිතිකරුවන් ඔයාලා... හරිම ආසයි. පින් 🙏 අපිට නොයන්න බැරි තැන් ඔබේ ඇසින් විදින්වා ඒ සුන්දරත්වය සෑබෑම පරිසරයේ දකිනා මගේ වීරවරු ඔබලා... ❤️🙏🙏🙏🙏
@travelwithsbr
Жыл бұрын
Hemadamath wage සුන්දරම ගමනාන්තයක අවසානයක් adarei denesh aiya....b.s....
@pinky5958
Жыл бұрын
වචනෙන් විස්තර කරන්න බැරි තරම් සුන්දරත්වයක්. 💚
@pabasaradil4295
Жыл бұрын
ඒක නම් පිස්සුවක්.ඔබට බොහෝ පින් දිනේෂ් අපිව වෙනම ම ලෝකයකට ගෙන ගියාට.💖💖
@worldNatureRO
Жыл бұрын
💛🧡🧡💙🖤🖤සුපිරි
@ishialo18
Жыл бұрын
ආයුබෝවන් ස්වභාව දහමේ ආදරණීය සොදුරු සංචාරකයා දිනේෂ් අයියේ , අපිව දිව්‍ය ලෝකය ට එක්කන් ගියාට ගොඩක් පින්.ඇත්තටම මානසික නිදහසක් ලැබෙනවා මේවා දකිද්දි. ඒ වගේම සංචාරක කර්මාන්තයට ඔයාලගෙන් ලොකු සේවයක් වෙනවා අයියේ.අපේ රටේ ලස්සනම හොදම දේ පැහැදිලි කරලාම පෙන්නන එකට. හැමදාමත් වගේ පරිස්සමින් ඔයාලා හැමෝම සංචාරය කරන්න. ලොකු පීරිස්, සහන්,ගයාන් අයියා සහ ආදරණීය සංචාරකයා දිනේෂ් අයියා ඔයාලා හැමෝටම ස්තූති ❤️🙏
@chinthakadamith1051
Жыл бұрын
niyamaiii
@PushpamaliRamanayake-tz9sv
Жыл бұрын
හරිම ලස්සනයි .හරිම ආසයි.කවද හරි පුලුවන් උනොත් යනව ස්තුතියි DAP
@dharmanandani3196
Жыл бұрын
හිතනිවන සුන්ඩරත්වයක් ඔබට බොහොමපින්
@surangikagunarathna
Жыл бұрын
හරිත වර්ණ දිව්‍යලෝකයක්..💚🍃පුදුමාකාර සුන්දරත්වයක් හිත නිවන භාවනාවක් .. ස්තූතියි මල්ලී ඔබට තවත් අපූරු රූපදසුන් ගෙන ආවාට🧡🙏
@suranchinthaka548
Жыл бұрын
බලපු ලස්සනම විඩියෝ එකක් ජයවේවා බුදුසරණයි❤️
1:15:07
Kunudiya parwathaya | ,Hiking the breathtaking trails of Kunudiya Pauwa Wilderness sanctuary | 4K
Dinesh A Pathum
Рет қаралды 145 М.
57:04
Rainy Pine Forest Camping Adventure in Walapane | A Misty Escape into Nature කොතලගල මුදුනේ රැයක්
Dinesh A Pathum
Рет қаралды 55 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
20:32
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 175 | 2025-01-09 | Hiru TV
Hiru TV
Рет қаралды 113 М.
19:31
යකෝ මේ තරම් අලි ඉන්නවද? | අර තේජ විරාජ කාවන්තිස්ස | අලි රංචුව පාර පනින සුපිරිම වීඩියෝව
Secrets of Nature
Рет қаралды 327 М.
6:18
ලයිටුත් නැතුව තවමත් මිනිස්සු ජීවත් වෙන ලංකාවේ හුදකලාම ගම්මානය සොයාගැනේ | Udagaladebokka Village
Naifm
Рет қаралды 235 М.
22:50
වන අරණක සුවබර නවාතැන - The Forest Retreat - Deniyaya Luxury Wood Cabana #nature #srilanka #calmness
Flying Me
Рет қаралды 34 М.
1:32:12
බ්‍රිජට්ගේ දිරිය Full Film
Ride2xplore - Life on Wheels
Рет қаралды 385 М.
14:40
අනුරට..මහින්දගෙන් ආයාචනයක්...අනේ ශිරන්ති CID එකට ගෙන්නන්න එපා...@Wayama-
Wayama - වායාම
Рет қаралды 190 М.
30:02
මහේෂි මදුශංකා | දික්කසාද වෙන්න ගිය හේතුව මෙන්න | මම ආසම කළු අයට | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 73 М.
1:26:10
Kothmale | Trails of Prince Dutugemunu | ගැමුණු කුමාරයාගේ පුරාවෘත්තය සොයා කොත්මලෙන් කබරගලට | 4K
Dinesh A Pathum
Рет қаралды 107 М.
1:12:11
Kandy As You've Never Seen It Before,Katusu Konda, Camping & Natural Bathing Places in Kandy SL
Dinesh A Pathum
Рет қаралды 166 М.
1:06:17
Heaven on Earth | Sri Lanka | හරිත පැහැ පාරාදීසයක දින දෙකක් | #karagasthanna #haven
Dinesh A Pathum
Рет қаралды 100 М.
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН