Kachcchatheevu island | St.Antony's Church Festival | ලංකාවට දුරම දූපතේ දින දෙකක් | 4K

  Рет қаралды 117,146

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

Пікірлер: 627
@lahirukahavita723
@lahirukahavita723 Жыл бұрын
ජනප්‍රියයි කියාගන්නා TV චැනල් වල වෑඩසටහන් වලට වඩා මේ අපේ දේශයට ආදරය කරන අපේ කොල්ලන්ගේ මෙවැනි වීඩියෝ කොතරම් වටිනවද 💙
@ddtwins
@ddtwins Жыл бұрын
ඉන්දියානුවන් වුනත් ලාංකිකයන් වුනත් අවසන අපි සැවොම එකම ලෝකයක වෙසෙන මිනිස්සු.... ලංකාවට අයිති ලංකාවට ඈතින් තියන දූපතක්.... ඒ සබැඳියාව අපිටත් පෙන්නුවාට අයියාට බොහෝම පිං.... සොඳුරු නිමේශයන් රැසක් සමගින් අපගේ හදවතට තට්ටු කරන්න සොඳුරු සංචාරකයෙක් නම් ඒ අපේ දිනේශ් අයියා විතරමයි... ජයෙන් ජයම වේවා අයියා....💪💪💪💪💪💪💪💪
@සෙබලසිත
@සෙබලසිත Жыл бұрын
💪❤️👆 මාගෙ නාවික හමුදාවට පිං සිද්ද වෙන්න මං නොගිය තැනක් නැ ලංකාව ඇතුලත මෙන්ම මුහුදු සිමාවෙන් පිටතින් තියන දුපත් වලටත් ,,වෙනත් රටකටත් (මැලේසියාව ) ආඩම්බරයි මට මගෙ නාවික හමුදාව ගැන❤💪ආදරෙයි මගෙ රටට🙏
@umayasevwandi6034
@umayasevwandi6034 Жыл бұрын
ආයුබෝවන් මම දිනේෂ් ... ඒ වචන හිත නිවනවා හදවතේ සංචාරකයා දිනේෂ් ❤️❤️‍🔥
@heshanshachindra5348
@heshanshachindra5348 Жыл бұрын
මාරම නිදහසක් දැනෙනෙ තැනක් කච්චතිව් දූපත...කවදහරි යන්න ලැබේවා...තෑන්ක්ස් දිනේෂ් අයියා❤️❤️❤️❤️
@SAVI_BOY
@SAVI_BOY Жыл бұрын
කරදිය මුසු සුළග රළ කපාගෙන යන මුහුද රැගෙන යනවා ක්ෂේම භූමිය වෙත කිසිදා නොදුටු නවාතැනකට ගහ කොළ මල් නෙක විහගුන් ඇසුවාද උබ කවුරුද කියා පරිසරය රකිනා නිරතුරු තතු සොයනා නිහඩ විරුවා මම කීවද ඔබ ඔවුන්ගෙ කනට කොදුරා දවසල රළු දාහයෙන් රාත්‍රි වට සීතලෙන් ඔබ නොනැවති යන ගමන අප වෙනුවෙන් ඔබට ජය දායාබර දිනේෂ් Y
@tinula
@tinula Жыл бұрын
කච්චතිව් දූපත මුලින් ඉන්දියාවට අයත් තිබූ අතර ගරු සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියගේ තිබූ දූර දර්ශී සහ උපායශීලී දේශපාලන හැකියාව මගින් ඉන්දිරා ගාන්ධිගේ තිබූ මනුෂ්‍යත්වය හරහා අපිට අයත් කර ගැනීමට හැකිවූ එකක්. සිරිමාවෝ මැතිනිය ගේ දූරදර්ශී ඣනය පෙන්වන එක් අවස්තාවක් පමණි මෙය. හෙල රජ දරුවන් හැරුන විට නිදහසින් පසු රටට සැබෑ සේවයක් කල එකම රාජ්‍ය නායකත්වය ඇය පමණයි අනික් සියල්ල කලේ දේශපාලනයක්ම පමණයි
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
හදබැඳි ස්තුතිය හා ප්‍රණාමය දිනේෂ් හා ලොකු පීරිස් වෙත....මේ අසිරිමත් භක්තිවන්ත සංචාරය අපවෙත වෙහෙසවී ගෙන ආවට....ඔබලාට ජය වාසනාව ...🙏🌻🌄
@indikaudayashantha4181
@indikaudayashantha4181 Жыл бұрын
ලංකාවේ සංචාරකයන් අතරෙ සුන්දර නිහතමානී සංචාරකයා...මේක නම් පිස්සවක් ❤ සහොදරයා...
@DilshanRandeepa-o2p
@DilshanRandeepa-o2p 2 күн бұрын
❤❤❤සුපිරි වැඩ සටනක් කරන්නේ අයියා ඔයාට මේවා පේන්නලා කරන දෙවල් වලට ඔයාට ත් පිං🙏🙏🙏🙏❤❤❤
@malkidias311
@malkidias311 Жыл бұрын
ඇත්තටම ගොඩාක් ස්තුතියි .මොකද මෙවැනි සංචාර ලෙසි නැහැ .ඔයා යන්නෙ ලෙසි පහසු තැන් වලට නෙවෙයි .පරිස්සමින් රටට වගෙම දැන් අපිටත් ඔයාලාව වටිනවා 💐💐👍
@iswaragekusum9996
@iswaragekusum9996 Жыл бұрын
හරිම ලස්සනයි ස්තුතිය අහල තිබූ නත් දැකලා නැ ජයවේවා!
@shashikasadaruwan2209
@shashikasadaruwan2209 Жыл бұрын
හැමදාම වීඩීයෝ එකක් දානකම් බලන් ඉන්නේ හරී අමාරුවෙන් පිස්සූ වැටිලා ඉන්නේ ඔයාගේ සන්චාර වලට බුදුසරණයි අයීයේ ❤️❤️
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 8 ай бұрын
සොභාදහම රකින්නා ස්භාවදහම විසින් රකිනු ලබයි ! 🌱🙏☘️ ස්භාවදහමට මෙන්ම ආදරෙයි හැමදාමත් ඔයාලාට පරිස්සමින් සෑම ගමනාන්තයක් ස්භාවදහම් මෑණියන්ගේ ආශිර්වාද ආනුභාවය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ! 🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
ආයුබෝවන් ! ස්භාවදහමේ මෑණියන්ට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏 දිනේෂ් පැතුම් ... 💐 ලොකු පීරිස් ...💐 මගේ හදපිරි ආචාර්ය පුදකරමි 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! සුන්දරයි .... පුදුමාකාර ලස්සනක් ... ❤️
@champikafernando7170
@champikafernando7170 Жыл бұрын
Godak vatinava🌹🌹🌹👍👍👍
@nayananuwantha4105
@nayananuwantha4105 Жыл бұрын
හදවතේ සංචාරකයා.🌿🌿❤️ මෙ ගමනෙදි අය්යව හම්බුන එක ගෙන සතුටුය්❤️❤️
@manishaasangi6683
@manishaasangi6683 Жыл бұрын
අපිට සිහිනයක් සැබෑ කරපු හදවතේ සංචාරකයා දිනේෂ් අයියට හද පිරි ස්තුතිය ❤❤
@mithilaranmal5204
@mithilaranmal5204 Жыл бұрын
මේ කටහඬ අහන්නෙ නැතුව දැන් නම් ඉන්නම බෑ වගේ❤❤❤ වචන ගලපන විදියනම් මරැ අයියේ❤❤
@tharindujaythunga4982
@tharindujaythunga4982 Жыл бұрын
අපිට යන්න තියා දකින්නට අමාරු මේ වගෙ දුපත් ගැන විස්තර එක්ක අපිට ගෙනාවට බොහොම පි0 මල්ලි .background music එක යනකොට ගග දිගෙ මටක් උනා.ඔයාල ඔක්කොටම බුදු සරනයි ..
@vinduindiwari1106
@vinduindiwari1106 Жыл бұрын
සංචාරකතුමා ... ඔයා තරම් වාසනාවන්ත මනුස්සයෙක් මේ ලෝකේ තව නැතිව ඇති . ස්තූති අපිවත් එක්ක ගියාට මේ දුර්ලභ අවස්ථාව දැකගන්න . සුබ පැතුම් . තෙරුවන් සරණයි ඔයාටත් ලොකු පීරිස්ටත්🥰🥰🥰🥰
@thiliniliyanage4089
@thiliniliyanage4089 Жыл бұрын
ශ්‍රී ලාංකික කතෝලිකයින් ඇතුලු අපි හැමෝටම එක සැරයක් හරි කච්චතිව් දූපතට යන්න ලැබේවා 🙏🙏🙏 මේ රූප රචනාව බලන්න ගත්ත තැන ඉදලම මට හිතුන දෙයක් තමා මිනිසුන් රහිත දිනයක දිනේෂ් අයියට යන්න ලැබුනනම් මේ සංචාරය තවත් මොනතරම් සුන්දර වෙයිද 😍❤️❤️❤️❤️ මේ ලස්සන සුන්දර රටේ තව තවත් සංචාරය කරන්න ලැබේවා 🙏🙏🙏
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
මම ඇත්තටම එනකම් ඔය ගැන කල්පනා කලා.
@parameshkumarasamy551
@parameshkumarasamy551 Жыл бұрын
Absolutely very interested program ❤thank do much.
@janitharahul3637
@janitharahul3637 Жыл бұрын
💖🥺 . තවත් සුන්දර ගමනාන්තයක් 🍂 අපේ රට කොච්චර ලස්සනයි ද ඒ ලස්සන මුලූ ලෝකෙටම පෙන්නන, අයියේ ඔයාට හුගක් පින් 💖🍂..
@sarathchandrasiri5027
@sarathchandrasiri5027 Жыл бұрын
Aiye mama oyage video okkoma balanawa harima lassanai oyata thawa godak video karanna puluwan wenna kiyala man suba pathanawa budu saranai Saman dewi pihitai.
@kushanthichamodya5354
@kushanthichamodya5354 Жыл бұрын
අවාරේ සිරිපා කරුනාවත් එක්ක අද වෙනකම්ම නොනැවතී හැම සංචාරයක්ම මනසින් ඔයා එක්ක ආවා..ස්වාභාදහම මෙච්චර තදින් විදින්න පුරුදු උනේ අයියේ ඔයා නිසා..ඔයා වගේ අය අපේ රටට ගොඩක් වටිනවා. අපේ පුංචි රටේ සුන්දරත්වය මුලු ලෝකෙටම පෙන්නවට සහ හරි ලස්සනට ඒ තැන්වල වටිනාකම කියලා දෙනවට අනේකවාරයක් පිං🙏🙏 අයියා අතින් ලියවුනු පොතක් කියවන්නත් ගොඩක් ආසාවෙන් ඉන්නවා 🙏🙏
@sadram4084
@sadram4084 4 ай бұрын
ගොඩක් ආසාවෙන් බැලුව වගේම ගොඩක් වටිනව ලන්කාවෙ හිටියට නොදන්න දෙයකුත් දැනගත්ත වටිනව 🫶🫶🫶🫶💝💝
@NadeeshaSumanasekara
@NadeeshaSumanasekara Жыл бұрын
දූපතේ ස්වභාව සුන්දරත්වය නම් 😍💚🌿 හදවතේ සංචාරකයා බොහොම ස්තූති අපිව මේ වගේ තැන් වලට එක්කන් යනවට 😍
@luviskumara9868
@luviskumara9868 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා .ලස්සන දර්ශණ සහිත වැඩසටහන.අන්තෝනි මුනිතුමාගෙ පිහිට සැමටම ලැබේවායි පතමු.ජේසු පිහිටයි .
@Samantha22973
@Samantha22973 Жыл бұрын
very good Video ...Thank you very much ...Dinesh ....... THERUWAN SARANAI ......
@hamiltonfernando6149
@hamiltonfernando6149 Жыл бұрын
Tks...Dinesh...Excellent programme... TEACHERS TEACH THIS TO YOUR SCHOOL CHILDREN... SUPERB DOCUMENTRY...
@shanvideography2918
@shanvideography2918 Жыл бұрын
හදවතේ සංචාරකයා Dinesha අයියා. අපිට යන්න නොහැකි වුනත් දිනේශ් අයියගේ 3 ඇසෙන් හරි අපිට සොදුරු තැන් බලන්න දෙනවට අයියට ගොඩක් පින්. අයියගේ video 1 නෑර ඔක්කකොම බලලා තියෙනවා. ජය වේවා. ගමන සුභ වේවා.
@buddikakandewaththa9257
@buddikakandewaththa9257 Жыл бұрын
සුභ පතනව අයියා. මුල ඉදන්ම ඔයගෙ වීඩියෝ බලනව.
@chathuratharaka6475
@chathuratharaka6475 Жыл бұрын
ලස්සන ගමනක් අපිව රැගෙන ගියාට බොහොම ස්තුති 🙏❤🌿🖇️💚 හදවතේ සංචාරකයා ට හදවතිනම ආදරෙයි ❤ 💚🌿🖇️
@Ash-zu8jf
@Ash-zu8jf Жыл бұрын
හදවතේ සංචාරක නැවතුම් පොළ .දිනේෂ් සහෝදරයා ආදරෙයි හැමදාමත් ❤ අපි ඔබ සමගින්මයි🍃💧🇱🇰
@dulanuddhikamarasinghe4360
@dulanuddhikamarasinghe4360 Жыл бұрын
ඒක ලස්සන ගමනක් ගමනේ සාමාජිකයෙක් වුන එක තවත් සතුටක්♥️🇱🇰
@bimsara1981
@bimsara1981 Жыл бұрын
Notify එකක් එනකන් බලන් ඉන්න තරම් ඇබ්බැහි වෙලා මේ සුන්දරත්වයන් බලන්න 🌸👌❤
@hashenchamindu7607
@hashenchamindu7607 Жыл бұрын
හදවතේ සංචාරකයාගේ තව ලස්සනම ගමනක්😍❤️...බොහොම ස්තූතියි අයියේ...ජයවේවා❤️💯
@janithudayangana1226
@janithudayangana1226 Жыл бұрын
එනකම් බලන් හිටිය වීඩියෝ එකක් අයියව එදා කච්චතිව් වලදි හම්බුනා.........❤️❤️😍😍🔥🔥
@nathidurahal4574
@nathidurahal4574 Жыл бұрын
Huga දවසකින් බලන්න awe සහෝදරයා niyamai . muhude හිටියේ ekai බලන්න bari une
@bandumithrajayasingha2925
@bandumithrajayasingha2925 Жыл бұрын
එල..."🌹🌹හරිම වටිනවා මෙම තොරතුරු අපට දැනගැනීමට සැලැස්වීම ගැන .." ස්තුතියි ඔබට..."
@senadeeranawarathns905
@senadeeranawarathns905 Жыл бұрын
බලන්න ආසාවෙන් හිටපු එකක්.ස්තුතියි දිනේෂ් .
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
හිත නිවෙන තැන හිත නිවෙන පැය . ප්‍රශ්ණ පීඩණයට හෙළ ඔසුව 🇱🇰 ස්තූතී දිනේශ් මනසට සැනසීම හිතට සතුට ගේනවට ජය වේවා ❤ බුදු සරණයි ජේසු පිහිටයි අදත් වෙනස්ම දෙයක් ස්තූතී ඔබේ මහන්සියට දිනේශ්
@chandrikaperera6969
@chandrikaperera6969 Жыл бұрын
නිදුක් නිරෝගී සුවය ප්‍රර්තන කරනවා තවත් ma waga ගමනාන්තයකට අපිව රෑගෙන යන්න ගොඩක් පින් 🙏🙏💐💐
@madhushanigeeganage2753
@madhushanigeeganage2753 Жыл бұрын
කොහොම ස්තූති කරන්නද කියලා හිතාගන්න බෑ. ඇත්තටම හරිම අපූරු සංචාරයක්.අනාගතේ දවසක මේ දූපතට යන්න බලාපොරොත්තුවක් තියේ. ට්‍රැවල් කරන කොච්චර අය සිටියත් හදවතට දැනෙන්න ට්‍රැවල් කරන්න පුලුවන් ඔයාට විතරයි.ස්තූතී නැවත වරක්.ජයවේවා..!!! ❤❤❤❤
@nirmalifernando7429
@nirmalifernando7429 Жыл бұрын
කච්චතිව්..හරීම ලස්සන තැනක්.. පරිසරයත්.. පල්ලියත්...ඒවගේ.. දවසක යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා....... සොබාදහමේ සොඳුරු තැන් සොයා යන..ඔබට..සුභ පැතුම්..🎉
@heshan973
@heshan973 Жыл бұрын
බැලුවා එකෙන්ම ❤️ වාසනාවක් තමයි මෙහෙම හරි ඔබ තුමා එක්ක ගිහින් බලන්න විඳින්න ලැබීම ❤️✌💐 DAP ❤️❤️
@thilaxsan210
@thilaxsan210 8 ай бұрын
kzbin.infoDEAjEdImu0Q?si=64nNkL2Lho6Lkfx4
@harshatharanga2862
@harshatharanga2862 Жыл бұрын
ඔබේ ඇස් වලින් මේ සුන්දරත්වය අපිත් එක්ක බෙදාගන්න විදිහ හරිම සුන්දරයි ස්තූතියි ❤❤❤❤ බුදු සරනයි... සහෝ
@techhelp2268
@techhelp2268 Жыл бұрын
ගොඩක් දෙනෙක් DAP එක්ක එකතු උනේ අවාරේ සිරිපාකරුණාවෙන්. ඉතින් 100 k වලට සිරිපා කරුණා කරමු. වාරේ හෝ අවාරේ❤ පුංචි යෝජනාවක්
@jeewanthamadushan1245
@jeewanthamadushan1245 Жыл бұрын
Sri Lankawada kiyala hithuna e tharam lassanai thanks ayyata me dewal pennanawata ❤️🌿🌤️
@sriyaninadungoda4992
@sriyaninadungoda4992 Жыл бұрын
Aththatama watinawa me wada satahana
@e-entrepreneur
@e-entrepreneur Жыл бұрын
හදවතේ සංචාරකයා එක්ක එක දවසක් ඇවිදින්න කැමති සෙට් එක මේ කොනට❤
@pushba5128
@pushba5128 Жыл бұрын
Yes
@sarathkumara9239
@sarathkumara9239 Жыл бұрын
@@pushba5128 yasraf x
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس 10 ай бұрын
Marama lassanai adai dakka stuti puta
@dinurangabandara5109
@dinurangabandara5109 8 ай бұрын
Maath aasama charithyk❤
@Sassymee-99
@Sassymee-99 Жыл бұрын
දැක්ක වාසනාවන්තම මනුස්සෙක් අයියා...ඒක පාරාදීසයක් වගේ..ඇත්තටම ආස හිතුනා යන්න..නාගදීපයෙ ගිහින් තියනවා මේ වගෙම..❤❤
@nishanthidarshani4310
@nishanthidarshani4310 Жыл бұрын
Kachchathiw dupatha ahala thibunata dakala thibune na lassanai mewa apita pennuwata godak pin oba depalata suba parhum❤
@yelakamahesh9670
@yelakamahesh9670 Жыл бұрын
ලස්සනයි දිනේශ් අයියේ.. අපේ රටට අයිති තවත් සුන්දර දූපතක්..සුන්දර ගමනාන්තයක්..ජයවේවා..!
@Vihanagarukshan
@Vihanagarukshan Жыл бұрын
සුන්දර ගමනාන්තයක්.. ජාත්‍යන්තරය සබදතා ❤❤❤.. උෂාන් අය්යණ්ඩිත් ඉන්නේ... වෙනස්ම අත්දැකීම්ක්.. ජයවේවා... මේ ලෝකයේ තවකාලික නාවාතැනකට ඇවිත් සුන්දර ගමනාන්ත කරා සැරිසරන්නට තව තව ශක්තිය ලැබේවා... ❤❤❤.. හදබිමේ ඇව්දයන්නට අවසරයී... සොබාදහමේ ආරක්ෂාවයි..
@shanthamallika9999
@shanthamallika9999 Жыл бұрын
wada karana gaman balane nawata balanawa budu saranai👍👍
@ashinitharushika58
@ashinitharushika58 Жыл бұрын
කවදා කොහොම කොතැනක පොළොවට පස් වේවිද යන්න නොදත් මේ සංචාරයේ පරිසරයට මේ තරම් ආදරේ මේ තරම් පරිසරයට බැදුණු ඔයා හරිම සුන්දර මනුස්සයෙක් සුන්දර සංචාරකයෙක්.... සැබැවින්ම විද ගැනීමට තරමක් අපහසු මේ ස්භාව සුන්දරත්වය මේ තරම්ම අපිට සමීප කරනවට බොහොම ස්තූතී... ❤🥺💫
@bluee_3
@bluee_3 Жыл бұрын
තවත් සුන්දර ගමනක අවසානයක්…💗🤗බොහොම ස්තූතියි අයියේ...ජයවේවා❤#DAP
@bhagyasampath6549
@bhagyasampath6549 Жыл бұрын
එකත් ලස්සන ගමනක් ❤️❤️ මේ ගමන පි යනවනම් කොහොමද යන්න ඔනෙ බොහෝ දෙනෙක් බලපොරොතු වෙන උත්තරයක් ❤
@sarathakumara2778
@sarathakumara2778 Жыл бұрын
අද තමයි මල්ලි බැලුවෙි නියම යි සුපිරි සැමදා ජය❤✌
@DharshaDSNUFO
@DharshaDSNUFO Жыл бұрын
නිකන් භාවනාවක් වගේ අයියේ ඔයාගේ චනෙල් එක නම්.. මාරම පොළොවේ උපන් මනුස්සයෙක්.. සංචාරය ගැන පිස්සු හදවන කෙනෙක්.. ස්තුතියි. ලංකාවේ හතරකොනම ආවරණය කරලා දෙන්න අපිට..
@riyacom6812
@riyacom6812 Жыл бұрын
පාද යාත්‍රාව වගේම සුපිරි සංචාරයක්.ජයෙන් ජයම වේවා කරන කියන හැමදේම❤❤❤❤
@thilaxsan210
@thilaxsan210 8 ай бұрын
kzbin.infoDEAjEdImu0Q?si=64nNkL2Lho6Lkfx4
@indikaranasinghe990
@indikaranasinghe990 Жыл бұрын
Dinesh ඔබ තුමාගේ කතාව තනිකර භාවනාවක්.අහන් ඉන්න ආසයි.බුදු සරණයි හැමෝටම
@kumudinirenukaliyanwilanar2553
@kumudinirenukaliyanwilanar2553 Жыл бұрын
ගොඩක් ස්තුති .තෙරුවන් සරනයි
@RyanAmaratunga
@RyanAmaratunga Жыл бұрын
Love to be there soon. Let this Island be ours. But any one can Visit this Island. God protects and bless our Beautiful Island Country Called Ceylon previously now Sri Lanka. Love my Mother land from here to eternity. Thank God for the wonderland. St.Anthony protecr us and guide us & Amen.
@thilaxsan210
@thilaxsan210 8 ай бұрын
kzbin.infoDEAjEdImu0Q?si=64nNkL2Lho6Lkfx4
@hirunibandara1461
@hirunibandara1461 Жыл бұрын
lassana gamanak Budu saranai aiya DAP 💚🍀🕊
@HasanthaIshan
@HasanthaIshan Жыл бұрын
හදවතින්ම නිහතමානී සංචාරකයා❤️
@SugathDissanayake-x7v
@SugathDissanayake-x7v 5 ай бұрын
හදපිරි සතුට, ආඩම්බරයි ඔබ හා ඔබේ ගමන් සහකරු ගැන❤❤❤❤
@mdsjayakantha579
@mdsjayakantha579 Жыл бұрын
ලස්සන සංචාරය ක් අපි ට පේන්නු වාට ඔබට ස්තූතියි
@renukapethumkarunarthna2953
@renukapethumkarunarthna2953 Жыл бұрын
නිහඩව අයියගේ ගොඩක් විඩියෝ බැලුවා..🖤 ඉස්සරහටත් හොදින් මෙන්ටෙයින් කරන් යන්න සුභ පතනවා...🖤🙂
@malanikulasekara5376
@malanikulasekara5376 Жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි අප කවදාවත් දැකලා නැති ගියෙ නැති සුන්දර තැන් පෙන්වා දෙන ඔබට ඒ යන ගමන් අවසාන්තය වෙනතුරැ සියලුම දෙවියන්ගේ ආසිර්වාදය ලැබෙිවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@ruwankalinga9484
@ruwankalinga9484 Жыл бұрын
දිනේශ් අයියෙ මට මෑතකදි හම්බුනේ චැනල් එක ඔයාගෙ වීඩියෝ මුල ඉදන්ම ඔක්කොම බලාගෙන යනවා මේදවස්වල...ඇත්තට කියන්න වචන නැහැ හරිම ලස්සනයි වීඩියෝ හරිම වැදගත් විදිහට කරල තියනවා අනිත් ට්‍රැවල් කරන අය බොන ඒවයි සිකරැට් බොන ඒවයි පෙන්නනවා ඔයාගෙ ඒව නැහැ සුපිරි වීඩියෝ.. මම අම්මත් එක්ක බලන්නෙ අපේ අම්මත් ආසයි අයියගෙ වීඩියෝ බලන්න..ඒ වගේම අයියගෙ අම්මටත් දීර්ගායුශ නිරෝගිසම්පත ලැබේවා..ලොකු පීරිස් අයියත් සුපිරි ජය වේවා..ආදරෙයි හැමෝටම ඉක්මනින්ම 100K ගහමු තෙරුවන් සරණයි...🙏💝😍
@shashichathura9331
@shashichathura9331 Жыл бұрын
ස්කිප් නොකර බලන එකම චැනල් එක තමයි මේක. ඒ තරම් සුපිරියට කරනවා අයියේ. ස්තූතියි ඔයාට ..
@nilakshikolambage9447
@nilakshikolambage9447 Жыл бұрын
ආගමික සහජීවනය මනාව පිලිබිඹු වන තවත් ඉතා සුන්දර සන්චාරයක්.. ! ❤️
@namalherath6247
@namalherath6247 Жыл бұрын
Ada thma set unee aiyndi elh🤘karagena ynna jaya wenna oni❤️
@rashithnimesh4913
@rashithnimesh4913 Жыл бұрын
දිනේෂ් අයියා කැමරා ඈන්ගල් ටික නම් සූපර්....👍👍
@user-sanjaya845
@user-sanjaya845 Жыл бұрын
හරිම සොඳුරු ගමනාන්තයක්.ගොඩක් පින් මෙවන් විශේෂිත දේවල් අපිට ගෙන හැර පානවාට...ඒ වගේම ඒ වචන හරි සිත්ගන්නාසුලුයි. හරි ආසාවෙන් හැමදාමත් ඔයා එක්ක රැඳිලා ඉන්නේ.... පින්
@rihansaz
@rihansaz Жыл бұрын
ගොඩක් ස්වභාදහමට කතා කරන්න ඉඩ දීලා මේ වීඩියෝ කරන නිසාත්, සිනෙමැටික් ගතිය එක්ක තියෙන අපුරු ශබ්ධ නාධ තෝරාගැනීම් නිසා මේ පරිසරය අපිට හරි ලඟට දැනෙනවා ❤ ඔබට බොහොම ස්තුතියි අපිට මේ අසිරිය විඳින්න අවස්තාව හදලා ඒවා තව හදවතට සමීප කරනවට ❤
@santhushbandara8784
@santhushbandara8784 Жыл бұрын
බලන්න ආසාවෙන්ම හිටපු විඩියෝ එකක් ❤️❤️❤️
@janithprimal7293
@janithprimal7293 Жыл бұрын
මේ පාරත් සුපිරිම ලස්සන ගමනාන්තයක්. THANK YOU👍👍👍👍
@wasanthakumari4695
@wasanthakumari4695 Жыл бұрын
අනේ මමත් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නෙ විඩියෝ එකක් දෙනකමි හරිම ලස්සනයි ඔබට තෙරුවන්සරණයි
@ishanijayakody7265
@ishanijayakody7265 Жыл бұрын
"සංචාරකයා ගේ වන්දනාව " කච්චතිව් දුපත........ ඇත්තටම වෙලාව යනවා දැනුනෙත් නෑ ඉවරත් වෙලා. අයියේ වෙන්දා වගේම ඉතිම් හරිම ලස්සන ගමනාන්තයක්. නොදුටු දසුන් කවදාවත් යාමට නොහැකි මේ වගේ සංචාරයක් පෙන්වුවාට ගොසක් තුති......❤🙏🥰
@seethasamaraweera3176
@seethasamaraweera3176 Жыл бұрын
මම ආසාවෙන් බලන ඔයාගේ අලුත් ප්‍රේක්ෂක යෙක්...සුන්දරත්වය සොයා යන ඔබ නම් අපුරු තරුණයෙක්..
@thilaxsan210
@thilaxsan210 8 ай бұрын
kzbin.infoDEAjEdImu0Q?si=64nNkL2Lho6Lkfx4
@indikaagalakotuwa6341
@indikaagalakotuwa6341 Жыл бұрын
ඇත්තටම යන්න හිතක් පහල උනා..👌👌❤️
@gunarathnagm5546
@gunarathnagm5546 Жыл бұрын
දැනුම වර්ධනය කර ගැනීමට ඉතා ප්‍රයෝජනවත් වැඩසටමනක්
@thilaxsan210
@thilaxsan210 8 ай бұрын
kzbin.infoDEAjEdImu0Q?si=64nNkL2Lho6Lkfx4
@shiranthahewabatuwita2595
@shiranthahewabatuwita2595 Жыл бұрын
සුන්දර ගමනාන්තයක්......හදවතේ සංචාරකයා .....තෙරුවන් සරනයි ❤💯
@telestore626
@telestore626 Жыл бұрын
හරිම ලස්සනයි ගොඩක් පින්
@orith589
@orith589 Жыл бұрын
හුඟාක් ස්තුතිවන්ත වෙනවා අපට ජිවිතේය යන්න බැරි සුන්දර තැන්වලට අපව රැගෙන ගොස් අපේ රටේ රටේ වටිනාකම පෙන්වා දෙනවට.තව තවත් ඔබට පරිසරයට හිතකාමි පිරිසක් ඒකරාශි එකතු වේවා.මගේ සුන්දර රට ආරක්ෂා වේවා..ඔබ සැමටම බුදු සරණයි ... දෙවියනේ මෙහෙම ලස්සන රටක්...🙏🙏🙏🙏 අනේක වාරයක් ඔබට ස්තුතියි ....ඉතාමත් සුන්දර ....
@travel4604
@travel4604 Жыл бұрын
😍😍😍 සුපිරි ඉතින්.. ඉවසිල්ලක් නැතුව හිටියෙ.. වැඩ ඇරිල ගෙදර ආපු ගමං මේ එලියට වෙලා වීඩියෝ එක බැලුවා🥰🥰🥰🥰🥰
@chathurangawickramasinghe6070
@chathurangawickramasinghe6070 Жыл бұрын
harima sundarai.. thank you very much Dinesh... waiting for next video...
@travelwiththanushka
@travelwiththanushka Жыл бұрын
හදවතෙ සොදුරු සංචාරකයගෙ තවත් සුන්දර ගමනාන්තයක අවසානයක් 💚💚
@lashurademel8936
@lashurademel8936 Жыл бұрын
Bro oyata lankaweth lokayeth sundara than balanna sancharaya karanna lebewa jaya wewa
@isharasampath3854
@isharasampath3854 Жыл бұрын
බුදු සරණයි ,ජය වේවා අයියේ ❤️💫🥰
@sudithaprasadherath4692
@sudithaprasadherath4692 Жыл бұрын
බොහොම ස්තුතියි දිනෙෂ් ,පුදුම ලස්සනයි .අපේ රට දියුණු කරන්න මේ දූපත් ටිකම ඇති ❤️❤️
@nadeeshaniranasinghe8169
@nadeeshaniranasinghe8169 Жыл бұрын
මගේ ආදර මහත්තයටත් නාවික හමුදාවෙ අනිත් සියලුම දෙනාටත් මගෙ මහත්තය කච්ච තීවු වල රාජකාරි කරද්දි මට ගොඩක් විස්තර කල කච්ච තීවු සියසින් දැක ගන්න ඉඩ සලස්සපු සහෝදරයා ඔබටත් තෙරුවන් සරනයි.
@DineshAPathum
@DineshAPathum Жыл бұрын
එතුමා ඇතුලු නාවික හමුදාවේ සියලුම දෙනාට අපේ ආචාරය. පුදුම කැප වීමක් නාවික හමුදාවෙන් කරන්නේ මේ මංගල්‍යය පුරාවට. ඇත්තටම හිස නමා ආචාර කරනවා ඔවුන්ට
@nadeeshaniranasinghe8169
@nadeeshaniranasinghe8169 Жыл бұрын
​@@DineshAPathum 🙏
@funnycollections1818
@funnycollections1818 Жыл бұрын
Thanks for the uploading this video
@swarnagunasakara8914
@swarnagunasakara8914 Жыл бұрын
හරිම.ලස්සනයි
@candybpower6492
@candybpower6492 Жыл бұрын
Ada t'avais kaccatiu dupata daka bala gana labuna oya daruwanga vidéo aka nisa godak pin budusaranai❤❤❤❤❤
@thilaxsan210
@thilaxsan210 8 ай бұрын
kzbin.infoDEAjEdImu0Q?si=64nNkL2Lho6Lkfx4
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
එක නම් මාරම ලොකු අත්දැකීමක් නේද අයියේ...ඒ දුපත මාරම ලස්සනයී.....අයියා විස්තර කිව්වාම තමා මට ඔය දුපත ගැන මතක් උනේ ඉස්කොලෙ යන කාලේ කියලා දීලා තියෙනවා අපිට ඒ දුපත ගැන සමාන්‍යයෙන් පොඩ්ඩක් විතර....අපෙ නාවික හමුදාවේ අයට ගොඩාක් ස්තුති....🙏🙏🙏💪💪අයියේ ඔයාටත් ලොකු පිරිස් අයියත් ගොඩාක් ස්තූතියී අපිව එක්කන් ගියාට කච්චතිව් දුපත පෙන්වන්නට...🙏🙏🙏🙏සොබාදහම රකින්නා සොබාදහම විසින් රකි🙏💪🌍පරිස්සමෙන් ඉන්න අයියේ බුදු සරනයී🙏🙏🙏❤❤❤
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
සොදුරු ගමනාන්තයක ඇරඹුමක් දෙඇස් මග බලන් හිටපු මොහොතක් යන්න සංචාරයේ ඔබ එක්ක රවුමක් නොමැත කිසි ඉවසිල්ලක් මෙතුවක්😍❤️💚🌿 🥹🙏🙏ගොඩාක් පිං අපිවත් අරගෙන ගියාට.😇 හැමදාම පරිස්සමෙන් .. බුදු සරණයි.🙏
@kavindamunasingha
@kavindamunasingha Жыл бұрын
Wow awesome journey malli 👌👍 Thanks ... mevage sundara gamananthayakata 1kkan giyata Godak pin malli Jayawewa malliye ❤🙏❤️
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 106 МЛН
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 918 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 19 МЛН
ආරුගම්බේ | Travel with Chatura Arugam Bay
22:40
Travel With Chatura
Рет қаралды 107 М.
තලවාකැලේ | Travel with Chatura thalawakale
23:41
Travel With Chatura
Рет қаралды 88 М.
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 106 МЛН