බය වෙන අයට කොරෝනා අවදානම වැඩිද? | Dinesh Muthugala

  Рет қаралды 90,934

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

Пікірлер: 380
@dilanjayawickramasinghe7919
@dilanjayawickramasinghe7919 3 жыл бұрын
කොරෝනා රෝගයෙන් පීඩා විදින..මගේ පව්ලේ සියලු දෙනාම සුවපත් වේවා...😔😔..❤❤මේ වසංගතය ඉක්මනින්ම ලක් දෙරනින්,ලෝකෙන්ම තුරන් වේවා...❤ජීවිතයට හැමදාම හයියක් දෙන..මුතුගල සර්ටත් බුදුසරනයි.❤
@shanu2854
@shanu2854 3 жыл бұрын
සියලු දෙනාටහටම ඉක්මන් සුවය ප්‍රාර්තනා කරන්නෙමු🙏🙏🙏
@pasjdhawmi5665
@pasjdhawmi5665 3 жыл бұрын
ඉක්මනට සුව path වේවා
@chandananaotunna5717
@chandananaotunna5717 3 жыл бұрын
තෙරුවන් සරණින් සියලු රෝග බිය දුරුවී සුවපත්වේවා🙏🙏🙏
@chamika9850
@chamika9850 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏💪🤗
@nethumbanadara1818
@nethumbanadara1818 3 жыл бұрын
ඉක්මන් සුවය පතන්නෙමි සියලු දෙනාට
@thenujanimsara495
@thenujanimsara495 3 жыл бұрын
මේ මොහොතේ වුනත් අපහසුවෙන් හුස්ම ටික වෙනුවෙන් සටන් කරන මගේ රටේ ආදරණීය ජනතාව මෙන්ම ලෝකයේ සිටිනා සියලුම දෙනා , නිදුක් වෙත්වා🙏 නීරෝගී වෙත්වා🙏 Sir ටත් තෙරුවන් සරණයි
@gayantha8808
@gayantha8808 3 жыл бұрын
අපේ සර්ට කිසිම අණතුරක් ලෙඩක් වෙන්න එපා❤️❤️ බුදුසරණයි සර්...... පරිස්සමෙන් ඉන්න..
@eraddirathnayakaofficial4739
@eraddirathnayakaofficial4739 3 жыл бұрын
හුස්ම සමඟ පොරබදින ලෝකවාසී සියළු දෙනාට අනත්ත වු බුදුගුණ බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා
@SudharaIndika
@SudharaIndika 3 жыл бұрын
🙏🙏🙏🙏
@pushpanjaleeweththasinghe7862
@pushpanjaleeweththasinghe7862 3 жыл бұрын
මේ දවස් වල වැඩියෙන් ම කතා කරන "ප්‍රතිශක්තිකරණ පද්ධතිය" ගැන කියලා දුන්නට ,මුතුගල සර්ට ගොඩක් thanks ❤️❤️❤️
@thusithsavinda5791
@thusithsavinda5791 3 жыл бұрын
කෝරෝනා රෝගයෙන් සෑම මිනිසෙකුගේම ඡීවිතය බේරී සැම සුවපත් වේවා 🙏🙏🙏
@chandananaotunna5717
@chandananaotunna5717 3 жыл бұрын
සියලු දෙනාගේ රෝග බිය දුරුකර තම තමන්ගේ අභ්‍යන්තරයේම නැගෙන ප්‍රතිශක්තිය තුලින් භාහිරින් එන වයිරසය සමග සටන් කිරීමට අපිට ශක්තිය ලබාදෙන ඔබතුමාට ගොඩාක් පිං.තෙරුවන් සරණයි සර්🙏🙏🙏
@alonexboy865
@alonexboy865 3 жыл бұрын
මෙ ලොකයෙන් කොරොනා තුරන් වෙවා කියලා ප්‍රර්තනා කරනවා 🙏🙏
@Statusvideo578
@Statusvideo578 3 жыл бұрын
නින්ද නොයන බයෝ පංතියේ මගේ සොදුරු ජීව විද්‍යා ගුරුතුමා❤💯
@Yourkdramaschingu9
@Yourkdramaschingu9 3 жыл бұрын
Mata me sarge 2022 class eke group ekata sambanda wena hati kiyanna puluwanda
@Statusvideo578
@Statusvideo578 3 жыл бұрын
@@Yourkdramaschingu9 Telegram Channel walata add wenna
@Yourkdramaschingu9
@Yourkdramaschingu9 3 жыл бұрын
Eke link ekak hari post ekata hari nadda oya laga
@indikagamage7195
@indikagamage7195 3 жыл бұрын
ALකරන කෙනෙක් නැති උනත් ඔබගේ video s අපි නිරතුරුවම බලනවා.වැදගත් ගොඩක් දේවල් ඔබගෙන් අපි දැනගන්න වා. ස්තූතියි
@sandaruhimansha5101
@sandaruhimansha5101 3 жыл бұрын
අපේ සර් ඇතුළුව සර්ගේ පවුලෙ හැමදෙනාටමත් නිදුක් නිරෝගි ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි සර්..🙏🙏
@machn826
@machn826 3 жыл бұрын
සර් නම් සුපිරි සර් මම තාම 10 වසරේ අපිටත් හොදට තේරුම් ගන්න පුලුවන් විදිහට සර් උගන්නනව , 👍 නියමයි පට්ට හොදට තේරුනා , සර් ගෙන් තව video එකක් එනකන් බලන් ඉන්නව 😊👍
@dhanapalanadeesha3400
@dhanapalanadeesha3400 3 жыл бұрын
සිංහල ජාතියේ පිනට පහල වෙච්ච ගුරුවරයෙක්. තෙරුවන් සරණයි 🙏
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 3 жыл бұрын
kzbin.info/www/bejne/e3e1mmCCq7Cir6M කැම්පස් යන්න ඉන්න දරුවෙක් නම් මේක බලන්න...
@nelusapathirana8922
@nelusapathirana8922 3 жыл бұрын
Ahanna asai oba tumage lecters b s d p sior
@thelittleitsybitsy
@thelittleitsybitsy 3 жыл бұрын
Lankaawe pinata
@සඳූ-ඞ2ග
@සඳූ-ඞ2ග 3 жыл бұрын
ඔන්න සර් මගෙන් පලවෙනි කමෙන්ට් එක.සර්ගෙ කතා අහන්න ඕනි නෑ හොද කියන්න.වචනයක් කිවුවත් ඒක වැදගත් ගොඩක් ❤️👌
@samadhidananjana6965
@samadhidananjana6965 3 жыл бұрын
කොරෝනා වෛරසයෙන් මේ ලෝකවාසී සියලුම දෙනාවම සුවපත් වේවා!!! 🙏🙏
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 3 жыл бұрын
kzbin.info/www/bejne/e3e1mmCCq7Cir6M පුතා කැම්පස් යන්න ඉන්නවානම් මේක බලන්න අනිවාර්යෙන්ම...
@user-Dhanu.
@user-Dhanu. 3 жыл бұрын
සර් ඇතුළු පවුලෙ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව ලැබේවා .මේ මොහොතේ කොවිඩ් මාරයා සමග හුස්මක් ඉල්ලා ජීවත් වෙන්න වෙර දරන සියලුම රෝගීන් සුවපත් වේවා .උතුම් බුදු ගුණ බලයෙන් මේ වසංගතය මගේ මව්බිමෙන් වගේම ලෝකයෙන්ම තුරන් වේවා ..🙏🙏🙏
@dilakshinilupuli5956
@dilakshinilupuli5956 3 жыл бұрын
ගොඩක් ගරු කරන සර්ට තවත් දරුවන් දෑස් පාදන්න ශක්තිය ධෙෙර්යය ලැබෙිවා!පරිස්සමෙන් ඉන්න සර්....බුදුසරණයි🌷💞❤
@fathimasaseena6296
@fathimasaseena6296 3 жыл бұрын
සර් ඔයා වටිනා සම්පතක් සමස්ථ පාසල් පද්ධතියට....සුබ අනාගතයක් ඔ⁣⁣⁣බේ ඉදිරි ගමන සාර්ථක වේවා
@rohithalankathilaka1320
@rohithalankathilaka1320 3 жыл бұрын
අම්මා,තාත්තා තරම් වැදගත් කෙනෙක්
@poorniwanaguru8408
@poorniwanaguru8408 3 жыл бұрын
මමත් කොවිඩ් රෝගියෙක් සර්.😔 බොහොම ස්තූතිය මේවා දැනුවත් කලාට🙏🌼
@sathsaranidedunu1540
@sathsaranidedunu1540 3 жыл бұрын
Ikmanin suwapath wewa
@raheshikasewwandi5705
@raheshikasewwandi5705 3 жыл бұрын
මේ පාර විභාගෙ ලියන අපිට ඇයි මෙහෙම උනෙ😔. ඒත් ඒක උනෙ අපෙ ජීවිතෙ වෙනස් කරන්න වෙන්න ඇති☺☺. සුබවාදී ආකල්ප අපෙ ජීවිතෙ වෙනස් කරන විදිය සර් කියල දුන්න අපිට මතකයි ඉස්සර පන්ති වලදි. සියලු සත්ත්වයෝ නීරෝගී වෙත්වා!!!. බුදු සරනයි සියලු දෙනාට
@DPRM777
@DPRM777 3 жыл бұрын
අම්මා,තාත්තා තරම් වැදගත් කෙනෙක් සර් මට❤❤ඒ දෙන්නා නිසා ජිවිතේ ලැබුනා. සර් නිසා ඔහේ ගලාගන යන ජීවිතේට තේරුමක් ලැබුනා. සියලු කොරෝනා රෝගීන් සුවපත් වෙත්වා...!❤🙏 මගෙ සර්ට තෙරුවන් සරණයි...!❤🙏
@nishanrathnayake5718
@nishanrathnayake5718 3 жыл бұрын
ඉක්මනටමෙම වයිරසය ලෝකයෙන් තුරන්වේවා🙏🙏🙏🙏🙏🙏🙏
@anomasrimathi1651
@anomasrimathi1651 3 жыл бұрын
කොරෝනා රෝගයෙන් පීඩා විදින සියලු දෙනා සුවපත් වේවා🙏😥 මුලු ලෝකයෙන්ම මේ රෝගය තුරන් වේවා 🙏🙏
@yfyfgg2603
@yfyfgg2603 3 жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතය ක් වේවා 🌹🌹🌹🌹🌹 සියලුම දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 3 жыл бұрын
kzbin.info/www/bejne/e3e1mmCCq7Cir6M ඔබටත් එසේම වේවා...හැකිනම් බලන්න මනස සැහැල්ලු කරගන්න..
@Kalu_Lalla
@Kalu_Lalla 3 жыл бұрын
මුතුගල සර් කියන්නේ ආදරණීය ගුරුවරයෙක්❤️❤️🇱🇰
@Yourkdramaschingu9
@Yourkdramaschingu9 3 жыл бұрын
muthugala sarge 2022 group ekata join wenne kohomada kiyanna puluwanda
@Kalu_Lalla
@Kalu_Lalla 3 жыл бұрын
@@Yourkdramaschingu9 mn 2022 gana danne na.mn 2021 revision
@nethufernando6863
@nethufernando6863 3 жыл бұрын
@@Yourkdramaschingu9 tegram grps walata cls wala wisthara danawa...
@nalakaliyanage4019
@nalakaliyanage4019 3 жыл бұрын
සර් රටට වටින කෙනෙක් 💓 සර් පරිස්සන් වෙන්න.🙏
@erandachamara9892
@erandachamara9892 3 жыл бұрын
කොරෝනා රෝගයෙන් පීඩා විදින ලෝකවාසී සියලුම රෝගීන් අනන්ත වූ තෙරුවන් ගුණ බලයෙන් සුවපත් වේවා !!!
@DearUniverseS
@DearUniverseS 3 жыл бұрын
අැත්තටම වැදගත් වීඩියෝ එකක්නන් මුතුගල සර් හරි තිස්ස සර් හරි තමා ගොඩාක් පිං සර්
@isharalakshan6342
@isharalakshan6342 3 жыл бұрын
ස්තුතියි සර්. ඇත්තටම මම ගොඩක් ඉගෙන ගනිපු කෙනෙක් නෙමේ චුටි දුවකගෙ අම්මෙක් ඒත් සර්ගෙ වීඩියෝ හැම එකක්ම වගේ බලනව සමහර වීඩියෝ ජීවිතයට හරිම වැදගත් බුදු සරණයි සර්ට වගේම waif ටත් එයා ලස්සනයි.
@navizbro3315
@navizbro3315 3 жыл бұрын
මේ ලොකේ සෑම මේ ලෙඩෙන් දුක්විදින අය සුවපත් වේවා.!!! 🌸🙏
@sohabro7366
@sohabro7366 3 жыл бұрын
ලංකාවේ covid ආසාධනය වී සිටින සියළුම මිනිසුන් සහ පවුල් ඉක්මනින් සුව වේවා !!!! ❤️ 🇱🇰Sirtath තෙරුවන් සරණයි!!!❤️🇱🇰
@vithanagibs9679
@vithanagibs9679 3 жыл бұрын
තෙරැවන් සරනයි පුතේ ඔබට නිදුක් නිරෝගි සුව දිර්ගායුෂ ලැබෙිවා
@madushaperera7753
@madushaperera7753 3 жыл бұрын
අපේ සර්ටත් සර්ගේ සුන්දර පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි.. 😊😊♥️♥️♥️♥️♥️♥️♥️♥️
@sadunsadun1036
@sadunsadun1036 8 ай бұрын
Class වලට සම්බන්ද වෙන්න බැරි උනාට හුගල් දේවල් ඉගෙන ගන්නවා ,ඉගෙන ගත්තා සර්ගේ වීඩියෝ බලලා සර් වගේම තිස්ස සර් වත් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන..❤ හුගක් පිං සර්ලාට,.. අපිට දැනුම මෙහෙම ලබා දෙනවාට.. Bio කියන්නේ මාත් ආසම විශය දාරවක්....
@renukarajapaksha8433
@renukarajapaksha8433 3 жыл бұрын
ඔබතුමාටත් නිදුක් නිරෝගී බව ලැබේවා තෙරුවන් සරනයි .....!!!🌹🌹🌹🌹🌹
@aselkamitha8264
@aselkamitha8264 3 жыл бұрын
මගෙ අම්මටයි තාත්තටයි දෙන්නටම කොවිඩ් වෛරසය ආසාධනය උනා.සර්ගෙ වීඩියෝ වලින් මං ඒ සමබන්ධව ලොකු අත්දැකීමක් ගත්තා.සර්ට ගොඩක් පිං❤️🙏
@chathurikamadurangani7040
@chathurikamadurangani7040 3 жыл бұрын
කොරෝන වසංගතයෙන් මේ ලෝකෙන්ම තුරන් වේවා!. Sir කියන හැම දේම ගොඩක් හොදට තේරුම් කරල දෙනවා . සර්ටත් පව්ලේ සියලුම දෙනාටත් බුදු සරණයි 👍👍
@monikajayasinghe466
@monikajayasinghe466 2 жыл бұрын
ආයුබෝවන් වාසනාවන්, බොහොම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක්. ගුරු තුමනි, ඔබ තුමාට මාගෙ භක්ති ප්‍රණාමය පුද කරන අතැර Gawravaneya ප්‍රණාමය සහ ප්‍රසංසාව පුද කරමි. තෙරුවන් සරණයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට....!!!!!
@studywithramithu1480
@studywithramithu1480 3 жыл бұрын
රට වෙනුවෙන් සිය යුතුකම නොමඳව ඉටු කරන O/L අපේ ආදරණීය ජීව විද්‍යා ගුරුතුමාට අපේ උපහාරය...
@loveshan697
@loveshan697 3 жыл бұрын
Ol වලටත් සර් උගන්නනවද?
@studywithramithu1480
@studywithramithu1480 3 жыл бұрын
@@loveshan697 නෑ යාලු..අපි ඕ ලෙවල් කරන්නේ..ඒත් සර්ගෙ මේ වීඩියෝ බලල ඉගෙනගන්නවා ජීවිතේ
@thenuka..lkmali6200
@thenuka..lkmali6200 3 жыл бұрын
ලොකුවට ඉගෙනගෙනනම් නෑ.ඔබ තුමා කිවුව දේවල්නම් අමතක වෙන්නෙනම් නෑ.නියමයි සර් තෙරුවන්සරණයී ඔයාට🙏🙏.වටිනවා ඒ කිවුව දේවල් ටික🙏
@sasirudilshan3560
@sasirudilshan3560 3 жыл бұрын
ලෝකවාසී සියලුම දෙනා සුවපත් වේවා!❤❤❤
@nimeshanimmi7611
@nimeshanimmi7611 3 жыл бұрын
ලෝකයේ සිටින සියලුම දෙනා සුවපත් වේවා නිරෝගී වේවා බුදු සරණයි සර්ට
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 3 жыл бұрын
kzbin.info/www/bejne/e3e1mmCCq7Cir6M දුවට යන්න හොදම කැම්පස් එක තමා මේ තියෙන්නේ..ලස්සනද බලන්න..
@kavishkamadurangagunarathn9170
@kavishkamadurangagunarathn9170 3 жыл бұрын
සර්ට කියන්ඩ මම ගණන් හදන කැල්කියුලේටර් එකත් හොදනවා සෙනිටයිසර් දාලා මම විතරයි ඒක පාවිච්චි කරන්නෙත් 😁😁 සර් පරිස්සමෙන් ඉන්න❤️
@ishanshalinda4676
@ishanshalinda4676 3 жыл бұрын
බුදු සරණයි සර්ට වගේම ලෝකවාසී හැමෝටම ❤️
@sanduntharanga1519
@sanduntharanga1519 3 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් සර් කියලා දුන්නේ. සර් ත් පරිස්සමට ඉන්න. ජය වේවා! සර්
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 3 жыл бұрын
kzbin.info/www/bejne/e3e1mmCCq7Cir6M පුතා කැම්පස් යන්න නම් ඉන්නේ මේ ලින්ක් එකට ගිහින් ලංකාවේ ලස්සනම කැම්පස් එක බලාගන්න...
@AAA-qd2hz
@AAA-qd2hz 3 жыл бұрын
මුලු ලෝක වාසී සියලු දෙනාම මේ covid19 වසංගතයෙන් සුවපත් වේවා. සර් ඇතුලු ලංකා වාසී හැමෝම ආරක්ෂා වේවා. හැමෝටම තෙරුවන් සරණ ලැබේවා.
@ashanthiranathunga7843
@ashanthiranathunga7843 3 жыл бұрын
ගොඩක් pin අපිව දැනුවත් karanawata.ahan enna asai sir ge පන්තිය .sirtah හදපු wadapu දෙමාපියන් ටත් ගොඩක් pin.නිරෝගි සුවය සහ දීර්ඝ ආයුෂ ලැබේවා .
@klasanthi7016
@klasanthi7016 3 жыл бұрын
ස්තූතියි සර්. ලොව සියලු දෙනා සුවපත් වේවා ! 🙏🙏🙏
@vn25136
@vn25136 3 жыл бұрын
💖හදවතේ තියන සියුම්ම තැනට දැනුනු ආදරනීය ගුරුතුමා 💖
@ruwansisirakumara9028
@ruwansisirakumara9028 3 жыл бұрын
ඔබට බොහෝ ස්තුති ගුරුතුමනි අපිව දැනුවත් කරාට .තෙරුවන් සරණයි .දීර්ඝායුෂ ලැබේවා .
@sksapuwinna3420
@sksapuwinna3420 3 жыл бұрын
Thank you very much for your explanation. Very valuable lesson for the covid pandemic. ජාතියට දායාද කළ උතුම් පුත්‍ර රත්නයක්. ඵ් මවට සහ පියාට මාර්ගඵල නිවන් අවබෝධය පිණිසම ඹබ වැනි පුතෙක් මෙලොවට දායාද කළ පින හේතු වේවා!
@sandunpradeep4879
@sandunpradeep4879 3 жыл бұрын
මාරම පැහැදිලි කිරීමක් ....මාරයි....🖤🖤......බොහොම ස්තුතියි...බොහොම පිං...සර්....
@ashokakanugala8913
@ashokakanugala8913 3 жыл бұрын
දැනුවත් කරාට බොහෝම පින් ඔබ තුමා සහ පවුලේ sama නිදුක් නිරෝගී සුවය ලැබේවා ලක්වැසි ලෝ වැසි සියලු දෙනාටම නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 3 жыл бұрын
සර්ට හෙම්බිරිස්සවක්වත් හැදෙන්න එපා. තෙරුවන් සරණයි ❤❤❤❤
@tharukaruwanpathirana5498
@tharukaruwanpathirana5498 3 жыл бұрын
මුලු ලොවම නිදුක් නිරෝගී සුවපත් වේවා
@sabithalakmali2088
@sabithalakmali2088 3 жыл бұрын
හැමෝටම ඉක්මන් සුවය ලැබෙිවා
@jayaminisansala103
@jayaminisansala103 3 жыл бұрын
සියලු ලෝකවාසීන් කොරොනා රෝගයෙන් සුවපත් වේවා....මාගේ රට ආරක්ෂා වේවා....
@shanu2854
@shanu2854 3 жыл бұрын
Sirge ඔක්කොම වීඩිඕ මන් බලනවා සර්👏👊🙏🙏🙏🙏ගොඩක් වටිනවා.බුදු සරනයි🙏
@yashodanimsara6253
@yashodanimsara6253 3 жыл бұрын
ඊළග අවුරුද්දේ සර් ගෙන්ම තමා ඉගෙනගන්නේ A/L ❤️🖤
@yashodanimsara6253
@yashodanimsara6253 3 жыл бұрын
@@sampremasirivlogs9146 😊
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 3 жыл бұрын
👍❤ පුතාගේ හොදම යාලුවන්ටත් බලන්න කියන්න...පුතයි යාලුවොයි මහන්සි වෙලා හොදට ඉගෙනගන්න...
@yashodanimsara6253
@yashodanimsara6253 3 жыл бұрын
@@sampremasirivlogs9146 😊🖤
@SNOWYGIRL-n6q
@SNOWYGIRL-n6q 3 жыл бұрын
හ්ම්ම්ම් හ්ම්ම්ම්
@yashodanimsara6253
@yashodanimsara6253 3 жыл бұрын
@@SNOWYGIRL-n6q හුම්.. 😛
@pasindumalinga1103
@pasindumalinga1103 3 жыл бұрын
ගොඩක් ස්තූතියි, දැනුවත් කිරීම සභන්ධව . තෙරුවන් සරණයි !...
@BinushaSenura
@BinushaSenura 3 жыл бұрын
හරි ලස්සන විග්‍රහයක් සර්.බොහොම වටිනවා ඒ වගේම පින් මේ කරුණු තුළින් අපව දැනුවත් කරනවාට 💪♥️
@nayanashamali4989
@nayanashamali4989 3 жыл бұрын
මෙම දවස්වල ට ගොඩක් වටින වීඩියෝවක්..... බුදු සරණයි.... සර් ට.පරිස්සමෙන් ඉන්න........
@sameeraprabath7612
@sameeraprabath7612 3 жыл бұрын
දැනුම උල්පතක් බුදු සරණයි...❤️❤️❤️
@podisirisiriwardana2190
@podisirisiriwardana2190 3 жыл бұрын
ගොඩාක් හොදට කියල දීපු ටික තේරුම් ගන්න පුලුවන් උනා සර්.හැම කරුනක්ම හොදට හිතට දැනුනා සර්ට ගොඩක් පින්🙏 බුදු සරනයි සර්🙏🙏❤️
@familamorin1888
@familamorin1888 3 жыл бұрын
මමත් positive wela hitiye. දවස් 14 k nirodayanaya una. Dan නම් hondai. මම වගේම අනිත් rogeenuth ඉක්මනින් සුව weva! Hamotama jesu pehitai🙏
@අයේශිකා
@අයේශිකා 3 жыл бұрын
සියලු දෙනා 🌎 සුවපත් වේවා...ගුරු පියානෙනි ඔබට මේ පින අනුමෝදන් වේවා... ඔබට නිවන් පිනිසම මේ පින හේතු වේවා වාසනා වේවා... සාදු සාදු සාදු ....🙏🙏🙏(👍🔥❤️🙏)
@Rsadhi
@Rsadhi 3 жыл бұрын
අමිත් සර් මතක් වෙනවා සර් දැක්කාම .තෙරුවන් සරණයි .😍
@prabathsanjaya6997
@prabathsanjaya6997 3 жыл бұрын
මුතුගල සර්.❤️❤️❤️.
@sat901
@sat901 3 жыл бұрын
බුදුසරණයි සර් ට ගොඩක් දේවල් කාලෝච්තව හැම දෙයක් ම පැහැදිලි කරලා දේනවට
@lakshmiwijesekara2967
@lakshmiwijesekara2967 3 жыл бұрын
හොදටම කරේ මුතුගල sir. තෙරුවන් සරණයි. බොහොම පිං මේ වෙලාවේ සමස්ථ ජනයා දැනුවත් කලාට. 🙏🙏👈
@navizbro3315
@navizbro3315 3 жыл бұрын
සර්ට පිං සර්.🌸🙏
@ashaniweragoda1634
@ashaniweragoda1634 3 жыл бұрын
Sir,ඔබ තුමා නම් මනුෂ්‍ය ස්වරූපයෙන් ආ දෙවි කෙනෙක්,🙏 ,ඔබ තුමාගෙන් ඉගෙන ගන්න ඒ කලේ අපිට පිං නැති වුනා, 💔 Video එකක්වත් miss කරන්නේ නැහැ.❤️ ජේසු පිහිටයි සර්🙏
@aishanbhandara171
@aishanbhandara171 3 жыл бұрын
තෙරුවන් සරණයි SIR. ❤️🙏
@chanukadilum9885
@chanukadilum9885 3 жыл бұрын
මේ වසංගතේ මුලු ලොකෙන්ම තුරන් වේවා 💉💉🙏🙏🙏
@gayanmaduranga4962
@gayanmaduranga4962 3 жыл бұрын
ගොඩක්ම වටිනවා සර්....💯❤️
@abrafahim6608
@abrafahim6608 3 жыл бұрын
Today I watched your vedio.Actually I am a Tamil medium student.But I can understand sinhela medium too.Your explanation is great sir. I think I'm really missing your best teaching method in my language. I'm so glad for watch your lesson sir.
@thamindudamsara6427
@thamindudamsara6427 3 жыл бұрын
ඉක්මනට මෙම වෛරසය ලොකයෙන් තුරන් වෙවා🙏🙏🙏
@Ashen_sudda
@Ashen_sudda 3 жыл бұрын
තෙරුවන් සරණයි සර්ට 😊
@gayanmaduranga4962
@gayanmaduranga4962 3 жыл бұрын
14:39 දි වගේ කියවෙනවා කොවිඩ් රෝගය නැවත හැදුනොත් ඒ ප්‍රභේදයම , ඒකට ඉක්මනින් ප්‍රතිදේහ හරහා Attack කරන්න තියෙන හැකියාව.. පසුව නිපදවූ යන්ත්‍ර වල තියෙන තාක්ෂණයට සිය ගුණයක් ශක්තිමත් දෙයක් අපේ ශරීරය කියන්නේ...😍
@SudharaIndika
@SudharaIndika 3 жыл бұрын
2019 ට කලිනුත් මේ පරිසරයෙ අපි අවට හැමතැනම කොවිඩ් 19 ට වැඩිය දරුනු වෛරස් ඕනතරම් තිබුන ... හැබැයි අපි බය නැතුව හිටිය නිසා අපි ඒවට ඔරොත්තු දුන්න... අනවශ්‍ය බය ... ආර්තික ප්‍රස්න .. stress ...කෑම .... නිසා මනුස්සය ලෙඩ වෙලා .... උනකටත් ගොඩක් අමාරු වෙන තරමට 😞
@udarawaidyarathna8127
@udarawaidyarathna8127 3 жыл бұрын
සර් සර්ට පුලුවන් නම් හුණු කෑල්ල භාවිතය අත හරින්න සර්. සර්ට ගොඩාක් කැස්ස තියෙනවා. මම සර්ගේ වීඩියෝස් වල දකිනවා සර් කහිනවා. ඒ නිසා සර් මේ හුණු කෑල්ල අත හරින්න........................ මේක ගෝලයෙක් හැටියට මම ආදරයෙන් සර්ගෙන් ඉල්ලන ඉල්ලීමක්. සර් අපේ රටට වස්තුවක්................. අපි සර්ට ආදරෙයි හැමදාමත්...........................
@surangaperera6871
@surangaperera6871 3 жыл бұрын
බුදුසරණයි.................
@sewwandidesilva1513
@sewwandidesilva1513 3 жыл бұрын
බුදු සරණයි සර්🙏🙏🙏 සර් මොනවා ගැන කිවුවත් එක හරි වැදගත් දෙයක් 👍👍🙏🙏❤️❤️
@Yourkdramaschingu9
@Yourkdramaschingu9 3 жыл бұрын
Mata muthugala sarge 2022 group ekata join wenne kohomada kiyanna puluwanda
@madukamaduka9056
@madukamaduka9056 3 жыл бұрын
Niyamai sir.....බුදු සරණයි .........❤️❤️❤️
@menumenu2550
@menumenu2550 3 жыл бұрын
තෙරුවන් සරණයි සර්,,
@user-sb85shan15
@user-sb85shan15 3 жыл бұрын
සර් පිස්සෝ කෑගැහුවට ඩොක්ටර් කලබල නැති එක දැක්කමයි 🤣🤣🤣🤣
@kumarikumari1819
@kumarikumari1819 3 жыл бұрын
බුදු සරණයි.. අපේ සර්ට
@danushkaroshandanushka9095
@danushkaroshandanushka9095 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්
@sandyagalabadaarachahi3279
@sandyagalabadaarachahi3279 3 жыл бұрын
වටිනා දැනුවත් කිරීමත්
@sadusadu5729
@sadusadu5729 3 жыл бұрын
තෙරුවන් සරනයි.....sirta...🙏🙏🙏
@SLTRENDINGSLK
@SLTRENDINGSLK 3 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි. මෙවැනි වු වීඩියෝ තව ගේන්න සර්. බුදුසරණයි සර්.
@amanjanafernando9730
@amanjanafernando9730 3 жыл бұрын
ඉතා වටිනා වීඩියෝවක්.
@chamindushaminda3580
@chamindushaminda3580 3 жыл бұрын
මම නම් commerce කරන්නේ. සර් නිසා Immunity ගැන ඉගෙනගත්තා 😁❤️🙏
@indikajbr3226
@indikajbr3226 3 жыл бұрын
තෙරුවන් සරනයි සර්
@manaljayathilaka8215
@manaljayathilaka8215 3 жыл бұрын
තෙරැවන් සරනයි සර්ටත් පවුලේ සැමටත් නීරෝගී සුව නිරතුරුවම ලැබේවා ❤️❤️❤️🙏🙏🙏
@DulA-p3q
@DulA-p3q 3 жыл бұрын
මුතුගල සර්ට හදවතින්ම ආදරේ අය කෝ ❤️
@tetill8207
@tetill8207 3 жыл бұрын
feministsla පව්.. හිතුවේ අායෙ විඩියෝ දාන එකක් නැ කියලා..😘😘
@chamidudilshan4318
@chamidudilshan4318 3 жыл бұрын
අපේ සර් ❤️❤️❤️
@harshilakeshani2396
@harshilakeshani2396 3 жыл бұрын
බුදු සරණයි සර් 🙏🙏
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН