IT/Network Expert කෙනෙක් වන්න මේ Certifications ගැන දැන ගන්න. CISCO|LINUX|CLOUD|SECURITY|DevOps

  Рет қаралды 18,949

Vibernets Streaming

Vibernets Streaming

Күн бұрын

A/L වලින් පසුව බොහොමයක් දෙනා තමන්ගේ ඉදිරි ගමන සඳහා IT Field එක තෝරා ගනු ලබනවා.එහිදී ඒ හැමෝටම මතු වන පොදු ගැටළුවක් වන්නේ තමන් හදාරන Degree/Diploma එකට අමතරව Professional Qualifications වැඩි කර ගැනීමට මොන මොන Exams කරන්න උවමනාද කියන දේ.මට නිතරම ලැබෙන දුරකථන ඇමතුම් වලින් පෙනී ගිය දෙයක් තමයි මෙය ලංකාවේ බොහෝ ළමුන්ට ඇති ගැටළුවක් බව.
ඔබ කුමන මාර්ගයකින් ඉදිරියට ගියත් සෑම දේ ගැනම දැනගෙන සිටීම ඔබට වාසියක්.විශේෂයෙන්ම ඔබ Job Interview එකකට සහභාගී වීමේදී එය සෑහෙන වැදගත් වේවි.මේ Live Streaming එකෙන් බලා පොරොත්තු වන්නේ අන්න ඒ අඩුව පිරවීමට.
දැනටම IT/Network/Security Field එකේ ඉන්න අයටත් එන්න ඉන්න අයටත් යන දෙගොල්ලන්ටම,
1. මොනවද මේ Certifications
2. ඒවා හැදෑරීමේ වටිනාකම (දේශීය සහ විදේශීය)
3. කොපමණ මුදලක් වැය කරන්න සිදු වේවිද?
4. මේ දිනවල 100% නොමිලේ ලබා ගන්න පුළුවන් Exams මොනවාද?
5. මේ දිනවල IT Field එකේ Trends මොනවාද?
යන මේ සියලු ගැටළුවලට පිළිතුරු මේ වීඩියෝ එකෙන් ඔබට දැන ගැනීමට පුළුවන.
මෙහි කතා කෙරෙන සියලුම Exams වල සහ Exam Offers වල විස්තර සහිත file එක මෙම link එකෙන් download කර ගන්නට පුළුවන්
www.mediafire.c...
#CCNA #CCNP #CCIE #RHCSA #RHCE
#CEH #CISSP #ICSI #CompTIA #Azure
#AWS #Python #Ansible #Kubernetes
#CISCO_DevNet #ITIL #HCIA #PaloAlto #ML #AI #VMware #Google #Microsoft
Vibernets Academy

Пікірлер: 102
@gehancreation4915
@gehancreation4915 3 жыл бұрын
sl photo aiyage reviw eken awe apith sub kara welldone
@sandaruwanlakshitha9701
@sandaruwanlakshitha9701 3 жыл бұрын
Very Important Lesson Sir ,Thank You
@nuwanmataraarachchi1548
@nuwanmataraarachchi1548 3 жыл бұрын
I wish i knew this channel earlier ..awesome production ..keep going sir
@keethmelanga7132
@keethmelanga7132 2 жыл бұрын
Thank you sir, HND එක කරන්න full details එක ගත්තා
@sameerabalawardana
@sameerabalawardana 3 жыл бұрын
බොහොම පින් සර් අපේ දෑස් පාදනවා ට
@TMBro8648
@TMBro8648 3 жыл бұрын
Very important lesson❤️
@djanuradha
@djanuradha 3 жыл бұрын
Thank you sir ♥️♥️
@kulunuedirisinghe4946
@kulunuedirisinghe4946 3 жыл бұрын
Very Important Lesson Sir ,Thank You Sir
@senilahansodh6191
@senilahansodh6191 3 жыл бұрын
godak deewal igana gaththa zer me video eken supraa..........
@nuwanmataraarachchi1548
@nuwanmataraarachchi1548 3 жыл бұрын
Little suggestion ..better if u can add some time stamps !
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
Noted
@SajithUpendra
@SajithUpendra 3 жыл бұрын
very interesting video.. thank you..
@tharindukavinda1418
@tharindukavinda1418 3 жыл бұрын
Thank you, sir!
@sujithwanigasekara5453
@sujithwanigasekara5453 3 жыл бұрын
Thank You Sir... !!!
@isHhedirisooriya
@isHhedirisooriya 3 ай бұрын
Such an Informative video. Thank you so much
@foveromw
@foveromw 3 жыл бұрын
Thank you sir for this video . very usefull👍
@ogaafb6737
@ogaafb6737 3 жыл бұрын
thank you very much 🙂
@themiyajayakodi4052
@themiyajayakodi4052 3 жыл бұрын
Thank you sir.😍
@kavindusamarasinghe696
@kavindusamarasinghe696 3 жыл бұрын
Sir, Programming Hacking walata hariytama set wena Desktop PC ekak sir ge wage hadaganna idea ekak dennako , video ekakin.
@anjuladilshan1208
@anjuladilshan1208 3 жыл бұрын
Thank you and respect sir♥️
@Gayan_Tharaka
@Gayan_Tharaka 3 жыл бұрын
sehenna danumak ekathu kara gaththa.. hama ekakma hari pahadiliwa kiyala dunnata obathumata godak sthuthiy.
@binowinalles8357
@binowinalles8357 3 жыл бұрын
Thank you sir godak watina video ekak
@isharaedirisinghe5816
@isharaedirisinghe5816 2 жыл бұрын
Very important sir , thank you very much sir
@shashinidinushika5392
@shashinidinushika5392 3 жыл бұрын
Thankyou sir 👍
@darshana573
@darshana573 3 жыл бұрын
Google වගේ company එකකට යන්න නම් Cisco Cetificate ඒක අනිවාර්යයි ද ?
@MrAnJu
@MrAnJu 3 жыл бұрын
සර් මම A/l වලට ආර්ට් කරන්නෙ ආසවකින් නෙවෙ කරන්නෙ මන් යන ස්කෝලෙ IT නැති නිස කරන්නෙ . සර් මට ගොඩක් අය කිව්ව ආර්ට් කරල IT ෆීල්ඩ් එකෙ කෝස් ඩිග්‍රී කරන්න එපා කියල ගණන් අමාරුයි. වගෙ දෙවල් මට කරන්න පුලුවන් හොද කෝස් ඩිග්‍රී මොනවද? මට IT ෆීල්ඩ් එකට යන එක හොදයිද නැද්ද කියල කියන්න පුලුවන්ද සර් ප්ලීස් රිප්ලයි එකක් එනකම් බලන් ඉන්නව ❤️
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
දෙයක් හොදද නැතිද කියන දේ තීරණය වෙන්නෙ ඔයා ඒකට කරන කැපවීම සහ කැමැත්ත කියන දේ.ඔබට දෙයක් දිගටම කරගෙන යන්න පුලුවන්නම් මොන ප්‍රශ්න ආවත් ඕනිම field එකක් ප්‍රශ්නයක් නෑ.AL වලට ඉගෙනගන්න දේට හාත්පසින්ම වෙනස් දේවල් ඊට පසුව කරල ඉස්සරහට ගිය, දියුණු වුන ඕනි තරම් මිනිස්සු ලංකාවෙ ඉන්නවා.
@hakisense5018
@hakisense5018 Жыл бұрын
Thanks You Sir
@rajithaprasad8174
@rajithaprasad8174 Жыл бұрын
Very valuble ❤️
@thaniduthennakoon6828
@thaniduthennakoon6828 3 жыл бұрын
woww.. supiri.. SL photo Tutorial eken thma danagththe..
@chamodsasanka9912
@chamodsasanka9912 3 жыл бұрын
thanks a lot sir
@ajiththilakasiri5592
@ajiththilakasiri5592 3 жыл бұрын
Ayye google එකෙ jobs කරන්නෙ කොහමද කියලා video ගෙන්නකෝ(Systems analyst) 🙃
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
මේ video එකෙත් මම course එකක් (kubernetes) ගැන සඳහන් කරලා තියෙනවා.ඒකත් කරන්න බලන්න.එකෙන් හොඳ දැනුමක් ඔබට ලබා ගන්නට වේවි. ඔබ Google jobs ගැන සිතනවානම් සෑහෙන්න මහන්සි වෙන්න.
@dilushapriyantha7009
@dilushapriyantha7009 3 жыл бұрын
Thank you, sir
@rukshanrukshan221
@rukshanrukshan221 3 жыл бұрын
Sir bit coins gana sampurna wistharayak daannako. pin sidda wenwa
@tehan_fernando
@tehan_fernando 3 жыл бұрын
Sir, Can you include time markers in the description?
@damithkodithuwakku3016
@damithkodithuwakku3016 6 ай бұрын
Mata dan 30 wenawa danata network technician kenek widiyata wada karamme godak welawata local area network stup karala config karana eka karanne.methanin ihalata yanna nam man monada karanna ona
@worldofict9745
@worldofict9745 3 жыл бұрын
thank you very much for the proper information
@ඉෂාරඋදයංග
@ඉෂාරඋදයංග 3 жыл бұрын
සර් මන් තාක්ෂණවේදය විෂය ධාරාව යටතෙ උසස් පෙළ කලෙ මට cyber security පැත්තෙන් යන්න පුළුවන් ද????
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
ඕනිම කෙනෙක්ට ඒ පැත්තෙන් ඉදිරියට යන්න පුළුවන්
@coding3617
@coding3617 Жыл бұрын
Can u please make a video on server configuration on DevOps please?
@Respect-bj7ug
@Respect-bj7ug 3 жыл бұрын
Sir Degree ekak nathuwa cyber security path ekata enna barida anith certificate okkoma thhibboth
@SandunWithanage
@SandunWithanage 3 жыл бұрын
Cyber security jobs gn certificate gn video ekk dennku plz..
@SandunWithanage
@SandunWithanage 3 жыл бұрын
Puluwnnm.video ekk dennku sir..
@pasindu1926
@pasindu1926 3 жыл бұрын
Wow..💙💙 great channel😍 Sl photo tutorial ekm dekke👌👌
@pasithapamuditha9032
@pasithapamuditha9032 3 жыл бұрын
Super
@worldofict9745
@worldofict9745 3 жыл бұрын
cisco certi network architecture knenk wennath plwunda ...? eka ape rate watinwda?
@binowinalles8357
@binowinalles8357 3 жыл бұрын
Sir A/L Technology walin ICT karalla Network Engineering karanna පුලුවන්ද
@danushdesigns
@danushdesigns 3 жыл бұрын
Sir firewall gana poddak wisthara kiyanna puluwnda?
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
Mama idiriyedi e gana katha karannam
@danushdesigns
@danushdesigns 3 жыл бұрын
@@VibernetsStreaming Thank you very much sir
@dinuthkaushila8403
@dinuthkaushila8403 3 жыл бұрын
❤️❤️❤️❤️😍😍❤️❤️❤️👌
@lahiruravishan2656
@lahiruravishan2656 3 жыл бұрын
sir networking walin degree progams gana danaganna barida... part time wage...
@Chandimalsl
@Chandimalsl 3 жыл бұрын
Mcsa windows saver gana lesson akak kranda puluwan da sir
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 3 жыл бұрын
💙
@Chandimalsl
@Chandimalsl 3 жыл бұрын
Windows server 2019 gana lessons karannda puluwan da sir
@dinilranathunga2933
@dinilranathunga2933 3 жыл бұрын
CCNA කරන්න හොදකොහෙද සර්
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
facebook.com/vibernets
@ganidulakshitha6547
@ganidulakshitha6547 3 жыл бұрын
Can’t you teach me how to recover the Facebook account when blocked with two factor authentication code?
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
2-Factor Authentication ගැන ඉදිරියේදී මම video එකක් කරන්නම්
@ganidulakshitha6547
@ganidulakshitha6547 3 жыл бұрын
@@VibernetsStreaming I’ll be so thankful for that. My fb blocked by that thing and can’t able to unblock fb since 2 years. Thank you very much. And in Srilanka for now I have known only 2 KZbin channels that is much effective. This channel and another called #techtrack
@pubuduvimukthi6532
@pubuduvimukthi6532 2 жыл бұрын
sir A/L walata technology krla BICT Hons degree ek krn ekd hoda.neththm private cmpus ekkin cyber security wge krn ekd
@Lanka500
@Lanka500 3 жыл бұрын
Aiye prna fb account gnna video ekk denna pluwnda
@Lanka500
@Lanka500 3 жыл бұрын
Pluwnda aiye
@maheshKumara-x9b
@maheshKumara-x9b 9 ай бұрын
Cloud paththen yanawa nam ccna,ccnp karanna ona nadda sir
@VibernetsStreaming
@VibernetsStreaming 9 ай бұрын
Cloud side eken yanawanam networking basics, virtualization, IPv4, IPv6, Security topics gana idea ekak ganna CCNA kalama ati. Additionally linux igena ganna. CCNP wage exam ekak oni wenne ne oya advanced networking walata yanne nati nisa. Azure or AWS exam ekak target kalanam hari.
@sarangikavindya1209
@sarangikavindya1209 3 жыл бұрын
Sir. Man danata ccna course eka karanawa.namuth man degree ekak karanne nehe.enisa mata danaganna puluwanda ccna ccnp witarak karoth job labaganna puluwanda kiyala.a sambandawa video ekak danna puluwanda
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
ඔබට පුළුවන් එහෙම රැකියාවක් සොයා ගන්න.ඔබ තව තව අමතර දේවල් ඉගෙන ගන්නා තරමට ඔබට ලැබෙන්න තිබෙන අවස්තාවන් වැඩි.මේ වීඩියෝ එකේ කියා තිබෙන දේවල් ඉගෙන ගන්න.පසු කාලයකදී Degree එකක් ලබා ගන්න උත්සාහ කරන්න.
@sarangikavindya1209
@sarangikavindya1209 3 жыл бұрын
@@VibernetsStreaming thankyou sir
@Lanka500
@Lanka500 3 жыл бұрын
Aiye expertoppction dinanna widiyk kiyala denna pluwnda
@dinilranathunga2933
@dinilranathunga2933 3 жыл бұрын
CCNP කරලා ටොපප් ඩිග්‍රීයක් කරන්න පුළුවන් ද
@osinduwimala9630
@osinduwimala9630 3 жыл бұрын
+ experience puluwan neh
@sasindu3320
@sasindu3320 3 жыл бұрын
Adverting valata kochchara dewal karann puluwannda ne (sl photo tutorial )🤣
@rameshsilva8212
@rameshsilva8212 3 жыл бұрын
👍
@thisarahettiarachchi2270
@thisarahettiarachchi2270 3 жыл бұрын
Mouse point eka hilight කරන හැටි කියලා දෙන්න
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
Bandicam - screen recording
@indusaranawodya2995
@indusaranawodya2995 3 жыл бұрын
👍👍👍❤️
@tehan_fernando
@tehan_fernando 3 жыл бұрын
Sir, can I get a Net. Eng. job without a degree in Srilanka?
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
බැරි කමක් නෑ Tehan.ඒක රදා පවතින්නේ ඔබ රැකියාව කරන සමාගමේ තීරණ මත.ඔබට degree එකක් නැති වුවත් ඔබ අමතර දැනුමෙන් පොහොසත්නම් ඔබ professional exams කර ඒ තත්වයට ඇවිත් තිබේනම් බොහෝ පුද්ගලික සමාගම් ඒ තනතුර ඔබට ලබා දේවි.ඒකයි මෙම video එකෙත් මම සඳහන් කරන්නේ එම certifications ගැන.
@0xsha466
@0xsha466 3 жыл бұрын
certs walin witharak issarata yanna barida ?? degree ekak afford karanna barinam mokakda krannei ?
@indusaranawodya2995
@indusaranawodya2995 3 жыл бұрын
Ccna kara onlin karanne nathuwa ccnp karata awulak nane
@ChamodyaNethmi-op9qb
@ChamodyaNethmi-op9qb 19 күн бұрын
Sir dan CCNA Exam cost eka $300 ida? Plz reply...
@VibernetsStreaming
@VibernetsStreaming 18 күн бұрын
Yes 300$
@tecteach1947
@tecteach1947 3 жыл бұрын
Winrar pasword ekak hack karana hati ona
@Vihanga_dulaj
@Vihanga_dulaj 3 жыл бұрын
Software engineer & network engineer athara thiyena pradanma wensa mkda
@ynametubename3872
@ynametubename3872 3 жыл бұрын
CCNA eka $325 k wage wenawa ne?
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
325$ for old syllabus. New exam code eka 200-301, Cost 195USD
@topnews6130
@topnews6130 Жыл бұрын
Sirgen igana ganne kohomada api
@kaveeshalakmina8610
@kaveeshalakmina8610 3 жыл бұрын
Plzz sir mawa purudu karanakoo nambare denawada sir plzz
@sasindu3320
@sasindu3320 3 жыл бұрын
Sir mama me para al kare it kare .ath it patta gana igenaana tikk asai.mata basic .office packege.web desing wage puluwan.mata sahatika oni na ath knolage aka withara gann a asa moda it side job karanna nwei.mage It pattata tiyena asawa nisa...puluwannam .igena gana watina pathi tikk &site tikak suggest karannna puluwannda.
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
මෙහි මම description එක යටතේ ඒ අවශ්‍ය link ටික ගන්න file එක සඳහන් කර තියෙනවා. ඒ බොහොමයක් නොමිලේ ලබා දෙන දේවල්.මහන්සි වී ඉගෙන ගන්න.ඒ දැනුමෙන් වැඩක් ගන්න දවසක් ඒවි.ඔබට ජය පතමි.
@sasindu3320
@sasindu3320 3 жыл бұрын
@@VibernetsStreaming thx sir akak patan gatta introduction to syber security aka
@rasikalakmal4317
@rasikalakmal4317 3 жыл бұрын
Onna mamath SL tutorial aken
@madhujithasithruwan1065
@madhujithasithruwan1065 3 жыл бұрын
telecommunication side ekata yanawanm othanin wadagat certificates monawada??
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
4G Huawei eka balanna.CCNA,CCNP kara ganna balanna.
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
facebook.com/groups/ccnastudygroup
@madhujithasithruwan1065
@madhujithasithruwan1065 3 жыл бұрын
@@VibernetsStreaming mama linux NDG Linux Unhatched oka kala eke certificate eka ganne khmada?
@shaphathares5215
@shaphathares5215 3 жыл бұрын
To be a network security engineer you need CND certificate, not CEH
@isurusandaruwan1529
@isurusandaruwan1529 3 жыл бұрын
සර් group එකේ ලින්ක් එකක් දෙන්නකෝ
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
facebook.com/groups/ccnastudygroup
@pasithapamuditha9032
@pasithapamuditha9032 3 жыл бұрын
Ane mawath subscribe karanna please
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,2 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 12 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 140 МЛН
Multicast සමඟ Live Video Streaming එකක් කරමුද?
11:42
Facebook, WhatsApp සහ Instagram සියල්ල Down කරපු BGP
23:15
Voice VLAN (VOIP) IP Phone Configuration in Cisco CCNA 2: Day 24
21:02
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,2 МЛН