ආකර්ශණ නීතිය සාතන්/මාරයාගේ ද ? | Deegoda Kumara spiritual speech | Spiritual Power

  Рет қаралды 10,548

Dew Suwa Sewa

Dew Suwa Sewa

Күн бұрын

Пікірлер: 363
@NelumHettiarachchi-rt2je
@NelumHettiarachchi-rt2je 3 ай бұрын
දෙව් පියාණනී , මා කිසිදු දිනක නොසිතූ අයුරින් මට හොදමදේ නිවැරදිමදේ ලැබී ඇත .ඒ ඔබ වහන්සේ මුණගැසීමත් , දේශණා කරන්නාවූ සත් දහම ශ්‍රවණය කිරීමට හැකිවීමත්ය. දෙව් පියාණන් මට මුණගැස්වූ අසීමිත විශ්වයටත් විශ්වයේ දිව්‍යයත්වයට ස්තුතිවේවා . නමස්කාර කරමි . බොහොම පින් . දෙව් පියාණන්ට සුදු අම්මට දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏
@SugeevaMibidukula-ne1no
@SugeevaMibidukula-ne1no 3 ай бұрын
❤❤❤
@champikakarunarathna6320
@champikakarunarathna6320 3 ай бұрын
Ane ape මහත්තයෝ ඇවිත් mata tokkak aninna kooo😂❤❤❤❤
@nilminiperera6869
@nilminiperera6869 3 ай бұрын
❤❤❤❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹🌹
@udarikatugampala104
@udarikatugampala104 2 ай бұрын
ඔයා හරියටම හරි. තෙරුවන් සරනයි .!!!
@NilanthiPriyadarshani-o8k
@NilanthiPriyadarshani-o8k 3 ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻
@msisirawijshinghe407
@msisirawijshinghe407 3 ай бұрын
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!ලෝවැසි-සැමදෙනාම දුකෙන්නිදහස් වීමට කාලයපැමිණඇත.ගුරු පියාණන්වහන්සේටත්දෙව්සුව-පවුලේසැමදෙනාටමත් මෑණියනි ඔබටත් මාගේ නමස්කාරය වේවා!
@samudrikahandage9251
@samudrikahandage9251 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන් ට දීර්ඝායුෂ ලැබේවා 🙏 🙏
@InvestmentTech
@InvestmentTech 3 ай бұрын
ගුරුපියණනි,​ඔබ තුමාගේ සියලු බාදක දුරුවේවා !!ඔබතුමාට,සුදු අම්මාටත් දිර්ගායුස ලැබේවා!!දෙව් සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා!! සම්මා සම්බුදු සරනයි!!!🙏🙏
@NatureNest76
@NatureNest76 3 ай бұрын
අද මම හිත හිත හිටියා දෙයක් එහෙම හිතල පැයක් ගියෙ නැහැ විශ්වයෙන් මට එවුව පිලිතුර තමයි ඔබතුමාගෙ මේ වීඩියෝ එක😢😢❤.. දෙව් දූතයාණෙනි ඔබට තෙරුවන් සරණයි 🙏🙏
@Chandrakanthi_Kodikara
@Chandrakanthi_Kodikara 3 ай бұрын
තෙරැවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියානනි
@adecare1623
@adecare1623 3 ай бұрын
තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්‍ය මන්ඩලය්‍ටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත්
@SamanFofo-xg2fd
@SamanFofo-xg2fd 3 ай бұрын
දෙවිපියාණන්ටනීරෝගීසුවයත්.දීර්ගායුවේවා.තෙරැවන්සරණයි.දෙවිපිහියි❤❤🙏🙏🙏
@Ishara_wickramasinghe
@Ishara_wickramasinghe 3 ай бұрын
දිව්‍යමය ආලෝකයෙන් දෙව්සුව දේශයම ආලෝකමත් වේවා 🙏🙏🙏
@geethagunasekara4278
@geethagunasekara4278 3 ай бұрын
නමස්කාර වේව.ශ්‍රී මහා භද්‍රකාලි දේව මෑණීයන්ට නමස්කාර වේවා කුමාර දෙව් මුනිවරයා ණෙනි ඔබතුමා හටත් සුදු අම්මා ඇතුළුසියලු දෙව් සුව කාර්ය මණ්ඩලය තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.සැප සොයන හැම තැනම දුක කිදා බැස ඇත.. අධ්‍යත්මික සුව ය තුල සදා සැපත රැකවරණය ලැබේ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DulaniNilanka-q7l
@DulaniNilanka-q7l 3 ай бұрын
දෙව්පියානණ්ටත් සුදු අම්මාටත් නිදුක් නීරෝගී සුව අත්වේවා!!!
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 3 ай бұрын
කුමාර මහතටත් සුදු අම්මටත් දෙව්සුව පඋලෙසියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@pubudiniper5301
@pubudiniper5301 3 ай бұрын
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය කුමර ඍෂීතුමට ..තුමියටත් සියලුම සත්වයන්ටත් වේවා ! සියලුම සත්වයෝ සුවපත් වේවා ! 🪷🙏🙏🙏🌏🙏🙏🙏🪷❄️💦
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 3 ай бұрын
❤❤❤ නමෝ ඛූද්ධාය ආධ්‍යාත්මික ගුරු පියණන්ට යහපතක්ම වේවා ❤❤❤ සුදු අම්මා ගොඩක් ආදරේයි 🌻🌻🌻 අනුග්‍රහය දක්වන විදේශ රටවල සියලුම දෙනාට ගොඩක්ම ස්තූතියි ❤❤❤ දෙවිසුව පවුලේ සියලුම දෙනාට සහ කාර්ය මණ්ඩලයට යහපතක්ම වේවා තෙරුවන් සරණයි සියලුම දෙනාට ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල
@wasanthiganga2735
@wasanthiganga2735 3 ай бұрын
ගුරු පියානනි ඔබතුමාගේ දේශන ය අදත් සුපුරුදු ලෙස ඇසුවා .සිතට සැනසීමයි.සියලු සත්වයෝ සුවපත් වේවා ..සිත් සුවපත් වේවා .🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
@sdabare1939
@sdabare1939 3 ай бұрын
ස්තුතියි අපගේ ගුරුපියාණෙනි ලෝකවාසී සියලු දෙනා වෙනුවෙන් හඬ අවදිකර සිත් සුවපත් කරනවාට සියලු දෙනාටම ප්‍රඥාව පහළ වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
@komarykumarri5324
@komarykumarri5324 3 ай бұрын
ස්තූතිය වේවා ඔබ තුමා ට අප වෙනුවෙන් හඩ අවදි කර හිත සුවපත් කරනවාට
@dumindabandara8124
@dumindabandara8124 3 ай бұрын
ඔබතුමාගේ සියලුම ප්‍රාර්ථනා ඉටුවන දේශයක් නිර්මාණය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanipremalatha2060
@sriyanipremalatha2060 3 ай бұрын
සරල.සුන්දර.ප්‍රනීත..දැනුවත් .කීරීමක්.ස්තුතිය වේවා සාදු සාදු සාදු
@amitsumana1214
@amitsumana1214 3 ай бұрын
නමෝ බුද්ධාය පින්වත් ඔබයත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු විශ්වයට ස්තුතියි 🙏🙏🙏
@karunabolin8566
@karunabolin8566 3 ай бұрын
Sstuti pinavat grotomneni dewsove suduammtat stuti dewsove sialomdentama niduk nirogi labeva telefon eka vdanativai hitie et man kalpanakra ape pinvat grotomneni pihitat labevaa terovan saranai 🙏💐🙏💐❤️🙏💐🌹🌹😊💕🥀💖devipihitai
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 3 ай бұрын
ලද.දෙයින් සතුටු වෙන්න. හැමෝම. පුරුදු. වෙමු.ස්තූතියි ගුරැපියානනි. තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@RohiniKumari-ce6dm
@RohiniKumari-ce6dm 3 ай бұрын
කුමාර ගුරු දේවයන්ට හා සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා ❤❤❤❤
@beat7278
@beat7278 3 ай бұрын
අනෙ ආදරනිය විස්වය මගෙදියණියන් දෙදෙනාට යහපත් සැවාමිපුරැෂයන් දෙදෙනකු ලැබෙවා ලැබුනා ලැබුනා විස්වයට් ස්තුතියි
@dhanumabedhamu3495
@dhanumabedhamu3495 3 ай бұрын
Kopamana asaneepa vunath mage duva jeevathva sitinawa Mata me avabodaya Saha sathutata obatath Kali maniyantath vishvayatath ma santhosayen I sthuthiy
@msisirawijshinghe407
@msisirawijshinghe407 3 ай бұрын
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවාමෑණියනිගුරුපියාණනිඔබටමාගේනමස්කාරයවේවා
@pushpaAaa-k3l
@pushpaAaa-k3l 3 ай бұрын
දෙවි පියානෙනි මේ දේවල් . ..වෙන කිසිම කෙනෙකු කියා දිලා නෙහෙ, ඔබතුමා නිසා අපි . .නොදන්නා දේ වල් ගොඩාක් දෙන ගන්නවා, බොහොම ස්තුති , බොහොම පින්, තෙරුවන් සරන දෙවි පිහිට ලෙබෙවා ,p,,,
@dhanumabedhamu3495
@dhanumabedhamu3495 3 ай бұрын
HAmadama ma bakthimathvu Kali maniyange namayen ma illuve obathumagen suwa ya mage duwata laba denna kiyalai,ada oba Kiya dun me saddahamata vishva dahamata bohoma sthuthiy. Mata dun me vatinama singamanata bohoma bohoma isthuthiy!
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 3 ай бұрын
❤❤❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි
@prasannadhanapala425
@prasannadhanapala425 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🏼🙏🏼
@nelumasenadheera6054
@nelumasenadheera6054 3 ай бұрын
තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏
@0ぬわー
@0ぬわー 3 ай бұрын
ඇත්තටම මේ පිලිබදව දැනුවත් කිරීම අපි හැමෝටම වටිනවා ගුරු පියාණනි...🩷 තෙරුවන් සරණයි ...♥️🙏
@LakmalGunuwardana
@LakmalGunuwardana 3 ай бұрын
ඔබ තුමා අද තමයි නියම ද් කියා දුන්නේ
@janitha365
@janitha365 3 ай бұрын
ස්තුතියි දෙව් පියාණෙනි මෙවැනි හරවත් දේශනාවලට ඔබතුමාගේ ආධ්‍යාත්මික මාර්ගය සඵල වේවා. සුදු අම්මා, දෙව් සුවකාර මණ්ඩලය ඇතුළු සැමට තෙරුවන් සරණයි සියළු දෙවි රැකවරණය ලැබේවා යහපතක්ම වේවා 🙏 🙏 නුග්‍රහය දැක්වූ ලසිත්, ප්‍රශාන්තී මහත්ම මහත්මීන් ට සහ isivara කුඩා පුතුට සහ පවුලේ සැමට තෙරුවන් සරණයි සියළු දෙවි රැකවරණය ලැබේවා. යහපතක්ම වේවා. නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏
@padinirupasinghe1321
@padinirupasinghe1321 3 ай бұрын
දෙව්‍සුවදෙසයෙසැමටත් පියනන්මැනියන්ටත්තෙරැනවන්සරනයි දෙවිපිහිටයි
@PushpaPatirage
@PushpaPatirage 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Mihintale_Anupama_Thero
@Mihintale_Anupama_Thero 3 ай бұрын
බුදුන් වහන්සේට ආදරේ කරන තරම්ම බුදුන් වහන්සේට ගරු කරන තරම්ම ඔබතුමාට ආදරේ කරනවා ගරු කරනවා... බුදුන් වහන්සේ උතුම් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන මේ සසර ගමන ඉවර වෙනකම් ගමන් කරනවා සේම.. ඔබ තුමන්වත් ගුරු කල්‍යාණ මිත්‍රයෙක් කරගෙන වීර්‍ය වඩනවා සසරින් එතර වන්නට.. ඔබතුමාටත් පතන්නා වූ බෝධියකින් නිර්වානය සාක්ෂාත් කරගැනීම හැකිවේවා.. තෙරුවන් සරණයි., දෙවි පිහිටයි..! ❤️✨️🙏
@sivamdanapala6389
@sivamdanapala6389 3 ай бұрын
නමෝ බුද්ධාය ගුරුපියාණනිමා හට හොඳම දේ ලැබුණා බොහොම පින්🙏🙏🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
@depaalm6700
@depaalm6700 3 ай бұрын
තෙරුවන්සරනයි දෙව් පිහිටයි අතිඋතුම් පින්වත් පියානන් මව්තුමිය ඇතුළු දෙව් සුව පව්ලේ සැමට .🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
@devikawijayabandara7941
@devikawijayabandara7941 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤ 💐💐💐💐💐💐💐 ගුරුතුමණි , ලදදෙයින් සතුටු විම මහා ගුණයක්, ඔබතුමා එය අපූරුවට පැහැදිලි කලා. ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සැමටත් සාමය සතුට ප්‍රීතිය නිදුක් නීරෝගි සුවය සමගින් සෞභාග්‍යය උදාවේවා 🙏❤🙏 සියළු ලෝක සියළු සත්වයෝ රාග ගිනි නිවී ද්වේශ ගිනි නිවී මෝහ ගිනි නිවී නිබ්බාන පරමසුකයෙන් සුකිතතර වෙත්වා 🙏❤🙏
@pinklotus4369
@pinklotus4369 3 ай бұрын
ස්තූතියි ගුරු පියානෙනි. මා බොහෝ කාලයක් තිස්සේ ඔබගේ සද්ධර්මය හැදෑරූ කෙනෙක්.බොහෝ මගේ අඩුපාඩු සකස් කරගත්තා. නිරන්තරයෙන්ම මා තුල උසස් කම්පන සංඛ්‍යාතයක් ඇති කර ගැනීමේ උත්සහයක යෙදී සිටිනවා. විශ්ව මාතාවටත් ,ඔබටත්, පිංසිදු වේවා. මා හට ඔබ තුමාගේ දේශන ඇසීමට සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තූති වේවා.
@JayaGamage633
@JayaGamage633 3 ай бұрын
🙏🙏🙏...නමෝ බුද්ධාය 🙏🙏🙏... තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට.සුදු අම්මාට ඉතාම වටිනා ලස්සන සත් ධර්ම දේශනාව. ස්තුතියි බොහෝම පින් ගුරු පියාණනි. දෙව් සුව මාධ්‍ය පවුලේ සැමදෙනාටම ලක්වාසී ලෝකවාසී සැමට පින්බර දවසක් වේවා උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට 🙏🙏🙏❤️❤️
@darshiniranasinghe9260
@darshiniranasinghe9260 3 ай бұрын
මගෙ ආදරනිය ගුරුපියානනි ඔබතුමා දේශනාකල සියලු දේ හොඳින් අවබෝධ උනා.ලද දෙන් සතුටු වීම තමා හොඳමදේ. මමත් එසේමයි ගුරුපියානනි . මගෙ ආදරනිය ගුරුපියානන්ට බොහොම ස්තුති දීර්ඝ ආයුශ ලැබේ වා❤❤❤❤.
@ajanthaalahakoon6164
@ajanthaalahakoon6164 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ට දීර්ඝායු වේවා සියලු දෙනාටම සත් දහම අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා
@sreemathilka9633
@sreemathilka9633 3 ай бұрын
අපගේ dew පියාණන් සුදු අම්මා ඇතුළු dew සුව පවුලේ හැමෝටම teruwan saranai දෙවි පිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹
@sujathamary6364
@sujathamary6364 3 ай бұрын
පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලොකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
@JanakaChathuranga-j3z
@JanakaChathuranga-j3z 3 ай бұрын
මගේ ආදරණීය ගුරුතුමා සුදු අම්මා ඇතුලු දෙව් සුව පව්ලේ සැමට තෙරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ආදරෙයි හැමදාම දෙව් සුව ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@iswaragekusum9996
@iswaragekusum9996 3 ай бұрын
❤ ගුරු පියාණනි සුදු අම්මා මාගේ නමස්කාරය වෙව!🙏 අනුග්‍රහය දැක්වූ සැම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව! දෙවු සුව පවුලේ කාර්ය මණ්ඩලය ට තෙරුවන් සරණයි! ජයවේවා! මාධ්‍ය අංශයේ ආදරණීය ඔබලාට තෙරුවන් සරණයි! ජයවේවා! දෙවු සුව පවුලේ සැමටම විශ්ව ආශිර්වාද යෙන් සියලු කටයුතු සාර්ථක වෙව!
@kumarikumari9824
@kumarikumari9824 3 ай бұрын
Namaskaraweva.piyanani.namaskaraweva.maniyani
@janakanthipradeepani5869
@janakanthipradeepani5869 3 ай бұрын
මාගෙ නමස්කාරය ගුරු පියානනි ඔබට .ගුරු පියානන්ටත් සුදු අම්මාටත් සැම සියලුදෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි ..!! 🙏🌸🙏🌸🙏🌸🙏
@LalithaAttanayaka-w8v
@LalithaAttanayaka-w8v 3 ай бұрын
න⁣මෝබුද්දය දෙවුසුව ගුරු පිියානනේ මගෙ නමස්කාර වෙවා ස්තුතියි ගුරු පිියානනේ 🌻🌻🌻🙏🙏🙏සාදු සාදු සාදු
@kalpanishashiprabha6461
@kalpanishashiprabha6461 3 ай бұрын
නමස්කාර වේවා ගුරුපියාණනි!!! ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!! ඔබ තුමාගේ සුදු අම්මගේ හදවත් වලට පීඩා දෙන යම්ක් වෙතොත් ඒ සියල්ල යහපත් පරිදි විසඳේවා. අපේ ජීවිත වලට සතුට සැනසීම ගෙන දෙන පිනෙන්ම ඔබ දෙදෙනා හැමදාම සතුටින්ම සැනසීමෙන්ම ජීවත් වේවා!!!
@AnuradhaManjulani
@AnuradhaManjulani 3 ай бұрын
නමෝ බුද්ධාය ස්තුතියි ගුරැ පියානනි සුදු අමිිමා ඇතුළු දෙවිිසුව පවුලේ සැමට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️
@asokawijayaratne332
@asokawijayaratne332 3 ай бұрын
❤❤❤ ගුරැපියාණෙනි ඔබතුමා ලැබීම විශ්වයට ස්තූති වෙිවා ඒ තමා හොඳම තෑග්ග තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤
@PushpaLasanthi-i9g
@PushpaLasanthi-i9g 3 ай бұрын
ඔබතුමා පවසන සියල්ල ඇත්ත මාගේ මූලික බලාපොරොත්තුව ආද්‍යාත් මික සුවයයි නමුත් මම මෙය හදාරන්නෙ පෝන්නෙක හරහානෙ ඉතින් ඒඅතරෙ ආකර්ශන නීතියත් ෆ්ලෝකරනව දෙකම ඇනිලවගෙ ලැබුනත් දුකයි නොලැබුනත් දුකයි කියල හිතෙනව ආද්‍යාත්මික සුවය පමනක් හොදයි කියල හිතෙනව පිනට ලැබෙයි මැදිහත් සිතින් පිලිගන්නව 🙏 ❤🙏 🙏
@WasanthaPadmasiri-x1g
@WasanthaPadmasiri-x1g 3 ай бұрын
මගේ උතුම් වූ ගුරුදේවෝත්තම දීගොඩ කුමාරතුමාණන් වහන්සේට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි සියලු ආශිර්වාද වේවාමම වසන්ත පද්මසිරි
@chandimadilrukshi1669
@chandimadilrukshi1669 3 ай бұрын
Mata pita wenna කුමාර මහතා nani ඔබ තුමාගේ pita lebewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@rakkithapatali8996
@rakkithapatali8996 2 ай бұрын
මිනිස්සු ගොඩක් තමන්ට නැති දේවල් ගැන හිත හිත දුක් වෙනව මිසක් තියන දෙයින් සතුටු වෙන්නෙ නෑනෙ. තමන්ට ලැබිල තියන දෙයින් සතුටු වෙනව නම් කොච්චර ස්තුටින් ඉන්න පුලුවන්ද. ගොඩාක් වටින කරුණු ගොඩක් කුමර මාමා අද කිව්වෙ. කුමාර මාමත්, සුදු අම්මවත්, මාධ්‍ය අංශයේ සියලු දෙනාවත් ආදරෙන් මතක් කරනවා 🤍🤍🤍🤍🤍🙏🙏🙏🙏
@LAYANIMAHENDRIKA
@LAYANIMAHENDRIKA 3 ай бұрын
ගුරුපියාණෙනි, ඔබතුමාගේ ඡායාරූපෙන්, ආශිර්වාදය ලබා ගෙන, මම විභාගෙන් පාස් උනා. ගොඩක් ස්තුතියි ගුරු පියාණෙනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩක් ස්තුතියි විශ්ව මාතාවෙනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthabandara9872
@jayanthabandara9872 3 ай бұрын
ස්තූතියි ගුරුපියානන්ට .... සැබෑ සිහියට පත් වීමට මාවත පෙන්වා දී භව රෝගය සුවපත් කරන්න ආශිර්වාද ශක්තියක් වෙනවාට ... බොහොම පින් ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....!!! 🌹🌹🌹🙏🙏🙏🙏
@ch.rrajapaksha3041
@ch.rrajapaksha3041 3 ай бұрын
දෙවි පිහිටයි තෙරුවන් සරණයි දෙව් පියාණෙනි. මට අද ගොඩක් විශේෂ දිනයක්. ඒ නිසාම මම විශ්වයට පහන් ආලෝකයක් දල්වා ජල වීදුරුවක් තබා නමස්කාර කලා. අඳුරු වූ අහස හරිම ලස්සනට පැහැදිලි වූ ආකාරය හරිම පුදුමයි. ගොඩක් සතුටුයි දෙව් පියාණෙනි ආදරෙයි හැමෝටම ගොඩක් සතුටුයි දෙව් පිහිටයි ගොඩක් ස්තුතියි ❤❤
@SeethaAmarasinghe-cm6ux
@SeethaAmarasinghe-cm6ux 3 ай бұрын
ලැබුණු දේ හොදම දේ බව සිතා එයින් සතුටට පත්වීම තුලින් ප්‍රීතියෙන් ජීවත් වීමට අප සියලුම දෙනාට හැකිවේවා !!!විශ්වය හොඳම දේ ලබා දෙන බව සත්‍යයකි .අසීමිත සතුට ලබා ගැනීමට හැකි දහම් පණිවිඩය උතුම් ඔබ තුමා අදත් සුන්දර ලෙස අපට කියා දෙනවා .දෙව් පියාණනි ඔබ තුමාට බොහෝ පින් හා දීර්ඝආයු වේවා !!!!උතුම් ඔබ තුමාටත් ,ආදරණීය සුදු අම්මාටත් ,දෙව් සුව කාර්ය මඩුල්ලටත් නිරෝගීමත් ,ප්‍රීතිමත් ,යහපත් ම දවසක් වේවා !!!
@iranganirathnayaka4746
@iranganirathnayaka4746 3 ай бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ලෝකයම සිටින සියලුම දෙනාගේ ඇස් ඇරේවා කන් ඇසේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ මා මිය යන්නට පෙර ඔබ තුමාව මුන ගැසේවා 😌 තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@profksdperera2117
@profksdperera2117 3 ай бұрын
💚💚💚🙏🙏🙏🌹🌹🌹
@iroshimanel2407
@iroshimanel2407 3 ай бұрын
බොහොම පින් ගුරුපියානණී.නමස්කාර වේවා 🙏 🙏🙏. ලද දෙයින් සතුටු වෙමු. වටිනා හරවත් දේශනයක්..ගුරුපියණන්ටත් සුදු අම්මාටත් නිදුක් නිරෝගි දීර්ගායු සම්පත්තිය ලැබේවා ..ගුරුපියණන්ටත් සුදු අම්මාඇතුලු දෙව් සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤❤❤
@ChamikaDhilshan-o1f
@ChamikaDhilshan-o1f 3 ай бұрын
ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!❤❤ සියලු සත්‍යවයාටම යහපතක්ම වේවා!තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🎉🎉🙏🙏
@akaushalya9719
@akaushalya9719 3 ай бұрын
ඔබතුමා ඇතුලුසියලු කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි දෙවි පිහිටයි තරමක් ප්‍රඤ්ඤාවට පත්වුණා කියලා හිතනවා😊🙏🙏🙏
@ThushariPriyangika-vq1jr
@ThushariPriyangika-vq1jr 3 ай бұрын
නමස්කාර වේවා ! ආදරණීය ගුරු පියාණනි ඔබතුමාට , බෙහෙවින් ම ස්තුතියි! ඔබතුමාගේ කාරුණික භාවයට 🙏🙏🙏 දීර්ඝායු වේවා ! තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! .........🙏🙏🙏
@AnomaKumari-z6f
@AnomaKumari-z6f 2 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනා ට ❤❤❤❤❤
@Kamal-o4h
@Kamal-o4h 3 ай бұрын
🎉🎉🎉 පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දෙල්සේවා කාර්ය මණ්ඩලය සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙයි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@wimaladissanayaka8004
@wimaladissanayaka8004 3 ай бұрын
පිං සිදු වේවා ගුරු පියාණන්ට 🎉 හැ මාදමත් සිත් සුවපත් කර න දේශනා අප වෙත ලබා දෙන වට ..දෙව් සුව දේශයේ සියලු දෙනා ටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි🎉🙏🙏
@chandanihemamala9256
@chandanihemamala9256 3 ай бұрын
ගුරු පියානෙනි අපව සුවපත් කලාටඔබ තුමාට ස්තූතිය 🙏 ආදර පියානෙනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!!🙏🙏🙏🌹🌹🌹🌹🌹❤️
@kusumfernando4229
@kusumfernando4229 3 ай бұрын
ස්තුති වේවා ගුරු පියාණනී යථාර්ථය එයයි සෑහීමකට පත් වීම සිතට සහනයක් තෙරුවන් සරනඉ ගුරු පියාණන් ඇතුළු විශ්ව ශක්තියේ සියලුම දෙනාට විශ්ව ශක්තියට ස්තුති වේවා 🙏
@ramyawasantha6167
@ramyawasantha6167 3 ай бұрын
සමහර ⁣ගැඹුරු දේවල් ඉතා සරලව අපට කියලා දෙන උතුම් පියාණන්ට දීර්ඝායු බෝ වේවා තෙරුවන් සරණ ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙ පිහිටයි 🙏🙏🙏🙏
@shanthisagarika1734
@shanthisagarika1734 3 ай бұрын
දීගායූ වේවා ගුරු පියානෙනි ඒක ඇත්තම ඇත්ත ..ලැබිලා තියෙන දේ තමයි හොදම දේ..හරි සැහැල්ලුයි..එහෙම ජීවත් වෙන එක..විශ්වයේ අපරිමිත බලයට ස්තූතියි..මාව සතුටෙන් මේ දහමත් සමග ලැබිලා තියෙන හැමදේටම...
@aruwani7813
@aruwani7813 3 ай бұрын
ඔබතුමා කියන හැම වචනයක් ම යතාර්ථවාදීයි.... තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
@schoolfashion2749
@schoolfashion2749 3 ай бұрын
තෙරුවන්සරණයි!!! දෙවිපිහිටයි!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ගායු වේවා ගුරුපියණනි!!! 🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 3 ай бұрын
ආයුස බොහෝ වේවා මගේ ආදරනිය ගුරු පියානනි මෑනියනි 🙏🙏💙🪻💙🪻💙🪻🙏🙏බොහෝම ස්තුතියි බොහෝම පින් 🙏🙏ලොව සියලුම දෙනා සුවපත් වේවා 🙏🙏🪻💙🪻💙🪻💙🪻💙🙏🙏මගේ ආදරනිය උතුම් විස්වයට 💙🪻දිවයත්වයට 🪻💙ගුරු පියානන්ට 💙🪻බොහෝම ස්තුතියි 🙏🙏බොහෝම පින් 🙏🙏තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🪻💙🪻💙🪻💙🪻💙🪻💙🪻🙏🙏
@wmsriyaniekanayake9791
@wmsriyaniekanayake9791 3 ай бұрын
'ලැබුණ දේ...හොඳම දේ' ..... ස්තුතියි ගුරුපියාණෙනි. 🙏🙏🙏
@anurakiriella1801
@anurakiriella1801 3 ай бұрын
ගුරු පියානන්ට සූදු අම්මාටසහ දෙව්සුව පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.
@DecikaSamarasinghe
@DecikaSamarasinghe 3 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි සමස්ත විස්වයට නමස්කාර වෙවා දෙව් පියාණනි ස්තුතියි නමස්කාර වේවා මම බලාපොරොත්තු වූ දේ මට ඒ විදියටම ලැබුනා ඒ ඔබ වහන්සේගේ සත් දහමේ අසිර්වාදයේ අනුහසින් විස්ව මාතාව මට ලබා දුන් සතුට සැනසීම සහ ප්‍ර්තිය මගේ කෙන්සි දුව සුවපත් කිරීමෙන් මම වසර ගානක් අදිටන් කල මගේ අප පව්ලේ ඒ සතුට ලබා දුන්නාට ස්තුතියි පියාණනි මෑණියනි ස්වබා දහමේ මෑණියනි සමස්ත විස්වයටත් මගේ ගුරු පියාණන්ටත් මගේ නමස්කාරය
@shanthijayamanna3255
@shanthijayamanna3255 3 ай бұрын
ඉතා වටිනා දේශනාවක් අදත් අහන්න ලබුනා ..ආදරණීය ගුරු පියානන් සුදු අම්මා ඇතුළු කාර්යය මණ්ඩලයට dirgayusha ලැබේවා 🙏🌷❤️🌷🙏🪷❤
@kumududisanayake4683
@kumududisanayake4683 3 ай бұрын
සත්‍යය ම සත්‍යයකි . ස්තුතියි. ඔබතුමාට දීර්ගායුෂ වේවා!! තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් දෙවිසුව පවුලේ සැමටත් 🙏❤️🙏
@indraniliyana3376
@indraniliyana3376 3 ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි මම අපේ දුර පුතාලට හැම වෙලාවෙම කියන්නේ අද කාලේ හොඳ අය හොයන්න බොහොම අමාරුයි ලැබිච්ච කෙනත් එක්ක හොඳින් ජීවත් වෙන්න කියලා
@anushaudayangani4542
@anushaudayangani4542 3 ай бұрын
ස්තූතියි ගුරු පියාණනි මම මේ වැඩසටහන කීපවතාවක්ම බැලුවා ඇත්තටම නිවැරැදි පියාණනි පින්සිදු වේවා මේ කරන මෙහෙවරට ස්තූතියි විශ්ව මාතාවට
@chandanipriyanka9573
@chandanipriyanka9573 3 ай бұрын
🙏 දෙව් පියාණනි ස්තුති ඔබ තුමට මා විශ්වය සම්බන්ධ ගොඩාක් දෙවල් දන්නේ නැ එත් ඔබ තුමාගේ දෙශනා තුලින් හොද දැනිමක් ලබනවා 🙏🙏🙏🙏
@peraraperara639
@peraraperara639 3 ай бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි අද කරන්ට් විසන්ධි උන නිසා බලන්න පරක්කු උනා බොහෝම ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@prabathsanjeewa3036
@prabathsanjeewa3036 3 ай бұрын
⁣ආදරණිය ගුරැපියානන්ට නමස්කාරවෙිවා. තෙරැවන් සරනයි දෙවි පිහිටයි .😅😅😅😅
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 3 ай бұрын
පින්වත් ගුරුපියාණනේ මට මොන දේ මේ ලෝකෙ ලැබුනත් මොන දේ කරත් මට අවශ්‍යම දේ ලැබිලා තියෙනවා ඒත් තමයි ඔබ වහන්සේගේ ශ්‍රද්ධහම පින්වත් ගුරු පියාණන්ට පින්වත් සුදු අම්මාට වාසනාවන්ත දේ සුවදේශයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිගෑරසිරි වේවා සාදු සාදු සාදු
@pubududhananjaya07
@pubududhananjaya07 3 ай бұрын
Low of universe ! ලැබුන දේට කැමති විම හොදම නියමයි ! විශ්වයේ නිතියට ගරු කරමු ! 🌺🙏🙏
@sunilabewardhana1880
@sunilabewardhana1880 3 ай бұрын
දෙව්සුව දේශය ගොඩ නැගී මේ රට බැබලේවා තෙරුවන් සරනයි ගුරු පියානනි
@krishanthakumara1531
@krishanthakumara1531 3 ай бұрын
ආදරෙයි ගුරු පියාණනී .....තෙරුවන්සරණයි දීර්ඝායුවේවා 🙏🙏🙏
@renuka243
@renuka243 3 ай бұрын
තෙරුවන් සරණියි දෙවි පිහිටයි පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 හැමදාම ලබාදෙන දැනුමට බොහොමයක් ස්තුතියි පියානනි ඔබගෙ ආශිර්වාදය සියලු දෙනාටම ලැබෙවා🙏🙏🙏🌷🌻
@IreshaIresha-g6s
@IreshaIresha-g6s 3 ай бұрын
අදත් ඉතාමත් වටිනා දේශනයක් ඉදිරිපත් කල ගුරු පියාණන්ට බොහොම පිං..! ගුරු පියාණන්ටත් සුදු අමිමාටත් දිර්ඝායුෂ ලැබේවා...! තෙරැවන් සරණයි...!
@champikadeepangani1785
@champikadeepangani1785 3 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙව්සුව දේශයේ සැමට .......ගුරුපියානන් ට දීර්ඝයුෂ ලැබේවා සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා..මට ලැබුන හොද ම දේ සත්දහම යි
@anyone3101
@anyone3101 3 ай бұрын
ස්තූතියි ගුරුපියානණි තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@ChandraCha-tk4cx
@ChandraCha-tk4cx 3 ай бұрын
ස්තුතියි දෙවි පියානනි, ඉතාමත්ම වටිනා අර්ථවත් දේශනයක් ඔබතුමාට බොහොම පින්.🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌻🌷ඔබතුමා ඇතුලු සුදු අම්මාටත් දෙවිසුව පවුලේ සියලු දෙනාටත් අනුග්‍රහය දැක් වූ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි
@kusumapiyasena9537
@kusumapiyasena9537 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️ගුරු පියාණනි 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️
@damayanthidammika5438
@damayanthidammika5438 3 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි දෙවි පියානනි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@NirmalaRasanjali
@NirmalaRasanjali 3 ай бұрын
කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලු දෙනාට තෙරුවන් සරණයි! දෙව් පිහිටයි! 🙏 🙏 🙏 🙏 ❤❤❤❤
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН