Dhyan Hewage - Me Hitha Na Palu (මේ හිත නෑ පාළු) | Yuki Navaratne | Samith Gomes

  Рет қаралды 4,944,279

DHYAN HEWAGE

DHYAN HEWAGE

2 жыл бұрын

#dhyanhewage #yukinavaratne #samithgomes #mrecentertainment
Download/ Stream: music.mrecentertainment.com/hw9C
-- Me Hitha Na Palu (මේ හිත නෑ පාළු) --
Vocals: Dhyan Hewage
Melody: Yuki Navaratne
Lyrics: Samith Gomes
Music Composed & Produced: Yuki Navaratne
Mixed and Mastered: Yuki Navaratne
Recording Engineer: Thilina Boralessa @ Amusync Studios
Album Art: Mahiru Senarathne
Animated Video: Kishara Buddika @ KISHA Creations
Label: MREC ENTERTAINMENT - SRI LANKA
-- Special Thanks --
Mahiru Senarathne
Ravi J
Bimsara Dissanayake
Ransi Karunaratne
Rashan Balasooriya
Mudriq Ahmed
Oshadha Rajapakse
MREC Family
Our Parents & All our friends
-- Lyrics --
එක මල් දවසක් මේ
නෙක මල් දවසක් හීනේ
මේක හිරු දහසක් පෑයු රෑ මේ
අමතකයි සන්තාපේ
පවසටයි ගී කීවේ
නුඹටම වෙන් වූ මුලු රෑ මේ
දැතේ වෙලී මාගේ
ඉබේම ඈතට යන්නයි මේ
මේ ටික ⁣කාලේ ඉන්න මා හා
නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු//
මගේ හිත මත සොයා ඉඩ දැන්
අසුන අරන් ඉඳගන්න
සිපගන්න ඒ සියුම් මුවින්
අල්ලගන්න තදින් මගේ අතින්
අපි ලංවෙන්න ඇති
අහන්න එපා දේවල් කියා ගන්න බැරි
නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි
රහසේ වූ දුක් සැනසූ කුමරී
මගේ හිතේ ඉඩ දැන්
නුඹේ අතින් හැඩවෙන සිතුවමකි
නුඹ එහි තියා මං
තනියම සරසන මිරිඟුවකි
යමු හෙමින් හොයා තැන්
විනිවිද යමු ඈත තරු අතරින්
නුඹ ලඟ නොවේ නම්....
නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු//
📸 Connect with Dhyan on
Instagram : / dhyanhewage
Facebook: / dhyanhewage
Tiktok: vt.tiktok.com/ZSd7ShrXT/
Twitter: / dhyanofficial
Listen to Dhyan Hewage:
Spotify: open.spotify.com/artist/3ES7k...
Apple Music: / dhyan-hewage
©️ 2022 Yuki Navaratne, Samith Gomas
℗ 2022 MREC ENTERTAINMENT

Пікірлер: 1 500
@sandeepadirect
@sandeepadirect 2 жыл бұрын
මේ හිත නෑ පාලූ කොයි කාලේකවත් හිතපු නැති හීන , මල් පොකුරු අරන් එද්දී , හවසටත් හිරු නැවතිලා ඉන්නේ නුබ නිසා වෙන්න ඇති ඉතින් අහන්න එපා ඒ ඇයි කියලා. කියාගන්න පුලුවන් නම් තනු අස්සෙන් රිංගලා මුමුණන්නේ නැනේ... අමතක සන්තාපේ පවසට සල්ලාපේ..... ගීතේ.... හිත කැටයම් වූ මුලූ රෑ මේ... ප්‍රේමය යනු එක්තරා විදිහට හිස් හිත් බලාපොරොත්තු අස්සට කැන්දන් එන අටමගලක් පායන්න පාරන්න තප්පරේක වෙනසක් ඇති පාලූ මකන්න පාරා මිදෙන්න හුම් කිව්ව්ම ඇති.... අපි ලංවෙන්න ඇති....කොහොමද ඒ මම දන්නේ නැති ඉන්නට වුනත් මිදි.....සැනසුම නුබ ඒ පෙම් කුමරී... අහන් යද්දී පෙර මතක අස්සට related වෙලා life film එකේ dialogues ගානට ඔලුවට එන්න හදපු බෙහෙත් තනුවක්.... උඩ lyrics වෙනස් වෙන්න හේතුව ඒක. 🙂 ඒවා කන් වලින් අහපු ඇස් වලින් දැකපු lyrics හා හා එක්කෝ ඇති trending 10 දී ලියන්නේ.. අරගල match එක අස්සේ තනු වචන අපිට කරන දේ ගැන. මනස්ගාත තමා ඔක්කොම අසුන අරන් ඉදගන්න සිපගන්න ඒ සියුම් මුවින් ඒස්වා පුහ්...... Sandeepa
@Lata2001
@Lata2001 2 жыл бұрын
Buddiya ♥️✨
@chethanaranodh4400
@chethanaranodh4400 2 жыл бұрын
Buddhi 😍😍😍
@studentdoctor9161
@studentdoctor9161 2 жыл бұрын
Eka supiri ❤️🎼🥺
@madushalaki4290
@madushalaki4290 2 жыл бұрын
💙
@gayansoya
@gayansoya 2 жыл бұрын
With your comment kzbin.info/www/bejne/mXiUZqBrfrycibM
@Mihiran
@Mihiran 2 жыл бұрын
උඩට උඩට උඩට!! ❤️🔼
@DHYANHEWAGE
@DHYANHEWAGE 2 жыл бұрын
Ummaaaaahhhhh❤️❤️❤️❤️
@OshadhaRajapakse
@OshadhaRajapakse 2 жыл бұрын
ලගින් ඉන්නද්දි පාලු නැතිවෙන්නත් හිත රිද්දනකොට වාරු නැතිවෙන්නත් නුඹට මම කළ පෙමක තරම් 💔❤️ Dhyan ❤️ Yuki ❤️ samith❤️
@DHYANHEWAGE
@DHYANHEWAGE 2 жыл бұрын
Wow❤️
@udeshk.4444
@udeshk.4444 2 жыл бұрын
yuki ගැවුන තැන පිස්සුවක් තමයි 🥺❤️
@user-fv7wl5mc8l
@user-fv7wl5mc8l Жыл бұрын
Lyrics - එක මල් දවසක් මේ නෙක මල් දවසක් හීනේ මේක හිරු දහසක් පෑයු රෑ මේ අමතකයි සන්තාපේ පවසටයි ගී කීවේ නුඹටම වෙන් වූ මුලු රෑ මේ දෑතේ වෙලී මාගේ ඉබේම ඈතට යන්නයි මේ මේ ටික කාලේ ඉන්න මා හා නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු මගේ හිත මත සොයා ඉඩ දැන් අසුන අරන් ඉඳ ගන්න සිප ගන්න ඒ සියුම් මුවින් අල්ල ගන්න තදින් මගේ අතින් අපි ලං වෙන්න ඇති අහන්න එපා දේවල් කියා ගන්න බැරි නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි රහසේ වූ දුක් සැනසූ කුමරී මගේ හිතේ ඉඩ දැන් නුඹේ අතින් හැඩවෙන සිතුවමකි නුඹ එහි තියා මං තනියම සරසන මිරිඟුවකි යමු හෙමින් හොයා තැන් විනිවිද යමු ඈත තරු අතරින් නුඹ ලඟ නොවේ නම් නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු like 😀🙃
@princeangel6709
@princeangel6709 Жыл бұрын
@samithasela
@samithasela 2 жыл бұрын
රසවිඳින්න ❤️❤️❤️
@ushanyapage
@ushanyapage 2 жыл бұрын
Gomess❤️
@DHYANHEWAGE
@DHYANHEWAGE 2 жыл бұрын
Brother ❤️❤️
@Cadosl26
@Cadosl26 2 жыл бұрын
Westnahira ❤
@chalanajayasanka6335
@chalanajayasanka6335 Жыл бұрын
Kalakaruwa😍
@malshanmusick
@malshanmusick Жыл бұрын
Wadinawane e sinduwata🤐🖤🔥
@nethsara_Weragoda
@nethsara_Weragoda 2 жыл бұрын
මේවා Trending උනේ නැත්නම් වැඩකුත් නෑනේ ❤️😍🔥 Love this Vibe 🙌
@kavee140
@kavee140 Жыл бұрын
Aththa 🥺❤️
@thisaranavodya3941
@thisaranavodya3941 Жыл бұрын
Attak 💆‍♂️
@chrisslavin7587
@chrisslavin7587 Жыл бұрын
💯
@abhimaniNanayakkara4356
@abhimaniNanayakkara4356 Жыл бұрын
Mmm
@user-qc8nx1df8r
@user-qc8nx1df8r Жыл бұрын
අනිවාර්යයෙන්
@theasaa5193
@theasaa5193 Жыл бұрын
කවුරුත් කතා කරන්නේ නෑ සමිත් ගෝමස්ගෙ lyrics ගැන ගෝමස් තමා හොදටම කලේ❤❤❤❤❤
@tharanamax1433
@tharanamax1433 Жыл бұрын
එක මල් දවසක් මේ නෙක මල් දවසක් හීනේ මේක හිරු දහසක් පෑයු රෑ මේ අමතකයි සන්තාපේ පවසටයි ගී කීවේ නුඹටම වෙන් වූ මුලු රෑ මේ දෑතේ වෙලී මාගේ ඉබේම ඈතට යන්නයි මේ මේ ටික කාලේ ඉන්න මා හා නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු මගේ හිත මත සොයා ඉඩ දැන් අසුන අරන් ඉඳ ගන්න සිප ගන්න ඒ සියුම් මුවින් අල්ල ගන්න තදින් මගේ අතින් අපි ලං වෙන්න ඇති අහන්න එපා දේවල් කියා ගන්න බැරි නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි රහසේ වූ දුක් සැනසූ කුමරී මගේ හිතේ ඉඩ දැන් නුඹේ අතින් හැඩවෙන සිතුවමකි නුඹ එහි තියා මං තනියම සරසන මිරිඟුවකි යමු හෙමින් හොයා තැන් විනිවිද යමු ඈත තරු අතරින් නුඹ ලඟ නොවේ නම් නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු ❤
@thamindudissanayaka_covers_
@thamindudissanayaka_covers_ 2 жыл бұрын
#yukinawaratne melody කරානම් ඉතින් අහන්න දෙයක් නෑ බන්..සුපිරියක් තමා බන්..එහෙම නොවුනොත් තමා පුදුමේ යාලූ..😊❤🎶
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු Dhyan Aiye, Yuki Aiye, Samith Aiye this is on another level 🫶😍🔥
@DHYANHEWAGE
@DHYANHEWAGE 2 жыл бұрын
Thank you so much malli ❤️🙏🏽🐻
@chethanaranodh4400
@chethanaranodh4400 2 жыл бұрын
Mahi 😍😍😍
@amandibandara5874
@amandibandara5874 Жыл бұрын
දවසක අහන්න ලැබෙනව නම් ආසම එකතුවක් තමයි Yuki + Charitha Attalage 🥺❤️
@adithyaudawatta2351
@adithyaudawatta2351 2 жыл бұрын
යුකී උබනම් පිස්සුවක් ඕයී.🥰🥰🥰
@HASHENDULANJANA
@HASHENDULANJANA 2 жыл бұрын
පිස්සුවක් 😍🙌
@DHYANHEWAGE
@DHYANHEWAGE 2 жыл бұрын
Thanks malli ❤️
@sppm
@sppm Ай бұрын
මේකට visual එකක් හදපු නැති එකට thanks..අපිට අපේම මනෝලෝක මැවෙනවා❤
@user-ce4iv3qx8y
@user-ce4iv3qx8y 12 күн бұрын
Godak
@miliya3825
@miliya3825 Жыл бұрын
Yuki ගෑවුනත් ඇති🤩 MASTERPIECE🌝
@hasindumahagamage9454
@hasindumahagamage9454 2 жыл бұрын
Yuki කියලා දැක්ක ගමන් ප්ලේ කරා..❤ කියන්න දෙයක් නෑ ඉතිං 😍
@vajindrachamara3697
@vajindrachamara3697 Жыл бұрын
Math 😂❤️
@themiyadanikadasun8335
@themiyadanikadasun8335 2 жыл бұрын
Next level aiya🔥හන්තානෙට පස්සෙ බලාපොරොත්තු වුන විදිහෙ සිංදුවක් Love this vibe😍❤️‍🔥
@vihangarangamal
@vihangarangamal 2 жыл бұрын
❤️
@madu_disanayaka
@madu_disanayaka 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත
@madu_disanayaka
@madu_disanayaka 2 жыл бұрын
ඔව්
@kks5394
@kks5394 2 жыл бұрын
true🙌
@adithyadivyanjana6367
@adithyadivyanjana6367 2 жыл бұрын
අනිවා
@Ranu___
@Ranu___ 2 жыл бұрын
ස්ටේටස් එකකින් ඇහිලා සින්දුව හොයා ගත්තේ ..ඇහෙනකොට හිතුනා Yuki කොහෙන් හරි සින්දුවට සම්බන්ද ඇති කියලා හරියටම හරී ඉතින් ❤️❤️ .....සුපිරියි මේක 🪔💓💓
@dewminasuwindu2132
@dewminasuwindu2132 Жыл бұрын
මගේ හිතේ ඉඩ දැන් 💥 නුඹෙ අතින් හැඩවෙන සිතුවමකි..❤️ නුඹ එහි තියා මං 💥 තනියම සරසන මිරිගුවකි...❤️ Addicted✨
@ravindhyaattanayaka
@ravindhyaattanayaka Жыл бұрын
ඇත්තටම ඔයා Addict වුනාද 👀? Gmmk hode 😌♥️
@dewminasuwindu2132
@dewminasuwindu2132 Жыл бұрын
@@ravindhyaattanayaka Thms😒❤️💥
@sandalindu_duggannarala
@sandalindu_duggannarala 2 жыл бұрын
The vibe ❤💯
@DHYANHEWAGE
@DHYANHEWAGE 2 жыл бұрын
Malli ❤️
@pasindunethmina2611
@pasindunethmina2611 2 жыл бұрын
හන්තානෙහ් පස්සේ පිස්සු වැටිච්ච එකක් අයියේ.... Good luck💕 aiye and good job ❤️
@Siddalepa_Wedamahattya
@Siddalepa_Wedamahattya 3 ай бұрын
Visual අදාලම නෑ බලහං veiws 😍, yuki ☠️❤
@sudeeradilshan
@sudeeradilshan 2 жыл бұрын
Vibe 🤍👌🏻👊🏻
@rasula
@rasula 2 жыл бұрын
ම⁣ගෙ ~ හිතෙ ~ ඉඩ ~ දැන් නුඹෙ අතින් හැඩවෙන සිතුවමකී... Samith from where these words have come from? So beautiful. ❤️ Dhyan, Yuki y’all never disappointed us! On repeat! 🔥
@kavindaHKDM
@kavindaHKDM Жыл бұрын
දවසම. සිංදුවෙන් ජිවත්වෙන මං " මේ සිංදුවේ රසයත් එක්කම.මේ.හිත නැ පාලු"❤
@adithyadivyanjana6367
@adithyadivyanjana6367 2 жыл бұрын
හන්තානේ සිංදුව අහලත් කිව්වා අදත් ආයෙ කියනවා Yuki & Dhayan Colab ekak කියන්නෙ මගෙ සදාකාලික පිස්සුවක් ❤️❤️
@hirukameedeniya7845
@hirukameedeniya7845 2 жыл бұрын
මම දැකපු නිහතමානීම Musician කෙනෙක් අයියෙ ඔයා.. ♥️🎶 Thank you for your kindness.. and thanks for permit me to cover this song Ayyah..
@DHYANHEWAGE
@DHYANHEWAGE 2 жыл бұрын
❤️
@kavindu4773
@kavindu4773 2 жыл бұрын
අඩෝ ඒක වෙනම තාලයේ සින්දුවක් පිස්සුවක් ඩෝ මේක🤩🔥🤘
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 Жыл бұрын
රෙද්ද.තමුසේ නැතුව සංඝරාජ මාවතේ යන්න හිත හදාගන්න හෙන කාලයක් ගියා 💔 නුඹ මා හිත පෑරූ දවසට වාරූ නැති උනා තමා
@Sewwandi_Music
@Sewwandi_Music Жыл бұрын
Yuki beats කරා කියන්නෙ ඒක trending තමා🎧💉🖇️
@user-gq9po6jh7f
@user-gq9po6jh7f 2 жыл бұрын
නුබ මා ලග පෑයු දවසට මේ හිත නෑ පාලූ.. නුබ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරූ..🥺💫🍃
@avishkaTV
@avishkaTV 2 жыл бұрын
Yuki කොහෙන්ද බන් මේ beat එන්නෙ බොගෙ ඔලුවට ❤️❤️❤️😥
@ianashlon1154
@ianashlon1154 Жыл бұрын
Genius 🧬
@ianashlon1154
@ianashlon1154 Жыл бұрын
Genius 🧬
@madushiranasinghem5344
@madushiranasinghem5344 Жыл бұрын
❤️
@lllonedu1548
@lllonedu1548 Жыл бұрын
මටත් ඒක ප්‍රශ්නයක්
@vindymadu5614
@vindymadu5614 Жыл бұрын
Siraawatama bro
@tharushatharusha2066
@tharushatharusha2066 Жыл бұрын
OverviewListenVideosLyricsArtists එක මල් දවසක් මේ නෙක මල් දවසක් හීනේ මේක හිරු දහසක් පෑයු රෑ මේ අමතකයි සන්තාපේ පවසටයි ගී කීවේ නුඹටම වෙන් වූ මුලු රෑ මේ දෑතේ වෙලී මාගේ ඉබේම ඈතට යන්නයි මේ මේ ටික කාලේ ඉන්න මා හා නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු මගේ හිත මත සොයා ඉඩ දැන් අසුන අරන් ඉඳ ගන්න සිප ගන්න ඒ සියුම් මුවින් අල්ල ගන්න තදින් මගේ අතින් අපි ලං වෙන්න ඇති අහන්න එපා දේවල් කියා ගන්න බැරි නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි රහසේ වූ දුක් සැනසූ කුමරී මගේ හිතේ ඉඩ දැන් නුඹේ අතින් හැඩවෙන සිතුවමකි නුඹ එහි තියා මං තනියම සරසන මිරිඟුවකි යමු හෙමින් හොයා තැන් විනිවිද යමු ඈත තරු අතරින් නුඹ ලඟ නොවේ නම් නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
@kaviijay
@kaviijay Жыл бұрын
Mn me song ekt addict වෙලා තියෙන තරම කියනවනම් දැන් මාස ගානක විතර ඉදන් මේක දවසට එක සැරේකට වඩා අහනවා♥️🥺
@mithilamadapatha5987
@mithilamadapatha5987 2 жыл бұрын
hanthane 1 thama matanm ita passe meka😍
@vishwamudra9577
@vishwamudra9577 2 жыл бұрын
මේ දවස් වල මිනිස්සු ඉන්නේ ගොඩක් stress එකේ රටේ පවතින වාතාවරණයත් එක්ක. ඉතින් මේ වගේ සිත සමතයට පත්වෙන ගීතයක් අහන්න සියළුම ප්‍රශ්න අමතක වෙන්න. 🙏🙏
@studentdoctor9161
@studentdoctor9161 2 жыл бұрын
හන්තානේ වගේමයි අහපු පලවෙනි සැරේම හිත ගත්තා .🎧❤️🥺
@Pramod_Madusanka
@Pramod_Madusanka Жыл бұрын
"නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු......."
@yesno246
@yesno246 11 ай бұрын
Pissu hadei. Kohen me wachana enawada manda!
@amandihansika
@amandihansika 2 жыл бұрын
මේ හිත නෑ පාලූ... Ekh maru...❤️‍🔥 #dhyan #yuki #samithgomes
@hasithamalewana7247
@hasithamalewana7247 2 жыл бұрын
මට Intro එකෙන්ම තේරුනා යූකී බොසා කොහේ හරි රිංගල ඉන්නව කියල සින්දුවෙ😄💙 මරු හන්තානෙට නොදැවිනි නිර්මානයක්💯❤️‍
@user-in3yc2rj7m
@user-in3yc2rj7m 4 ай бұрын
❤ පිං කරලා තියෙන්න ඕනේ යුකීගේ නිර්මාණ අහන්න හිතෙන්නත් ❤️
@YasmithaGayan-oc4om
@YasmithaGayan-oc4om 9 ай бұрын
Yuki ගෑවිම ප්‍රමානවත්..❣️
@sumudusachinthasitinamaluw8681
@sumudusachinthasitinamaluw8681 Жыл бұрын
දෑතේ වෙලී මාගේ ඉබේම ඈතට යන්නයි මේ මේ ටික කාලේ ඉන්න මා හා නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ😌
@dilshangajadeera5172
@dilshangajadeera5172 Жыл бұрын
@dhanushkasadaru2637
@dhanushkasadaru2637 2 жыл бұрын
Yuki මනසේ ඇවිදින හොල්මනක්♥️👣✨
@slcnote
@slcnote Жыл бұрын
මේ video ඒකට තවත් visual ඒකක් නොකරන‌ව නම් මම කැමතියි. ඒතකොට හැමෝටම මේ සිංදුවෙන් තමන්ගේ හිතට දැනෙත feeling ඒක නොවෙනස්ව විදගන්න පුලුවන්😪
@seneshperera5459
@seneshperera5459 Жыл бұрын
Yuki අයියෙ ඔයා නන් මාර වැඩ්ඩෙක් අහ්හ් මන් හැමදාම නිදාගන්න යද්දි මේ සින්දුව අහල නිදා ගන්නෙ වෙනම ලෝකෙකට යනව අහ්හ් 12.00/1.00 විතර අහද්දි මරම feeling එකක් එන්නෙ අහ්හ් ආදරෙයි ❤️💗ඉස්සරහටත් ඔය වගේ මනො පාරකට set song ekak oneeee ආදරෙයි
@janithlakmal2732
@janithlakmal2732 2 жыл бұрын
#yuki gawunath athi addict wenna 🥺🤍
@hansa657
@hansa657 Жыл бұрын
පිස්සුවක් මචං..... නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු 🥺
@kb-ke2jq
@kb-ke2jq 2 жыл бұрын
අධිමාත්‍රා ...ස්තුතියි මේ වගේ නිර්මාණ ගේනවට
@sasankaakash7175
@sasankaakash7175 Жыл бұрын
අපි ලංවෙන්න ඇති අහන්නෙපා දේවල් කියාගන්න බැරී නුඹ මට දුන්නු දේවල් දෙන්න බැරී රහසේ වු දුක් සැනසූ කුමරී ❤️✨
@imashasavindi8338
@imashasavindi8338 Жыл бұрын
Yuki කියන්නෙත් brand එකක් Dhyan කියන්නෙත් brand එකක්😍♥️🖤
@dcrizy3203
@dcrizy3203 Жыл бұрын
samith gomez kiyanneth rap walin brand ekak ❤‍🔥
@wasanalakshani4647
@wasanalakshani4647 Жыл бұрын
අනිවා😎❤❤
@wikumrathnayake8193
@wikumrathnayake8193 2 жыл бұрын
Yuki deserves an award for his production❤
@amigirl901
@amigirl901 Жыл бұрын
Yuki මේක නම් ආයේ සුපිරි🔥❤️ මේ සිංදුවේ එක කොටසකට වශී උන අය කෝ😍
@ytshorts1193
@ytshorts1193 Жыл бұрын
සිරාම
@ytshorts1193
@ytshorts1193 Жыл бұрын
Me oya you tub canal ekak කරනවා නෙ
@amigirl901
@amigirl901 Жыл бұрын
@@ytshorts1193 yhh sub කරලා sport එකක් ඕනි🤭
@ytshorts1193
@ytshorts1193 Жыл бұрын
hm
@amigirl901
@amigirl901 Жыл бұрын
@@ytshorts1193 😊
@madhushikajayarathna5448
@madhushikajayarathna5448 Жыл бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ 😍♥️
@gayansanka7681
@gayansanka7681 Жыл бұрын
Charitha attalage aiya එක්ක තව සුපිරි වැඩක් කරන්නකො.....🥺රහත් හිමිවරුන් වගේ 😍🖤🥀
@user-ce4iv3qx8y
@user-ce4iv3qx8y 13 күн бұрын
පට්ටම සින්දුවක්❤
@silent4180
@silent4180 Жыл бұрын
මාර ම වෙනස් තාලයක් හිත ට වෙනස්ම හැගීමක් ගෙනත් දෙන සිංදුවක් ❤️
@Chathuwa_420
@Chathuwa_420 Жыл бұрын
එයා මා ලග පෑයු දවසට මේ හිත නෑ පාලූ 🌚🖤👍🎧
@DimuthuNuwan
@DimuthuNuwan 2 жыл бұрын
That crack on his vocal is amazing
@bagyasachintha6641
@bagyasachintha6641 Жыл бұрын
යුකී, රවී කියන්නේ තනිකරම රැල්ලක් නෙවෙයි කැරල්ලක්❤️❤️❤️❤️
@_pawani_173_
@_pawani_173_ Жыл бұрын
නුඹ මා ළග පැයු දවසට මේ හිත නෑ පාලූ..... නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු..... I felt it 🥀❤️
@__-ij6eh
@__-ij6eh Жыл бұрын
දෑතේ වෙලී මාගේ ඉබේම ඈතට යන්නයි මේ 🍃 මේ ටික කාලේ ඉන්න මා හා 🥺💓🖇️
@eshaninavodya4989
@eshaninavodya4989 2 жыл бұрын
දවසකට එක පාරක් හන්තානෙ අහනවාමයි 🥺 ...දැන් මේකත් addiction ekak 🌺❤️ ...Good job aiyah !
@isurusampath7958
@isurusampath7958 2 жыл бұрын
yukiyage vocal chops 🔥🔥🔥
@createdbymanji
@createdbymanji Жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නෙ 🥺❤️
@ZanyInzane
@ZanyInzane 9 ай бұрын
Masterpiece 🖤💯
@hasarandiadikari9462
@hasarandiadikari9462 2 жыл бұрын
Lyrics+Voice+Music = සුපිරියක් ✨️😌🎶 Good luck Dhyan ❤️🎉️
@nipunsandamal2229
@nipunsandamal2229 Жыл бұрын
ආත්මීය සිංඳු ❤️ ජය
@dilumoods700
@dilumoods700 2 жыл бұрын
Melody ek thma ithim pattama & voice 😍🔥
@yasanganiroshan6522
@yasanganiroshan6522 Жыл бұрын
Trending නැතත් , අපේ හිත් වල Trending ❤🔥
@CRavihara
@CRavihara 2 жыл бұрын
Yuki කොහෙද එතන කොහොමත් රහයි 🌻
@slcomputerlibrery3551
@slcomputerlibrery3551 2 жыл бұрын
Dhyan ❤ Yuki ❤ samith❤ meka agamak
@chathurangakulathilaka4452
@chathurangakulathilaka4452 Жыл бұрын
නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු//
@KAWE_Bl
@KAWE_Bl Жыл бұрын
ඇබ්බැහියක්....🤤🤤❤️🥺🥺
@senurayeshan9834
@senurayeshan9834 2 ай бұрын
අඩෝ කනට මී පැනි වක්කරනවා ව්ගේ 😇♥️
@nipunudara5797
@nipunudara5797 Жыл бұрын
අහන්න ඕනම සින්දු 💆‍♂️🖤
@rusiruchayandul1225
@rusiruchayandul1225 Жыл бұрын
අඩෝ මේ සින්දු වල ලස්සන🥺♥️
@slcodmlegend
@slcodmlegend Жыл бұрын
හන්තානෙ , මේක දයාන් අයියගෙ සුපිරි ඒව තමා ❤
@sandarunethsarads9521
@sandarunethsarads9521 Жыл бұрын
Mn asama kotasak thamai 02:52 wage background eken "මගේ හිතේ ඉඩ දැන් , නුබ එහි තියා මං , යමු හෙමින් සොයා තැන්, නුබ ලඟ නොවේ නම් " love it . Kiyanna wachana ne 🖤😾
@geethgimhan
@geethgimhan Ай бұрын
ගෝමස්🤩
@slcnote
@slcnote Жыл бұрын
හන්තානේ වගේම පට්ට...මේ type ඒකේ සිංදු දිගටම කරන්න.
@vishminanesara2717
@vishminanesara2717 2 жыл бұрын
පිස්සුවක් හොඳ වෙන්න බෙහෙත් පෙතිම ඕනෙ නෑ.❤️ ගොළුයි.❤️
@ChamathDissanayake
@ChamathDissanayake 2 жыл бұрын
Jaya Aiyeh 🇱🇰
@kaushalyasupun9926
@kaushalyasupun9926 2 жыл бұрын
yuki❤️
@chandivperera
@chandivperera 2 жыл бұрын
Yuki oyath ekka ba eei🖤😗🙌
@RenukaDamayanthi-ny4dn
@RenukaDamayanthi-ny4dn 3 ай бұрын
Me song eka ahanne hamadama man vitharada
@RenukaDamayanthi-ny4dn
@RenukaDamayanthi-ny4dn 3 ай бұрын
🖤🖤💚💜️
@chamarakavinda7293
@chamarakavinda7293 3 ай бұрын
ME TOO😍
@eziogaming4606
@eziogaming4606 2 жыл бұрын
Nxt level 🥵✨️
@tharindihewage237
@tharindihewage237 2 жыл бұрын
❤❤🥺😍 නියමයි මල්ලි..
@DHYANHEWAGE
@DHYANHEWAGE 2 жыл бұрын
Thank you akkee ❤️❤️❤️
@ksmsahir
@ksmsahir Жыл бұрын
හේ හේ ස්ටෙටස් එකක් දැකලා අද හොයා ගත්තෙ 😩💔 පට්ට පදිරි පිස්සු පීකූදු 🌼♥️ මාරම ලස්සනයි වචන 😩💗
@ShavinduXashen
@ShavinduXashen Жыл бұрын
Bossa 💗😩
@pinidichathumika7403
@pinidichathumika7403 Жыл бұрын
Ammoh ekh🤭 pissu pikuduma thma dear 😋❤️
@ishushamila8287
@ishushamila8287 Жыл бұрын
නුබ මා ලග පෑයු දවසට මේ හිත නෑ පාළු... නුබ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු... 👌👌😘😘😘😘
@yuki_r12
@yuki_r12 Жыл бұрын
නුබ මා ලග පෑයු දවසට.. මේ හිත නෑ පාලු.. නුබ මා හිත පෑරු දවසට.. මේ හිත නෑ වාරු.. අනේ ඒ ටික...🥺❤
@gimhana_1
@gimhana_1 2 жыл бұрын
මේක දවසට අඩුම 3 පාරක් නම් අහනවමයි ☺
@Bilshan_Dhananjaya
@Bilshan_Dhananjaya Жыл бұрын
Supiriyak Thumanii 🧡❤💚💚💙
@DHYANHEWAGE
@DHYANHEWAGE Жыл бұрын
Thumani ❤
@dewproduction813
@dewproduction813 Жыл бұрын
Yuki උඹනම් පිස්සුවක් ❤️🔥
@lakmadurarandeepa9943
@lakmadurarandeepa9943 2 жыл бұрын
yuki gawunath athi ithin....😉❤පිස්සුවක්
@andyshihan3035
@andyshihan3035 2 жыл бұрын
මායාවක් ඕයී...! 💙💙💗💗💗😍🥺🍃🍃🍃🍃 🌎 🙏❤ That Vibe thoo.. වෙනම ලෝකෙකට අරන් ගියා 💜️
@Nileesha
@Nileesha Жыл бұрын
නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ... 💗
@ddoscosta7192
@ddoscosta7192 6 ай бұрын
නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි රහසේ වූ දුක් සැනසූ කුමරී😔
@sachintha5143
@sachintha5143 2 жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නෙ..මත්ද්‍රව්‍යයක් වගේ..💫
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 19 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 101 МЛН
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 56 МЛН
DILU Beats - Handa Gawin (Official Lyrics Video)
3:17
DILU Beats
Рет қаралды 7 МЛН
Yuki Navaratne - Manabandu Karanawak | Official Lyrics Video
2:59
Yuki Navaratne
Рет қаралды 15 МЛН
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 113 МЛН
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 11 МЛН
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 2 МЛН
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 72 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 531 М.