මෙච්චර ණය ගන්නේ ඇයි ? | Dhananath Fernando

  Рет қаралды 108,704

Advocata Plus

Advocata Plus

Күн бұрын

Пікірлер: 882
@advocataplus
@advocataplus Ай бұрын
Like , comment , Share කරපු හැමෝටම ස්තූතියි 🎉 ඔගොල්ලො ඉල්ලන රජය ආදායම වැඩිකරගන්නෙ කොහොමද වියදම් කපන්නෙ කොහොමද කියන විඩියෝ එකකින් හම්බුවෙමු
@sheshasriwick6644
@sheshasriwick6644 Ай бұрын
ඒවා එයාල කර ගනීවි..පසුගිය උන්ගෙන් ඕව ඇහුවාද????
@chathurangajayanath5225
@chathurangajayanath5225 Ай бұрын
@@sheshasriwick6644 dekke nedda nithara ahanawa.
@hikibiris90
@hikibiris90 Ай бұрын
@@advocataplus නියමයි!👍🏽👍🏽
@R-me5ey
@R-me5ey Ай бұрын
@@advocataplus good one
@SusilAyupala
@SusilAyupala Ай бұрын
Niyama pehedilikirimak jayawewa malimawata jayawewa thanks brother 👍❤️🙏👏✊✝️✝️🏆🏆🏆
@waruniekanayake2227
@waruniekanayake2227 Ай бұрын
බොහොම ස්තුතියි පැහැදිලි කලාට. රජයට මෙයින් ගොඩ එන්න උදව් කරන්න, අපේ දරැවන්ගේ අනාගතය වෙනුවෙන්
@erangafernando7100
@erangafernando7100 Ай бұрын
මිනිස්සු ටික කලක් ඉවසන්න වෙයි.
@rangadayananda
@rangadayananda Ай бұрын
😂😂😂
@advocataplus
@advocataplus Ай бұрын
ගොඩ එන්න රාජ්‍ය වියදම අඩුකල යුතුයි !
@menike233
@menike233 Ай бұрын
@@advocataplus hadisse bayaek neda....????
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
රනිල් රාජපක්ෂල මෙච්චර කල් රාජ්‍ය වියදම් අඩු කරාද 🤣​@@advocataplus
@chandasirihimihunupitiye1425
@chandasirihimihunupitiye1425 Ай бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක් , ස්තූතියි
@sujeewa122000
@sujeewa122000 Ай бұрын
නියමයි දනූ ඔයා තමයි හරිටම ණය කතාව කිව්වේ. මේක නොතේරෙන දේශපාලන ගැත්තන්ට මේකවත් තේරුණා නම් හොඳයි.
@fireheart5004
@fireheart5004 Ай бұрын
ඔය නය ගන්න එක ගැන ප්‍රශ්න තියෙන්නේ පුතානෝ ඇතුළු අසමගි ටෙලිපොන් සෙට් එකට . මොකද උන්ගේ ගේ ගිනි ගන්නවා හැබැයි උන්ට පෙනෙන්නේ විසුවියස් ගිනිකන්ද ගැන . හැබැයි කරුණු පැහැදිලි කිරීම ගැන 🙏 .
@advocataplus
@advocataplus Ай бұрын
ස්තූතිය
@nelkaperera4045
@nelkaperera4045 Ай бұрын
යන්තම් ඇති මෙහෙම එකක්වත් කිව්වා අපව බේරා ගන්න.ඇත්ත නැත්ත වැඩක් නෑ
@dhananathfernando6998
@dhananathfernando6998 Ай бұрын
හොඳ කියපු අයටයි බැනපු අයටයි හැමෝටම ස්තූතියි.. 🙏🙏🙏 සංවාදය තමයි වැදගත්
@IroshaniKumari-yy1kx
@IroshaniKumari-yy1kx Ай бұрын
ඔබ තමයි මේ දිනවල අත්‍යවශ්‍ය වැදගත්ම වටිනා පැහැදිලි කිරීම කලේ ස්තුතයි සහෝදරයා ❤❤❤❤🫡🫡🫡🫡🫡🫡🫡🫡💪💪💪💪💪💪
@RamyaLanka
@RamyaLanka Ай бұрын
විධිමත් විශ්ලේෂණයට බොහොම පින් . මම නම් හිතන්නෙ රටේ ණය ප්‍රශ්නය සම්බන්ධයෙන් පාලකයන්ට වගේම ජනතාවටත් ලොකු වගකීමක් තියනවා රටේ නිශ්පාදනය වර්ධනය කරන්න.
@GamingUniverseDJ22
@GamingUniverseDJ22 Ай бұрын
දැනුවත් කිරිම ඉතා වටී. මිනිසුන්ගේ මොළයට යමක් වටහා දීම ගැන අනගි දේ ශනාවකි.ජය ඔබට❤
@advocataplus
@advocataplus Ай бұрын
ජය❤
@usaloverhardcore
@usaloverhardcore Ай бұрын
Lankawe mole thiyena un na mole thibba un rata ithuru wela inne mola 1/2 un tike ekathu wela hukala handawa next generation eka unge 1/4 mole wada karanne ekai e wage ratala goverment eka business kranne SOEs thiyenne 1/10 k government eke wada karanne
@Sameerachathuranga-p9e
@Sameerachathuranga-p9e Ай бұрын
රුචිර සර්ගෙ වගෙම වැදගත් ඔබගෙ නාලිකාව ❤
@anandanawarathne2827
@anandanawarathne2827 Ай бұрын
ඉතා හොඳ දැනුවත් කිරීමක්. බොහොම ස්තූතියි,ඔබට.
@sssperera
@sssperera Ай бұрын
දැනුවත් වෙවී ඉන්න තමයි දැන් තියෙන්නේ 😂😂 go home 2nd part එක එනකම්
@panapagefernando8055
@panapagefernando8055 Ай бұрын
ඇත්තටම හොද කරුනු සහිත පැහැදිලි කිරීමක්... කොහොම උනත් මේකෙන් ගොඩ එන්න ක්‍රමයක් හොයාගන්නම වෙනවා..... රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම ... අනවශ්‍ය වියදම් කපා හැරීම කල යුතුයි... වගේම... නැවත ණය නොගෙන සිටීමට උපරිම උත්සාහ කල යුතුයි... ඒ වගේම තියෙන දෙය පිරිමසා ගැනීමට උපරිම වෑයම් කල යුතුයි.... මම හිතනවා මේ ආණ්ඩුවෙන් යමක් කරයි කියල... කලින් ආණ්ඩු වගේ නෙමි කියල අනවශ්‍ය වියදම් කපල මේ ලෑස්තිවෙන්නෙ... මහ මැතිවරණය දිනාගන්නකම් විතරක් නම් ... අපි හැමෝම පව්.... ඒත් අපි දුක් විද විද පටි තද කරගෙන ඒ අය සුර සැප විදින්න යන පාරක් යන්න හදනවනම් ඒකත් ලේසි නෑ... ක්‍රියාවට වඩා ආදර්ශය උතුම් කියල ඒක ක්‍රියාවෙන්ම ඒ ගොල්ලො පටිය තදකරගෙන දුක් විදින්න මහජනතාවත් එක්ක එකෙන්ම බැස්සොත්... අනිවා කැමැත්තෙන්ම කට්ටිය ඒකට එකෙන්ම ලෑස්ති වෙයි... ඒත් මං හිතන්නෙ අපිට විදේශ විනිමය හරියට කලමනා කරණය කරොත් මේක එච්චර අමාරු වෙන එකක් නෑ.... ඇත්තටම බැලුවොත් අපේ රට පවුල් ඒකකයකට සමානයි... පවුලේ වියදම් ආදායම් බලල අපි වැඩ කරනවා වගේ තමා ඕකත්... සමහර පවුල් වල හැමෝම වැඩට යන්නෙ අපේ අය රට රස්සාවලට යනවා වගේ ඒවගේම පවුලෙ අය එකතු වෙලා තමන්ගේම බිස්නස් එකකින් පවුල ගොඩදානව... ඒ වගේම තව සමහර පවුල් තියෙනවා හතර අතේ ණය අරන් කකා බිබී තව්තවත් ණය වෙලා ලෝකෙට මුහුණ දෙන්න බැරිව පවුලම සිය දිවි හානි කරගන්නව .. නැත්නම් තාත්ත විසින් සිය පව්ලටම වස පොවල මැරිල යනව.. ඒවගේ කතාවක් තමයි අපිට ඉතුරු... මේ අය හරියට වැඩේ කලොත් හොදයි.... බලමු ඉතින්....
@anurasamarakoon2601
@anurasamarakoon2601 Ай бұрын
ණය කියන්නේ අපරාධයක් නෙවෙයි.. ණය අරගෙන එය පලදායි විදියට යෙදෙව්වොත් ගත්තු ණය ප්‍රමාණය වගේ දහගුණයක් හොයන්න පුළුවන්..
@advocataplus
@advocataplus Ай бұрын
අනිවාර්යෙන්
@KumaraThilak-n1v
@KumaraThilak-n1v Ай бұрын
ඹව් ජපානයත් ණය ගන්නවා
@liveevil2023
@liveevil2023 Ай бұрын
ස්තූතියි ,පැහැදිලි කිරීමට❤
@advocataplus
@advocataplus Ай бұрын
අනිත් වීඩියෝත් බලන්න දැනුවත් වීම වැදගත්
@vimukthimadujith198
@vimukthimadujith198 Ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්.. බොහොම ස්තුතියි ඔබතුමන්ට 🙏 ❤
@Zeomatugama
@Zeomatugama Ай бұрын
බැලුව ඇහුව ඉතා පැහැදිලියි
@advocataplus
@advocataplus Ай бұрын
Share ත් කරමු
@hikibiris90
@hikibiris90 Ай бұрын
නියමයි! සුපිරියටම කියලා දුන්නා. ❤❤ මේ ආදායම වැඩි කරන්නත් රජයට කරන්න පුලුවන් දේවල් ගැනත් පොඩ්ඩක් විස්තරයක් දාන්න පුලුවන්නම්.
@advocataplus
@advocataplus Ай бұрын
රජය කුඩා කලයුතුයි , අනවශ්‍ය බිස්නස් නැවැත්විය යුතුයි , රාජ්‍ය මුල්‍ය විනිවිද හා විනය වැඩිකල යුතුයි , අයෝජන සදහා සුමට සුදුසු පරිසරයක් නීති සම්පාදනය කලයුතුයි ඉතුරු ටික ජනතාව කරලා දේවී
@okandamalshan7964
@okandamalshan7964 Ай бұрын
එහෙම බැලුවොත් Sri lankan Airline කියන්නෙම පිලිකාවක් වගේ. ඇයි තාම රජය ඒක කර තියන් යන්නෙ.පොඩි පැහැදිලි කිරීමක් දෙන්න..ස්තූතියි
@hikibiris90
@hikibiris90 Ай бұрын
@@advocataplus අනිවාර්යයෙන් ❤️❤️ ස්තූතියි!!
@DammikaBandara-c9d
@DammikaBandara-c9d Ай бұрын
මේ මොකද මේ වෙනද ජෙප්පෝ න් ට කුණුහරපෙන් බනින රනිල් sir ගේ fan අද නිකන් calm comment ekak dala 😂. උබලට අපි ත් කැමති නැ කුණුහරප කියන්න බන් උබලත් මිනිස්සු අපිත් මිනිස්සු හැබැයි උබලා රට කාපු නාකි බල්ලන්ගේ පැත්ත ගද්දි අපිට පොන්නය වගේ එව්වා බලගෙන ඉන්න බැ... උබලා අනුර ගේ පුංචි අම්මා ලපය ට ඇද කරනවා අද ඔය වගේ lapyak උබට තිබ්බ නම් 😂.. Mn හිතනවා උබලා වෙනස් වෙලා කියලා mn කියන්නේ නැ අන්ද ජෙප්පෙක් වෙන්න කියලා උබ අනුර ට ආණ්ඩුව ට කුණුහරප න් බැන්නත් කමක් නැ හැබැයි බොරුවට රට එදා මෙදා තුර විනාස කරන්න අත දීපු එවුන් ට කඩේ යන්න එපා බන්.. අපිත් අනුර මොකක් හරි වැරද්දක් කරොත් උටත් arinw තමයි වහල්ලු නෙවෙයි 😂.. මේකට කෙලවුනොත් උබලාටයි අපිට යි ඉන්න රටක්‌ නැති වෙන්නේ නැතුව අනුර ට වත් රනිල් ට වත් නෙවෙයි... මට මතකයි මචන් උබ රටට කෙලවෙනකන් බලන් හිටපු ඔය acc එකෙන් comment දැම්ම පොරක් කියලා... දැන්වත් plz අර colmbo වල කුරුදු වත්තේ ලමයි වගේ රනිල් වෙනුවෙන් බොරු ගුණ වයන්න ත එපා හෝ හෝ දැන් බනින්න එපා 😂 අනුර වෙනුවෙන් වත් ගුණ වයන්න එපා! උබට mn කියන ඒක තේරෙනව කියලා mn හිතනවා කොමත් රනිල් fans ලා ට පොඩි iq එකෙක් තියෙන්නේ හෝ හෝ හෝ... 😂 ජෙප්පං ට ලොකු iq එකක් කියලා මන් කියන්න හදන්නේ නැ එකෙත් ඉන්න ව මැටි හරක් 😂.. අනික් කට්ට්ය ට නෙවෙයි mn මෙ තඩි aiiyawa දන්න නිසා comment ekak damme XD
@rehansayaf6254
@rehansayaf6254 Ай бұрын
රජයේ වියදම් කුඩා කලාම ලැබෙන ආදායම වැඩිවෙනවා වියදම් අඩු හින්දා., රජයේ වියදම් වැඩියි නම් ලැබෙන ආදායමට වඩා, එතකොට ටැක්ස් දාලා තමා වියදම කවර් කරන්න වෙන්නේ., එතකොට ටැලි වෙනවා., එතකොට ‍රජයට වැඩිපුර අදායමක් එන්න ඕනේ නම් තව ටැක්ස් දාන්න වෙනවා., එහෙමත් නැත්තම් තියෙන වියදම සම්පූර්ණයෙන්ම අඩු කරන්න වෙනවා.,
@mathhub4532
@mathhub4532 Ай бұрын
ඔබට ගණනක් ඉගැන්වූ මම කොතරම් භාග්‍යවන්තද? ඉතා හොඳ පැහැදිලි කිරීමක් මම ඔබගෙන් ඉගෙන ගත්තා. පුතා ගැන ආඩම්බරයි.
@indi15
@indi15 21 күн бұрын
බොහොම ස්තුතියි
@tharakatharanga5294
@tharakatharanga5294 Ай бұрын
ගොඩක් හොද දැනුවත් කිරීමක්...ස්තුතියි ඔබට....
@shanakadevinda632
@shanakadevinda632 Ай бұрын
දැනුවත් කරාට ස්තූතියි.
@sunethrak.a.9079
@sunethrak.a.9079 Ай бұрын
බුදු saranai ඔබ THUMATA 🙏🙏🙏
@sachithm2012
@sachithm2012 Ай бұрын
මුලින්ම ගත්ත ණය වලින් අව්දිමත් ආයෝජන හා හොරාකෑමෙි චක්‍රය දිාගින් දිගටම ක්‍රියාත්මක වීිම තමයි.මේ තරමි ණය උගුලක හිරවෙන්න හේතුව.ඉතිං දැන් මොකද කරන්නෙ.දැනුත් ණය ගන්න වෙනවා.නමුත් ඒ ණය අත්‍යවශය ආයෝජන වලට යොදවල හොරාකන්නේ නැතුව ඒව විදිමත් විදියට වියදමි කරන එක නේද.මෙි චක්‍රයේම ටික කාලයක් යන්න වෙනව යමි තත්වෙකට එනකමි.එතනින් පස්සෙ අදාල අයෝජන වලින් විදේශ විනිමය ලැබෙන කොට ණය ගැනීිම ක්‍රමිකව අඩු කරගෙන යන්න පුලුවන්.නැතුව වෙන ක්‍රමයක් නෑ.ඒක තේරැමිිඅරගෙන තමයි මිනිස්සු ඦන්දෙ දුන්නෙ.
@R-me5ey
@R-me5ey Ай бұрын
Very good comment. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thilanchathuranga3276
@thilanchathuranga3276 Ай бұрын
මෝඩ මූසලයෝ. හරියට වීඩියෝ එක බලපං. 70% යන්නේ කලින් ණය වල පොලිය ගෙවන්න. හොරා කාපු ලබ්බක් නෑ. උබලා රැවටුනා
@krishaniseneviratne9242
@krishaniseneviratne9242 Ай бұрын
You are extremely correct.💯
@prb.g
@prb.g Ай бұрын
harakta kochchra kiwwath terenne ne..mechchra kal nayata aran party daapu ekaneh kre. sajiyagei ranilagei kukko hithan inne un maara widiyt debt manage kra kiyl..e unaata aththa unui maynai okkoma kre naya aran political campaign..😂
@advocataplus
@advocataplus Ай бұрын
මූලික කාරණය සෘජු හොරකමට වඩා රාජ්‍ය වියදම ඒක ඇතුලෙන් තමා මහා පරාමාන වංචා කරන්නෙ ඒවා එකපාරකට වෙන ඒවා නෙමේ දිගුකාලයක් එකදිගට වෙන ඒවා
@IroshaniKumari-yy1kx
@IroshaniKumari-yy1kx Ай бұрын
වටිනා කතාවක්❤❤❤❤
@sithiwilisamajaya
@sithiwilisamajaya Ай бұрын
පරණ ගත්තු රුපියල් අනිවාර්යයෙන් ගෙවන්න ඕනා ආර්ථික වාහනය එක පාරටම තිරිංග ක්‍රියාත්මක කළොත් වාහනය පෙරළෙනවා එම නිසා පරණ ආණ්ඩු ගත් ණය සහ පොලී ගෙවන ගමන් අලුතෙන් ව්‍යවසායකයන් දෙගුණයක් ඇති කළ යුතුයි ජනතාව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ය ඇති කළ යුතුයි මේ සඳහා නව රජයට අවුරුදු දෙකකවත් කාලයක් අවශ්‍ය වේ එවිට රජයේ ආදායම දෙගුණවේ රජයේ බදු ආදායම සීග්‍රයෙන් වැඩිවේ දකුණු කොරියාව වියට්නාමය වැනි රටවල පැය දොළහක් පහළොවක් අතර කාලයක් ජනතාව වැඩකරයි ලංකාවේ පැය අටට සීමා වී ඇත තවද ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ඉතා අකාර්යක්ෂම සේවාවක් වේ එක ගමක සේවයට නිලධාරීන් අට දෙනෙක් ඇත රාජ්‍ය සේවය න් රටට බරක් වී ඇත
@SupunJayawardhana
@SupunJayawardhana Ай бұрын
මෙච්චර වියදම් තියෙද්දිත් මැති ඇමතිලා කොච්චර සැප විඳිනවද , උන්ගෙ සැප කපා ගන් නෑ , අපේ බදු වැඩි කරනවා එහෙම තමයි අය වැය පරතරේ පියවන්නෙ 😢😢😢😢😢😢😢
@disanayaka4048
@disanayaka4048 Ай бұрын
මේක නොතේරෙන එව්වන් කොච්චර ඉන්න වද 😂ඔබ තුමාගේ පැහැදිලි කිරීමට ඉස්තුතියි ❤❤❤මාලිමාවට ජය වේවා ❤❤❤
@nadeeka30
@nadeeka30 Ай бұрын
ඕක වැඩියෙන්ම නොතේරුනේ මාලිමාවේ අයට තමයි , දැංතමයි එයාලත් තේරුම් අරං ඉන්නේ😂
@susenee2935
@susenee2935 Ай бұрын
නොතේරිච්ච අය තමයි හොරුන්ගෙන් අරං ණය ගෙවන්න පුළුවන් කියල වේදිකාවල කිවුවම ඒක විශ්වාස කරල මාලිමාවට චන්දය දුන්නෙ , අර කරගෙන ආපු වැඩ පිළිවෙල හෙමින් වැඩියි කියල. දැන් ඒ පිළිවෙලම කරගෙන යනව උගන්ඩාවෙ තියෙන්නෙ ඒ ගොල්ලන්ගෙම සල්ලි බව පිළි අරං .අනික් හොරකම් කියපුවටත් ඒ සෙතේ තමයි. තේරෙන්න ටිකක් කල් යයි .එතකං ඔය රට ඇතුලෙ වාහන සංදර්ශන,මංදිර ජන සංතක කරන ගමන් වෙනත් චන්ද ඉලක්ක කරගත් සිල්ලර වැඩ ටිකක් කරයි .ඒකත් දිනා ගත්තම තමයි ඉතිරි සංදර්ශන බලන්න පුළුවන් වෙන්නෙ .එතකොට පමා වැඩියි .
@Ushaniperera123
@Ushaniperera123 Ай бұрын
@@nadeeka30api kalinma theum gaththa nisa thama kiwwe mechchara kalayak pisso wage naya ganna epa , naya kalamanakaranaya karanna , widadam adu karanna kiyala , ranilgei , sajithgei eun coma wela indala dan dagaluwata
@rangadayananda
@rangadayananda Ай бұрын
😂😂😂
@prb.g
@prb.g Ай бұрын
​@@Ushaniperera123harakta kochchra kiwwath terenne ne..mechchra kal nayata aran party daapu ekaneh kre. sajiyagei ranilagei kukko hithan inne un maara widiyt debt manage kra kiyl..e unaata aththa unui maynai okkoma kre naya aran political campaign..😂
@SunethHerath-v7h
@SunethHerath-v7h Ай бұрын
පැහැදිලි කිරිමට ස්තුතියි සහොදරයා
@thilanperamuna2302
@thilanperamuna2302 Ай бұрын
Crystal clear explanation.💯😇
@advocataplus
@advocataplus Ай бұрын
Glad you liked it
@gsrgs5640
@gsrgs5640 Ай бұрын
විශාල ලෙස ණය ගැනීමේ ආරම්භය සිදුවන්නේ 1977න් පසු JR ගේ පාලන කාලයේ සිට.
@a.s.paluthge3987
@a.s.paluthge3987 Ай бұрын
කදිම පැහැදිලි කිරීමක් . 👌
@prabathnishanthaedirisingh1358
@prabathnishanthaedirisingh1358 Ай бұрын
Thanks for your valuable presentation.
@advocataplus
@advocataplus Ай бұрын
Glad it was helpful!❤
@prajath100
@prajath100 Ай бұрын
පසු ගිය රජයන් සහ හොර දේශපාලුවන් විසින් කල අති ව්ශාල අනවශ්‍ය වියදම් දැන් බොහෝ දුරට අඩුකරමින් හෝ සමහර වියදම් සම්පූර්නයෙන්ම ‍රටට අවශය විදියට සිදුවෙමින් පවතිනව. මේ රට විනාශ කල පර හැත්තට නම් කීයටවත් නැවැත බලයට එන්න ඉඩ දෙන්න හොද නැ.
@rangasw6
@rangasw6 Ай бұрын
තනියම ද..?
@ravee7891
@ravee7891 Ай бұрын
මගුල තමයි ඉතිං.. 😂😂😂
@gayangaamarasekara9911
@gayangaamarasekara9911 Ай бұрын
😂😂😂 ammo me wage gon harak
@upalihettiarachchi8135
@upalihettiarachchi8135 Ай бұрын
පැහැදිලි කිරීම හරිම වටිනවා. ඒත් තව කරුණු බලපෑම පිලිබදව ඔබේ ස්ථාවරය පැහැදිලි කරන්න පුලුවන්නම් හොදයි. 1. ගෝඨාභය විසින් බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා 2020 හා 2021 වර්ෂවල ට්‍රිලියන එකක් පමණ අතිරේක ණය ගැනීම නිසා සිදුවී ඇති බලපෑම 2 භාණ්ඩ හා සේවා අපනයනය (සංක්‍රාම ඇතුලුව) 2015 - 2019 කාලසීමාවතුල වර්ධනය නොවීමේ බලපෑම 3. 2015 - 2019 කාලසීමාවතුල ණය ශ්‍රේණිගත කිරීම් ක්‍රමානුකූලව පහලයෑම හේතුවෙන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර පොලී අනුපාත ක්‍රමානුකූලව ඉහලයෑමෙන් සිදුවූ බලපෑම
@UpekaWelgama
@UpekaWelgama Ай бұрын
ආර්ථික විද්‍යව o/L අනිවාර්ය කරන්ද ඕනෙ..
@tharakasathruwan6982
@tharakasathruwan6982 Ай бұрын
Excellent explaination...
@CoolLanka-hc4xe
@CoolLanka-hc4xe Ай бұрын
Godak hoda පැහැදිලිව කිරීමක් malli දැන්වත් uduburalana ballanta threnna oni budusaranai දැනුවත් karata godak pin ❤❤
@nsbalasuriya
@nsbalasuriya Ай бұрын
කතාවට යම්තාක් එකඟයි. රාජ්‍ය ව්‍යාපාර විකුණනවා ඇරෙන්න, ඒවයෙන් ලාභයක් උපයල ණය ගෙවන්න දායකත්වයක් දෙනවා කියන Option එක හිතෙන්නෙම නැද්ද? 😊
@jeewanudawewa5318
@jeewanudawewa5318 Ай бұрын
ඒක වෙන්නැ කවදාවත්
@muhammedrimzan8715
@muhammedrimzan8715 Ай бұрын
Advocata පුළුවන් නම් රජයේ ආදායම් මොනවද? සහ වියදම් මොනවද? රජයට එන ආදායම් වලට තියෙන වියදම් මොනවද? පොලිසියේ ලියන දඩ කොළවල ආදායම ඒවා වියදම් වන ආකාරය, Parking collection වලින් නගර සභාවට එන ආදායම ඒවා වියදම් වන ආකාරය, Idinty and driving license,pasport වලින් එන ආදායම ඒවා වියදම් වන ආකාරය, Public toilet වල collection වලින් එන ආදායම වියදම් වන ආකාරය, Birth certificate, License revenue වලින් එන ආදායම ඒවා වියදම් වන ආකාරය, PHI ගහන දඩ කොළවල ආදායම ඒවා වියදම් වන ආකාරය,තව මගහැරුනු දේවල් එක්ක එන ආදායම ඒවා වියදම් වන ආකාරය ගැන video oni
@advocataplus
@advocataplus Ай бұрын
ඉදිරියට අනිවාර්යෙන් දාන්නම් data එක්ක
@lilanthdefonseka9389
@lilanthdefonseka9389 Ай бұрын
Perfect explanation 😊
@advocataplus
@advocataplus Ай бұрын
Glad it was helpful!❤
@R-me5ey
@R-me5ey Ай бұрын
මේ තරම් ණය අරගෙන මොකක්ද කාලේ. අවිධිමත් සංවර්ධනය/dooshanaya/නාස්තිය/ හොරකම/ වංචාව. ණය අරගෙන කාල ව්‍යාපෘති patta අසාර්ථකයි. උදාහරණයක් නෙළුම් කුළුණ/ හම්බන්තොට ගුවන් තොට. . මෙහෙම ගෙදරක් පාලනය කරන්නේද නැත. ණය ගන්නේ ඉතාම වැදගත් දේට. එනම් දියුණුව සඳහා. කිසිම කලමනාකරනයk නැති palakayo නිසා.😢😢😢😢😢😢😢😢😢😢 Dan දුක්‌ ගැහැට විඳිමින් රට වෙනුවෙන් කැප වී රෑට ගොඩ නඟමු. පාලකයන් ආදර්ශයක් මුලින්ම දීය යුතුයි. ❤
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 Ай бұрын
ආර්ථික ඔස්තාර්ලට හරිම අමාරුයි දැන්. රට කාල කාල දැන් වෙන කෙනෙකුට පාලනය ගියාට දුකේ.
@italy.france.germany855
@italy.france.germany855 Ай бұрын
Renna tiyana puke දෙන්න epa 😂😂😂😂yakoo
@kwkw7563
@kwkw7563 Ай бұрын
අමාරැනම් මොකටද පැන පැන රටකරන්න ඉල්ලන්නේ අමාරැනම් අයින්වෙලා පුලුවන් කෙනෙකුට කරගන්න අයින්වෙලා ඉන්න ඔන
@hasiWills1021
@hasiWills1021 Ай бұрын
Ee kaale jeppo hitiyeth ehemai
@sujeevadealwis5513
@sujeevadealwis5513 Ай бұрын
@@hasiWills1021Ethakota jeppoda me naya gaththe? Nayai, politayi gevanne naya gaththa nisane. Kauda naya gaththe, mokatada naya gaththe? Kauda gaththa naya naasthi kale? Jeppoda?
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Ай бұрын
​@@kwkw7563🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄
@rajeewapriyankara3636
@rajeewapriyankara3636 Ай бұрын
දේශපාලන බත් බැලයොන්ට මේක බලලවත් හැදුනොත් හොදයි. දැන්වත් තේරුම් අරගෙන පක්ෂ වලට ගැති වෙලා ඉන්නේ නැතුව තේරුම් අරගෙන වැඩ කරන්න ඕනා කියලා. රට හදන්න ඕනනම් දේශපාලකයෝ වගේම මිනිස්සුන්ටත් වගකීමක් තියෙනවා. නිකන් ඉදගෙන කන එක නවත්වලා වැඩ කරපල්ලා. දැන් රජයේ වියදම් අඩුවෙයි කියලා හිතනවා ඒත් රජයේ ඉන්න නිකම් පඩි ගන්න අයට දෙයක් කරන්න ඕනා. හරි දේවල් මිනිස්සුන්ට දීලා මේ රට ගොඩගන්න මිනිස්සු එකතු වෙන්න ඕනා.
@vincent40lk2000
@vincent40lk2000 Ай бұрын
Very nice explanation, excellent, fantastic, fabulous
@advocataplus
@advocataplus Ай бұрын
Thanks a lot please share ❤
@nilanthafernando5283
@nilanthafernando5283 Ай бұрын
ඉතාමත් අගනා දැනුවත් කිරීමක්
@hiranthe5723
@hiranthe5723 Ай бұрын
බොහොම ලක්ෂනට පැහැදිලි කෙරුවා . ගොඩක් ස්තුතිය් . බදු නොගෙව්වා companies වලින් හිඟ බදු සමග පොලියකුත් අය කරගන්න බැරිද ?
@tinta8500
@tinta8500 Ай бұрын
තණකොළ කන උන්ට දැන් තන කොලකන ගමන් මෙක බලන්න පුලුවන් 😂😂😂
@kanti7069
@kanti7069 Ай бұрын
Bohoma sthuti puthe oyage pehedele kerema godak watenawa theruwan saranai
@jayontube
@jayontube Ай бұрын
පැහැදිලි කලාට ස්තුතියි
@bridgeequipmentvideosbypiy6423
@bridgeequipmentvideosbypiy6423 Ай бұрын
Your videos are really good. Very informative. Keep doing
@advocataplus
@advocataplus Ай бұрын
Thank you so much 🙂
@mohamedazwer7553
@mohamedazwer7553 Ай бұрын
Excellent explanation ❤
@JudeNishantha-z1l
@JudeNishantha-z1l Ай бұрын
I help people to build businesses all around the globe and i am proud Sri Lankan. Well explained. Ezpecting more explanation video's in this sence. And i alos belive that the current government had taken all the correct measures so far.
@shawe1010
@shawe1010 Ай бұрын
Harsha is a an accomplice .a stooge , IMF , WORLD Bank's henchman !
@mohomedrimzan7958
@mohomedrimzan7958 Ай бұрын
Super explanation!
@advocataplus
@advocataplus Ай бұрын
Glad you liked it❤
@sevinfurly2
@sevinfurly2 Ай бұрын
හොරා කෑවේ කොමිස් විදියට පිට රටින් ගත්ත ණය වලින් කරපු ප්‍රොජෙක්ට් වලින්
@nirmalaranasinghe1169
@nirmalaranasinghe1169 Ай бұрын
Important explanation. Thank u sir 👍
@shawe1010
@shawe1010 Ай бұрын
Harsha is a an accomplice .a stooge , IMF , WORLD Bank's henchman !
@sltravelvlog274
@sltravelvlog274 Ай бұрын
Thanks 🙏 Mr.
@bunan100
@bunan100 Ай бұрын
කාලීන පැහැදිලි කිරීමක්... ස්තුතියි!
@slmsanas9113
@slmsanas9113 Ай бұрын
නියමයි දනා අයියා ❤
@MahindaBasnayaka
@MahindaBasnayaka Ай бұрын
හොරා කාපු නය ගෙවන්න නය ගන්නේ...කාපු උන් අහන්නේ ❤
@s.p.tharuka4371
@s.p.tharuka4371 Ай бұрын
Meka hodin balapn buruwek nowi kalin andu walath naya aran hora kala newei yakoo unuth naya gewala
@maiyaz
@maiyaz Ай бұрын
Hora kapuwa allanawa kiwwane bale dila tiyenne 😂
@sachiya12adhi
@sachiya12adhi Ай бұрын
@@s.p.tharuka4371 un naya aran kere gewanawa kiyala hora kapu eka, moda wahalo
@sachiya12adhi
@sachiya12adhi Ай бұрын
@@maiyaz news balapn, danatamth allna gaman inne, parliment eke bale gaththama balapn
@sachiya12adhi
@sachiya12adhi Ай бұрын
@@maiyaz uba balee dunnd?
@shamabeyratne7329
@shamabeyratne7329 Ай бұрын
Good analysis for general public
@superkolla178
@superkolla178 Ай бұрын
Great Explanation. Thank you
@NihalFernando-h4i
@NihalFernando-h4i Ай бұрын
නියමයී සහෝදරයා ❤❤❤❤ හොද දැනුවත් කිරීමක්❤
@chathurangasenevirathna6496
@chathurangasenevirathna6496 Ай бұрын
ස්තුතිය ❤
@neelaratnaike7062
@neelaratnaike7062 Ай бұрын
Excellent explanation
@MadukaJayalath
@MadukaJayalath Ай бұрын
නියම පැහැදිලි කිරීමක් දවසකට කෝටි 5ක රාජ්‍ය වියදම අනිවර්‍යයෙන්ම අඩු කරගන්න වෙනවා
@usaloverhardcore
@usaloverhardcore Ай бұрын
Soes wikunanna bala karahan ubala anduwata nathnm kela wela loken athu gawilama ynawa oya kalakanni horu minissu inna ratawal government ekata business karana deela balan inna napunsakayo inna ratawal
@ushanipalihawadana8015
@ushanipalihawadana8015 Ай бұрын
රාජ්‍ය ආදායම 50% වැඩිවෙලා කියල දාල තිබුන
@advocataplus
@advocataplus Ай бұрын
අනිවාර්යයෙන් ඒ වගේම රාජ්‍ය සේවාව විදිමත් හා කාර්යක්ශම කල යුතුයි
@MistyPs-c5t
@MistyPs-c5t Ай бұрын
niyamai Therum kala❤❤❤❤thank you❤❤❤❤❤❤❤❤❤
@NorthRidgeSolarNZ
@NorthRidgeSolarNZ Ай бұрын
70% ක් රජයේ සේවකයෝ අවශ්‍ය නැත. ඔව්න් වැඩ කරන ජනතාවගේ මහන්සියෙන් පින් පඩි ගන්නවා. රටට අවශ්‍ය ශ්‍රමය ඔහේ නාස්ති වෙනවා. සක්කරයා ආවත් මුන් ඉන්නකම් ගොඩ දණ්ඩ බෑ. CTB එකේ එක බස් එකට සේවකයෝ 22යි.
@advocataplus
@advocataplus Ай бұрын
රාජ්‍ය වියදම් අඩු කල යුතුමයි
@Dilan_Chathuranga
@Dilan_Chathuranga Ай бұрын
ඒකට වග කියම්න ඕනෙ කලින් ආණ්ඩු
@shanthagamage128
@shanthagamage128 Ай бұрын
දේශපාලකයන්ට කඩේ යන අයට රැකියා ලබාදීම තුලින් තමයි රජයේ සේවකයන් මේ තරම් වැඩිවෙන්නේ.
@NorthRidgeSolarNZ
@NorthRidgeSolarNZ Ай бұрын
@@shanthagamage128 උදගොෂණ කරලා බලෙන් රැකියා ගත්හු උන්. කොන්ද පණ නැති ආණ්ඩු. උදගොෂණ මෙහවලා රට විනාස කරපු උන්. උක්කොම වග කිව යුතයි. .
@madhawapriyashantha3722
@madhawapriyashantha3722 27 күн бұрын
@@Dilan_Chathuranga ahh ehenam kamak na neda
@mohankanthiraj268
@mohankanthiraj268 Ай бұрын
Thank you. 👍
@planetceylon1282
@planetceylon1282 Ай бұрын
භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැදුම්කර කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා video එකක් දන්නකෝ
@tiraninuka5661
@tiraninuka5661 Ай бұрын
Clear explanation
@advocataplus
@advocataplus Ай бұрын
Keep watching and share
@chanithmalinda8584
@chanithmalinda8584 Ай бұрын
හොදම පැහැදිලි කිරීමක්😊
@amilaudeekshana
@amilaudeekshana Ай бұрын
Awesome clear reading 👍
@nandapathirana8760
@nandapathirana8760 Ай бұрын
Thanks .
@ravindraoss7063
@ravindraoss7063 Ай бұрын
Great explanation 👍💯. But some 🐂🐂🐂 don't know about this.
@KamalatissaDeSilva
@KamalatissaDeSilva Ай бұрын
Thanks Dananath. Good illustration ❤.
@ravin.mdshnk
@ravin.mdshnk Ай бұрын
Well explained ❤
@sujeewanidavid2437
@sujeewanidavid2437 Ай бұрын
Good explanation 🎉🎉🎉
@epictetus-nicopolis
@epictetus-nicopolis Ай бұрын
ස්තුති දනා ❤
@advocataplus
@advocataplus Ай бұрын
@thusharagamage9090
@thusharagamage9090 Ай бұрын
Very very valuable
@sanjeewaranawka2072
@sanjeewaranawka2072 Ай бұрын
ආචාරිය හර්ෂ සිල්වා ට මේක පහැදිලි කරලා දෙන්න
@SupunJayawardhana
@SupunJayawardhana Ай бұрын
ඌ නම් හෙනම ගොබිලෙක් උනා.. 😂😂😂 පව් .. 😂😂 එහෙන් ඇතුලෙන් කපනවා ඌට... ඒව අස්සෙ පාර්ලිමේන්තු තේරෙයිද නැද්ද කියල අවුල .. ඒව එක්ක පොරට ට්‍රැක පැනල තියෙන්නෙ 😂😂😂😂😂
@mgpc4733
@mgpc4733 Ай бұрын
හර්ෂට උක දිපන් අශුචි බුදින බොන්ගල් සජියගේ අපතයෝ
@mgpc4733
@mgpc4733 Ай бұрын
හර්ෂ සුනකයා ගේ න් අහපත් වෝක්ස් ව ග න් කාර් කෝ කියලා ඌත් පාහර උගතෙක් අර නාකි රිලවා වගේ
@bandusena8046
@bandusena8046 Ай бұрын
හර්ෂ උන්නැහේ අපිට වොක්ස්වැගන් දෙනවා කියලා දැන් සජින් එක්ක සුපිරිම කාර්වලින් යන්න දගලනවා. ඒ වුණාට මාලිමාව නිසා කෙලවෙලා.
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk Ай бұрын
ඒකා දන්නවා දැනගෙන මාලිමාවට මඩ ගහනවා කුහකයා
@jayanthawickramanayake1683
@jayanthawickramanayake1683 Ай бұрын
Excellent speech ❤
@diwinesband
@diwinesband Ай бұрын
superb explanation in black and white dhana 👏👏
@wonderwhizkid
@wonderwhizkid Ай бұрын
කලින් ගත්තු ණය ගෙවන්න ආයෙත් ණය ගන්න වෙන හේතුව, මුලින්ම හෝ මුල් කාල වල ගත්තු ණය හරියට ආයෝජනය නොකළ නිසා. මුලින්ම ගත්තු ණය හරියට ආයෝජනය කළා නම් ඒ ණය වලින් කල ආයෝජන වලින් උපයපු අදායමෙන් ම ඒ ණය ගෙවන්න ක්‍රමයක් හදපු නැති නිසා. ඒ කියන්නේ ඒ ණය හරියට ආයෝජන නොකළ නිසා හෝ ඒ ණය හොරා කාපු නිසා. සරලයි.
@dulachandrasekaran8555
@dulachandrasekaran8555 Ай бұрын
Lightning setup එක සුපිරි🤩
@mutthiyakishorekumar9953
@mutthiyakishorekumar9953 Ай бұрын
Great explanation ....
@kg94837
@kg94837 Ай бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. ඔබතුමාට පුළුවන් කමක් තියෙනවානම් ආචාර්ය හර්ෂ ද සිල්වාට මේවා පැහැදිලි කර දෙන්න. එතුමාට කිසිම දැනුමක් නැහැ කියලා පේනවා කියන කතා දිහා බැලුවාම. අපිට මේ විෂයය ගැන අවබෝධයක් නැතත් යම් වැටහීමක් තිබුනා. එතුමාට ඒකවත් නැහැ වගේ පේන්නේ.
@asokajayasooriya7354
@asokajayasooriya7354 Ай бұрын
ස්තූතියි ඔබට ❤
@maheshchathuranga8756
@maheshchathuranga8756 Ай бұрын
Thank you .
@harshdemel2089
@harshdemel2089 Ай бұрын
Super explained...❤❤❤❤
@damindagalagedara698
@damindagalagedara698 Ай бұрын
Thanks.
@BusinessOperations-gj7ql
@BusinessOperations-gj7ql Ай бұрын
Excellent explanation ❤
@amalipridarshani9340
@amalipridarshani9340 Ай бұрын
මම මේක බලද්දි පාන්දර 2am😂 ❤❤❤❤
@GamingBada-t5k
@GamingBada-t5k Ай бұрын
Mamath😂😊
@thusharathilakarathna7229
@thusharathilakarathna7229 Ай бұрын
මම පාන්දර 4.22 බලන්නෙ
@steel456
@steel456 Ай бұрын
මටත් ගත්ත ණය මතක්වුනාම නින්දයන්නෑ කීපසැරයක් වතුර බොනව චු කරනව දුකට FarCry විතරයි
@advocataplus
@advocataplus Ай бұрын
තනියම බලන්න එපා share ත් කරන්න ❤
@DaneshSilva
@DaneshSilva Ай бұрын
Superb ❤❤❤.. please make enhance your knowledge through every community… take them from out of box…Sri lankan people suffering with lack of knowledge… please be a leader to direct this Nation ❤ 🙏..
@ThushariNilmini-i6g
@ThushariNilmini-i6g Ай бұрын
Hari lassana kathawak tharum karata sthuthi malli penawaneb kalin palakayo ubala gaththa naya gewanna naya ganne me thiri sannu naya aran sapa aran dan hoyanawa naya ganne ai kiyala ahanawa me kiyanne wachcha de hodata hithata ganna maha jana thawani
@sarathvijesinha6567
@sarathvijesinha6567 Ай бұрын
හොද පැහැදිලි කිරිමක් තැන්ක්ස්
@MalithNiroshan-fz6pn
@MalithNiroshan-fz6pn Ай бұрын
Very clear explanation
@samanwaduge67
@samanwaduge67 Ай бұрын
"හොඳ වටිනා පැහැදිළි කිරීමක් ඔබතුමා කරන්නෙ..."
@sltravelvlog274
@sltravelvlog274 Ай бұрын
Thanks 🙏 brother
@ravindravithanage9316
@ravindravithanage9316 Ай бұрын
Good explanation
@ajithsanthaganegama
@ajithsanthaganegama Ай бұрын
JAYAWEWA , APITA ATHTHATAMA HODATA THERUNA
@chandrawathierathnayake8000
@chandrawathierathnayake8000 Ай бұрын
Very well explanation ❤
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 9 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
යකඩ සුදාත් මාට්ටුලු නේද
24:42
Bharatha Thennakoon
Рет қаралды 48 М.
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН