KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කහ වලින් මුලු ඇගම එකම පාටක් 😍| ලස්සන 🦶🦶 කරගන්නේ මෙහෙමයි🤭| #vlog #vloger #dayvlogs
8:03
රු 250 ඉදන් ඇදුම් තියෙන ලංකාවේ ලොකුම සේල් එක😱♥️ | ඒ ඇදුම් 🥹 | Date | Shopping Vlog 💖 #dayvlog #vlog
9:45
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
00:37
coco在求救? #小丑 #天使 #shorts
00:29
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
මුලු ඇගම එකම පාටක් වෙන තවත් රහසක් 🧏🏻♀️ ගෙදර දීම හදාගන්න පුලුවන් 😇
Рет қаралды 288,550
Facebook
Twitter
Жүктеу
1
Жазылу 226 М.
dilki nadeera
Күн бұрын
Пікірлер: 481
@deefafernando6320
Жыл бұрын
Thank you පුතෙ තමුන් ලස්සන විමෙ රහස් අනිත් අය සමග බෙදා ගන්න එක සහා ඒ අයටත් කියා දිමම ඇති ඔබට ලස්සන වෙන්න ජෙසු පිහිටයි 🙏💖
@hansanimadusanika8477
Жыл бұрын
මේක ඇත්ත තමා.මාත් මාස තුනක් වගේ ඔහොම කැරට් හදාගෙන උදේම හිස් බඩ බිව්වා.මන් හැබැයි බීට් රෑට් දැම්මා. ඇත්තමයි මගේ මුලු ඇගම සුදු වුණා ඇත්තමයි ගොඩක් අය මගෙන් ඇහුවා මොනාහරි සුදු වෙන්න බොනවද කියලත් මන් කිව්වා කැරට් බීට් රෑට් තමයි රහස කියලා.
@Eshi302
Жыл бұрын
ඇත්තටම ඒක හොඳයි ද
@hansanimadusanika8477
Жыл бұрын
@@Eshi302ඔව් ඇත්තමයි කැරට් බීට් රෑට් කියන්නේ ස්භාවික ග්ලුටතයෝන් කියලා මන් අහලා තියෙනවා.මගේ ඇග ඇත්තටම ගොඩක් සුදු වුණා හිතාගන්න බැරි තරම් අනිවාර්යයෙන්ම එක දිගට මාස 3ක් බීලා බලන්නකෝ ඔයාටම වෙනස තේරෙයි.මටනම් මාසයක් වගේ යනකොට හොදටම තේරුණා සුදු වෙලා කියලා.
@hansanimadusanika8477
Жыл бұрын
@@MKRWRITER මන් හැමදාම බිව්වා.මේ අක්කි වගේ ඒකට දෙහි ටිකකුත් දාගන්න මට ඒක කියන්න අමතක් වුණා.
@muthuhewage5137
Жыл бұрын
තාමත් බොනවද..බොනකම් විතරයිද ඒ පාට තියන්නෙ
@kivindi487
Жыл бұрын
පෙරලද බිව්වේ🤔🤔
@nethudev24
Жыл бұрын
කළු කෙනෙක් උනත් සුදු කෙනෙක් උනත් එයා ලස්සනයි, ඒ වගේ හැමෝම හිතනවා නම් ඔයා වගේ🥺 ඔයා හරිම හොදයි අක්කි , තව කෙනෙක් ගේ හිතට සතුටක් දෙනවා කියන්නේ ඇත්තටම ඒක ගොඩක් වටිනවා❤
@chanyona.4077
10 ай бұрын
මේ.. Aunt.. la wage inna, Naaki Rila tholabari moonu thiyena ape rate එකියන්ට මොනවටද oya dewal? paw. vihilu වැඩ. . Asaiyaweth lookayeth supierima Katha ma Asain kello qwama lookaye KakKussi walatama daapu kello තොලබරි Naaki rilavi yo. kabara Katha ගොRosu Hama, K thiyena mehe unta monawa kalath lassana karnna bee, balapan lookenma supirima lassana niliyoth kelloth inna Lassana Suranganaviyo wage kello inne Thailand Laos Myanmar Taiwan Cambodia Vietnam China Japan Korea Central Asia Bhutan Indonisia Singapore . unge passa paththa LassanaE mehe kelloknge තොලබරි naaki rila moonu walata wada. Naaki සුද්දෙක්වත් mehe kello diha nikan wath balan neth nee bn. ara kello dekala mehe kello dekkama Pilikul භාවනාව කරන්න පුළුවන්. moone paata thadiyak iluwoth naaki pilli wage penei, naaki rilaviyo.
@lifewithme4071
5 ай бұрын
@@chanyona.4077ඇයි ඔයා ශාරැක් ඛාන් ද?😂
@chanyona.4077
5 ай бұрын
@@lifewithme4071 Eyaa yakoo ugee katha balako, balakoo Thaii koreyan naluwo kohomada lassana kiyala. mama aththa qwe, puka nodee pala. LOL, pacha novee
@IsharaPushpamali-cp6lo
Жыл бұрын
කැරට් වල බහුලව විටමින් A අඩංගු ආහාරයක්.අධික ලෙස ආහාරයට ගැනීමෙන් කාබෝහයිඩ්‍රේට් ලෙස තැන්පත් වී මහත් වීමට ඉඩකඩ වැඩි.දිනපතා කාලයක් තිස්සේ භාවිතා කිරීමෙන් සීනි මටිටමද වැඩි විය හැකිය.ඒ ගැනද මතකයේ තියාගෙන තමන්ට ගැලපෙන ප්‍රමානයන්ගෙන් භාවිතා කර ලස්සන වෙන්න හැමෝම.💕💕💕ඔයාගෙ හිත හරි ලස්සනයි නංගි.ඒ ලස්සන මූනෙන් පේනවා.
@ruchiniwarnika6051
Жыл бұрын
Ketti wenawa neda
@Lilly2254
Жыл бұрын
කව්ද ඒයි මේ cute රෝසමල..... 😳😳😳😳 එයා...... 😍😍😍😍😍
@SenuriHimaya-rw3sy
Жыл бұрын
අනේ අක්කි ඔයා හරි ශෝයී අනේ. මේ මම බලපු ඔයාගෙ පලවෙනි වීඩියෝ එක... ඇත්තටම පට්ට ❤️😍
@sudarshanabandara5297
Жыл бұрын
Ek aththa akki❤
@dinithisathsarani5383
11 ай бұрын
අක්කි අනේ ඔයා ඔය විදියට ස්කින් එක එකම පාටට ගත්තෙ කොහොමද අනේ අක්කි ප්ලීස් කියන්නකෝ🥺🙏
@malkanthiihalage92
Жыл бұрын
meka aniwaren udetada bonna oni. hawasata wage bonna puluwanda ane danna kenek puluwannm kiyanna
@gdhjjrsyvls2024
Жыл бұрын
Ane nangi body ekei face ekei sun tan yawaganna puluwan bleach neti hoda creams dekak kiyannako
@hashanihimasha8657
Жыл бұрын
My favorite youtuber @dilki nadeera 😚💕
@kavindyafrenando9560
Жыл бұрын
Akki mahath wenna monahari kiyannako plzz 🥺
@ashiaishu5375
Жыл бұрын
නපුරා මට reply කරෙ නැ කලින් video එකෙත් message එකක් දැම්මා
@thathsaranithalagala8796
2 ай бұрын
අක්කී LUMI glutathione එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ.
@mgp4716
16 күн бұрын
ඇත්තටම ලස්සනට පට වෙනවා මාරයි අක්කෙ 🫶❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@LasanthikaMaduri
12 күн бұрын
Meka mamath bila thiyanawa aththatama hodai agunath naha mita aurudu ganakata udadi man biuwe athathatama hodai aya kiyane aththak ❤
@SuloSaje
Жыл бұрын
Akki mn me dws vl diat krnw oka biwma mhth vnwd akki awlk nethi veida oka biwoth..kerat vl sini tiyn nisa
@Kawi34579
Жыл бұрын
Akke niyapothu wawaganna treatment ekk kiyala video ekk dannawada please 🥺❤️
@ruvininisansala3740
Жыл бұрын
තැන්කිව් සුදූ ❤🌸 දිගටම මේ වගේ Tips ගේන්න හාද
@dilkinadeera
Жыл бұрын
hri petiyo
@ameeshahiyare4032
Жыл бұрын
ආවා අපි බලන්න දැම්ම ගමන් ආදරෙයි ❤️❤️❤️ඔයාට ඔය නම් ශෝක් බබෙක් වගේ 😂❤️❤️❤️❤️
@dilkinadeera
Жыл бұрын
aneee🥹🥹🥹♥️♥️
@ameeshahiyare4032
Жыл бұрын
@@dilkinadeera අම්මේ රිප්ලයි කරලා 🥺❤️❤️❤️❤️❤️❤️❤️රිප්ලයි එනකන් බලන් ඉන්න මම ♥️🌏
@perauniversitylovers374
Жыл бұрын
@@dilkinadeera akki manikh oyawa contact krgn oni please
@shehanihashinika
Жыл бұрын
අක්කෙ ඔයා කොහෙද මම කැමැති අක්කලා ගෙදර එන්න අනෙ රිප්ලයි කරන්න ප්ලිස් ...
@shiromasanthini9161
3 ай бұрын
kurula wlata kadala pete sudu hal pete kasthure kaha ganna wathura wala kawalm karla
@krishaerandi1945
Жыл бұрын
නංගි ලොරියල් වයිට් ෆෆෙක්ට් cream එක ගෑවම අලුහම් වගේ පැල්ලම් මුණේ එනවද පොඩ්ඩක් කියන්න
@monishaudayanthi517
Жыл бұрын
Ane video eka awa gmn beluwa bonikkiyak wage dil adrei godkk budu saranai parissamin inn ❤💞🖤
@dilkinadeera
Жыл бұрын
budusarani parisamen
@sakeenafaizar7762
Жыл бұрын
Aththatama oya Hari cute ane. Man 1st time ekata oyage video ekak baluwe. Aththatama hugak watinawa. ❤️❤️
@w.p.g.ananda2563
Жыл бұрын
Thanks ane me wage watina video akak genawata🥰🥰🥰
@pererasewmini5376
Жыл бұрын
අනේහ් සුදු අක්කි බෝලේ ආදලෙයි ගොඩක් ❤❤❤😘😘😘
@dilkinadeera
Жыл бұрын
adrei 🥰🥰🥰
@ChamayaSathsarani-ff3wy
Жыл бұрын
@ dilkinadeera මේකට ඇත්තටම සුදු වෙලා ලස්සන වෙනවද අක්කියෝ... ඔයා නම් ගොඩක් හොදයි
@පිස්සුකොල්ලා-ඝ2ඟ
9 ай бұрын
කුරුළෑ වලට මොකක් හරි විසදුමක් කියන්නකෝ අඩු කරගන්න
@nandasiriwikramaarachchi8726
2 ай бұрын
Kurula walata mee pani kurudu kudui mixture ekak hadala rata kurula thiyena than wala gala payak withara idala hodala harinna masayak withara hariyatama magaharinne nathuwa karama kurula acne ehemath nathi wenawa mn kara eka aththatama sarthakai udeta komarika ganna ekath godak hodai kurula walata
@dasunigamage1923
Жыл бұрын
ගොඩාක් වටිනා විඩීයෝ එකක්❤❤❤
@ashiaishu5375
Жыл бұрын
අයියා රට ගිහින් කොච්චර කල් ද .අයියා යද්දි දුක හිතුන් නැද්ද කියන්නකො අනෙ
@oshikasilva4490
Жыл бұрын
ගොඩක් වටිනා දෙයක් ❤️❤️❤️❤️
@GAMINGYUMA
Жыл бұрын
ඔව්..මේක හරි ඇති..මොකද මම කැරට්,බීට්,වට්ටක්කා ,රට ඉදි දාලා ජූස් එක බිව්වා..හරිම ලස්සන කලර් එකක් එනවා..දෙහි දාන්න..අනිවාර්යයෙන් බිංදු ටිකක්
@kivindi487
Жыл бұрын
කොච්චර කාලෙකින්ද රීසාල්ට්ස් ආවෙ? හැමදාම බිව්වද🤔
@sadeurasanga5131
Жыл бұрын
වට්ටක්කා අමුවෙන්ද
@thashi1203
Жыл бұрын
Wow akki ada vlog ekath godak lassanai oyath lassanai ❤😊
@BandaraBasnayaka-ps8mz
9 ай бұрын
😮Ane akke liptick waga gana vdiyo ekk krnnko plz akkee
@hirunisenara9223
Жыл бұрын
ගොඩක් පිං අක්කේ.❤🙏
@PrasannaKumara-ey5xc
21 күн бұрын
Aththatama ne wede hariyanwd😮😊
@nadeekasamanmalee9590
Жыл бұрын
Oya use krna beauty product monwda.
@sanjeewaniamarasinghe5914
Жыл бұрын
Sudu venna body lotion ekak kiyanna dr
@inokashyamalee-mr4vm
Жыл бұрын
Nangi beet rt vedio ekath dannkoo❤️🥰
@keshansameru1901
Жыл бұрын
akki oka aurudu15 adn 16 ayata pawichchi karanna barida😞
@nethuu25
Жыл бұрын
Ane akki mahath wenna vidihak kiyanna plz .....😊
@Haziyaa
Жыл бұрын
හාවෙක් වෙයිද 🥲
@nipunifernando122
Жыл бұрын
Akki mulu agama sudu wenna thawa monada karannee Cream anan manan nathuwa Anith video ekath ikmanin aran enna
@shayamalijayaweera6616
Жыл бұрын
Wow wow ❤️ උදෙන්ම ආවා 👌
@dilkinadeera
Жыл бұрын
adrei 🥰🥰🥰🥰
@mahimisuchinika9726
Жыл бұрын
@@dilkinadeera අක්කෙ හිස් බඩ ද බොන්න ඕනේ
@ThiliniprasangikaThilini-wt1tt
6 ай бұрын
His bada bonama oneda wena වේලාවක biwwot resalt නැද්ද pls reply
@chathurikamadhushani7998
Жыл бұрын
Miss globe competition ekak thibba Colombo hilton eke. Oyatath sahabagi wenna thibbane.
@oshinioshini8124
11 ай бұрын
Akki mata hoda fec crem 1 kiyanna ko 🙄❤️
@anushkasen2142
Жыл бұрын
Akki digaaa day vlog ekak dnnnakooooooo 🥲🥺
@SanjuFernando4417
Жыл бұрын
wow❤❤A beautiful girl❤❤
@PabaluPoornima
11 ай бұрын
Akki dehi,naran onamada
@Isu_19
Жыл бұрын
Carrot wala Beta carotene nisa akkee. Orange coloure ekk enne hamta . Mn biology kle. Apit ugannpu siruth kiwwaa. Bola cream gann epa bn. Carrot gediyk kanna kpn kyl 😂 natural beauty vitamin ekk thmii beta carotene 🥳 Carrot bona eka nawattuwoth ayeth cream wage thmiii itim. ❤️ Natural nisa aththtam meka hodaii math carrot loverr kenk ithim 😁 🤗❤️❤️
@maneeshamanohari3581
Жыл бұрын
Ethkt meka bila nathara Kara gmn aye thibuna colour ektama envada
@NawodyaSomasiri-tt7wv
Жыл бұрын
Ape bio sirth kiyanawa..kellane padam karaddi kadachoru noka carrot alayak kanna..padam karana gaman gotu kola 2 3k hapa hapa inna kiyl
@Delightcake112
Жыл бұрын
Ow ape sirth kiwwa ane, aye bona eka nwththuwma kalin patama enwa
@didulisathsarani
Жыл бұрын
Thank you akki godak oyata ❤️❤️
@achinichathundiya9774
Жыл бұрын
Ane thx akki 😘😘 mata ara vidiyo eka hambunna eke link eka danna bada ❣️❣️ adalei akki pana 😍😍😍😘😘❤️
@nethz73
Жыл бұрын
අක්කි ඇත්තටම පාට වෙලා වෙනදටත් වැඩිය ග්ලෝ ලුක් එකක් තියනවා😍❤️. අක්කී කැරට් බොද්දි පෙරලා බොන්න මොකද මට ඩොක්ටර් කෙනෙක් කිව්වා අපි කැරට් බ්ලෙන්ඩර් කරාම රොඩ්ඩ ඉතුරු වෙන්නෙ වතුරට ඔක්කොම යුෂ එනව කියලා ඒ යුෂ ගිතරක් බොද්දි ඇගට උරා ගන්න ප්‍රාමනය වැඩී ඉක්මනට රිසාල්ට් එන එකත් වැඩී කියලා. ඒත් අර රොඩ්ඩ එක්ක බොද්දි දිරවන්නත් අමාරුයි ඇගට උරාගන්න ප්‍රමානයක් පොඩි ප්‍රමානයකින් අඩුයි කියලා.🥰❤️❤️
@disaraperera
Жыл бұрын
Dear satiyata keeparak oya biwwada
@nethz73
Жыл бұрын
@@disaraperera සතියට දවසක් දෙකක් බොන්නෙ. හැමදාම බොන්න හොද නෑ සීනි වැඩි වෙනවා..
@kivindi487
Жыл бұрын
@@nethz73ඔයා එහෙම බීලා පාට වෙනසක් උනාද🤔
@rashmitharuka7937
Жыл бұрын
@@nethz73 කොච්චර ප්‍රමාණයක් බොන්න ඔනිද? වතුර දැම්මට කමක් නැද්ද
@MRS.JEON-girl7
8 ай бұрын
Thank you sudu bole🥹💗💐
@kavindidissanayaka4719
Жыл бұрын
හායි අක්කී...නොටිෆිකේශන් එක ආව ගමන් ආවා බලන්න 😍
@dilkinadeera
Жыл бұрын
🥰🥰🥰🥰🥰
@isharamadushani914
4 ай бұрын
අනේ අක්කි plz reply කරන්නකෝ.මන් කහ ඩ්‍ර්න්ක්, වෙනිවැල් ගැට ඩ්‍රින්ක් බොනවා.එතකොට අක්කී මේ ඩ්‍රින්ක් සතියට එක එක දවස් වලට මාරු කර කර බිව්වට කමක් නැද්ද අක්කි
@shanikamadushani2268
Жыл бұрын
Anee shoy akke mn danuii oyage vlogs dakke dakka gaman subscribe kara lassanai akke🥺🌍😘❤🌟
@disnakanthi8140
Жыл бұрын
Upppppppsssss maalu yanawa neda Kisi prasnayak na rata Inna apita maalu maalu sound ekath niyamai
@prarthanaaaa-l1e
Жыл бұрын
😍😍😍අනේ මන් හරිම කැමති අක්කෙ ඔයාගෙ විඩියෝස් බලන්න🥺😍
@swduminda6583
17 сағат бұрын
අක්කේ මේක ෆ්‍රිජ් එකේ දාන්න බැරිද
@chamudiniadikari4752
Жыл бұрын
Damma gman awooo.....tanx akkiyo dnn hmadema kiyl denwt ❤🍒🍒
@dilkinadeera
Жыл бұрын
adrei 🥰🥰🥰
@mohamedshameer9987
Жыл бұрын
Eathakota kothanin patan ganne kiyala therenne na
@tharushirandima9276
Жыл бұрын
ආදරෙයි අක්කියෝ ඔයාට ගොඩාලියක් ගොඩාලියක් ගොඩාලියක්
@DilmiMaleesha-j8c
Ай бұрын
Akke. Pimples, Acne wlta behethak kiynnkooo ❤
@senalimanchanayaka6751
Жыл бұрын
Kettu kenekta unath dehi dana aka awulk nethida
@NilukaNiluka-vw9dh
Жыл бұрын
අනේ සුදු බොලේ ආදරේ ගොඩාක්
@janithkavinda4037
Жыл бұрын
Ane akke karat juice eka hadagattata bonna ba ane appiriyai
@chalaniwathsala13
Жыл бұрын
Ane mekata aththatam sudu wenawada akkiyoo reply plz
@vineethasadaruwansadaruv-wx3rn
Жыл бұрын
බීට් රූට් ජූස් එකත් දාන්නකො
@DineshaArunika
11 ай бұрын
Wadipura hadala frige eke dala biwwata kamak fadda
@sonali9169
6 ай бұрын
අයියෝ හුරතලෙ ☺️
@annann1343
7 ай бұрын
Oka aththa eth ekmanata mahath wela sini anawa ..akath mathaka thiya ganna
@everlyanne7345
6 ай бұрын
Oya camerawa langata enawa wadi. Poddak pitipassata wela video eka kara nam hondai
@RohanMihira
11 ай бұрын
Pata diga kalayak thiyenawada?
@shyamaannedambage2811
Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏
@chamodiwijayabandara
Жыл бұрын
Akkiyo naran gediya demmama eke ata tike nisa thiththa rasa enne ne neda.
@kavindyamadhumali7445
Жыл бұрын
අනේ අක්කියෝ ඔයාගේ වීඩියෝ බලන්න බලන්න ආසයි අනේ😇😇❤️❤️🥺🥺
@sudumenike6900
Жыл бұрын
Ane akkiyo mt kiyndako his badamd oka bonna oni aniwarenma.ane eka kiynnko
@DinithiDiwyanjalee
5 ай бұрын
කැරට් ගෙනාපු නිසා දෙවෙනි පාරටත් වීඩියෝ එක බලන මම😁
@thiharaisurangi
Жыл бұрын
ලස්සනයි අක්කි 🥰❤️
@mihirimadurangi6516
Жыл бұрын
Meka aththa..eth karot kiyanne godak thel gahala hadana elawaluwak neda
@PrincessNights-z3r
2 ай бұрын
❤❤❤❤it's good 👍
@piumikotuwegedara2216
Жыл бұрын
Beet root wage ewa digtma gththma seeni mattamata aulk wen ndda. Mm kiynne seeni wadi neda ewage
@homedharmarathne
Жыл бұрын
Wow Akki Thank you oyata hemadema lassnata kiya denawa oyath lassani e wagema apitath kiya denwa e dewal godak hodai Akki thank you oyat♥️🥰
@xtratelecom1035
Жыл бұрын
මමත් මේ විදිහට හදලා බොනවා හැබැයි මමනම් මේක පෙරලා ගන්නේ රොඩු වගෙ තියෙනකොට බොන්න අප්පිරියයි
@yumyy38107
Жыл бұрын
Result tiyed
@xtratelecom1035
Жыл бұрын
@@yumyy38107 හ්ම් ඇත්තටම හොදයි
@sachinihansika5816
Жыл бұрын
දවස් කියකට සැරයක්ද බිවේ
@ranjithpremanath8486
Жыл бұрын
Akke dehi dala biuwama kettu weida. Mn gdk kettu kenek
@malanirathayake9121
Жыл бұрын
බුදුසරණයි දුවේ ඔයාට
@ramanichandrakanthi1336
Жыл бұрын
Anee adth gdkm lassni sudu akki adreei😍😘
@dilkinadeera
Жыл бұрын
🤍🤍🤍🥰🥰🥰
@squarish5117
Жыл бұрын
මුලු ඇගම එක පාටක් කරම්නගිහින් කලු පාට උනාම 🙂
@Asm283
Жыл бұрын
😂
@ishikuraagirl2651
Жыл бұрын
😁😂
@Duliduli123
Ай бұрын
හැමදාම බොන්න ඕනිද. උදේට හිස් බඩටද බොන්න ඕනි අනේ කියන්නකො
@faznyfazny2425
Жыл бұрын
Can we drink it daily
@Roshini-w5r
4 ай бұрын
Hamadama bonna onida?😊😊😊
@shanudiweerasinghe9551
Жыл бұрын
Bonna Kanna akmathima deyak thamai cudu😶😑❤️
@IshanPushpakumara-ug6su
Жыл бұрын
Karat cream 1 hadana vedeya danawada
@srb1125
Жыл бұрын
Akki dehi danne blender karala iwra wela anthimtd???
@sandamaliishara-mh1fh
Жыл бұрын
Thank you නංගී. ආදරෙයි 💕❤️😍😘
@tharinidhananjana
Жыл бұрын
අනේ මරු අක්කීයෝ😘❤️
@kavishanetmini
Жыл бұрын
Meka hadala peranna one nadda dr
@barbiegirl7854
Жыл бұрын
ආදලෙයි ගොඩාක් 💗💗💗
@diliniwijewardhana2572
Жыл бұрын
1st comment ek😍🤞..lassani bole
@dilkinadeera
Жыл бұрын
🥰🥰🥰🥰
8:03
කහ වලින් මුලු ඇගම එකම පාටක් 😍| ලස්සන 🦶🦶 කරගන්නේ මෙහෙමයි🤭| #vlog #vloger #dayvlogs
dilki nadeera
Рет қаралды 392 М.
9:45
රු 250 ඉදන් ඇදුම් තියෙන ලංකාවේ ලොකුම සේල් එක😱♥️ | ඒ ඇදුම් 🥹 | Date | Shopping Vlog 💖 #dayvlog #vlog
dilki nadeera
Рет қаралды 70 М.
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 186 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 97 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 28 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 2,7 МЛН
11:29
කැරට් වීදුරුවක් පානය කරොත් ශරීරයට සිදුවන පුදුම සහගත දේවල් 12ක් |Nutritional Benefits Of Carrot Juice
Wishma Lokaya TV
Рет қаралды 114 М.
10:45
කරපිංචා වලින් කොන්ඩේ දික් වෙන හරිම විදිය 💯| Naturally ( hair Toner , hair Oil,hair Mask ) #longhair
dilki nadeera
Рет қаралды 714 М.
11:53
Shein එකේ ඇදුම් fitton කරලා ගන්න පුලුවන් ලංකාවේ පලවෙනි ස්ටෝර් එක😱🥹|Shopping Vlog♥️ #shopping #vlog
dilki nadeera
Рет қаралды 122 М.
16:33
ලස්සන වෙන්න මම කරන දේවල් 🤭A BEAUTIFUL DAY IN MY LIFE 💗 #vlog #vlogger #skincare
Malee vlogs
Рет қаралды 147 М.
8:33
Hair volume Tips කොන්ඩේ මහත් කරන් ලේසි ක්රම 💆🏻♀️🧏🏻♀️🙎🏻♀️ #vloger #haircare #hairvolume
dilki nadeera
Рет қаралды 540 М.
13:39
සුබාරංචිය අනුරට කීවේ මෙහෙමයි.
Ishara & Anura Online
Рет қаралды 181 М.
13:42
මං භාවිතා කරන නිෂ්පාදන | මෙහෙමයි සුදු උනේ | ඇත්තටම එහෙම වෙනවද | sachinthani kaushalya | beauty vlog
Sachinthani Kaushalya
Рет қаралды 373 М.
23:04
ක්රීම් ගාන කෙනෙක්නම් අනිවාරෙන්ම බලන්න⁉️මං සුදු වුණේ කොහොමද??🤔මම පාවිච්චි කරන skincare products 🧴🙈
Majie
Рет қаралды 64 М.
10:35
මගේ ආසම දවස 🦶💅 #dayvlogs #vloger #vlog #selfcare
dilki nadeera
Рет қаралды 100 М.
8:06
How to grow hair fast in sinhala🫣 දිග කොන්ඩේකට ආස අයට☺️ #haircareroutine #haircare #vlog #vloger
dilki nadeera
Рет қаралды 344 М.
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 186 МЛН