Senanayake Samudraya| Reservoir |Elephants in Sri Lanka-04 ලංකාවේ ලොකුම ජාලාශයේ අලිත් එක්ක දින දෙකක්

  Рет қаралды 62,853

Dinesh A Pathum

Dinesh A Pathum

10 ай бұрын

ලංකාවේ විශාලතම ජලාශයේ දින දෙකක් (පීනන අලි බලන්න ලේසිම ඉසව්ව)
"අලුයම අඩ අදුරේම ජලාශ වේල්ල මතින් ඇවිද ගිය මා රැගෙන ගිය එක් කැමරාවක් වේල්ලේ එක් තැනෙක රැදවූයේ උදැහැනැක්කේම පායන හිරුගේ හිරු කිරණ මතින් රැගෙන එන සුන්දරත්වය කැමරා කාචයේ සටහන් කර ගැනීමටයි. කැමරාව ස්ථානගත කොට පසුපස බැලූ මා හට දැක ගත හැකි වූයේ මටත් කලියෙන් වේල්ල මතට පැමිණ සිටි විශාල හස්ථිරාජයෙකි.. මීටර් විස්සකට වඩා වැඩි දුරකින් රැදී සිටියද නොසිතූ වේලාවක සිදු වූ මේ සොදුරු මුණ ගැසීම සංචාරක ජීවිතයේ කිසිදා අමතක නොවන සිදුවීමක් වන බවට සහතික ය."
ලංකාවේ විශාලතම ජලාශය වන ඉගිනියාගල ජලාශයේ ප්‍රධානතම ජල පෝශකය වන ගල් ඔය, මකරයට සමු දුන් අප ඉන් පසු ගමන් කලේ ඉගිණියාගල ජලාශය වෙතයි. මකරයේ සිට කිලෝමීටර තිහකට වැඩි දුරක් ගෙවා ඉගිණියාගල ජලාශය වෙත පැමිනි අප මහත් හරසරින් පිළි ගත්තේ මහා වර්ශාවකි. වියලී ගිය තණකොල සහ ජලාශ වේල්ල මත ඉදිකර ඇති කුඩා තාර පාර මත මදකට අප නතර වුයේ ඉගිණියාගල ජලාශයේ සුන්දරත්වය නැරඹීමටයි. වැසි දියෙන් තෙත්ව යන හුදකලා මාර්ගයට වාහනයෙන් බැස ගත් පසු එක් වරම නැහැයට දැනෙන්නට ගත්තේ කලෙකට පසු වැටෙන වැස්සෙන් සේදී යන දුහුවිලි සුවදයි. වැස්සේ ශබ්දයත්, දුහුවිලි සුවදත් සමට දැනෙනා සිසිළසත් අතරින් දෑස් මත විචිත්‍ර වන්නේ ඉගිණියාගල ජලාශයේ සුන්දරත්වයයි.
කිලෝමීටර ගනනාවක් ඈතට යන තෙක්ම ඇති ජලාශයේ දිය මතට වැටෙනා වැහි බිංදු නෙක නෙක රටා මවන්නේ කලෙකට පසු පැමිනි වර්ශාව පිළිගැනීමට කරණා නර්ථනයක් මෙනි. කෙසේ වෙතත් කුඩයේ මුවාවෙන් පැය කාලක් පමන මේ සොදුරු සොබාදහමේ අරුමයන් දෙස බලා සිටි අප පිටත් වූයේ වනජීවී දෙපාර්තුමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන ඉගිණියාගල ජලාශ වේල්ල මත ඇති එකම ගොඩනැගිල්ල වන ගල් ඔය සංචාරක නිවස්නය වෙතයි. නිවස්නයේ එක් කෙලවරක ඇති ජලාශය හොදින් පෙනෙනා ඉසව්වකට වී නිවී සැනසිල්ලේ ජලාශයට කෙලවරින් ඇති කදු යායට එපිටින් හිරු බැස යන හැටි මා බලා සිටියේ භාවනාවකට සම වැදී සිටියාක් මෙනි.
මේ ඒ සොදුරු අත්දැකීම් මාලාවේ රූප රචනාවයි.
ආයුබෝවන් මම දිනේෂ්.
This video is Another excellent experience in Gal Oya National Park. We were fortunate enough to experience a boat ride maintained by the Sri Lankan Wildlife Department.
Senanayake Samudraya( Reservoir) is one of the most significant projects ever completed in Sri Lanka. In this video, you can experience the beautiful atmosphere in Gal Oya and the wildlife, such as Elephants and Crocodiles, that we captured during our tour. I hope you will enjoy the video
Greetings
I am Dinesh
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Instagram - / dinesh_a_pathum
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
“Copyright @ [Dinesh A Pathum 2023]. Any illegal reproduction of this content will result in immediate legal action.‼️“

Пікірлер: 402
@user-ji3nl7hm6h
@user-ji3nl7hm6h 10 ай бұрын
ලොකු පිරිස් අයියා..🖤 ඔයා තමයි දිනේෂ් අයියගේ ශක්තිය. නිහඬ වික්‍රමාන්විත ගමන් සගයා.තෙරුවන් සරණයි ඔබ දෙපලට. මගේ මව් බිම තමයි මේ,මිහි පිට ඇති එකම දිව්‍ය ලෝකය. ❤🙏
@nawodawijekoon9883
@nawodawijekoon9883 10 ай бұрын
DAP♥️ හදවතේ සංචාරකයා🤍💚 මෙච්චර සුන්දරත්වයක් තියෙන අපේ රටේ අපිට යන්න අමාරු තැන් වලට,අපිවත් එක්කගෙනම යන ඔයාට තවත් මේ විදිහට සුන්දර ගමනාන්තයන්ට අපිව එක්කන් යන්න දීර්ඝායුෂ ලැබේවා අයියේ..
@phgayanmaheshkumara9635
@phgayanmaheshkumara9635 10 ай бұрын
ඔය ජලාශයේ වේල්ල එහා කොනෙන් විදුලි බලාගාරය පැත්තට පහලට යනවිට තමයි ලංකාවේ ලොකුම වංගුව තියෙන්නෙ වූර්තයකින්4න් 3ක වංගුවක්
@psadhu2038
@psadhu2038 10 ай бұрын
ආයූබෝවන් මම දිනේෂ් ..... කියල පටන් ගත්තාම.. මම ඉක්මනින්ම බලන්නෙ.කෝ ලොකු පීරිස් ඉන්නවාද කියල... දිනේෂ් සහ ලොකු පීරිස් එක්ක.. කවදාවත් යන්න බැරි තැන් වලට මනසෙන් යනව අපිත්...ඒ තරම් සුන්දරයි, ලස්සනයි, අව්‍යාජයි.. බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏....
@CHARUKA.H
@CHARUKA.H 10 ай бұрын
මේ අහිංසක අලි ඇත්තු වෙනුවෙන් හඩක් නගන්න ඔබ ගත් උත්සාහය අනර්ගයි මිත්‍රයා❤
@IsharaDinudi
@IsharaDinudi 4 ай бұрын
අනේ මෙි වගේ චැනල් වලට ඉදිරියටම යන්න ශක්තියක් වෙන්න ඇත්තටම ලොකු සමිපතක් බුදුසරනයි 🙏🙏🙏
@AshiniMaduwanthi-kf1ep
@AshiniMaduwanthi-kf1ep Ай бұрын
මකරය බලලා මෙකට ආවා💚...එකින් එකට බැදුන ස්භාදහම හරීම අපුරුයි..🌿💚
@Asanka2941
@Asanka2941 10 ай бұрын
මෙවන් සද්දන්තයින් දවස ගානේ මිනිසුන් අතින් මිය යන හැටි දැක්කම ඒවන් සොබාදහමේ දැවැන්තයා වෙනුවෙන් දිනේශ් අයියා කළ මේ රූප රචනාව ඉතාමත් වටිනවා❤❤❤❤😊
@GamingIsuru220
@GamingIsuru220 10 ай бұрын
මොනාද කියන්නෙ කියලා තෙරුම් ගන්න බැ මට පිස්සු වගේ මේක මගේ රට 🇱🇰 ❤💚 ඔයලා තුන් දෙනාටම බුදු සරණයි 💚🌱🌴 හැමදේම හරියටම කියලා දෙනවාට ඔයාට ගොඩක් පින් 💚DAP
@jayaprithialwis7635
@jayaprithialwis7635 9 ай бұрын
මට ඔබලාසමග සංචාරයට සහබාගි වෙන්න හිතුනා .ජයවේවා
@ruvinimedagedara
@ruvinimedagedara 10 ай бұрын
පුළුවන් නම් English captions දාන්න අයියා ඔයාගේ videos වලට. ලෝකෙටම එකක් වෙච්ච අපේ රටේ ලස්සන විස්තර මුළු ලෝකෙම දැනගන්න ඕනි...❤ ඔයාලා වෙන මහන්සියට ජාත්‍යන්තර වටිනාකමක් ලැබෙන්නම ඕනි..මේ videos වල මිල කරන්න බැරි වටිනාකමක් තියෙන්නේ.❤️‍🔥
@nishanthanishantha3043
@nishanthanishantha3043 9 ай бұрын
Hi
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 10 ай бұрын
ආයුබෝවන් ... 🙏 ස්භාවදහම් මෑණියන්ට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏දිනේෂ් අයියේ ...💐🙏 ලොකුපිරිස් අයියේ ... 🙏💐 සහන් මල්ලි .. 💐🙏 සැමට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! මගේ ස්භාවදහම් මාතාව මෙලෙස දැකබලා ගැනීමට මගහසර සදාදුන් ඔයාලාට මාගේ ස්තූතිය පුදකරමි . 🙏 මේ අපූරූ සුන්දරත්වය විදිමින් මා බලන්නම් මේ ලස්ස්න 😊
@travelwithnalaka9563
@travelwithnalaka9563 10 ай бұрын
බොහොමත්ම ස්තුතියි කාලීන වශයෙන් ඉතා වැදගත් මුළු මහත් හස්ති වංශය පිළිබඳව මේ ගෙනහැර පාන රූප රචනාවට නොමිනිස්කම් තවදුරටත් සිදු නොවිය යුතුය යන තැන සිට අදත් හෙටත් මතුවටත් ඔවුනොවුන්ට මේ මහපොළොවේ සාධාරණත්වය අනිවාරයෙන්ම ඉටුවිය යුතුය 🐘🫡🫡
@sagarapeiris1571
@sagarapeiris1571 10 ай бұрын
❤❤
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 10 ай бұрын
වටනාකම කියලා නිම කරන්න බැරි, බලන්න අසාවෙන් මග බලාගෙන හිටිය රූප රචනාවක් 💚 ජය වෙිවා ✌️
@gihandilanka6292
@gihandilanka6292 10 ай бұрын
මෙච්චර ලස්සන රූප රචනාවක් කරන්න ඔබතුමා කොච්චර මහන්සි වෙන්න ඕනිද කොච්චර ඉවසීමක් තියෙන්න ඕනිද ❤ ආයුබෝවන් හදවතේ සංචාරකයා
@UB.sailor
@UB.sailor 10 ай бұрын
අයියා සොබාදහම් මාතාව ගැන විස්තර කරන විදියෙන් ඇහැට කදුලුත් එනවා❤ කොහොම නමුත් අද වෙනකොට මම පොලිතින් කෑල්ලක්වත් විසි කරන්නෙ නැත්තෙ අයියා නිසා අයියට ජය❤
@priyangikasewmini6507
@priyangikasewmini6507 10 ай бұрын
අපේ රටේ තියන ලස්සන තැන් . ඒ සුන්දරත්වය තමන් විතරක් නොවිද අන් අයටත් බලන්න සලස්වන ඔයාට ශක්තියදර් ය ලැබෙන්න ඔනේ . තෙරුවන් සරණයි ඔය හැමෝටම 💫💜️🌺🍃🦋🌸
@nilushilakmaliranasinghe8481
@nilushilakmaliranasinghe8481 10 ай бұрын
දිනේෂ් අයියා මාරම ලස්සනයි අනේ .... මමනමි ආසාවෙන් බලන්නේ මෙි වැඩසටහන්... ලස්සනයි ගොඩාක් ලස්සනයි ..... මෙවැනි වැඩසටහනේ ඉතුරු කොටස බලන්න නොයිවසිල්ලෙන් ඉන්නේ.... මෙවැනි වැඩසටහන් තවත් තවත් කරන්න ධෛර්යය ශක්තිය ලැබෙිවා කියලා පුාර්ථනා කරනවා !බුදු සරංණයි ! 🙏🙏🙏❤❤❤
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm 10 ай бұрын
සොදුරු සංචාරයක්❤ අපි දරුණු නොවන තාක්කල් ස්වභාව ධර්මය අපිට හානියක් කරන්නෙ නෑ 💚🌿 ජය වේවා අයියෝ💚❤
@user-jl3gb3yg8f
@user-jl3gb3yg8f 10 ай бұрын
සෑම සංචාරයකට ම වැස්සත් අරන් යන සොබාදහමේ සොඳුරු සංචාරකයා .... 🌦️💙❤️
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 10 ай бұрын
දෙයියනේ ඉගිනියාගල කන්ද උඩට නැග්ගාම පෙන විදිහට 😍. හරියට මහා සාගරය මැද තියන මහද්වීප වගේ
@user-wn5zj7wt2x
@user-wn5zj7wt2x 10 ай бұрын
හදවතේ සොදුරු සoචාරකයා ආදරෙයී දීනේශ් අයීයේ පරිසරයට ආදරේ කරන මිනිස්සුන්ට දවසින් දවස හරී යන්න ඔනී 💚💚
@OsandhiWidasuneeperera20-yj2vz
@OsandhiWidasuneeperera20-yj2vz 10 ай бұрын
ලංකාවෙ තියෙනවා හරි අපූරු තැන් අපිට යන්නනොලැබෙන ඒ ස්ථාන වල ගිහින් අපිට හරි අපූරු රූප රචානා අරගෙන එනවට ගොඩක් පින් බුදුසරණයි 🙏
@rhchiratheekshana8233
@rhchiratheekshana8233 10 ай бұрын
දිගාමඩුල්ලෙ අසිරිය..❤ අපිට ආඩම්බරයක්.😊
@tharinduekanayake4972
@tharinduekanayake4972 10 ай бұрын
හැමදාම වගේ සුපිරියක්..😍😍✨️✨️ අලි සම්පත රැකගමු💖💖.Britishway award එකට යන්න දිනේෂ් අයියට vote කරමු හැමෝම....😍😍😍❤️❤️❤️😁😁😁
@ruvinimedagedara
@ruvinimedagedara 10 ай бұрын
Vote කරන විදියත් දාන්න..award එකක් ලැබීය යුතුමයි..❤
@tharinduekanayake4972
@tharinduekanayake4972 10 ай бұрын
​@@ruvinimedagedara YT2 Mobitel නම් 2244 Dialog නම් 5680
@geetharanaweera9030
@geetharanaweera9030 10 ай бұрын
@BeautifulSoul17
@BeautifulSoul17 10 ай бұрын
වෙන රටවල් වල ඉන්න අයට වෝට් කරන්න විදිහක් නැද්ද​?
@tharinduekanayake4972
@tharinduekanayake4972 10 ай бұрын
​@@BeautifulSoul17 බෑ මම දන්න විදියට...😢💔
@danushkasadaruwan3690
@danushkasadaruwan3690 10 ай бұрын
හදවතේ සංචාරකයා....💚 ආදරෙයි දිනේෂ් අයියා 💚 හැමදාම වගේ සුපිරියක් අදත් 💚🍃🐘 ජය වේවා..💚🍃
@user-sr3pk9rt5v
@user-sr3pk9rt5v 9 ай бұрын
ලොකු පීරිස් තමය් ඕන ම adventure ගමනක් lead කරන්නේ.දිනේෂ් ට මාරම ශක්තියක් ,ජයවේවා ඔයාලාට ❤️❤️❤️
@harshanuwan1679
@harshanuwan1679 10 ай бұрын
සොබාදහම මෑණියන්ගේ පිනට පහල වුන මේ හදවතේ සොදුරු සංචාරකයා අපේ දිනේෂ් අයියා ... හැමදාමත් වටිනා දේ අරන් යහපත් සමාජයක් ගොඩනගන්න රටට , සොබාදහමට ආදරය කරන්න අපිට හුරු කරන්න ගන්න මේ උත්සාහය ගොඩක් වටිනව අයියෙ . තෙරුවන් සරණයි ...ජයෙන් ජයම වේවා අපේ DAP❤️❤️ .
@sltiktok7713
@sltiktok7713 10 ай бұрын
වැඩ ගොඩක් කරලා මහන්සි වෙලා ඔයාගෙ වීඩියෝ එකක් බලපුවාම හිතට මාර නිදහසක් තියෙන්නෙ. කිසිම අමාරුවක් නෑ . හදවතේ සන්චාරකයා DAP
@indikaranasinghe990
@indikaranasinghe990 10 ай бұрын
ආයු බොහෝ වේවා . අපේ දේ ලෝකයාට පෙන්නන ඔබ සියළු දෙනාටම.
@ruvinimedagedara
@ruvinimedagedara 10 ай бұрын
හස්තීන්ගේ වටිනාකම ලෝකෙට කියන්න ඕනිම කාලේ හඬක් වෙනවට සොබාදහම දිනේෂ්ට ණයගැතියි හැමදාම...❤ එයාලා මොනතරම් අහිංසක ද? මනුසතා දරුණු උනාට. "හොඳ නරක සත්තුන්ට තේරෙනවා.මිනිස්සුන්ට නොතේරුණාට" එකඟයි 🤗 සමවැදිලා බලන්න පුළුවන් video එකක් හැමදාම වාගේ..නොඉවසිල්ලෙන් බලන් හිටිය එපියක්...💚 (Finally, Got rid of exam stress) Thanks indeed Dinesh Aiya..🙏☺️
@lifewithlatha710
@lifewithlatha710 10 ай бұрын
සහතික ඇත්ත පුතා ජය වේවා
@ruvinimedagedara
@ruvinimedagedara 10 ай бұрын
@@lifewithlatha710 තෙරුවන් සරණයි ආන්ටි 🙏
@kasun..
@kasun.. 10 ай бұрын
හදවතේ සංචාරකයා❤👣
@swarnasuraweera283
@swarnasuraweera283 10 ай бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 🇩🇪 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි. 🇱🇰 පින්බර සිරිබර සෞන්දර්යාත්මක අලංකාර අපේ ශ්‍රීලංකාව මනරම්. ඔබ දෙදෙනාටම ගොඩක්ම ස්තූතියි.🎉💐
@IQ_TEST_Sinhala
@IQ_TEST_Sinhala 10 ай бұрын
අම්පාරේ ලස්සන.❤️ අපිට ගැම්මක් 🌻අම්පාරේ අපි.🍃❤️
@asankaperera9682
@asankaperera9682 10 ай бұрын
ලක් බිමෙන් වියකී යන අහිංසකයින් වෙනුවෙන් මේ වගේ වටිනා ලස්සන වීඩියෝ මාලාවක් පටන් ගත්ත එකත් අයියට ලොකු පිනක් 🙏😘🧔මේ අහිංසක සත්තු වෙනුවෙන් මේ වෙලාවේ හඬක් නැගුවේ නැත්නම් අපිට ඒ වෙනුවෙන් තවත් අවස්ථාවක් නැතිව යයි. සත්තුන්ට කතා කරන්න බෑ හැබැයි මිනිස්සුන්ට කතා කරන්න පුළුවන්. ඇත්තටම ලොකු දුකක් සහ කළකිරීමක් මේ රට ගැන තියෙන්නේ. අපිට හිමිවුණු ගොඩක් වටිනා සම්පත් අපිට අහිමි වෙනවා. අපේම මිනිස්සු නිසා. අලි ඇත්තුන්ගේ 🐘පටන් සියලු සතුන් වෙනකන්ම.... මෙවැනි මිනිසුන් සිටින පවුකාර ධර්මද්වීපයක් මිහිපිට තවත් තිබේද? මෙවැනි යහපත් දේ දිගටම කරගෙන යාමට අයියට ශක්තිය ලැබේවා!!! කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😘❤️🧔 DAP
@santhaogh
@santhaogh 7 ай бұрын
අන්න දවසේ කථාව .. හොඳ දේ අගේ නොවන අඩුපාඩු අගේ කරන රටක් තම මේක .. කුණු රසයට තම ඉව අල්ලන්නේ බොහෝ දෙනෙක් .. ජයවේවා සුපිරි අත්දැකීමක් මේකත් .. මව් බිමෙන් සැතපුම් දහස් ගානක් ඈත රටක ඉන්න අපිට මේ දේවල් මසුරන් .. මොහොතකට මව් රටට ගොඩබැස්ස වගේ හැඟීමක් .. දිනේෂ් , ලොකු පිරිස් සහ සහනය මල්ලි ඇතුළු සැමට බොහොම ස්තුතියි ..මේවා අපේ දැහින් දැකලා විඳ ගන්න සැලැස්සූවට ...❤❤❤🙏🙏👌👌
@dananjanadanushka5645
@dananjanadanushka5645 10 ай бұрын
කවුරු මොනා කීවත් අයියා පරිසරය රකින. අපිට සොබාදහම විදින්නදෙනඑකට පට්ට ආසයි. ජය
@kasunudawattage5132
@kasunudawattage5132 9 ай бұрын
ගොඩක් පිං සහොදරයා අපේ රටේ සුන්දරත්වය පෙන්නනවට, සුබ අනාගතයක් ඔබ , ලොකු පිරිස් සහොදරයා ඇතුළු සැමට. තවත් මෙවන් සංචාරයන් සාර්තකව කරන්නත්, රූප රචනය අප හමුවට ගෙන්නත්, ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි, සියළු දෙවි රැකවරණයි.
@nadeekshala
@nadeekshala 10 ай бұрын
❤ෙසාබාදහමට පෙම් බැදි සොදුරු සංචාරකයා ❤❤❤වටිනා රුප රචනාවක්
@HadeanEon7917
@HadeanEon7917 10 ай бұрын
ස්තූතියි..දිනේෂ්...තවත් වික්‍රමාන්විත දිගහැරුමක්...💚💥
@pawanpawan3293
@pawanpawan3293 10 ай бұрын
මන් ආසම ට්‍රැවල් youtuber දිනේශ් අයියෙ 😏💯
@GayanjaleeNikini
@GayanjaleeNikini 10 ай бұрын
❤Aiya hari hoda මනුස්සයෙක් . Oya harima lassmanata ඔයාගෙ ජීවිතේ vidinawa. Oya as2ta dakina dewal harima lassanata apita pennanawata oyata බොහොම ස්තුතියි . බුදු සරණයි.
@BeautifulSoul17
@BeautifulSoul17 10 ай бұрын
අහි‍ංසක සතුන්ට​ කරුනාවෙන් දයාවෙන් පිහිට වෙමු, හඩක් නගමු...🙏 හිත්පිත් නැති මිනිස්සුන්ගේ හදවත්වල ,සතුන් කෙරෙහි ආදරය, කරුණාව ඉපදේවා. සොබාදහමට ආදරේ කරන්න​, රැකගන්න සමාජයට ආදර්ශමත් වටිනා ගමනාන්තයක්👣😇❤ තවත් නොදුටු, සොඳුරු තැන් සොයා පරිස්සමින් යන්න. තෙරුවන් සරණයි🙏
@ruvinimedagedara
@ruvinimedagedara 10 ай бұрын
🙏🙏🙏
@pubudiniwekumbura5932
@pubudiniwekumbura5932 10 ай бұрын
ලංකාවේ ලස්සන , සුන්දරත්වය ඇත්තටම දකින්න පුළුවන් ඔයාගේ රූප රාමු තුලින් , වරද්දන්නේ නැතිව ඔයාගෙ විඩියෝ බලනවා . හරිම ලස්සනයි ❤️
@youtubekaviya731
@youtubekaviya731 9 ай бұрын
සුපිරිම වැඩක් .........❤️❤️❤️❤️❤️
@milindugimhana
@milindugimhana 10 ай бұрын
හදවතේ සංචාරකයා දිනේශ් අයියගෙ වීඩියෝ වල නිහඬ වීරය ලොකු පීරිස් අයිය❤
@ravindumadushanka453
@ravindumadushanka453 10 ай бұрын
ඒක නම් පිස්සුවක් දිනේශ් අයියේ ඊලග එක තවත් රසවත් වගේ ❤
@shanuupunchihewa3748
@shanuupunchihewa3748 10 ай бұрын
හදවතේ සොදුරු සංචාරකයා ❤️❤️
@sugandhikafernando8284
@sugandhikafernando8284 10 ай бұрын
1st like 1st comment Thank you DAP.... me video eka balanna asawen hitiye
@hashenchamindu7607
@hashenchamindu7607 10 ай бұрын
තවත් ලස්සන වීඩියෝ එකක් බලන්න ලැබුනා අදත්...නියමයි❤️💯
@SanujMdiyagahage
@SanujMdiyagahage 10 ай бұрын
හදවතේ සංචාරකයා සුපිරි අයියා දිගටම කරගෙන යන්න 💚🍃
@piumikothalawala857
@piumikothalawala857 10 ай бұрын
ඉතා වැදගත් වටිනා වැඩ සටහනක්. සොබාදහමේ සංචාරකයා ❤️🌿🤍
@surangikagunarathna
@surangikagunarathna 10 ай бұрын
හැමදාමත් වගේම තවත් සුන්දරම පරිසරයක රසය හැමදෙනාටම විඳින්නට අපූරුවට රූප රචනාවන් ගෙන එන ඔබ⁣ට තුති💚💐🙏
@sanuwaranimnath613
@sanuwaranimnath613 10 ай бұрын
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.!!!💚🌳🌍🍃❤😊
@vinduindiwari1106
@vinduindiwari1106 10 ай бұрын
ඒක 👌👌👌👌බොහොම ස්තූති දිනේෂ් ... බොහොම ස්තූති ලොකු පීරිස් අයියා, සහන්..❤❤❤ තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම .
@sagarikapremakanthi205
@sagarikapremakanthi205 10 ай бұрын
Thank you so much for Dinesh, loku, sahan.💕💗
@aravindhigamage7457
@aravindhigamage7457 9 ай бұрын
Hi Dinesh, Your thumbnail for this video in particular is truly artistic and incredible !!! I really enjoyed your interaction with the beautiful elephant.The elephant was so calm and gentle , they are such intelligent creatures and such a great gift to this ecosystem.I believe the kind and positive energy that you radiated is what the elephant mimicked. The video was amazing as all your videos are but the cinematography especially in this video was truly outstanding as I almost felt I was also their. Looking forward to next video, take care ⭐️🐘
@asithachamara897
@asithachamara897 10 ай бұрын
තෙරුවන් සරණයි සොබාදහම රකින්නට තුන් දෙනාම හැමදාම පරිස්සමෙන් ඉන්ඩ ඔනි ❤❤❤❤❤
@Chandralatha-gd3fg
@Chandralatha-gd3fg Ай бұрын
පුතේ පරිස්සමෙන් ඉන්න.තෙරුවන් සරනයි .
@user-zt2tp5rt7m
@user-zt2tp5rt7m 10 ай бұрын
පලමු කොමෙට් එක මගෙ න්... ...සුපිරි මල්ලි විඩියො එකක් දානකම් බලන්න උන්නෙ ඔයා අපි ව අර ගෙ න යන්නෙ ලස්සන... සොඳුරු ... පාරාදීසයන් .. වලට තාම .. සියලු දෙන්නා ටම බුදු සරනයි 🙏🙏 ..... ❤❤❤❤❤🇱🇰🇰🇼💕💕
@lilanipriyangika8687
@lilanipriyangika8687 10 ай бұрын
ඉතා වැදගත් සංචාරයක් ,👌👌👍👍👍👍💐💐💐
@lifewithlatha710
@lifewithlatha710 10 ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි වීඩියෝ එක
@dimanthachaminda2461
@dimanthachaminda2461 10 ай бұрын
අම්මෝ..තත්පරයක් මගනොහැර බැලුවා.බොහොමත්ම තුති ඔබලාට..
@SonaliGithika
@SonaliGithika 10 ай бұрын
Asawen aiyage videos balanne. Super thurunuwan saranai
@kasun20
@kasun20 10 ай бұрын
Keep up the good work as we always enjoying your videos!! from Canada🙏🙏🙏🙏.
@heshanminsara7918
@heshanminsara7918 10 ай бұрын
තවත් සුන්දර රූප රචනාවක්❤🍃
@kG-vj7tl
@kG-vj7tl 9 ай бұрын
හරිම ලස්සනයි. භාවනාවක් වගේ බලන් ඉන්න පුළුවන්. වනජීවී එකට බනිනවා මිස අගයනවා හරි අඩුයි. ඔබතුමාට ස්තූතියි ඔහුන් අගය කිරීම ගැන​. වැරදි කරන අය ඇති ඒත් විශාල පිරිසක් ලොකු සේවයක් කරනවා. බලන්න අර අග්බෝව ගොඩ දාන්න ඔහුන් ගන්නා වෙහෙස​. මේවා අගය කල යුතුයි. මේ සත්තු හා සොබා දහම නිසයි සංචාරකයන් මේ රටට එන්නේ. මේ රටේ ආදායමෙන් කොටසක් ලබා දෙන්නේ ඔහුන්. ඔබට ගොඩක් ස්තූතියි මේ තැන් අපට පෙන්නුවාට​. ලොකු පීරිස් ඔබටත් අපි ගොඩක් ආදරෙයි.
@madushafernando1552
@madushafernando1552 10 ай бұрын
Appreciate and thankful for show the nature. Keep it & safe
@ramyavithana5967
@ramyavithana5967 10 ай бұрын
අනෙ ගොඩක් ලස්සනයි ඔයාලාට් ගොඩක් පින් තෙරුවන් සරණ යි
@chandrikaperera6969
@chandrikaperera6969 10 ай бұрын
Oya අහිංසක සත්තු නිකරුණේ marawa pau balana ayala ayalga loka නිදහස inna ලස්සන කාටවත් කරදරයක් na oyata nm goodk pin rata inna apita ohoma dayak balanna ida labla dnwata niduk නිරෝගී සුවය 💐💐💐💐💐
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 10 ай бұрын
Wow... ❤ සුපිරියක්
@kavindamunasingha
@kavindamunasingha 10 ай бұрын
Superb ❤ Godak pin set 1katama Jayawewa malliye 🙏🙏🙏
@TravelwithkalharaSL
@TravelwithkalharaSL 10 ай бұрын
හැමදාම වගේ අදත් සුපිරී ඉතින්.💚🌿😍 දිනේෂ් අයියා,ලොකු පීරිස්,සහන් ගොඩාක් පින්කාරයෝ තමයි ඔය විදිහට නිදහස විදින්න ලැබ්වනවා කියන්නේ. කතා දෙකක් නෑ ඉගිනියාගල වීඩියෝ එකත් සුපිරියක් වෙයි. බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉක්මනින්ම ඒ වීඩියෝ එකත්. (ඒකේ නම් ලොකූ කතා කරනවා ටිකක්❤😌) ඉතින් ජය. We love DAP 🌿💚😍
@sangeethika681
@sangeethika681 10 ай бұрын
Harima lassanai ❤
@lakmalidissanayaka-nh7bq
@lakmalidissanayaka-nh7bq 9 ай бұрын
ලස්සනයි වීඩියෝ එක ....හැමදාම කියනවා වගේ යන තැනක පරිස්සමෙන් අයියේ .......ආදරෙයි හැමදාම .......❤
@warunkarunarathna8336
@warunkarunarathna8336 9 ай бұрын
A place I love to visit... GaLoYa....❤ It's a different experience, Thanks DAP
@harshiEdirisingha
@harshiEdirisingha 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබට සොබාදහමේ හිතවතානෙනි ...ලොකූට සහ ඔබගේ කණ්ඩායමටම.......පරිස්සමෙන් ඉන්න...සතුටින් ඉන්න....
@amilanawagamuwa4812
@amilanawagamuwa4812 10 ай бұрын
Harima lassanai..asawen balanawa daruwo denna..❤❤
@sanathduminda4607
@sanathduminda4607 10 ай бұрын
සුපිරි ම සුපිරි විඩියො වක් ලස්සන කියලා නිමකරන්න බැහැ ලස්සනයි හොදෙ🎉🎉🎉🎉🎉❤❤❤👍👍👍👍
@sirajsiyam6181
@sirajsiyam6181 10 ай бұрын
Supiriyak thamai. Thanks.
@mohamedilyas7666
@mohamedilyas7666 8 ай бұрын
Great works ✍️ Ilyas from sammanthurai
@user-tx6yn4lc3l
@user-tx6yn4lc3l 7 ай бұрын
Keep going brother.such a beautiful person you're.and even your videos very interesting.👍🙏❤️
@user-np4kt3md1s
@user-np4kt3md1s 10 ай бұрын
පට්ට ලස්සනයි ❤️❤️❤️❤️😘😘😘🥰👍
@achinthavimukthiliyanage710
@achinthavimukthiliyanage710 9 ай бұрын
තවත් එක් සුපිරි එපියක අවසානය සහ ඒවගේම සුපිරි එපියක ආරම්භ.නියමයි දිනේශ් අයියේ ඒවගේ ම ලොකු පීරිස් අයියා සහන් ඇතුලූ කන්ඩායමට හැමදාමත් වගේ නියම වැඩක් ඉතින් ජයවේවා🔥❤💪 ඊලග එපිය ඉක්මනටම දාන්ඩෝ බ්ලන් ඉන්නේ ඒකත් දානකන්.ජය❤💪
@chathurangabandara8236
@chathurangabandara8236 10 ай бұрын
හදවතේ සංචාරකයා ❤
@user-jl3gb3yg8f
@user-jl3gb3yg8f 10 ай бұрын
😍 සොදුරු සංචාරකයෝ ....... දිනේෂ් අයියා ලොකු පීරිස් අයියා සහන් මල්ලි ඔබ තිදෙනටම බොහෝ තුති.....මේ සුන්දරත්වය අපිට ත් ඒ අයුරන්ම ලබා දෙන්න දරන උත්සාහය ට 🙏🙏🙏 හදවතේ සංචාරකයා දිනේෂ් අයියා රූප රචනාව වගේම හරිම සුන්දරයි භාෂාව හැසිරවීම..... රූප රචනාව තවත් දිගු උනා නම් කියල හිතුනා... ජය වේවා.... තව තවත් මෙවන් සොදුරු සංචාර කිරීම ට ශක්තිය දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏❤️
@heshanieuthpalaa9785
@heshanieuthpalaa9785 10 ай бұрын
Nice episode again Dinesh..at the end you well said honda de agaya nowana,adu padu agaya wana rata😢sad but that’s the truth..never give up my brother,you already proved who you are..👏
@nayomisamntha8518
@nayomisamntha8518 10 ай бұрын
ලස්සනම වීඩියෝ එකක් මල්ලි
@nirangahimaya1885
@nirangahimaya1885 10 ай бұрын
ඉවර වෙනකම්ම ස්කිප් නොකර බලපු අය හැමෝගෙන්ම ලයික් වැස්සක් ඔනේ...💪💪👍
@deham_hasaranga
@deham_hasaranga 10 ай бұрын
හැමදාම වගේම අදත් ගොඩක් ලස්සන රූප රචනාවක්..අසරණ සතුන් වෙනුවෙන් අයියා මේ කරන වැඩේට නම් බොහොම පින්..ඒ වගේම මෙතරම් යහපත් වැඩ කරන,පරිසරයට ආදරය කරන ඔයාටත් නින්දා,අපහාස එමටයි..ඒත් අටලෝ දහමින් කම්පා නොවී ඉදිරියට යාමයි වැදගත්..ඉතින් අයියෙ ඉදිරියටත් මෙවැනි යහපත් කටයුතු දිගටම කරගෙන යාමට ඔයාට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..! ❤️💚✨
@ishialo18
@ishialo18 10 ай бұрын
ආයුබෝවන් දිනේෂ් අයියේ ❤️🙏 අපිවත් ලස්සන ගල් ඔය ජලාශය වටේ එක්කන් ගියාට ඔයාලා තුන් දෙනාටම පින් 🙏 මේකත් ලස්සන රෑප රචනාවක්. ගොඩක් දේවල් දැක ගන්න, දැන ගන්න මේ හරහා ලැබීමත් වාසනාවක්....❤️
@nirangahimaya1885
@nirangahimaya1885 10 ай бұрын
මේක දානකම් බාලාගෙන හිටියෙ ලොක්කා... සුපිරි වැඩක්❤️
@thiliniliyanage4089
@thiliniliyanage4089 10 ай бұрын
දැන් තමා බලලා ඉවරවුණේ. අපෙන් අනතුරක් නැත්නම් කිසිම දේකින් අපිට අනතුරක් නෑනේද 🥺😍 ආස හිතුනා ජලාශය මැද්දේ බෝට්ටුව උඩ ඇලවෙලා වළාකුලු පිරුණු අහස දිහා බලන් ඉන්න ❤️❤️❤️❤️ ඔයාලා සංචාරයට එයා ගියපු සංචාරකයෝ ටිකක් අයියා 😍😍😍 මේ සුන්දර පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුක් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍
@chathurikadissanayake9147
@chathurikadissanayake9147 10 ай бұрын
Vedeo eka balanna kalin thamai hemadamath mn ayiyata comment eka thiyanne... ❤ mokda.. mn hodatama dannawa... vedeo eka godk lassanaiiii wagema, harima sundarai kiyla.. ❤❤ ithin.. hemadamath wagema... hadawathe sancharakaya..❤ parissamin ayiye... theruwan saranaii..🙏❤💙
@ayeshamadhumali2706
@ayeshamadhumali2706 9 ай бұрын
Traveler of the heart😊
@khchandana4593
@khchandana4593 10 ай бұрын
Monataram sundara rupa rachanawakda ada magey hadawatha❤ walada gena a sundara para deesaye ma ataraman kala athi visistay .dinesh bro Oyata hadawatey uthtamacharaya❤❤❤
@chamarajbgangoda8522
@chamarajbgangoda8522 9 ай бұрын
Dinesh aiyaa man 2014 wathura wan danawa dakkaa eka nam niyamai e wagema oyatath thanks danna thanwala dannathidewal kiyala hoyala denawata
@kasun..
@kasun.. 10 ай бұрын
මීලග වීඩීයෝවත් ඉක්මනින්ම ඕනෙ කියන කට්ටිය කෝ බලමු DAP ❤
@travelwithalonelife6683
@travelwithalonelife6683 10 ай бұрын
ස්තුතියි ඔබට ❤
@nadeekatharangani6069
@nadeekatharangani6069 10 ай бұрын
දුෂ්කර ගමනක්,පරිස්සමෙන් යා යුතු ගමනක් ,සුන්දර ගමනාන්තයක් ,ලස්සන රූප රචනයක් 💚 ස්තූතියි ...
@travelrosa
@travelrosa 10 ай бұрын
අදත් වෙලාවටම ❤
No empty
00:35
Mamasoboliha
Рет қаралды 8 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,2 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 40 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 16 МЛН
ගල් ඔය දියදහර  I  Gal Oya Diyadahara
24:53
Irrigation Department
Рет қаралды 15 М.
Gymrat CAT is a CHEATER?! 🙀 #kitten #cat #cute #aicat
0:45
Stunning Cat Stories
Рет қаралды 31 МЛН
The cat chose the right one 🥰🥳😸
0:32
Ben Meryem
Рет қаралды 46 МЛН
❗️XOTINI YOMON QURQIB KETTI 😱😱
0:18
HUSAN_SHORTS1
Рет қаралды 5 МЛН