දොළොස් පත්තිනි රුව ගුණ වරුණාව ශ්‍රවණය කරන සැමගේ පැතුම් ඉටු වේවා...🌷 Dewa Katha Dolos Pattini Song

  Рет қаралды 92,038

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

Күн бұрын

Пікірлер: 234
@ChathuriSanjana-ep4bx
@ChathuriSanjana-ep4bx Ай бұрын
පත්තිනි දේව මෑණියන් වහන්සේ පුරුෂ ආත්මයක් ලබා පාර්ථනා කරන්නාවූ බොධියකින් මතු බුදු වේවා
@IreshaSamarasinghe
@IreshaSamarasinghe 9 ай бұрын
මගේ කරදර බාධක නැති කර. සතුටින් ජීවත් වෙන්න පිහිට ලැබේවා...🙏🙏🙏🙏 දුකින් ඉන්න හදවත් සුවපත් වේවා 🙏🙏🙏
@dewakatha
@dewakatha 9 ай бұрын
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@roshanimadushanka129
@roshanimadushanka129 14 сағат бұрын
දොළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මා ඇතුළු සියලු ලෝ වැසියන්ගේ පැතුම් ඉටු වේවා..සියලු ලෝ වැසියන්ගේ පිං ලබා මනු ලොවට වැඩම කර ලොවුතුරා බුද්දත්වයම ලැබේවා..🙏🙏🙏
@muthukudhaanuradha5438
@muthukudhaanuradha5438 3 ай бұрын
පත්තිනි මැණියන්ගෙ පිහිටෙන් මගෙ දෙවෙනි සහොදරිය වන නදිකා තරංගනිගෙ පිලිකා රොගය ඉක්මනින්ම සුව වි නිරොගි සුවයත් දිර්ඝායුෂත් ලැබේවා බුදු සරණයි🙏🙏🙏
@ChathuriSanjana-ep4bx
@ChathuriSanjana-ep4bx 14 күн бұрын
මගේ අම්මා පත්තිනි දේවියන් වහන්සේ බුද්ධත්වයට පත් වේවා වුන් වහන්සේගේ පිහිටෙන් මා හට යහපතක්ම වේවා
@dumiduprageeth1147
@dumiduprageeth1147 10 күн бұрын
පත්තිනි මෑණියන් වහන්සේගේ පිහිට! සත්‍යයි සත්‍යයි. සත්‍යයි පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය මාගේ දරුවන්ට මාගේ ස්වාමියාට මට කරන කියන රැකීරක්ෂා ව්‍යාපාර දවසින් දවස මොහොතින් මොහොත දියුණුවෙන් දියුණුවට පත් වේවාපත්තිනි අම්මාගේ පිහිට මාගේ නිවසට නොඅඩුවම ලැබේවා ව්‍යාපාර දියුණු වේවා ඒ ව්‍යාපාර කර ගැනීමට බඩුබාහිරාදියේ නොඅඩුවමලැබේවා පත්තිනි අම්මාගේ පිහිට 🙏🙏🙏
@anulapriyanthi
@anulapriyanthi Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ThushaniSdusingha
@ThushaniSdusingha 6 күн бұрын
❤❤❤sadu sadu sadumage adara maha bala sampanna samma sambudu aben upan sath paththinidewa mathwage me sath kavi malawa asanu labana mahata yahapatha diunuwa udawewa udawewa udawewa sadu dadu sadu ❤❤❤❤❤❤❤❤ 6:08
@Samsunggalaxy-me3rx
@Samsunggalaxy-me3rx 9 ай бұрын
මගේ රත්තරන් දරැපැටියාට,මගේ සැමියාට සත්පත්තිනි මෑණියන්ගේම පිහිටයි🙏🙏🙏කිසිම දුකක් කරදරයක් ඇස්වහක් කටවහක් ලෙඩක් දුකක් නොවේවා!🙏🙏🙏යන එනා ගමන් කරන මගතොටදි වාහනයෙන් වාහනවලින් ආරක්ෂා කරත්වා🙏සියලු ග්රහදොස් අපල දුරැවෙලා නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා! රෝ බිය දුරැවේවා රක්ෂාවලට යන එන අතරවාරයේදි වාහනයෙන් වාහනවලින් ගමන් කරන අතරතුරදි ත් වැඩබිමේදි ත් ආරක්ෂා කරල දෙන්න මෑණියනී🙏මගේ දරැවා,මගේ සැමියා,මා ආරක්ෂා කරල දෙන්න මෑනියනේ🙏අපේ දුකට පිහිට වෙන්න මෑණියනේ🙏අපව නිරතුරැව ම ආරක්ෂා කරල දෙන්න මගේ මෑණියන්ට ආත්ම ගානක් ගොඩක් පින්🙏🙏🙏
@dewakatha
@dewakatha 9 ай бұрын
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@MudithaWeerakkody-nq3ys
@MudithaWeerakkody-nq3ys 2 ай бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 paththi amma mathu budu weva. Sadu sadu sadu . Sadu.
@GunasinhaSuranga
@GunasinhaSuranga 8 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගෙ අම්මා
@subashinisubashini5822
@subashinisubashini5822 9 ай бұрын
දොළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගෙ සහ පවුලේ සියලුම දෙනාගෙම පැතුම් ඉටුවේවා 🙏🙏🙏
@NelumLanka
@NelumLanka 9 ай бұрын
මහා බල ඇති මහා තෙජ ඇති මහා පත්තිනි මෑණියන් මට පිහිට වන්න
@dewakatha
@dewakatha 9 ай бұрын
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@NelumLanka
@NelumLanka 9 ай бұрын
@@dewakatha 🙏🙏🙏💖💖
@raniheen281
@raniheen281 6 ай бұрын
සත්පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂා මාගේ දැපැටව් යන එන ගමන බිමන ආරක්ෂා කර දේවා සියලුම දෙනා දොලොස් පත්තිනි මෑනියන්ට බාරයි ආරක්ෂා කරදේවා විදේශ ගතවි සිටින මාද ලෙඩදුක් කරදර දුරැකර ආරක්ෂා කරදේවා දොලොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@hiruasha4335
@hiruasha4335 9 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටයි🙏🙏🙏🙏❤❤❤❤
@dewakatha
@dewakatha 9 ай бұрын
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@sall8582
@sall8582 9 ай бұрын
තෙද බල ඇති පතිනි මව්නි, ඔබ වහන්සේගේ ආනුබාවයෙන් රැකියාව ප්‍රශ්නයක් නැතුව කරගෙන සිටිනවා.. ඒ වගේම මගේ නය ටික ඉක්මනින් ඉවර කරන දරුවෝ ලගට යන්න අවස්තාව සලසා දරු පව්ල ආරක්ෂා කරත්වා! ඔබ වහන්සේගේ මතු බුද්දත් වයට පත් වනවා සත්තයි...🎉🎉🎉
@dewakatha
@dewakatha 9 ай бұрын
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@Karun_134
@Karun_134 2 ай бұрын
,matu budu wenna pattini amma oba wahanseta mage namas kara wewa ❤❤❤❤❤❤sadu sadu sadu sadu ,mage hete teyana prartanawan esta ,wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@donidoni4455
@donidoni4455 9 ай бұрын
Paththini meniyange pihiten mage misswath e lebenna inna daru petiyath araksha kerewa mage missta kisidu wedanawak nowewa psthini mawni e ahinsakige e prarthanawa ishta krala lassana niduk nirogi daru petiyek laba denna pathini dewiyani.🙏🙏🙏🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 9 ай бұрын
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@donidoni4455
@donidoni4455 9 ай бұрын
@@dewakatha ane mage missta ashirwada kranna 🙏🙏
@SulochanaMadushani-qj9tv
@SulochanaMadushani-qj9tv 6 ай бұрын
Sadu sadu sadu maga pattini amaa🙏
@MalithiLakshani-i5z
@MalithiLakshani-i5z 9 ай бұрын
මගේ හිතේ ප්‍රාර්ථනා ඉශ්ට වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 9 ай бұрын
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@Kumari-nu6ln
@Kumari-nu6ln 6 күн бұрын
Sadu sadu sadu pahthenini maniyana oba wahansa mathu nuduwawa sadu sadu sadu
@zaimzaim2586
@zaimzaim2586 6 ай бұрын
සත්පත්තිනි අම්මා ගෙ පිහිටෙන් මගේ හිතේ දැවෙන ප්‍රශ්න සියල්ලටම විසදලා දෙන්න මගේ අම්මේ
@AkilaDanuddara-w8b
@AkilaDanuddara-w8b 3 ай бұрын
pathemi maniyanlage pihiten mageth mage biridagetha daru sihinaya saba wewa 🙏🙏🙏
@anojasudarshani198
@anojasudarshani198 Ай бұрын
💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏මෑණියන්ගේ පිහටෙන් අපට යහපතක්‌ම වේවා...!🙏🙏🙏
@tharindaHimansana-f3f
@tharindaHimansana-f3f 2 ай бұрын
සාදු සාදු සාදු මගෙ දේවමැනියන්ගෙ පිහිටය දේවමැනියන්ගෙ පිහිට ලාබා ගන්න ගොඩක් පින් වන්ත වගෙම සිල් වගෙම අම්මා ගෙ පතිනි ගුනත් ආරක්ෂා වියයුතු ය් ❤❤❤❤❤❤ අම්මා බලවත් වගේම අපගේ ජිවිතෙ හුගක් ගුනවත් වියයුතු ය් ❤❤❤❤
@NiroshiniPerera-n9i
@NiroshiniPerera-n9i 9 ай бұрын
දොළොස් පත්තිනි මැණියන්⁣ගෙ පිහිට මගෙ පුතාට සැමදාම ලැබේවා 🙏
@dewakatha
@dewakatha 9 ай бұрын
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@nayanadarshani6086
@nayanadarshani6086 9 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිට සැමට ලැබේවා ...!!!
@Nayanika-w4n
@Nayanika-w4n 9 ай бұрын
උතුම් දොලොස් පත්තිනි දෙවියන්ගෙ පිහිටයි මගේ පවුලට
@SarojaPriyadarshani-h9p
@SarojaPriyadarshani-h9p 9 ай бұрын
උතුම් සත් පත්තිනි මෑණියන් ට පිරිමි ආත්ම බවයක් ලබා ගෙන උතුම් වූ සම් බුදු බව ලබා ගන්න මා කරනා පින් සතුටු සිතින් අනුමෝදන් කරමී සාදූ සාදූ සාදූ
@dewakatha
@dewakatha 9 ай бұрын
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@SujiwaSajani
@SujiwaSajani 3 ай бұрын
දොළොස් පත්තිනි දෙවියනො මගෙ දුවාගෙ කැන්සර් එක සුව කර දෙන්න පත්තිනි මැනියනො🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JeewanthaFrancis-zj9vy
@JeewanthaFrancis-zj9vy 5 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් සියළුම මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා ! ❤🙏🐚🌸
@indikagunarathne4358
@indikagunarathne4358 9 ай бұрын
උතුම් දොලහ පත්තිනි මෑණියන්ගේ පිහිටයි ❤🎉
@dewakatha
@dewakatha 9 ай бұрын
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@MudithaWeerakkody-nq3ys
@MudithaWeerakkody-nq3ys 2 ай бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤❤❤❤🎉🎉🎉🎉🎉😢😢
@DeepthiSamanmalee-sh2dr
@DeepthiSamanmalee-sh2dr 23 күн бұрын
mage pathini Amma manwadinawa
@NelumLanka
@NelumLanka 9 ай бұрын
හරිම ලස්සනයි වර්ණනාව
@dewakatha
@dewakatha 9 ай бұрын
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@ManelPremarathna
@ManelPremarathna 2 ай бұрын
මගේ අම්මා මතු බුදු වෙවා 🙏🙏🙏
@SanduniSanduni-r3b
@SanduniSanduni-r3b 4 күн бұрын
Ane mage daruwata athi wenna kiri labadenna dewiyane. Atha sanipa karala denna. Mathu budu wewa oba maniyani
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw 9 ай бұрын
දොළොස් පත්තිනි මෑණියන්ගෙ පිහිටෙින් මගේ හිතේ තිබෙින පුාර්ඵනාව ඉටුකරදෙන්න ලොතරෑයි දිනුමක් ලබා දෙන්න දොළොස් පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් මගෙ බලාපොරොත්තුව අද දවසේම ඉෂ්ට වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SheharaMaheshini-s6u
@SheharaMaheshini-s6u 3 ай бұрын
Mage adaraya, balaporoththu siyalla paththini ammage pihiten ushta wewa🙏🙏🙏🙏🙏🙏❤❤❤🌹🌹🌹🌹🌹🌹
@Asuntha-c4k
@Asuntha-c4k 9 ай бұрын
Paththini maniyanga pihitai. Maga daruwanga paulwawa dukkardar duruwawa 😢😢😢🙏🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 9 ай бұрын
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@SithumSithum-bs8fj
@SithumSithum-bs8fj 3 ай бұрын
පත්තිනි අම්මට මතු බුදු වෙන්න පිරිමි ආත්මයක් ඉක්මනට ලැබේවා!
@nadeeshrandeer5126
@nadeeshrandeer5126 2 ай бұрын
Paththini mani pihitai🙏🙏
@NelumLanka
@NelumLanka 8 ай бұрын
යූ ටියුබ් එකට ආවොත් මේ වීඩියෝ එක අහන්නම හිතෙනවා
@sanjananipun2154
@sanjananipun2154 9 ай бұрын
🙏🙏🙏🙏ඉතාමත් වටිනා කවි පෙලක් 🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 9 ай бұрын
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@KasunDevinda-vo9jn
@KasunDevinda-vo9jn 2 ай бұрын
Matai mage swamipushayatai me gedara hamadama sathuten samagiyen inna labewa paththini maniyange pihita api dedenatai mta labenn inna mage daruwatada oba wahansege pihita samadama labewa🙏🙏🙏🙏paththini maniyange pihita labewa sadu sadu sadu sadu...🙏🙏🙏🙏
@KolithaRanahinghe
@KolithaRanahinghe 5 ай бұрын
Mage namaskaraya wawa pathtin ammate 🌼🌼🌼🙏🙏🙏
@maheshaDisanayaka-q3i
@maheshaDisanayaka-q3i 8 ай бұрын
Mage සියලු parathana බලාපොරොත්තු ista wewa mage amme oba මතු බුදු wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AnushaNirmala-dq5zf
@AnushaNirmala-dq5zf 4 ай бұрын
Dolos pathini maniyane mage chathuuge adre magema vitharak karadenna magedukata pihita wenna obata pin maniyane
@ruwanthikahansamali3206
@ruwanthikahansamali3206 2 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏
@Dilanga-f9c
@Dilanga-f9c 8 күн бұрын
Paththini amme oba wahansege darmaya sathyaknam mata ikmanin ayawa laba denna❤❤
@sachindilanka2950
@sachindilanka2950 8 ай бұрын
පත්තිනි ගුණ ශ්‍රවණය කරන විට ගායනා කිරීමට කැමති අයට , මා හට එම කවි ඇසෙන අයුරින් ලියන ලදි. භව සුබ පතා පෙරුමන් පුරනා දේවී පති පරතෙර උතුම් ගුණ පුරනා දේවී ගම්භිර තෙදැති සෝභා පුරනා දේවී නවගමු මධුර මාලා පත්තිනි දේවී අතකින් දරා සිටි පුන්කලසින් මයුරු අතකින් දරා පඬි හළඹෙන් රුසිරුයුරු අජපිට විරාජිත තෙදබල සිටි අයුරු පතිවත් සයුරු ගැඹුරෙහි ඔද පෑවයුරු වැඩ නවගමු පුරට සඳ සක්වලක් කළ පිරුවා තවුස් දම් බල පතුරා එකල නන්වෙස් විකුම් අධිබල පැතිරූව කල බුද්ධත්වයම වේවා පත්තිනි මෙකල පතිවත බල උතුම්වේ මහ පොළව මත අගමෙත් කැළුම් රුදුරුය පඬි බලෙන් යුත පතිවත් ලෙම හසින් පඬිපුර පොළොව මත දවා අළුකලා පඬි මහි දෙරණ කත අතකිනි රුදු කගකි දරමින් සිටින සඳ අතකින් ගිනි සළඹ ගිනි දැල් සරා සඳ පතිනිය රුදු නේක විකුමන් දරන ලද උපනා ගිනි පතිනි දෙවි ගිනි කඳින් සඳ නෙත් පිංබරය දුටු ඔබ විග රූ සිරිය සිඳු තෙර දේවියකි ඔබ රූ සපු සිරිය මානෙල් හා සළඹ දරමින් සිටි සිරිය දේවිය පතිනියයි මල් පත්තිනි සිරිය දුටුවන් හදෙහි බැති ගුණ උපදින සිරිය පිංවත් නෙත් ම සරිදෝ මානෙල් සිරිය මානෙල් මලෙන් උපනා බව වෙයි සිරිය ඈ මල් පතිනියයි බබලන රූ සිරිය හරිත දුල් සළුව හැඳ වඩිනා කලට පුල් නිල් උපුල් මල් වැල් පළඳින කලට දෑතින් අඹ සළඹ හා අඹ ඇති කලට දේවිය අඹ පතිනි නම් දැරුවෝ ලෙසට සුර සක් වැඩම කොට අඹ විද හෙළු මොහොතේ තටු කිරියෙන් අඳුනි පඬි රජු නලල් නෙතේ දිව සළු ආභරණ රිවි සේ දිලෙන වතේ නම පට බැඳුනි අඹ පත්තිනි ලෙස මොහොතේ නිල් සිඳු දිය මතින් වඩිනා මෑණියනී සුර බඹ ලොවෙහි රූසපු හිමි මෑණියනී මානෙල් උපුල් කමලෙන් පිදු මෑණියනි සව් සෙත හටම සෙත් වේවා මෑණියනී අතකින් ඉතිරෙනා පැන් කලසක්ම දරා අතකින් තෙදින් ගිනි දැරු සළඹක්ම දරා මුළු සක් මැද රකින දේවිය අණ පතුරා උපන් පතිනි ජල පත්තිනි ලෙසට දරා ⁣රන් ආභරණ මල් මාලා හැම රිසිනි සිරිවත ගවසමින් පිවිතුරු නිසි ලෙසිනි දෑතින් සළුව හා ගෙජි සළඹින් ධරණී දෙවොලට වඩින් සළු පත්තිනි මෑණියනී තෙදබල මහිමයෙන් සළුපොටකින් ඉපිද සළුපට සලා සෙත් සිරි සැම දස ඉපිද ගිගිරි නදින් දුරු කර දුක් රෝ සැමද සැනසුම ඉපිද දේවා සළු පතිනි සඳ සක සෙත නෙත කළඹවාලන රූසරිය සත්සිරි දෙවි අඟන වඩනා මෙත් සරිය රුදු ලොව මැදින් වැඩි ඈ පත්තිනි සරිය නාග පතිනි ලෙස පත්තිනි වෙයි සිරිය නා රජු පෙණය පළවාගෙන උපන්නේ නා රජු නෙතේ කඳුළිනි ඈ උපන්නේ නා ලොව ලියන් සමගිනි ඈ වඩින්නේ නා පතිනියයි සැමටම සෙත දෙවන්නේ රුසිරෙන් මනා දේවිය අත දැරු සළඹේ දොස් දුරු වුණා ඇසු පමණින් දෙවි සළඹේ අණ පැතිරුණා පත්තිනි මෑණිගෙ සළඹේ රෝ බිය දුරුම ⁣වේවා අනුසින් සළඹේ දෑතින් සළඹ දරමින් ඈ වැඩ ඉන්නේ වෙසෙසින් පැතිර නැඟුණා බල සැම දිස්නේ සළඹින් ඉපිද සෙත සලසා වැඩ ඉන්නේ සළඹ පතිනි අනුහස සැම ලැබගන්නේ පිං කෙත් නුග විමානෙක ඔබ වැඩ ඉන්නේ පත් නුග සළඹ දරමින් ඔබ සෙත් දෙන්නේ නුග පතකිනිය වරෙකක ඔබ උපදින්නේ පිං තෙක පතිනි නුග පත්තිනි නම් වන්නේ නුග පත්තිනි අනුහසයි ලොව පැතිරෙනනේ නුග අත්තක්ද සළඹද දෑතට ගන්නේ නුග විමනේ වැඩසිට ලෝ සෙත දෙන්නේ නුග පත්තින් මව් ගුණ මේ ගයන්නේ. හෙණයෙන් අග්නි ජා⁣ලාවෙන් උපන් කල හෙණ හඬ විදුලියෙන් වරෙකක උපන් කල අතකින් අග්නි හළඹක් ඈ දැරූ කල අනත අග්නි දාරා ඈ දැරු එකල සලනා සළඹ හඬ යහපත ගෙනදේවා සලනා සළු පවන යහපත ගෙනදේවා මෑණිය වඩින මඟ කිරියෙන් ඉතිරේවා මේඝ පතිනි අම්මා මතු බුදු වේවා සඳුන් විමානෙක වේ ඈ උපදින්නේ සඳුන් සිරිය පතුරා ඈ බබලන්නේ සඳුන් මුදු සුවඳ පතුරා වැඩ ඉන්නේ සඳුන් පතිනි නම් වේ ඈ පළඳින්නේ සුරදෙවි අතින් හඳුනින් එයි දරාගෙන සුරදෙවි අතින් රන් සළඹක් දරාගෙන සොමි උවනෙතෙහි කරුණා ගුණ දරාගෙන සඳුන් පතිනි වැඩියෝ පිං දරාගෙන රුදුරුයි විටෙක දෙවි පත්තිනි උවනතම උපනෝ ඊශ්වර දකුණෙහි කලවෙහිම උපනා පද ගෙනිය ඇල්ලෙන් කියයි සැම දැරුවා බලැති තෙද පත්තිනි නම් ලෙසම අතකින් දරා වැඩකර රන් ත්‍රිශූලය අතකින් දරා වැඩකර තෙද සළඹක්ය චණ්ඩ විලස ගෙන එයි සැම සැපතක්ය බල තෙද පතිනි මෑණිය මට සරණක්ය සුරසක් බඹ ලොවට වඩිනා මෑණියනී මහ බඹු සිනහවෙන් උපනා මෑණියනී ස්වේතවත් දරා වැඩ සිටි මෑණියනී වඳිනෙමි නිති සිනහ පත්තිනි මෑණියනී සුරතින් දරා සුදු නෙළු⁣මින් කැළුම් සලා සුරතින් දරා පා සළඹින් ගිගිරි සලා ආසිරි මුදාවෙන් ආසිරි සෙතම සලා වැඩියා සිනහ පත්තිනි පෑ සළුව සලා ❤❤පත්තිනි දෙවි පිහිටයි❤❤❤
@Varunilakshika
@Varunilakshika 7 ай бұрын
ඔබට ගොඩක් පින් 🙏🙏🙏 ඔබ මෙය ලියා දැමීම නිසා මට එම කවි කියන්න පහසු වුනා.ඒ වගේම පැහැදිලිව ලියලා තියෙනවා.ඔබගේ සියලූම පැතුම් පත්තිනි දේව මෑනියන්ගේ පිහිටෙන් ඉටු වේවා...🙏🙏🙏
@sachindilanka2950
@sachindilanka2950 7 ай бұрын
@@Varunilakshika 🤍 එසේම වේවා.
@dilithwlak5512
@dilithwlak5512 7 ай бұрын
Godak pin❤
@sachindilanka2950
@sachindilanka2950 7 ай бұрын
@@dilithwlak5512 එසේම වේවා. 💖
@Sharadhachamathka
@Sharadhachamathka 7 ай бұрын
ගොඩාක් පින්
@arjunamadumali-jg1kv
@arjunamadumali-jg1kv 9 ай бұрын
Paththini maniyange pihita labewa.
@dewakatha
@dewakatha 9 ай бұрын
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@SanjiwaIresh
@SanjiwaIresh 4 ай бұрын
🙏🙏meniyani mama masa 3 gebiniyak mata duwala 2k innwa mta puthek lebenna asirwada karanna🙏🙏
@SudeshSudesh-r4w
@SudeshSudesh-r4w 6 ай бұрын
මගේ දුකට පිහිට වන්න මෑණියනි මගේ මහේෂිකාගේ හිතුවක්කාර ගති දුරු කරත්වා අපේ පව්ල් දෙක අතර සමගිය ඇති කරන්න මෑණියනි මගේ ණය බරින් නිදහස් කරන්න maniyani
@KusumawatheeGilimalage
@KusumawatheeGilimalage 9 ай бұрын
Sadu sadu sadu budusaranai
@dewakatha
@dewakatha 9 ай бұрын
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@MonikaPriyanthi-wf4zw
@MonikaPriyanthi-wf4zw 9 ай бұрын
Amma phitai mage balaporoththi etuweewa
@D.MpahasaradisanayakaDisanayak
@D.MpahasaradisanayakaDisanayak 7 ай бұрын
Paththini ammage pihitai Mata heta Yana gamana sarthaka waenna pihitai ammage 🙏🙏🙏🙏💞
@Shiwankaanjali
@Shiwankaanjali 8 ай бұрын
සාදු දේව කතා channel එක හැමදාම ඉදිරියෙන් ඉන්න ඕනෙ පත්තිනි අම්මා පිහිටයි❤❤❤❤❤❤❤❤❤
@zaimzaim2586
@zaimzaim2586 6 ай бұрын
සාදු සාදු සාදු
@SahanS-bl8kk
@SahanS-bl8kk 6 ай бұрын
Paththini ammage pihitai 🙏
@dinushamadhumali2198
@dinushamadhumali2198 3 ай бұрын
Paththini amme mata pihita wenne mage prarthanawa ishtakarala denna amme pin ath weewa paththini amme 🙏🙏🙏🙏🙏😍😍😍😍
@sobasoba1729
@sobasoba1729 9 ай бұрын
දොළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ ප්‍රර්තනා ඉශ්ඨ වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 9 ай бұрын
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@RanjaniRanaveera
@RanjaniRanaveera 15 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤sadu. Sadu sadu. Madubuduwawa
@zaimzaim2586
@zaimzaim2586 7 ай бұрын
පත්තිනි මැනියන්ගෙ පිහිටයි
@AyeshaLuckmali
@AyeshaLuckmali 14 күн бұрын
Bageta hadapu niwasha sada nimakaraganna hoda job1 labewa❤❤❤maniyange pihitai
@MadhushaniRathnayaka-l7v
@MadhushaniRathnayaka-l7v 8 ай бұрын
මෑණියනි ඔබ වහන්සේලාගේ පිහිටෙන් මගේ සිතෙහි ඇති ප්‍රර්ශනය ලබන සෙනසුරාදා වෙද්දි බය වෙන්න දෙයක් නොමැතිව විසදේවා🙏🙏🙏ආශිර්වාද කරන්න මෑනිවරුනි මගේ ලෙඩ රෝග සියල්ලද සුවපත් වේවා!🙏🙏🙏
@amithanandani6778
@amithanandani6778 9 ай бұрын
Dolos patti meniyange pihiten mageda mage paulwala sema denageda nede hitha miturungeda gamwasingeda ratawasingeda siyaluma phathanawan dolos pattini meniyange pihiten letaduk karadara badaka duru wewa sema siyalu denagema situm petum sarthakama wewa
@KolithaRanahinghe
@KolithaRanahinghe 5 ай бұрын
Mage paththini ammate namaskaraya wawa Amma 🥭🥭🥭🙏🌻🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻🌻🙏
@jayanisamanthika4899
@jayanisamanthika4899 9 ай бұрын
දොළොස් පතිනි මව්නි මට මුදල් ලබා දෙන්න.. මට ලැබුනු හැමදේටම ස්තූතී ස්තූතී ස්තූතී ❤❤
@SriMahaNagapattiniDewalaya54
@SriMahaNagapattiniDewalaya54 9 ай бұрын
තෙරුවන් සරණයි ..🙏🪷🙏
@RenukaMalkanthi-q6j
@RenukaMalkanthi-q6j 4 ай бұрын
පත්තිනි මැනියන්ගේ පිහිට ආරක්සාවෙන්..මාගේ දරුවන් දෙදනාව.ආරක්ෂා කර දෙන්න 🙏🙏🙏
@AjithJayasiri-l9j
@AjithJayasiri-l9j 4 ай бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා !
@RenukaKumari-ob7ir
@RenukaKumari-ob7ir 6 ай бұрын
පංතින්නි මෑණියගේ මගේ මේ කරදර පස්න විසදලා දෙන්න. ඒ වගේම මගේ පුතාගේ ජොබ් ඒක ඉක්මනට සාර්ථක වෙන්න මෑණියනේ. මගේ පවුලේ අය ආරක්ෂා කර දෙන්න 🙏🙏🙏🙏මෑණියනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@p0dimanika714
@p0dimanika714 9 ай бұрын
මගෙපෑමිඉටුවෙවා
@dewakatha
@dewakatha 9 ай бұрын
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@DipikaPathirana-vv2kg
@DipikaPathirana-vv2kg 6 ай бұрын
Pihitathiyenava❤❤❤❤❤❤❤❤❤❤
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 7 ай бұрын
Ana sadu sadu sadu .maga utum sat.pattini.මෑණියන්ගේ පිහිට ලැබේවා මගේ නමස්කාරය වේවා maga patteni මෑණියන් හට ana sat.patteni මෑණියන්ට .panawa maga duka .mama m.dawa.kata..නාලිකාව ගොඩාක් kal.ඉඳලා අහනවා ana mta පිහිට ලැබේවා ❤❤❤❤❤❤❤.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NelumLanka
@NelumLanka 9 ай бұрын
ශ්‍රී ලංකා දේශයට ජනතාවට සතුට සැනසුම නීරෝගී භාවය ලැබේවා යස ඉසුරු ලැබී ජයවේවා පත්තිනි මෑණියන් පිහිට වේවා
@mudiyanselage1065
@mudiyanselage1065 5 ай бұрын
🙏🙏🙏පනී මැනීයන්ගෙ පීහිට ආශ්‍රිර්වාද බලයේන් මාගේ මානසීක පීඩනය දූරුවේවා. 😂🙏🙏🙏
@asankamax9099
@asankamax9099 9 ай бұрын
දොළොස් මහා pattini maniyage maniyage pihiten mata mage siyaluma parttanawan ista wewa ista wewa ista wewa 🙏🏿 🙏🏿 🙏🏿 🌷 🌸 💐 🌹 🌼 💮 💮 💮 💮 🌺 🌼 💮 🙏🏿 🙏🏿 🙏🏿 🌷 🌷 🌸 💐 🌹 🌼 💮 💮 🌺 🌼 💮 🙏🏿 🙏🏿 🙏🏿 🌷 🌸 💐 🌹 🌼 💮 💮 🌺 🌼 💮 🙏🏿 🙏🏿 🙏🏿,
@dewakatha
@dewakatha 9 ай бұрын
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 9 ай бұрын
අනේ පත්තිනි මෑණියනී මට මුදල් ප්‍රශ්නාහනේ පත්තිනි දෙයියනේ 🙏🙏🙏🥲🥲🥲🇦🇪☸️🕉️🤲🤲🤲🤲🤲
@swarnaakurana7995
@swarnaakurana7995 9 ай бұрын
Maniyange pihiten mage raksawa hariyanna ona
@dewakatha
@dewakatha 9 ай бұрын
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@KenahelagePadmini
@KenahelagePadmini Ай бұрын
PAĤHINÈ MENEYANEANE MATA PÈHETAWANNA MAGE HTUAMA KARADARA MEHILARA DAENNA OEBATA BBIDU BAWA AHVENAWA​@@dewakatha
@D.MpahasaradisanayakaDisanayak
@D.MpahasaradisanayakaDisanayak 7 ай бұрын
Mage parthanawa ihta Kara denna amme 🙏🙏🙏
@IdhushaNithuka
@IdhushaNithuka 3 ай бұрын
Amm❤❤❤❤❤
@ranasingha6782
@ranasingha6782 9 ай бұрын
දොළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා .🙏🙏🙏
@RamaniMalkanthi-t7j
@RamaniMalkanthi-t7j 9 ай бұрын
🙏🙏☸️සරනඉ🕉️☸️🔯
@Shashemagalante-nz5kz
@Shashemagalante-nz5kz 8 ай бұрын
🙏🙏🙏🙏🌼🌼🌼
@UpkshalakshaniLakshani
@UpkshalakshaniLakshani 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@dewakatha
@dewakatha 9 ай бұрын
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@anushkaudayangani9129
@anushkaudayangani9129 8 ай бұрын
🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼
@thilinagayan1381
@thilinagayan1381 9 ай бұрын
🙏🙏🙏❤
@dewakatha
@dewakatha 9 ай бұрын
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@adventuredreams7663
@adventuredreams7663 9 ай бұрын
🙏🙏🙏
@dewakatha
@dewakatha 9 ай бұрын
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@Oshath
@Oshath 9 ай бұрын
🙏🙏🙏🙏🙏❤️
@ParsiKumari-h6s
@ParsiKumari-h6s 2 күн бұрын
🙏🙏🙏🌼🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼
@Nayanika-w4n
@Nayanika-w4n 9 ай бұрын
මගේ පැනයට පංචායුධ ගන්න මුදල් ලැබේවා
@tbssathsars
@tbssathsars 9 ай бұрын
❤❤❤
@dewakatha
@dewakatha 9 ай бұрын
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@sirynimasakorala7411
@sirynimasakorala7411 7 ай бұрын
🙏⚘️⚘️⚘️⚘️💐💐💐🙏
@ayshakwi7192
@ayshakwi7192 7 ай бұрын
Syalusatwayatmdolosmaha.pattin.maniwarugapihtalabawa.sadu.sadusadu
@onlinebandshow8701
@onlinebandshow8701 4 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏
@NishanthiPradeepika-c4z
@NishanthiPradeepika-c4z 9 ай бұрын
🎉
@dewakatha
@dewakatha 9 ай бұрын
දෙළොස් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට 🙏🌷❤️
@PabathpushKumara
@PabathpushKumara 18 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹 🌸🌸🌸
@NaduMali-z1s
@NaduMali-z1s Ай бұрын
12🙏🙏🙏🙏🙏🌹
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
paththini hella / පත්තිනි හෑල්ල / DEAWA ADAVIYA /දේව අඩවිය
28:10
දේව අඩවිය - DEWA ADAVIYA
Рет қаралды 407 М.