KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
سورة البقرة كاملة لطرد الشياطين من منزلك وجلب البركه باذن الله surat albaqra
3:54:31
dimbulagala temple || VLOG#02
7:05
It works #beatbox #tiktok
00:34
Правильный подход к детям
00:18
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
IL'HAN - Qalqam | Official Music Video
03:17
lginiyagala Mountain | Dry Zone Hikes in Sri Lanka |ලංකාවේ ලොකුම ජලාශයට ඉහලින් ඇති සුන්දර කදු මුදුනට
Рет қаралды 42,685
Facebook
Twitter
Жүктеу
1
Жазылу 164 М.
Dinesh A Pathum
Күн бұрын
Пікірлер: 360
@SajithHigulwala
Жыл бұрын
දිනේශ්, රූප රාමු වගේම ඔබේ වචන ගැලපුම කිසිම වැඩසටහනකින් දැකල නෑ. වැඩසටහනට ලස්සන රූපරාමු වගේම ඔබේ වදන් වචන වලට හිසනමා ආචාර කරනවා. සමාජේ ඔබලා වගේ මිනිස්සු රැක ගන්න ඕනා සෑම උවදුරකින්ම. ඔබලාට ජයෙන් ජයම පතනවා හදවතින්.
@හර්ශ
Жыл бұрын
ෆිල්ම් එකක් ශුට් කරා වගේ පට්ට ලස්සනයි මේ අපුරු ලංකාව❤ජය වේවා දිනෙශ් අයියා
@achinisaubagya2573
Жыл бұрын
ලොකු පිරිස් දිහා බලන් හිටියම හිතුන දෙයක් "එයා ඇවිදින්න කියාපු මනුස්සයෙක් " කියලා.❤️ජය වේවා දිනේෂ් අයියා ,ලොකු පිරිස්....නිරෝගී මත් අනාගතයක් ඔයාලට
@SandeshRashmitha
Жыл бұрын
❤❤ skip nokara balan ekam.vedio set ekaha DAP respect ❤️❤️
@shyamaleesandamalee2108
Жыл бұрын
දිනේෂ් අයියේ හරිම ආඩම්බරයක් දැනුනා ඔයා කියපු ඒ කතාවට අදඊයේ සංචාරක් නෙමෙයි පුතා ... ලොකුපිරිස් ඉන්න ඒ නිදහස මුහුනෙ පෙන්නපු ඒ ඉරියවු ඇත්තෙන්ම හදවතය දැනුනා ❤️බොහෝ පින් 🙏
@kasuntharanga6331
9 ай бұрын
Comments ටික කියවද්දි තවත් ලස්සනයි .අපුරු සුන්දර මිනිස්සු ඉන්නෙ අපේ රටේ ❤️
@denethimesha6989
Жыл бұрын
සහනෙ බීඩී කොල පාවිච්චි කරනව වැඩී වගේ😁😁 ජයවේවා තුන් දෙනාටම❤️
@KeshaniindikaKalansooriy-zr8do
Жыл бұрын
මගේ අලුත් phone එකේ ඉස්සෙල්ලම බලපු වීඩියෝ එක..මගඅරින්නෙනෑ ඉඩක් ලැබුනු හැම වෙලවකම මම ඔයාගෙ වීඩියො බලනවා.හැම වීඩියෝ එකක්ම ගොඩාක් ලස්සනයි ..ඒ වගේම ගොඩාක් වටිනවා...මේ වගේ වැදගත් ලස්සන වීඩියෝ තවත් අපි අතරට ගෙනඑන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනව අයියෙ .ඔයා, මේ මහ පොලොවට, මේ සොබාදහමට ආදරය කරන මනුෂ්‍යත්වයෙන් පරිපූර්ණ සොදුරු සංචාරකයයෙක්..අයියගේ සියලු සිතූ පැතුම් ඉටුවේවා කියල ප්‍රාර්ථනා කරනවා.බුදු සරනයි..ශිව දෙවියන්ගේ පිහිටයි..🙏🙏
@Thanamalwila_kollek
Жыл бұрын
අපිත් රැවල් in කරනවා ඒ උනාට ඔයා සුපිරිතම කරනවා අයියේ
@chathurikaweerasinghe06
Жыл бұрын
අද දවස පටන් ගත්තෙම ලස්සන රූපරචනාවකින්... හරිම ලස්සනයි.. 🌻💚ස්තූති දිනේශ්... මේ තරම් වටින ලස්සන තැන් වලට අරගෙන යනවට 🌻💚 පුදුම ලස්සනක්නේ ගල උඩට නැග්ගම තියෙන්නේ... අනේ අපේ රට.... 🇱🇰❤
@senarathpe4742
Жыл бұрын
ආදරණීය චරිතයක්,රටට වටින දරුවන් පිරිසක්.ආඩම්බරයි ඔයාල ගැන.
@rashmikaprashan7773
Жыл бұрын
Man me lagakadi thamai aiyage videos balanna gatte , marama lassnai 😍 , dan video ekak danakan balagenamai inne , dapu gaman balanawa 😍 , jaya wewa aiye budu saranai 💜️ shakthiya dairaya labewa 💜️
@SindyKMusic
Жыл бұрын
අම්මෝ... 😳😳 තෙරුවන් සරණයි ඔයාලට.. 😇 පරිස්සමින්.. සොබාදහමට ආදරය කරන ඔයාල සොබාදහම විසින් ම ආරක්ෂා කරාවි!! 🙏🙏👌👌
@orith589
Жыл бұрын
ස්තුතිවන්ත වෙනවා ඔබ සැමටම..🙏🙏අපි ඉන්නෙ යුද්ධයක් වෙන අතර තුර.ඒත් හිත පොඩි වෙලාවකට හරි වෙනමම තැනකට ගෙන ගියාට පින් ..🙏🙏
@thiliniliyanage4089
Жыл бұрын
උදෙන්ම ලස්සන අකුරු එක්ක අතරමං වෙලා, දැන් ටිකකට කලින් ලස්සන රූප එක්ක අතරමං වුනා.. මාරම ලස්සන වීව් එකක් ඒකනම්, අපේ රටේ ලස්සන 🥺🥺🥺❤️❤️😍😍 ඔයාලා තුන්දෙනාටම මේ ලස්සන පාරාදීසයේ නිදහසේ සැරිසරන්න නිදුක් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍
@IsuriUpeksha-g5m
Жыл бұрын
කියන්න වචන නෑ අයියා හරිම සුන්දර රූප රචනාවක්...... 😍 සොදුරු සංචාරකයෝ...... ඔබ තිදෙනාට ම ජයෙන් ජයම වේවා...... බොහෝ තුති අපිත් ගියා වගේ දැනුනේ 😍❤️🙏 මේ පුංචි රටේ සුන්දරත්වය මේ අයුරින් ගෙන හැර දැක්වීම හරිම අගෙයි....❤️💙💚🐘⛰️❤️
@anuruddhaamarosa1590
Жыл бұрын
සහන්ගේ video කිරීම අති විශිෂ්ඨයි.
@dinuKa22b
Жыл бұрын
අපි ඉගිනියාගල කන්ද නගද්දී අපිට වල් ඌරෝ රංචුවක් සෙට් උනා😣, අමාරුවෙන් උනත් ඒක කවදාවත් අමතක වෙන්නෙ නැති මාර අත්දැකීමක් 🍂❤
@pushpamaliramanayake8211
Жыл бұрын
දිනේෂ්ගෙ video දැක්කාම හරිම ආසයි සංචාරයට. ඒත් අපි ගැහැණු අය නිසා වැඩේ ටිකක් දුෂ්කරයි.සමහර තැන් ok.සමහර තැන් නම් හිතා ගන්නත් අමාරුයි. කොහොම උනත් දිනේෂ් අපට ලස්සනට ලංකාවේ අසිරය පෙන්වන නිසා අපිත් ගියා වගේම තමයි.මේ ඔබ කරන කර්යයටනම් බෝහෝ පින්.තවත් ගොඩක් කාලයක් මේ දේ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා දීනේෂ්ටත් ඔහුගේ නිහඩ මිතුරා ලොකූ පීරිස්ටත් තෙරුවන් සරණයි.ඔබ දෙපලට. ❤🙏🏼🙏🏼🙏🏼🙏🏼
@sumanawathimenike4191
18 күн бұрын
සොබා දහමට ආදරය කරන ඔබටත් අයියටත් නීරෝගී සුව ලැබේවා.තව තවත් රූප රචනා කරන්න දිරිය ශක්තිය ලැබේවා !!!!❤❤
@manjuladissanayaka4840
Жыл бұрын
සොබාදහම අරුත අපට පෙන්වන ආදරනීය දිනේෂ් අයියේ මම වගේ අසණිපෙන් ඉන්න අයට ඔයා පෙන්වන දෙවල් මහා මෙරක් වගේ අයියේ හිත නිවනවා ඔයාගේ හඩට අයියේ ඔයා වගේ පුතේක් ලබපු දෙමාපියන් දෙදෙනා ඔයාගේ සහෝදර සහෝදරියෝ පිං වන්තයි අයියේ බුදු සරණයි අයියේ ඔයාලට
@ishaniwickramarathne7604
Жыл бұрын
කවදාවත් දකින්න නොලැබෙනතැන් අපිට බලන්න සලස්වන පුතාට ගොඩක් ස්තුතියි තවත් ඉස්සරහට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@buddhikaedirisinghe6356
2 ай бұрын
ආයුබෝවන් ! මම දිනේෂ්....දවසට එකක් බලනවා. පවුලේ හැමෝම එක වගේ ප්‍රියකරනවා. දිනේෂ් දැන් ඔබ අපේ පවුලේ ඥාතියෙක්...එතරම් හිතවත්. ඔබට ,ඔබ කණ්ඩායමට බොහෝම පිං . ඔබගේ සංචාරවලට අපිවත් කැටුව යනවාට...🎉🎉🎉🎉🎉🎉🎉❤
@madugamlath1317
Жыл бұрын
ලොකු පීරිස් අයියා දැන් දැන් වීඩියෝ වල කතා කරනවා...පේන්න ඉන්නවා ලස්සනට..එහෙම ශෝක්..❤ඔයාලට ගොඩක් පිං මහන්සිවෙලා අපේ ඇස් පිනවනවට...❤️
@dewdunineruda5245
Жыл бұрын
අනෙ දෙවියනේ ඒ වැස්සෙ ලස්සන ...මේ රටේනෙ මන් ඉපදිලා තියෙන්නෙ...🥰 මගෙ ඇස් පිං කරලා තියනවා මේම හරි විදින්න ...ඔයාට ගොඩාක් ස්තුති අයියෙ..තුන් දෙනාටම බුදුසරනයි තවත් සුන්දර මගේ රටේ රූප රචනාවක් එනකම් බලන් ඉන්නවා 😍🍃
@pabasaradil4295
Жыл бұрын
දිනේෂ් ඔබ සොබාදහමට අවශ්‍යම මිනිසෙක් .මේ තරම් සුන්දර හිත නිවෙන දසුන් අප වෙත ගෙන එනවාට ඔබට බෙහෙවින් ස්තුති .ඉතින් හැමදාමත් සතුටින් ,සැනසීමෙන් ,නීරෝගීව ජීවිතේ විදින්න ඔබට හැකිවේවා!!.💖💖
@harinihemanthi2371
Жыл бұрын
දැනටමත් බොහෝ පිරිසකට ඔබ නිසා සොබාදහම සොයා යාමේ ආසාවක් හිතේ ඇති.ගමනකට අවශ්‍ය බඩු බාහිරාදිය,සැලසුම් කල යුතු දේ පිලිබඳ කෙටි වීඩියෝවක් කරනවා නම් පරිසර උණ ඇති අයට වැදගත් වේවි.ඔබට ජය❤❤
@DinukaSampathWalpita
Жыл бұрын
Aniwaren
@s.a.aperera8474
Жыл бұрын
තෙරුවන්සරණයි ඔබටත් සගයන්ටත් අපේ මව්බිමේ අපිට දකින්න නොලැබෙන පාරාදීස පෙන්වනවාට 🙏
@thanujaliyanage6102
Ай бұрын
ලංකාවේ ඔයාට සම කරන්න පුලුවන් සංචාරකයෙක් නෑ. මොකද තමනුත් විදලා තවත් දහස් ගණනකට මේ වගේ දෙයක් බලන්න දෙන මං දන්න එකම කෙනා ඔයා අයියේ!❤️ ලොකුපිරිස් අයියා තමයි සුපිරිම ගමන් සගයා travel කරන ඕනම කෙනෙක්ට හම්බ වෙනවනම් හම්බවෙන්න ඕන❤️
@jayaprithialwis7635
Жыл бұрын
jayawewa Dines& Loku Peris
@Isuru2024
Жыл бұрын
ඉවර වෙනවා කියලා හිතන කොට හරිම අමුතුයි හිතට 😢 විඩියෝ එක තාව දිගු උනා නම් කියලා හිතුනු වාර වැඩ් . ❤ ඔයාලා පුළුවන් විදියට පරිස්සමෙන් අපේ රට සුන්දරත්වය අපිට ඇස් දෙක ලගට අරන් එනවාට ඔයාලා තුන් දෙනාට ගොඩක් පින් පරිස්සමෙන් අයියේ බුදු සරණයි පරිස්සමෙන් අයියේ DAP 💚🌴🌱
@heshanialuthge5713
Жыл бұрын
ඒ වීව් එක 🥺🥺❤️ දිනේශ් අයියා ,ලොකු පීරිස්,සහන් අයියා බොහොම පින්...🙏🙏🙏
@harshatharanga2862
Жыл бұрын
අම්මෝ අසානෙ හුස්ම ගන්න සද්දෙ ෆ්ලයිට් එකක යනව වගේ ස්තූතියි සෙට් එකටම නියම ගමනක් ❤❤❤ ජය
@අපේකම-ඛ2ළ
Жыл бұрын
Dry zone කියන්නේ මගෙ ජිවිතෙ වගේ හරිම ආදරෙයි . ස්තූතිය දිනේෂ් අයියේ .ලොකු පීරිස් . සහනේ . ❤
@ishialo18
Жыл бұрын
මෙහෙම හරි අපිට යන්න ලැබීමත් වාසනාවක් අයියේ ආදරණීය සොදුරු සංචාරකයා 🙏❤️
@livingworldwithaashirdini
Жыл бұрын
නදී ගංගා තරණයේ සැරි සරා සැඩ මාරුතේ ඉන්ද්රකීලයක් සේ නොසැලී මා යන මාවතේ සිංහලෝකයේ// Best of Luck ! Dinesh
@ramyaabeysinghe8111
Жыл бұрын
කියන්න වචන නෑ... ඔබ සැමටම සියලුම දෙවි රැකවරණය ලැබේවා....
@priyaniamarasinge3055
Жыл бұрын
දවස පටන් ගත්තේ. සොදුරු සංචාරකයා ගේ . සොදුරු රූප රචනා පෙලකින් ස්තුති . 🙏
@yashodhapeiris
Жыл бұрын
අද උදෙන්ම ..නිවාඩු දවස උනාට වැඩ වැඩිම දවස..වීඩියෝ එක නිදහසේ බලන්න ඕන ආයෙත්..ලොකු පීරිස් දිනේෂ් කියන සුසංයෝගය තියෙනවා කියන්නෙම ඒ වීඩියෝවේ අමුතු රසක්..ස්තූතියි අයියේ ❤❤
@renukaapputhanthri4644
Жыл бұрын
හරිම ලස්සනයි රූප රචනාව ඔයාලා තුන් දෙනාටම බුදුසරනයි
@vinduindiwari1106
Жыл бұрын
ආසම දෙන්නෙක් ලස්සන තැනක❤❤ වෙනදා වගේම ලස්සන වීඩියෝවක් ..බොහොම ස්තූති දිනේෂ් සහ ලොකු පීරිස් අයියාට.. තෙරුවන් සරණයි
@KohehariYaman-23
Жыл бұрын
හදවතේ සංචාරකයා . අයියා කියන ඒවා අහගෙන ඉන්න එකත් වෙනස්ම විදිහේ භාවනාවක් , ජය වේවා 🍃🤍
@anushatissera5233
Жыл бұрын
ඉතාමත් සොඳුරු තැන්වලට අපව ගෙනියනවාට ඔබලාට ස්තුතියි දිනේෂ් , ලොකු පීරිස් හා සහන්ට
@nishanthakumara2311
Жыл бұрын
Dinesh bro niyamai ඔහොම යමු ❤❤👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ජය වේවා
@nadeekshala
Жыл бұрын
❤❤skip නොකර බලන එකම channel එක DAP
@SudarshaniSeneviratna-rb5fx
Жыл бұрын
බලාගෙනම හිටිය video එක විවේකයක් ලැබුනු වෙලාවෙම බලන්න ලැබුණා.ගොඩාක්ම ස්තුතියි පුතා ඔය වගේ තැන් වලට යන්න බැරි අපි වගේ අයට මේ අත්දැකීම් ලබා දෙනවාට.
@lalanthasenarathna9810
Жыл бұрын
Aiye supiri vedo ekak lassana parisarayak ලස්සනයි beautifull
@chariththimantha
Жыл бұрын
දිනේෂ් මල්ලි ලොකු පීරිස් සහන් මල්ලි තෙරුවන් සරණයි ❤❤❤
@gayanasadunthika53
Жыл бұрын
මේ ස්භාදහම මොනතරම් අපේ හිත් නිවනවද..හරි අපූරු රූප රචනාවක්.හදවතේ සංචාරකයා❤
@kasunviduranga4216
Жыл бұрын
නියමයි දිනේශ් අයියෙ. වීඩිඕ එකක් අතර තුර ලොකු පීරිස්ගෙ කටහඩ ඇහෙනව කියන්නෙත් වෙනම එකක්. ජේසු පිහිටයි ඔයාල දෙන්නටම. ආදරෙයි හැමදාමත්❤️❤️❤️❤️❤️💗💗💗💗💗
@lahirumadhubhashana174
Жыл бұрын
සොඳුරු සංචාරකයා ජය වේවා දිනේෂ් අයියා ❤❤🌱🌱🙏🙏
@travel4604
Жыл бұрын
අම්මෝ වීව් එක😍😍😍😍 උදේම ඉතින් සුපිරියක් තමයි🥰❤❤❤
@NuwanThushara-wd8lc
Жыл бұрын
තවත් සොදුරු ඉසව්වක් දිනේෂ් ඇතුළු තිදෙනාට තවත් සොදුරු ගමනක් යන්න ලැබේවා
@indikaudayashantha4181
Жыл бұрын
ලංකාවේ ලස්සන බලන්නට නම් DAP ....සංවේදී කලාපයේ ගල් ඔය නිම්නය සොඳුරු පාරාදීසයක හා පුරාවෘත්තය ඉගිනියාගල .. නොදන්නා දෙ බොහොමයක් මේ මාතෘ භුමිය පෙන්වන ලංකාවේ පරිසර වේදියා දිනේෂ් ...හා ලොකු පිරිස් ,සහන් ❤❤❤❤ දවසක් ඒව් ඒ කැපවිමට සතුටක් දැනෙන... DAP පට්ට බොලව්...🌲🗾🗾🏞️🏞️🌏🌏⛰️⛰️⛰️⛰️⛰️⛰️⛰️⛰️⛰️🤝🙏
@ruchiranamalee5018
Жыл бұрын
කදු මුදුනේදි පෙනුනේ සීත්තරෙක් සි තුවම් කල සිතුවමක් ද ? Wow ❤❤❤ ආදරණීය මගේ මවුබිම
@shermilafdo7949
Жыл бұрын
“ හත් දෙයියනේ …. ලස්සන….” මේ දිනේෂ්ගේම වචන. අද අපටත් නිරායාසයෙන්ම කියැවුණු. ඒ තරම්ම සුන්දරයී.. වෙනමම අත්දැකීමක් .. ස්තුතීයී 🙏🏽🙏🏽🙏🏽 දිනේෂ් ඇතුළු පිරිසට. තව තවත් සුන්දර ගමනාන්ත කරා අපව රැගෙන යනට දිරිය, බලය, ශක්තිය නිරතුරැ ලැබේවා !!!!
@teranzpradeep513
Жыл бұрын
Gal oya iginiyagalin mala gagak unata aith galoye eka aththak agnidiga vishwavidyalaya ek maimakin muhudata watenwa..e darshanaya, ee isthanaya kiyanna bari sundarathwayk, vividathwayak ekathu karnawa vishwavidyalayatath...❤
@pasindulakshanmaduranga3444
Жыл бұрын
මොහොතක් වත් skip නොකර බලන ලස්සන රැප රචනයක්...❤
@Nimali7
Жыл бұрын
මාත් ඉගිනියාගල ගියා වගේ.දිනේෂ්,ලොකු පීරිස්,සහන් මල්ලිලා,ස්තූතියි ඔයාලට සොබාදහමේ සුන්දරත්වය අපිත් එක්ක බෙදා ගන්නවට.❤
@monikajayasinghe466
Жыл бұрын
ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. තුති වේවා ඔබ සැමට. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.....!!!!!
@hashenchamindu98
Жыл бұрын
උදේම ලස්සන වීඩියෝ එකක් බලන්න ලැබෙනව කියන්නෙත් මාරම දෙයක්...ඊලඟ වීඩියෝ එකත් ඉක්මන්ට ගේමු...ජයවේවා අයියේ❤️💯
@sasankamadawa-5169
Жыл бұрын
සුපිරී ❤❤❤
@chathurikadissanayake9147
Жыл бұрын
Wenada wagema adath godk lassana vedeo ekk..❤ ❤ hemadamth wagema.... hadawathe sancharakaya..❤❤ parissamin ayiye.. theruwan saranaii..🙏
@danushkasadaruwan3690
Жыл бұрын
හදවතේ සංචාරකයා 💚🍃 නිරෝගීමත් අනාගතයක් 💚🍃
@SanujMdiyagahage
Жыл бұрын
අද දවස පටන් ගත්තේ සුන්දර රූප රචනාවකින් බොහොම සුන්දරයි අයියා💚🍃 දිගටම කරගෙන යමු ❤
@achinthadissanayaka3195
Жыл бұрын
සුපිරි... google chromecast ekka TV eken balanakota supiri...😍❤🔥
@මංජු-ජ7ඬ
Жыл бұрын
බුදුසරණයි ප්‍රවේසමෙන් ටැවල කරන්න ❤️❤️❤️❤️❤️❤️
@nethmiperera3644
Жыл бұрын
හරිම ලස්සනයි 🍃🍀
@pinky5958
Жыл бұрын
මේ රට මොන තරම්ම සුන්දරද කියලා වැටහුනේ මේ රූප රචනා තුලින්. ස්තූතියි අනේක වාරයක් 💚🙏
@dineshnalaka7431
Жыл бұрын
"මේක මේ අද ඊයේ කරන සංචාරයක් නෙවෙයි පුතා " 💚😍💚😍💚 ඒ වචන ටිකට ආදරේයි අයියන්ඩිලා ❤❤❤🎉 පරිස්සමෙන් මගේ රටේ මේ සුන්දරම තැන් සියල්ල දැක බලාගන්න ලැවේවා!!!! 🎉❤
@SachinHansaka-j2v
Жыл бұрын
ඔයා ගැන නම් අයියේ වචන නෑ ලන්කාවෙ මේ වගේ ලස්සන තැන් අපිට පෙන්නවට ❤❤❤
@behappyalways9091
Жыл бұрын
හිත් ලස්සන මිනිස්සු දෙව්දත් චරිත වලටත් කරුණාවන්ත බව ප්‍රකාශ කරන අපූරුව 🎉 ස්තූතියි නරක මිනිසුන්ගේ විවේචන ලඟ නොනැවතී සොඳුරු සංචාර පමණක් ප්‍රේක්ෂක හදවත් තුල සිර කර තබනවාට...🥳🌈💚
@AbeygodaS-me5zf
Жыл бұрын
Adaraneeya puthanuwani koti walassu inna kale parissamin yanna budusaranath Dewi pihitath wishwa mathemath obalawa surakinu atha bs
@iswaragekusum9996
Жыл бұрын
හරිම සුන්දරයි වැස්ස වලාහක දෙවි යන් ගෙ පුතා දිනේෂ්😂 ඔය තුන් කිට්ටු වටම ජයවේවා!
@Vihanagarukshan
Жыл бұрын
ලස්සන කන්දේ උඩ ඉදන් බලද්දී ❤😮
@harshanuwan1679
Жыл бұрын
තවත් ලස්සන රූප රචනාවක් ❤️❤️❤️❤️❤️❤️
@madusankamahesh2778
Жыл бұрын
අපේ ගමටම ඇවිත් ගිහින්.කවදාහරි මේ ලංකාවේ කොතනකදි හෝ ඔබ දෙපල හමුවේවායි ප්‍රාර්ථනා කරනවා.💚💚💚
@kumaralakmal2488
Жыл бұрын
හරිම ලස්සනයි . තෙරැවන් සරණයි හැමෝටම
@TravelWithRu
Жыл бұрын
❤Woow..ලස්සන ❤
@chandrikagurusinghe275
Жыл бұрын
උදේම ඇස් පිනවන්න දුන්න රූප පෙළට ස්තූතියි..❤️💐🐘🌿
@nadeesansandeepanagangabada
Жыл бұрын
වචන නෑ කියන්න❤️❤️❤️❤️ දිව්‍යලෝකයටත් එහා අපේ මවු භූමිය , 🙏😇💪😍❤❤❤❤
@KalharaSenarathna123
Жыл бұрын
@solo Hiker @ Dinesh A Pethum @Mansaranna fav. Travellers
@Himansha_wishmika
Жыл бұрын
රෑට රස කෑමක් එක්ක DAP වීඩියෝ එකක් බලනව කියන්නෙ වෙනම රසයක් ❤️😍
@sumedhabasnayake7029
Жыл бұрын
අපිව මෝහනය කරන්න හොදටම දන්න කෙනෙක් තම දිනේශ් කියන්නෙ! ❤️
@IMADUSHEHAN-mf4pm
Жыл бұрын
මේ ස්වාබදහම චිරාත් කාලයක් පැවතේවා ❤
@kdgimhank
Жыл бұрын
මාත් පට්ට ආදරෙයි දිනේශ් අයියා මේ රටට එත් දැන් දැන්. මේකේ ආර්තිකේ අපිට නොදැනිම අපිව මරන තත්වෙට ඇව්ත් ඉවරයි ඇත්තම කතාව ඔයා නැත්තම් රට ගැන ආදරයක් ඇති කරන්න කෙනෙක් නැ. නමුත් දැන් මන් ගොඩක් වෙලාවට මේ රටට වඩා යුරොප් රට්වල් වලට ආදරේ කරන්න පටන් අරන් ඇත්තම කතාව අපිට නොදෑනි අපිට මාර පාශ්න අයියා. මේ ලස්සන රටේ ඇවිදින්න සන්චාරකයෙක් විදියට iceland වලට ගිහින් එන්නම්. 😢🥹❤️ ආදරෙයි අයියා ඔයාට. මටත් පුලුවන් උනොත් ඔයා වගේ මගේ විදියට යුරොප් රටවල මේ වගේ තැන් වල ඇවිදලා විඩියෝ කරන්නම්. ❤ මන් දැන් iceland, switzerland, norway වලට පට්ට ආදරෙයි. සමාවෙන්න වෙන රටවල් ගැන කියුවට❤😢
@priyakalutharaneedssamanth4181
Жыл бұрын
❤❤❤ mama Dinesh ❤❤❤,,, adath api Dinesh ekka❤ ,,, Lassana Lassana dewal dakinna godak pin Dinesh oyata,,, ❤❤ budu saranai lokui piristai budu saranai,,,
@lakshithavlogs
Жыл бұрын
සුපිරි 😍😍
@ogustajeyarani6444
Жыл бұрын
දිනේෂ් අයියා & ලොකු පීරිස් දෙන්නම ඇවිදින පුස්තකාල දෙකක් ❤️❤️
@somalatha3761
Жыл бұрын
යුද ගිනි මැද හිටියත් අපේ රටේ මේ අසිරිය දකිද්දී හිතට පුදුමාකාර සැනසිමක් පුතාලට බොහෝම පින් අපිට අපේ රටේ මේ අසිරිය දකින්න සලසනවාට තෙරුවන් සරණයි
@chathudarmawardhane3125
Жыл бұрын
අයියා ඔයා කන්දක් නගින කොට...............එක වෙනම ෆිලින් එකක්..............තෙරුවන් සරණයි ඔයාලාට
@heshanieuthpalaa9785
Жыл бұрын
Normally we watch your videos when we come home after work ,so relaxing to watch it end of the day..all the best team 👏 Good to see Loku peris gradually talking now 😊
@ashajayawickrama2506
Жыл бұрын
ඔබ සේනානායක සමුද්‍රය බලන්න ගියපු දිනවලම අපටත් හැකිවුණා ඒ ඉසව්වට යාමට. ඉඟිනියාගල කන්ද දුටු ගමන් සිහිවුණේ ඔබව. ඒත් ඒ දිනවල දැනගෙන හිටියේ නෑ ඔබත් ඒ ඉසව්වේම රැදී සිටි බව. ඉඟිනියාගල කන්දට මට යා නොහැකි වුවත් හිතුනා ඔබ සිටියානම් ඒ කන්දත් තරණය කරාවි කියා. කෙසේ හෝ මා නොදැනුවත්වම ඔබ ඒ බලාපොරොත්තුව ඉටු කරල.❤ ඔබේ පාදයේ ආබාධය ඉක්මනින් සුව වේවා!
@shyamaleesandamalee2108
Жыл бұрын
ආයුබෝවන් .... 🙏💐❤️ දිනේෂ් අයියේ ... 🙏❤️ ලොකුපිරිස් අයියේ .. 🙏❤ සහන් මල්ලි ... 🙏❤️ ඔයාලාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! හරිම ලස්සන සුන්දරත්වය පිරි රූප රචනාව ලබන්නම. හරිම ආසයි ස්තූතියි ඔයාට. උතුම් තෙරුවන් සරණයි ! 🙏
@ruvinimedagedara
Жыл бұрын
ආඩම්බරයි... මගේ රටේ ගැන. මේ රට සුරක්ෂිත කරන්න අවංකවම දායක උන හැම කෙනෙක්ටම ණයගැතියි...🙏 බොහොම පින් දිනේෂ් අයියා, ලොකු පිරිස් මහත්මයා, සහන මේ දරන වෙහෙසට අපිටත් මේ සුන්දරත්වය දකින්න අවස්ථාවක් දෙන්න. ඔබ වැනි මිනිසුන් අවශ්‍යයි මේ රටට, හදවතින්ම සොබාදහමට, ඉපදුන රටට ආදරේ ❤ සියලු හිත් වලත් සොබාදහමට ආදරයක් ඇති කළ හැකි මිනිසුන් හරි සුලබයි මේ කාලේ... තෙරුවන් සරණයි 🙏
@sithum_2
Жыл бұрын
❤
@ishanKRanasinghe
Жыл бұрын
අපේ ගම අයියේ❤
@nilnuwansankalpa6754
Жыл бұрын
"මේක මේ අද ඊයෙ කරන සංචාරයක් නෙමෙයි පුතා".. 🙂❤️❤️❤️
@chandimaperera8962
Жыл бұрын
So beautiful ❤ thank you 🙏
@DineshAPathum
Жыл бұрын
Thank you too!
@travelwithalonelife6683
Жыл бұрын
ස්තුතියි සොබාදහමේ මුණිවරයා ❤
@DilaniRajapakshe
Жыл бұрын
Harima lassanai man oyage loku fan kenek❤
3:54:31
سورة البقرة كاملة لطرد الشياطين من منزلك وجلب البركه باذن الله surat albaqra
القران الكريم مباشر Holy Quran live
Рет қаралды 6 МЛН
7:05
dimbulagala temple || VLOG#02
Nawaa diaries
Рет қаралды 220
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
55:06
Danigala Circular Rock | Alien Mountain | දානිගල කන්ද තරණය | ආදිතමයන්ගේ චිත්‍ර සොයා| 4K
Dinesh A Pathum
Рет қаралды 139 М.
50:26
Uchchimuni | Kudawa to Uchchimuni Sand Road | මෝටර් සයිකල් වලින් ගිය උච්චමුනෙයි සංචාරය | #uchchimuni
Dinesh A Pathum
Рет қаралды 118 М.
1:15:07
Kunudiya parwathaya | ,Hiking the breathtaking trails of Kunudiya Pauwa Wilderness sanctuary | 4K
Dinesh A Pathum
Рет қаралды 145 М.
17:23
අපි මාලිමාවට ඡන්දෙ දුන්නේ මාර්ග නීති කඩලා බස් එළවන්න තමයි අනේ උඹ අම්මට
Sudaa Creation
Рет қаралды 78 М.
1:00:33
Humans vs Elephants | දුක් විදින අලි ඇතුන් සහ මනුස්සකම පිරුණු හේනක රැයක් | Elephants in Sri Lanka-04
Dinesh A Pathum
Рет қаралды 40 М.
21:19
පෙට්ටිගල | Pettigala | Is Collection
Is Collection
Рет қаралды 157
1:00:27
Devil's Staircase Camping | ලංකාවේ අමාරුම පාරේ යක්ෂයාගේ පඩිපෙලේ Camping
Man Saranna මං සරන්නා
Рет қаралды 229 М.
14:40
අනුරට..මහින්දගෙන් ආයාචනයක්...අනේ ශිරන්ති CID එකට ගෙන්නන්න එපා...@Wayama-
Wayama - වායාම
Рет қаралды 148 М.
1:01:46
බදුල්ලෙ රවුමක් | Badulla| Madulcima | Bambaragala | Dunhida, මඩොල්සිමෙන් බඹරගල තැන්නට ගිය සුන්දර ගමන
Dinesh A Pathum
Рет қаралды 224 М.
15:17
Kirindi ella | කිරිදි ඇල්ල | වැස්ස කාලෙට දෙගොඩ තලා යන සොදුරු දිය ඇල්ලක මුදුනෙ ඉදන් | 4K
Dinesh A Pathum
Рет қаралды 19 М.
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН