දොලොස් පත්තිනි මෑණිවරුන් උදෙසා ගැයෙන කවි මාලාව Dewa Katha Dolos Paththini Song Dolos Paththini Kavi

  Рет қаралды 764,433

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

Күн бұрын

Пікірлер: 1 000
@kokmadugejepin4795
@kokmadugejepin4795 Жыл бұрын
පත්තිනි මෑණි කවි අහද්දී වෙනමම ලෝකෙකට යනවා නොදැනීම 🙏🙏🙏🙏🙏🙏
@ChamaraDeshapriya-u2c
@ChamaraDeshapriya-u2c Жыл бұрын
පත්තිනි මෑනියනි මගේ කුසේ සිටින පුන්චි පැටියා ආරක්ෂා කරලා දෙන්න මට නිරොගී දරු සම්පතක් ලබා දෙන්න මෑණියනේ මට තවත් දරුවො නිසා දුක් විදින්න බෑ මගෙ කුසේ ඉන්න පැටිය නිරෝගීව ආරක්ෂා කරලා දෙන්න මතු බුදු වන පත්තිනි මෑණියනේ
@Amithakumarirathnayaka
@Amithakumarirathnayaka 24 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු.... සාදු.... සාදු.... පිහිට ලැබේවා..
@PkulathungaPkulathunga
@PkulathungaPkulathunga 16 күн бұрын
Pattini maniyange pihita balma apahata labewa
@Mayuri-s4y
@Mayuri-s4y Жыл бұрын
සාදු සාදු සාදු දොළොස් පත්තිනි අම්මේ මටත් අම්මා කෙනෙක් වෙන්න වරම් දෙන්න ..🙏🙏අම්මේ
@Amithakumarirathnayaka
@Amithakumarirathnayaka 24 күн бұрын
අම්මා කෙනෙක් වෙන්න වරම් දෙයි 🙏🙏🙏🙏🙏🙏🙏
@RuwanChinthaka-g7j
@RuwanChinthaka-g7j 9 ай бұрын
මගේ බිරිදට මගේ දරුවන්ට මට සියලු සකළ ලෝක වාසී ජනයාටත් දොළොස් පත්තිනි අමිමාගේ පිහිට අසිරිවාදය නිරන්තරයෙන් ලැබෙිවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
@harinishanika5925
@harinishanika5925 11 ай бұрын
දොළොස් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏
@indraniperera2983
@indraniperera2983 Жыл бұрын
දොලොස් පත්තිනි මෑණියන්ට මාගේ නමස්කාරය වේවා මා සහ මාගේ දරූ මුණූබුරු මිනිබිරියන් සහා සියලුම අයට ඔබ වහන්සෙ ගෙ ආශිර්වාදය ලබා දෙන්න සාදු 🌷 සාදු 🌷 සාදු 🌷
@anuruddhikaathukorala7092
@anuruddhikaathukorala7092 Жыл бұрын
දොළොස් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏මගෙ චුටි පුතාගේ සියලු ග්‍රහඅපල දුරු වේවා. 🙏🙏🙏දොළොස් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹
@sachindilanka2950
@sachindilanka2950 8 ай бұрын
ශ්‍රවණය කරනවිට ගායනයටද කැමැති පිං ඇත්තන්හට උපකාරයක් වශයෙන් ලියමි. සත් වග දුක් කඳ නිවමින් මෙත් කරුණා හදින් සරූ සනස්වමින් ආතුරයන් බල තෙද විග්මයන් දැරූ.. සලස්වන්න අනේ අපට සෙත් පතිදම් ගුණෙන් පිරූ දොළොස් පතිනි මෑණියනේ දිවැස් හෙළනු නමෝ ගරූ.. තිබෙන තිබෙන සියල් දොසා අද මෙතැනම නිමවන්නේ ⁣පෙළෙන පෙළෙන ලෙඩ රෝ දුක් පහවී සුවයම දෙන්නේ.. වෙසෙන වෙසෙන හැම ගේ දොර ඉසුරු සහන සැලසෙන්නේ යදින යදින ලෙස පත්තිනි අම්මා සෙත් සලසන්නේ... ගිනිහිරි මුර පඬිපුරයම අළුකර වනසාලන්නේ දරා අසිපතක් දෑතක රුදුරු බවයි හඟවන්නෙ... අනික් අතේ ගිනි කළඹක් ගිනි සළඹක් රඳමින්නේ ගිනි පත්තිනි මෑණියනේ අපහට සෙත් සලසන්නේ.... නිල් මහනෙල් මලක් තුළින් ඕපපාතිකවු වැ⁣න්නේ එල්ලා සළඹක් දෑතක අන් අත මල් දරමින්නේ... විල් තෙර හිඳ සිල් සුවඳින් මෙත් කරුණා විහිදන්නේ මල් පත්තිනි දේවියනේ අපහට සෙත් සලසන්නේ... පඬිපුරයම මවිත කෙරූ අඹ ගෙඩියක් හටගන්නේ කිසිවෙකු හට එය හෙළන්න බැරිතැන සක්දෙවි එන්නේ... හෙළන කලදි කිරි තැවරී රජුගෙ ඇසක් අඳවන්නේ අඹ පත්තිනි මෑණියනේ අප හට සෙත් සලසන්නේ... කළයක් තුළ අත දරනා නිල් දියවර ඉතිරෙන්නේ සළඹක් පස් ලෝ මනරම් අන් අත තුළ රඳමින්නේ... සුලලිත මන නද බල තෙද පතුරලමින් වැඩ ඉන්නේ ජල පත්තිනි මෑණියනේ අපහට සෙත් සලසන්නේ.... විලුඹ දෙපා අත් දෑඟිලි වට සඳමඩලක් වැන්නේ මිණි කිංකිණි ගිගිරි සළඹ එක් සුරතක දරමින්නේ... අනිත් අතේ දරා සළුව දිව මං සේ වැඩ ඉන්නේ සළු පත්තිනි මෑණියනේ අපහට සෙත් සලසන්නේ... නාග රජුගෙ පෙණය පලා නයි කඳුලින් උපදින්නේ නාග සළඹ අතක දරා මුළු ගත නයි දැවටෙන්නේ... ආසිරිවාදවු මුද්‍රාවෙන් සුරතක් ඔසවන්නේ නාග පතිනි මෑණියනේ අපහට සෙත් සලසන්නේ... සළඹෙ ගිගිරි වලින් උපන්නා යනුවෙන් පැවසෙන්නේ සුරත මතේ සිලම්බු යුගලක් දරමින් වැඩ ඉන්නේ ... සකල සතට මෙත් කරුණා තෙද බලයයි විහිදන්නේ සළඹ පතිනි මෑණියනේ අපහට සෙත් සලසන්නේ... නුග විමනක නුග පතකින් උපන් බවයි කියවෙන්නේ එක් සුරතක ඒ නුගපත් මිටක් දරා වැඩ ඉන්නේ... අනික් අතෙහි සළඹක් ගෙන තෙද බලයයි පතුරන්නේ නුග පත්තිනි දේවියනේ අප හට සෙත් සලසන්නේ... හෙණෙන් අග්නි ජාලාවෙන් උපන් බවයි කියවෙන්නේ එක් සුරතක හෙණ පහරක දහරාවක් දරමින්නේ... අන් අත තුළ අග්නි හළඹ දරාගෙනයි වැඩ ඉන්නේ මේඝ පතිනි මෑණියනේ අපහට සෙත් සලසන්නේ... සඳුන් විමානෙක උපන්න වගයි වරෙක කියවෙන්නේ සඳුන් අරටුවක් සුරතක දරාගෙනයි වැඩ ඉන්නේ... අන් අත තුළ සළඹක් ගෙන තෙද බල කඳ පතුරන්නේ සඳුන් පතිනි දේවියනේ අපහට සෙත් සලසන්නේ... ශිව දෙවිඳුගෙ දකුණු පාදෙ කලව තුළින් උපදින්නේ චන්දස්තූපයකි විටක ඈ සිරුරෙන් දිස්වන්නේ... ත්‍රිශූලයක් එක් දෑතක අනෙකෙහි සළඹක් ගන්නේ තෙද පත්තිනි මෑණියනේ අපහට සෙත් සලසන්නේ... මහ බඹු හෙළු සිනහ රැලෙන් ඉපදුණු බව කියවෙන්නේ සුදෝ වතින් පේවී බඹපුර වඩින්න දෝ ඉන්නේ... නෙළුම් කැකුළු හා සළඹක් එක් දෑතක රඳමින්නේ සිනා පතිනි මෑණියනේ අපහට සෙත් සලසන්නේ... අජ වාහනරූඪව සිට නවගමුවට වැඩමන්නේ සත්වසක්ම බවුන් වඩා බල විග්මය පතුරන්නේ... දොළොස් පතිනි සොරූපයෙන් ප්‍රදාන තැන මේ වෙන්නේ මධුර මාලා පතිනි මවුනි අපහට සෙත් සලසන්නේ... දොළොස් අයුරකින් උපන්න දොළොස් පතිනි දේවියනේ සලස්වන්න පිහිට සදා දෙන පිං ගෙන දේවියනේ... (නිදොස් කර සියල් ආතුර දනගේ දොස් දේවියනේ දිවැස් හෙලනු නිරන්තරේ නමෝ පතිනි දේවියනේ...) /// ❤පත්තිනි අම්මාගේ පිහිටයි❤
@SLVIDEOTRACK-v6g
@SLVIDEOTRACK-v6g Ай бұрын
THANKS බං
@ImeshaNethmini-k4b
@ImeshaNethmini-k4b Ай бұрын
ගොඩක් පින් ඔයාට 🙏🙏🙏 අනේ මෙයාගෙ මේ කමෙන්ට් එක pin කරන්නකො
@Amithakumarirathnayaka
@Amithakumarirathnayaka 24 күн бұрын
මම මේකේ තිබ්බ කවි ටික ඔක්කොම කියෙව්වා ලස්සනයි කවි ටික 🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු.... සාදු.... සාදු.... බුදුසරණයි. දෙවි පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ........................................ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sachindilanka2950
@sachindilanka2950 24 күн бұрын
@@Amithakumarirathnayaka පිං 🤍
@sachindilanka2950
@sachindilanka2950 24 күн бұрын
@@ImeshaNethmini-k4b පත්තිනි මෑණියණ්ගේ පිහිටයි 🤍
@MRMRsDissanayake
@MRMRsDissanayake 9 ай бұрын
සත් පත්තිනි මෑණියනගේ පිහිටෙන් සියළු අඟපසඟයන්ගෙන් යුතු දරු පැටියෙක් බිහි කරන්නට මට හැකි වේවා....සත් පුරුෂ දරු පැටියෙක් බිහි කරන්නට මා හට හැකි වේවා..මගේ අම්මාගේ පිහිට මටද පවුලේ සියළු දෙනාටද ලැබේවා..සාදු සාදු සාදු
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij Жыл бұрын
My ..gayna...karana..oba ..tumat ..patten maneyneg pehta labawa sadu sadu sadu
@UdaniHirunika-i2u
@UdaniHirunika-i2u 10 ай бұрын
Deles paththini maniyange pihitai 🙏🙏🙏🙏🙏🙏❤️❤️
@amithaamitha157
@amithaamitha157 Жыл бұрын
මතුබුදුවන.පත්තිනි.මෑණියන්ගේ.පිහිට.ලැබේවා.මටත්.මගේ.දරැවන්ටත්..දෙමාපියන්.ඇතුලු.පවුලේ.සැමටත්.
@SuarnalathaSuarnalatha
@SuarnalathaSuarnalatha 10 ай бұрын
දොලොස් පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය නොවඩුවම ලැබේවා 🙏🙏🙏 මගේ දරුවාට ශිෂ්‍යවත් විභාගය සමත් වීමට ශක්තිය ධෛර්ය ලැබේවා 🙏🙏🙏. මගේ මෑණියන්ට නිදුක් නීරෝගී සුවය ලැබේ වා 🙏 🙏🙏 මගේ ප්‍රශ්න සියල්ල සාර්ථකව විසදනවා
@thusithsandaruwan5319
@thusithsandaruwan5319 Жыл бұрын
උතුම් වූ දොලොස් පත්තිනි අම්මේ මගෙ කුසෙ සිටිනා දරුවා රැක දෙන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ අම්මේ මගෙ ජීවිතේට විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා කිසිදාක ජීවත් වෙන හැම තප්පරයෙම මං මැරි මැරි ඉපදෙනවා දරුවො නිසා හිතේ බයෙන් මොකද දරුවො කියන්නෙ මගෙ ජීවිතේ දරුවො තුන් දෙනෙක්ම මාව දාලා යන්න ගියා ඊට පස්සේ පෙරුම් පුරලා පෙරුම් පුරලා මගෙ කුසට ආපු මගෙ වස්තුව රැක දෙන්න කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා මේ ඇස් වලට කදුලු එපා මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මගෙ කුසෙ සිටිනා දරුවා මගෙ චූටි පුතා මගෙ ජීවිතේ වගේ ඒක නිසා තමයි මං මේ තරම් පරිස්සමින් ඉන්නෙ වේදනා ඉවසන්නෙ මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න හිතට කිසිම සැනසීමක් නැ මගෙ හිතට සැනසීම ලැබෙන්නෙ මගෙ වස්තුව නියමිත දිනටම මගෙ දෝතට කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ලැබුණු පසුය දරුවා ලැබුණු පසුත් ගෙදර ගෙනාවට පසුත් ඔබේ දිවැසින් බලා මාගේ පුතා රැක දෙන්න අනිත් අම්මලාට ලබා දෙන සතුට මටත් ලබා දෙන්න හිතට සැනසීම ලැබේවා ජීවිතේට සතුට ලබා දෙන්න ආයෙ නම් මගෙ ජීවිතේට විදවන්න අඩන්න කරදර කම්කටොලු සිද්ද වෙන්න දෙන්න එපා මගෙ චූටි පුතා මට ලබා දෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි දොලොස් පත්තිනි අම්මාගේ පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න
@dewakatha
@dewakatha Жыл бұрын
දොලොස් පත්තිනි මෑණිවරුන්ගේ පිහිටයි ඔබට 🙏🔥🌷😊❤️🙏
@ayodyaperera3935
@ayodyaperera3935 Жыл бұрын
දළදා හාමුදුරුවන්ගේ පිහිටයි 🙏🌼
@piyuminisansala5382
@piyuminisansala5382 Жыл бұрын
මාත් කුලුදුල් කිරි දරු සිහිනයක් දකිනවා.මා කල යම් කුසල් කර්ම වේනම් ඒ පිං බලෙන් මගේ දරු සිහිනෙ සැබෑ වනවා සේම ඔබේ දරුවාත් පිරිපුන් ලස්ස්න නුවනැනති දරුවෙක් විලස මේ ලොව එලිය දකීවා.... !!!
@වර්ණකුලසුරිය
@වර්ණකුලසුරිය Жыл бұрын
🙏🙏🙏🙏🙏❤
@nirashapriyadarshani-ce6ue
@nirashapriyadarshani-ce6ue 11 ай бұрын
Budu sarani paththini meniyange pihitai amme oyage siyalu pethum etuwewa
@DammlkaSasith
@DammlkaSasith 6 ай бұрын
දොළොස් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන්, පිහිටෙන් මගේ පවුලේ දුක නැති වී යහපතක්ම වෙන සුබ දවසක් වේවා.......!!!!!!
@DammlkaSasith
@DammlkaSasith Жыл бұрын
මතු බුදුවන පත්තිනි අම්ම අප හටද සියලුම දෙනාටද ඔබ වහන්සේගේ සෙත සලසන්න මෑණියනේ....!!!!!
@supunesupune9935
@supunesupune9935 Жыл бұрын
දොලෝස්.පතිනිමෑණියනේ.මගේ එ්රාස්තික අපලදුරැ.කරදෙන්න ..සාදු.සාදු.සාදු🙏🙏🙏🙏🌹🌷🌹🌷🌻🌸
@KeerthiKeerthi-sz1kr
@KeerthiKeerthi-sz1kr 8 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉pathini meniyan ge pihiten mage rekiyawa lebewaa siyalu denata pathini meniyan ge pihitai,,,,,❤❤❤❤❤
@JanakaCooray-qy6cg
@JanakaCooray-qy6cg 4 ай бұрын
දොලොස් පත්තිනි මැණියන්ගේ පිහිටෙන් මගේ පවුලේ කරදර නැති වේවා! සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Amithakumarirathnayaka
@Amithakumarirathnayaka 27 күн бұрын
දොළොස් පත්තිණි මනිවරුනිගේ පිහිටයි ................................ 🙏🙏🙏🙏🙏🙏🙏 .................................. 🙏🙏🙏🙏🙏🙏🙏 ................................. පත්තිනි මෑණියන්ගේ කවි අහද්දී වෙනම ලෝකෙකට යනවා. ............................. බුදුසරණයි. ............................. 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ....................................... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@awednesaluk600
@awednesaluk600 Жыл бұрын
Dolos paththini Maniwarunge pihita aarakshawa nirathuruwa lebewaa
@srilankansrilanka5450
@srilankansrilanka5450 Жыл бұрын
දෝලෝස් පත්තිනි දේවිපිහෙටෙන් මගේ සියලූම බාලාපෝරෝත්තු ඉටුවේවා!!! පාත්තිනි දේවියාන්ට බුදුබව ලැබේවා!!!
@susantanamili4753
@susantanamili4753 Жыл бұрын
පතිනි මෑනියනෙ ඔබවහන්සේලාගේ පිහිටයි
@mallikaudawaththage4838
@mallikaudawaththage4838 14 күн бұрын
දොලොස් පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් මගේ සහ පියාගේ දරුවන් ගෙ ලෙඩ දුක් අසනීප සුව වේවා. අපිට යහපතක් ම වේවා .. 🙏🙏🙏🙏
@pereragamage
@pereragamage Жыл бұрын
දොලොස් පත්තිනි මෑණියන්ගේ පිහිට අප පවුලේ සියලු දේනාට ලැබේවා .මගේ සියලුම ප්‍රර්තනා ඉශ්ට වෙන්න මැණියනි
@MadushikaChathurani-g8t
@MadushikaChathurani-g8t Жыл бұрын
දොළොස් පත්ති අම්මා ගේ පිහිටයි මාගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා 🌼 පත්තිනි අම්මා ට බුදු බව ලබන්නට මාකල යම් පිනක් ඇද්ද එය අනුමොදන් වේවා🙏🙏🙏🌼🌼🌺🌺🌹🌹🙏🙏
@Prabath-tq3dc
@Prabath-tq3dc Жыл бұрын
පත්තිනි මැනියන්ගෙ පිහිට අරක්ෂාව ලැබෙවා දුක්කම් කටුලු දුරුවෙවා ගෙදර සියලු දෙනාටම සමගිය සටුට ලැබෙවා සදු සදු සදු
@supunesupune9935
@supunesupune9935 Жыл бұрын
මගේ අපලදුරරවෙිවා.🙏🙏🙏සාදු.සාදු..සාදු
@A.HPremalatha
@A.HPremalatha 10 ай бұрын
පත්තිනි මෑණියන් පතන බෝධියකින් නිවන අවබෝධ වේවා..සාදු සාදු සාදු❤🙏🙏🙏🌷🌷🌷🌷🪻🪻🪻
@champikadilrukthi6725
@champikadilrukthi6725 11 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ ජීවිතය සාර්ථක වෙිවා
@DammlkaSasith
@DammlkaSasith Жыл бұрын
දොලොස් පත්තිනි මෑණියනේ...... අප හට සෙත සලසන්නේ.... .!!!!!❤❤❤❤
@DammlkaSasith
@DammlkaSasith 7 ай бұрын
උතුම් වූ දොළොස් පත්තිනි මෑණියන්ගේ පිහිට, ආරක්ෂාව,ආශිර්වාදය, රැකවරණය නිරන්තරයෙන් ලැබේවා. සාදු සාදු සාදු.......!!!!!!!
@ChinthakaRanasingha-gw5vd
@ChinthakaRanasingha-gw5vd 7 ай бұрын
දොලොස් පත්තිනිමෑණි යන්ගේම පිහිට ලැබේවා මටත්.මගෙ පවුලේ අයටත්. තියන.දුක්. කරදර දුරු වේවා සමගිය ඇති වේවා සාදු සාදු සාදු❤❤❤❤❤❤
@AnowmaAnowm
@AnowmaAnowm 8 ай бұрын
පත්තිනි අම්මා බුදු බව ලැබේවා !!!🌼🌼🌺🌺🌺🏵️🏵️🌷🌷🌷💐💐💐🪷🪷🌻🌻🌻🌹🌹🌹🪻🪻🪻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KumariBasnayaka-mp5zr
@KumariBasnayaka-mp5zr 9 ай бұрын
Harima lassanay❤❤❤
@DammlkaSasith
@DammlkaSasith 7 ай бұрын
දොළොස් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය, පිහිට, ආරක්ෂාව ලැබී යහපත් දිනයක් වේවා.....!!!!!
@RangithKumara-m9v
@RangithKumara-m9v 11 ай бұрын
මාගෙ ලෙඩ රෝග ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
@AyeshaChathurangani-qe6lb
@AyeshaChathurangani-qe6lb 9 ай бұрын
දොලොස් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙ කිරිසිහිනය මෙම මාසයේ සැබෑ වෙවා මැණියනි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@somasirielpitiya2086
@somasirielpitiya2086 Жыл бұрын
මතු බුදු වන සත්පත්තිනි මෑණියනි මමත් මගේ ස්වාමියා ටත් දරු මුනුබුරු මිනිබිරිය න්ටත් හිසේසිට දෙපතුල් දක්වා ඇති රෝගය න් සුවපත් කරන්න මෑණියනි මගේ දරු පවුලටසෙතක්් සාන්තියක් උදා වේවා නුවනවැඩි යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වේවා සාදු සාදු මතු බුදු වන සත්පත්තිනි මෑණියනි සාදු
@DilhaniWickkramasingha
@DilhaniWickkramasingha 8 ай бұрын
සත්පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන් මගේ දරුවන්ට නිරොගි සූවය ලැබේවා 💐💐💐💐🌺🌺🌺🌺🌷🌷🌷🌸🌸🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@KeerthiKeerthi-sz1kr
@KeerthiKeerthi-sz1kr 8 ай бұрын
මතු බුදු වන පත්තිනි අම්මා ගෙ පිහිටෙන් මාගෙ සියලු බාධා දුරුව් රක්ශව ලෙබෙවා ,,,,,,,,,,,,,❤❤❤❤❤❤❤❤
@KeerthiKeerthi-sz1kr
@KeerthiKeerthi-sz1kr 9 ай бұрын
Patni ammage piheten siyalu denatapihita lebewa ❤❤❤❤❤
@olindarathnakumarihami8023
@olindarathnakumarihami8023 Жыл бұрын
මා දෙන පින්ලබාගෙන මතු බුදුවේවා මගේ රෝග දුරු වේවා
@KeerthiKeerthi-sz1kr
@KeerthiKeerthi-sz1kr 8 ай бұрын
මතු බුදු වන පත්තිනි අම්මා ට් නමස් කාර වෙවා ,,,,,, මා හට තිබෙන කරදර බාධක ඉවත් කර දෙන සේක්වා,,,,,,,,,,,,,,❤❤❤❤❤❤
@indraniperera2983
@indraniperera2983 11 ай бұрын
ඇතිවීමක් නැහැ මේ දොලොස් පත්තිනි කවි මාලාව ඇසිම නිර්මාණය කළ ඔබ තුමාට බොහෝ පිං තෙරුවන් සරණයි ස්තුතියි ❤❤❤❤❤
@KumariBasnayaka-mp5zr
@KumariBasnayaka-mp5zr 8 ай бұрын
හරිම ලස්සනයි. අහාගේන ඉන්න ආස හිතේනවා........... ඔබ. සැමට තෙරුවන් 😮සරණයි.❤❤❤❤❤❤❤
@somasirielpitiya2086
@somasirielpitiya2086 Жыл бұрын
අපේ දරු මුනුබුරු මිනිබිරිය ටත් මගේ ස්වාමියා ත් නිදුක් නිරෝගී ලබා දෙන්න මෑණියනි අපි ට සැනසිමක් උදා කර දෙන්න මතු බුදු වන සත්පත්තිනි මෑණියනි සාදු සාදු සාදු
@RasikaRasikaR
@RasikaRasikaR Ай бұрын
පත්තිනි මෑණියන්ගේ ආශීර්වාදයෙන් මාගේ සියළුම ප්‍රශ්න දුරුවී, මගේ දරුවාද නිදුක් නිරෝගී වේවා 🙏🙏
@DammlkaSasith
@DammlkaSasith Жыл бұрын
උතුම් වූ දොලොස් පත්තිනි මෑණියනේ දිවැස් හෙලනු නමෝ ගරූ......!!!! ❤❤❤❤
@NelumLanka
@NelumLanka 11 ай бұрын
මේ ගායනය කරන කෙනාගෙ හඩින් ම තව ඕන
@Nadeekaweerasinha
@Nadeekaweerasinha 2 ай бұрын
දොලොස් පත්තිනි මෑනියන්ගේ පිහිටයි !!!!!😊
@shitashit5523
@shitashit5523 Жыл бұрын
🙏 සාදු 🙏 සාදු 🙏 සාදු දොලොස් පත්තිනි මැණියන් ගේ පිහිටයි 🙏🙏🙏
@disanayakadisanayaka-ef5el
@disanayakadisanayaka-ef5el Жыл бұрын
pattern.maneyayange.pihita.apa.samatat.lokawase.samatat.labewa
@subashinisubashini5822
@subashinisubashini5822 Жыл бұрын
දොලොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි සියලුම පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏🙏
@dewakatha
@dewakatha Жыл бұрын
උතුම් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට සහ පවුලේ සැමට ❤️🙏🌷
@udayakumara9585
@udayakumara9585 Жыл бұрын
මෙය පලකල උතුමන්ට නිරොගි සුවය පිරි වාසනාවන්ත අනාගතය ක් උදා වේවා
@indraniperera2983
@indraniperera2983 Жыл бұрын
දොලොස් පත්තිනි මෑණි වරූ පහළ වූ සැටි මෙම කව් මාලාවෙන් දැනුවත් වුනෙමි මම සෑමදාම අසනවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 ඔබ තුමාටත් බොහෝ පිං ස්තුතියි
@NethMina-u6z
@NethMina-u6z 8 ай бұрын
පත්තිනි අම්මාවරුන් බුදු වේවා !!!
@sugaeranga8663
@sugaeranga8663 11 ай бұрын
දොළොස් පත්තිනි මෑනියනි අද මාගේ සියලු වැඩ වලින් මාව ආරක්ශා කොට දෙනු මැනවි....🙏🙏🙏🙏
@KeerthiKeerthi-sz1kr
@KeerthiKeerthi-sz1kr 8 ай бұрын
පත්තිනි අම්මා ගෙ පිහිටෙන් සියලුම බාධා දුරුවෙවා ,,,,,,,,,,❤❤❤❤❤❤
@kithminikavindya1284
@kithminikavindya1284 11 ай бұрын
මාගේ පත්තිනි මෑණියන්ට පිරිමි ආත්මයක් ලැබ බුද්ධත්වයට පත්වීමට හැකියාව ලැබේවා. 🙏
@preethiColambage-x5g
@preethiColambage-x5g 8 ай бұрын
පත්තිනි මෑණියන් ට පිරිමියෙක් වීමට කිසිදු අවශ්‍ය තාවයක් නැත. මෙවැනි මිත්‍යා විශ්වාස පතුරවන්න එපා.
@DammlkaSasith
@DammlkaSasith Жыл бұрын
මතු බුදුවන දොළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටින් යහපත් දිනයක් වේවා.......!!!!!!! ❤❤❤❤❤❤❤❤❤❤❤
@lilanisujeewa8469
@lilanisujeewa8469 Жыл бұрын
උතුම් පත්තිනි මෑණියන් වහන්සේ ගේ බලයෙන් මගේ යුකීත් යුහන්ස පුතාට කථා කරන්න පුළුවන් වෙවා
@hewadewasrimakumari3434
@hewadewasrimakumari3434 8 ай бұрын
අසරණයි. අපිව. මැද පෙරදිග. පත්තිනි මෑණියනේ. සෙතක්. ලබාදෙන්න. Sad❤️. සාදු. සාදු 🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏w
@indraniperera2983
@indraniperera2983 10 ай бұрын
සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 දොලොස් පත්තිනි දෙවියනේ මාගේ නමස්කාරය වේවා මටත් මාගේ දරුවන්ටත් ආශිර්වාදය ලබා දෙන්න සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 සාදු
@buddikadilhani1925
@buddikadilhani1925 7 ай бұрын
පත්තිනි අම්මේ මට පිහිට වෙන්න මගේ අම්මේ පත්තිනි අම්මේ මතු බුදු වෙවා 🙏🙏🙏🙏🙏
@chathurikadissanayake9147
@chathurikadissanayake9147 11 ай бұрын
දොළොස් patthini මෑණියන්ගේ පිහිටෙන් mage සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා ..🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏
@NiranjalaFernando-uv2md
@NiranjalaFernando-uv2md Жыл бұрын
පතිනි මෑණියන් වහන්ස, ඔබ වහන්සේගේ වරම් ආශීර්වාදය ලැබූ මා හට අද වනවිට බලපා ඇති නොයෙකුත් බලපෑම් හේතුවෙන් මගේ ජීවිතය මහා අගාදේකට වැටි සිටින මේ මොහොතේ ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ ජිවිතේ යහපත් මගකට යොමු වේවා!!!බලපාන්නාවූ සියළුම දෝස දුරුවේවා!!!🙏🙏🙏
@achalaranaviraja8510
@achalaranaviraja8510 Жыл бұрын
මගෙත් මගේ දරුවන් දෙදෙනාගෙත් සියලු වැඩකටයුතු සාර්ථක වේවා පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේ වා
@DammlkaSasith
@DammlkaSasith 11 ай бұрын
දොලොස් පත්තිනි මෑණියනේ දිවැස් හෙළනු නමෝ ගරූ......!!!!! මුදල් හිඟකම නිසා මේ දරණ දුක නැති වෙන්න මුදල් ලබා දෙන්න මෑණියනේ......!!!!
@DammlkaSasith
@DammlkaSasith 10 ай бұрын
දොලොස් පත්තිනි මෑණියන්ගේම පිහිටෙන් සියලු දෙනාටම සුබ දවසක් වේවා......!!!!!!
@KankanamgePremathunga
@KankanamgePremathunga Жыл бұрын
දොළොස් පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා
@SanjukaMalshan-p6j
@SanjukaMalshan-p6j 5 ай бұрын
මගේ පත්තිනි මැනියනී ඔබ වහන්සේ මතු බුදු වෙන්න ඕනේ මගේ මෑනියනී ❤🙏🌷
@indraniperera2983
@indraniperera2983 Жыл бұрын
දොලොස් පත්තිනි මෑණියන්ට මාගේ නමස්කාරය වේවා මම හරිම ආසයි මෙම කව් පෙලට මා ඇතූලු මාගේ දරුවන් රැක ආරක්ෂා කර දෙන්න සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 සාදු 🌷
@madushaumangika3609
@madushaumangika3609 Жыл бұрын
දොළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ආශිර්වාදයෙන් මගෙ සියලු පැතුම් ඉටුවේවා ..මගෙ ප්‍රශ්න විසදා ගැනීමට අවශ්‍ය මුදල් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@Anooma-z2y
@Anooma-z2y 9 ай бұрын
Paththini maniyange pihita araksawa mata th mage daruwantath labewa sadu sadu sadu
@PriyadarshaniDahanayakayapa
@PriyadarshaniDahanayakayapa 11 ай бұрын
Paththi මෑණියන්ගේ pihiten mage kiri sihinya itu wewa mathu budu wena පත්තිනි ammta ma krna pin iethi වේවා 🙏🙏🙏
@SahanTharusha-v1z
@SahanTharusha-v1z 8 ай бұрын
රත්තරන් දෝළෝස් පත්තිණි මැණියන්ගේ පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖☸️☸️☸️🌼🌼🌼
@KumariBasnayaka-mp5zr
@KumariBasnayaka-mp5zr 5 ай бұрын
සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💖💖💖💖💕💕💕💕
@KeerthiKeerthi-sz1kr
@KeerthiKeerthi-sz1kr 8 ай бұрын
Matu budu vana pathini meniyan ge pihiten mage rekiyava ada dina lebewaa siyalu denata pathini meniyan ge pihita lebevaaa,,,,,,,,❤❤❤❤❤❤❤❤❤
@yamunayamuna8697
@yamunayamuna8697 Жыл бұрын
මගේ රත්තරන් පුතාට දොළොස්පතිනි අමිමා වරැන්ගේම පිහිට ආශිර්වාදයම ලැබෙිවා...!
@DammlkaSasith
@DammlkaSasith 7 ай бұрын
උතුම් වූ දොළොස් පත්තිනි මෑණියන්ගේම පිහිටෙන් සියලු දෙනාටම සුබ දවසක් වේවා.....!!!!!
@DayaRanjith-fp8cc
@DayaRanjith-fp8cc 11 ай бұрын
(((සාදු සාදු සාදු ශිු මහා දොලොස් පත්තිනි දෙවි පිහිටයි!!!🙏🙏🙏🙏🙏🙏)))
@DammlkaSasith
@DammlkaSasith Жыл бұрын
❤❤❤❤දොලොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි.....!!!! ❤❤❤❤❤
@ChulanandaChulananda
@ChulanandaChulananda Жыл бұрын
දොලොස් පන්තිනි මෑණියන්ගේ පිහිටයි උන් වහන්සේ ප්‍රාර්ථනා කරනා ආකාරයටම මතු ආත්මභාවය ක බුදු වේවා .
@jayawathijayathilaka3828
@jayawathijayathilaka3828 Жыл бұрын
matath mage daru dedenatath. dolos paththini maniyange pihita arakshawa labewa ema pinine oba wahanseta matu budu bawa labewa mema gayana idiri path kalaobasamata pin
@preamalatha6021
@preamalatha6021 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
@indraniperera2983
@indraniperera2983 Жыл бұрын
ශ්‍රී පත්තිනි මෑණියන් බුදු වෙවා අපව සුවපත් කරන්න සාදු 🌷 සාදු 🌷 සාදු 🌷
@AshokaKumara-i4t
@AshokaKumara-i4t 5 ай бұрын
මෙ කවිටික ගායනා කරන කාපු මාහාතාට ලත්තිනි දෙවියගේ පිහිට ලැබෙවා
@NadeeshaSrimali-d9l
@NadeeshaSrimali-d9l 3 ай бұрын
Monawada me wachana.🙄
@Dinesha600
@Dinesha600 Жыл бұрын
දොළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කුසට නිරොගි දරු උපත පිලසිදගනිවා මගෙ ආදරෙ රැකදෙන්න අපි දෙන්න වෙන් කරන්න දෙන්න එපා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@DammlkaSasith
@DammlkaSasith 5 ай бұрын
දොළොස් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය, පිහිට, ආරක්ෂාව ලැබේවා.....!!!!!
@sanjikapriyamanori4696
@sanjikapriyamanori4696 Жыл бұрын
🌼🌼🌼🌼🌼🌼මෑණියන්ගේ පිහිටයි ..🙏
@isurumadushanka6767
@isurumadushanka6767 Жыл бұрын
Dolls paththini meniyani mage daruwan thidenatama hodata igena ganna dolls paththini meniyange pihita wenna sadu sadu sadu
@DammlkaSasith
@DammlkaSasith 7 ай бұрын
සාදු සාදු සාදු.!!!!!
@DammlkaSasith
@DammlkaSasith Жыл бұрын
දොලොස් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් වේවා......!!!!! ❤❤❤❤
@AnoshaWeerasinghe
@AnoshaWeerasinghe Жыл бұрын
උතුම් දොලොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි
@seesee9833
@seesee9833 Жыл бұрын
Siyalu denatama pattini maniyange pihita labewa
@pushpagnanathilak7925
@pushpagnanathilak7925 Жыл бұрын
උතුම් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ පැතුම ඉටු වේවා!
@DammlkaSasith
@DammlkaSasith 5 ай бұрын
මතු බුදු වන පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය, පිහිට ලැබේවා......!!!!!!!!
@KrishanthaAaberathna
@KrishanthaAaberathna 10 ай бұрын
mathu buduwana paththeni maniyange pihitai
@DammlkaSasith
@DammlkaSasith Жыл бұрын
දොලොස් පතිනි මෑණියනේ අප හට සෙත් සලසන්නේ.....!!!! ❤❤❤❤
@ruvii_0312
@ruvii_0312 Жыл бұрын
මගේ ලෙඩදුක් සුව වේවා අනේ දොලොස් පත්තිනි මෑනිවරුනි මා හට පිහිට වෙන්න පතන ආදරේ එලෙසින්ම හිමිවී සතුට ලැබේවා මගෙ දෙමාපියන් දෙදෙනා සහෝදරයා ආරක්ශා වේවා❤
@sunethracreatechannelarach4882
@sunethracreatechannelarach4882 Жыл бұрын
දොලොස් පත්තිනි මෙනියන්ගේ අසිර්වාදයෙන් මගේ සියලු රෝග සුව වේවා
@DammlkaSasith
@DammlkaSasith Жыл бұрын
දුක නැතිවේවා....!!!! ❤❤❤❤
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Vidarshana
Рет қаралды 13 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
paththini hella / පත්තිනි හෑල්ල / DEAWA ADAVIYA /දේව අඩවිය
28:10
දේව අඩවිය - DEWA ADAVIYA
Рет қаралды 406 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН