දෙනුවර මින් පසු එක නුවරක් මෙනි | Denuwara Min Pasu Eka Nuwarak Meni With Lyrics

  Рет қаралды 527,248

gee dahana

gee dahana

Күн бұрын

Пікірлер
@maduwithlife7661
@maduwithlife7661 Жыл бұрын
1984 දී....යාලු වෙලා හිටපු මගේ අම්මටයි..තාත්තට යි...ගෙවල් වලින් කැමැත්ත ලැබුනට පස්සේ තාත්තා මේ සිංදුව ලියල අම්මට ලියුමක් දීලා තිබුනා..තාම ඒ ලියුම තියෙනවා අම්ම ලග..❤️❤️❤️
@priyandanirajanayake
@priyandanirajanayake Жыл бұрын
❤❤❤❤❤
@herathmudiyanselage1146
@herathmudiyanselage1146 Жыл бұрын
මමත් විවාහ උනේ 1984දී මට ලැබුන ලිපියකත් තිබුනා,ඉතින් අදටත් රසවිදිනවා,
@shaneperera298
@shaneperera298 Жыл бұрын
HARIMA SUNDARA MATHAKAYAK. MATA THAWAMA EHEMA SUNDARA WARTHAMANEKUTH NAHA ATHEETHAYAKUTH NAHA. EKATATH LOKU PINAK THIYENNA ONE
@shehanmalindu508
@shehanmalindu508 Жыл бұрын
ලස්සන ආදර කතාවක් වෙන්න ඇති ඒක ❤️
@nawodasewwandi9441
@nawodasewwandi9441 Жыл бұрын
@MalindaSuresh-x6b
@MalindaSuresh-x6b 5 ай бұрын
මේ වගේ සින්දු නිර්මාණය කරලා තියෙන්නෙ ආත්ම ගානකට කියලා හිතෙන්නැද්ද.❤
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 4 ай бұрын
අනේ ඔව් ඒකනම් ඇත්ත. ❤❤❤
@gaming_sudu_yt8948
@gaming_sudu_yt8948 2 ай бұрын
Anivarenma meva thama sindu
@nayanajayasundara7964
@nayanajayasundara7964 Ай бұрын
අනිවාර්යයෙන් ❤
@FernandoAnton-d1c
@FernandoAnton-d1c 29 күн бұрын
අපේ දරුවන්ටත් අසන්නට ලැබේවා.
@a.r5510
@a.r5510 13 күн бұрын
අනේ ඔවු ඒකනම් අනන්තවාරයක් හිතිලා ඇති .
@Aruni6
@Aruni6 Жыл бұрын
2023 - 4 අහන මං.. 2100 දීත් මිනිසුන් අසාවී..! ❣️🌼❣️
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 5 ай бұрын
අනිවාර්යයෙන්. ❤❤❤
@asankasanjeewa4855
@asankasanjeewa4855 Жыл бұрын
මේ සින්දුව අද අහන්න මොකද්ද ආත්මීය බැඳීමක් තියෙනවා කියල මගේ හිත කියනව .මේ සින්දුව ඇහෙන කොට .මගේ යටි සිත ගොඩක් දුරට අරගෙන යනවා කොහෙද දුර ඈතකට .ඒත් යටි සිතට ඒ තරම් දුරක් යන්න බැහැ යටි සිත මග නවතිනවා මොකක්ද දෙයක් මේ සින්දුව ඇහෙන කොට මාගේ යටි සිත හොයනවා .මටත් නොදැනීම මගේ හිත මාව දුකක් විඳිනවා .
@KaushalyaN-sq1uf
@KaushalyaN-sq1uf Жыл бұрын
මටත් 😢😢
@saj-po1op
@saj-po1op 8 ай бұрын
Matat❤❤
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 4 ай бұрын
අනේ ඔව්. මටත් එහෙමයි. ❤
@TharukaRajapaksha-b3x
@TharukaRajapaksha-b3x 2 ай бұрын
මටත්​@@KaushalyaN-sq1uf
@chanikaadikari4554
@chanikaadikari4554 Жыл бұрын
2023 .10.18 මම අද මේ සිංදුව අහන්නෙ...2024.01.15 තියන මගෙ ලොකුම දවසෙදි එයත් එක්ක කියන්න...🙈❤ love this song soooo much...❤️
@dineshcostha2914
@dineshcostha2914 Жыл бұрын
❤❤
@moon.1111.
@moon.1111. Жыл бұрын
❤❤❤ සුබ පැතුම් ..හැමදාම සතුටින් ඉන්න ලැබෙයි ❤❤❤
@chanikaadikari4554
@chanikaadikari4554 Жыл бұрын
@@moon.1111. අනේ බොහෝම ස්තූතියි 😘❤️
@chanikaadikari4554
@chanikaadikari4554 Жыл бұрын
@@dineshcostha2914 ❤️
@Virangadesini532
@Virangadesini532 Жыл бұрын
සුබ පැතුම් 🥺🙏
@saumyasiriadikari4615
@saumyasiriadikari4615 5 ай бұрын
ගායිකාවගේ මිහිරී ගායනයත් අගය කරමි.
@mabelwijegunaratne3921
@mabelwijegunaratne3921 15 күн бұрын
ඒ පුන්‍යා මිස්
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 2 жыл бұрын
හිත නිවන මහා ගායකයා සෝමතිලක ජයමහ මහතාණෙනි ඔබගේ ගීත මම හැමදාම අහනවා
@damithtv5193
@damithtv5193 11 ай бұрын
2024 අහන අය කෝ❤
@roshaniwadiga6886
@roshaniwadiga6886 6 ай бұрын
June 15 lankawe Nam neme me sinduwa ahanne
@dineshmadusanka9138
@dineshmadusanka9138 Жыл бұрын
ඇයි මෙ සිංදු අහනකොට හිතට මහදුකක් දැනෙන්නෙ 😢❤❤❤❤❤❤
@isurudissanayake8862
@isurudissanayake8862 Жыл бұрын
අනේමන්දා මටත් එහෙමයී ❤❤
@harshanieharischandra1498
@harshanieharischandra1498 Жыл бұрын
අපේ තරුණ කාලේ ගෙවිලා යන නිසා...😥
@KajangaMiyanadeniya
@KajangaMiyanadeniya Жыл бұрын
Ow
@kavindudeshan1957
@kavindudeshan1957 11 ай бұрын
Duk wanna epa kwruth sthutin enjoy yre life my friends😊❤❤❤❤
@saj-po1op
@saj-po1op 8 ай бұрын
😢😢😢matat
@chamilapathirana2032
@chamilapathirana2032 Жыл бұрын
ඒ පද හඩ හරිම ලස්සනයි .හිත නිවනවා.
@හොඳමපුතා
@හොඳමපුතා 4 ай бұрын
මගේ මගුල් ගෙදර දවසට මන් මෙක කියනවා❤
@ruwanmm120gmail.commanjula6
@ruwanmm120gmail.commanjula6 Ай бұрын
🎉😊
@nalijay9461
@nalijay9461 Жыл бұрын
කවදාවත් පරණ නොවන ගීත ❤❤❤❤ පුදුම ලස්සනක් ❤❤ 2023/08/17
@sasunnilakshan6126
@sasunnilakshan6126 11 ай бұрын
@ruwanwijesinghe2492
@ruwanwijesinghe2492 3 жыл бұрын
ඒ සුන්දර හඩවල් ..ඒ සුන්දර සංගීතය..අපයත් නො දැනීම ඒ සුන්දර අතීතයට අපව රැගෙන යනව..මම වගේම මගෙ දරුවනුත් ( අවු.12 / අවු.09 ) වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම කලාකරුවන් වූ ඒ ගායක ගායිකාවන් ගේ ( අමරදේවයන්,සුනිල් එදිරිසිංහයන්,සෝමතිලකයන්,T.M.ජයරත්නයන්,නන්දා මාලනියන්,මාලනී බුලත්සින්හලයන්) ගීත රසවිදිනව..මට ඒ ගැන ඇත්තේ නිහතමානී සතුටක්..
@sunethekanayaka7894
@sunethekanayaka7894 11 ай бұрын
ඒදා මුල් ගායනය කරන්නේ පුණ්‍ය කත්‍රිආරච්චි ගායනා කරන ගීතයක් හදවතෙ ගීත ❤❤❤❤❤❤
@pramudishashikal3861
@pramudishashikal3861 4 ай бұрын
යලි හෙට දිනයෙත් අපි හමුවන්නෙමු....e wachna tika. Heart felt. ..❤🥰😍
@chamindujayamal7192
@chamindujayamal7192 2 жыл бұрын
හිතට සහනයක් මේ සිංදු අහද්දි. ඒක වචන වලට පෙරලන්න තේරෙන්නේ නෑ ❤️🙏✅
@richardwickramasinge1205
@richardwickramasinge1205 11 күн бұрын
මම අහපු සින්දු වලින් එකක් තමයි මෙක
@rajithajayasundara4823
@rajithajayasundara4823 3 жыл бұрын
හැමදාමත් ආදරය කරන ගරු කරන ගාන්ධර්වයාණෙනි ඔබට දිගාසිරි! මේ සිංදු ගේන චැනලයටත් ස්තුතියි!
@geedahana
@geedahana 3 жыл бұрын
Thank you
@chandanimalkanthi416
@chandanimalkanthi416 2 жыл бұрын
සෙනෙහස 💜️❤️🌺 කොච්චර ආදරනීය ද තෙරුවන් සරනයි 🙏
@mapadmakumara7476
@mapadmakumara7476 Жыл бұрын
Mata mokaddo atheethayakata hitha yanawa.godaak rasa vindinawa.harima lassanai
@upalisena2053
@upalisena2053 4 жыл бұрын
හරි ලස්සන සින්දු දැන් ඔවා ඇහෙන්නේ කලාතුරකින්
@geedahana
@geedahana 4 жыл бұрын
Thank you
@sureshkarunathilaka82858
@sureshkarunathilaka82858 4 жыл бұрын
@@geedahana uu
@SampaChabiya
@SampaChabiya Жыл бұрын
Mewa thamai sindu kiyanne den thiyenne bahu butha somathilaka master respect
@RasanjaliJayasiri
@RasanjaliJayasiri 5 ай бұрын
හරිම ලස්සන ගීතයක් ❤️
@zeeneththajudeen7468
@zeeneththajudeen7468 2 ай бұрын
හරිම අර්ථවත් ගීතයකි. අතීතයට මෙන්ම වර්තමානයටත් අනාගතයටත් ඔබින වටිනා ගීතයකි. ළමා කාලයේ රස වින්දත් එහි අර්ථය මෙන්ම වටිනාකම අදවනවිට හොඳටම දැනෙන්නේය. ගීතයට තුති පුදමි. යුග ගීයක් උවත් ගායනා ඉතාම ඉහළය. සුබ පැතුම්‍ දෙදෙනාටම! 🙏🏻❤️🌹🎧🌍🌍
@desrasati7699
@desrasati7699 4 жыл бұрын
Absolutely beautiful ... thank you for uploading 🌿🌞🌾🌿🌞🌾🌿
@geedahana
@geedahana 4 жыл бұрын
Thank you
@bandaramohottilagewijerath2306
@bandaramohottilagewijerath2306 3 жыл бұрын
@@geedahana හරිගල
@rashmineranjana-ui7xp
@rashmineranjana-ui7xp 2 ай бұрын
භාවනාවක් වගේ ❤️❤️
@ruthfernando6168
@ruthfernando6168 3 жыл бұрын
Me geetha adatath sundarai.mewa dan ape daruwo ahanne dakinne na.namuth me thamai awanka adaraya.mewa.ahanna dena me chanal ekath me wagema watinawa.thank you.
@geedahana
@geedahana 3 жыл бұрын
Thank you
@JanithLochana-pn6is
@JanithLochana-pn6is Ай бұрын
වචන වල ලස්සන ❤
@sheltonboralesgamuwa4287
@sheltonboralesgamuwa4287 2 ай бұрын
❤❤❤ඇත්තටම හරිම මිහිරි යි ❤❤❤❤❤❤😊😊😊😊😊
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 4 ай бұрын
මේ ගීත කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැහැ. පුදුම ලස්සනක්. ❤❤❤❤❤❤❤❤❤❤
@kisaranethusahan3362
@kisaranethusahan3362 Ай бұрын
🥺💜️ masterpiece 🕯️
@shiromathilakarathne8123
@shiromathilakarathne8123 3 жыл бұрын
podi kale ahuna sindu... harima lassanai
@tuanfarook2130
@tuanfarook2130 2 жыл бұрын
Somathilaka jayamaha mathiduni mage sadadard gayakayanani Obatuman hats mage pranmay🇱🇰🇱🇰🇱🇰🇱🇰✋🍁🍁🍁🍁 Jaya sri
@tsp19
@tsp19 10 ай бұрын
❤❤ලස්සනම ලස්සනයි
@kashmilakilini3123
@kashmilakilini3123 10 ай бұрын
Menna sindu❤
@indikaabeykoon2186
@indikaabeykoon2186 4 ай бұрын
දෙනුවර මින් පසු එක නුවරක් වෙමි...
@ranjaniliyanage1622
@ranjaniliyanage1622 Жыл бұрын
Harima lassana hadawathata danena harima lassana bhawanawak wage hariyata me sinduwa ethamma lassanai.kopamana ahuwath madi❤❤❤❤❤
@niroshamalkanthi-q1n
@niroshamalkanthi-q1n Жыл бұрын
ආදරණිය අතිතයකට අපිව අරන් යනවා ඒ තරමිි ලස්සන ගීතයක් ❤❤❤❤
@justgayansanjeewa
@justgayansanjeewa Жыл бұрын
අරුත්බර මිහිරි ගීත‍යක්❤
@nandikadissanayake3691
@nandikadissanayake3691 5 ай бұрын
සුපිරිම නිර්මාණයක් මේ සිංදුව❤
@lakshmiwijerathna6902
@lakshmiwijerathna6902 3 жыл бұрын
ලස්සනයි ❤️🌹
@RuwangeSenarathna-sd7wp
@RuwangeSenarathna-sd7wp Жыл бұрын
Me sinduwa ahenakota mage appachchi matak wen
@sunethekanayaka7894
@sunethekanayaka7894 11 ай бұрын
අනිවාර්යෙන්ම❤ හදවතෙ ගීත❤
@m.l.a.3415
@m.l.a.3415 3 жыл бұрын
beautiful song ekak .kochchara aehuwath epa wenne naha .❤❤❤ 👍👍
@dilgunathilake3071
@dilgunathilake3071 Жыл бұрын
😊
@Pipipi3202
@Pipipi3202 Жыл бұрын
ලස්සනයි අනේ 😮 2024 ❤
@mangalajayawardena8387
@mangalajayawardena8387 11 ай бұрын
Unforgetable nice voices both of these artists have go V listen when v were very.young Still they alive Proud of both of you Thanks a lot Deergayu wewa oba depalata !!!!!!!!!!!!
@moon.1111.
@moon.1111. Жыл бұрын
හරිම ලස්සනයි 🤍
@kanishkalakshan8441
@kanishkalakshan8441 2 жыл бұрын
හොය හොය හිටියෙ සින්දුව 😍🎶
@sine.691
@sine.691 Жыл бұрын
හිතට මහ අමුතු හැගීමක් දැනෙනවා.❤🥺😍2023
@Peraliya
@Peraliya 10 ай бұрын
ආදරණීය හැඟීමක් නෙ.
@rosee1037
@rosee1037 Жыл бұрын
හිත නිවෙන ලස්සන ගිතයක්
@hifunny-w7z
@hifunny-w7z 3 ай бұрын
Denatath ahanawa❤❤
@2001blackwolf
@2001blackwolf 4 жыл бұрын
One of the greatest singer...70s music...
@geedahana
@geedahana 4 жыл бұрын
Thank you
@ليهل-ل3ض
@ليهل-ل3ض 7 ай бұрын
Very best meaning.im minuwangoda.my husband kurunegala. But we met.i like this song
@PradeepNishantha-pc2gv
@PradeepNishantha-pc2gv Жыл бұрын
ලස්සනයි ❤❤❤
@SisilaBandara
@SisilaBandara Жыл бұрын
Hitha daham gatavimak
@sewwandiharshsniewijesingh5403
@sewwandiharshsniewijesingh5403 Жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@chandanirenuka619
@chandanirenuka619 9 ай бұрын
අපි තවම අහනවා. පුදුම ලස්සනක්
@nalikaillankoon8911
@nalikaillankoon8911 Жыл бұрын
හරිම ලස්සන අපේ සිංදු
@chankanigangodage5534
@chankanigangodage5534 5 ай бұрын
Remember old love memories. I love you
@ruthfernando6168
@ruthfernando6168 3 жыл бұрын
Pudhuma awanka shinsaka senehasaka aruthak saha adaraniya handawal deals ekathuwak...adarei hamadsma ape athithayata.
@kuwaitkuwait6313
@kuwaitkuwait6313 Жыл бұрын
Godak lassanai❤
@sankka4380
@sankka4380 Жыл бұрын
adareiiii
@harshanieharischandra1498
@harshanieharischandra1498 Жыл бұрын
මේ පැරණි ගීත අලුතින් වෙනත් අය ගායනා කරනවා ඇහෙද්දි හිතෙනවා,පැරැණි ගායක ගායිකාවන් ඒ ගීත මොන තරම් මෘදුව,පහසුවෙන් ගායනා කරන්නට කෙතරම් දක්‍‍ෂද කියන එක.😍
@gaming_sudu_yt8948
@gaming_sudu_yt8948 2 ай бұрын
Hadavathe sindu ❤
@roshanfernando1730
@roshanfernando1730 4 жыл бұрын
harima asa song ekak me
@geedahana
@geedahana 4 жыл бұрын
Thank you
@DewanandaDpk
@DewanandaDpk 4 ай бұрын
Very nice song
@PreethiNanayakkara
@PreethiNanayakkara 5 ай бұрын
Beautiful 2024
@domijayawardena9495
@domijayawardena9495 3 жыл бұрын
Crown of universal monarch can bring peace to the world .
@khawlanaser3989
@khawlanaser3989 Жыл бұрын
හරිම ලස්සන ගිතයක් ❤❤❤ 💐💐💐💐💐💐
@nilanthadenepitiya6088
@nilanthadenepitiya6088 5 ай бұрын
It's 4th time I am enjoying this song....
@ayeshabasnayake4422
@ayeshabasnayake4422 Жыл бұрын
Hemadama parana novana, notes wana patina yathartha wadi ,nihadawa onema kenekuta rasawidiya heki hadawathe redunu gee
@ashokabalasooriya5585
@ashokabalasooriya5585 3 жыл бұрын
Harima lassana sinduwak.. mey sinduwey arthaya mokadda?
@nalinsjp
@nalinsjp 6 ай бұрын
🤭
@jayathilakakoongahawatta2510
@jayathilakakoongahawatta2510 2 жыл бұрын
අගෙයි ස්තුති
@nilminisakunthala1325
@nilminisakunthala1325 Жыл бұрын
හරිම ආදරනීය ගීතයක් ❤❤
@chamathsenaratne5951
@chamathsenaratne5951 3 жыл бұрын
නියමයිනේ
@geedahana
@geedahana 3 жыл бұрын
👍👍👍
@tharindujayawardhana2005
@tharindujayawardhana2005 Жыл бұрын
Masterpiece ♥️
@ayeshamadushani2651
@ayeshamadushani2651 Жыл бұрын
❤️❤️❤️❤️hithata denena sindu🙏🙏🙏
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
ලස්සන ලෝකෙට ඔබ.
@sameeraperera7001
@sameeraperera7001 3 жыл бұрын
පට්ටම 🎶
@kaushalyagunarathna9306
@kaushalyagunarathna9306 Жыл бұрын
Excellent song
@SwarnamliSamarakoon-nv1ir
@SwarnamliSamarakoon-nv1ir Жыл бұрын
Most beautiful song 🎵
@ryucafecurry4564
@ryucafecurry4564 Жыл бұрын
ලස්සනයි❤❤❤❤❤❤❤❤
@chandanapathirage4581
@chandanapathirage4581 4 жыл бұрын
what a nice song WR this type of songs today from young singers.
@geedahana
@geedahana 4 жыл бұрын
Thank you
@Mihisara_fernando
@Mihisara_fernando Жыл бұрын
Thabla parts 🔥♥️and this voice ♥️
@sumedaherath1985
@sumedaherath1985 4 жыл бұрын
Ptta
@geedahana
@geedahana 4 жыл бұрын
Thank you.
@lilindudasun395
@lilindudasun395 Жыл бұрын
Mamath mage wedding eka dawasedi kellath ekka meka kiyanawa.
@musicisheart5079
@musicisheart5079 Жыл бұрын
Lovely song ❤️❤️
@nuwangaliyanage8549
@nuwangaliyanage8549 4 жыл бұрын
Nihathamani gayakaya ma dutu 🙏🙏🙏
@geedahana
@geedahana 4 жыл бұрын
👍👍👍
@ChandralathaTM
@ChandralathaTM Жыл бұрын
❤️😌
@dilanpuspakumar3951
@dilanpuspakumar3951 3 жыл бұрын
Wow nice mmmmm good songs
@Rev.NiyagamaPriyankaraThero
@Rev.NiyagamaPriyankaraThero 5 ай бұрын
🌟🌟
@ChithralWickrama
@ChithralWickrama 3 жыл бұрын
everlasting songs
@MrAchintha
@MrAchintha 4 жыл бұрын
ලස්සනයි
@geedahana
@geedahana 4 жыл бұрын
Thank you
@lakmalirodrigo5226
@lakmalirodrigo5226 Жыл бұрын
Heart touching ❤️
@Tharindu.Korala
@Tharindu.Korala Жыл бұрын
❤i
@chamarakavinda2688
@chamarakavinda2688 4 ай бұрын
🙏👍🇱🇰👌✅
@LakshikaDisanayake-e1c
@LakshikaDisanayake-e1c Жыл бұрын
@DSilva-ji4xk
@DSilva-ji4xk Жыл бұрын
Will. Meet you in due course
@jayalathjayarathna5090
@jayalathjayarathna5090 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nilanthanew1rathnayake721
@nilanthanew1rathnayake721 3 жыл бұрын
😍😍
@sujeewamunaweera4535
@sujeewamunaweera4535 Жыл бұрын
🥰🥰🥰🥰🥰
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Denuwara Min Pasu Eka Nuwarak Karaoke with Lyrics (Without Voice)
3:41
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 7 МЛН
Sada adhura lowa galana welawata-සැඳෑ අදුර ලොව ගලන වෙලාවට
3:50
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 1 МЛН
Denuwara Minpasu(දෙනුවර මින්පසු) | Cover By JR & Sachini
2:52
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН