Online Class 4th Batch | ඔන්ලයින් ඩබින් ක්ලාස් එකේ ළමයි චීත්ත ඇන්ද හැටි

  Рет қаралды 272,557

Dilan Senanayake

Dilan Senanayake

Күн бұрын

Пікірлер: 530
@DilanSenanayake
@DilanSenanayake 3 жыл бұрын
ආය කමෙන්ට්ස් වල අහන්න එපා Class එකට Join වෙන්නේ කොහොමද කියලා මෙන්න නොම්බරේ 071 017 13 15 ට 😁 වට්ස් ඇප් කරන්න ඔයාගේ නම ගම වයස 😉👌
@srilankanfoodwithkoshi1628
@srilankanfoodwithkoshi1628 3 жыл бұрын
Hureeee😍😍👊👊👊
@MWDiss
@MWDiss 3 жыл бұрын
gama mokatada
@MWDiss
@MWDiss 3 жыл бұрын
town ekak kmk nadda
@thisud4496
@thisud4496 3 жыл бұрын
Mek course ekkd sir ??
@ආදී̂̇-ඣ9ඹ
@ආදී̂̇-ඣ9ඹ 3 жыл бұрын
ඉගෙනගන්නේ නැතුව නිකං බලන් ඉන්න පන්තියට ආවාට කමක් නැද්ද 😕
@naddymarch
@naddymarch 3 жыл бұрын
අනිත් දවසේ අයියගෙ වීඩියෝ බලන්නේ නෑ ගෙදර මිනිස්සු ඉන්න තැන. හිනා වෙලා පණ ගියා. මොනව වුණත් මරු ගුරුවරයෙක්. අපිටත් සර් කියන්න හිතෙනවා. ඩෙඩ් අහ්හ්!
@DilanSenanayake
@DilanSenanayake 3 жыл бұрын
මල්ලි 🥰
@maheshrathnayake250
@maheshrathnayake250 2 жыл бұрын
Sira
@NethushiAksha-uv9nt
@NethushiAksha-uv9nt Жыл бұрын
Aniwa ape gedara aya mata pissuda kiyala ahanawa😂😂
@ruvindaisuru9919
@ruvindaisuru9919 3 жыл бұрын
දෙරනට යන්න නම් අවුරුදු කුමාරියක් වෙන්න ඕනි ... ඇත්ත 😂😂😂
@gurugedissanayake4797
@gurugedissanayake4797 3 жыл бұрын
Ow mai 😂😂
3 жыл бұрын
ඇත්ත 😂😂
@roundtheworld4480
@roundtheworld4480 3 жыл бұрын
මං Dubbing ඉගෙන ගන්න නෙවෙයි හොඳට හිනාවෙන්න තමයි මේ චැනල් එක බලන්නේ. නියමයි අයියේ❤✨
@Venuu____Drazt
@Venuu____Drazt 3 жыл бұрын
Excuase me machan dubbing kynne mokakda?
@saviyasl7516
@saviyasl7516 3 жыл бұрын
@@Venuu____Drazt Handa Kawana Eka Machan
@Venuu____Drazt
@Venuu____Drazt 3 жыл бұрын
Thanks bn🙏👍
@imashiswarangi3581
@imashiswarangi3581 3 жыл бұрын
මන් A/L කරල ඉවර උන ගමන් මේ class එකට join වෙනවා. මාත් ගොඩක් ආසයි හඩකවන විදිහ, නිවේදනය කරන විදිහ ඉගෙනගන්න.🤗🤗හරිම ලස්සනට, හිත් ඇදගන්න විදියට sir class එක කරනවා. ❤❤❤
@upekshaperera
@upekshaperera 2 жыл бұрын
අනේ මාත්
@indunichamika6606
@indunichamika6606 3 жыл бұрын
හිනා වෙවී බැලුව සේරම ටික♥️. සර් මාර දක්ෂයි. Zoom meeting එකක මෙහෙම ළමයි රදවල තියා ගන්නවා කියන්නෙත් මාර දක්ෂතාවයක් 🙂
@LIFEcolourSL4568
@LIFEcolourSL4568 3 жыл бұрын
මට ඉතින් සර්ව මෙහෙම vedio එකකින් දකින්න විතරයි පින..සර්ගෙන් ඉගෙනගන්න පින් කරලා නෑ.. ලංකාවේ ගුරුවරු හැමෝම මේ වගේ වුනානම් පොඩි උන් පොඩිකාලේදිම ආදරේ හිඟාකන්නෑ.. මෙතන ආදරේ සතුට පිරිලා.. Respect sir..🙏❤
@Oshanee-nw7qr
@Oshanee-nw7qr 8 ай бұрын
සිරාවට සගො
@thushansanjana7048
@thushansanjana7048 3 жыл бұрын
ලෝකයා සහ ලෝකයො දැන් සෙට් වෙන්නෙ නෑ දැන් ඔයාගෙ කටහඬ ඇහෙන්නෙ නැති නිසා 💔
@hunterlakshan7086
@hunterlakshan7086 3 жыл бұрын
දැක්ක නිහතමානිම ගුරුවරයෙක් 💕🖤💕
@nisharaprasangi6943
@nisharaprasangi6943 3 жыл бұрын
අනිවාර්යයෙන්ම .
@kavindunethmina3660
@kavindunethmina3660 3 жыл бұрын
ෂා... මාරයි. මෙහෙම පන්තිත් මේ ලංකා භූමිය උඩ සිද්ධ වෙනවනෙ 😍😍😍 සර් ගෙ ක්ලාස් එකට ආපු නැති අපිවත් මේ විනාඩි 17 දි ඒ පන්තිය ඇතුලෙම ඉදිය වගේ ෆීලින් එකක් ආව 😍❤
@sanduabeysekara4164
@sanduabeysekara4164 3 жыл бұрын
දවස් පහකින් ජීවිතේට දන්නෙ නැති දේවල් ගොඩාක් දැනගන්න ලැබුනු ,මාරම සහෝදර සහෝදරියො ටිකක් හම්බුන ,ආසාවෙන්ම ඉගෙන ගත්ත zoom meeting එක කිව්වොත් මම හරි .thank you sir 🥺❤️
@dewshaki6116
@dewshaki6116 3 жыл бұрын
Ow oba hari 🙊❤️😂🤫
@sanduabeysekara4164
@sanduabeysekara4164 3 жыл бұрын
@@dewshaki6116 😍😌
@nilantha_97
@nilantha_97 3 жыл бұрын
යකෝ මේක ආතල්නෙ අනික් චැනල් සේරටම වඩා 😂👍❤️
@tharushidimalsha4851
@tharushidimalsha4851 3 жыл бұрын
Siraam 😂
@Sanjana-yd6jz
@Sanjana-yd6jz 3 жыл бұрын
kzbin.info/www/bejne/rp2wf52Lnb2ii7c
@thilininisansala6236
@thilininisansala6236 3 жыл бұрын
අපිත් කරමුත සඟෝ😒
@prabashigunasena957
@prabashigunasena957 3 жыл бұрын
හෑ නිලා
@nilantha_97
@nilantha_97 3 жыл бұрын
@@prabashigunasena957 adee akki oya man fb eke hewwa oya fb nedda 😐
@HeshanW88
@HeshanW88 3 жыл бұрын
Warning එකක් දැම්මනම් නරකද කෑම කන ගමන් බලන්න එපා කියලා. නහයෙන් බත් ඇට එන්නේ 😆
@UshanOfficial
@UshanOfficial 3 жыл бұрын
මං dubbing ඉගෙන ගන්න නෙමේ මේක බලන්නෙ.. Dilan අයියගෙ ආතල් බලන්න.👊🔥 මේක මරු channel එකක් නෙ.. 🤗 Dilan අයියා, ඔයාගෙ ඉදිරි වැඩකටයුතු වලට සුභ පැතුම්... Be safe..❤️
@PASINDU_SAKUN
@PASINDU_SAKUN 3 жыл бұрын
අම්මෝ ❤දිලාන් අයියේ ගැම්මක් තමා හිනා කෝටියයි
@Warangana_04
@Warangana_04 3 жыл бұрын
ආච්චිගෙ තට්ටේ, පොල් බූරුවා 😄😆
@pethushan4063
@pethushan4063 3 жыл бұрын
නියමයි අයියේ.ඩබින්ග් කරන්නේ නම් නැ.හැබැයි අයියගේ විඩියෝ බලනවා. නියම වැඩ්ඩෙක් අයියා. දිගටම යන්න හොද ගමනක් හදවතින්ම සුබ පතනවා.❤️❤️
@isharanayanajith6369
@isharanayanajith6369 3 жыл бұрын
අම්මෝ මරුනේ ,වෙනම ආතල් එකක් ,මේකෙ channel එක පට්ට ❤️👍😂
@ටිංටිං-ඞ8න
@ටිංටිං-ඞ8න 3 жыл бұрын
සෝශල් මීඩියා වල මිනිස්සු දාන කමෙන්ට් ගැන කීව එක නම් මරු දිලාන් අයියෙ.👍
@ishudilrukshi564
@ishudilrukshi564 3 жыл бұрын
ගොඩාක් thanks දිලාන් සර් ,අපිට කියලා දුන්නු හැම දේකටම.... සර් කෙනෙක්ට වඩා අපිට ගොඩාක් හොඳ යාලුවෙක් වුනා..... clz තිබ්බ දවස් ටිකේ විතරක් නෙවෙයි තාමත් අපිත් එක්ක ඉන්නවා, අපිව අමතක නොකර... සර් ගෙ ගෝලයෙක් වෙන්න ලැබුන එකට ගොඩාක් සතුටුයි 🤗🤗🤩🤩
@samadhimanodya8982
@samadhimanodya8982 3 жыл бұрын
හැකියාවක් නම් නෑ ඒත් හරිම ආසවක් තියෙනව සර්ගෙ ක්ලාස් එන්න ....❤😍
@diwanjaliperera453
@diwanjaliperera453 3 жыл бұрын
සර්ට මාරම හැකියාවක් තියෙන්නෙ..අන්තිමට ළමයි සර්ට දුන්න comments ටිකෙන්ම ඒක තේරෙනවා❤
@nilakshigajanayaka8191
@nilakshigajanayaka8191 3 жыл бұрын
ඉස්සරනම් ලොකු ආසාවක් තිබ්බා හඬකැවීම් වලට . මේවා බැලුවම ආය ඒ ආසාව ආවා. 🥰🥰🥰
@samaelshen
@samaelshen 3 жыл бұрын
8:09 yo yo chill ah 😅👌🔥 12:08 දකුණේ කළු දොදොල් වෙන්න දෙන්නේ යාළු 😅🔥 17:00 ඩිලාන් දෙයියෝ! 😅👍
@tharindulakshan8479
@tharindulakshan8479 3 жыл бұрын
හැම ගුරුවරයෙක්ම මෙහෙම උනානම් ❤️
@Itshiruuu
@Itshiruuu 3 жыл бұрын
Dilan sir's laugh is forever iconic 😂❤
@chathurikasewwandi1822
@chathurikasewwandi1822 3 жыл бұрын
මරු අනේ. මාත් මෙක බලන්නෙ. හිනාවෙන්න. ජොලි. හැමදාම මේහෙම හිනාවෙන්න වැඩසටහන් දෙන්න. ❤❤
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
අඩෝ ග්‍රාමසේවක තාම 5000 දුන්නෙ නෑ බන්. ඒක හම්බුන ගමන් මාත් එනෝ.
@DilanSenanayake
@DilanSenanayake 3 жыл бұрын
අඩෝ අඩෝ
@sorryff6589
@sorryff6589 3 жыл бұрын
මෙන්න මෙයා
@oshadi1128
@oshadi1128 3 жыл бұрын
Dubbing ඉගෙනගන්න නෙමෙයි බලන්නෙ..හෙන ආතල් නිසා.දිලාන් අයියා නම් මරුවට clz එක කරනවා 😁😂
@හිතුවක්කාරයා-ධ5ඹ
@හිතුවක්කාරයා-ධ5ඹ 3 жыл бұрын
මාරයි සර්,ආස හිතෙනවා මම ජොක් විඩියො බලන ගමන් මේ විඩියො එක බැලු පලවෙනී මිනිත්තුවේ අයින් වෙන්න හිතුනා එත් ඇත්තටම සර් ලමයින්ට උගන්වන විදියට ආස හිතුනා සර්,,, මාරම,පට්ටම සුපිරියක් සර්. අන්තිම වෙනකල්ම බැලුවා comment එකක් දාන්න තරන් , වැඩක්නෑ සර් කියන්න වචන නෑ, කවදාම හරි දවසක සර්ගේ පන්තියක වාඩි වෙන්න පලාපොරෝත්තු පොදි බැදගෙන ඉන්නෙ සර්.... ☺️☺️❤️❤️❤️
@shanchathuranga5693
@shanchathuranga5693 3 жыл бұрын
දෙයක් හිතෙනවා සර්,සර්ගේ ජීවන සහකාරිය මේ zoom එකෙන් හමුවෙවී 😁
@DilanSenanayake
@DilanSenanayake 3 жыл бұрын
මොම්ගල් ද ඩාර්ලිම්
@ආදී̂̇-ඣ9ඹ
@ආදී̂̇-ඣ9ඹ 3 жыл бұрын
@@DilanSenanayake 😹
@ishelfernando
@ishelfernando 3 жыл бұрын
@@DilanSenanayake chethi akka marai 😐
@sadamiyashodara448
@sadamiyashodara448 3 жыл бұрын
@@DilanSenanayake sirge mic eke brand ek mokadda
@miniduinduwara5372
@miniduinduwara5372 3 жыл бұрын
😁😁😁
@මියුලිඅභිෂේකා
@මියුලිඅභිෂේකා 3 жыл бұрын
මටත් පුළුවන් බය හිතෙන විදියට ඔයාට කව්ද මේ වෙලාවේ මෙතනට එන්න කිව්වේ කියන්න 😄😄😄 අම්මෝ මාත් ආසයි srige clz එකට join වෙන්න.... A/L කරපු ගමන් මාත් එනෝ 😊
@kenal4532
@kenal4532 3 жыл бұрын
The other is a real sir, sometimes you're a good teacher to the kids. A good friend
@sandunigeethika5175
@sandunigeethika5175 3 жыл бұрын
අම්මෝ මරු අප්පා 😍😍😍😍
@shanujeewanthi8831
@shanujeewanthi8831 3 жыл бұрын
හරි ආසාවෙන් බැලුවා සර්..කැමති විශයක්👌
@TheNaturevi
@TheNaturevi 3 жыл бұрын
15:46 ජනියා...🔥❤️
@maleeshatharushi2932
@maleeshatharushi2932 3 жыл бұрын
අම්මෝ ඩිලාන් අයියා මරු අනේ.❤️❤️❤️
@gamingrider9896
@gamingrider9896 3 жыл бұрын
පපුවෙ ප්‍රශ්නයක් හිනා වෙනකොට මාර අමාරුවෙන් ශේප් කරන් හිටියෙ 😐💔
@virajlansakara21
@virajlansakara21 3 жыл бұрын
අම්බෝ ඒකහ් 😹...good Luck 👌Class එක මරු ඈ ❤️Dilan sir Viraj d vlogs
@sachinthawickramasinghe5361
@sachinthawickramasinghe5361 2 жыл бұрын
අම්මො ආතල් 😂 මාත් සර් ගේ සෙමිනා එකකට ගියා එක පාරක් 😂❤️ සතුටින් ගෙවුනා ඒ පැය කීපය ❤️🙂
@chamikachamika9635
@chamikachamika9635 3 жыл бұрын
මිමි වලට එහා ගියපු ආතල් මෙතන තියනවා 😌
@binarisanda7298
@binarisanda7298 2 жыл бұрын
.මම dubbing ඉගෙන ගන්න කෙනෙක් නෙවෙයි.බලන්න ආස හිතෙනවා ඒ ඉගැන්වීම හරිම අපූරුයි.good luck!👍හැමෝටම
@nishunishu486
@nishunishu486 3 жыл бұрын
ආස හිතෙනවා..,සුබ පැතුම් 💙💚💛🧡❤️❤️
@roshelhanza2551
@roshelhanza2551 3 жыл бұрын
Comedy film එකක් බලනකොටවත් මෙච්චර හිනා යන්නැ 😂💔
@SiyasHome
@SiyasHome 3 жыл бұрын
මෙහෙම බැලුවොත් බස්වල කෑ ගහන කොන්දොස්තරලා,මාර්කට් එකේ එළවළු විකුණන අය ඒම කොච්චරනම් වොයිස් practice කරලා ඇත්ද🤣
@MiyuraBro
@MiyuraBro 3 жыл бұрын
6:36 11:07 අම්බෝ කන හරහට ලෙප්ට්😂🤣🤣🤣
@මහේෂි-ඟ9ර
@මහේෂි-ඟ9ර 3 жыл бұрын
😘අමිමො නියම Clz එක..😅💙ඉගනගන්න නෙවෙයි බලන් ඉන්ඩ clz එන්ඩ හිතෙනව...😁❣️💐
@haseewijesinghe9387
@haseewijesinghe9387 3 жыл бұрын
අර practice එක practice කරන විදිහ තේරුන කෙනෙක් ඉන්නවද😂
@MrBoxer-eu2gm
@MrBoxer-eu2gm 3 жыл бұрын
සල්ලි තියෙන කාලේක එන්නම් ඩිලාන් අයියේ ආසයි ඉගෙන ගන්න ඔයාගෙන් මටත් ලොකු උණක් තියෙනවා dubbing ඔයාට ජය වේවා.
@dilaweer4260
@dilaweer4260 Жыл бұрын
💔👌
@miniduinduwara5372
@miniduinduwara5372 3 жыл бұрын
මගේ බෙස්ටි නිසායි මෙක බැලුවේ ,සුපිරි කියන්නෙ අම්මෝ......... සුපිරිම සුපිරි 😑😁❤ ඉරිසියයි 😑😑😑😑😑😑😑
@shashininikeshala1365
@shashininikeshala1365 3 жыл бұрын
දැනගන්න දෙයක් තියනවා.. සත්‍ය ගවේශක නැත්තන් legend of the seeker එකේ රිචඩ් ට dubbing කරන්නේ අයියද😍😍😍
@DilanSenanayake
@DilanSenanayake 3 жыл бұрын
ඔව් නේතේ
@digitellanka8470
@digitellanka8470 3 жыл бұрын
@@DilanSenanayake ⚡⚡⚡⚟⚟
@360nilame9
@360nilame9 3 жыл бұрын
දවස් 6ක පඩිත් එකතු කරලා තව සීයකුත් එකතු කරන්න ඕනි 4900ක් හොයාගන්න..ඒ උනාට අර කෙල්ලො දෙන්න මගුලක් කියනවා 5000ක් කරන්නලු.මේ රටේ නැති බැරි එව්න් කියලා සෙට් එක්කුත් ඉන්නවා ඔයාලා වගෙම එව්නුත් ආසයි ඔවගෙ ඉගෙනගන්න බැරි කම මිසක්..Dilan සර් හරිම ලස්සනට පිලිවෙලට වැඩේ කරනවා සර්..බුදු සරණයි
@venuratechbrosl
@venuratechbrosl 3 жыл бұрын
Dilan...... හැමදාම අදින්නේ එක ම කමිස ටිකනේ.....😅😅 හැම ඔන්ලයින් ක්ලාස් එකකම ආවේණික කමිසයක් තියෙනවා ....👍👍👍😅😅
@EMLI21459
@EMLI21459 2 жыл бұрын
සර් ලස්සනයි ... ඔයානම් සුපිරියටම program එක කරනවා sir ... මන් ගොඩක් කැමති 😍😍💪❤️❤️
@nadeedissanayaka5229
@nadeedissanayaka5229 3 жыл бұрын
අම්මො මරු..මටත් නිකන් ආසයි වගේ ඩබින් කරන්න..😁😁
@pasindukumara1392
@pasindukumara1392 3 жыл бұрын
ආතල් නම් දිලාන් සෑර්❤️😁
@kasudesh555
@kasudesh555 3 жыл бұрын
ඒකත් නියමයි සර්...❤️👌💪
@chulendraabeykoon310
@chulendraabeykoon310 3 жыл бұрын
නෑ නෑ නෑ පොල්...... පුතේ 😂😂 එක මරු 😂💔
@streetlifebysj703
@streetlifebysj703 3 жыл бұрын
Vidyarthe Talent ekak ❤️ AV rase ❤️ Really proud of you Brother ❤️
@keshanianuththara4924
@keshanianuththara4924 3 жыл бұрын
Me awrudde supirima online eka. Godak dewal iganagaththa. Thank you sir. ❤💗.
@bts-army735
@bts-army735 3 жыл бұрын
මමත් ආසයි sir clz එන්න. Dubbing කරන්න නෙවෙයි හිනා වෙන්න. බඩ පැලෙනකම් හිනා යනවා.🤣🤣🤣🤣
@senaliiresha3885
@senaliiresha3885 2 жыл бұрын
ඇත්තමයි මේ පොඩි විඩියෝ එකකින් උනත් ඒ විනාඩි කීපයට හිතෙනවා සර්ගෙන් ඉගනගෙන අද අවසාන දවස වගේ කියලා විඩියෝ එකේ අවසාන විනාඩි ටිකේ ❤😥සුපර්බ් සර් ..මං කවදාවත් සර්ව දැකලා සර්ගෙන් ඉගන ගෙන නෑ මේ විඩියෝවලින් සර්ව බලනවා ඇර ..ඇත්තමයි සර් දක්ෂ හිත හොද ගුරුවරයෙකුට එහා ගිය ළමයිනට යාලුවෙක් වගේ ලගින් ඉන්න හොද මනුස්සයෙක් ❤😥wish your all the best sir
@thilinasampath2200
@thilinasampath2200 3 жыл бұрын
හිනා ගියේ නෑ එකකටවත් 4900 මදි පන්දාහක් ගන්න කියනකොට හිනාගියා 😂😂😂😂
@DilanSenanayake
@DilanSenanayake 3 жыл бұрын
ඉවර වෙනකම් බලලා 😂😂
@CHANU_ART
@CHANU_ART 3 жыл бұрын
අන්න කෙල්ලො😂🔥
@chamathkawijayarathne1373
@chamathkawijayarathne1373 3 жыл бұрын
💔😏
@senudasandasilu8740
@senudasandasilu8740 3 жыл бұрын
Amooo😂🤣
@gayanchathurangagx
@gayanchathurangagx 3 жыл бұрын
Niyamai guys patta. All the best guys...! I'm 3rd batch of av rase online class. 😍😘
@Kpopandkoreancinemaworld
@Kpopandkoreancinemaworld 3 жыл бұрын
අම්මෝ ආතල් ආතල් අයියා😂🤣🧡💛💐🔥❤️❤️🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐❤️💐❤️🔥🔥❤️❤️🔥💐💐🔥❤️🔥💐💯🎉🎊
@VibeOfTheYouth
@VibeOfTheYouth 3 жыл бұрын
එන්නනම් ආසයි ක්ලාස් එකට.ඒත් සල්ලි තමයි අවුල😓
@pasindukishara6477
@pasindukishara6477 3 жыл бұрын
යකෝ අර කෙල්ලෝ ටික අපි bts ලට බනිනවා කියනවා උන් ටික black pink ලට බනිනවා
@oshanithashmila6251
@oshanithashmila6251 3 жыл бұрын
සුභම වේවා සර්!
@kaveeshakavindi3435
@kaveeshakavindi3435 3 жыл бұрын
නියමයි සර්...🖤 ආච්චිගෙ.....😂😂
@Go-fo5wt
@Go-fo5wt 3 жыл бұрын
සල්ලි ගෙවන්නෙ නැතුව ඉගෙන ගන්න මම😅😍💪
@digitellanka8470
@digitellanka8470 3 жыл бұрын
Ko e🙄⚡⚡
@travelsdzoon223
@travelsdzoon223 3 жыл бұрын
😀
@teamwiki_wikiplayys
@teamwiki_wikiplayys 3 жыл бұрын
The Best Entertainment ever👌👌♥️😂 Thanks Aiya 🙏
@sadunichamika5590
@sadunichamika5590 3 жыл бұрын
අනේ දිලාන් අයියේ...ඔයා නම් මාරයි....
@ICTBLACKBELT
@ICTBLACKBELT 3 жыл бұрын
බලන් ඉන්න ආසයි සහෝදරයා
@Mashi_Silva
@Mashi_Silva Жыл бұрын
05:20 එයා දෙරන සිගිති අවුරුදු කුමාරයට වඩා කියුට් කියපු නිවේදිකාවද 😮... ඒ වගේමනෙ
@amawiuddeepa7014
@amawiuddeepa7014 3 жыл бұрын
විද්‍යාලෝකේ කොල්ලා තමයි හොදටම කරේ 😆
@vodsmusic6615
@vodsmusic6615 3 жыл бұрын
Gemmac maroondite 🇱🇻
@Dilu_Nihara
@Dilu_Nihara 3 жыл бұрын
Hi amavi 🤭..
@Kavindya12
@Kavindya12 3 жыл бұрын
😂😂😂
@nishuumayngani8703
@nishuumayngani8703 3 жыл бұрын
නියමයි අයියා....👍😍
@hunterlakshan7086
@hunterlakshan7086 3 жыл бұрын
දලා යන්න බැරි මුන මොකද්ද දන්නෑ 🤔🤔🤔 .මත් clz එකට එකතු වෙන්න බලාපොරොත්තු වෙන් සිටිමි 😊😊 නිවඩු හම්බුන ගමන් එකතු වෙන්න ඔනෙ 😊😊😊 ඉස්පිරිතාලෙ නිවඩු නෑ
@yudeshagamage1201
@yudeshagamage1201 3 жыл бұрын
Class එක මරු ඈ ❤️😉😂
@amithmadusanka5544
@amithmadusanka5544 3 жыл бұрын
අයියෙ ඔය හොදට කරගෙන යනව මම බලනව හරිම අතල් 😄😄😄😄
@anonymous6677-c5r
@anonymous6677-c5r 3 жыл бұрын
ඩිලාන්ගෙ ක්‍රශ් එක කව්ද කියල තේරුම් ගියා 🤣🤣🤣🤣
@dilrukshiamarathunga7016
@dilrukshiamarathunga7016 3 жыл бұрын
අඩේ මේක ඔක්කොම channel වලට වඩා මරු 🤣🤣🤣🤣😅😅😅😅
@miniduinduwara5372
@miniduinduwara5372 3 жыл бұрын
ඩිලාන් අය්යෙ ඔයා 😁😁😑😑😑 00.05 ඒත් නොබලා ඉන්න බෑ 😑😑😑😑😑😑😑😑 පට්ට ආතල්
@fourthlanekdu
@fourthlanekdu 3 жыл бұрын
A/L ඉවර වෙනකන් ඉන්නෙ සර්ගේ ක්ලාස් එකට එන්න😍
@editinglab6021
@editinglab6021 3 жыл бұрын
මගේ චැනල් එකට පොඩි help එකක් දෙන්නකෝ.Videos reach වෙන්නෙත් නෑ.බැරිම තැන තමා මෙහෙම comment වත් දාන්න ඕනේ කියල හිතුවේ.නැත්තන් මම subs හිගාකන්න එච්චර ආස නෑ.කැමති අය බලලා සෙට් වෙන්න
@dileepanuwan3985
@dileepanuwan3985 3 жыл бұрын
හිනාව නවත්තගන්න බෑ ඕයි 😂😂
@RomanianMatiya
@RomanianMatiya 3 жыл бұрын
ඒක පට්ට්ට්ට්ට්ට අඩේ...☺️☺️☺️
@Hiru__Kulathilaka
@Hiru__Kulathilaka 6 ай бұрын
Dilan ස' තමයි හොඳටම කරල තියෙන්නෙ
@sajalimethasha1615
@sajalimethasha1615 3 жыл бұрын
Matath ආස හිතුනා 😍😍
@RANGOGAMINGYT
@RANGOGAMINGYT 3 жыл бұрын
පට්ට චරිතයක් ❤️🌹
@VISIONX-456
@VISIONX-456 3 жыл бұрын
අපිනං ආසම සත්‍ය ගවේෂකට
@teamwiki_wikiplayys
@teamwiki_wikiplayys 3 жыл бұрын
Thank you Aiya me Situation eke Apitath hina wenna me videos Upload karanawata ♥️👌😂♥️
@manelmunasinghe5825
@manelmunasinghe5825 2 жыл бұрын
අයියෝ..ඔන්.ලයින්ද...මරු.සර්..ඩිරෙක්.ලමයිට.බනිනවද....හැබෙයි.උන්.ඔක්කොම..ලමයි.නෙමේ..මම්ම.පප්පලත්.ඉන්නවා.නොවේ..මක්කට..ඔහේ..අරගලේ.ආවෙයී..මම.13..දැක්කා.පොන්.එකක්.කනේ.ගහන්.එහේට.මෙහේට..හක්කලන්.කොරනවා.අලු.පාට.ටී.සර්ට්.ඒකක්.ඇදලා.හිටියේ...ඒ.ඔයෙයිද..මන්දා.හරියටම.....(ඉවරයී).....අරගලෙන්.ඔයාලා.හදුනා.ගැනීම.ගැන.සතුටුයී.ඔයාගේ...රතිදුගේ..වීඩියෝ.පුලුවන්.වේලාවට.බලනවා.මම...මානසික..සතුටට.ඒ.වීඩියෝ.මට.වටිනවා...ඒ.වෙනුවෙන්.ඔයාලාට.ගොඩක්.ඉස්තුතියි...🤗🙏🙏🙏🙏🙏🙏✍️✍️✍️ .
@ruwanthilakshika8042
@ruwanthilakshika8042 3 жыл бұрын
මෙහෙම දකිනකොට අපිටත් ක්ලාස් එන්න හිතෙනවා ස්ර් 😒😑😁
@travelingwithshashiya2711
@travelingwithshashiya2711 3 жыл бұрын
මරේ මරු සර් ආසාවෙ බෑ 🤟
@ShadeMirrorModelingAgency
@ShadeMirrorModelingAgency 3 жыл бұрын
Class eke nohitiya apatath as walata kandulu awa... Proud of you....
@AkalankaEkanayake
@AkalankaEkanayake 3 жыл бұрын
❤️❤️❤️❤️
@chanosath182
@chanosath182 3 жыл бұрын
ඒ කතා කරන විදිහ මරු 👌😌
@mr.someone2579
@mr.someone2579 3 жыл бұрын
Ammo dilan kiyanne atal lokyak..godak craetive
@Fusion.Musick
@Fusion.Musick 3 жыл бұрын
11:07 boom 😂❤️💥
@tiktoksweets6613
@tiktoksweets6613 3 жыл бұрын
සර් පට්ට ❤😂✋
@myyt12650
@myyt12650 3 жыл бұрын
අම්මෝ මරු . පට්ට ආතල්😂😂😂
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 4,1 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 26 МЛН
Danidu's Birthday Celebration ❤️🎂
8:26
Chirantha N Samitha
Рет қаралды 2,3 М.
"සාශා" ආ ගමන් මග
22:34
Ashen Senarathna
Рет қаралды 152 М.
LIVE Instagram | @ratta එක්ක Swapna with @DilanSenanayake
2:54:32
The Short & Live
Рет қаралды 51 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 4,1 МЛН