Deweni Inima | Episode 611 11th June 2019

  Рет қаралды 780,864

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 668
@nicemoment7028
@nicemoment7028 5 жыл бұрын
අවන්ත දෙව්මි දෙන්නම් ලගින් ගියත් කතාව ලස්සනයි. අනුහස්.. ලිහිණි ශෝක් එකට ගැලපෙනවා අනේ.. ♥️♥️♥️😘😘
@nicemoment7028
@nicemoment7028 5 жыл бұрын
@@cycloneboom1110 🤔
@ggbw9106
@ggbw9106 5 жыл бұрын
අනුහස්,ලිහිනි දෙන්නානම් දැන් ගැලපෙනවා
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
කාලෙකට පස්සේ අනුහස්ගෙ ලස්සන රගපෑමක් දැක්කා....ලිහිණිගෙයි අනුහස්ගෙයි කතාව අතරට සහේලි ගැන කතා නොකර හිටියනමි තවත් හොඳයි...සහේලිගේ ඉදිරියේදී මතු නොවෙන අනුහස්ගේ රංගන හැකියාව අද නමි හරිම ලස්සනයි.....
@mathishakumara2491
@mathishakumara2491 5 жыл бұрын
Kumari Kularathna ekane neda
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
@@mathishakumara2491 👍👍👍👍👍
@johnhatchman7187
@johnhatchman7187 5 жыл бұрын
ඇත්ත රවීන් නියමෙටම රගපානවා. ලවන් අභිෂේක් රවීන්ට compare කරන්න බෑ.රවීන් හැම අතින්ම දක්ශයි. ඒත් ලබන සැරේ most popular award එක ලවන්ට යයි කියලා හිතෙනවා.
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
@@johnhatchman7187 හපෝ..සංගීතේ රඟපාන ප්‍රවීනයෝ හැර අනිත් අය දෙවෙනි ඉනිමෙ අයගෙ අහලකින් තියන්න බැහැ ....මම කොටස් දෙකක් විතර බැලුවා....හරියන්නෙ නැහැ ...දැන්නමි බලන්නෙත් නැහැ ....යන්තමට හරි රඟපෑම හොඳයි කියලා කියන්න ඉන්නෙ ලවන්ගෙ අක්කට රඟපාන නිළිය විතරයි.....ජනප්‍රිය සමිමාන මත දක්ෂතාව රඳා පවතින්නෙ නැහැ....ඒ හැමදේම රවීන්ට,කේෂාන්ට,තාරාට තියෙනවා.....එයාලට සමිමාන නොලැබුනත් මිනිස්සු ආදරෙයි......ඒ වගේම හොඳ ගමනක් තියේවි.....
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
@Rajitha pramodh 👍👍👍👍👍
@chandrikagamage901
@chandrikagamage901 5 жыл бұрын
කොහොම උනත් අද අනුහස් ලස්සනයි .නියමයි
@chanakalalinda6118
@chanakalalinda6118 5 жыл бұрын
රවින් ගේ හිනාව ගොඩක් දවසකින් දැක්කේ ඒහම හිනාවක් සතුටුයි බාදක ගොඩක් මැද්දේ ජයගෙන ඉන්නවට.
@johnhatchman7187
@johnhatchman7187 5 жыл бұрын
රවීන් ගෙ actingනං නියමයි. මහීට වැඩිය රවීන් දක්ශයි. ලස්සනයි.
@appaapppa260
@appaapppa260 5 жыл бұрын
සහෙලිට වඩා ලිහිනි ගැලපෙනවා අනුහස්ට 😍😍😍😍
@hassanaa9694
@hassanaa9694 5 жыл бұрын
හ්ම්
@Imashi900
@Imashi900 5 жыл бұрын
මටනම් ඔය හෝන්තු දෙකටම වඩා සමල්කා තමා හොද.ඒ දෙන්නාගේ අමුතිම ගතියක් තියනවා
@ammarusiramm1986
@ammarusiramm1986 5 жыл бұрын
වෙන කව්රුත් හොයාගන්ට නැත්නම් හොද ඇති.
@Viperss_K0
@Viperss_K0 5 жыл бұрын
Samalka hodai
@thanujajanika3467
@thanujajanika3467 5 жыл бұрын
samalka thamai ithin hariyatama gelapenne...
@keshan.nayanathara.univers9584
@keshan.nayanathara.univers9584 5 жыл бұрын
අවන්තට තියන ප්‍රශ්න මේ ලෝකේ කාටත් නැතුව ඇති. Office එකේ ප්‍රශ්නත් බලන්න ඕනේ, දෙව්මිගෙයි මලින්තගෙයි දිහාත් බලන් ඉන්නත් ඕනේ. පව් ළමයා තව කොච්චර ප්‍රශ්න එයිද දන්නේ නෑ 😂😂😂😂😂
@nirosharajarathne8159
@nirosharajarathne8159 5 жыл бұрын
Keshan.Nayanathara.Universe ඇයි අනේ අම්මා ගේන බොරු ප්‍රශ්න.
@الريمريم-غ8ب
@الريمريم-غ8ب 5 жыл бұрын
sheli inna ewa mamanam balannema ne. appiriyay okkoma herala tamai balanne
@annethissera4697
@annethissera4697 5 жыл бұрын
Lihini anuhasui marama matching couple ekakne 😍Saheli epoo
@dinukodithuwakku4770
@dinukodithuwakku4770 5 жыл бұрын
දෙව්මි ඉල්ලපු අවන්ත ආපහු ඇවිත් 😂😂😂😂😂😂😂
@nilnethusuperexpress2629
@nilnethusuperexpress2629 5 жыл бұрын
ඔයාව subcrie කරා.මාවත් subcrie කරන්න Dinu dinny: Kodithuwakku
@nishanthaperera5652
@nishanthaperera5652 5 жыл бұрын
Fuu#k😂😂
@mathishakumara2491
@mathishakumara2491 5 жыл бұрын
Dinu dinny: Kodithuwakku atthada
@samangamini3354
@samangamini3354 5 жыл бұрын
දෙව්මි ඉල්ලන්නෙ ගහ මරා ගන්න අවන්ත නෙවෙයි.
@kavisbandara6312
@kavisbandara6312 5 жыл бұрын
අනේ අනුහසුයි 🖤 ලිහිණියි ශොයි
@udenisamanmale4936
@udenisamanmale4936 3 жыл бұрын
අවන්ත ❤❤දේව්‍මි ❤❤අනුහස් ❤❤ලිහිණි ඔය හතර දෙන්නාම හොදට ගැලපේනවා ගොඩක් ආදරේයි ❤❤❤❤❤❤❤❤
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
මුල් ටික යවලා විනාඩි 9.30 ඉඳන් කතාව බලප අය අත උස්සමු බලන්න... 😂😂😂🔫🔫
@නෙතුලියශෝධා
@නෙතුලියශෝධා 5 жыл бұрын
🙌🙌🙌🙌🙌🙌🙌
@hirunitharushika1253
@hirunitharushika1253 5 жыл бұрын
🙋🙋
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
😄😄😄
@supipiannchrishmaliesubasi6234
@supipiannchrishmaliesubasi6234 5 жыл бұрын
mamat same😎
@chathunimaheesha7667
@chathunimaheesha7667 5 жыл бұрын
madeen di rastha 😂😂😂😂😂
@himansafernando6158
@himansafernando6158 5 жыл бұрын
King AV backkkkkkk....yeah.....we r so happy....
@Gihanmax
@Gihanmax 5 жыл бұрын
Himansa Fernando Ai bn ehema 🤣🤣🤣🤣
@surekasureka6896
@surekasureka6896 5 жыл бұрын
අවන්ත සර් මාර සැරයිනෙ....😀😀😀 ලස්සනයි අදත් කතාව.දෙව්මියි අවන්තයි ඉන්නවා නම් ඉතින් හැමදාම ලස්සනයිනෙ.👍👍👍👍💐
@ruwansameera619
@ruwansameera619 5 жыл бұрын
අනුහස් ඇත්තටම ආදරේ ලිහිණිට කියලා හිතෙන්නේ මට විතරක්ද?
@ruwansameera619
@ruwansameera619 5 жыл бұрын
M Preg ඒ කපල් එකට ජයසිරි මංගලම් කියලා අර මල හෝන්තුව අයින් කරනවනම් එකක්.
@MohammedKhalid-dw2cs
@MohammedKhalid-dw2cs 3 жыл бұрын
Eth dan ehema nane 😔
@fsameenibrahimsrilanka8858
@fsameenibrahimsrilanka8858 5 жыл бұрын
අද අරුණි පව් ගොඩක් ලස්සනයි So Cute අනුහස් අලුත් යාලුවා ලිහිනි නියමයි
@creativeeditor8585
@creativeeditor8585 5 жыл бұрын
අවන්ත කාර් එක slow down කරපු විදිහෙන් මලින්ත එක්ක හිනා වුන විදිහෙන්වත් මලින්තට තේරුනේ නැද්ද දන්නෙ නැහැ අවන්ත දෙව්මි හුට පටේ. ඇත්තටම realistic scene එකක්.
@seenariwatsila8411
@seenariwatsila8411 5 жыл бұрын
EVERY DAY!!! I LOVE DEWANI INIMA & ACTORS
@Avish98
@Avish98 5 жыл бұрын
අනුහස් ලිහිනි ව ටෝක් කරනවා කියලා හිතුනේ මටද
@harshaprasadini4667
@harshaprasadini4667 5 жыл бұрын
අනුහස් රඟපානවා මරු අනේ 👌👌👌👌👍👍👍👍❤️😍
@impanda8491
@impanda8491 5 жыл бұрын
හෙට කතාවෙ හැටියට , කැම්පස් එකේ මලින්තයා පව් කියලා හිතෙන්නෙ මට විතරද 😂
@pashpairangane4112
@pashpairangane4112 5 жыл бұрын
චුටි මැනිකේයි අනුහසුයි එකතු වෙනවා නමි හොදයි
@kanchanadilrukshi2739
@kanchanadilrukshi2739 5 жыл бұрын
අම්මෝ හෙට කනවා නේද මලින්ත අවන්ත ගෙන්. සහේලිගෙ මුස්පේන්තු act නොදා එක්කො අනුහස්ගෙයි ලිහිණි ගෙයි love story එක start කරන්නකෝ.
@marshmellow2765
@marshmellow2765 5 жыл бұрын
හෙට කනව පුතේ හෙට කනවා 😍😍😍😍😍 මගෙ අවන්ත ඊස් බැක්😘😘😘😘 මච් ලව් අවන්ත😍😍😍😍😍
@nilnethusuperexpress2629
@nilnethusuperexpress2629 5 жыл бұрын
sandu ss ඔයාව subcrie කරා.මාවත් subcrie කරන්න
@daniduvlogs6301
@daniduvlogs6301 5 жыл бұрын
හරි බන් එල එල
@nilnethusuperexpress2629
@nilnethusuperexpress2629 5 жыл бұрын
Follow Tech Lk ‭oyava subscribe kara mavath subcribe karanna
@anurasujith9905
@anurasujith9905 5 жыл бұрын
Ha ba
@sigithilassanaii3337
@sigithilassanaii3337 5 жыл бұрын
sandu ss
@cheffamilykitchen2300
@cheffamilykitchen2300 5 жыл бұрын
එදිරිගෙ දරුවෙක්ද මන්ද සහේලි.මල හෝන්තුව ඉවරයක් නෑ කතාවපුරාම ඒ හොල්මන මූණ දැක්කම බල්ලො බත් කන්නෙ නෑ හරියට මල ගෙවල්වල කුලියට අඩන්න යවන්න පුලුවන්
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 5 жыл бұрын
Ane pauw ehema kiyanna epa
@ammarusiramm1986
@ammarusiramm1986 5 жыл бұрын
සුපිරි කමෙන්ට් එක......👍👍👍👍👍👍
@helageetha6372
@helageetha6372 5 жыл бұрын
Ai mechchara irisiyawak.ganune.ara kella lassanai.irhin palenawa irisiyawe
@cheffamilykitchen2300
@cheffamilykitchen2300 5 жыл бұрын
එහෙම නම් ඔච්චර ලස්සන දෙව්මිට බනිනවද අසෙනිට බනිනවද.මේක පේන්න බෑ කොහොමත් දෙව්මි මේකිට වඩා කොච්චර ලස්සනද
@nixlopz6136
@nixlopz6136 5 жыл бұрын
මේ කතාවෙ දැන් සහේලිගේන් තොර කතාවක් නෑ .සහේලි සහේලි අප්පිරියයි අහලම.
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
Ekaname aththa
@dilinimadushika348
@dilinimadushika348 5 жыл бұрын
Ow appa 😝😝😝
@rasikalahiru5159
@rasikalahiru5159 5 жыл бұрын
Sirama melo rahak na
@rosharkk91
@rosharkk91 5 жыл бұрын
ඊයා නහයෙන් අඩන එකමයි වැඩේ
@MrPushpa007
@MrPushpa007 5 жыл бұрын
සහේලි ජරා හොටු කෙල්ලක් වගේ මටනමි පේන්නෙ..ඊයා
@samanthikumari4979
@samanthikumari4979 5 жыл бұрын
උ නෙමේ අනුහස් සර් 😃😃😃😃😃😃අම්මෝ අවන්තගේ සැර අර අහිංසක කෙල්ලට.
@suk6519
@suk6519 5 жыл бұрын
දෙව්මි මොනා අවන්තට කිව්වත් කෙනෙක් ආදරයක් ගැන කතා කරද්දිත් තරහ යනවා දෙව්මි ගෙ ආදරේ හැමදාමත් අවන්ත විතරයි අවන්තගෙ පහු ගිය කාලෙ හැසිරිමත් එක්ක දෙව්මි එක පෙන්නන්න යන්නෙ නැති එක විතරයි තියෙන්නෙ
@ridmiangel7253
@ridmiangel7253 5 жыл бұрын
King av is backkkkkklkkkkkkkkk😘😘😘😘😘😘😘😘 අනේ එදිරි අර සහේලි ටොයිලට් එකව පෙන්නන්න එපා අප්පිරියයි
@sanywinu5441
@sanywinu5441 5 жыл бұрын
Ow ane eka nam aththa kathawa balanna thiyena asawa නැත්තටම නැතුව යනවා
@dinithihettiarachchihettia3621
@dinithihettiarachchihettia3621 5 жыл бұрын
මිනිස්සුන්ට apahasa karana unta kawada hari apahasamai widinna wenne
@dinithihettiarachchihettia3621
@dinithihettiarachchihettia3621 5 жыл бұрын
@Rajitha pramodh mokaddamata therenne na
@sugandinelumnika938
@sugandinelumnika938 5 жыл бұрын
අවන්ත මල්ලිත් එක්ක හිනා වෙලා යන්නේ රෑක ...ගුටි කන්නේ දවල් කාලෙක...එකම ඇඳුම් අප්පා ...ඇඳුම් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මීට වඩා...😂😂
@ravishaniperera9105
@ravishaniperera9105 5 жыл бұрын
හෙට තමයි අවන්ත අර මල් දණ්ඩට නෙලන්නෙ 😙😙😙හොද වැඩේ ඕකට 😡😡අවන්ත ගහන්න ඕකට ටිකක් කොට වෙන්න 😂😂හැබැයි ඉතින් අවන්ත දණ්ඩත් එක්ක හැමතිස්සෙම වලියට ගියොත් දෙව්මි එයාගෙන් ඈත් වෙන්න පුළුවන් 😢😢
@nirosharajarathne8159
@nirosharajarathne8159 5 жыл бұрын
Ravishani Perera ඒක නම් එහෙම තමා.ඒත් ඉතින් අවන්ත වෙන මොනවා කරන්නද දෙව්මි හරියට මලින්ත ගැන විස්තරය ක් කියන්නෑනේ.අවන්ත ට බය ඇති.
@ravishaniperera9105
@ravishaniperera9105 5 жыл бұрын
@@nirosharajarathne8159 පව් අපේ අවා 😢
@isharasilva9681
@isharasilva9681 5 жыл бұрын
තමන් ආදරේ කරන කෙනා වෙන කෙනෙක් එක්ක ඒ පාරේම දකිද්දි ඒ හැගීම හරි හැගීම්බරයි............
@MMNP-2003
@MMNP-2003 8 ай бұрын
ලිහිණිට අනුහස් කියපු මේ ටිකදැන් කාලෙ ට තමයි ගැලපෙන්නේ😌😂
@shaimashaima2156
@shaimashaima2156 5 жыл бұрын
අනුවස් සමල්ක එක තු කර න් න්.පව් සමල්ක
@disnadisna5743
@disnadisna5743 5 жыл бұрын
ලිහිණිගෙ ගවූම ලස්සනයි
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
අදට වඩා හෙට හොදයි 👍👍👍 හෙට දෙව්මිගේ අවන්ත ආයිත් ඵනවෝ.. 💖💖💖💖
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
Oh so glad to see old Avantha is back...................
@rushigimhani8189
@rushigimhani8189 5 жыл бұрын
ගහපන් පුතේ අවන්ත😂😂😂😂 අවන්ත දෙව්මිට පන වගේ ආදරෙයි කියල පැහැදිලී ඒ වගේම දේවන්ත ආදරය විනාස කරන්නෙ නෑ 😘
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
අනිවාර්යයෙන්ම 💐💐
@worldresearch8088
@worldresearch8088 5 жыл бұрын
@Sajith Madushan Wijayarathna Withanage නැ බන් මලින්තය අවාගෙ ඒකෙක්
@janakakarunarathne5969
@janakakarunarathne5969 5 жыл бұрын
rushi gimhani ubla wage moda kello😂😂🔫
@pathmapathma8077
@pathmapathma8077 5 жыл бұрын
අවන්ත.නපුරුවෙලා.👍👍👍🌹🌹🌹🧚
@සිහිනයකිනුබමටසිහිනයකිනුබමට
@සිහිනයකිනුබමටසිහිනයකිනුබමට 5 жыл бұрын
අයියෝ මලින්ත ගුටි කනවා නෙද හෙට 😆😆 ලිහිනිත් දැන් අප්පිරියයි සහෙලි ගැනමයි මගුල කියවන්නෙ අයියෝ එදිරිමුනි අංකල් රන් පුතා ගැන සහෙලි ගැන කියවන එක නතර කරන්න එපා වෙලා තියෙන්නෙ ඇඩියාව
@chithrachithra2933
@chithrachithra2933 5 жыл бұрын
Saheli හොඳයි ane paw
@thanujajanika3467
@thanujajanika3467 5 жыл бұрын
saheliwa gedara yewwanam iwarai mala waathe.
@චතුරිදනන්ජනාසිතු
@චතුරිදනන්ජනාසිතු 5 жыл бұрын
සහේලිව මැරිලා අම්මා ඉතුරැ උනා නම් කතාව මීට වඩා ලස්සනයි වෙයි කියලා හිතෙන්නේ මට විතරද😅😅👌👌
@sohelkhan1372
@sohelkhan1372 5 жыл бұрын
පව් අනෙ
@chamindachaminda5514
@chamindachaminda5514 5 жыл бұрын
Akanam atta...
@anojamunasinghe6322
@anojamunasinghe6322 5 жыл бұрын
👍
@thanujajanika3467
@thanujajanika3467 5 жыл бұрын
hammoo eka
@ruksvlogs7645
@ruksvlogs7645 5 жыл бұрын
ow oyata witharai
@priyanthidilani3133
@priyanthidilani3133 5 жыл бұрын
කලින් දෙව්මි එපා කියලා සමල්කා පස්සෙ ගියා යකො සමල්කා ගිහින් එච්චර දවසකුත් නැ දැන් මු දැන් වටෙම ඉන්න ගැනුන්ට කැමති ලු මොකද අනුහස් වෙලා තියෙන්නේ
@massjazz972
@massjazz972 5 жыл бұрын
ඒක යාළුකමට විහිළුවට කියපු දෙයක් කියලා ඕන මෝඩයෙකුට තේරෙනව.. ඔහෙට ඒකවත් නොතේරෙනව නම් මෝඩයෙකුටත් අන්තයි මයෙ හිතේ
@priyanthidilani3133
@priyanthidilani3133 5 жыл бұрын
@@massjazz972 ඇයි සමල්කා අනුහස් ට කියලා තියෙනවා නෙ මෙ වගෙ විහිලු ගැනු ලමයින්ට කරන්න එපා කියලා එතකොට එයාලා එවා හිතලා හිතලා ගොඩක් දුර යනවා කියලා ඔයාට අමතකද
@buvinehara6196
@buvinehara6196 5 жыл бұрын
@abc abc අද දෙබසම බලන්න.. ඇඳුමත් ලස්සනයි, ඔයත් ලස්සනයි තව දවසක් කියනවා සහේලිට ගමත් ලස්සනයි, (ඔයත්...) ගිලගන්නවා.. දැන් මේ අනුහස් කරන්නේ ගැහැණු ළමයි එක්ක විහිළුවට හරි මේ දේවල් කියන එක.. මේ දෙන්නම හිතලා හිතලා ගොඩක් දුර යයි 🤦🤦🤦🤦
@mathishakumara2491
@mathishakumara2491 5 жыл бұрын
Priyanthi Dilani ekane neda
@dibigfanforever4738
@dibigfanforever4738 5 жыл бұрын
Priyanthi Dilani Thanks for that lovely memory! Also thanks for turning this negative comment thread into a sweet thread of comments.👍
@dhanukakalhara305
@dhanukakalhara305 5 жыл бұрын
හොද වෙලාවට එදිරිය හෙටම වලියක් සෙට් කරේ නැත්නම් අවන්තය කෙසේ වෙතත් මෙතන ඉන්න කෙල්ලෝ ටික අරෑගෙ හතර හන්දි කඩනවා😂😂😂කොහොම උනත් දෙව්මි මගේ😍
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
එකනෙ නේද
@lalithravindra1431
@lalithravindra1431 5 жыл бұрын
😆😆😆😆
@ishanihansika735
@ishanihansika735 5 жыл бұрын
Ow ow dewmi oyage tamai pattooooo😂
@netumiamaya5348
@netumiamaya5348 5 жыл бұрын
🤣🤣🤣
@anushkamadurawala3690
@anushkamadurawala3690 5 жыл бұрын
ඔන්න බලපං එදිරියා ඊළඟට සහේලිව රාමනායකයට සෙට් නොකෙරුවොත් මගෙ කන් දෙක කපාගන්නවා😂😂
@desmidesmi4150
@desmidesmi4150 5 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@aashadissanayake7983
@aashadissanayake7983 5 жыл бұрын
සහේලි gana ප්‍රේක්ෂකයා කතා නොකරන නිසා ලිහිනියි අනුහසුයි කතා කරනවා😂😂😂😂😂😂
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
මේ මලින්තයා ඵ් පාර දෙව්මිට අය්යලා සෙට් කරන්න ඵනවා වගේ. සෙල්ලම් නෑ මලින්තයෝ..අවන්ත බලාගෙනයි ඉන්නේ... 💪💪💪
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
So true - Avantha will always take care of Dewmi.. She is his one and only...........
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
@@thushifernando1371 Definitely dear... Avantha will protect his sweetheart 😍😍
@erangimunesinghe4683
@erangimunesinghe4683 5 жыл бұрын
@@thushifernando1371 අම්බෝ අවන්තගේ ආදරේ. silence lover. following her secretly. අවන්ත ,දෙව්මිට මාර ආදරෙයි.ඒක මාරයි.ඒ ආදරය,පරිස්සම් කරන හැටි, දෙව්මිට නොතේරෙන්න.දෙව්මිට විතරක් නෙවෙයි කාටවත් තේරෙන්නැ.
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
@@erangimunesinghe4683 I guess that is why we are so addicted to their love... the unspoken love is so much stronger he is showing his love towards her....
@gayanlasantha1754
@gayanlasantha1754 5 жыл бұрын
Lihini❤anuhas
@ihsyamal1644
@ihsyamal1644 5 жыл бұрын
සහෙලි ඉක්මනින් ඉවත් කරන්න.අපිටඑදා කතාව නැවත ඹ්න.සහෙලි.දකිනකොට බලන්න එපා වෙනවා
@thanujajanika3467
@thanujajanika3467 5 жыл бұрын
ow aththa
@helageetha6372
@helageetha6372 5 жыл бұрын
Ithin balanne nathiwa innako
@lalinifernando7358
@lalinifernando7358 5 жыл бұрын
There was some swag and charm in that last smirk Avantha gave Malintha; reminds me of the original King AV - short-tempered, quick to move and unabashedly daring. On a separate note, I wish Avantha knew who Aruni is (Dewmi's would-be sister-in-law). He wouldn't have probably yelled at her if he knew who she was connected to. His aggression is really coming to light. Watching Avantha wait for Dewmi to go in order to approach Malintha reminded me of how he went face to face with halapa Sanjaya back in the day (episode 435). Well well well, looks like the real scene is tomorrow. Avantha will show his true colours 😍 Look forward to watching Keshan in his angry Avantha avatar once again ❤ Malintha looks like he is gonna piss his pants 😅😂 Welcome back, King AV 😘 #DewanthaIsLove #DewanthaFTW #DewanthaForever
@theekshanasomaratna3799
@theekshanasomaratna3799 5 жыл бұрын
What swag.. what charm.. more like a bullying Malaka Silva type.. if Dewmi and Malintha chats of their own free will.. who the hell is Avantha to raise a fist.. have we sunk so low to cheer this behavior...
@m.danthanarayana5226
@m.danthanarayana5226 5 жыл бұрын
Well said .. glad that AV managed to reach the towering malintha 😂 AV was on tiptoes 😅 ... AV is cursed with tall rivals 🤣
@m.danthanarayana5226
@m.danthanarayana5226 5 жыл бұрын
@@theekshanasomaratna3799 AV is a man in love .. his overly jelous .. he is desperate to protect what's his 😊
@lalinifernando7358
@lalinifernando7358 5 жыл бұрын
@@m.danthanarayana5226 Thanks. Hahaha that is true 😂 There is also talk that this set up could be entirely different and what we think is gonna happen probably won't take place. Let's wait and watch.
@lalinifernando7358
@lalinifernando7358 5 жыл бұрын
@Overlysaccharine I agree.
@dilsewu2535
@dilsewu2535 5 жыл бұрын
අනේ ඉතින් අවන්ත😍😍😍😍 ඔයාට බැන්නෙ හදාගන්නනෙ මැට්ටෝ😘😘😘 ඔන්න ඔහොම එන්න ගේමට😘king of expressions😘
@pathumsachinthaka2778
@pathumsachinthaka2778 5 жыл бұрын
Hi 😍😍
@pathumsachinthaka2778
@pathumsachinthaka2778 5 жыл бұрын
Dil sewu😍😍😍
@erandisamarakoon4981
@erandisamarakoon4981 5 жыл бұрын
අනුහස් ලිහිනි සෙට් වෙයි වගේ...😁😁
@chandilayal7651
@chandilayal7651 5 жыл бұрын
අනේ හෝදයි
@gayanikaushalya645
@gayanikaushalya645 5 жыл бұрын
Wow niyamai ehenm
@anulilover7227
@anulilover7227 4 жыл бұрын
මේ වෙනකොට ඒවා නෑනෙ ඉතින්
@bhasha8060
@bhasha8060 5 жыл бұрын
Anuhas..., saheli gananam hitannawat epa piiiiisss lihiniwa dale daganin ohomma ❤️❤️🥰🥰😂😘
@nishaganga7247
@nishaganga7247 5 жыл бұрын
AP0. AWANTHA. AWASTHAWADIYEK .AMMATH MAHA KATTA GENINE. LAMAYEK BOKARALA PENALA WAREN KIYAY DEWUMIWA DALA.
@samamkarunathilaka9923
@samamkarunathilaka9923 5 жыл бұрын
අනේ මේ මගුලේ සහේලි එක්ක නම් බැ අප්පා.උබ පලයන් කෝ ගෙදර .මෙක බලන එකත් එපා වෙනවා මේ මගුල දැක්කම
@nuwanpradeeproshini1624
@nuwanpradeeproshini1624 5 жыл бұрын
ලිහිණි හිතන් ඉන්නේ අනුහස් සහේලිගේ පව්ල් ප්‍රශ්න ඔක්කොම විසදන්න ඕනේ කියලද?
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
ow ekaname aththa
@thanujajanika3467
@thanujajanika3467 5 жыл бұрын
ane ha
@malmipanchali6479
@malmipanchali6479 5 жыл бұрын
මේ campus ගිහින් එන seen එක shoot කරල තියෙන්නේ රැයක නෙවෙයි උදේ පාන්දර 4,5ට විතර. ඒ වෙලාවට තමයි කපුටො, කොහා කැ ගසන්නේ. ඊට පස්සෙ තමයි මලින්තට ගහන්න යන seen එක shoot කරන්නේ. ඒ නිසා තමයි දෙන්නම කළුවරේ ඇඳන් හිටපු ඇඳුමම දවාලෙත් ඇඳන් ඉන්නේ. මොනව උනත් හෙට seen එකේ වෙනව ඇත්තේ අවන්තගේ ගෝලයෙක් වෙන්න ඇති මලින්ත. දෙව්මිවම ආරක්ෂා කරන්න දාපු. දෙව්මිගෙ ලස්සනටයි ,සැර වැඩි කමටයි අවන්තගෙන් වැඩිපුර ගානක් ඉල්ලනව ඇති. ඒකට තදවෙලා අවන්ත ගහන්න යනකොට රු.100/= ක් අඩු කරන්නම් කියන්න ඇති
@nimalipriyadarshani3565
@nimalipriyadarshani3565 5 жыл бұрын
ඇත්තටම එහෙම උනොත්.... හෙට බලමුකෝ...
@නිම්සරානිම්සරා
@නිම්සරානිම්සරා 5 жыл бұрын
පොකැට් කටා එබිකම් කරන්නෙ හොර අල්ලන්නද අනුහස්ගෙයි ලිහිණිගෙයි🏃♥
@ihsyamal1644
@ihsyamal1644 5 жыл бұрын
සහෙලි දකින කොට මට කථාව බලන්න එපා වෙනවා.
@anuliworldforever
@anuliworldforever Жыл бұрын
den inna lihinith anuhas kiwaa wagee..🙈🙈🙈🤪Lihiniyoo ayapahu kettu wela ennako kathawata.😢me episodes wala oya harima lassanai
@patalimenuka5988
@patalimenuka5988 5 жыл бұрын
මල් දන්ඩා හෙට අවසන් ගමන් යන ලකුනු
@sachinkavinda2563
@sachinkavinda2563 5 жыл бұрын
යකො මෙ දෙව්මිගෙ යාලුවට වෙන ටි ෂර්ට් එකක් ඇත්තෙම නැද්ද😂😂😂❤️
@kaveesha4250
@kaveesha4250 5 жыл бұрын
කවුරැත් හෙට ලොකු බලාපොරොත්තුවක් තියාගන්නෙපා . මම නම් කියන්නෙ අවන්ත අද බලපු විදිහට ඊවන්ත මලින්තව දන්නවා . අවන්තයි මලින්තට දෙව්මිව බාර දුන්නෙ . අනික අද මලින්තත් අවන්ත දිහා බැලුවෙ පුදුමෙන් නෙවේ දන්න කෙනෙක් දිහා බලන විදිහට. මේක මේ දෙන්නගෙ ප්ලෑන් එකක් වෙන්නත් පුලුවන් අවන්ත දෙව්මිව පරිස්සම් කරන්න එයාට බාර දෙන්න ඇති. මොකද අවන්තට අවුල් නිසා . ඒත් දෙව්මි මලින්ත නිසා වෙනස් වෙනවා කියල හිතලා ඒකටයි අවන්තට ඉරිසියා. මලින්ත දෙව්මිට ඕනවට වඩා එදා ලං උන නිසා තරහෙන් යන්න ඇති. නමුත් හෙට මොකක් වෙනවද දන්නෙ නෑ . 😢 කතාව අපි කවුරැත් හිතන දෙයක් නෙවේ වෙන්නෙ. එහෙමත් නැත්නම් මලින්ත අවන්ත ගැන දැනගෙන හොද ඇක්ට් එකක් කරන්නෙ 😯 හිතාගන්න බෑ 😯 අනුහස් සහේලි එක්ක ඇක්ට් කරන්නෙ කිසි හැගීමක් නැති කෙනෙක් විදිහට ඒත් අද ලිහිණි එක්ක හරි ශෝක් එකට නිදහසේ ඇක්ට් කරා ඒක මං හිතන්නෙ ඒ නිලියගෙ රගපෑම් දුර්වලතා සහ හැසිරීම . 😈😬
@thebookworm235
@thebookworm235 5 жыл бұрын
Kavee Sha matath oya tikama hithuna 👍👍
@futurewithchildren5680
@futurewithchildren5680 5 жыл бұрын
Matath hithunee ehema tama
@malkimadushika9456
@malkimadushika9456 5 жыл бұрын
Anith eka thamai courch sir eka club ekata thawa kollo dennek innawa kiwwane danna.sir hiyana e game kolla malintha wennath puluwan.e wagema ara campus ake wena akek passen enawa kiwwama ekata kenthi yannath puluwan awanthata.malintha anthimata cricket walata ewi
@kandyrukmali1023
@kandyrukmali1023 5 жыл бұрын
සුපුරුදු පරිදි ලස්සන දෙව්මිගේ නම කනවා. ඇයි මේ මදාවි ගති. අනුහස්ට කතා කරපු කැත. ලග හිටියානම් හක්ක තලනවා. හොයන්නේ බලන්නැතුව කැම්පස් කොල්ලට ගහන්නේ. මලිත්ත කැම්පස් එක බස්සලා දීපං ගේම මදාවිට.
@naflasheik2952
@naflasheik2952 5 жыл бұрын
Avantha acting superb
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
රෝස මලගෙ පස්සෙන් කවුරැ හරි ඵන්නම ඕනෙ අපේ නපුරටත් රෝස මලට තියන ආදරේ පෙන්නන්න... දේවන්ත 💖💖
@priyanthidilani3133
@priyanthidilani3133 5 жыл бұрын
කලින් සමල්කා පස්සෙ ආපු අනුහස් ටත් ඔහොම තමයි අවන්ත කරෙ එහෙම කියලා අනුහස් සමල්කා ව අතෑරියා ද නැ නෙ නැ නෙ
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
@@priyanthidilani3133 දෙව්මි සමල්කත් නෙමෙයි.. මලින්ත අනුහසුත් නෙමෙයි... ඵ්කයි මෙතන තියන වෙනස.
@hansisachinika2431
@hansisachinika2431 5 жыл бұрын
@@priyanthidilani3133 වෙනස මේකයි අවන්ත සමල්කාට ආදරේ කරේ නෑ ඒත් දෙව්මිට පණ වගේ ආදරෙයි 😘
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
@@hansisachinika2431 👍👍👍
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
අවන්ත දෙවිමිට ඔය තරමි ආදරෙයි කියලා දෙවිමි දන්නවනමි විහිළුවටවත් මලින්ත ඇසුරු කරන්නේ නැහැ...
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
ඔය ඉන්නේ හරි අපූරුවට දෙවිමිගෙ අවන්ත...ඒ වගේමයි දෙවිමිත්...ඉස්සර විදියමයි....දැක්කනේ සැර..රෝස මලක් දැක්කම බඹරු කොහොමත් වටෙ කැරකෙනවනේ .ඒක රෝස මලේ වරදක් නෙවෙයිනේ......හෙට ගැනනමි හිතන්න අමාරුයි ...මට හිතෙන විදියට අවන්ත මලින්තව දන්නවා වගේ..ඒ වගේම හෙට දෙවිමි දුරින් එනවා දැකලා බොරුවට දෙන්නා රණ්ඩු කරනවද දන්නේ නැහැ .....
@christinewijekoon5490
@christinewijekoon5490 5 жыл бұрын
ඔයාටත් හිතෙනවද අවන්ත මලින්තව දන්නවා කියලා. ඔය කතාවම රජිතත් කිව්වා. මට නම් හිතාගන්නවත් බැහැ ඵහෙම දෙයක් ගැන. අපි බලමුකො කුමාරි හෙට මොනවද ඵදිරි අපිට දෙන surprise ඵක කියලා...
@kumarikularathna7172
@kumarikularathna7172 5 жыл бұрын
@@christinewijekoon5490 ඔවි ක්‍රිස්ටීන් මට එහෙම හිතෙනවා...හේතුව අවන්තයි -මලින්තයි හමු වුණ වෙලාවෙ ඒ දෙන්නගෙ මුහුණේ මතු වුණ හිනාව නිසා මටඑහෙම හිතුණා ....සමහර විට මට හිතුණ විදිය වැරදි වෙන්නත් පුළුවන්....බලමු අද මොකද වෙන්නෙ කියලා...
@නදීපෙරේරා
@නදීපෙරේරා 5 жыл бұрын
දෙව්මිට තියෙන්නේ මේ ගවුම විතරමද 😃😃😃😃
@කනිෂ්ටකරුනාරත්තසමරසිංහ
@කනිෂ්ටකරුනාරත්තසමරසිංහ 5 жыл бұрын
අනුහස් සර් 😂😂😂😂😂 මලින්තයාව සෙට් වෙන්න නැති එවුන් මේ කොනට.ඔවර් අැක්ටින් වැඩී.
@krishanmax1884
@krishanmax1884 5 жыл бұрын
මොනවාද සර් අහන්නෙ මල්ලි ලොකුද.🤩😁😁😁😀
@creativeeditor8585
@creativeeditor8585 5 жыл бұрын
මේ ඉන්නෙ දෙව්මිගෙ අවන්ත… පරන කෙනාම. :-) :-):-)
@worldresearch8088
@worldresearch8088 5 жыл бұрын
ඔයාට තේරුනා
@priyanthidilani3133
@priyanthidilani3133 5 жыл бұрын
ඔය නම් දෙවුමි ගෙ අවන්ත නෙවෙයි සමල්කා ගෙ අවන්ත මතක් කරලා බලන්න තරහා ගන්න එපා මම නිකමට වගෙ කිවුවෙ
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 5 жыл бұрын
Ow neda
@priyanthidilani3133
@priyanthidilani3133 5 жыл бұрын
@@namelessstranger5553 නැ අවන්ත දෙවුමි වෙනුවෙන් කලින් ඔහොම කරලා නැ සමල්කා වෙනුවෙන් ඔනෙ තරම් වලි දාගෙන තියෙනවා
@samangamini3354
@samangamini3354 5 жыл бұрын
@@priyanthidilani3133 agreed
@abababab7812
@abababab7812 5 жыл бұрын
දැන් මේ කතාව සහේලී සහේලී ඉවරයක් නැහැනේ අනුහස් ඔයා ඔෆිස් යනවා දකින්න විතරයි කැමති
@චමීචමී-ඵ1ජ
@චමීචමී-ඵ1ජ 5 жыл бұрын
මලින්තට ආදරේ අය කෝ ❤️❤️❤️
@nimalipriyadarshani3565
@nimalipriyadarshani3565 5 жыл бұрын
එදිරිමුණි සර් දෙවන්තව වෙන් කරන එකක් නැහැ නේද ? මොකද දෙව්මි+අවන්ත = දෙවන්ත දෙව්මි+මලින්ත=දෙලින්ත කිව්වොත් කැතයි නේද. 💟💟💟 දෙවන්ත💞💞💞කොච්චර ලස්සනයි ද...
@tharupererasilva4107
@tharupererasilva4107 5 жыл бұрын
Heeeee hee....😆😆😆
@umayapoojani5036
@umayapoojani5036 5 жыл бұрын
hkz
@slforum704
@slforum704 5 жыл бұрын
දෙව්මි මලින්තයට සෙට් වෙනවට කැමති සෙට් එක ලයික් කරන්න දෙව්මි අවන්තයට සෙට් වෙනවට කැමති සෙට් එක කමෙන්ට් කරන්න ....
@ravishaniperera9105
@ravishaniperera9105 5 жыл бұрын
Dewantha 😍😍
@nirosharajarathne8159
@nirosharajarathne8159 5 жыл бұрын
SL Forum කව්රු මොනවා කිව්වත් දෙව්මිට ගැලපෙන්නේ,අපේ හුරුබුහුටි අවන්ත තමයි
@snowysnowy6453
@snowysnowy6453 5 жыл бұрын
අනෙ මෙ ඔය එක එක මල් දණ්ඩන්ට දෙන්න නෙමෙ දෙව්මි ඉන්නෙ
@slforum704
@slforum704 5 жыл бұрын
@@snowysnowy6453 මල් දන්ඩෝ 😁😁😂😂
@suk6519
@suk6519 5 жыл бұрын
හැමදාමත් දෙව්මි අවන්තගෙ ,අවන්ත දෙව්මිගෙ විතරමයි
@snazshifna7196
@snazshifna7196 5 жыл бұрын
Lihini n Anuhas 🌷🌷🌷
@ashenravishka410
@ashenravishka410 5 жыл бұрын
ගොනා වගේ එකම සෙද්ද ඔහෙ පුරුද්දට මම නම් බලනවා 😗
@ShamzShams
@ShamzShams 5 жыл бұрын
දැන් සහේලිව පිස්සන් කොටුවට දැම්මනම් කතාව මරු 😂😂
@hashkavi989
@hashkavi989 5 жыл бұрын
අවන්ත අද මලින්තව නෝට් කරගත්තා හෙට දෙයි ශොට් එක 😒😍😍😍😍
@nilnethusuperexpress2629
@nilnethusuperexpress2629 5 жыл бұрын
Hash kavi98 ඔයාව subcrie කරා.මාවත් subcrie කරන්න
@tharidupiyadasa1467
@tharidupiyadasa1467 5 жыл бұрын
Hash kavi98 hi
@mathishakumara2491
@mathishakumara2491 5 жыл бұрын
Hash kavi98 atthada
@pathumsachinthaka2778
@pathumsachinthaka2778 5 жыл бұрын
Oooo
@TheShadowSwan99
@TheShadowSwan99 5 жыл бұрын
Raveen ගේ පැණි මූණ දැක්කෙ කාලෙකින්. ලිහිණි තමයි අනුහස්ට හොඳ
@gayanikaushalya645
@gayanikaushalya645 5 жыл бұрын
Wow..sahelita wadanm lihini hodaiiii
@udenisamanmale4936
@udenisamanmale4936 3 жыл бұрын
මලින්තට කැමක්‌ ලැබේනවා ලගදි අවන්තගෙන් 💕💕💕
@maazahmed6154
@maazahmed6154 5 жыл бұрын
sameera mage class mate . School eke inna kale ගම්පෙරළිය piyalge vharithaya supiriyatama kala . Dan campus eke anuhasge charithaya කරනවා . Sathutui dakinnath . Best of luck macho
@buvinehara6196
@buvinehara6196 5 жыл бұрын
හරි එදිරි අනුහස් ලිහිණිගෙත් කඳුළු පිහිදන්න පටන් ගත්තා.. යකෝ මේකෙ හැම කෙල්ලම අඬන්නේ අනුහස් ඉස්සරහ🤪🤦 මං දැං කැමති ම මයික් චබී රනේ scenes වලට.. ලේ හරි පිරිසිදු වෙනවා ❤️
@buvinehara6196
@buvinehara6196 5 жыл бұрын
@abc abc අනේ ද කියන්නේ.. මේ ලිහිණි ට කැමති වෙන විදිය "සමහර" ප්‍රේක්ෂකයන් 😑 මුලින්ම ලිහිණි ආවා ම සමල්කා මල හෝන්තුවක් අනුහස් ට හරි යන්නේ ලිහිණි කිව්වා.. සමල්කා මහණ වුණා ම එහෙම වෙයි කියලා බලන් හිටියා.. සහේලි ආවා ම සමල්කා වගෙ නෑ,සහේලි මරු කිව්වා.. සහේලි අඬද්දි අපෝ මෙයා මල හෝන්තුවක් නෙ කියලා ආයෙත් ලිහිණි තමයි හොඳ කියනවා 🤷🤷🤷🤦
@sayurin6138
@sayurin6138 5 жыл бұрын
Buvi Nehara සමහරුන්ට සමල්කා ඉන්න දවස් වල ඉදන්ම අනුහස්ට ලිහිණිව set කරන්න ලොකු උවමනාවක් තිබුනා. (ශනූ එක්ක තිබ්බ තරහට සහ සනුහස් නැති කරලා දාන්න තිබ්බ උවමනාවට) ඇයි ඉතින් කිසිම ගැලපීමකුත් නෑ, මෙලෝ ලස්සනකුත් නැති නිසා couple එක කොහොමටත්ම ජනප්‍රිය වෙන්නෙ නෑනෙ එතකොට. සහේලි ආපු දවස් වල සමල්කට වඩා හොඳයි කිව්වෙත් ශනූ එක්ක තිබ්බ තරහට. රයිගම් එකෙන් පස්සෙ තමා සහේලිට බනින්න ගත්තෙ. ඒකට හේතුව ඔයා දන්නවා ඇතිනෙ. 😏 මොනවා උනත් මේ හැමදේකිනම සවුත්තු වෙන්නෙ අනුහස්ගෙ character එක.
@buvinehara6196
@buvinehara6196 5 жыл бұрын
@@sayurin6138 අනේ මන්දා, ඒ හැසිරීම් 😑 අනුහස් ගෙ චරිතය විකාර වෙන එක තමයි අවුල .. 🤦
@thanujajanika3467
@thanujajanika3467 5 жыл бұрын
niyama kathawa
@dibigfanforever4738
@dibigfanforever4738 5 жыл бұрын
@@sayurin6138 This is the trend that makes me think that there is a force behind these hate comments. Glad to see that I am not alone in the observance. This is the very reason that DI team should ignore these hate comments because more than Anuhas's character it simply makes the whole DI production loose its quality.
@nirosharajarathne8159
@nirosharajarathne8159 5 жыл бұрын
හෙට තමා දවස.දෙවන්ත fans ලා නොයිවසිල්ලෙන් බලාගෙන හිටපු දවස.අනේ අවන්ත ඔය දන්ඩට දෙන්න ආයෙ දෙව්මි දිහා නොබලන්න.ඒත් ඉතින් දෙව්මි ට අපේ අවන්ත ට වඩා අර කොහෙවත් නැති දන්ඩා ලොකුවෙලා,අවන්ත ට බනීද දන්නෑ.පව් අවන්ත ..
@ravishaniperera9105
@ravishaniperera9105 5 жыл бұрын
ඒකනේ අවුල 😢😢
@nirosharajarathne8159
@nirosharajarathne8159 5 жыл бұрын
Ravishani Perera ඒකනේ නංගා.පව් නේද අපේ අවා.අවන්ත තාමත් දෙව්මව පරිස්සං කරනවා.ඒකනේ campus යන වෙලාවටයි ආයේ එන වෙලාවටයි පස්සෙන් යන්නේ.අනේ මේක දෙව්මි තේරුම් ගන්නෙ නෑනේ.
@ravishaniperera9105
@ravishaniperera9105 5 жыл бұрын
@@nirosharajarathne8159 සමහරවිට දෙව්මි අවන්තව තේරුම්ගන්නකොට එයා ගොඩක් පරක්කු වෙලා තියෙන්න පුළුවන්
@nirosharajarathne8159
@nirosharajarathne8159 5 жыл бұрын
Ravishani Perera මටත් දැං ඒක හිතෙනවා.
@janithbandara4285
@janithbandara4285 5 жыл бұрын
කාගේ තැනට ඇවිල්ලා කවුද SIN එක දාන්නේ.මොනවා උනත් ඕක අවන්තගේ තැන.
@massjazz972
@massjazz972 5 жыл бұрын
මේ සතියේ දෙවෙනි ඉනිමේ කොටස් එක්ක විකාශය වෙන දිනේ සම්බන්ධෙ දැක්කේ මම විතරද? 6/10 - 610 කොටස 6/11 - 611 . . 6/14 - 614 😁
@rahuldushmantha9123
@rahuldushmantha9123 5 жыл бұрын
හිතුවට වඩා සහේලිගේ රංගණය තාත්වික වෙන බව පේනවා 👍
@GreenInfolk
@GreenInfolk 5 жыл бұрын
දෙවෙනි ඉනිම බලන අය දෙන්න බලන්න ලයික් 👍 බලමු කී දෙනෙක් ඉන්නවාද කියලා😍
@නයනිඅමා
@නයනිඅමා 5 жыл бұрын
අවන්ත පවු යකෝ මලින්ත......😂😂😂😂😂😂😂
@nalinjayawekrama3011
@nalinjayawekrama3011 5 жыл бұрын
Hum
@이수회-q2s
@이수회-q2s 5 жыл бұрын
හන්තානට පායන හඳ කියන්න වේවී වගේ අවන්ත...😂😂
@yourmotherswatchingyou6842
@yourmotherswatchingyou6842 5 жыл бұрын
So did Avantha pick Dewmi up after that staredown? 🤨 Surely he didn’t leave her walking alone at night? 🤭 Was he following her? 🤭 or Did he continue to follow her silently? 🧐 Why is Malintha talking about Rs.100 tomorrow? 🤣 So many unanswered questions 😂😂😂
@lalinifernando7358
@lalinifernando7358 5 жыл бұрын
Hahaha tell me about it 😅
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
I think Avantha secretly followed Dewmi since she started Uni. He once noticed Dewmi and Malintha walking together after uni and that is when he called Dewmi first though he got her number. Deep down Avantha still loves Dewmi. But because of family issues, specially because of Anuhas he doesn’t want to show his feelings to Dewmi. But he still keeps eye on Dewmi and protects her. What is that Rs. 100 all about? Is he doing Avantha’s contract? Protects Dewmi at uni?
@dammikaranatunga9395
@dammikaranatunga9395 5 жыл бұрын
I think Malintha is Avantha's contact. He must have asked for more money from Avantha to do his detective work and Avantha got angry. But either way, if that's the storyline, I'll be very disappointed. It only shows Avantha not trusting Dewmi, which will not be a good sign for a healthy relationship.
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
Dammika Ranatunga we can’t say anything at this point in time. Avantha knows family pressure from both sides. He knows how much Dewmi went through because of their relationship. So it could be that he is paying for someone to look after Dewmi since he can’t directly involve, not because he doesn’t trust. Just rewatch Avantha’s facial expressions when Dewmi asked him to give her old Avantha back. Also the glance he gave when leaving. It says something more than sadness or anger.
@buvinehara6196
@buvinehara6196 5 жыл бұрын
@@dammikaranatunga9395 and remember Malintha always asked about Anuhas 'Massina' 🤷
@induhettiarachchi2370
@induhettiarachchi2370 5 жыл бұрын
දැන් මේ කතාවේ ප්‍රධාන නිළිය සහේලිද ,නොදන්න කමට අහන්නේ.
@danudanka2101
@danudanka2101 5 жыл бұрын
අපො මේ සහේලිගේ මනස් ගාතේ එපා වෙනවා
@raaja_tv
@raaja_tv 5 жыл бұрын
රට ඉදන් බලන අය කෝ අපිව සබ්ස්ක්‍ර.යිබ් කරල සහයෝගයක් දෙන්න
@nilnethusuperexpress2629
@nilnethusuperexpress2629 5 жыл бұрын
Raja TV ඔයාව subcrie කරා.මාවත් subcrie කරන්න
@raaja_tv
@raaja_tv 5 жыл бұрын
@@nilnethusuperexpress2629 aniwaren.. thanks
@raaja_tv
@raaja_tv 5 жыл бұрын
@@nilnethusuperexpress2629 onna oywth sub kraa
@sandeepafernando9821
@sandeepafernando9821 5 жыл бұрын
කොහෙවත් නැති මගුල් වල පැටලිලා අවන්නතයා චා වෙයි කියලා හිතෙන උන් like එකක් දාපන් 😂😂
@hirunitharushika1253
@hirunitharushika1253 5 жыл бұрын
Hmm ou neda Oyawa godak dawasakin dakke
@sandeepafernando9821
@sandeepafernando9821 5 жыл бұрын
@@hirunitharushika1253 ow neda. ❤️ kamak na . Dan awane ❤️😂
@hirunitharushika1253
@hirunitharushika1253 5 жыл бұрын
@@sandeepafernando9821 hmm Good night
@sandeepafernando9821
@sandeepafernando9821 5 жыл бұрын
@@hirunitharushika1253 gn sis
@kaveeshadewmi7154
@kaveeshadewmi7154 5 жыл бұрын
Lasanai
@slforum704
@slforum704 5 жыл бұрын
අද අවන්තගේ හැසිරීම අන්තිමයි
@nirosharajarathne8159
@nirosharajarathne8159 5 жыл бұрын
SL Forum ඒක නම් මටත් තේරුනා.ඒත් හිතේ ප්‍රශ්නයක් ලොකු බයක් තියෙනකොට අහන්න දකින්න ලැබෙන දේවල් වලට කේන්ති යනවා.කලබල වෙනවා.කොච්චර හරි දෙයක් කිව්වත් ඒකේ වරදක් පේනවස්.
@sajithpavi5057
@sajithpavi5057 5 жыл бұрын
Mata nam hithenne malintha awanthage yaluwekda kohedo
@dinusha6197
@dinusha6197 5 жыл бұрын
අවන්තයා chairman වෙන්න හරියන්නෑ...මහ මෝඩ හුත්තෙක් ඌ😂😂😂
@shaimashaima2156
@shaimashaima2156 5 жыл бұрын
අනුවස් සමල්ක සය ගන්න පව් සමල්ක හද
@riyaw5305
@riyaw5305 5 жыл бұрын
Awantha uda pana pana thama ganna wenne kota wage idan 😂😂😂😂😂😂
@a.a.sadikari2364
@a.a.sadikari2364 5 жыл бұрын
මේ කතාවෙ නම වෙනස් කරන්න ඕනෙ.කෝලන් ඉනිම කියල
@imashagimhani6609
@imashagimhani6609 5 жыл бұрын
Lihini ♥️ Anuhas
Deweni Inima | Episode 612 12th June 2019
19:11
TV Derana
Рет қаралды 1,2 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Deweni Inima | Episode 610 10th June 2019
18:38
TV Derana
Рет қаралды 785 М.
Chilli school Memories###
3:55
Chillie Thilanka
Рет қаралды 11 М.
Deweni Inima | Episode 613 13th June 2019
20:03
TV Derana
Рет қаралды 815 М.
Visekari | Episode 45 - (2024-12-20) | ITN
20:24
ITN Sri Lanka
Рет қаралды 20 М.
Deweni Inima | Episode 614 14th June 2019
20:13
TV Derana
Рет қаралды 886 М.
Deweni Inima | Episode 648 01st August 2019
21:52
TV Derana
Рет қаралды 1,8 МЛН
Deweni Inima | Episode 678 12th September 2019
18:11
TV Derana
Рет қаралды 944 М.
Deweni Inima | Episode 636 16th July 2019
22:54
TV Derana
Рет қаралды 1,3 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН