Kunudiya parwathaya | ,Hiking the breathtaking trails of Kunudiya Pauwa Wilderness sanctuary | 4K

  Рет қаралды 142,727

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

Пікірлер: 1 100
@sagarapeiris1571
@sagarapeiris1571 Жыл бұрын
මේම දේව පහස ලද උතුම් ස්ථානයට කිසිම කරදරකින් තොරව යාමට ලැබීමත්ම ලද ආශිර්වාදයකි.එසේ අති දුශ්කර මගක් ගෙවා යන කිසිවෙකු ත් සැදැහැ සිතින් ගමන් කරනු විනා කිසිම විනාශයක් කිරීම නොකරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. එවැනි අය සොබාදහම විසින්ම සදාකාලික රකිනු ලබයි.....
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
🫡
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
ලොකු පීරිස් අයියා .. අපේ දිනා අයියාගේ ලොකුම ශක්තිය 🥹🙏 ඔයාලාගේ දුශ්කරත්වය නිමා වුනේ වචන වලට පෙරලන්න බැරි සුන්දරත්වයකින්..😊🙏 😊සොබාදහමේ ආශිර්වාදය ඔයාලත් එක්ක හැමදාම.. ගොඩාක් පිං 🙏 බුදු සරණයි. 💚
@shakyawitharana8945
@shakyawitharana8945 Жыл бұрын
අපේ ලොකු පීරිස් අයිය. කෑම හදන ඒවනම් තව පෙන්නන්න ඕනි. අර සැරට හැදුව එක මොකක්ද කියල කිව්වෙත් නෑ.
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
@@shakyawitharana8945 ඇත්තටම අපි තාම සැරට මොනාත්ම කරේ නෑ. රස්නෙට කෑම ටිකක් හදන්න ඕන ඇත්තටම ඉස්සරහට. 👍
@XdeeGC
@XdeeGC Жыл бұрын
Ammo lokka big fan😌❤
@BeAst_377
@BeAst_377 Жыл бұрын
හැමදාම කියනව වගේ සෑම ගමනාන්තයකම නිහඬ වීරයා ලොකු පීරිස්.🙌♥
@shyamamawelage9342
@shyamamawelage9342 Жыл бұрын
හදවතේ පුතුනි.හරිම ලස්සනට ඉදිරිපත් කිරීම කෑම ඕනි නෑ මගේ රටේ අසිරිය බලන්න සුබ පතනව ඔයාලගේ නිහතමානී කමට ❤️🍁🌹💐
@BeAst_377
@BeAst_377 Жыл бұрын
@@shyamamawelage9342 ♥
@vijithvijayantha322
@vijithvijayantha322 Жыл бұрын
yes
@zowmyaahamedzowmya931
@zowmyaahamedzowmya931 Жыл бұрын
ලෙංගතු කතාව ලෙංගතු හිනාව හිත නිවනව , දකින්න හිතන්නවත් බැරි තැන් අපෙ අැස්මානෙට ගේනවට පිං,, දළදා සමිඳු පිහිටයි
@rameahkw1462
@rameahkw1462 Жыл бұрын
පුතා .ඔයාගේ.වීඩියෝ.හරිම.වටිනව.අපේ.රටේ.අපි නොදැකපු.තැන්.දැක.ගන්න.ලැබෙනව.බුද්ද.දම්ම සංග.රත්නයේ.පිහිට ආරක්ෂාව.ඔයාල.සැමට ලැබේවා. තෙරුවන්.සරනයි.
@ishialo18
@ishialo18 Жыл бұрын
සුමන සමන් දෙවියන්ගේ පිහිටයි අයියලා සංචාරය කරන හැම චාරිකාවකදීම දෙවියන්ගේ ආශිර්වාදයත් ලැබෙනවා....❤️🙏
@themiyadharmathilake
@themiyadharmathilake Жыл бұрын
ඔය දෙපා දෑත් තව තවත් සවි ශක්තිමත් වෙන්න ඕනේ අයියේ....සමන් දෙවි හාමුදුරුවන්ගේම පිහිටයි....❤
@sampathbandara9080
@sampathbandara9080 Жыл бұрын
හදවතේ සංචාරකයා දිනේෂ් අයියා ❤️ නිහඬ වීරයා ලොකු පීරිස් ❤️
@ddtwins
@ddtwins Жыл бұрын
සිරිපා හිමේ ඒ අපූර්ව සුන්දරත්වය අප කවදාවත් නොදුටු අයුරින් අප වෙත ගෙන ආ දිනේශ් අයියාටත් ලොකු පීරිස් අයියාටත් අපේ අනෙකුත් සහෝදරයන්ටත් බොහෝම පින් අපිට ඒ සුන්දරත්වය අපේ නිවසටම අරගෙන ආවාට. අප සිත් භක්තියෙන් පිරී ඉතිරී යන තරම් ඒ දසුන් සුන්දරය මනරම්‍ ය. අපේ අයියලා හැමෝටම උතුම්වූ තෙරුවන් ගුණ බලයෙන් සුමන සමන් දෙව් රජුන්ගේ අනූභාවයෙන් තව තව මේ වාගේ චාරිකා අපිට සමීප කරන්නට අවැසි සියලු ශක්තිය ධෛර්යය වාසනාව නොඅඩුව ලැබේවා ...... කිසිඳු දුකක් කරදරයකින් තොරව සියලු වැඩකටයුතු සාර්ථකත්වයට පත්කරගැනීමට හැකිවේවා ජයෙන් ජයම වේවා......
@asankaperera9682
@asankaperera9682 Жыл бұрын
හොඳම දර්ශනය පැමිණෙන්නේ දුෂ්කරම නැගීමෙන් පසුව ය. ඔබව හමුවීමට හමා එන සුළඟ සැමවිටම ඔබේ පිටුපසට වේවා! හිරු ඔබේ මුහුණට උණුසුම් වේවා! ඔබේ සිහින කඳු වලට වඩා විශාල වන අතර ඒවායේ කඳු මුදුන් පරිමාණය කිරීමට ඔබට ධෛර්යය ලැබේවා! බුදු සරණයි! පරිස්සමෙන් ඉන්න. හදවතේ ගැඹුරුම තැන නැවතුන සංචාරකයා ❤️😘🧔DAP
@manjulaarambepola6790
@manjulaarambepola6790 Жыл бұрын
සොබාදහමට දක්වන ආදරය, අපේ උරුමයන්ට දක්වන ගෞරවය අද පරපුරට ලො ආදර්ශයක්...... තෙරුවන් සරණයි ... සමන්දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඔබ හැමෝමටම...🙏
@chanchalamadushani7647
@chanchalamadushani7647 Жыл бұрын
සමන් දෙව් පිහිටයි අයියාට
@jayasirij9311
@jayasirij9311 Жыл бұрын
පෙර ගිනි කන්දක්......අද ගත සිත නිවන සීතල කන්දක්......සොබාදහමක මහිමය. පිටරැටියන් මෙය පාරාදීසයක් කියා කියන්නේ නිකම්ම නෙමෙයි. දිනේෂ් ඇතුලු සගයන්ගේ මේ වෙහෙසකර ව්‍යායාමයට බොහොම පිං. සියලු දෙනාටම යහපතක්ම වේවා!!!
@maduwanthiweerasinghe9827
@maduwanthiweerasinghe9827 Жыл бұрын
ජැක්සන් ඇන්තනී මහතාට පසුව මා දුටු සංචාරක ප්‍රවීනයා ....හදවතට ආමණ්ත්‍රනය කරන්න හැමෝටම බෑ....සැබැවින්ම ඔබ අප හදවතේ සංචාරකයා ❤️
@irunikaerangi2679
@irunikaerangi2679 Жыл бұрын
Well disciplined team Keep it up Loku Peiris is my favourite 😊
@kaveeshadesilva6274
@kaveeshadesilva6274 Жыл бұрын
හදවතේ සංචාරකයානේනී මෙම විඩියෝව එනකන් බලාගෙන සිටියේ ඔබටත් ලොකු පීරිස් ඇතුළු කන්ඩායමටත් අපේ රටේ සුන්දරත්වය ලොවට ගෙනයාමට ශක්තිය වාසනාව උදාවේවා ඔබට ජය
@darshanipriyangika7031
@darshanipriyangika7031 Жыл бұрын
ඉතාමත් ලස්සනයි තව තවත් දිරිය ලැබෙන්න ඔිනා මම මෙි වගේ ගොඩක් වැඩසටහන් බලනවා හරි අගෙයි මම වයස 51 අමිම කෙනෙක් හරි අගෙයි පුතා අපිට යන්න බැරි තැන් වලට එක්කන් යනවට
@suchithraperera2452
@suchithraperera2452 Жыл бұрын
මේ සුන්දරත්වය ඔබ හැර වෙන කවුරුදෝ අපට පෙන්වන්නේ.. පුතණුවනී ඔබ හතරදෙනාටම දේව ආශීර්වාදය ලැබේවා 🙏
@e-entrepreneur
@e-entrepreneur Жыл бұрын
දිනේශ් අයියා Video එක දානකන් බලමු සෙට් එක කෝ❤
@e-entrepreneur
@e-entrepreneur Жыл бұрын
@warunidanadari2644
@warunidanadari2644 Жыл бұрын
@anojajayawickarama
@anojajayawickarama Жыл бұрын
මම ඉන්නවා
@uthpalasewwandi1002
@uthpalasewwandi1002 Жыл бұрын
දිනේශ් අයියා ආදරෙයි හැමදාම
@rushanbridals
@rushanbridals Жыл бұрын
👍
@prabath2032
@prabath2032 Жыл бұрын
අදත් වීඩියො එක මරු ❤ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි 🙏❤️
@आशाक्रिषाणी
@आशाक्रिषाणी 10 ай бұрын
ගෙදරට පේන කුනුදිය පව්ව මේ වගේ දැකගන්න ලැබුනම දැනෙන සතුට කියන්න වචන නෑ.ඔයාලට සමන් දෙවියන්ගෙ පිහිටයි❤
@gaweshaka7268
@gaweshaka7268 Жыл бұрын
හරිම ආනන්දජනකයි අයියා ❤️❤. අසනීපෙන් ඉන්න වෙලාවක හිතට සහනය❤️
@kanishkagimhana
@kanishkagimhana Жыл бұрын
රැල්ලට ට්‍රැවල් කරන උං අතරේ අයියගෙ අව්‍යාජ හිනාව අව්‍යාජ කතාව අව්‍යාජ ආලය මේක තමයි ට්‍රැවලින්.පරිසරේට ආදරේ හිතෙන්නත්,කරන්නත් පින තියෙන්න ඕනි.අයියා 100k තව පොඩ්ඩයි ❤ 🌍
@premasirikwa
@premasirikwa 6 ай бұрын
මට කියන්න බැරි උන ටික ...ඇත්තටම ඔව්..හරියටම හරි..
@tharindudasun6323
@tharindudasun6323 Жыл бұрын
"දුශ්කරත්වය බොහො දුරට අවසන් වන්නේ සුන්දරත්වයෙන්" ආසම වචන ආදරෙයි දිනේශ් අයියා❤️🍃
@samanmaj1196
@samanmaj1196 Жыл бұрын
සුන්දර සංචාරයක්..💜️
@ishankalhara6790
@ishankalhara6790 Жыл бұрын
❤තවත් මෙවන් මනහර රූප රචනා කරන්නට දීර්ඝායුශ 😍
@hemaliperera1461
@hemaliperera1461 Жыл бұрын
Data dagena puthage video eka baluwa God bless you ❤
@GunarathnaManike-pr1mq
@GunarathnaManike-pr1mq Жыл бұрын
දිනේෂ් පුතාගේ වීඩියෝ අපි හැමදාම නරඹනවා.අපිට යන්නවත් බැරි තැන් මෙහෙම බලාගන්න සලස්වන එකට පුතාට පින්. පුතා ඇතුළු ලොකු පීරිස් හා මිතුරන් හට බුදු සරණයි! දෙවි පිහිටයි!
@tharusha_rajarathna
@tharusha_rajarathna Жыл бұрын
වෙනස්ම සොඳුරු සංචාරයක් 💚💚
@pathumsaranga4209
@pathumsaranga4209 Жыл бұрын
අනේ මගේ අයියාට සම්මා සමිදු පිහිටයි ❤ ඔයාට ගොඩාක් ස්තුති 🙏
@sanjanalakshan929
@sanjanalakshan929 Жыл бұрын
හදවතේ සංචාරකයා ❤️
@thushanusgodaarachchi5403
@thushanusgodaarachchi5403 Жыл бұрын
ස්වභාවධර්මයේ සොදුරු තැනකට අවදානම් ගමනකින් හරිම ලස්සනයි ඒ වගේම ඒ ආශිර්වාදය අයියා ට හැමදාම තියේවී හැමදාටම පුළුවන් නම් නිර්මාංශ වෙන්න ❤️👋☘️🌻🌼
@Maheshi-g5w
@Maheshi-g5w Жыл бұрын
හදවතේ සංචාරකයා❤.කියන්න වචන නැ ඒ තරම් ලස්සනයි.💚
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
සොබාදහමයි, ඔයාගේ කටහඬයි තරම් හිත නිවන.. හිත සනසන ..භාවනාවක් වෙන කොහිද.🥰 හදවතේ සංචාරකයා DAP🥺🥹💚🌿 Thank you for this wonderful gift❤️ (ඔෆිස් එකේ ඉන්න නිසා.. පස්සේ බලලා කමෙන්ට් එකක් දාන්නම්)
@notto45336
@notto45336 Жыл бұрын
Ishi
@travelwithsbr
@travelwithsbr Жыл бұрын
Hodai niyamai අවසානය තෙක් beluwa.budusarani
@Devinbeddage
@Devinbeddage Жыл бұрын
හිතට මාර නිදහසක් එන්නෙ මෙහෙම විඩීයො බලන කොට.ඇවිදින්න ආසාව තිබුනට සල්ලි නැති නිසා මේ විඩීයෝ බලල හරි සැනසෙන්න තියෙන එකම ඇති ❤️
@mak11647
@mak11647 Жыл бұрын
🌺🌺❤️❤️
@notto45336
@notto45336 Жыл бұрын
Ekene
@bluee_3
@bluee_3 Жыл бұрын
සුපිරි වැඩක් අයියේ🙌♥ඔබට ජයවේවා!
@sadajay8802
@sadajay8802 Жыл бұрын
මේ වීඩියෝස් වල මාරම රහක් තියෙන්නේ අයියේ🥺❤️
@nilankasupun9040
@nilankasupun9040 Жыл бұрын
ඒ ආරම්භය සුමන සමන් දෙවි පිහිටයි
@sachi.KT5098
@sachi.KT5098 Жыл бұрын
හම්මෝ 💆‍♂‍ සෑහෙන කාලෙකට පස්සෙ බලපු සුපිරිම vlog එකක් ❤️👌 මම අද පලවෙනි පාරට ඔයාගෙ vlogs බැලුවෙ. ඇත්තටම මාර විදියට feel උනා ඒ ගස් කොලන් ඇල දොල ගල් දියසෙවල 💆‍♂‍ මාරම සැනසීමක් හිතට දැනුනෙ.ඔයා පට්ටම කට්ටක් කාලා තියෙනවා video කර කර ගමන යන්න.නියමයි අයියෙ ❤😍🤩❤️‍🔥
@chamarathenuwara9031
@chamarathenuwara9031 Жыл бұрын
අනේ.............. දෙයියනේ...... පුදුමාකර ලස්සනක් තියෙන්නෙ 😍😍😍😍
@udaradyathz2453
@udaradyathz2453 Жыл бұрын
The most luckiest person on the earth. පර්වතය උඩ ඉඳන් බැලුවම ශ්‍රීපාදස්ථානයේ විදුලි ආලෝකය හා ඒ මාර්ගය පෙනේන දර්ශනය 💜💜💜💜ඒ දැනුන හැඟිමට පින් 🙏🙏
@surangaperera2780
@surangaperera2780 Жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක්.හරිම ආසාවෙන් බැලුවා.❤
@nadeekatharangani6069
@nadeekatharangani6069 Жыл бұрын
කුනුදිය පර්වතය පාමුලටම වගේ අපි ගියා ගල්ගුහා වල වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාට වියලි ආහාර අරගෙන.දුෂ්කර නමුත් හරිම සුන්දරයි ඒ ගමන.දිය ඇලි ,වතුර පාරවල් හැමතැනම .අද ඔයාගෙ වීඩියෝ එක බැලුවෙ ඒ ගමන මතක් කරගෙන.
@senarathpe4742
@senarathpe4742 Жыл бұрын
මෙක නම් ඇග හිරිවැටෙන සංචාරයක්.සුබ පැතුම් තවත් මෙවැනි සංචාරයකට ශක්තිය ධෛර්යය ලැබේවා
@randikamjay
@randikamjay Жыл бұрын
පට්ට මචන් keep it up..
@ironrins
@ironrins Жыл бұрын
මං දැකපු සුපිරිම සංචාරයා...
@priyaniamarasinge3055
@priyaniamarasinge3055 Жыл бұрын
ජිවිතේ තියෙන්නේ සෙනසිමෙන් විදින්න මිසක් විදවන්න නොවන බව ඔබගේ සැම වීඩියෝ. එකකින්ම පහදා දෙනවා 🙏 බොහොමත්ම පින් සහෝ දරය
@udayakumara4398
@udayakumara4398 Жыл бұрын
සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏 බුදුසරණයි 🙏🙏🙏
@hashenchamindu98
@hashenchamindu98 Жыл бұрын
කියන්න වචන නෑ...ඒ තරම් ලස්සන, ත්‍රාසජනක ගමනක් ඒක නම්...පැයක් ගතවෙනවා දැනුනෙත් නැති තරම්...සුපිරි වැඩක් අයියේ...ඊලඟ වීඩියෝ එක එනකම් බලන් ඉන්නවා..."හදවතේ සංචාරකයා" ඔබට ජයවේවා!😍❤️💯
@vasanthakumara256
@vasanthakumara256 Жыл бұрын
ube program okkoma pattai ban ela budusaranai devipihitai
@sagarapeiris1571
@sagarapeiris1571 Жыл бұрын
@Craftsarefu
@Craftsarefu Жыл бұрын
ගොඩක් ස්තුතියි වීඩියෝ එකට 2කට බලන්නේ. කොහොම නමුත් සුන්දර ගමනාන්තයක් සුභ අලුත් අව්රුද්දක් වේවා අලුත් සිතුම් පැතුම් ඉටු වේවා ❤️❤️❤️🌹🌹🌹🌹බුදුසරණයි පරිස්සමින්
@chamaradilshan9730
@chamaradilshan9730 Жыл бұрын
හදවතේ සංචාරකයා DAP brother ❤️
@nilanthajayasundara3013
@nilanthajayasundara3013 Жыл бұрын
හදවතේ සංචාරකයා❤️⚡️නිහඩ මිතුරා ලොකු පීරිස්❤️⚡️🌿🍀🏕
@nimalwickramarathna5126
@nimalwickramarathna5126 Жыл бұрын
සුන්දර කුණුදිය පව්ව මුදුනට ඔබ සමග මා ද රැගෙන ගියාට ස්තුතියි ඔබට සහ සගයින් ට. ජය පතමි.
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 Жыл бұрын
සුන්දරත්වය කියා නිමාකරන්න බැහැ.. කුරුගග දිගේ අපිව පිහිපත් කරන ජැක්සන් මහතාට සුවපත් බව ප්‍රර්ථනා කරන අතර ඒ අඩුව පිරවීමට හැක්කේ ඔබ‍ට පමණයි පුතා. එය එසේම වේවා! 🙏
@yelakamahesh9670
@yelakamahesh9670 Жыл бұрын
ලස්සනම vlog ekak..සුපිරි දිනේශ් අයියේ..!
@sanjeewaperera.5112
@sanjeewaperera.5112 Жыл бұрын
වාව් අමුතුම ලෝකයක් වගේ සමහර තැන්..❤❤👍👍🌿⛺🍂
@kumududissanayake7658
@kumududissanayake7658 Жыл бұрын
සොදුරු භයානක ගමනක් සියල්ලෝම පරිස්සමින් බුදු සරණයි ❤❤❤❤
@thiliniliyanage4089
@thiliniliyanage4089 Жыл бұрын
අපේ රට මෙච්චර ලස්සනයිද 😍😍 අපරාදේ මේ රට නාස්ති කරනවා ස්වාභාවිකව හැමදේම තිබිලත් 😔😔 අපේ ඇස් පිනවනවට බොහොම පිං 🙏🌸 යන හැම ගමනක්ම පරිස්සමට යන්න ලැබේවා සියලු දෙනාටම 😍❤️😍❤️
@nirushasandeash5070
@nirushasandeash5070 Жыл бұрын
සුපිරි අයියා ❤❤ ලගදිම අලුත් වීඩියො එකකින් සෙට් වෙමු ❤
@imeshnadeeshan486
@imeshnadeeshan486 Жыл бұрын
" මාගේ චාරිකාව නොබෝ දිනකින් නිමා වනු ඇත" කිව්වාහම හිත ගැස්සිලා ගියේ මගේ විතරද 🥺🍃
@shehanvimukthi5252
@shehanvimukthi5252 Жыл бұрын
😣
@rukshanpiyasanka-zh4nz
@rukshanpiyasanka-zh4nz Жыл бұрын
🥺
@nilakshigimhani7893
@nilakshigimhani7893 Жыл бұрын
🥺
@lalithkumara3050
@lalithkumara3050 Жыл бұрын
🎉
@rithmavidunada2514
@rithmavidunada2514 Жыл бұрын
බොරු නෙවේ අන්තිමට මට කන්ඳුලු අව 😢❤
@infinitygirl1699
@infinitygirl1699 Жыл бұрын
❤😊 මේකනම් මාරම ගති...
@Amaa_dias
@Amaa_dias Жыл бұрын
ඔබට පින් අපේ දේ මේ තරම් ලස්සනට කියා පානවට ❤️✨️
@sandaruwanpereraofficial
@sandaruwanpereraofficial Жыл бұрын
අද තමා බලල ඉවර කලේ.. සුපිරි අයියේ ❤️❤️😍
@kumaragepri3483
@kumaragepri3483 Жыл бұрын
ආයුබොහෝවේවා🙏 දිනේෂ් ,ලොකු පීරිස් ඇතුළු කන්ඩායමට...!! හැමදාම හැමදේම බුක්ති විදින ඔබ නිහතමානී වෙනවා අපි හැමෝටමත් දැකබලා විදින්න සැලැස්සීම ගැන.... ඔබ ඇතුළු කන්ඩයමටත්, ශ්‍රී🙏 ගව්තම 🙏බාග්‍යවතුන් 🙏වහන්සේගෙත්🙏 සතරවරම් දෙවියන් සහ සියළු දෙවිදේවතාවන්ගේ පිහිට ආශිර්වාදය ෂක්තිය ධහිර්‍යය බලය ලැබේවා ප්‍රාර්ථනා කරමි..!! 🙏බුදුසරනයි🙏
@tharndujayakodi5733
@tharndujayakodi5733 Жыл бұрын
ඇත්තටම මම දැකපු ලස්සන සූර්යය උදාව. ❤
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
ස්භාවදහම් මෑණියන්ට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏
@naveenchaminda94
@naveenchaminda94 Жыл бұрын
දිනේස් සහෝදරයා ඔයාගේ අත්දැකීම් අල්ලලා පොතක් ලියමුද. ගමන සුන්දරයි ජයවේවා .බුදුසරණයි .
@kavindichamodya6944
@kavindichamodya6944 Жыл бұрын
කියන්න වචන නෑ...♥️එකහ් නම් භාවනාවක් අයියේ............🍃🐾️👌
@traveldreams8814
@traveldreams8814 Жыл бұрын
මා දුටු වාසනාවන්තම මිනිසා නුබයි...දීර්ඝායුෂ ලැබේවා තවත් ඉදිරියටම යන්න...💚💚
@travelwithnalaka9563
@travelwithnalaka9563 Жыл бұрын
අපූරුයි සහෝදරයා මා එක්වරක් කුණු දිය පර්වතය තරණය කරා නමුත් ඒ කාලේ මා ළඟ කැමරාවක් නොතිබුණි මන්ද මා ගොඩවූයේ හෙන්දිරිස් මාමා සමග බෙහෙතක් සෙවීමේ අදිටනින් අද ඔහු මෙලොව හැර ගොස් හමාරය 🥺 ඒ තරණයේදී දුටු දසුන් සුන්දරත්වය කියා නිමකල නොහැක. අදටත් එය මැවී පෙනේ 💚🙏 නුඹ හා නුඹගේ ගමන් සග මිතුරා මේ සොබාදහමේ අනුරුවක් වී හමාරය තෙරුවන් සරණයි හදවතේ සංචාරකයිනි❤️🙏❤️
@ramyavithana5967
@ramyavithana5967 Жыл бұрын
තෙරුවන් සරණ යි 🙏❤️ ගොඩක් ලස්සනයි
@sandunprabhath3857
@sandunprabhath3857 Жыл бұрын
ලංකාවේ හොදම Travel KZbin Channel එක..ආයේ කියන්න දෙයක් නෑ එක ගැන..100k ගහමු ඉක්මනට ❤❤
@piumikothalawala857
@piumikothalawala857 Жыл бұрын
සොදුරු සන්චාරකයා ...මේක භාවනාවක්, සුන්දරත්වය දුෂ්කරයි 🥰🌿 කථා කරන විදිහ හිතුණේ පොඩි ටයිටස් තොටවත්තයන් කියල.. බොහොම පිං දිනේෂ් අයිය, ලොකුපීරිස් ඇතුලු කට්ටියටම තෙරුවන් සරණයි සුමන සමන් දෙවිපිහිටයි!!!පරිස්සමෙන් ❤‍🩹🥰🌏🌿
@thiliniirasinghe6250
@thiliniirasinghe6250 Жыл бұрын
අදයි බලන්නෙ..💚 💚💚💚💚💚
@chaniduperera1739
@chaniduperera1739 Жыл бұрын
ගොඩක් පින් අයියෙ අපිවත් එක්කන් ගියාට🙏.කවදාවත් මූනට මූන හමුවීඔව් මැරෙනකන් අපි කාටවත් ම අයියව ,අයියගෙ මතකයන් කවදාවත් අමතක වෙන්නෙ නෑ.හිත පිලිගත්තෙ නැති කරුණ අන්තිමට දාපු "මාගේ චාරිකාව නොබෝ දිනකින් නිමා වනු ඇත"කියන පේලියයි.ඉවසන්න පුලුවන් අයියෙ.විවේකයක් අරං එන්න.කටහඩ බාවනාවක් වගේ😇..හදවතේ සංචාරකයා❤💚❤️💚
@fifamobile-gb1rz
@fifamobile-gb1rz Жыл бұрын
සොබාදම් පෙරේතයා..මම ඒම කීවෙ සොබාදම විදින්න තියෙන ආසාවට..ඒ ආසාව උනන්දුව නැත්තම් DAP කෙනෙක් නැ...ස්තුතියි සොබාදමේ ලස්සන පෙන්නවට♥️🔥
@XdeeGC
@XdeeGC Жыл бұрын
100K lagai dan😍❤
@Iamyohanpathum
@Iamyohanpathum Жыл бұрын
අමාරු hike එකක් , බර backpack එකක් , ලස්සන Videos ටිකක්. සුපිරි set එකක්. Next Level වැඩක්.... ❤️❤️❤️
@HadeanEon7917
@HadeanEon7917 Жыл бұрын
දිනේශ් බ්‍රෝ, සහන්, ලොකු පීරිස් සහ අනිත් සන්චාරකයින් , අති විසිෂ්ටයි, ධර්මය රකින්නා ධර්මය විසින් රකිත් වා..........!💯
@Nayomi_Madhushika2124-IN
@Nayomi_Madhushika2124-IN Жыл бұрын
දෙයියනේ 🥺 අයියට කොහොම පිං දෙන්නද මන්දා. වචන නෑ මට 🥺 මං සිරීපාදෙ යද්දි හරි ආසාවෙන් බලන් යන්නෙ ඔය කදු දිහාවෙ 🥺කෙල්ලෙක් නිසා යන්න ලැබේවිද දන්නෙ නෑ ඔහොම. මම ගියා වගේම තමයි අයියා ඒ අත්දැකීම දෙනවා මුලු ඇගටම දැනෙන්න 🥺 මාත් හරි ආදරෙයි මේ පරිසරේට. යන්න බැරි උනත් මේ අත්දැකීම මෙච්චර කැපකිරීම් කරල පෙන්නනවට අනේ පිං. 🥺🙏 අයියට දීර්ඝායු 🥺 තව තව මේ පරිසරය විදින්නට බුදුන්ගේ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🥺🙏❤️ ඇස් වලට කදුලු එනවා මේවා බලද්දි එච්චරට සුන්දරයි මේ පරිසරය. ඒ වගේම අයියගෙ මනුස්සකම. ඇත්තටම මම මේ වෙනකන් දැකපු නිහතමානීම මනුස්සයා. ❤️
@kulasekara5679
@kulasekara5679 Жыл бұрын
දෑස් මත්තේ කකුල් ඇවිදගෙන... සිහින සංචාරය දිගේ. 🧗‍♂️
@PraDeeYa_
@PraDeeYa_ Жыл бұрын
සොබාදහම අශිර්වාද කරා එහෙනමි දිනේශ් අයියාට කුණුදිය පර්වතය තරනය කරන්න ♥️🌿
@HasanthaIshan
@HasanthaIshan Жыл бұрын
හදවතින්ම නිහතමානී සංචාරකයා ❤️
@Sassymee-99
@Sassymee-99 Жыл бұрын
ඒ කතාව , ඒ ස්වභාව සුන්දරත්වය හිතට දැනෙන විදියට ගේන්න පුලුවන් අයියට විතරමයි...❤❤හදවතේ සන්චාරකයා කියන්නෙ නිකන්ද ඉතිම් 🙌🥺❤..පුදුමාකාර ලස්සනක් හිරු උදාව එක්ක තියෙන්නෙ..ඇස් පින් කරල තියනවා මෙහෙම හරි ඒ දිව්‍ය ලෝකෙ බලන්න❤❤
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
බෙහෙවින්ම ස්තූති .
@nilakshigimhani7893
@nilakshigimhani7893 Жыл бұрын
සොදුරු සංචාරයක් .හරිම ලස්සන තැනක්❤
@technovalk
@technovalk Жыл бұрын
කවදත් වගේ අදත් අපිව වෙනස් තැනකට එක්කගෙන ගියාට දිනේශ් අයියට ස්තූතියි 😍♥
@pathumdanushka8753
@pathumdanushka8753 10 ай бұрын
ඇත්තටම නියම සංචාරයක් ජයවේවා අයියෙ❤
@rohandanushka7970
@rohandanushka7970 Жыл бұрын
කියන්න වචන නෑ අයියේ...මම දැකපු නිහතමානී නියම මනුස්සයෙක්...ආදරෙයි ❤🍃
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
කියන්න තියෙන්නේ සුපිරියක් කියලා තමයි
@Cine_matics
@Cine_matics Жыл бұрын
එක පිටුවක නොනැවති හරි අපූරුවට ඔබ මේ දිවිමන්පෙත කියවන්නේ අපටත් අසෙන්නටයි....❤🌿
@imeshanuradha6114
@imeshanuradha6114 Жыл бұрын
සොබාදහමේ සොදුරු සංචාරකයා..🌼❤🍃
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 Жыл бұрын
හදවතේ සංචාරකයා... බුදු සරණයි දිනේෂ් අයියෙ
@chethanachethana680
@chethanachethana680 Жыл бұрын
දිනේෂ් අයියේ නියමයී❤😊😊😊😊
@sumedhasandamali8606
@sumedhasandamali8606 Жыл бұрын
Kochchara mahansi unath oya hinawa!hadawathe sancharakaya.❤❤❤❤❤
@nishu6959
@nishu6959 Жыл бұрын
අන්තිමට දාපු එකට නම් හිත ගැස්සිලා ගියා අයියේ.තුන්පාරක් විතර කියෙව්වා.🤔 කොහොම වුනත් අමාරු ගමනක් අපි සුන්දරව දැක්කා.. පරිස්සමින්. ලස්සන video1 අරන් එන්න..❤
@nishankamanojindrarathne1444
@nishankamanojindrarathne1444 Жыл бұрын
දිනේශ් පුලුවන් නන් ගලපිටයාය යන්න මාරම ප්ලේස් එකක්.
@Dreamtraveler.09
@Dreamtraveler.09 Жыл бұрын
හදවතේ සංචාරකයා....🥰🌿 දානකම් බලාගෙන හිටියේ... 🤭🤍
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
බලන්න ආසම චැනල් එකක්. කතා කරන විදිය ගොඩාක් වටිනවා. වටින යාලුවො ටිකකුත් ඉන්නවා. බුදු සරණයි කට්ටියටම...
@sanuwaranimnath613
@sanuwaranimnath613 Жыл бұрын
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.💚🍃🌍🌳❤️😊
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 22 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН