Dinithi Walgama with Cinema Talkies | Helawood Sathiye Cinemawa

  Рет қаралды 251,481

Charana TV

Charana TV

Күн бұрын

Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
Visit : www.charanatv.lk for more...
Feedbacks : info@charanatv.lk
Charana TV ON SOCIAL
Follow on Facebook : / charanatvofficial
Follow us TikTok : / charanatv
Follow us Instagram : / @charanatv
Charana TV | නුවනැසින් සැරිසරන්න
#CharanaTV

Пікірлер: 1 100
@sppereira224
@sppereira224 Жыл бұрын
Facebook එකෙන් clip එක බල ආපු උන් කෝ..මේ පම්පෝරිවතී පේන්න බෑ
@Kumudu99
@Kumudu99 Жыл бұрын
ඔයි ඕයි දැන් බලල ආවෙ 😂
@nilanthimadawala4280
@nilanthimadawala4280 Жыл бұрын
මමත්
@Shanuwithera
@Shanuwithera Жыл бұрын
Math
@ROLEX_Zer
@ROLEX_Zer Жыл бұрын
math bn@@Shanuwithera
@Sachi-l9v1y
@Sachi-l9v1y Жыл бұрын
😂
@sanuth_randiv
@sanuth_randiv Жыл бұрын
Tiktok එකේ දැකල මේක හොයාගෙන ආපු අය කෝ බලන්න 😭😅😭
@dedunuwasana5181
@dedunuwasana5181 Жыл бұрын
හොයල හොයල අද හම්බුනේ ඔන්න.😃
@IndrachapaThennekoon
@IndrachapaThennekoon 7 ай бұрын
Ei bn mm
@ishanisadamali9078
@ishanisadamali9078 Жыл бұрын
නිවේදකයා හරිම ලස්සනයි කතා කරන විදිය අහං ඉන්න ආසයි ❤❤
@shashiniperera4282
@shashiniperera4282 Жыл бұрын
අනෙක් කාරණා කෙසේ වෙතත් නිවේදකතුමාගේ සංයමය සහ භාෂා විලාසය අගය කල යුතුමයි ❤️
@manuthchehansa2356
@manuthchehansa2356 Жыл бұрын
1 year වෙලා නේ මේකට ... මේක මේ දවස්වල viral වුනා හරි පුදුමයි 😂😂😂
@sltanzania-bj5zs
@sltanzania-bj5zs Жыл бұрын
Sira kathwa.math hituwe me laga ekak kiyala 😂
@Slfindit-y4f
@Slfindit-y4f Жыл бұрын
Ekane
@theekshana2620
@theekshana2620 Жыл бұрын
oya kiyana kn eka dakke nane 😁😁😁😁
@ROLEX_Zer
@ROLEX_Zer Жыл бұрын
@@sltanzania-bj5zs ekane bn
@sonalikaushalya8903
@sonalikaushalya8903 Жыл бұрын
Views gannane ane ...api paw...😢
@udithacosta288
@udithacosta288 Жыл бұрын
මේ මම කමෙන්ටි එකක් ලියන්නෙ 2023 දෙසැම්බර්. නමුත් මේ වීඩියෝව ගිය අවුරුද්දේ කරපු එකක්. ඇයි මේ අවුරුද්දකට පස්සෙ මේක මේ තරම් viral වුනේ??? දිනිතිගෙ කිසිම බොරු කයිවාරුවක් නෑ. එයා සාමාන්‍ය කාන්තාවකට ලඟා විය නොහැකි බොහෝ අවස්ථා ජය ගත් වටිනා කෙනෙක්. කතා විලාශය වයසට හා තත්වයට අනුව නෙගෙැලපෙන බව ඇත්ත. ඒත් ඒ කියන කිසිම දෙයක් බොරු කයිවාරු, පංපෝරි නෙවෙයිනෙ. අවුරුද්දකට පස්සෙ මේ කෙල්ල ගැන මේ තරම් හෑලි ලියපු, වීඩියෝ හදපු, කතා පතුරවපු කෙනා කවුරු හරි දිනිතිට මඩ ගහන්න ඉරිසියාවට කරපු දෙයක්. අපේ මිනිස්සුන්ටත් ඉතිං කාගෙ හරි කුණු ගොඩක් අවුස්සලා ඉඹ ඉඹ ඉන්න තියනව නම් ඉතිං ඊට වැඩිය දෙයක් නෑ. කොටින්ම මේ වීඩියෝ එකේ ඔය තරම් කතා කරන්න දෙයක් නෑ.
@user-lunalight-10
@user-lunalight-10 Жыл бұрын
Aththa 🙂
@viharasandeshrashmika8537
@viharasandeshrashmika8537 Жыл бұрын
නිවේදකයගේ නිහඬ බවයි සංයමයයි එක්ක මේ දිනිතිගේ ඝෝශාකාරි විලාපය හරිම හිස් , පුහු මාන්නයක් විතරයි 🙂
@CBU0000
@CBU0000 Жыл бұрын
😂😂😂😂😂දවසේ කතාවද මන්දා
@Sachi-l9v1y
@Sachi-l9v1y Жыл бұрын
ඇත්ත 🙂
@greater_
@greater_ Жыл бұрын
Attitudes 😊
@hirunihashinika5472
@hirunihashinika5472 Жыл бұрын
Aththa😂😂
@hirunihashinika5472
@hirunihashinika5472 Жыл бұрын
Katha karala wedak nh😂😂
@DinakshiLalithya-kk4tk
@DinakshiLalithya-kk4tk Жыл бұрын
නිවේදක මහත්මයාගේ නිශ්ශබ්දතාව.....කතා විලාසයට...හදවතින්ම ගරු කරනවා..❤
@ashakeerthisinghe7974
@ashakeerthisinghe7974 Жыл бұрын
මෙයාව interview කරන්න සුපිරි ම ඩයල් එක චමුදිත.එහෙම උනානම් අපේ කන් දෙක 🤣🤣🤣🤣🤣
@DilishiyaThamel
@DilishiyaThamel Жыл бұрын
අම්මෝ phone එකේ ස්පීකර් වලට දෙයියන්ගේම පිහිටයි ..💥 පුපුරනවා..😂😂
@jeevakajayampathi1769
@jeevakajayampathi1769 Жыл бұрын
Budu amme bn😂😂 kan dekata deyyange pihitai😂😂
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
චමියත් එහෙම අතාරින කෙනෙක් නෙවෙයිනෙ 😂, එහෙනම් චමුදිතත් එක්ක වාද බයිලාවක් බලාගන්න තිබුනා 🙉
@Wish472
@Wish472 Жыл бұрын
අම්මෝ 😂😂😂
@sanduniwijesundara1038
@sanduniwijesundara1038 Жыл бұрын
අම්මෙ තමයි 😂මරුවට තියෙයි
@anupamaakkarawaththa7802
@anupamaakkarawaththa7802 Жыл бұрын
කවුරු මොනවා කිව්වත්,ලිව්වත්.. මං නම් ආසයි තමන් ගැන ආඩම්බරෙන් කතා කරන ගැහැනුන්ට . තමන්ට නැති දේවල් හුවා දක්වන්න මහන්සි වෙන ගැහැනු අතරෙ දිනිති එයා තමන් විසින්ම මහන්සියෙන් උපයගත්ත දේවල් ගැන හරි ආඩම්බරෙන් කතා කරනවා. ගැහැනු තවත් කෙනෙක්ගෙන් යැපෙන්න හිතන් නැතුව ස්වාධීන වීම මං නම් හැමවිටම අගය කරනවා. ස්වාධීන ගැහැනුන්ගෙන් ලෝකය පිරෙන්න ඕනේ ❤
@රූනදමේලා
@රූනදමේලා Жыл бұрын
මේ වගේ ප්‍රසිද්ධ කෙනෙක් තවත් හිටියොත් අටපට්ටමට කියන්න ඕන හොදේ 🤣🤣🤣🤣
@shashikavilochana
@shashikavilochana Жыл бұрын
නිවේදනයගේ සංයමය , නිහඩබව නිසා මේකිගේ බයිලා ටික නිකංම නිකං වචන ටිකක් විතර උනා 😂
@darkfury9138
@darkfury9138 Жыл бұрын
දිනිති ගැන ඇරියස් එකක් හිතේ තියන් බැලුවොත් තමා බන් ..මේක කෝලමක් වගෙ පේන්නෙ..මේ මෙයාගෙ හැටි..කියන කතා 100%ක් ඇත්ත..
@velociaIN4944
@velociaIN4944 8 ай бұрын
Dinithi gana kisima ariyas ekak thibbe nh meka balanna awahama eth ekige papmpori tika ahuwahama hombata aninna hithenawa
@say_pawani
@say_pawani Жыл бұрын
මේක බලල කං අඩි දෙක රිදෙන්න ගත්තෙ මගෙ විතරද 😂😂😂😂😂😂
@NamaleeShama
@NamaleeShama Жыл бұрын
Ane mageth kan deka witharak newei oluwath hodatama ridenawa...moda geniyek😂😂😂😂😂
@PuujaSamanmali
@PuujaSamanmali 3 ай бұрын
වනචර.කටර්.එකක්.ලැජ්ජ.නැති.ගැහැණියක්.නිතරම.සංගිත්.වනචරය.එක්ක.බධාගන.ඉන්නේ...කටර්.එකක්.පිස්සු.මගුලක්.අහන්න.කැතයි
@RisaliGovinna
@RisaliGovinna 6 ай бұрын
ටිකකට කලින් "පොඩි කාලෙ අම්මයි තාත්තයි තමා මගෙ ලෝකෙ උනේ.. එයාල මේ ඉර කිව්වොත් මං ඒක පිලිගන්නව"කියපු දිනිති... පස්සෙ "මං හරි stubborn girl කෙනෙක්.. මට කවුරුත් කියපු දෙයක් මං කවදාවත් විශ්වාස කලේ නෑ"ලු..😂😂😂😂😂
@meedumransara4375
@meedumransara4375 Жыл бұрын
ඇයි මේ නිවේදකයා අහන්නෙ නැත්තේ ඔබ දිනාගත්තු රාජ්‍ය සම්මාන මොන නාට්‍යවලට ද හිමිවුණේ කියලා😏🥲
@kT2015N
@kT2015N Жыл бұрын
dhahampasalen maye hithe
@rajika86
@rajika86 9 ай бұрын
😂😂😂
@idunilpremadasa8166
@idunilpremadasa8166 Жыл бұрын
ඉගනගන්න දේවල් වලදි "පුද්ගල චරිත ස්වභාව අධ්‍යයනය" කළ කෙනෙක්ට තේරෙයි මෙයාගෙ වරදක් නැති බව. මේ එයාගෙ හැටි. එයාගෙ ටෝකින් ස්ටයිල් එක වෙනස්! එයා ලොකූ කන්ෆිඩන්ස් පිට කතාකරන කෙනෙක් බව පේනවා. ඒ එක්කම අතපය එහෙට මෙහෙට කරකර අදහස් ප්‍රකාශ කරන අය සමාජයේදි අපට දැකගන්න පුළුවන් ඕනතරම්. මානසික ප්‍රශ්නයක්වත් වෙන දෙයක්වත් නෙවෙයි, මට තේරෙන විදියට මේ මෙයාගෙ හැටි. සාමාන්‍ය හැසිරීම් රටාව. ඒක තේරුම්ගන්න පුළුවන් වෙයි මං අර කිව්ව විදියට ස්ටඩීස් කළ කෙනෙක්ට හෝ කරන කෙනෙක්ට. මේක, පුද්ගල විවිධ හැසිරීම් රටාවක් විතරයි
@deshanvihanga8693
@deshanvihanga8693 Жыл бұрын
ඇත්ත
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
@@theeshuwickramasinghe4012 මටනම් මේ කතා බහේ කිසිම වැරැද්දක් පේන්නෙ නැහැ. ඒ කෙල්ල හරිම නිහතමානී කෙනෙක්. පොඩ්ඩක් ආඩම්බර නැහැ. අනික ඒ කෙල්ල බොරු කියන්නේ නැහැ. කියන හැම දේම ඇත්ත. තමන්ගේ දක්ෂකමින් උගත්කමින් ලබාගත්ත ජයග්‍රහණ වලින් ජීවිතය විඳින කෙල්ලෙක්. ඇයි මේ ලංකාවේ වට්ටිඅම්මලටයි අඩබාග වලටයි මෙච්චර රිදිල තියෙන්නෙ 🤷🏻‍♀️ මේ කෙල්ල කාටවත් වරදක් කරල නැහැනෙ. අනේ මංද ලංකාවේ ඉන්න කරුමක්කාර කාලකණ්ණි බලන්නෙම කාට හරි වැරැද්දක් කිය කිය අපහාස කර කර ඉන්න. අඩුගානෙ මුලු කතාවම සම්පූර්ණයෙන් අහන්න ඕක. එඩිඩ් කරල දාපු shorts බලල ඇවිත් රැල්ලට මෙතන බණින අය තමයි වැඩි
@YugathDewdisa
@YugathDewdisa 10 ай бұрын
​@@theeshuwickramasinghe4012 ඇයි පිරිමින්ට එතකොට? දෙගොල්ලොම එකයි!
@mahiyamahiya197
@mahiyamahiya197 Жыл бұрын
"තමුන්ගෙ උගත් කම කියවිම තරම් නූගත් කමක් තවත් නැත..."
@thakshilathennakoon2655
@thakshilathennakoon2655 7 ай бұрын
Eya ewa qwe naththan api eyala gena danneth nane neda😊
@vsfate501
@vsfate501 Жыл бұрын
තව සතියකින් AL ලියන්න තියාගෙනත් පැය බාගයක් මේක බැලුවෙ ඇයි මම🙁?
@madhuadhi2871
@madhuadhi2871 Жыл бұрын
Me too😂
@pasinduvr
@pasinduvr Жыл бұрын
He heee😂
@Wish472
@Wish472 Жыл бұрын
මාත් 😂😂😂
@madushideshani4290
@madushideshani4290 Жыл бұрын
දවස් හතරයි 😂😂
@nilanthisilwa154
@nilanthisilwa154 Жыл бұрын
​@@madushideshani4290 math 😪💔
@nipuniayeshika8429
@nipuniayeshika8429 Жыл бұрын
මෙයාව පාරෙදි දැක්කම නොදැක්ක වගේ ඉමු ප්වු මෙයාට නිදහසේ ඉන්න දෙන්න ප්‍රසිද්ධිය එයාට වදයක් පව්🥲
@sachinmadusanka-2725
@sachinmadusanka-2725 Жыл бұрын
අඩෝ මල ගෙවල් වල නිදි මරන්න කියාපු කට හිනා කාලා මැරෙනවා 😂
@theart3770
@theart3770 Жыл бұрын
😂😂😂😂😂😂
@NamaleeShama
@NamaleeShama Жыл бұрын
hariyatama hari 😂😂😂😂
@Wish472
@Wish472 Жыл бұрын
😂😂😂
@yaa_itz.Nim.x
@yaa_itz.Nim.x Жыл бұрын
Sira kathawa
@shasha3536
@shasha3536 Жыл бұрын
මේවා ඇහුවම Sri Lankan Airlines වලින් අයින් වුනා නෙමෙයි අයින් කරා කියලා හිතෙන්නේ.. 😂😂
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
ඇත්තක්
@shasha3536
@shasha3536 Жыл бұрын
Leave වැඩිපුර අරන් කියලා වෙන්න ඇති 😂
@vijithasilva3699
@vijithasilva3699 Жыл бұрын
දවසකට 600ක් දෙනාගෙ කථා අහනවලු මම නම් දැකල තියෙන්නෙ ගුවන් සේවිකාවො මගින්ට කෑම සපයන එක තමයි මගින් මොනව හරි ඇහුවොත් උත්තර දෙනවා. මගීන් ලගට ඇවිත් විස්තර අහ අහ යනව නම් දැකල නැහැ. මෙයාට පුදුම හැකියාවක් නෙ තිබිල තියෙන්නෙ.
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
ලංකාවේ ලිංමැඩියන්ට අවුල් ගිහින් තියෙන්නෙ ඒ කෙල්ල කතා කරක ටෝන් එක 😂 ඒ කෙල්ල කාටවත් වරදක් කරල නෑ. කියන දේවල් ඔක්කොම ඇත්ත.
@priyankarayatiyana9963
@priyankarayatiyana9963 Жыл бұрын
ඒකනෙ ශ්‍රී ලංකන් එක මෙච්චර ලාභ ලබන්නේ...😂😂😂😂
@sandushiwelikala8367
@sandushiwelikala8367 Жыл бұрын
සමහර තැන්වල මෙයාගේ කතාවලින් ගන්න දේවල් තියෙනවා. කරච්චලේ තමයි අවුල ❤😊
@imalkatharu9701
@imalkatharu9701 Жыл бұрын
මේ වීඩියෝ එකට අවුරුදු දෙකක් වෙනව ඇති අනිවාර්යයෙන්ම මොකද ආශාවරී රිලීස් වෙලත් අප්‍රේල් වලට අවුරුදු දෙකක් වෙනව.2022 ආවෙ.අනික මේකෙ දිනිති තැනින් තැන කියන ඒව එකතු කරල තමයි වයිරල් වුන එක හදල තියෙන්නෙ.මේකෙ දිනිති කතා කරන විදිහෙ අවුලක් මට නම් පේන්නෙ නෑ මහන්සි වෙලා තැනකට ආපු කෙනෙක්ට තමන් ගැන මානයක් තියෙන එක සාමාන්‍යයි.ඇරියස් කවර් කරන්න වයිරල් කරල 😂
@shashinawodya1119
@shashinawodya1119 Жыл бұрын
සංගීත් වගේ පඩයෙක්ම තමා මේකිට හරියන්නෙ.😂😂😂 කලින් ගෑනි කොහෙන් හිනා වෙනවද දන් නෑ මේවට😂😂😂😂
@PuujaSamanmali
@PuujaSamanmali 3 ай бұрын
සංගීත් කියන්නේ.වනචරයෙක්.නිතරම.හැම.වීඩීයෝ.එහකම.ඉබගන.හෙලුව.පෙන්නගන.ඉන්නේ.කුපාඩ්....අමිමෝ.බුද්ධිමත්ගැහැනි.වනචර.ගැහැණියක්.ලැජ්ජනැහැ
@duleekamapa9550
@duleekamapa9550 Жыл бұрын
කවුරු මොනවා කිව්වත් තමන්ගේ ගැන අඩම්බරයෙන් කතා කරන්න හැමෝටම බැහැ ඒයා කරන්නේ කෙලින් කතා කරන එක හැමෝටම එක තෙරුම් ගන්න බැහැ ඒයා ගොඩක් දක්ෂ කෙනෙක්
@nk5785
@nk5785 Жыл бұрын
ඇත්ත
@supunmadhurangaekanayake911
@supunmadhurangaekanayake911 Жыл бұрын
සන්ගීත් නෙමෙයි මේකිට ගැලපෙන්නේ පම්පෝරි ජනක😂
@NamaleeShama
@NamaleeShama Жыл бұрын
Sangith thamai me gon genita hodatama gelapenne...thamun genama panpori gahana gon geniyek 😂😂😂😂😂😂
@pramodibhagya7655
@pramodibhagya7655 Жыл бұрын
😂
@shanthidisanayake8765
@shanthidisanayake8765 Жыл бұрын
Aniwa
@sandalinadeeshani-it5xz
@sandalinadeeshani-it5xz Жыл бұрын
deiyne mehemath pamporiyak 😲
@SriyaniCooray-y7n
@SriyaniCooray-y7n Жыл бұрын
​@@NamaleeShama සංගීත් තමයි හොඳම එකා මේ ගොන් කරත්තේ දක්කන්න....මේකිගේ හැකර කට...ප්‍රෝග්‍රෑම් එක කරන මිනිහා ඔහේ ඉන්නවා ඕනේ එකක් කියපං කියලා වගේ 😅😅😅
@nava9250
@nava9250 Жыл бұрын
අනේ අත්තටම පව් මෙයා.හරිම අසාමාන්‍ය කෙනෙක්. මොන තරම් කතා කරනවද අනවශ්‍ය දේවල් පිස්සු වගේ
@NNPPWWAY1978
@NNPPWWAY1978 Жыл бұрын
She is rich, and achieved many too. True. But she never has mastered the art of speech, the feminine art of being elegant, decency or the art of being a lady. Being talkative is not a thing to be glorified always, Being too self obsessed , self absorbed is unpleasant.. It actually deviates the impression. There are much much more busy hard workers, goals achievers in the world who are well spoken and much educated. She is not the only one who has taken flights. She travels beacuse of her job, FREE of charge, as a part of the job only. But there are many Rich accomplished personalities travel across the globe with their own earned money! Billionaires, Zillionories. They own Private jets and fly! Have those "real achievers" ever bragged like this. These hollow stories are good for nothing. World is much bigger than her small platform.. World is not on her palm.
@manuthchehansa2356
@manuthchehansa2356 Жыл бұрын
Congratulations චරණ tv දැන් views බලන් ඉද්දි වැඩි වෙයි 😂😂😂
@Madushan3014
@Madushan3014 Жыл бұрын
අක්ෂරය ෆිල්ම් එක තහනම් කරන්න ඇත්තේ දිනිති ඉදපු නිසා වෙන්න බැරිද 😂😂
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
😂😂
@NamaleeShama
@NamaleeShama Жыл бұрын
wenna aethi meki holman geniyek
@rajika86
@rajika86 9 ай бұрын
මටත් හිතුනා
@Udii_The_Snowflake
@Udii_The_Snowflake Жыл бұрын
හින්දි ෆිල්ම්, english film උඩ දාගෙන අපි බැලුවෙ ඒවවල රගපාන චරිත ඉතා දක්ෂ නිසා සහ ඒ ප්‍රසිද්ධ චරිත හරි නිහතමානී නිසා. Unlike someone here.
@Ceylon_Girl
@Ceylon_Girl Жыл бұрын
දිනිති වගේ අය මේ සමාජේ ඉන්නවා. මෙයාගේ කතාව අහනකොට මට මතක් උනේ මම දන්න කෙනෙක්ව. එයත් මේ වගේ. මෙයා හිතලා කරන දෙයක් නෙවෙයි එයාගේ හැටි වෙන්න ඇති. සැබෑ ජිවිතේ කොහොම උනත් මේ වගේ වැඩසටහන් වල කතා කරනකොට මීට වඩා දිනිති කල්පනා කරන්න ඕනේ. මොකද දකින බලන මිනිස්සු එයා ගැන වැරදි ප්‍රතිරූපයක් මවා ගන්න හින්දා.
@sakunthalarathnayake8273
@sakunthalarathnayake8273 Жыл бұрын
දිනිති ලෝකෙ ඇත්තටම දැක්ක නම් , උගත් බුද්දිමත් මිනිස්සු හැසිරෙන හැටි දැකල තියෙනවා නම් ඔය තරං තමන් ගැන පුරාජේරු, ගොං උද්දච්චකං දාන්නෑ.. ලස්සන ලමයෙක් හැබැයි.
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
මටනම් මේ කතා බහේ කිසිම වැරැද්දක් පේන්නෙ නැහැ. ඒ කෙල්ල බොරු කියන්නේ නැහැ. කියන හැම දේම ඇත්ත. තමන්ගේ දක්ෂකමින් උගත්කමින් ලබාගත්ත ජයග්‍රහණ වලින් ජීවිතය විඳින කෙල්ලෙක්. ඇයි මේ ලංකාවේ වට්ටිඅම්මලටයි අඩබාග වලටයි මෙච්චර රිදිල තියෙන්නෙ 🤷🏻‍♀️ මේ කෙල්ල කාටවත් වරදක් කරල නැහැනෙ. අනේ මංද ලංකාවේ ඉන්න කරුමක්කාර කාලකණ්ණි බලන්නෙම කාට හරි වැරැද්දක් කිය කිය අපහාස කර කර ඉන්න. අඩුගානෙ මුලු කතාවම සම්පූර්ණයෙන් අහන්න. එඩිඩ් කරල දාපු shorts බලල ඇවිත් රැල්ලට මෙතන බණින්න එපා
@tharakiishara1551
@tharakiishara1551 Жыл бұрын
බහුකන්නැතුව හිටපන් හුත්ති , හැම කමෙන්ට් එකකම හැමිනෙන්නේ් දිනිති ගෙ.ලොකු අම්මද උඹ 😂
@nanduninimesha5170
@nanduninimesha5170 Жыл бұрын
අම්මේ පරන එකක්නේ යකඩෝ මේක😅දැනුයි වයිරල්වෙලා තියෙන්නේ😂හැබැයි මේක ලැට් කටක්😢😂
@Tattooboxxx
@Tattooboxxx Жыл бұрын
අර වීඩියෝ එක බලල මේක හොයලබලපු උන් කෝ
@dev8270
@dev8270 Жыл бұрын
Fb clip eka දැකලා ආවේ😂😂😂😂
@savini869
@savini869 Жыл бұрын
මේක හොයාගන්න ගොඩක් මහන්සි උනා මම 😪💔😂
@milinitashiya3593
@milinitashiya3593 Жыл бұрын
Math 😂
@CSDfunnycats
@CSDfunnycats Жыл бұрын
ඇයි තමන්ගෙ රූපෙ ගැන මෙච්චර උඩගුමක්....ඉරිසියාවක් නම් නෑ... ඒත් එච්චර උඩගුකම හොද නෑ 🙄
@dishi3544
@dishi3544 2 жыл бұрын
කොච්චර බැන්නත් කියන්න තියෙන්නෙ එක දෙයයි .........සල්ලි තියෙනවනම්,කට තියෙනවනම් ,දක්ශතාවයක් තියෙනවනම්,හොද ෆැමිලි Background එකක් තියෙනවනම්,හොද job එකක් තියෙනවනම් , හොද Education background එකක් තියෙනවනම් කාටවත් බය වෙන්න ඕන නෑ කෙලින් ඕනම දෙයක් කියන්න පුලුවන් ....මෙතන කමෙන්ට් දාන කාටවත් ඔය සේරම අංග සම්පූර්ණව ඇති කියල මං හිතන්නෑ හැබැයි දිනිතිට තියෙනව She deserves it ❤️ මේ කමෙන්ට් එක දාන මටවත් ඔය ඔක්කොම නෑ හැබැයි ඇයට තියෙනවා ඉතින් ඇයි එයා බයවෙන්නෙ ඕන දෙයක් overacting දාලා හරි කියන්න 🌈️
@tharaniranjula6774
@tharaniranjula6774 2 жыл бұрын
❤️
@sithuminitharika5381
@sithuminitharika5381 2 жыл бұрын
Good one
@sandalisenevirathne91
@sandalisenevirathne91 2 жыл бұрын
Super❤️
@nirmalaperera8619
@nirmalaperera8619 2 жыл бұрын
Honda family background, education tibunanam mey vage pampori gahanne nehe, veradi engreesi kiya kiya., meya Colombo ipadila, mehe iskolekata giyanam pupurai😜😜😜gama galle wela mehema nam. Meyata heenamanaya ekai mey danganne. Ugath buddimath kenek mey vodiyata vaachaala wenne nehe.
@ashanawa4755
@ashanawa4755 2 жыл бұрын
True
@SaduRajapaksha-t1e
@SaduRajapaksha-t1e Жыл бұрын
මෙයා කියන දේවල් ඇත්ත . කතා කරන විදිය තමයි අවුල . මෙයාට බනින අනිත් හැමෝම හැමදේම හරියටම සර්වසම්පූර්ණද කියලා හිතලා බලන්න මේක එයාගෙ විදිය වෙන්න ඇති. හැබැයි කියන තරම් ආශාවරි ලස්සන නෑ 😁
@Thenukiapsara
@Thenukiapsara Жыл бұрын
1 year කොහේද මේක මෙච්චර කල් හැන්ගිලා තිබ්බේ😂
@olan8491
@olan8491 Жыл бұрын
ඇය 100 හරි ...👍👍 ලංකාවේ අයට ඇයව තෙරැම් ගන්න අමාරුයි ...
@pasanmadhubhashana1369
@pasanmadhubhashana1369 Жыл бұрын
Hmm👍
@g.k.chansani7462
@g.k.chansani7462 Жыл бұрын
🤔හැමෝම එයාට බනින්නෙ ඇයි. මටනම් හිතෙන විදියට එයා කෙලින් කතා කරන චරිතයක්
@sachinthadissanayake9825
@sachinthadissanayake9825 Жыл бұрын
ඇත්තමයි දැන් නම් එපා උනා උජාරුව වැඩී🥲🥲
@jananisoornima2237
@jananisoornima2237 Жыл бұрын
එයාගෙ ජිවීතේ 😊 එයාගෙ පම්පෝරිය 😊 එයා කතා කරන විදියෙන් තමයි ඒ පම්පොරි ගතිය නපුරු ගතිය ලොකුකම වගෙ පේන්නෙ 😊 ඇත්තටම එයා දක්ශ කෙනෙක්..එයාට පම්පෝරි ගහන්න දේවල් තියෙයි..නැතුව තමන්ගෙ දක්ශතා හංගන් ඉන්න බෑනෙ..ඒවා හංගන් හිටියා නම් අද එයා ඔය තැන නැ..ඇත්තටම එයාට පම්පෝරි ගහන්න ගොඩක් දේවල් තියෙ..😢 මේක මගෙ අදහස..අනෙ බනින්න එපා..එක එක්කෙනාට හිතෙන විදිය වෙනස්නෙ ඉතින්..
@AmaNawanjali
@AmaNawanjali Жыл бұрын
Atthatama eya tikak වේගය අඩුවෙන් kathakala nan atthatama aulak nha..
@deshanvihanga8693
@deshanvihanga8693 Жыл бұрын
ඇත්තටම .පම්පෝරි ගහන්නත් ඒකි ගොඩක් දේවල් අද වෙද්දි එයාට අයිති කරගෙන ඉවරයි
@LiyanaAllman-Wright
@LiyanaAllman-Wright Жыл бұрын
Empty vessels make more noise and still waters run deep. She needs to calm down a bit. The cotrast between the way she carries herself and the host are polar opposites. Kudos to the host 👏👏👏
@a.shewanperera2058
@a.shewanperera2058 Жыл бұрын
ඇයි ඉතිම් මේ බෙරිහන් දෙන්නෙ.මෙන්න මේකිට පෙත්ත ගෙනල්ලා දීපන් කවුරුහරි😂😂😂😂
@RenukaPeiris-z8v
@RenukaPeiris-z8v Жыл бұрын
උඔ පෙත් ත ගත් තද
@PujaniKothalawala-s3k
@PujaniKothalawala-s3k Жыл бұрын
එයා කියන හැමදෙම හරි.tone එක තමා අවුල.ඒ එයාගෙ විදිය වෙන්න ඇති..❤
@machatte2368
@machatte2368 Жыл бұрын
Aneh pakak hari 😂😂 munge puka lewakana ewun inna nisa neh meh wage Gon huththiyo Meke raganne 😂😂
@ShenalPerera-kp2zo
@ShenalPerera-kp2zo Жыл бұрын
දීනිති කරන්නේ ලංකාවේ ගොබ්බ set එක අවුස්සලා ආතල් ගන්න එක වෙන්නත් පුළුවන්..😂😂
@ShenalPerera-kp2zo
@ShenalPerera-kp2zo Жыл бұрын
@@lillyd4628 එයාට විතරක් නෙමෙයි..ඒවට ඇවිස්සෙන උන්ටත් මානසික ප්‍රශ්ණයක්..😂😂😂
@ashanidafra5053
@ashanidafra5053 Жыл бұрын
​@@machatte2368who is dis ponnaya
@ronikafrenando3612
@ronikafrenando3612 Жыл бұрын
😂😂😂mahacharya dinithi.wegama😂kata hinda chakablass😂una.choriwathi😂
@samanthikamjayani4324
@samanthikamjayani4324 Жыл бұрын
මට නම් මේ කතාව පම්පෝරියක් විදියට පේන්නෙ නෑ .අනික මේ කතාවට බනින මිනිස්සු සම්පූර්ණ මිනිස්සු ද ? ඇයගේ කතාව බුද්ධිමත්ව ඇහුවොත් අසාර්ථක මනුස්සයෙකුට සාර්ථක කෙනෙක් වෙන්න ඕනෑ තරම් දේවල් තියෙනවා . නිහතමානිකම කියන්නේ බිම බලාගෙන කනට නෑහෙන්න කතා කරන එක නෙමෙයි. මේ කතාව පම්පෝරියක් විදියට කියන ගොඩක් මිනිස්සු ජීවිතේ හරි අසාර්ථකයි .ඒකයි ඒ අයට මේ විදිය දිරවන්නේ නැත්තේ . අනික කාන්තාවක් අභිමානයෙන් කතා කරන එක උද්දච්චකම කියලා හිතන එක , තමා තුළ ඇති හීන මානය ප්‍රදර්ශනය කිරීමක් .
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
එකඟයි. මටත් මේ කතා බහේ කිසිම වැරැද්දක් පේන්නෙ නැහැ. ඒ කෙල්ල බොරු කියන්නේ නැහැ. කියන හැම දේම ඇත්ත. තමන්ගේ දක්ෂකමින් උගත්කමින් ලබාගත්ත ජයග්‍රහණ වලින් ජීවිතය විඳින කෙල්ලෙක්. අනික මේ කෙල්ල කාටවත් වරදක් කරල නැහැනෙ. අනේ මංද ලංකාවේ ඉන්න කරුමක්කාර කාලකණ්ණි බලන්නෙම කාට හරි වැරැද්දක් කිය කිය අපහාස කර කර ඉන්න.
@ShanakaBandara-ee3fv
@ShanakaBandara-ee3fv Жыл бұрын
ඇත්තටම පොඩ්ඩක් බලන්න මෙයා කොච්චර මමත්වයක් තියෙන කෙනෙක්ද කියලා........ මම මට මගේ කීසරයක් නම් කියනවද 😌
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
මටනම් මේ කතා බහේ කිසිම වැරැද්දක් පේන්නෙ නැහැ. ඒ කෙල්ල බොරු කියන්නේ නැහැ. කියන හැම දේම ඇත්ත. තමන්ගේ දක්ෂකමින් උගත්කමින් ලබාගත්ත ජයග්‍රහණ වලින් ජීවිතය විඳින කෙල්ලෙක්. ඇයි මේ ලංකාවේ වට්ටිඅම්මලටයි අඩබාග වලටයි මෙච්චර රිදිල තියෙන්නෙ 🤷🏻‍♀️ මේ කෙල්ල කාටවත් වරදක් කරල නැහැනෙ. අනේ මංද ලංකාවේ ඉන්න කරුමක්කාර කාලකණ්ණි බලන්නෙම කාට හරි වැරැද්දක් කිය කිය අපහාස කර කර ඉන්න. අඩුගානෙ මුලු කතාවම සම්පූර්ණයෙන් අහන්න. එඩිඩ් කරල දාපු shorts බලල ඇවිත් රැල්ලට මෙතන බණින්න එපා
@ShanakaBandara-ee3fv
@ShanakaBandara-ee3fv Жыл бұрын
@@ruckyg3177 උගත්කමත් හරි...... අනිත් ඔක්කොමත් හරි. හැබැයි දැන ගන්න ඕනේ දෙයක් සංයමයෙන් ඉදිරිපත් කරන්න. නැත්නම් මේවගේ වැඩසටහන් වලට නෑවිත් ඉන්න ඕනේ. උගත් කමවත් සල්ලිවත් නෙමේ. අප්පිරිය හැසිරීම........❌️ උබ ඉතින් සන්ගීත්ගේ පොල්ල කාව කියලා මට කරන්න දෙයක් නැ 😂
@jmahi4533
@jmahi4533 Жыл бұрын
දිනිතිගේ කතාව අහලා නිවේදකයා කතා කරන්න ගත්තම.. වැස්සක් වැහැලා පායනවා වගේ 🤦‍♀️ අහන පොඩි ප්‍රශ්නයටත් වැල් වටාරම් ඇදගෙන යන්නේ නැතුව කෙටියෙන් උත්තර දෙන්න පුළුවන් උනා නම් 🙏🙏
@Shanidinu1997
@Shanidinu1997 Жыл бұрын
යකෝ 1 year ගිහින් 😂😂 මම හිතුවේ මේ ලගදි කියලා අපේ උන්ටත් පරණ එකක් හරි කමක් නෑ කුනු ගොඩක් සෙට් උනොත් 😅😅 දැන් ඔහොම මෝඩ පාට් දාන්නෙ නෑ නේද මෙයා😂 අරූ කියලා හදාගන්න ඇති
@tharakiishara1551
@tharakiishara1551 Жыл бұрын
මාත් 😂
@anomagamage4992
@anomagamage4992 Жыл бұрын
අනේ මෙච්චර හොඳ අදහස් තියන වැඩසටහනකින් ටිකක් අරගෙනනෙ මේ ගැහැණු දරුවෙකුට මේ මඩ ගහන්නෙ හරිම අපරාධයක්
@c.r.rajapaksha7447
@c.r.rajapaksha7447 Жыл бұрын
ගොඩක් අය බනින නිසාම බැලුවා මොකක්ද කියලා තියෙන්නේ බනින්න කියලා . මට නම් කියපු කතාවල කිසිම අවුලක් පේන්නෙ නැහැ . දිනිතිගෙ ඇක්ටින් මෙතෙක් බලලා නැහැ .දැන් බලන්න ඕන . මේකෙන් පොඩි ක්ලිප් හදලා කෙනෙක්ගෙ ඔලුව කන්න සමාජයක් පොලඹවපු කෙනා තමයි ජරාම එකා
@Oshada-colo
@Oshada-colo Жыл бұрын
හරියටම හරි
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
මට කවුරුත් කෝල් ගන්න එපා මං පට්ටම පට්ට බිසී ....මේ දවස් වල 😂😂😂😂
@ishanisadamali9078
@ishanisadamali9078 Жыл бұрын
😂😂😂
@lakshikadilhani4226
@lakshikadilhani4226 Жыл бұрын
එයා ලබාගත්ත දේවල් හින්දා එයා කියනවා ඉතිම් කවුරුත් දීලා නෙවෙයිනෙ..මේ මිනිස්සුන්ට පුදුම කුහකකමක් තියෙන්නෙ..එයා ආස තැන් වල ඇවිදිනවා😍කනවා බොනවා😍ජීවිතේ විදිනවා😍හැමෝටම නැති අවස්තා ගොඩක් එයාට ලැබිලා තියෙනවා ❤එයා වාසනාවන්තයි.එයා ,එයා ගැන ආඩම්බර වෙන එක සාදාරනයි ඉතිම්😊 ඒ දේවල් නැතිව මඩගහන මිනිස්සුන්ටත් ඒ දේවල් ලැබුනනම් එයාලත් මෙහෙම තමා 😪
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
ඔව්. දිනිති ඒ අතින් ගොඩක් උගත් බුද්ධිමත්. ලංකාවේ ලිංමැඩියන්ට අවුල් ගිහින් තියෙන්නෙ ඒ කෙල්ල කතා කරක ටෝන් එක 😂 ඒ කෙල්ල කාටවත් වරදක් කරල නෑ. කියන දේවල් ඔක්කොම ඇත්ත.
@indeedfiles7337
@indeedfiles7337 Жыл бұрын
මෙයාට වඩා ගොඩක් දේවල් තියන නිලියෝ ලංකාවේ ඉන්නවා මෙහෙම නටන්නෑ හැබැයි 😂
@lakshikadilhani4226
@lakshikadilhani4226 Жыл бұрын
​@@ruckyg3177❤️
@lakshikadilhani4226
@lakshikadilhani4226 Жыл бұрын
​@@indeedfiles7337නටන වගක්නම් පේන්නෙ නෑ හැබැයි මටනම්😪මන් මට හිතෙන දේ කිව්වෙ ඉතිම්😊
@shanisewwandi3166
@shanisewwandi3166 Жыл бұрын
දිනිතිට පාරෙ බැහැලා යන්න දෙන්නෙ නැත්තෙ කවුද😂 පව් එයාට ශෝට් එකක් ගහන් දුවන්න දෙන්න
@Theershu
@Theershu Жыл бұрын
😂
@Theershu
@Theershu Жыл бұрын
nikm api short ek ilam passen duwanawa wage
@KevinyaSesadi
@KevinyaSesadi Жыл бұрын
මොනා උනත් එයා මාර දක්ශ ගැහැණියක්... ඇය කතා කරන එක නෙවෙයී ඇය ජීවිතේ දැකලා තියන විදලා තියන අත්දැකීමෙක් හරි ම ඉහලයී....හැමෝම කියන පලියට මනුස්සයෙක්ට මඩ ගහන්න එපා...එයා එයාගෙ ජීවිතේ දිනලා ඉවරයී...මොනාද එයාට අඩු....හැබැයී කතා කියන අය ගාව සෑහෙන දේවල් අඩුයී...අද ඇයට හොදම වර්ගයේ වාහනයක් තියෙනවා...හොද පවුල් ජීවිතයක් ගෙවනවා... ඇයට අඩුවක් නෑ... දිනිති මේ තැන ඉන්නේ හොරකම් කරල ගත්තු සල්ලි වලින් නෙවෙයී...ඒ එයා හම්බකරපු දේවල්..අපේ රටේ දේශපාලුවෝ කොච්චර ඉන්නවද මේ වගේ programs වලට ගෙන්නලා හිනාවෙන්න....එයා හරි ආඩම්බරෙන් එයාගේ ගමන ගැන කියන්නේ... ඔයිට වඩා මිනිස්සු ඉන්නවා දියුණු වෙච්ච හැබැයී පම්පෝරි නැති කියලා හිතන්න එපා....මොකද හැමෝටම බෑ කොච්චර දියුනු උනත් හැමෝටම බෑ අවංකව තමන් ආපු ගමන ගැන මුලුසමාජයක් ඉස්සරහා බය නැතිව ආඩම්බරෙන් කියන්න.... ඉතින් හිනාවෙන්න මඩ ගහන්න නෙවෙයී...ගතයුතු ආදර්ශයක් ගන්න....මිනිස්සු හැමෝම එක වගේ නැ.....එකිනෙකාට සන්නිවේදනය කරන ආකාරය වෙනස්... ඇය එක තැනකදි කියනවා.. ඇය ස්කෝලෙ යන කාලේ ආදර සම්බන්ධතා පටන් ගත්තේ නැත්තේ ඇයට අතින් අතට මාරු වෙන්න උවමනාවක් තිබුනෙ නැති නිසා කියලා... ඉතින් ඒක කොච්චර හොද දෙයක්ද...අද ගෑනු ලමයී කීදෙනෙක් අනාත වෙන්වද ඔය දේවල් නිසා....මනුස්සයෙක්ගෙ වැරදිම අල්ලන් මඩ ගහනවට වඩා පොඩ්ඩක් ගැඹුරින් හිතලා බලන්න හොද නරක හැමදේම ගැන..... ❤
@kushanbandara445
@kushanbandara445 Жыл бұрын
උබ එක එකාට චරිත සහතික දෙන්නෙ නැතුව පුක නොදී ඒකි කියන එව්වාගෙන් දෙයක් ගත්තා නම් ඒ විදිහට දියුණු වෙලා plz වදයක් වෙන්නෙ නැතුව ඉන්නවද මෝඩ වේසි😂
@yashsats491
@yashsats491 Жыл бұрын
සුන්දර නිහතමානී කලාකරුවෙක් වෙන්න හැමෝටම බෑ.. කොච්චර වැඩ්ඩෙක් උනත් වැඩක් නෑ.. කතා බහ කිරීමෙන් හැසිරීමෙන් බොඩි language එකෙන් මිනිස්සුන්ව පහත දාලා තමන් විතරක් පොර මානසිකත්වයෙන් ඉන්න එපා.. මිනිස්සුන්ට එපා වෙනවා.. ප්‍රසිද්ධිය හෝ ජනප්‍රියත්වය හැමෝටම ලැබෙන දෙයක් නෙවෙයි දුර්ලභ වාසනාවක්.. ඒක හරියට manage කරගන්න පුලුවන්නම් මිනිස්සුන්ගේ ආදරය ඉබේම ලැබෙනවා.. පොදු මහජනතාව ඔක්කොම අමු මෝඩයෝ ගානට දාන්න එපා..
@Pathum_udana
@Pathum_udana Жыл бұрын
මොනවාද උනත් fb එකේ post share කරන එවුන් channel එක කරන එකාට සුපිරි සප් එකක් දෙන්නේ මේක youtube එකට අප්ලෝඩ් කරලත් දැන් අවුරුද්දක් 😂
@oshadeenavoda9728
@oshadeenavoda9728 Жыл бұрын
😮
@TempoDisc
@TempoDisc Жыл бұрын
අඩුම තරමේ සංගීත්ගේ චරිතෙවත් රකින විදිහට වැඩකරන්න පම්පෝරි ගහන්නැතුව...සංගීත් අයියා ගැන දුකයි ඇත්තටම.
@nethmikaveesha4957
@nethmikaveesha4957 Жыл бұрын
අපෝ මේ ගෑණිගෙ කටේ සද්දෙ ඔලුව රිදෙනවා 🥲. නිවේදකයගෙ කටහඩ නම් ❤
@Sasa.Bw1111
@Sasa.Bw1111 Жыл бұрын
එයයිගේ සතුට කියන විදිය ඉතින් ඒක ලොකු කමක් වගේ පෙන්නේ. එක එක විදියේ මනුස්සයෝ ඉන්නවනේ මටත් හිටියා ඉස්කෝලේ මේ වගේ යාලුවෙක් අපි ඉතින් එයා කියන දේවල් අහන් කට පියන් ඉන්නවා ඒ මනුස්සයගේ විදිය අපිට වෙනස් කරන්න බෑනේ. 😊
@senanibanneheka7103
@senanibanneheka7103 Жыл бұрын
Ehema saadaarana karanna epa. Matath thiyanaw eyata wagema katha katha wilasayak. Eth mama eka hada gaththa. Anith aya adupaadu penwaddi hadaa ganna ona. Eka thamanta hondai. Kiri kale goma binduwa kathawa thamai
@Sasa.Bw1111
@Sasa.Bw1111 Жыл бұрын
@@senanibanneheka7103 හැමෝටම එහෙම හදාගන්න බෑනේ dr අනිත් අයගේ දේවල් වලට මොනාටද අපි ගැටෙන්නේ 😇. එයාගේ විදිය ප්‍රශ්නයක් කර ගන්නේ මොනාටද ඉතින්.
@kT2015N
@kT2015N Жыл бұрын
she is like my in-law :D... pampori lokayak
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
@@senanibanneheka7103 මටනම් මේ කතා බහේ කිසිම වැරැද්දක් පේන්නෙ නැහැ. ඒ කෙල්ල බොරු කියන්නේ නැහැ. කියන හැම දේම ඇත්ත. තමන්ගේ දක්ෂකමින් උගත්කමින් ලබාගත්ත ජයග්‍රහණ වලින් ජීවිතය විඳින කෙල්ලෙක්. ඇයි මේ ලංකාවේ වට්ටිඅම්මලටයි අඩබාග වලටයි මෙච්චර රිදිල තියෙන්නෙ 🤷🏻‍♀️ මේ කෙල්ල කාටවත් වරදක් කරල නැහැනෙ. අනේ මංද ලංකාවේ ඉන්න කරුමක්කාර කාලකණ්ණි බලන්නෙම කාට හරි වැරැද්දක් කිය කිය අපහාස කර කර ඉන්න. අඩුගානෙ මුලු කතාවම සම්පූර්ණයෙන් අහන්න. එඩිඩ් කරල දාපු shorts බලල ඇවිත් රැල්ලට මෙතන බණින්න එපා
@Sasa.Bw1111
@Sasa.Bw1111 Жыл бұрын
@@kT2015N හ්ම්ම් 🤭
@apsaraimashi7964
@apsaraimashi7964 2 жыл бұрын
කෙනෙක්ගෙන් අපිට ගන්න තියන දේ ඉගෙනගෙන අවශ්‍ය නැති දේ දේවල් අයින් කරල දාන්න☺️👍ඕනෙම මනුස්සයෙක්ගෙන් සමාජයට ඉගෙනගන්න දෙයක් තියෙනව
@sadeesadee4271
@sadeesadee4271 Жыл бұрын
මිනිස්සූ උඩ පැන පැන බැන්නත් කොච්චර විවේචන ආවත් තමන්ට ඕනි විදිහට ජීවත් වෙන උගත් බුද්ධිමත් ලස්සන ගෑනු ලමයේක් කාට කෝම පෙනුනත් මට නම් දිනිති අක්කගේ කතාවේ අවුලක් දැනුනේ නෑ,අපි හැමොම එක වගේ වෙන්න ඕනි නෑනේ එයා හනමිටි අදහස් නැති කාගේවත් විවේචන වලට භය නැති පොලොවේ පය ගහලා ජීවත් වෙන පට්ට චරිතයක් කටකාර කෙල්ලෙක් ලංකාවේ ලිංගෙම්බෝ ගැන කිව්ව කතාව ඇත්ත💯👌
@pavanthilakarathna6148
@pavanthilakarathna6148 Жыл бұрын
2024 බලන අය කෝ 😂
@piyalharischandra7088
@piyalharischandra7088 Жыл бұрын
😂😂😂 venna ba. Thm 2023 ne inne
@hellolk77
@hellolk77 Жыл бұрын
මේකට කියන්නෙ ආත්ම විශ්වාසය සහ boldness. හොඳ දෙයක්. දරාගන්න අමාරුනම් බලන්නැතුව ඉන්න. අව්ල තියෙන්නෙ බනින අයගෙ මනසෙ. ගොඩක් ඉන්නව බනින සහ හිනාවෙන අය. හීනමානය අපේ මිනිස්සුන්ට විශාල වශයෙන් තියනව. මටත් ලංකාවෙන් එලියට ආවම ඒක තේරුනේ. අපි හරි බයෙං ලංකාවෙදි කතා කරන්නෙ මිනිස්සු ඇද හොයන නිසා.
@Dreamyff-z6b
@Dreamyff-z6b 10 күн бұрын
ow
@radeefrenando2017
@radeefrenando2017 2 жыл бұрын
මේකිට ෆ්ලයි කරලාම මොන්ගල්ද කොහෙද
@ganaru2768
@ganaru2768 2 жыл бұрын
😁
@FashionHouse1017
@FashionHouse1017 Жыл бұрын
මම හිතුවෙ ලගදි එකක් කියලා. පරණ එකක් නේ. කවුරු හරි තරහට, ඊර්ෂ්‍යාවට මේක ආපහු එලියට ගත්තා කියල නම් දැන් හොදටම තේරෙනවා. මෙයා ඔස්ට්‍රේලියාවට ගිය අතරෙ නේද මේක වුනේ😂
@asankapriyadarshana2008
@asankapriyadarshana2008 Жыл бұрын
මෙහි මං මට කියන වාර ගනන නිවැරදිව comment කර අගනා ශීතකරනයක් දිනා ගන්න.
@alicejourney4437
@alicejourney4437 Жыл бұрын
සමහරු කියලා තියෙනවා එයා කියන්නෙ ඇත්ත කියලා. ඒක වෙන්න ඇති. හැබැයි නොවෙන්නත් ඇති. එයා කිව්වා වගේම කමෙන්ට් කියන්නෙ රැල්ලට යන දෙයක්. නිකම් කෙනෙක් කියනවා මේවා ඇත්ත කියලා. ඒක මනෝවිද්‍යාත්මක තත්තවයක්. කට්ටිය කියන එකට විරුද්ධව යමක් කියලා දානවා. කට්ටිය එතන ඉඳලා ඒ පස්සෙ යනවා. හරි. ඒක නෙවෙයි කතාව. දිනිති එක පාරක් කිව්වා ශ්‍රී ලංකන් ගිය එක අහම්බයක්. යාලුවෙක්ගෙ බල කිරීමට ඉන්ටර්විව් ගියා. එතනදි යාලුවව නෙවෙයි එයාවයි තේරුනේ කියලා. 2. බෙස්ට් ඇක්ටර් කියන එක වැරදියි. කට්ටිය කියලා තිබ්බා එයා පිරිමි චරිත කරපු නිසා වෙන්න ඇති කියලා. ඒක වෙන්න බෑ. අවෝර්ඩ් එක දෙන්නෙ නිලියට. දිනිති = නිලිය. ඒ කියන්නෙ එයා රඟපාන්නෙ අලියෙක්ගෙ චරිතෙ නම් අවෝඩ් එක දෙන්නෙ අලියට නෙවෙයි නෙ. නිලියට. 3. දිනිති දවසක් කියනවා එයා කමෙන්ට්ස් කියවන්නෙ නැතිලු. ඒක තමයි ලොකුම වැරැද්ද. තමන්ගෙ වැරදි එතකොට කවදාවත් හදාගන්න බෑ. 4. ඒ කියන්නෙ මෙයා සංගීත්ගෙ ගෙදර දාන බබා පාට් හුරතල් පාට් මාර වචාවක් නෙ! මේකනෙ ඇත්ත දිනිති. එයාට රෑ වෙනකොට මාර මහන්සි ඇතිනෙ දවසම බොරු කරලා
@nava9250
@nava9250 Жыл бұрын
නිවේදකයා අනේ අනිච්චන් කියල බලාගෙන ඉන්නව😂
@thili6440
@thili6440 Жыл бұрын
බිකෝස් අයෑම් ද ලයික් face of සිරි ලන්කන් airways..🤭😁
@rashmidiwiyanjali6618
@rashmidiwiyanjali6618 Жыл бұрын
😂😂
@NimmyUpekha_111
@NimmyUpekha_111 Жыл бұрын
දිනිතිගේ බුද්ධිමත් කම ඔක්කොම සේදිලා යනවා එයාගේ කතාවට.අපරාදෙ
@pariganakaya
@pariganakaya Жыл бұрын
ඇය අපූරු පෞර්ෂයක්. නිවේදකතුමාගේ තම වෘතීය නිපුනත්වය සුපිරියි. ඇගේ විවෘත බවත් ඔහුගේ අභිමුඛ වන්නාගේ නිදහසේ ගලා යන්නට ලබා දෙන සහයත් අපට අපූරු අත්දැකීමක් යැයි මම හිතනවා..
@Hesha_Liyanaarachchi92
@Hesha_Liyanaarachchi92 Жыл бұрын
මොනවා උනත් ශෙනාල් ජයසේකර මහත්තයා මේ කච්කච සද්දෙ ඉවසගෙන දරාගෙන හිටිය එකට ගරු කරන්නෝනෙ...
@sudharmaliyanage8287
@sudharmaliyanage8287 Жыл бұрын
If someone gone through the full video never will agree with the bad criticism go viral highlighting a part of this only in a way of misunderstanding than what she really meant by saying so. Dinithi is someone enjoying the winning side of the life and trying to live cheerfully and those who cannot tolerate same insult her. Without being synic or jeolous they must try to achieve some sort of success in their life. Why this criticism after such a long time like one year?
@warunibuddhika4512
@warunibuddhika4512 Жыл бұрын
ඇයි මන් මේක බැලුවේ😂😅
@madhushisewwandi623
@madhushisewwandi623 Жыл бұрын
අපෝ කියවිල්ල... ඒත් අර නිවේදක මහත්තයා... හරිම බුද්ධිමත් විදිහට කතා කරන්නෙ
@manushiireshika4604
@manushiireshika4604 2 жыл бұрын
අනේ මේ මිනිස්සුන්ට බනින්න එපා.තවුසෙගෙ ලොකුකම.ඔච්චර වෙන රටවල් ගැන අමාරුවක් තියෙනව නම් අකුලගෙන පලයන්කො.ලංකාවෙ මිනිස්සුන්ට ගරහන්නෙ.නොදෝමකින්.🤧
@ashanawa4755
@ashanawa4755 2 жыл бұрын
Gon badu aunty hi..nothing to do for Ur inferiority complex
@buddhialoka3011
@buddhialoka3011 2 жыл бұрын
පංපෝරි දිනිති🤣🤣 මෙයා තරම් බිසී නෑ කව්රුත් ....
@ashanawa4755
@ashanawa4755 2 жыл бұрын
Gon badu aunty hi..puke amaruwetede balanne itin
@sandunifernando1149
@sandunifernando1149 Жыл бұрын
Oyage ithin mole tharama thama
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
හැමෝම එක වගෙ නෑනේ...මේ එයාගෙ විදිය වෙන්නැති...කට්ටිය බැන්නත් මෙයා ජීවතේ ලස්සනට ගතකරනවා❤❤
@chandibhachamindi1300
@chandibhachamindi1300 Жыл бұрын
​@vinodratnayakeඑයාට එයා කැමති විදියට ඉන්න ඕන තරම් සල්ලි තියනවා...එයා හොදින් ඉන්නවනෙ ඉතින්
@nk5785
@nk5785 Жыл бұрын
ඇත්ත
@evanud
@evanud Жыл бұрын
දිනිතිගෙන් අහන්නේ මොකද්ද අදාල දෙයි නැති දෙයි සේරම කියවනවා... Progamme එකක කියන්න ඕන දේ මෙයාට තෙරෙන් නෑ.. ගෙදර අය, යාළුවෝ එක්ක කියන ඒව මෙතනට ගලපෙන් නෑ කියලා මේ පුරසාරම් කියවන දරුවාට කියලා දෙන්න කවුරුත් නෑ නේ 🤦
@sitharathilakararathne1136
@sitharathilakararathne1136 Жыл бұрын
ආශාවරී ෆිල්ම් එකේ එපාම කරපු කැරැක්ටර් එක. පුදුම ඕවර් ඇක්ටින්. මේන් කැරැක්ටර්ෙක වගේ ඒ උනාට කතා කරන්නෙ. මෙලෝම රහක් නෑ. ආසම නැති කෙනෙක්
@kushi784
@kushi784 Жыл бұрын
තමන් තමන්ගෙ දක්ශතා ගැන කියන එක වෙනම කතාවක්.මේක...එයා එයගෙ ලොකුම කම කියන එක හරි නෑනේ...තමන් තමන් වම වර්නනා කර ගන්නවා කියන එක..මහ ගොන් කමක්..කට්ටිය එයාව කෙයාර් කරන්න්නෑ කියලා දැන් ගත්තහම අවදානේ ගන්න තමා තමන් වර්නනා කරන් බලන්නෙ ...අනිත් අය එයාව වර්නනා කරන්නෙ නැත් නම් එයා කරන්නෙ එයා හරි එයාව වර්නනා කර ගන්න එක.මම දැකපු හොඳ ම උදාහරණ මගෙ මාමන්ඩී.එයාගෙ වැඩ නිසා එයාව කවුරුත් ගනන් ගන්නෑ.ඉතින් එයාට මිනිස්සු හොඳ ක් කියන්නෑ.ඉතින් එයා එයා ගැන ම වර්නනා කර ගන්නවා.ඒ වගෙ කෙනෙක් තමා දිනිති ..අනිත් නලු නිලියො තමන්ට ලැබුන සම්මාන ගැන ලොකු කමින්.කියවන්නෑ.වර්නනා කර ගන්නෑ.ඒ අතින් ශලනිලා..සුගර් ඩැඩිලා එක්ක ඉදියා උනාට මේවගෙ ලොකු කමින් සම්මාන ගැන කිවුවෙ නෑ....ඒ අතින් ශලනි නිහත මානෙ..දිනක්ශිලා පවා.කලා පවුල වල අය.එයාල ඔහොම නෑ
@Nawamini657
@Nawamini657 Жыл бұрын
කොච්චර ඉගෙන ගත්තත් කොච්චර සම්මාන ගත්තත් කතා කරන්න දන්නෙ නෑනෙ තැනකට ගිහින් 😢
@dev8270
@dev8270 Жыл бұрын
සිරාවට ඇයි ඉතින් උබ srilankan එකෙන් අයින් වෙලා youtube කර කර දෙකයි පනහේ ටෙලිවල ඉන්නේ😂😂😂😂
@MHSR0611
@MHSR0611 Жыл бұрын
සංගීත් උඹට ආදරේට මේ කියන්නෙ මාසෙකට සැරයක් වත් කන් බෙරේ පරීක්ෂා කරගන්න 😢
@kaveeshajayasuriya997
@kaveeshajayasuriya997 Жыл бұрын
😂😂
@Vish00-9
@Vish00-9 Жыл бұрын
අහන දේට නෙවේනෙ උත්තර දෙන්නෙ. නිවේදකයත් අසරනයි සමහර තැන්වල😂 පොඩ්ඩක් නිහතමානී උනානම් වටිනවා කොච්චර උගත් උනත්
@ashanwijekoon
@ashanwijekoon Жыл бұрын
මම මම මම මම මම මම මම මම මම මම මම මම මම මම මම මම
@chanulaj7118
@chanulaj7118 Жыл бұрын
Sirawata 😂
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
අම්මෝ ටිකක් නිහතමානී මානි උනොත් දක්ෂතාවය ත් තව පේනවා ඕනවට වඩා තමන් ගැන කියන එක එච්චර හොද මදි
@machatte2368
@machatte2368 Жыл бұрын
මේකිව Sri Lankan Airlines එකෙන් අස් කළා, අයින් උනා නෙමෙයි 😂😂😂 Sri Lankan එකේ ඔක්කොම ඒක දන්නවා 😂😂
@miscmail21A
@miscmail21A Жыл бұрын
"True richness is found in the quiet strength of humility, where one's worth is measured not by the spotlight they command, but by the genuine light they share, free from the shadows of self-obsession and the need for constant applause."
@damayanthiperera2549
@damayanthiperera2549 Жыл бұрын
Hope that everyone will be well n happy, we wish that everyone will have an opportunity to develop their skills , ability n talent, n make a contribution to society n also be an achiever, n enhance their knowledge, n and unearth their hidden talent n ability n become winners n reach their goals, whatever their professions n vocations maybe, Everyone must cultivate good values, n be content, n be pleased about others' achievements too, n practise loving kindness so that we all could live in unity, peace n harmony
@channelrash9473
@channelrash9473 Жыл бұрын
අවුරුද්දකට කලින් එකක්නෙ මේ වයිරල් වෙන්නෙ 😂
@samPoorni-s8k
@samPoorni-s8k Жыл бұрын
😂😂
@anushaUdeni
@anushaUdeni Жыл бұрын
සාර්තක පව්ල් ජිවිතයක් ගත කරන්න නම් මේ වගේ නිවේදක වගේ මිනිහෙක්ව බදින්න ඔන.ගැනිගෙ කියවිල්ල අහන් ඉන්නවා කියන්නෙ ලේසි වැඩක් නෙමෙයි
@lakshithajayathilaka1042
@lakshithajayathilaka1042 Жыл бұрын
😂😂😂😂
@dil4589
@dil4589 Жыл бұрын
අවුරුද්දක් පරන ඒව උන්ම ආයෙ ආයෙ දානවද කොහෙද ප්‍රසිද්ධ වෙන්න😂
@DasuniHirimuthugoda
@DasuniHirimuthugoda Жыл бұрын
Ow..mokoda aka parata mewa udata adinne
@chamubabah237
@chamubabah237 Жыл бұрын
දිනි අක්කි කියන්නේ එයා ගැන එයා මහන්සි වෙලා ගත්ත ප්‍රතිපල ගැන. ඒ එයාගේ විදිහ. දිනි අක්කි ගොඩක් ස්මාර්ට් කෙනෙක් ❤ එයාට මිනිස්සු බනින හේතු නම් මට වැඩක් නෑ. මං එයාට ගොඩක් ආදරෙයි. හැමෝම එක වගේ නැනේ. මං කිවේ මගේ කැමැත්ත. දැම් අහක යන අය මගේ comment එකට එක එක කියන්න එන්න එපා 🖐🏻️
@kping6740
@kping6740 Жыл бұрын
එයා කරන කියන හැමදේටම මෝඩ මිනිසුන්ගෙන් විවේචන ආවත්, කවුරු බැන්නත් එයා තාමත් ඉන්නේ එයාගේ විදිහට. කතා කරන්නේ ඒ විදිහට. ඒ එයාගේ විදිහ. එයා හිතට එන දේම කෙලින්ම කියනවා. බුද්ධිමත් විදිහට out of the box හිතනව. ඕනම කෙනෙක්ට ඕනම විදිහකට කතාකරන්න අදින්න ජීවත් වෙන්න අයිතියක් තියනවා. ඒක හිනා වෙන්න කාරනයක් නෙවෙයි. සමාජයට ඕන විදිහටවත් අනිත් අය කරන පළියටවත් අපි දේවල් කරන්න ඕන්නෑ. අපි අපේ ආකල්පත් එක්ක අපි අපි විදිහට ජීවත් වුණානම් මේ ලෝකය තවත් ලස්සන වෙයි.
@දේශාටන
@දේශාටන Жыл бұрын
කවදාවත් (ජනප්‍රිය) නොවන, උද්දච්ච මන්ද මානසිකත්වය සහ හැදුනුම් කම් නිසා ටිකදෙනෙක් (දන්න) මෝඩ මෝලක්,..... මොකක් ද මෙයාගෙ ලස්සන [ එක අතකට, පව් ඉතින්,........... ස්ත්‍රී රත්නයක ලස්සන දකින්නනම්,, මීදුම්වලාවන් ගලාලා... සින්දුව බලා ඉන්නකො (පියුමි සංකල්යා
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
7 NOTES | Siyatha TV | 26 - 02 - 2022
1:09:18
Siyatha TV
Рет қаралды 146 М.
දිනිතිගේ මිල අධිකම Collection එක 💲👑
19:50
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19