No video

මොරටුවේ උපාධි ගැන ඔයාලගෙ ප්‍රශ්න වලට උත්තර_ University admissions Q&A

  Рет қаралды 5,769

Scipio 🦊

Scipio 🦊

11 ай бұрын

🔴🔴🔴🔴🔴
🦊2024 අවුරුද්දේ ✨Design, 💃Fashion Design, Architecture⏳ apply කරන්න බලාපොරොත්තු වෙන අය අපේ WhatsApp group 🧩 එකට join වෙන්න.♥️
⛔Group 3 - Full:
✅ Group 4 - Link open 👇🏻
chat.whatsapp....
අපි ගොඩක් විස්තර කතා කරනවා එතන 👌✨
ඉතින් මොරටුව කැම්පස් එකේ courses ගැන ගොඩක් අයට තිබුණ ප්‍රශ්නවලට පිලියම් දෙන්නයි මේ වීඩියෝව කලේ.❤️📜
Engineering වලට අමතරව තියෙන උපාධි ගැන තමයි මම කතා කරන්නෙ මේකෙදි.
📍Architecture
📍Landscape Architecture
📍Integrated Design
Watch the full video 👉 • මොරටුව කැම්පස් එකේ Des...
📍Fashion Design
Watch the full video 👉 • How to apply | මොරටුව ...
මේ courses වලට ඇතුල් වෙන්න Aptitude test එකට ලියන්න ඕන.
So this video was made to answer the questions many people had about Fashion Design, Architecture, Integrated Design, Fashion Design, landscape design of University of Moratuwa.
To enter this, you have to write the Aptitude test. I will guide you for that.
#universityofmoratuwa #unilife #fashiondesigner #aptitudetest #architecture #engineering #universityofperadeniya #universityofcolombo #onlineregistration2022
This Video created to give university students the information they need about university admissions. These all are for EDUCATIONAL PURPOSE only, the information that the university students need and the guidance they need have been provided without any unnecessary content. There is no hate speech has been posted on my channel in any way and also I want to mention respectfully.
The purpose of my channel was to give necessary information required for Sri Lankan university registrations as well as how to fill forms and applications because there is a complex procedure in Sri Lanka to register in state universities. It in was made into a presentation and taught through the channel.
👉 THIS VIDEO IS ONLY FOR EDUCATION PURPOSE.
👉 WE JUST SOLVE UNIVERSITY EDUCATION PROBLEMS.
👉 ALL MATERIALS ARE USED ONLY FOR EDUCATIONAL PURPOSE.
👉 THIS VIDEO IS NOT RELATED WITH ANY TYPE OF GAMBLING.
DISCLAIMER :
THIS VIDEO IS ONLY FOR EDUCATIONAL PURPOSE ALL THE INFORMATION SHOWN ON VIDEO IS BASED ON SRI LANKAN GOVERNMENT UNIVERSITIES.ALL WEB LINKS ARE ORIGINAL WEB LINKS OF THOSE UNIVERSITIES. NO ANY HARMFULL WEB LINK OR INFORMATIONS. ALL INFORMATIONS ARE DEMO . NOT USED ANY PERSONS DETAILS OR INFORMATION.
In this video, I am talking about the Integrated Design Degree at the Moratuwa campus. ❤️ This is my graduate course. So this is very valuable for those who like to do creative things. This time, if you are going to apply to university from A/L results, consider this degree as well. If you need help with the aptitude test of the degree, join my WhatsApp group

Пікірлер: 104
@sadeepharshajith2002
@sadeepharshajith2002 11 ай бұрын
හොය හොයා ඉදපු විදිහේ චැනල් එකක් 🥹❤️
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
🥰🦊
@sirisenasirisena3140
@sirisenasirisena3140 10 ай бұрын
අයියෙ architecture apitud test එකට සාමාන්‍යයෙන් අදින්න එන දේවල් වගේ කියන්න පුලුවන්ද . අද වීඩියෝ එක නම් මම හොය හොය හිටපු විදිහෙ එකක් ❤
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
Aptitude test papers ටිකක් හොයාගෙන බලන්නකො. Online search කරපු ගමන් හම්බෙනවා
@linihope
@linihope Ай бұрын
arts 0.17 Z eka arts aptitude test hodin pass unath courses 4 n ekk hari eida😢 plz answer me😢
@scipiovlogs
@scipiovlogs 21 күн бұрын
Apply කරලා බලන්න වෙනවා ✨
@lakshitharushika5898
@lakshitharushika5898 8 ай бұрын
Ane ayiya business science gana viedo ekk dannko plzzzzz lokuuuu uduwak
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
OK, issrht balamu
@ImalkaPrabodani
@ImalkaPrabodani Ай бұрын
අයියෙ මගෙ z eka 1.1795 මට සෞන්දර්ය යන්නත් පුලුවන්. ඒත් ඒක පටන් ගන්න ගොඩක් කල් යන නිසා ඉක්මනට පටන් ගන්න ඉවර කරන හොඳ කෝස් එකක් තෝර ගන්න ඕනෙ මට. මට කියන්නකො මම design course එක apply karala eka ewith mt aptitude test eka pass වෙන්න බැරි උනොත් මට වෙන කැම්පස් එකකටවත් යන්න බැරි වෙනවද කියල 😢
@scipiovlogs
@scipiovlogs Ай бұрын
ඔයාට university application එකේ degrees ගොඩකට apply කරන්න පුළුවන්. ඔයා 🤗කැමති degrees අනුපිලිවෙලට හදලා apply කරන්න.
@PathumShanaka-qc7fh
@PathumShanaka-qc7fh Ай бұрын
O/l english s thibboth maths karala A3k thibilath campus enna barida aiye 🥺
@scipiovlogs
@scipiovlogs Ай бұрын
Ow, Degrees වලට ඉල්ලන results ඒ විදිහට ම බලනවා
@amashivihagika2361
@amashivihagika2361 2 ай бұрын
Aiye , Mage z score eka art walin 0.74 e unata me para hand book eke balanne 0.9 mata olevel maths A, English B, Science C thiyenne mata apply karanna bari weida
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Apply කරන්න පුළුවන්. Handbook එකේ තියෙන්නේ කලින් year එකේ බලපු විදිහ. මේ year එකේ වෙනස් වෙන්න පුළුවන් ඒක. ඒ නිසා apply කරන්න
@kokilanishanthi9606
@kokilanishanthi9606 2 ай бұрын
2023AL maths C,C,S Z score : 0.4110 (Ratnapura) Moratuwa appitude test තියන මොනව හරි course එකකට select වෙන එකක් නැද්ද ?..😪
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Apply කරලා බලමු... Chance එකක් තියෙනවා
@ruhee3982
@ruhee3982 7 ай бұрын
අයියෙ architecture වලට ඉසෙඩ් එක පොඩි ගානක් අඩු වෙලා aptitude test එක පාස් උනොතින් එන්න පුලුවන් වෙයිද ...
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
Z score එකයි, aptitude test එකේ result එකයි දෙකම බලල ගන්නෙ. Z එක ටිකක් අඩු වුනත් Aptitude එකට හොඳ ලකුණු තියෙනව නම් select වෙන්න chance එකක් තියෙනව 🥰❤️
@ruhee3982
@ruhee3982 7 ай бұрын
@@scipiovlogs thank u ayiye ❤
@amayadewmi8389
@amayadewmi8389 7 ай бұрын
Aiye mn 2023Al student knk ol results maths C science B English C tynne. Moratu campus ekt fashion designing degree ekkt ynnm Al results awill eken mkkhrim campus select wen z core ekk tynn onimi ned
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
Fashion design වලට Aptitude test එකක් තියල ගන්නෙ. ඒකෙ result එකයි, Z score එකයි දෙකම බලල තමයි select කරගන්නෙ
@PiyumiHansika-eu8nt
@PiyumiHansika-eu8nt 11 ай бұрын
Aiye business science genath video ekak karnnakoo...
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
හරි...ඉස්සරහට කරන්නම්🤗🦊
@Choc_salad
@Choc_salad 9 күн бұрын
anivaryen oni ayya buisiness science gana 😍🙄
@KamalkiKamalki-q6h
@KamalkiKamalki-q6h 26 күн бұрын
0 level වලට විද්‍යාවට අනිවාර්යෙන් ම s ඕනද design ඉගෙන ගන්න
@scipiovlogs
@scipiovlogs 20 күн бұрын
ඉල්ලන results ඒ විදිහට ම ඕන
@user-ge9ch2xu6j
@user-ge9ch2xu6j 10 ай бұрын
town and country planning degree program eka gana vid ekak karanawada ayye
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
හරි, මම ඉස්සරහට කරන්නම් ඒ ගැනත්
@kasunmarasinghe7599
@kasunmarasinghe7599 10 ай бұрын
අයියේ මං Design exam එකට aply කළා, ඒකේ admission එක එහෙම එද්දි කවද වගේ වෙයිද? Mail එකකින්ද එන්නෙ? Letter එකකින්ද එන්නෙ අයියෙ?
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
ඔයාට email එකක් එනවා admission එක ගැන
@kasunmarasinghe7599
@kasunmarasinghe7599 10 ай бұрын
@@scipiovlogs Exam එකට aply කරපු දවසේ ආපු verify mail එක විතරයි තාම ඇවිත් තියෙන්නෙ අයියෙ.තාම admission එවලා නැතුව ඇති නේද අයියෙ කාටවත්?
@lovelybird6557
@lovelybird6557 2 ай бұрын
Ayye mn kre econ,ict ,acc mta ITM degree eka krnne barida?😢econ list eken ain krla kiynne attda?
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
ITM degree එක ගැන නම් දන්නේ නෑ වැඩිය
@user-uy7it9kv1v
@user-uy7it9kv1v 11 ай бұрын
Maths krna lamainth yanna puluwan course gena kiynnko ayye,video quality eknm mru lassant channel eka krnwa
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
Thank you, Engineering faculty eke Degrees ගැනත් ඉස්සරහට videos කරන්නම්🥰🦊
@No_raa
@No_raa 9 ай бұрын
Aiye Biology krpu knkta architecture apply krnn bid ?
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
Puluwn, Aptitude test එකට ලියලා pass වෙන්න ඕන හැබැයි
@nidulanimdinu
@nidulanimdinu 11 ай бұрын
architect ayyek allagena video ekk karanwada ayye?🥰😇🤗
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
මං අහලා බැලුවා. එයාලට මේ දවස්වල ටිකක් වැඩ වැඩියිලු. එයාල OK වුනු ගමන් මම කරන්නම්🦊❤️
@user-xy6yb4if6s
@user-xy6yb4if6s 5 ай бұрын
Aiye kalin awurudu wala Al krpu ayta apply krnn aya brid.. 2021(2022) Al krpu.
@scipiovlogs
@scipiovlogs 5 ай бұрын
Puluwn
@LumbiniTharushika-wu2hv
@LumbiniTharushika-wu2hv 4 ай бұрын
අයියේ ..... දැන් whatsapp group එකට join වෙන්න බැරිද
@scipiovlogs
@scipiovlogs 4 ай бұрын
Puluwn, group 1 eka full nisa api thawa group ekak hadala thiyenne chat.whatsapp.com/HwQQBrKvQoeG8K7mcKk8ds
@LumbiniTharushika-wu2hv
@LumbiniTharushika-wu2hv 4 ай бұрын
@@scipiovlogs thankuu aiye
@sanduniwasana5389
@sanduniwasana5389 10 ай бұрын
"Integrated design course " eka karanna mge O/L resalts * English - C * Maths - A * Science - S Science walata s pass nisa karanna beri weida aiye....A/L Walata tech kle
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
O/L science වලට C එකක් නැත්නම් apply කරන්න බෑ
@grateful5637
@grateful5637 10 ай бұрын
Aiyaaaai mn Apitude test test application ek fill kre eka email ekk dlaa...ugc apply kre twa email ekk dla...ek prsnyk wei d🥺🥺
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
එහෙම අවුලක් වෙන එකක් නෑ. ඔයා email දෙකම check කරන්න campus එකෙන් mail එකක් එයිද කියල
@rashmilakshika-7386
@rashmilakshika-7386 3 ай бұрын
WhatsApp group ekata ilagapara hari join wenne Kohomda
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
අපි හැම අවුරුද්දෙම description එක update කරනවා. ඔයාට details බලාගන්න පුළුවන්
@hxney.sdeepa
@hxney.sdeepa 8 ай бұрын
Aiyye It management degree ekata 2023 idan Art aya gan nadd,mata eka gana ane poddk kiyannako
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
ඒ ගැන නම් හරියට දන්නෙ නෑ. මම ටිකක් හොයල බලන්නම්
@hxney.sdeepa
@hxney.sdeepa 8 ай бұрын
@@scipiovlogs oky,anivaren hoyala kiyanna
@siyu.vihansha1037
@siyu.vihansha1037 3 ай бұрын
Ayye, commerce karala Architecture karanna puluwanda ?
@scipiovlogs
@scipiovlogs 3 ай бұрын
බෑ, commerce කරපු අයට බෑ Architecture apply කරන්න
@sandarusachintha5335
@sandarusachintha5335 8 ай бұрын
ayye ethakota campus exam ekakkwath nedda me degree ekata.. Ethakota final year exam ekak thiyeda😮
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
Na, exams na. Apita design projects thamai thiyenne. Padam krnn kiyala ehema mokuth na. Final project eka krla dunnama ekt thamai degree eka denne
@sandarusachintha5335
@sandarusachintha5335 8 ай бұрын
@@scipiovlogs ayye group widiyatada karanne ethakota degree categories walata neda e kiyanne first class second upper labenawa neda ayye
@sandarusachintha5335
@sandarusachintha5335 8 ай бұрын
@@scipiovlogs ayye matath awa me para oya degree eka ane ayye ahanna kawuruth naaa apita finally job ekak set neda
@sandarusachintha5335
@sandarusachintha5335 8 ай бұрын
job market eka thiyenawa neda hodata 🙂ane kiyannakoo reply karapu ekama loku deyak ayye 🙄
@nipunisaubgya1579
@nipunisaubgya1579 11 ай бұрын
Grop ekt join wenna widiyak kiyannako link ek nane
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
chat.whatsapp.com/I4fqqcEHqNeFDnb9lSi0uu
@dulakshihansika4364
@dulakshihansika4364 8 ай бұрын
Ayye moratuwe campus eke ragging tiyenawad
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
Na, ragging na
@tharunrashmika8658
@tharunrashmika8658 11 ай бұрын
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
🥰
@pradeep-h6p
@pradeep-h6p 2 ай бұрын
Aiye o/l english s eken apply karanna barid
@scipiovlogs
@scipiovlogs 2 ай бұрын
Design එකට එනවා නම් English S ඇති
@hasith075
@hasith075 11 ай бұрын
😁❤
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
🥰
@tashinidimanthi290
@tashinidimanthi290 10 ай бұрын
Aiye group eke link eka dannakoo
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
අපි මේ අවුරුද්දට class එකට join කරගන්න පිරිස register කරගෙන ඉවරයි. Link එක අයින් කරල තියෙන්නෙ 🫢
@thushanavishka2883
@thushanavishka2883 11 ай бұрын
💖🦊, me nari munath ekka thiyan sambande mokakd ayye
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
E gena issrht kiynnmko😁🦊
@thushanavishka2883
@thushanavishka2883 10 ай бұрын
@@scipiovlogs 😁💖
@shehani883
@shehani883 7 ай бұрын
Moratu campus eke boy kenekge chuwekt aaaaai mn
@scipiovlogs
@scipiovlogs 7 ай бұрын
යසයි යසයි
@shehani883
@shehani883 7 ай бұрын
@@scipiovlogs oy moratud 😍godakma aaaa moratu engineering, medicine boyslage chywanta thamai😍e wge kenekgenm chuwa ugueatama daagen suck karl chuwagen yana arawa bonda tharam aasai 😍siraawatamai kiynne
@shehani883
@shehani883 6 ай бұрын
@@scipiovlogs aiyaa mta katata dennko
@prabathmangala945
@prabathmangala945 11 ай бұрын
Ayiye moratuwa campus eke hostal denvd 😑
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
හැමෝටම hostel හම්බවෙන්නෙ නෑ. Batch එකෙන් Select කරගත්ත කීදෙනකුට හම්බෙනවා
@prabathmangala945
@prabathmangala945 11 ай бұрын
@@scipiovlogs හරි අයියේ thank you 🤩
@user-ly7vo8pz5v
@user-ly7vo8pz5v 10 ай бұрын
Group ekt join wenne khmd aiye..discription box eke link ek dala nane
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
අපි මේ අවුරුද්දට class එකට join කරගන්න පිරිස register කරගෙන ඉවරයි, sorry 🫢
@tharushisenadheera2067
@tharushisenadheera2067 9 ай бұрын
Mt ol science c maths B English c thiyenawa mn 2023 al arts (sinhala ,political, bc ) krnne e sbj aulak nadda ayiye
@scipiovlogs
@scipiovlogs 9 ай бұрын
Design, Architecture, Fashion Design courses 3 tama apply krnn puluwn oyt. Aptitude test ekak thiyala ganne. Eken pass unoth oyt select wenna puluwn
@tharushisenadheera2067
@tharushisenadheera2067 9 ай бұрын
Thanks 🙂
@user-cv4ls5ro7z
@user-cv4ls5ro7z 8 ай бұрын
town and country planning university of moratuwa me degree eka gena thorathuru kiannako
@scipiovlogs
@scipiovlogs 8 ай бұрын
OK, mn e course eka krna kenek ekka katha krla blnnm
@user-cv4ls5ro7z
@user-cv4ls5ro7z 8 ай бұрын
ane thank u
@devindart
@devindart 11 ай бұрын
😅❤❤❤
@scipiovlogs
@scipiovlogs 11 ай бұрын
Thank you boss😁❤️
@wanshikavisha404
@wanshikavisha404 10 ай бұрын
Hodat pahadili karanv aiye...Group link eka nahane
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
Thank you....අපි class එකට ළමයි register කරගෙන ඉවරයි🫢📜
@hasinthachandima249
@hasinthachandima249 10 ай бұрын
tharaha nathuwa whatsapp link eka dannako.... mata join wenna ona...
@Mavka27
@Mavka27 10 ай бұрын
Matath
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
අපි මේ අවුරුද්දට join කරගන්න පිරිස register කරගෙන ඉවරයි 🫢
@user-lj4rm5rp3z
@user-lj4rm5rp3z 10 ай бұрын
Whatsapp group link eka
@hasinthachandima249
@hasinthachandima249 10 ай бұрын
mathath ona
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
Dan api link join krgnne na group ekt
@menushikavya843
@menushikavya843 10 ай бұрын
Aiye whatsapp group eke link ek dnnko😊
@scipiovlogs
@scipiovlogs 10 ай бұрын
අපි මේ අවුරුද්දට class එකට join කරගන්න පිරිස register කරගෙන ඉවරයි. Link එක අයින් කරල තියෙන්නෙ🫢
@KamalkiKamalki-q6h
@KamalkiKamalki-q6h 26 күн бұрын
අයියේ මම 2023 Art වලින් A Level වලට AAS z අගය 0.7343 මේකයි මේකට Campus අහුවෙන්නෙ නැද්ද ඒ වගේ ම O level වලට විද්‍යා වට අනිවාර්යෙන් ම c pass එකක් ඕනද s එකෙන් design යන්න බැරිද 😢
@scipiovlogs
@scipiovlogs 20 күн бұрын
එයාලා කියන විදිහට ම results ඕන ⚠️
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 1,1 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 13 МЛН
Integrated Design Aptitude Test, University of Moratuwa 2023 workshop
1:44:20
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 1,1 МЛН