බල්ලන්ට දැනෙන දේ | Dinesh Muthugala | පැය 4ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 08

  Рет қаралды 259,514

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

Пікірлер: 696
@tharinduharshana1986
@tharinduharshana1986 4 жыл бұрын
සතෙක්ට කන්න දීලා වතුර තියන්න ❤❤❤ ඒක වටිනවා කෝටියක් ❤
@S.Gamage01
@S.Gamage01 4 жыл бұрын
සත්තුන්ගේ Brand එක බලලා තමයි අපේ ගොඩක් අය සලකන්නේ...සත්තුන්ගෙ brand එක බලන්නෙ නැතුව උපරිම කරුනාවෙන් සලකන්න...ඒකේ ආනිසන්ස මේ ආත්මෙදිම ලබෙනවා..අත්දැකීමෙන් කියන්නේ.❤️
@veenusheart
@veenusheart 4 жыл бұрын
❤️
@Ben47x1
@Ben47x1 4 жыл бұрын
🙏
@kavinduhasaranga7633
@kavinduhasaranga7633 4 жыл бұрын
ඇත්ත
@rashmivithanage1434
@rashmivithanage1434 4 жыл бұрын
Maavath subscribe karala support ekak denna yaalu please please godak pin .
@disnakanthi4627
@disnakanthi4627 4 жыл бұрын
Ekanam aththa sathekta adare karanneth mostharwta saththunam hama sathatama adare wenna ona sarpayanta adarw karanna amaruunath hiriharawath nokara unna ona
@ishankauthpala3064
@ishankauthpala3064 4 жыл бұрын
තිරිසන් සතෙකුට පිරිසිදුව එක් ආහාර වේලක් ලබා දීම ආත්ම සියයකට ආනිශංස ගෙන දේ..අපට දිය හැකි පහසුම දානය ඒක..❤☺️🙏
@rashmivithanage1434
@rashmivithanage1434 4 жыл бұрын
Maavath subscribe karala support ekak denna yaalu please please godak pin, mn rashmi naththan mn siyadivi nasagannava subscribe kare naththan. Oyata thama vaga kiyana venne,
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
ඇත්ත 👍☸️✝️
@robinshuthce1773
@robinshuthce1773 4 жыл бұрын
මගෙ channel එකටත් සප් එකක් දෙන්න
@yasasediriweera8281
@yasasediriweera8281 4 жыл бұрын
@binari kulasooriya එක කාට දුන්නත් හොදයි , බඩගින්න හැමොටම එක හා සමානයි..👍
@mudithanishanthi1264
@mudithanishanthi1264 4 жыл бұрын
@binari kulasooriya eka aththa.
@buddhikaaruna623
@buddhikaaruna623 4 жыл бұрын
කවුද දෙයියනේ මේ සර්. කොහේ කවුද දන්නෑ අහම්බෙන් දැක්කෙ යූටියුබ් එකේ. දැන් පුදුම ආසාවෙන් බලන්නෙ. 😊👌
@prasanchamika3086
@prasanchamika3086 4 жыл бұрын
මාත්
@Ananymous386
@Ananymous386 4 жыл бұрын
Same here. Ahamben pereda baluna video ekak. Dan sirge okkoma wage videos balala thiyenne.
@robinshuthce1773
@robinshuthce1773 4 жыл бұрын
මගෙ channel එකටත් සප් එකක් දෙන්න
@rashmivithanage1434
@rashmivithanage1434 4 жыл бұрын
@@robinshuthce1773 56 magen
@methsara__pathiraja5897
@methsara__pathiraja5897 4 жыл бұрын
කුරුණෑගල
@thisarajeewantha4709
@thisarajeewantha4709 3 жыл бұрын
අපේ ගෙදර බල්ලා නම් ගෙදරම සාමාජිකයෙක් වගේ.... ❤️
@infinitygirl1699
@infinitygirl1699 4 жыл бұрын
සර්ගේ හිනාව නම් මරු ㋛︎ ...❤❤ මටත් හිනා ❦︎යනව සර්ගෙ හිනාවට 😊😁... ආදරෙයි 💚❤️💙🧡 සර්ට අපි හැමෝම 🙏🙏🙏☘︎☘︎☘︎
@rashmivithanage1434
@rashmivithanage1434 4 жыл бұрын
Maavath subscribe karala support ekak denna yaalu please please godak pin. .
@lata1628
@lata1628 3 жыл бұрын
Magea jivitheta dekala na mea wage guruwarayea .hari siriyawai.
@lalanicyprus1722
@lalanicyprus1722 3 жыл бұрын
හැදු වැඩු දෙමාපියන්ට පින් සිදු වෙනවා මෙවන් පුතුන් මගේ රටට දායාද කලාට 🙏
@janithpriyankara9286
@janithpriyankara9286 4 жыл бұрын
අපේ ගෙදරත් බල්ලෙක් හිටියා.ඌට වැඩියෙන්ම ආදරේ අපේ තාත්තා.තාත්තා වැඩට ගියහම සර් කිවුවා වගේ ගුලිවෙලා බිමට නිකට තියාගෙන බලන් ඉන්නවා.වැඩ ඉවරවෙලා තාත්තා ගෙදර ආපුවහම බල්ලට මාර සතුටක් තියෙන්න.බල්ලා මැරුණ දවසේ තාත්තා සෑහෙන දුකෙන් මට කිවුවා "අනේ පුතේ, මූව මට තව ටික කාලයක් ළඟින් තියාගන්න තිබ්බ නම්" කියලා.ඒ වෙලේ මටත් සෑහෙන දුක හිතුනා.
@TravelWithLushantha
@TravelWithLushantha 4 жыл бұрын
ඇත්තටම මමත් ගොඩක් ආසාවෙන් තමයි බල්ලට වගේම පූසාටත් සලකන්නේ.... එයාලා තමන්ගේ ස්වාමියා වෙත පුදුම ලෙන්ගතුකමක් දක්වන්නේ... කියාගන්න බැහැ ඒ සතුට.....❤❤❤❤❤
@rashmirangaa2722
@rashmirangaa2722 4 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්..සත්තුන්ට ආදරෙ කරන්න...😊😊❤❤
@-kalyanamithraya8527
@-kalyanamithraya8527 4 жыл бұрын
මා දුටු සොදුරුම ගුරුවරයෙක්...🙏
@saumyamudalige5494
@saumyamudalige5494 3 жыл бұрын
ඇත්තටම ඇඬුනා සර් 😭❣️ සත්තු කියන්නෙ මගෙ පන ❣️❣️
@denethakarshana6434
@denethakarshana6434 3 жыл бұрын
Mageth ane saththu kuwuwoth wena mukuth one na ❤️❤️❤️❤️
@slpodda4732
@slpodda4732 Жыл бұрын
හෝව් හොව් ඔනවට වඩ සංවෙදි වෙන්න එපා,😂
@waruna35
@waruna35 4 жыл бұрын
අපේ බලු කෙල්ල ගිය මාසෙ මැරුනා.අවුරුදු 15ක් හිටිය.අපිව වැරදිලාවත් හපල නෑ.හූරලවත් නෑ.ඉතින් අපි හොදටම ඇඩුව..තාමත් දුකයි.
@waruna35
@waruna35 3 жыл бұрын
@Srimath Walter ඔව් එයා අපේ බලු කෙල්ල...තවත් බලු කෙල්ලෙක් ගෙනාව..එයානම් ටිකක් නපුරුයි....😁😁😁😁
@d.m.m.amalik.s9668
@d.m.m.amalik.s9668 3 жыл бұрын
Ape ekkena iye thamai nathi une awurudu 8k thamai inna puluwan une, kisima asanipeyak Mokut thibbe na, wayasawat na, ude baladdi nathiwela😔🥀 adatat gedara malageyak wage. 🥀🥀
@denethakarshana6434
@denethakarshana6434 3 жыл бұрын
@@d.m.m.amalik.s9668 aiyoo😣😣
@dhammikekarunasena6114
@dhammikekarunasena6114 2 жыл бұрын
Same with our lovely dalmatian scooby doggy who was with us for nearly 10 years left us 02 months ago. Still I am crying. What Muthugala Sir says is exactly correct.When we go out he cried with pain and when we come back , no words to explain how happy he was. We called him manika, Chutti sudu patina and by lot of other loving names. My wife fed him daily during those 10 years. At his last moment he had tears in his eyes. Never he has bitten us. I am so sad and crying even at this moment.
@미디자위즈얀디
@미디자위즈얀디 2 жыл бұрын
අැත්ත... එ් වගේ කෙනෙක් නැති උනාම එන දුක දරා ගන්න අමාරුයි...😪
@tiktoknawa5547
@tiktoknawa5547 4 жыл бұрын
ජීවිතේට මෙහෙම දෙයක් අහලා නෑ මේ වීඩියෝ එකෙන් බලනකන්...පින් සර් 🙏🙏
@menusha_maleesha
@menusha_maleesha 4 жыл бұрын
සර්ගේ වීඩියෝ එකක නොටිෆිකේෂන් ඇවිල්ලා තියෙනවා දැක්කම පට්ට සතුටුයි...😍
@rashmivithanage1434
@rashmivithanage1434 4 жыл бұрын
Maavath subscribe karala support ekak denna yaalu please please godak pin, mn rashmi
@harshi5132
@harshi5132 3 жыл бұрын
සර් කියන දේවල් පුදුම විදිහකට දැනෙන්නේ තේරෙන්නේ.. සර්ට ගොඩක් පින්... බුදු සරණයි සර්ට...
@madu7005
@madu7005 4 жыл бұрын
අපි සත්තුන්ට ආදරේ කරනකොට සමහර අයට ඒක විහිලුවක් වගේ පේන්නෙ.. ඇත්තටම අපේ ගෙදර හඳන බලු පැටවු තුන්දෙනා හැරැනත් අපි දන්නවා එයාලට මොනවද ඕනෙ කියලා. සර් කිව්වා වගේම අපේ ගෙදරත් අපිට තේරෙන කාලෙ ඉඳලා රතිඤ්ඤා දාන්නෙ නෑ එයාලා නිසා. දෙමව්පියෝ ඇරැනම එයාලා වගේ අවංකවම අපිට ආදරේ කරන තවත් කෙනෙක් මේ ලෝකෙ නැතිව ඇති. 🤎🤍🤎
@sewwandihansika2506
@sewwandihansika2506 3 жыл бұрын
Ow eka aththa.. math godk adarei saththunta❤️‍.eth samrunta eka wihiluwak wenwa
@pabasaravijesinha8053
@pabasaravijesinha8053 3 жыл бұрын
ඒක ඇත්ත
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
ඇත්තමයි.මමත් එයාලා එක්ක කතාකරනකොට සමහරුන්ට විහිලුවක්.මං ඒ විහිලුවට කැමති නිසා මගෙ දේවල් මං වෙනස් කරගන්නෙ නැහැ .ඇත්තමයි මටනම් හොදට තේරෙනවා එයාලා කියන කරන දේවල්.එයාලත් ඒවට හොදට re act කරනවා.ඒ ඇති.❤️❤️
@Nadee_Wickramasinghe
@Nadee_Wickramasinghe 3 жыл бұрын
අනේ සර් මට ඇඩුනා මේක අහලා😭💗 මේ ලගදි මගෙ බලු පැටියත් නැති උනා සර්.. එයාටත් හරියටම මගෙ වයස කියලා කියනව අපෙ අත්තම්මා ගොඩක් දුකයි.. මට එයාව මතක් උනා සර්😭♥️
@Sanjuhiru0130
@Sanjuhiru0130 2 жыл бұрын
අනේ....🥺❤️මට නම් ඔය මොන බල්ලත් එකයි ගෙදර හදන එකා පාරේ ඉන්න එකා කියල වෙනසක් නැ.🥺❤️ඇත්තටම මිනිස්සු එක්ක ඉන්නවට වඩා සතුන් එක්ක ඉන්න කොට හිතට දැනෙන සැනසිම කියල නිම කරන්න බැ .🥺❤️
@darshanabandara9619
@darshanabandara9619 4 жыл бұрын
සර්ට ගොඩාක් පින් ජීවිතයයි, ජීව විද්‍යාවයි කියලා දෙනවට , සර්ට 100k subscribes ලගදීම ලැබෙන්න ඕනි 😍😍😍😊😊😊
@dcdarshi1585
@dcdarshi1585 3 жыл бұрын
බනක් අහනවා වගේ.මං හැමදාම නිදාගන්නේ සර්ගෙ කතාවක් දාලා හෙඩ්සෙට් එක ගහගන. සත්තු ගැන කීවොත් නම් ඉතින් ඒ අයගෙ ආදරේට සම කරන්න බෑ කිසිම දෙයක්.මනස නිවන එකම බෙහෙත සත්තු😍
@nilanthaudayakumara6151
@nilanthaudayakumara6151 3 жыл бұрын
සර්ගෙ දේශනවලින් මාගේ ජීවිතයට ලොකු දැනුමක් ලබාගත්තා බොහෝම පින් සර්ට
@gayanihewage236
@gayanihewage236 3 жыл бұрын
සර්ගෙ හැම වැඩසටහනක්ම බලනවා.මම මහන අමිමා කෙනෙක්.රැ නින්ද නොයා එලිවෙනකමි මහනවා සර්ගෙ වැඩසටහන් බලමින්... අහිංසක සතුන් සර්...අත්දැකිමි තිනවා...මගෙ හිත දන්නවා ඒ හැමදේම කරා කියලා.සර්ට බොහොම පින්...දිර්ග ගමනක් යන්න දරැවන් වගෙම සමාජයත් යහපත් කරන්න පිහිටක් වෙනවට.බුදු සරණයි...
@harshi5132
@harshi5132 3 жыл бұрын
කවුද දෙයියනේ unlike කරේ... මුන්ට හොඳක් කියලා දුන්නමත් එකෙත් පේන්නේ වැරැද්දක්...
@muthukumara9777
@muthukumara9777 4 жыл бұрын
සතුන්ගේ තියෙන ගුනය සමහර මනුෂ්‍ය න් ළඟ නැහැ
@madushankadisanayaka6619
@madushankadisanayaka6619 3 жыл бұрын
ඒක ඇත්ත..👍
@neeliyashehani5341
@neeliyashehani5341 4 жыл бұрын
මේ වගේ හොද ගුනධර්ම කියලා දෙන සර් කෙනෙක් දකින්න ලැබීමත් සතුටුයි සර්ට පින්
@IndikaSameera83
@IndikaSameera83 4 жыл бұрын
වචනයේ පරිසමාප්ති අර්ථයෙන් කියනවානමි අපේ රටෙි ඉදිරි පරමිපරාව දැහැමි චින්තනයෙන් යුත් පිරිසක් වෙනවා..සහතිකයි...ඔබ තුමාට හදපිරි ස්තුතිය
@lakshan_21
@lakshan_21 4 жыл бұрын
සර් තුත් තිස්ස සර් වගේ සමාජෙට වැදගත් පණිවිඩ දෙන්න මටන් ගත්ත එක ගොඩක් ලොකු පින් වැඩක්....❤️❤️❤️
@AvishkaGajanayaka
@AvishkaGajanayaka 4 жыл бұрын
සර්ගෙ වීඩියෝවලට ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන්නම්😄😄 ගොඩක් පින් සර්, ලමයින්ට කියලා දෙනවට සත්තුන්ට ආදරේ කරන්න කියලා.🙏🏻🙏🏻 මොකද සමහර ලමයි උනත් සත්තුන්ට ආදරේ නෑ.සර් කිව්වා හරි, ගෙදර අය කියන්නෙ මටයි බල්ලටයි "ඉදිකටුවයි නූලයි" කියලා😅😅 ඒ තරම් එකටමයි ඉන්නෙ.සත්තුන්ට ආදරේ කරලම බලන්න ඕනෙ, එතකොට ඒ සතාගෙ දුක,සතුට හැමදේම අපිට තේරෙනවා.ගොඩක් ආදරේ කරද්දි සතාට කතා කරන්න බැරි උනත්, අපි එක්ක කතා කරනවා වගේ.☺☺ සර්ට, සර්ගෙ ජීවිතේ දුර ගමනක් යන්න, හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🙏🏻🙏🏻🙂🙂
@pasinduamantha6345
@pasinduamantha6345 4 жыл бұрын
නොටිෆිකේශන් දැක්ක ගමන් කඩාගෙන ආවේ සර්ට පුලුවන් මේ සමාජෙ යම් තාක් දුරකට හදන්න සුබ පතනවා ඔබට
@nadeekaniroshani8882
@nadeekaniroshani8882 4 жыл бұрын
මනුෂ්‍යත්වය කියලා dena eka godaak වටිනා sir ඔබට jesu pihitai ....❤ ❤ ❤ ❤ ❤ ❤
@nikeshara0826
@nikeshara0826 4 жыл бұрын
ඇත්තටම හිතට දැනෙන්න කතා කරනවා සර්..ජිවිත දහස් ගානක් හොද මාර්ගෙට ගන්න ඔබ වැනි ගුරුවරු රටට සම්පතක්... 🙏🙏
@hiruniedirisingha1903
@hiruniedirisingha1903 4 жыл бұрын
අපේ ක්ලාස් එක 🙏💙 සර් විඩියෝ එකක් දානකල් බලන් ඉන්නේ ✌️❤️
@ganithaschoole4254
@ganithaschoole4254 4 жыл бұрын
අපේ ආදරනීය දරුවන්ට ගහලා බැනලා කියලා දෙන ටික ආදරෙන් කිව්වම ගොඩක් හොදින් තේරැම් ගන්නවා.. ගුරුවරුන් විදිහට අපි අනිවාර්යයෙන්ම ඒ යුතුකම ඉටු කල යුතුයි .... බුදු සරනයි .
@natharithanasha7669
@natharithanasha7669 4 жыл бұрын
සර් ඔයාට ගොඩක් පිං මිනිසුන්ට යහපත් ජීවිතයක් හදාගන්න මග කියලා දෙනවට 🙏
@dilanshamarakoon9692
@dilanshamarakoon9692 3 жыл бұрын
නියම කතාව කියපු හැම දේම ඇත්ත අපි හිතන්න ඕන පැත්තක් තියෙනවා බුදු සරණයි
@tharukumari7379
@tharukumari7379 4 жыл бұрын
හැමදාම ජීවිතේට වටිනා දේවල් කියලා දෙන ඔබ තුමාට දළදා සමිදු පිහිටයි ...
@ilovercricket..8879
@ilovercricket..8879 3 жыл бұрын
ම්න් හමදාම ගවුරව කරන ශේස්ට ගුරු දෙවිදු 🙏🙏🙏ජීවිතේ ට බයෝ පන්තියට නොගියට ගොඩක් ම මගේ ජීවිතෙ වෙනස් උනෙත් හමදේම තෙරුම් ගතෙත් ඔබ නිසආ ගුරු පියානෙනි .මගේ ජීවිතයේ හරඋම් ලක්ශයක් උනේ ඔබේ මේ වීඩෙඔ අසා මා එ හම ඩෙය්ක් ම තෙරුම් ගත් බවිනී🙏🙏🙏ඔබ කරන සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්තකයෙන් සාර්තකත්වයට පමිනේවා ගුරු පියානෙනි.🙏🙏🙏
@පින්නමල්
@පින්නමල් 4 жыл бұрын
සර්ගෙ වීඩියෝ ස් බල බල හිටියේ .. හරි ම වැදගත් ඔබ තුමාට දීර්ගායුශ වේවා ❤️😍
@thiluiroshika1853
@thiluiroshika1853 4 жыл бұрын
අනේ සර් මේ වගේ වැදගත් දෙයක් අහන්න ලැබීමත් පෙර පිනක් සර් .බොහොම පින් ඔබ තුමාට 🌷🌷🌷🌷🌷🌷
@darshanabandara9619
@darshanabandara9619 4 жыл бұрын
සර් විනාඩි 8 ට මුලු ජීවිතයටම වටින දේවල් කියලා දෙනවා .. 🙏🙏🙏🙏🙏💙🐶💕
@erandachamara9892
@erandachamara9892 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් දක්ෂ ගුරුවරයෙක්. මාත් ගොඩාක් කැමතියි .හරිම සරල සිතුවිලි තියන හොද මනුෂ්‍යයෙක්. කියන දේ කෙලින්ම කියනවා.
@agreenagriculture
@agreenagriculture 4 жыл бұрын
බණක් ඇහුව වගේ.❤️🤎❤️
@jayanthijayanthi323
@jayanthijayanthi323 2 жыл бұрын
මම මේ වීඩියෝ එක කීප සැරයක් බැලුවා ඒත් එපා වෙන්නෙ නෑ .සර්ට ගොඩක් පින් මේ දේවල් කියා දෙනවට
@amandiweerasingha9147
@amandiweerasingha9147 4 жыл бұрын
මෙවන් සංවේදී කාරුණික හදවතක් හිමි.... නිරන්තරයෙන් ණැණස පාදන... සමාජයේ යහපත් ආකල්පමය වෙනසක් ඇතිකරගෙන යන ඔබතුමා අපෙ රටට චූඩාමාණික්‍යයකි. ගොඩාක් පින් ඔබතුමාට. ඔබතුමාගේ අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක ලෙස ඉදිරියට කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ත්‍රිවිධ රත්නයේ අනුහසින් හා ආශිර්වාදයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි හදවතින්ම 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@kavindunimsara1700
@kavindunimsara1700 4 жыл бұрын
Harima asawen balanne...budu saranai
@slboymalith402
@slboymalith402 3 жыл бұрын
ආදරෙයි සර්❤️❤️❤️❤️.සර්ගෙන් ඉගෙන නොගත්තත් සර්ගෙ කතා වලට ආදරෙයි😍 ❤️❤️❤️
@dilshanrodrigo4822
@dilshanrodrigo4822 3 жыл бұрын
මමත් අද පලමු වරටයි දිනෙශ් සර්ගේ දේශන අහන්න්ස් පටන් ගත්තේ. සර්ගෙන් ඉගෙනගන්න තිබුනානම් මම ඉන්ජිනියරින්ග් නැතුව බයෝ කරනවා. සර් ගේ මනුස්සකම, අවංකකම, නිර්ව්‍යාජභාවය, ලෙන්ගතුකම, වැඩිහිටියන්ට සැලකීම් ආදී අප තුල තිබිය යුතුම ගුනාංග වලින් හැම ගුනාංගයක් ම උපරිමයෙන්ම තියෙනවා. ස්තූතියි සර්. ඔබ නායකත්වයට සුදුසුම කෙනෙක්.
@Mooneun_nl
@Mooneun_nl 4 жыл бұрын
සර්ගෙ ක්ලාස් යන්න තරම් අපි පින් කරල තියෙනව 😍😍💜️❤️😁 ( ඉරිදා ක්ලාස් එක කුරුණෑගල )
@rashmivithanage1434
@rashmivithanage1434 4 жыл бұрын
Maavath subscribe karala support ekak denna yaalu please please godak pin, mn rashmi
@robinshuthce1773
@robinshuthce1773 4 жыл бұрын
kzbin.info/www/bejne/oaWxqpaGirRlbpI
@robinshuthce1773
@robinshuthce1773 4 жыл бұрын
මගෙ channel එකටත් සප් එකක් දෙන්න
@Mooneun_nl
@Mooneun_nl 4 жыл бұрын
@@shehansachintha8392 YMBA eke AL21
@shadowff5854
@shadowff5854 3 жыл бұрын
Sir wa contact karaganna widiyak nadda
@saumyamudalige5494
@saumyamudalige5494 3 жыл бұрын
සමහර වෙලාවට සර් අතේ තියෙන්නෙම සන්තකේටම රුපියල් 1000යි 2000යි වෙන්න පුලුවන් මුලු මාසයක්ම කවර් කරගන්න ඉතුරු කරගත්ත අමතර සල්ලි ඒක වෙන්න පුලුවන් ඒත් සර් ගෙදර මගෙ බලු පැටියට හෝ පූස් පැටියට අසනීප උනොත් බලාගෙන නම් ඉන්නෙ නෑ , සර් කීව කතාව සම්පූර්ණ ඇත්ත සර්. වැඩ කරන තැන ස්කෝලේ බව්වො ටික මතක් උනා සර්ගෙ කතාවට එයාලට මාව මතක් වෙනවා ඇති ස්කෝලෙ නිවාඩු නිසා එයාලට කෑම දෙන්න අය ඉන්නවා සර ඒත් සත්තු ගැන සර් කීව කතාවට සර් ගාවට එන දරුවන්ට මනුස්සකම ගැන කියලා දෙනවට ගොඩක් පිං සර් තෙරුවන් සරණයි 🙏
@sanathchapa3540
@sanathchapa3540 4 жыл бұрын
ඒ වගේම මම ඉන්නේ කුවේට් එකේ මේ අසරණ ලෙස සත්තුන්ට මම හරියට කන්ඩ දෙනවා එයාලා හරියට මං දැක්කම ළඟට දුවගෙන එනවා මගේ කටහඬ ඇහුණා එයාල දුවගෙන ඉන්නේ ඒ තමයි එයාලගේ ආදරේ ඔබතුමාට පින් මේ වගේ දේවල් කියලා දෙනවා
@nawarathnavidanagethushari2952
@nawarathnavidanagethushari2952 4 жыл бұрын
අනේ අපේ ගෙදර ඉදපු බල්ලත් එහෙමයි අවුරැද්දට රතිඤ්ඤා දාද්දි එයා දුවලා ඇවිල්ලා ඇද යට හැංගෙනවා පව් එයානම් දැන් ජිවතුන් අතර නැ 😥😥😥😥😥
@miroshkd3637
@miroshkd3637 4 жыл бұрын
සර්ගෙ වීඩියො බලලා හුගක් දේවල් මගේ ජීවිතේට අරගෙන මන් තේරුම්ගත්තා ❤️ මන් හුගක් හැදුනා විශේශයෙන්ම ආදරය ගැන සර් කිවුව දේවල් වලින් මන් ඉගෙන්නගත්තා හුගක් දුක් වෙනවා bio කරන්න බැරි වුන නිසා පින් සර් ඔයාට වචනවලින් හිතක් වෙනස් කරන්න පුලුවන් සර් thank you so much sir respect you ❤️❤️❤️
@Shipoz
@Shipoz 4 жыл бұрын
අනේ ඇත්ත. මම කොහෙහරි ගිහින් එනකන්ම අපේ බව්වා පුටුව යටට වෙලා ඉන්නවා. මම ආව ගමන් පටන්ගන්නවා නටන්න. මිනිස්සුන්ට නැති ගතිගුණ ගොඩක් සත්තුන්ට තියෙනවා.❤️❤️අපේ බල්ලා දන්නවා ලෙඩ උනාම බෙහෙත් ගේන්න එක්කගෙන යනවා කියලා . එයාම ඇද යට ඉන්නවා. එතකොට අපි දන්නවා ලෙඩ වෙලා කියලා. අපි ගොඩක් ආදරෙයි අපි ඇතිකරන සුරතල්ලුන්ට
@shandishandi9585
@shandishandi9585 4 жыл бұрын
🙏සර්ගේ වීඩියෝ බලන්න ලැබෙන්නේ අපේ පිනට වෙන්න ඇති
@Lovetonaturelk
@Lovetonaturelk 3 жыл бұрын
හරිම වටිනවා සර් බුද්ධ දේශනාව අනුව මේ දේශන පැවත්වීම ඉතා කාලෝචිතයි.
@varunasathsara1667
@varunasathsara1667 4 жыл бұрын
සර්ගේ clz ඇවිත් නෑ කවදාවත්.ඒත් අහම්බෙන් සර්ගේ youtube වීඩියෝ දැක්කේ.සර් කියල දෙන දේවල් හැම කෙනෙක්ටම ජීවිතයට ගොඩක් වටිනව.
@peshalaimanthi6888
@peshalaimanthi6888 4 жыл бұрын
මන් sir ගේ vedio එකක් බලන පළවෙනි වතාව මේ.සර් කියන දේ නම් හරියටම හරි.ඇත්තටම මන් මගේ අම්මටයි අප්පච්චිටයි පස්සේ වැඩිපුරම ආදරේ කරනේ මගේ සත්තුන්ට.මන් සත්තුන්ගේ brand එක බලලා ආදරේ කරන්නේ නෑ කවදාවත්.මන් පන වගේ ආදරේ කරන බල්ලෙක් මේ ලඟදී අපිව දාලා ගියා.ඒ දුක නම් කියලා නිම කරන්න බෑ.දවසකට තුන් හතර වතාවක්ම මට එයාව මතක් වෙනවා.මට එයාගේ පැටව් දිහා බලද්දී මතක් වෙනේනේ එයාව.ඒ සතාව බේර ගන්න කොච්චර උත්සාහ ගත්තත් ඒක කරන්න බැරි උනා පවු.සර්ගේ වටිනා ඔවදන් අපිට ගොඩාක් වටිනවා.මන් sirwa subscribe karanawaa.
@maxyashodana5812
@maxyashodana5812 3 жыл бұрын
ආසයි අහගෙන ඉන්න ❤️❤️ Vedio එක බලද්දිත් බල්ලව 🐶😍 මතක් උණා. දුකයි ..... අපිට උගෙ හැගීම් තේරුම් ගන්න බැරි වුණ නිසා. 😟😥😢 🙏🙏🙏සර්ට පිං🙏🙏🙏
@silasila5092
@silasila5092 4 жыл бұрын
සර් මම රට ඉන්නේ ගොඩාක් මහන්සියෙන් වැඩ කරලා කාමරේට අාවම සර් ලමයින්ට උගන්වන මේ වැදගත් විඩියෝ එක බලනකොට මහන්සිය නැතිවෙනවා සර්ට ගොඩාක් පිං මම මගේ යාලුවන්ටත් යවනවා මේ විඩියෝ 🙏🙏🙏🙏🙏
@ndm429
@ndm429 3 жыл бұрын
ඒක නම් හිතටම වැදුනා සර් 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🐕❤️
@dexattech
@dexattech 4 жыл бұрын
100k subscription ඉක්මනින් සපිරෙත්වා අපේ සර්ට❤❤❤
@rashmivithanage1434
@rashmivithanage1434 4 жыл бұрын
Maavath subscribe karala support ekak denna yaalu please please godak pin ...
@januliya7947
@januliya7947 Жыл бұрын
මන් ගොඩාක් ආදරෙන් බලාගත්තු මන් කොහේ ගියත් මන් එනකල් බලන් ඉන්න...බයික් එකේ සද්දේ හොදට අදුරන රොකීට අල්ලපු ගෙදර තිරිසන් මනුස්සයා ඇවිත් කෙටුවා මගේ ඇස් ඉස්සරහම...එයාලගෙ එලුවෙක් අපේ වත්තට ඇවිත් ඌ හැපුවා කියලා..කොටන්න එද්දි බල්ලව බැදලා තිබ්බේ...උට දුවලා බේරෙන්නත් බැරි උනා.. බෙහෙත් කලාට පහුවදා මැරුනා...ඒකනම් ම්න් ජීවිතේ තාම හිතා ගන්න බැරුව දුක් වෙනවා...ස්වභාව ධර්යෙන් පටිසන් දෙනවා කිඋවට අදටත් එයාලා ගොඩක් හොදින්..😪...mn mulu gmtama ahenna ke gehuwaa.kwruth awe na..mn godak paw කාරියක් ....mage rokiya dawasaka mgema lamayek hari wela ipadenna kiyla mn prarthna karnawa...e thram u mta godak adrei...😔
@amalkishehara1963
@amalkishehara1963 3 жыл бұрын
ආදරෙයි හැමදාමත් ගුරුතුමණි ඔබට. ආශාවෙන් බලන වීඩියෝ....
@udissanhayake3241
@udissanhayake3241 3 жыл бұрын
දැන් ඉන්න දැනුම අවබෝදය නැති පන්ඩිත කුහක නමට ගුරුවරුන්ට ඔබතුමා හොද ආදරශමත් දැනුම අවබෝදව ඇති ගුරු තරුවක් මෙවන් ගුරුවරුන් අනාගතේ අපේ දරුවන්ට් ඉගෙන ගන්න පහල වේවා දීර්ගායු වේවා පින්වත් පුතේ ඔබට
@gmjggayan
@gmjggayan 4 жыл бұрын
Sir ව අහම්බෙන් හමුවුනෙ. අපෙ ගෙදර බල්ලා කරන වැඩ වලට මට තරහක් යනවා. සතාට ගහපු වෙලාවල් තිබ්බා. එත් දැන් මට මට එ සතාව දැක්කම sir කියපු මෙ කතාව ඔලුවට එනවා. එතකොට තරහා අවත් එ සතාව මම තෙරුන් ගන්නවා. වෙනදට වඩා මම එ සතා දිහා කරුනාවෙන් බලනවා දැන්. දිගටම Videos කරන්න හරිදෙ තෙරුන් අරගෙන ජිවත් වෙන මිනිස්සු තාම ලන්කාවෙ ඉන්නවා. එයාලට Sirge විඩියෝ ගොඩක් වටිනවා. බුදු සරනයි.
@kavindumilaksha2667
@kavindumilaksha2667 4 жыл бұрын
ජීවිතේ කියල දෙනවට බොහොම ස්තූතියි සර්.බුදුහාමුදුරුවොන්ගෙ දේශනා මතක්වෙන්නේ මේව අහන්කොට තමා.අපායකට ගියොත්😳😳
@rashmivithanage1434
@rashmivithanage1434 4 жыл бұрын
Maavath subscribe karala support ekak denna yaalu please please godak pin, naththan mn siyadivi nasagannava subscribe kare naththan. Mn rashmi
@kavindumilaksha2667
@kavindumilaksha2667 4 жыл бұрын
@@rashmivithanage1434 😂😂😂😆
@rashmivithanage1434
@rashmivithanage1434 4 жыл бұрын
@@kavindumilaksha2667 karada aiye
@kavindumilaksha2667
@kavindumilaksha2667 4 жыл бұрын
@@rashmivithanage1434 na bn😛😛
@rashmivithanage1434
@rashmivithanage1434 4 жыл бұрын
@@kavindumilaksha2667 ane aiye plz
@chamilakumari9674
@chamilakumari9674 3 жыл бұрын
,අපි අපේ කයිලොටත් සලකන්නෙ මෙහෙමයි. අපිත් ලබන අවුරුද්දේ රතිඤ්ඤා පත්තු කරන්නේ නෑ. අපිට හරිආදරෙයි. 🥰
@kanishkaharirinishan8793
@kanishkaharirinishan8793 4 жыл бұрын
Sir ගෙ video හැම එකක්ම බලනවා
@D.AnuradhaJayashanthadesilva
@D.AnuradhaJayashanthadesilva Жыл бұрын
කියන්න වචන නෑ ඇස් වලට කඳුලු ආවා සර්ගෙ කතාවට පිං සර්ට❤❤ ❤
@srineefernando1722
@srineefernando1722 2 жыл бұрын
අපි ඉගන ගන්න කාලේ මේ වගෙ ගුරුවරු හිටියනම් අපි අපිත් රටට වැඩක් කරනවා තෙරුවන් සරනයි ඔබතුමාට
@wasanthiemutunayaka2093
@wasanthiemutunayaka2093 3 жыл бұрын
මටත් අහම්බෙන් dekke තිස්ස සර්ගේ වීඩියෝ බලා බලා යද්දී මේ සර් dekke කොහොමත් අපේ පිනක් මේ වාගේ සර්ලා ඉන්න ඒක
@dananjirandisharandisha7683
@dananjirandisharandisha7683 3 жыл бұрын
සර්ගේ හැම විඩියෝ එකක්ම ගොඩාරියක් වැදගත්.ගොඩාක් ආසාවෙන් අහන්නේ.❤❤
@darshanabandara9619
@darshanabandara9619 4 жыл бұрын
මම සර්ගේ හැම වීඩියෝ එකක්ම බලනවා . බුදු සරණයි සර්ට 🙏💙
@r.kbazzar904
@r.kbazzar904 3 жыл бұрын
මෙහෙම සර් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න පින තියෙන්න ඔනි .. තෙරුවන් සරනයි!!! සර් ඔයාට
@raniwadiwel8472
@raniwadiwel8472 4 жыл бұрын
පුතා ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා! හිත හදා ගන්න පුළුවන් විදියට මෙවැනි අර්ථාන්විත දේවලින් රටට කරන උතුම් මෙහෙය දානමය පිංකමට වඩා වටිනවා.දරුවන්ට දැනුම යනු පොතෙන් පතෙන් පමණක් නොව මේ අයුරින් ලබා දීම තුළින් ඔවුනට මහගු පිටිවහලක් වනු නොඅනුමානයි.ඔබට පවුලේ සැමට සුබ අනාගතයක් වේවා!
@diwyangi7242
@diwyangi7242 3 жыл бұрын
එතකොට sir අපි kaamathura පිරිමි අයට බල්ලා කියන එක අසාදාරන යි කියලා හිතෙනවා. ඇත්ත ටම ස්වාමියා මැරුණු වෙලාවේ හයියෙන් අඩන බල්ලෙක් මමත් දැක්කා.
@priyadarshanidisanayaka1492
@priyadarshanidisanayaka1492 3 жыл бұрын
අන්ලයික් කරපු බල්ලො ටික ලබන ආත්මෙ මනුෂ්‍ය ජීවිතයක් ලැබේවා...
@meshi_vlogs
@meshi_vlogs 4 жыл бұрын
මම නම් මගේ පූසාට හරිම ආදරෙයි❤️අපි එයාව බලාගන්නේ ලමයෙක් වගේ.😭මම නම් සත්තුන්ට හරිම ආදරෙයි.දරාගන්න බැරිතරම් ආදරෙයි.සර් කිව්වා හරි ඒක පුදුම හැගීමක් ❤️.එයාලා කවදාවත් බොරුවට ආදරේ කරන්නේ නෑ.
@madukamaduka9056
@madukamaduka9056 3 жыл бұрын
හොද දෙයක් සර්.සතුන්ට සලකමු❤️❤️
@pahannethmika849
@pahannethmika849 3 жыл бұрын
තිරිසන් සත්තු ගැන සර් කීව්වෙ ආදර්ශමත් කතාවක්
@37madushikamalkanthisugath70
@37madushikamalkanthisugath70 4 жыл бұрын
හරියටම හරි සර්ගෙ කතාව
@NAVINDU11
@NAVINDU11 3 жыл бұрын
සර් මම ඔබගෙන් ඉගෙනගෙනවත් දැකලවත් නෑ යූ ටියුබ් එකෙන් තමා වීඩියෝ බලන්නෙ ,ඉතින් ඔයා ළමයින්ට විෂය දැනුමට වඩා බොහෝ දේවල් උගන්නනව,නමුත් ඔබට සහ තවත් අයට අසික්කිත ලෙස මඩ ගහන පොරක් යයි කියා ගන්නා මුගධයෙක් ප්‍රචාරයක් ගෙන යනවා ඔබ තුමා ඒවාට සැලෙන්න එපා ඔබට ජයවේවා
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
අනේ ඇත්තම තමයි.මිනිසුන්ට වඩා මහා දැනීමක්‍ එයාලට තියෙනවා .මට 3 දෙනෙක් හිටියා.මං මැරිකරලා හස්බන්ඩ් ළගට ගිහින් මාස තුන යනකොට එයාලා තුන්දෙනාම මැරිලා.දෙන්නෙක් නැතිවුණ එකට මං වගකියන්න ඕන වගෙ හැගීමක් මට හැමතිස්සෙම දැනෙනවා.ඒත් මං එයාලා ලග ඉන්නකම් මහා ආදරයෙන් බලාගත්තා.හක්කපටස් එකක් කාලා එක්කෙනෙක් කටින් භාගයක් නැතිව හිටියෙ.මං කොහොමද හිත හයිය කරගන එයාගෙ ඒ තුවාලවලට බෙහෙත් දැම්මෙ කියලා හිතාගන්න බැහැ.උදේට බෙහෙත් දාලා හවස බලනකොට පණුවො 100ක් විතර.එයා මාස 7ක් ජීවත් වුණා කට නැතිව.ඒ මං නිසා.මට ඒ සතුට තියෙනවා.මගෙ ජීවිතයෙ හම්බවෙලා තියෙන ගොඩාක් මිනිසුන්ට වඩානම් එයාලා මහම මහ වටිනවා.මගෙ හස්බන්ඩ් 🐕 ට චුට්ටක්වත් කැමති නැති කෙනෙක්.හැබැයි අද වෙනකොට එයා සත්තුන්ට ආදරේ කරන්න අරන්.එයාලත් එක්ක කතාකරන්න අරන්.මගෙ ජීවිතේ ඒ දේවල් තමයි මං හරි ආසාවෙන් රසවිදින දේවල්.❤️❤️
@aklovesl8304
@aklovesl8304 4 жыл бұрын
Sir,sirge hakiyawa විශිෂ්ටයි. කථිකත්වය niyamai.
@shyamasenanayaka7496
@shyamasenanayaka7496 3 жыл бұрын
KZbin එකේ අහම්බෙන් දැක්ක sirge වැඩසටහන් මමත් බලන්නේ හරිම ආසාවෙන්
@pasindunuwansara5454
@pasindunuwansara5454 4 жыл бұрын
දැකපු ලස්සන චරිතයක් තුරුණුවන්ගේ සරණයි
@thilinifernando433
@thilinifernando433 4 жыл бұрын
අහම්බෙන් දැක්ක vidieo එකක්. ගොඩක් අසාවෙන් බලන්නවා, අපි ඉතාලි සිට, මගෙ අවරුදු 14 පුතාට ත් ඔබතුමා ගේ කතා පෙන්නන්න මං උත්සහ කරානේව.. ඔබ‍ට පින්..
@kasunbuddika6519
@kasunbuddika6519 4 жыл бұрын
One of the greatest teacher ever♥️♥️♥️🌷🌷🌷🌷
@wasanasilini1234
@wasanasilini1234 3 жыл бұрын
අනේ සර්ගේ වඩියො ඔක්කොම බලනවා මම ඉගන ගන්න ආස හිතෙනවා හොදට උගන්වනවා 🙏 සුබ අනාගතයක් දරැවන්ට
@firstleft7263
@firstleft7263 4 жыл бұрын
මාර speed sub යනවා සර්ගේ, සුබ පැතුම් සර්, ❤️❤️❤️👍
@nirashad.5105
@nirashad.5105 4 жыл бұрын
මුලින් බලද්දි සබ් 10k තිබ්බෙ,දවස් දෙකෙන් සේරම වීඩියෝස් බලල අද අන්තිම 3 බලන්න එද්දි 36k...😊🌹 හරිම සතුටුයි සර්.දිනෙන් දින දියුණු වේවා.මෙහෙම සර්ගෙ වීඩියෝ බලන්න හරි වාසනාව ක් මට ලැබුන එකට සතුටුයි 😊🌹🌹
@shehanmadu1698
@shehanmadu1698 4 жыл бұрын
තෙරුවන් සරනයි මගේ සර්🔥💝❤️
@upaliranjithanthonyperera4148
@upaliranjithanthonyperera4148 2 жыл бұрын
හරිම වටිනවා මේ ඉගැන්වීම ජේසු පිහිටයි
@apedhedhakinna6649
@apedhedhakinna6649 3 жыл бұрын
පින්නපොල ගුරු දෙවිදුන් මීට වසර 18 කට පෙර මුන ගැසුනමුත්,ඒ මග යන්නට තදින් හිතට ගත්තමුත් එ ඇසුර නොලැබී ගිය විට මාරයා බලවත් වි අපහට ධර්ම මාර්ගය ගිලිහුනා.ඒත් ඔබගේ වීඩියෝ නරබා,ඔබ හරහා එතුමාගේ මතකය ආවර්ජනය කරන නැවත දහමට යොමු වීමට උත්සහ දරමින් සිටිමි. පින්නපොල ගුරු දෙවිදුන්ගේ 35 වසරක ගුරු දිවියෙන් ලැබුනු අග්‍ර පලයකි ඔබ.....
@Photo_doctor
@Photo_doctor 3 жыл бұрын
දෙකක් නෑ සර් තමා හොදම! හැම ඇතින්ම 🥺🙏
@shandishandi9585
@shandishandi9585 4 жыл бұрын
දැනුම අපට ලබාදෙන එකට ගොඩක් pin
@manaljayathilaka8215
@manaljayathilaka8215 4 жыл бұрын
අහම්බෙන් දැකලා එක විඩියෝ එකයි බැලුවේ දැන් ඇබිබැහි වෙලා සර්ගේ විඩියෝ වලට තෙරැවන් සරනයි ඔබ තුමාට
@rt_lyrics_youtube
@rt_lyrics_youtube 4 жыл бұрын
දැන් video එකක් එනකන්ම බලන් ඉන්නෙ
@tharuu1102
@tharuu1102 2 жыл бұрын
අනෙ සර්❤️ බුදුන් දැක නිවන්දකින්න තරම් වාසනාවන්ත පින් කදක් වේවි සර්.මගෙ සර්ට බුදු සරණයි🙏❤️
@madawisakunthala8642
@madawisakunthala8642 4 жыл бұрын
Ape sir ❤❤ apiwa podi waraddakin pawa mudawgnna uthsaha darana me wge uthum guruwarayekgen igena ganna labuna kiyanneth maha pinak...... budu saranai sir...
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН