Deweni Inima | Episode 612 12th June 2019

  Рет қаралды 1,254,416

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер
@surekasureka6896
@surekasureka6896 5 жыл бұрын
ලස්සනයි අදත් කතාව.අවන්තයි දෙව්මියි ඉන්නවා නම් හැමදාම බලනවා.👍👍👍
@minukidilhari4848
@minukidilhari4848 5 жыл бұрын
Ada nm awantha gena ලොකු adarayak හිතුනා dewumita ගොඩක් aiyala ඉන්නවා හොඳද 😊😀😀😅❤❤
@samanmax8833
@samanmax8833 5 жыл бұрын
කතාව බලන ගමන් සහේලිගෙ ව්කාර යව යවා බලන අය කො බලන්න like ඒකක් දාන්න බලන්න
@chaturasanjiwa6929
@chaturasanjiwa6929 5 жыл бұрын
Api
@xmanurangi587
@xmanurangi587 5 жыл бұрын
අවන්ත ඔයානම් මරු අනේ...😘😘😘
@ireshaindeewari7058
@ireshaindeewari7058 5 жыл бұрын
😂😂😂😂😂😂😂
@kalpaniparanagama1724
@kalpaniparanagama1724 5 жыл бұрын
අවන්ත දන්නවා හැමදාම දේවිමී ආදරේ එයාට කියලා.ඒකයි වීශ්වාසයේන් එයා කවුද කියලා දන්නවාද ඇහුවේ.ඇත්තටම ආදරේ කරන කොල්ලේක්ට තියේන්න ඕනි එ වගේ ආදරයක්.කවුරු මොන දේ කිවත් තමන්ගේ gf විශ්වාස කරන්න පුලුවන් වෙන්න ඔනි.නැත්තම් එ ආදරේ ඉක්මනටම විනාස වෙලා යනවා.😍😍
@ireshaindeewari7058
@ireshaindeewari7058 5 жыл бұрын
👍👍👍👍👍👍👍👌👌👌👌
@ireshaindeewari7058
@ireshaindeewari7058 5 жыл бұрын
100% agree. ..💖💖💖💖💖💖
@nadeeshadilhani9456
@nadeeshadilhani9456 5 жыл бұрын
💯
@janithbandara4285
@janithbandara4285 5 жыл бұрын
COMMENT එකක් දාන්නේ නැතුව ගියොත් වැඩක් නෑ. කේෂාන් ඔයා ගැන කියන්ඩ වචන නෑ. කෙටියෙන්ම කියනවා නම් SUPERB ACTING. රංග කලාවට අවශ්‍යම නලුවෙක්. ගායනයත් ඒ වගේමයි. GOOD LUCK KESHAN.
@sheni6004
@sheni6004 5 жыл бұрын
🌷❤️💕💕💕❤️❤️❤️❤️❤️අවන්ත දෙව්මිට ආදරෙයි ගොඩක්
@enashades6562
@enashades6562 5 жыл бұрын
Loved Avantha’s scene with Malintha.. Another brilliant performance by Keshan. 💕
@iamvlozy1998
@iamvlozy1998 2 жыл бұрын
Man vagemai
@dsds-wq4dv
@dsds-wq4dv 5 жыл бұрын
ඔයා මෙහ් ළඟදී බඳින්න යනවලු නේ ආව් ආව් හොරා දෙව්මි වගේමයි මූන 😂😂😂😂
@dsds-wq4dv
@dsds-wq4dv 5 жыл бұрын
@@මහීසංසලාමහී 😂😂😂😂😄
@suduusuduu8585
@suduusuduu8585 5 жыл бұрын
Hm
@malkipanawala9808
@malkipanawala9808 5 жыл бұрын
යකො මලින්තයගේ උස....අවන්ත උඩ බලාගෙන කතා කරේ😂
@dhanukakalhara305
@dhanukakalhara305 5 жыл бұрын
අවන්තයත් තේරැම් ගත්තා අරෑට ගහල තේරැමක් නෑ කියල😂😂😂 දෙව්මි මගේ😘
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
එකනෙ
@hirunitharushika1253
@hirunitharushika1253 5 жыл бұрын
Hmm
@ohfkvstgdc906
@ohfkvstgdc906 5 жыл бұрын
m I'm t 😁😂😃😦👌✋👋✌✌:0€👈☝❤👄💇
@sltechzone5364
@sltechzone5364 5 жыл бұрын
😹😹
@flysky8283
@flysky8283 5 жыл бұрын
එහෙනම් අවන්තගේන් ගුට්කන්න
@m.danthanarayana5226
@m.danthanarayana5226 5 жыл бұрын
😂 the much anticipated fight scene became a comedy scene 🤣 ... Was laughing so hard 😅
@marshmellow2765
@marshmellow2765 5 жыл бұрын
ආදරෙයි අවන්ත😘😘😘😘 බුදුඅම්මේ අද නම් කියන්න දෙයක් නෑ 😍😍 දේවන්ත ලව් ස්ටෝරිය බල්ලෝ බිරැවට නැති වෙන්නෑම තමා😂
@diuniahinsha5077
@diuniahinsha5077 5 жыл бұрын
අවන්ත ඌබ මොඩයා වගේ හිටියට සුපිරි බං...❤❤❤❤❤
@sanjayakumara0728
@sanjayakumara0728 5 жыл бұрын
😂😂😂😂අනේ මන් දන්නෑ 😂😂😂😂
@kaveesha4250
@kaveesha4250 5 жыл бұрын
දෙව්මි අවන්ත ලව් ස්ටෝරිය කොච්චර බැලුවත් එපා වෙන්නැති ඇත්තටම ලස්සන ලව් ස්ටෝරියක් 😘😘😘 because of keshan and nayanathara
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
Ow ane harime asai balanna
@enashades6562
@enashades6562 5 жыл бұрын
So true.
@malmipanchali6479
@malmipanchali6479 5 жыл бұрын
👍👍👍👍💓💓💓💓
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
Bn
@ParamiRehansa
@ParamiRehansa 10 ай бұрын
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
කොහොමද දඟකාරයගේ ගැම්ම... 💪✌✌💪
@shamafdo1252
@shamafdo1252 5 жыл бұрын
Ela ....ela. ...nada
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@@shamafdo1252 එලම තමා..
@ABCD-wu4sl
@ABCD-wu4sl 5 жыл бұрын
🔥🔥🔥
@hirunitharushika1253
@hirunitharushika1253 5 жыл бұрын
👌👌
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@@ABCD-wu4sl පහර
@keshan.nayanathara.univers9584
@keshan.nayanathara.univers9584 5 жыл бұрын
Girls find a guy like our KING AV. Boys don't be jealous with him ok. Try to be like him. 😊😊😊😊😊😊.
@faithbeyondyourheart4758
@faithbeyondyourheart4758 5 жыл бұрын
Hahaa...😂😂😂😂😂 yess. 🙈🙈🙈🙈😚
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
අම්මෝ එදිරිමුනි මය්කයි චබියයි වගේද අවන්තගෙයි මලින්තගෙයි jokes. හිනා ගිහින් පන ගියා. මොනා උනත් මලින්තගෙ ග්‍රහයො නීච වෙලාද කොහෙද. තව අවුරුදු 3-4 දෙව්මිගනුයි අවන්තගෙනුයි ගුටි කකා තමයි ඉන්න වෙන්නෙ. King Av is back 💪🏿💪🏿Good luck Malintha.
@buvinehara6196
@buvinehara6196 5 жыл бұрын
මලින්ත කිව්ව කතා වලට නම් හිනා ගියා.. 🤣🤣 දෙව්මි මේක කොයි පැත්තට හරව ගනීද මන්දා.. 🤔
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
Buvi Nehara දෙව්මි මලින්තව use කරයි අවන්තට තව jealous හිතෙන්න. දෙවන්ත ආදරේ කැඩෙන්නෙ නෑ කියල අවන්ත දෙව්මි දෙන්නම ඔප්පු කලානෙ. මලින්තව ගේනාපු එකේ හේතුව අවන්තව jealous කරන එක වෙන්න ඕනෙ. සමහර වෙලාවට මලින්තව use කරන්න ගිහින් දෙව්මි හිතපු නැති කරදරයක වැටෙන්නත් පුලුවන්.
@buvinehara6196
@buvinehara6196 5 жыл бұрын
@@Captionfun91 හිතපු නැති කරදර එන එක එනවා .. මේක ලියන්නේ එදිරිනෙ🤪
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
@@mpreg4085 ikr, When Avantha asked about a matching tie from Ameesha, Am I the only one who dreamt about a similar scene with Dewmi one day?
@erangimunesinghe4683
@erangimunesinghe4683 5 жыл бұрын
​@@Captionfun91Oh my god! Same here. Dear, I also dreamed about it .
@dorothy9023
@dorothy9023 5 жыл бұрын
Today's Malintha vs. Avantha's scene was quite entertaining to watch! Malintha is such a comic character...he always brings smiles to our faces through his silly ways! 👍👍 😂😂 Looking forward to tomorrow's preview!
@DenzCinemax
@DenzCinemax 8 ай бұрын
Okkotama kalin balanna oni akki ara Mercidies Benz ekata Suzuli Maruti 800 engine ekakda Ediri sir daaala diila thiine Avanthata🤭😂
@wikitalks6835
@wikitalks6835 5 жыл бұрын
මේකෙ කමෙන්ට්ස් බලන්න ආපු සෙට් එක ලයික්කුවක් දාන්ට.. කොමෙන්ට් තීරුව කොමඩි පත්තරයක් වගේ නොවැ 😂😂
@thebookworm235
@thebookworm235 5 жыл бұрын
ඵ් නපුරු,සැර,පණ්ඩිත අවන්තට තමයි මං කැමතිම ❤😜 අද අවන්ත කියපු දේවලුත් ලස්සනයි 😭
@thebookworm235
@thebookworm235 5 жыл бұрын
Overlysaccharine ai ane? 😕
@thebookworm235
@thebookworm235 5 жыл бұрын
Overlysaccharine 😁😁 😂 goda kaalekin dakke obathumi 😛 sathutui 😊
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
We all love that නපුරු සැර පන්ඩිත Avantha ❤️❤️❤️
@thebookworm235
@thebookworm235 5 жыл бұрын
Ruwani Perera ikr 😊😉
@maniperera8019
@maniperera8019 5 жыл бұрын
The book worm......you are not alone ❤️
@malmipanchali6479
@malmipanchali6479 5 жыл бұрын
"ඇහැ මෙහෙ හිත එහෙ" ඇහැ campus එකේ හිත අවන්ත ළඟ ....කොහොමද ඒක....
@shiraniaherathanomali8683
@shiraniaherathanomali8683 5 жыл бұрын
අමිමෝ අවන්තගෙ කතාව ඒ කතාවෙන් ම තේරෙනවා අවන්ත දෙවිමිට ගොඩාක් ආදරෙයි කියලා
@sanjayakumara0728
@sanjayakumara0728 5 жыл бұрын
උඹලා කවද හැදෙයිද මන්දා
@thilaknayanasairi2712
@thilaknayanasairi2712 5 жыл бұрын
Thira rachanaya thami u kiyanne gon gahak oi thamuse
@shiraniaherathanomali8683
@shiraniaherathanomali8683 5 жыл бұрын
@@thilaknayanasairi2712 මොන මගුලක්ද මෙි
@shiraniaherathanomali8683
@shiraniaherathanomali8683 5 жыл бұрын
@@sanjayakumara0728 ඇයි කතාවට කොමි දැමිමයි කියලා නරක් වෙයිද අනේ මෙි හලෝ පාඩුවෙ ඉන්න
@thilaknayanasairi2712
@thilaknayanasairi2712 5 жыл бұрын
bolada wenna epa
@johnhatchman7187
@johnhatchman7187 5 жыл бұрын
අනේ මන්දා බං මට වෙලාවකට හිතෙනවා අනුහසා තනිකඩව හිටියනං මීට වැඩිය හොඳයි කියලා 😂😂. එදිරිත් කොහෙන් හොයා ගන්නවද බං මේ අට මගුල් 😭 මෙලෝ රහක් නෑ. ඇත්තටම මේ කතාවෙ කොල්ලො තුන් දෙනාම හොදයි. රවීන් සුපිරි. කෙශානුත් නියමෙට රගපානවා. අලුතින් ආපු මලින්තයක් මරු පොර. ඒත් කෙල්ලොන්ගෙන් ගතියක් තියෙන්නේ දෙව්මි විතරයි. සමල්කාගෙ චරිතය නැති වෙච්ච එක නං ඇත්තටම අපරාදේ. ඒ තැන replace කරන්න එදිරිට ටිකක් අමාරුයි වගේ බං 😂. තාම try කරනවා කියහංකො. ඌ අනුහසාට එක එක dialogue දීලා බලනවා කාටද set වෙන්නෙ කියලා 😂😂.
@nipunabuddhika7373
@nipunabuddhika7373 5 жыл бұрын
අර තට්ට මෑන්ගේ තේ කෝප්පෙට වතුර ටිකක් හරි පුරවපල්ලා ඌ හුලං බොනෝ හොදට පේනෝ🤣🤣🤣😂😂😂
@malkiperera9499
@malkiperera9499 5 жыл бұрын
trueee
@m.danthanarayana5226
@m.danthanarayana5226 5 жыл бұрын
😂😂🤣🤣👍👍 .. apita koheda owa hanganne ... Neda?
@wasana552
@wasana552 5 жыл бұрын
නිකන් පාරේ මැරෙනවා මං මේ හෝන්තුවක් හින්දා 😂
@Gayanim
@Gayanim 5 жыл бұрын
Hiiii kohomada oyataaaaaaaaa
@wasana552
@wasana552 5 жыл бұрын
@@Gayanim හොදයි
@kaveesha4250
@kaveesha4250 5 жыл бұрын
"අවන්ත" කෙනෙක් ලැබූ කෙල්ලෙකුත් "දෙව්මි" කෙනෙක් ලැබු කොල්ලෙකුත් සැබැවින්ම වාසනාවන්තයෝය. මං කලිනුත් කීවා කතාවේ මේන් ලව් ස්ටෝරිය දේවන්ත 😘
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
Absolutely true they are match made in heaven...
@dumithPathi
@dumithPathi 5 жыл бұрын
Moda wesiyo
@ushananuradha7638
@ushananuradha7638 5 жыл бұрын
Kaveesha මෙ ඔයාද😶😶😶😶😶
@ushananuradha7638
@ushananuradha7638 5 жыл бұрын
😶😶😶😶
@maduuurangi2581
@maduuurangi2581 5 жыл бұрын
අවන්තගෙන් දෙවුමිව උදුරගන්න එක කරන්න බැරි දෙයක් නෙවේ කරන්නම බැරි දෙයක්😍😘 ඒ වගේම දේවන්ත ලව් ස්ටෝරිය විනාස කරන්න හේටර්ස්ලට නෙවේ එදිරිමුණිටවත් කරන්නම බැරි දෙයක්😍
@rengasamiarulraja4368
@rengasamiarulraja4368 5 жыл бұрын
Hello
@devmimunasinghe6625
@devmimunasinghe6625 5 жыл бұрын
Ow mission impossible
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
So true...their love is so strong...unspoken love...
@suk6519
@suk6519 5 жыл бұрын
චරිතයට කොහෙත්ම කැමති නැති උනත් මල් දන්ඩාට රගපාන අලුත් ලමයටත් (දිනෙත් ඈපාලියන ) රංගන හැකියාවක් තියනවා වගෙ පේනවා
@kumaripadmebadulukochchiya7995
@kumaripadmebadulukochchiya7995 5 жыл бұрын
රංගන හැකියාව වගේම ලස්සන ලමයෙක්
@khaleesil1896
@khaleesil1896 5 жыл бұрын
He's so handsome 😉😉
@Gamingplayer11872
@Gamingplayer11872 5 жыл бұрын
Aulakata thiyenne usathamai
@ranjith1219
@ranjith1219 5 жыл бұрын
ඔව් පොන්න ඇක්ටින්
@usgirl8654
@usgirl8654 5 жыл бұрын
Ow nawakayek hetiyata godak hondai....
@nalaninalani9527
@nalaninalani9527 5 жыл бұрын
හොරා දෙවුමී වගේමයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@flysky8283
@flysky8283 5 жыл бұрын
අවන්ත ඇත්තටම දෙව්මිට ආදරෙයි
@sadakalum1394
@sadakalum1394 5 жыл бұрын
ආනිවාරෙන්
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 5 жыл бұрын
අනේ සාරංග අය්යා කාලෙකින් හිනා වුනා.වැඩිය හිනාවෙන්න හොද නැ කියන්නෙ ඕන් ඕකට .කුවේටි යන්ට හදපු කෑම ටික කර වෙලාම ගියා.ආයෙත් උයන්න වෙනවා අප්පා..
@ABCD-wu4sl
@ABCD-wu4sl 5 жыл бұрын
අවන්ත ඔයා නම් මරු අනේ ..😍😍 මම නම් හිතුවෙ අර කොල්ලට නෙලයි කියලම තමා .මොනව වුනත් ඌත් හැන්ඩියා ඉතිම්🤭😅
@sanjayakumara0728
@sanjayakumara0728 5 жыл бұрын
උඹලා කවද හැදෙයිද මන්දා 😂😂😂😂
@ABCD-wu4sl
@ABCD-wu4sl 5 жыл бұрын
@@sanjayakumara0728 කවදාවත් හැදෙන්නේ නෑ බන් 🤣🤣🙏
@anusadamali1275
@anusadamali1275 5 жыл бұрын
අද සෙරම කතා බලන්න කලින් ආවා දෙවනි ඉනිම බලන්න.අවන්තගෙන් දෙව්මි යහළුවා ගුටි කනවා බලන්න 😂😂😂😂
@suk6519
@suk6519 5 жыл бұрын
අද අවන්තගේ කතාව දෙව්මිට ඇහුනා නම් දෙව්මි අවන්තගෙ ආදරේ තෙරුම් ගනියි අර මල්දන්ඩා දෙව්මි ගැන නිකන් දෙකෙ කොලේට දාලා කතා කරද්දි අවන්ත කතා කලෙ දෙව්මි ගැන විශ්වාසෙන්. අවන්තට දෙව්මි තමන්ටත් වඩා විශ්වාසයි !!!!!! අනික අවන්ත එක්ක ඉද්දි මල් දන්ඩා නිකන් ගැහැනු ලමයෙක් වගේ අවන්තගෙ පෞරුෂත්වය වෙනම කැපිල පේනවා
@tharindudilshan1572
@tharindudilshan1572 5 жыл бұрын
SU K පුක
@suk6519
@suk6519 5 жыл бұрын
@Rajitha pramodh 😂😂
@dumithPathi
@dumithPathi 5 жыл бұрын
Moda wesiyo
@flysky8283
@flysky8283 5 жыл бұрын
අනිවා
@malmipanchali6479
@malmipanchali6479 5 жыл бұрын
හරියට හරි,කෙෂාන්ගෙ facial expressions , acting,දෙබස් හසුරුවන ආකාරය වඩාත් හොඳින් කැපිලා පෙනුනා.
@ColourswithDula
@ColourswithDula 5 жыл бұрын
කොමෙන්ට් කියවන්න ආපු කස්ටිය මේ කොනට ඇවිත් අපේ ඒවත් බලල යන්ඩෝ 😂😂😂😂
@w.w.irasha.wiejadashawijes8109
@w.w.irasha.wiejadashawijes8109 5 жыл бұрын
දෙවෙනියට මහන වෙන්න ඉන්නේ සහෙලි කියලා හිතන මගෙ යාලුවො සෙට් එක like එකක් දාන්න බලන්න 💕💕💕
@PasindusenanayakaOfficai
@PasindusenanayakaOfficai 5 жыл бұрын
එදිරිමුනිට ඕකිව මහණ කරන්න කියලා බලකරමූ😂🙏
@sameerabandara8780
@sameerabandara8780 5 жыл бұрын
නැ බන් අනුවස් බදින්නෙ ෂාසෙලිව බන්
@w.w.irasha.wiejadashawijes8109
@w.w.irasha.wiejadashawijes8109 5 жыл бұрын
@@PasindusenanayakaOfficai අනිවාර්යයෙන්
@w.w.irasha.wiejadashawijes8109
@w.w.irasha.wiejadashawijes8109 5 жыл бұрын
@@sameerabandara8780 හිනෙන් වගෙ 😱😱😱😱
@shalinimalmuthuwaththe6025
@shalinimalmuthuwaththe6025 5 жыл бұрын
සහෙලී හොන්තුව මහන කරල හරි මෙතනින් තොලින්චි කලොත් හොදයි අප්පා
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
සහේලි මහන වෙනවට කැමති අය ලයික් කරමු...✌😂😂✌ යෝජනාවට වැඩි කැමත්ත මත සමන් මාමි සලකා බලයි..✌🌹👌
@piyankararanjith72
@piyankararanjith72 5 жыл бұрын
Saheli anuhas badinna epa echcharayi edirigen ellanne
@ABCD-wu4sl
@ABCD-wu4sl 5 жыл бұрын
අනේ ශාසනෙත් ඉවරයි බන් 🤣
@madugunathilaka1812
@madugunathilaka1812 5 жыл бұрын
අනේ ඔයා එයාව විවාහ කරගන්න ..ඊට පස්සේ එයා මුස්ලිම් වෙනවා ..සාසනේ බේරෙන්න එහෙම කරන්න පීස් පෙන්..🤣🤣🤣😁😁😁
@nethunethsaramduwanthi3082
@nethunethsaramduwanthi3082 5 жыл бұрын
madeen di rastha ane oyg kmththk ithin.. 😂😂😂😂😂😂😂😂😂😂😂😂
@MadeendiRastha
@MadeendiRastha 5 жыл бұрын
@@piyankararanjith72 අනිවා...
@hansisachinika2431
@hansisachinika2431 5 жыл бұрын
අවන්තගෙයි දෙව්මිගෙයි ඒ ලව් ස්ටෝරිය ඇත්තටම නියමයි 😘 දෙව්මි කැමති නෑ එයාට වෙන කොල්ලෙක් කැමැත්තෙන් ඉන්නවටවත් අවන්ත කැමති නෑ කවුරැත් දෙව්මිට වැරදි කියනවට . මේ වගේ ලව් ස්ටෝරියක් ඇත්තටම ලංකාවෙ මීට කලින් දැකලා නෑ 😘
@Gayanim
@Gayanim 5 жыл бұрын
Hiii kohomada
@anuhashrajapaksha4069
@anuhashrajapaksha4069 5 жыл бұрын
Hi
@paulrcrd4552
@paulrcrd4552 5 жыл бұрын
සහෙලි නිසා අනුහසුත් එපා වෙනව 😴😴😴😴
@chandilayal7651
@chandilayal7651 5 жыл бұрын
ඇත්තටම
@ammarusiramm1986
@ammarusiramm1986 5 жыл бұрын
සමල්කා ඉන්නකොටත් ඕක තමයි උනේ. සමල්කා තනිකරම ඇඩියාවක් කරපු නිසා සමල්කා විතරක් නෙවෙයි ඒත් එක්ක හිටිය අනුහසුත් එපා උනා. ඒකම තමයි දැනුත් වෙන්නේ.
@paulrcrd4552
@paulrcrd4552 5 жыл бұрын
@@ammarusiramm1986 ඔව් එත් එ ඇඩියාව ටිකක් ගතියකට තිබුන මෙක මෙලො රහක් නැ
@ammarusiramm1986
@ammarusiramm1986 5 жыл бұрын
දැන්නම් රවීන් කියන කළා ශිල්පියා මේ කතාවේ දකිද්දී ලොකු කණගාටුවක් හිතට එන්නේ. ලිහිණි, සහේලි කියන්නේ රවීන්ගේ කරුමෙටම මේ කතාවට ආව චරිත දෙකක්. ඉක්මනින්ම හොද නිර්මාණයකට දායක වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@ammarusiramm1986
@ammarusiramm1986 5 жыл бұрын
@Rajitha pramodh ඔයාගේ කතාව හරියට හරි. මොකද මේකෙ අධ්‍යක්ෂක කාරයට රවීන් සලකන්නේ සහෝදරයෙකුට වගේ. රවීන් එයාගැන හිතන එක පැත්තකින් තියලා කලගුණ සලකනවා කියලා මට හිතෙන්නේ.
@buvinehara6196
@buvinehara6196 5 жыл бұрын
අපි කිව්වේ අනුහස් සහ සහේලි මුණගැහෙන ඒවා අඩු කරන්න.. ටිකක් තාත්වික කරන්න... හැම වෙලාවෙම පෙන්වන්න එපා.. 🤪 දැන් ඉතින් අනුහස් බෝඩිමට ගිහින් ලිහිණි හරි meet වෙනවා 🤦🤦🤦🤦🤦🤦
@ammarusiramm1986
@ammarusiramm1986 5 жыл бұрын
@abc abc හරියට හරි. සතුටු වෙන්න තියෙන දෙයක් තමයි රවීන් වගේ ගුණගරුක කලාකරුවෙක්ගේ රසිකයෙක් වීම. දෙව්මිගේ චරිතේ ගැනනම් මම ඒ තරම් හිතන්නේ නෑ. මොකද නයනතාරව සිනමාවෙදි දකින්න ලැබෙන නිසා.
@ammarusiramm1986
@ammarusiramm1986 5 жыл бұрын
@@buvinehara6196 මුන්ට කියලා වැඩක් නෑ. කතාව හරිහැටි ගැටගහගන්ට බැරුව දගලන බව පේනවා. මට මතක විදියට අද වෙනකම්වත් අනුහසා ගියේ නෑ තමන්ගේ හෙවනැල්ල වගේ හිටපු මාමා ලගට කම්පැනි එක ගැන කතා කරන්න. සහේලිගේ ලිහිනිගේ පවුල් ප්‍රශ්න වලටම අනුහසා හිරවෙලා ඉන්නේ.
@ireshaindeewari7058
@ireshaindeewari7058 5 жыл бұрын
Anuhasge penuma den campus student kenek ta wagema businessman kenektat niyameta match wenawa 👌👌👌👌👌
@seenariwatsila8411
@seenariwatsila8411 5 жыл бұрын
I LOVE dewani inima EVERY DAY I LOVE dewani inima's actors EVERY DAY
@kaveesha4250
@kaveesha4250 5 жыл бұрын
කෙශාන් සහ දිනෙත් ගෙ අද ඇක්ට් එක නියමයි😘 දෙව්මිව තරම් අවන්තට වෙන කිසිම දෙයක් වැදගත් නෑ
@dumithPathi
@dumithPathi 5 жыл бұрын
Moda wesiyo
@ranmalwimalasiri8585
@ranmalwimalasiri8585 5 жыл бұрын
Ai u pakayada
@malmipanchali6479
@malmipanchali6479 5 жыл бұрын
ඒත් කෙෂාන් ගේ රංගන හැකියාව මලින්ත අසලදී තවත් ඉස්මතු වුණා.
@oshadhisawindyasawindya5838
@oshadhisawindyasawindya5838 4 жыл бұрын
ඔව් ඒක ඇත්ත
@riyalpathuma5454
@riyalpathuma5454 2 жыл бұрын
Moda wesiyo
@NP-hy3ng
@NP-hy3ng 5 жыл бұрын
Malintha ......"dikthala" wage Honda rangapemak......sandun aiya malintha aluth aya hondata rangapanawa.subapethum oyala dennatama.🌷
@ridmiangel7253
@ridmiangel7253 5 жыл бұрын
අවන්ත තරම් දෙව්මි ගැන දන්න දෙව්මි තරම් අවන්ත ගැන දන්න කෙනෙක් තව නෑ 😘 සුරංගනා ලව් එකක් නෙවේ අස්වාබාවික ලව් එකක් නෙවේ සීනීබෝල ලව් එකක් නෙවේ . හරි ගැඹුරින් තේරැම් ගත්ත ශකිතිමත් ලස්සනම ලව් ස්ටෝරිය දෙව්මි අවන්ත ලව් ස්ටෝරියයි. ලංකාවෙ මේ කාලෙ බිහිඋන හොදම ලව් ස්ටෝරිය දේවන්ත. ආයි එහෙම ආදරයක් බිහි කරන්න සමන් එදිරිමුණිටත් බෑ. කෙශාන් සහ නයනතාරා වගේ දෙන්නෙක් කාලෙකට බිහිවෙන එකකුත් නෑ. 😘
@nalakapathiranahetti4139
@nalakapathiranahetti4139 5 жыл бұрын
🤣🤣
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
එකනෙ නේද ලස්සනයි
@nalakapathiranahetti4139
@nalakapathiranahetti4139 5 жыл бұрын
🙊🙊🙊
@Gamingplayer11872
@Gamingplayer11872 5 жыл бұрын
Ridmi Angel 👍👍👍
@Gihanmax
@Gihanmax 5 жыл бұрын
හම්මෝ මට බෑ ශාන්ත😂😂😂😂😂🤣🤣🤣
@myfavorite3074
@myfavorite3074 5 жыл бұрын
aiyo malinthaaaaaaa....🥴🥴😂😂😂😂😂😂😂😂😂😂😂😍😍😍😍😍😘😘😘😘😘😘
@Gayanim
@Gayanim 5 жыл бұрын
Hiii
@nissankahettiarachchige1018
@nissankahettiarachchige1018 5 жыл бұрын
මේ කතාව ලියන එකාට මෙක අවසන් කරන්නේ කොහොමද කියලා අමතක වෙලා.
@lalinifernando7358
@lalinifernando7358 5 жыл бұрын
How entertaining was that?! 😂😂😂 Avantha himself was amused and it looks like Malintha is here to provide comic relief for everyone 😅 Misunderstandings leading to closely escaped mishaps, were hilarious! Keshan, as always your acting was top-notch. Absolutely loved watching your Avantha go from pissed off to amused to being super cute and adorable, with love in your eyes, when being reminded of Dewmi, and then to suave and smirky in a matter of minutes 😍❤ Superlative performance! ❤ Avantha so determinedly stops himself from punching Mr. Long Legs and proceeds to throw questions that any jealous lover would ask. Notice how Avantha's fondness for Dewmi is so visible in his eyes. His entire face changes at the mention of her name and Malintha's incorrect interpretation of Dewmi brings a smile and laugh on Avantha's face and he tells Malintha that he doesn't know Dewmi properly. Oh the feels! Avantha knows Dewmi is still very much in love with him and he trusts his angel. Dewmi knows that Avantha is in love with her too, as evidently shown in the preview. I won't be able to watch tomorrow's telecast, but will post a comment later. #DewanthaIsLove #DewanthaFTW #DewanthaForever ❤
@DewanthaAlovesoBeautiful
@DewanthaAlovesoBeautiful 5 жыл бұрын
❤️❤️❤️
@thushifernando1371
@thushifernando1371 5 жыл бұрын
Thoroughly enjoyed their scene today...Avantha so in love with his angel...As always lovely comments...
@lalinifernando7358
@lalinifernando7358 5 жыл бұрын
@@DewanthaAlovesoBeautiful ❤❤❤
@lalinifernando7358
@lalinifernando7358 5 жыл бұрын
@@thushifernando1371 So true 😍 Thank you as always ☺
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
Another beautiful comment Nangi ❤️❤️❤️. Keshan’s expressions were superb👌👌👌Well done Keshan 👏👏👏
@naflasheik2952
@naflasheik2952 5 жыл бұрын
Wow nice awantha your acting
@manikbandara5128
@manikbandara5128 5 жыл бұрын
මට පේන්නෙ තව මාසයක්වත් සහේලිගෙ අඩවැඩියාව බලන්න වෙයි වගෙ.. සහේලි අනුහස් පස්සේ ගියාට අනුහස් ලිහිනිට කැමති කියල හිතෙනවා..මොකද කාන්තාවක් විදියට තියෙන්න ඕනි පරිණත ගතිගුන ලිහිනිගෙ චරිතෙන් පිලිබිඹු වෙනවා..😉
@madurajapaksha4046
@madurajapaksha4046 Жыл бұрын
ඒ දවස් වලනම් කතාව ලස්සනයි..අනුහස් ලිහිනි ❤️
@pasininuwandara8721
@pasininuwandara8721 5 жыл бұрын
අම්බෝහ් අවන්ත ...ඔයා නම්...💃💃💃💃💃
@faithbeyondyourheart4758
@faithbeyondyourheart4758 5 жыл бұрын
බුදුඅම්බෝ අනේ...😂😂😂😂😂 මොකක්ද ඒ උනේ. හිනාවෙලා කටත් රිදෙනවා... අවන්තට තමන්ට වඩා දෙව්මිව විශ්වාසයි. අද අවන්ත බය නැතුව කතා කලා. මුකුත් අයිතිවාසිකමක් නොකියම. මලින්ත සොරි හොඳේ😂😂 අවන්ත ඔයාට ළඟඳිම වෙන්න ඕන දේ කියයි😜
@DewanthaAlovesoBeautiful
@DewanthaAlovesoBeautiful 5 жыл бұрын
Dewantha Addictors 🤣🤣🤣
@malkimadushika9456
@malkimadushika9456 5 жыл бұрын
Dewmi kauda kiyanna awantha dannawa.eka sthira une ara kolla yaluwatada utada kamathi kiyalath danne nahalune😂
@samangamini3354
@samangamini3354 5 жыл бұрын
දෙවන්ත ෆෑන් පේජස් හරියට මංගල ඇමතිගේ සගයෝ වගේ.මොන වැරැද්ද කලත් මල් මාල දාල ,බෙර ගහල,නටල පිලි ගන්නෙ,😂😂😂
@lasantha9504
@lasantha9504 5 жыл бұрын
සහේලි තොත්තබබාව කැම්පස් යවන්න කලින් මොන්ටිසෝරි යවපන් දෙයියෝ 😣😣😣
@fancricket5015
@fancricket5015 5 жыл бұрын
sandu sandu Nisansala ...ammoo😁😁
@ammarusiramm1986
@ammarusiramm1986 5 жыл бұрын
sandu sandu Nisansala 😂😂😂😂😂😂👍👍👍👍👍........
@fancricket5015
@fancricket5015 5 жыл бұрын
sandu sandu Nisansala ...moko karanne
@shabragnei286
@shabragnei286 5 жыл бұрын
Saheli mahath weyla kiyala danenney Mata witharada?
@hassanaa9694
@hassanaa9694 5 жыл бұрын
හ්ම්
@ravishaniperera9105
@ravishaniperera9105 5 жыл бұрын
මේ මල් දණ්ඩෝ ඔයා ගිහින් දෙව්මිගෙන් අහන්න අවන්ත කියන්නේ දෙවිමිගේ කවුද කියලා 😠😠 හැබැයි දෙව්මිව වැඩිය ලංවෙන්න එපා. ගුටිකන්න වෙයි දණ්ඩෝ 😉😉
@nilnethusuperexpress2629
@nilnethusuperexpress2629 5 жыл бұрын
Ravishani Perera ඔයා subcries කරා. මාවත් subcries කරන්න
@nirosharajarathne8159
@nirosharajarathne8159 5 жыл бұрын
Ravishani Perera දෙව්මි හෙට අවන්ත කව්රු කියලා කියයිද?දැං බය වෙන්න ඕන කාරනේ ඒක.
@ravishaniperera9105
@ravishaniperera9105 5 жыл бұрын
@@nirosharajarathne8159 අනේ මන්දා 😳😳
@nilisharanamukhge5726
@nilisharanamukhge5726 5 жыл бұрын
Ow eka hari
@sanjayakumara0728
@sanjayakumara0728 5 жыл бұрын
😂😂😂😂😂😂😂
@GreenInfolk
@GreenInfolk 5 жыл бұрын
දෙවෙනි ඉනිම අද නම් මරු කියන දෙරනට ආදරේ අය කෝ ❤👍
@niroshidilrukshi55
@niroshidilrukshi55 5 жыл бұрын
අනේ අම්මෝ අවන්ත 😘😘😘😘😘😘😘
@Gayanim
@Gayanim 5 жыл бұрын
Hiii kohomada
@Gayanim
@Gayanim 5 жыл бұрын
Hiiii kohomada
@niroshidilrukshi55
@niroshidilrukshi55 5 жыл бұрын
@@Gayanim හොදයි
@chamikagayannarayana5851
@chamikagayannarayana5851 5 жыл бұрын
අලුත් එකාගෙ ඇක්ටින් පට්ට.. ඌ කියන්න ඕන ටික හොදටකිව්වා....
@KasunSuranjaya
@KasunSuranjaya 5 жыл бұрын
අවුරුදු 13ක් ඉස්කෝලෙ ගිහින්, මාස දෙක තුනෙන් ප්‍රථිඵල ඇවිත් කැම්පස් ගීන්... මොකක්ද බං ඒ රට? සිරිලංකාව නම් වෙන්න බෑ...
@supipiannchrishmaliesubasi6234
@supipiannchrishmaliesubasi6234 5 жыл бұрын
Achintha That is Kaala tharanaya😂
@sundaralokaya2146
@sundaralokaya2146 5 жыл бұрын
Gampaha garden eka
@angelmalaniangel6549
@angelmalaniangel6549 5 жыл бұрын
අවන්තර ඊරිසියාවක් හිතිලා
@dilanmadusanka933
@dilanmadusanka933 5 жыл бұрын
මලින්ත කියන්නෙ දෙවෙනි ඉනිමෙ තවත් හොඳ තෝරා ගැනීමක් කියල හිතෙනව
@Dj_kyro
@Dj_kyro 5 жыл бұрын
පිට රට ඉඳන් බාලන්න සේට් එක like පාරක් ඩාගේන යාන්න 😍😍😘😘 මාට 10k වේන්න යාන්නේ 9980 මට පොඩි සාහායෝගයක් දේන්න friends 👍🏻👍🏻👍🏻👍🏻🔥💯
@warchasproduction2884
@warchasproduction2884 5 жыл бұрын
oyawa sub kara apiwath subscribe karanna.....
@DSTUBEMIX1
@DSTUBEMIX1 5 жыл бұрын
mage pege ekath subscribe karanna yalu. math karannam
@nisarnilmini881
@nisarnilmini881 5 жыл бұрын
Sl Gossip Tv 👍👍👍👍
@ChannelYLK
@ChannelYLK 5 жыл бұрын
වෙච්ච සින් එකෙන් අවන්තට දෙව්ම් ගැන තියන ලව් එක වැඩි වුනා කියල හිතන අය මේ කොනට...
@supunlakmal5756
@supunlakmal5756 5 жыл бұрын
අනේ සහේලි ඔයත් මහණ වෙන්නකෝ පින් සිද්ද වෙයි
@paulrcrd4552
@paulrcrd4552 5 жыл бұрын
සහෙලි කතවෙන් අයින් වෙනවට කෙමති අය කො
@hassanaa9694
@hassanaa9694 5 жыл бұрын
Man
@yourmotherswatchingyou6842
@yourmotherswatchingyou6842 5 жыл бұрын
Avantha you beautiful beautiful boyfriend ❤️ Beautiful monster you are 🌘
@thebookworm235
@thebookworm235 5 жыл бұрын
Your Mother's Watching You beautiful monster ❤❤
@m.danthanarayana5226
@m.danthanarayana5226 5 жыл бұрын
Even with the considerable height difference .. AV had the upper hand 😄👍 .. Ela kollek neh .. malintha looks like he is not about to give up on DW so easily 😊
@chamilaprasad394
@chamilaprasad394 5 жыл бұрын
New actor really good.his height is superb
@a.a.sadikari2364
@a.a.sadikari2364 5 жыл бұрын
අනුහස් නො.1පැනිය දැන්.බෝඩින් ගානෙ කෙල්ලො පස්සෙ.
@samanthikumari4979
@samanthikumari4979 5 жыл бұрын
මේ අනුහස්ගේ චරිතෙත් දැන් චාටර් වෙලා තියෙන්නේ,, සහේලි නැත්නම් ලිහිණි පස්සෙමයි වැඩේ.
@ammarusiramm1986
@ammarusiramm1986 5 жыл бұрын
ඒක කතාව බලන ඕන කෙනෙකුට පැහැදිලිව පේනවා. පව් රවීන්.
@samanthikumari4979
@samanthikumari4979 5 жыл бұрын
@@ammarusiramm1986 ඔවු ඒක ඇත්ත.
@ammarusiramm1986
@ammarusiramm1986 5 жыл бұрын
@abc abc ඒකනම් සුපිරිම පගරනැට්ටෙක්. මොනවට මුන් රගපාන්ට ගන්නවද මන්දා.
@pathmapathma8077
@pathmapathma8077 5 жыл бұрын
අවන්ත කොහොමද දෙව්මි ගැනපන්නපන්නා.හොයනහැටි.නියමයි.👍👍👍👍🌹🌹🌹🌹🌹🧚
@ABCD-wu4sl
@ABCD-wu4sl 5 жыл бұрын
මලින්තගෙ උසයි අවන්තගෙ උසයි පොඩ්ඩක් බලහන්කො .ඒත් අවන්තයා තමා ගේම දෙන්නෙ😆
@chanakapiyminda5629
@chanakapiyminda5629 5 жыл бұрын
Diwya usa neme wadagath shariraye shakthiyai therum ganimai edekama avanthata thiyanawa.
@ABCD-wu4sl
@ABCD-wu4sl 5 жыл бұрын
@@chanakapiyminda5629 අනිවාර්යයෙන් අපේ අවන්ත තමා ඉතින් වැඩ්ඩා🔥🔥💛
@ABCD-wu4sl
@ABCD-wu4sl 5 жыл бұрын
@Rajitha pramodh ඔව් නේද කාලෙකින් මම මේ පැත්තෙ ආවෙ😁
@chamikagayannarayana5851
@chamikagayannarayana5851 5 жыл бұрын
තට්ටයා තේ එක කීපරක්නම් අන්තිම ශොට් එක වගේ බිව්වද
@malkiwijesinghe1541
@malkiwijesinghe1541 5 жыл бұрын
Sahelige kotasa yawana aya like karana balannA😁
@planesaremylife871
@planesaremylife871 5 жыл бұрын
මලින්ත නම් cute .....ලස්සනට රඟපානවා
@ABCD-wu4sl
@ABCD-wu4sl 5 жыл бұрын
අර අලුත් අයියාව දෙව්මිටත් එපාලුනෙ.ඉතින් නරකද මේ අපිටවත්.....🤭🤣
@k.cekanayaka4458
@k.cekanayaka4458 5 жыл бұрын
😂😂😂
@m.danthanarayana5226
@m.danthanarayana5226 5 жыл бұрын
😂😂👍👍
@ABCD-wu4sl
@ABCD-wu4sl 5 жыл бұрын
@@k.cekanayaka4458 😁😁😅
@ABCD-wu4sl
@ABCD-wu4sl 5 жыл бұрын
@@m.danthanarayana5226 😁😁🤭
@buvinehara6196
@buvinehara6196 5 жыл бұрын
1. ලංකාවේ ජනප්‍රිය නළුවා සහ නිළිය ඉන්නෙ දෙවෙනි ඉනිමේ ද? වෙන එකකද? අවාරෙට පොල් වැටෙනවා වගේ ඒ දෙන්නා එකට පෙන්නන්නේ, එදිරි/සාරංග උඹලා නම් මහ පුදුම ගංකාරයෝ! 2. අවන්ත /මලින්ත scene එක ලොකු අවුලක් නෑ. ඒත් දෙව්මි කොහොම තේරුම් ගනියිද කියන ප්‍රශ්නෙ තියෙනවා 🤔 3. හරි එදිරි අපිට තේරෙනවා ... ලිහිණි අම්මා වගෙ පොඩි එවුන් ව බලාගන්නවා, ඕක කියන්න තව කොටස් කීයක් විතර යනවද? තව කොච්චර තැන් මතක් වෙයිද? දර කඩන වෙලාවට, කුඹුරු වැඩ කරන වෙලාවට 🤷 අපි නම් තෙමෙයි වැස්සට😏
@chanakapiyminda5629
@chanakapiyminda5629 5 жыл бұрын
Eka aththa. Keshan Nayanatharage ekathuwen wadak ganna dannathi moda minissu me kathawa hadanne.
@thanujajanika3467
@thanujajanika3467 5 жыл бұрын
yes raveen n nayanathara scenes,we want much...
@buvinehara6196
@buvinehara6196 5 жыл бұрын
@@mostalk9677 🤪 ඒක සුදු ඇදගෙන කළු ඇවිදින් වල දෙබසක් 😊 හරියට තේරුම: ලිඳේ ඉන්න මැඬියො වගෙ😄😄 එලියට ඇවිත් බලන්නෙ නෑ මිනිස්සු හිතන්නේ කොහොමද කියලා,
@buvinehara6196
@buvinehara6196 5 жыл бұрын
@Nayana Diad yes Dr. But they are in same university 🤦 miss them😭
@ammarusiramm1986
@ammarusiramm1986 5 жыл бұрын
@@buvinehara6196 සුපිරි කමෙන්ට් එක. මුන්ට ලංකාවේ ජනප්‍රිය නළුවයි නිළියයි පෙන්නන්න විදියක් නෑනේ. මොකද එහෙම පෙන්නුවොත් මුන්ගේ සහේලියි ලිහිනියි කතාව ඇතුලේ අනාථ වෙනවා. දෙව්මියි අවන්තයි කතාව අන්තිමේදී සහෝදර සහෝදරියෝ වගේ වෙයි කියලා මට වෙලාවකට හිතෙනවා. සුදු ඇදගෙන කළු ඇවිදින් මේ දවස් වල මම කැමතිම නාට්‍ය.
@සිහිනයකසේයා
@සිහිනයකසේයා 5 жыл бұрын
ඇ බං සහේලියො ඉයෙ කොටසෙ ඇදගෙන හිටපු ඇදුමෙම හිටපු තැනම අඩ අඩා හයියො සහේලියො ටිකක් ගැම්මට හිටපන්කො කේල්ලේ
@dulanaperera2428
@dulanaperera2428 5 жыл бұрын
දෙව්මි රෝසමල අවන්තව ගැට ගහගන්න අලුත් කොල්ලව නියෙමෙට පාවිච්චි කරනවා😘😘
@Aadhi207
@Aadhi207 5 жыл бұрын
හෝන්තුවක් හින්දා අන්න මන් උට කැමති ඌ තමා කතාවේ නියමම චරිතේ😂😂🙏🏻
@sunethsasindu
@sunethsasindu 2 жыл бұрын
නියමයිචබි
@shanimari1875
@shanimari1875 5 жыл бұрын
Awantha.ayye oyage ragapamata godak.Asia Oya niyamai dewmi ekka sathutin innako
@නදීපෙරේරා
@නදීපෙරේරා 5 жыл бұрын
අප්පො අද නම් අවන්තගේ කාර් එකෙන් ආපු සද්දේ පරන ට්‍රැක්ටර් එකක සද්දේ වගේ 😃😃😃
@yourmotherswatchingyou6842
@yourmotherswatchingyou6842 5 жыл бұрын
අවන්ත වගේ නොව​, දෙව්මිගේ සතුට ගැන මල් දණ්ඩා තරම් දන්නා කෙනෙක් නොමැති බව සිතූ සියල්ලන්ටම මාගේ සාතිශය සංවේගය​.
@chootidonishalini9809
@chootidonishalini9809 5 жыл бұрын
Your Mother's Watching You eka nm etta...
@suk6519
@suk6519 5 жыл бұрын
මල් දන්ඩා කියන්නේ අවස්තාව අනුව වෙනස් වෙන බයසුලු නමුත් කපටි චරිතයක් එක අද හැසිරීමෙන් ම පේනවා
@ravishaniperera9105
@ravishaniperera9105 5 жыл бұрын
Well said 👍
@nilnethusuperexpress2629
@nilnethusuperexpress2629 5 жыл бұрын
Your Mother's Watching You ඔයා subcries කරා. මාවත් subcries කරන්න
@dreamheaven3618
@dreamheaven3618 5 жыл бұрын
Your Mother's Watching You Awantha wage nowe, Malintha Dewmi wa Sathutin sahalluwen thiyanawa. E bawa therun ganna bari oba ta mage sathishaya sanwegaya. Awantha ta labu na kalaya, Malintha ta labunoth eyath Dewmi’ wa therun ganee.
@renukaparindi4877
@renukaparindi4877 5 жыл бұрын
Me deumige yaluwata t shirt ekak aran denna salli ekathu karamuda....ko balanna kamathi kattiya🤗🤗
@Gayanim
@Gayanim 5 жыл бұрын
Hm hmm hiii kohomada ithin0760466328
@sheni6004
@sheni6004 5 жыл бұрын
අනේ අවන්ත රොමෑන්ටික්
@udenisamanmale4936
@udenisamanmale4936 3 жыл бұрын
මලින්තට පිස්සු අවන්තගෙන් ගුටි කන්න අදන්නේ 😭😭😭
@abcbc9269
@abcbc9269 5 жыл бұрын
අපරාදේ සහේලි ගේ අම්මාව මැරුවේ .. සහේලි ව අතුරුදහන් නොකර....
@dimuthukrishantha9587
@dimuthukrishantha9587 5 жыл бұрын
මොනවාද යකෝ හිස් කෝප්ප වලට තේ නොද ගෙන්නේ.
@Luxy17
@Luxy17 5 жыл бұрын
Lolol the new guy and Avantha! Lmao!
@m.danthanarayana5226
@m.danthanarayana5226 5 жыл бұрын
Wow .. finally .. our supiri dewantha fan girl is here 👏it's been awhile .. the new guy's got something special in him to bring 'lakna' back to commenting 👍😉
@Luxy17
@Luxy17 5 жыл бұрын
@@m.danthanarayana5226 aww girl, haha..🙈😁 Life's just been busy.. I'll still need sometime to update my Dewantha list u*u The new guy is good looking alright. But what actually made me comment is the fact that he didn't get hit by Avantha because he was just so friendly. Not even Avantha would want to hit a puppy after all. Him patting AV's cheek and his thoughts of Dewmi (as a big 'Vanaya') at the end of that scene, cracked me up hard 😂
@Captionfun91
@Captionfun91 5 жыл бұрын
@@Luxy17 Welcome back. I was just about to ask you to update the Dewantha episode list. Thanks for doing this.
@Luxy17
@Luxy17 5 жыл бұрын
@@Captionfun91 Thank you! :D I just did so! It took me a while to catch up with the episodes I couldn't watch~ u_u
@Luxy17
@Luxy17 5 жыл бұрын
@@mpreg4085 Likewise darling!
@ireshaindeewari7058
@ireshaindeewari7058 5 жыл бұрын
Nikan paare merenawa man me honthuwak nisa 😂😂😂😂😂😂😂😅😅😅😅
@achinikaushalya8819
@achinikaushalya8819 5 жыл бұрын
Malinthage actin nm maruu aaaa😄😐😄😄😄😄😄😄
@mohammedsalsudeen4142
@mohammedsalsudeen4142 5 жыл бұрын
sahali mahana waennakoooo plzzzzz🙏🙏🙏🙏🙏🙏
@yourmotherswatchingyou6842
@yourmotherswatchingyou6842 5 жыл бұрын
Three words: AVANTHA TRUSTS DEWMI
@dammikaranatunga9395
@dammikaranatunga9395 5 жыл бұрын
🤣🤣🤣 what a relief! The vertical challenge was kinda weird though. Malintha is a total idiot omg that was a funny scene
@DewanthaAlovesoBeautiful
@DewanthaAlovesoBeautiful 5 жыл бұрын
Dammika Ranatunga vertical challenge 🤣🤣🤣
@dumithPathi
@dumithPathi 5 жыл бұрын
Moda wesawo
@Thekeytomyheart11
@Thekeytomyheart11 5 жыл бұрын
One thing I am happy about is the fact that Avantha didn't hurt Malintha, he stopped himself. He was improved his character since Dewmni. He also gives Dewmni a chance to explain herself because he believes in her. Avantha cares about her in his own weird way 😂.
@yourmotherswatchingyou6842
@yourmotherswatchingyou6842 5 жыл бұрын
@@Thekeytomyheart11 Yeah I loved it. Avantha wanted to punch him because Malintha insulted him, but stopped because he wanted this to be about Dewmi, not himself.
@nuddaofficial918
@nuddaofficial918 5 жыл бұрын
අනිවා ලිහිනි අක්කේ...අක්ක කියන්නේ ගෙදර දෙවෙනි අම්මා තමා
@dahamidewroo4688
@dahamidewroo4688 5 жыл бұрын
අවන්තගෙයි මලින්තගෙයි වෙනස අවනත ඉස්සිලා ගහන්න ගියෙ මලින්තට
@nilukshikumaari1761
@nilukshikumaari1761 5 жыл бұрын
Good awantha 👍👍💓
@snowysnowy6453
@snowysnowy6453 5 жыл бұрын
කෙල්ලනේ ඔන්න කොල්ලො හොයාගන්නවානම් දැක්කනේ මොන වලි දා ගත්තත් දෙන්නා තමන්ගෙ කෙල්ලට පිට එකෙක්ට වචනයක් කියන්න දෙන්නෙ නෑ ..මල්දන්ඩා නම් හොදා කුඹුරේ පඹයාට හිටවලා තියන්න
@DilanTharaka1
@DilanTharaka1 5 жыл бұрын
යකෝ අර රතු එක ඇදන් ඉන්න එකා නිකන් සමනළයෙක් වගේ 😂😂
@manojpriyankara4558
@manojpriyankara4558 5 жыл бұрын
Ane Awantha wage kollek mata th hitiya nam me wage hoyala balana ane Awantha wage kollek mata th dennako
@sandeepafernando9821
@sandeepafernando9821 5 жыл бұрын
දෙව්මිට වැඩියෙන්ම ගැලපෙන්නේ මේ දෙන්නගෙන් කාවද ? 1. අවන්ත 2. මලින්ත ✌️❤️❤️
@isharamadushani31
@isharamadushani31 5 жыл бұрын
1
@ravishaniperera9105
@ravishaniperera9105 5 жыл бұрын
Awantha
@IrfanIrfan-uq9ro
@IrfanIrfan-uq9ro 5 жыл бұрын
Avanta
@hasithamaduwantha5439
@hasithamaduwantha5439 5 жыл бұрын
Awantha
@shanikabalasuriya2605
@shanikabalasuriya2605 5 жыл бұрын
1
@nilnethusuperexpress2629
@nilnethusuperexpress2629 5 жыл бұрын
අවන්තයා දෙව්මිගෙ අලුත් කොල්ලට ගහනවෝ. කොල්ලො කැමති නෑ තමන් ආදරෙ කරන කෙල්ල වෙන කොල්ලො එක්ක කතා කරනවට. එහෙම නේද ?
@akilaakila8488
@akilaakila8488 5 жыл бұрын
Aniwa
@anjur5445
@anjur5445 5 жыл бұрын
hmm
Deweni Inima | Episode 613 13th June 2019
20:03
TV Derana
Рет қаралды 815 М.
Deweni Inima | Episode 636 16th July 2019
22:54
TV Derana
Рет қаралды 1,3 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Deweni Inima | Episode 614 14th June 2019
20:13
TV Derana
Рет қаралды 886 М.
Deweni Inima | Episode 667 28th August 2019
20:07
TV Derana
Рет қаралды 1 МЛН
Deweni Inima | Episode 622 26th June 2019
18:52
TV Derana
Рет қаралды 925 М.
Ahas Maliga | Episode 458 | 2019-11-15
17:38
Hiru TV
Рет қаралды 200 М.
Deweni Inima | Episode 678 12th September 2019
18:11
TV Derana
Рет қаралды 944 М.
Deweni Inima | Episode 611 11th June 2019
18:28
TV Derana
Рет қаралды 780 М.
Deweni Inima | Episode 639 19th July 2019
17:40
TV Derana
Рет қаралды 1,3 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.