No video

මට ආදරේ කරාට වැඩක් නෑ, මගේ බබාලට ආදරේ නැත්නම් 🥰💖 | Samitha & Chirantha | Five Million Money Drop S2

  Рет қаралды 427,473

5 Million Money Drop

5 Million Money Drop

Күн бұрын

It's the time of Fortune !
Money Drop which has been telecasted in over 50 countries is now in Sri Lanka. Sirasa TV presents The 5 Million Money Drop. An experience like no other when Two contestants team up to answer 7 questions to win 5 Million Rupees.
#5MillionMoneyDrop #SirasaTV

Пікірлер: 1 300
@thejanifernando7975
@thejanifernando7975 9 ай бұрын
මම දැකලා තියෙනවා පිටරටවල් වලත් මේ වගේ couples ආදරෙන් ජිවත් වෙනවා. ඇත්තටම අසම්මත ආදරයක් වුනාට ඒ දෙන්නා හරිම අහිංසකයි. වයස කියන්නේ ඉලක්කමක් විතරයි මම නම් චිරන්තට කියන්නේ මුල අමතක නොකර මැරෙන තුරාවටම සමිතව බලාගන්න කියලා. ඒක ඔයාට කරන්න පුලුවන් . මම ඔය දෙන්නට සුබ පතනවා
@ranilam8778
@ranilam8778 8 ай бұрын
මට ඔයාට හිත ගියා
@Lazy570
@Lazy570 8 ай бұрын
@ranilam8778 Wate yana bijja🤣🤣
@Zzzzzzddddd517
@Zzzzzzddddd517 8 ай бұрын
Samitha wesa baduwa
@manoriteidia6584
@manoriteidia6584 9 ай бұрын
ඒක එයාගේ පුද්ගලික ජිවිතේ අපි එයාට එදා මෙන් අදත් ආදරය කරන ගායිකාවක්❤❤❤❤
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
Gaikawa venai charithe venai mews maddayata dannawath hoda na me naki vesi podi paramparawa kanawa
@RK_DEW_OFFICIAL.1
@RK_DEW_OFFICIAL.1 8 ай бұрын
​@@user-fb2wq7it1uලංකාවටම ඉන්නෙ සමිතා විතරයි ද එහෙම අය😂..අනුන්ගේ පෞද්ගලික ජීවිතය ට මොකුත් කියන්න අපිට අයිතිය නැ
@indukanthi5643
@indukanthi5643 8 ай бұрын
සමිතා චිරන්ත සතුටින් ඉන්න එක අපිට හරි සතුටුයි බුදු සරණයි
@mithyaweneha831
@mithyaweneha831 8 ай бұрын
ගොන් කතා
@priyanisilva8763
@priyanisilva8763 8 ай бұрын
මේ වීඩියෝ එක සේරම බැලුවා. මම ආසම කරපු වචන ටික තමයි චිරන්ත සමිතගෙ අම්ම තාත්තා බලාගන්න ආදරනීය හදවතක් තියෙන කොල්ලෙක් නිසා හැමෝටම බෑ එහෙම කැපවීම් කරන්න. හරිම ආදරනීය වචන ටික❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා!
@MenakaHaththotuwa
@MenakaHaththotuwa 8 ай бұрын
I love you Samitha wish you a. very happy little life Menaka
@nayy600
@nayy600 8 ай бұрын
ඔව් ඉතින් රස්සාවකුත් කරන් නැති එකේ ගෙදරට වෙලා අම්මා තාත්තා බලන් ඉන්න තමයි තියෙන්නෙ 😂👍
@mmanameendra7258
@mmanameendra7258 8 ай бұрын
​@@nayy600vp
@jayanichandima2690
@jayanichandima2690 8 ай бұрын
ගොඩක් අය හිතන්නේ ගැලපෙන වයස දෙන්නෙක් ආදරේ කළාම තමයි ජිවිතේ විදින්න පුළුවන් කියලා.. ඒත් එහෙම අය ජිවිතේ විදවනවා... මම නම් සමිතා චිරන්ත ආදර කතාවට හරිම ආදරෙයි.... ❤️❤️❤️❤️❤️
@sunetradamayanthi5446
@sunetradamayanthi5446 8 ай бұрын
ඔයාල හිතයිද ඔය ආදරයවත් මැරෙන තුරු තියෙයි කියල. ඔය තුන්වැනි එකනෙ. ඕක මුලාවක් පමණයි. ලකී ඩයස්ටයි මාලනී පොන්සේකටයි මොකද වුණේ ??
@wasanthed8214
@wasanthed8214 8 ай бұрын
Actually, what happened to them? Where is Lucky now ????
@jayanichandima2690
@jayanichandima2690 8 ай бұрын
@@sunetradamayanthi5446 හැමෝටම එහෙම වෙන්නේ නෑ...අපි මිනිස්සු ගැන හොදක් හිතුවොත් අපිට හොදක් වෙනවා, අපි මිනිස්සු ගැන නරක හිතුවොත් අපිටත් නරක වෙනවා... අපි හිතමු එයාල සතුටින් හොදින් ඉන්න ඕනේ කියලා.. 😊
@kasunkumara2115
@kasunkumara2115 8 ай бұрын
කවුරු කොහොම කිව්වත් වැඩිහිටි ඇය සමාජයේ තරුණ දරුවන්ට දෙන්නේ බොහොම නරක ආදර්ශය ක්
@Chalani.94.
@Chalani.94. 8 ай бұрын
@@kasunkumara2115ඔව් අනේ එයාගෙ නරක ආදර්ශේ ලැබෙන්න කලින් මේ රටේ සමාජයේ ලමයි හොදටම හැදුනා 😂😂😂 පවු ඉතින්
@sheriffherath2140
@sheriffherath2140 8 ай бұрын
චරිත් කවුරු මොනවා කිව්වත් ඔවුන්ගෙන් ප්‍රශ්න ඇසීම අගය කරනවා.ඔවුන් දෙන පිළිතුරු වලට මිනිස්සු මොනවා කිව්වත් ආදරයක් සහ බැඳීමක් තියනවා.
@manelgamage4731
@manelgamage4731 8 ай бұрын
ඔයාගෙ අම්මත් ඔය වගෙ දෙයක් ක්ලොත් ඔයාටම තෙරෙයි සුන්දර ආදරය කොහොමද කියලා 😮😮
@kumaramadanayake7508
@kumaramadanayake7508 8 ай бұрын
🐂🐂🐂🐂🐂🐂🐈🐈🦁🐈🦁🐖🐖🐖🐖ජාතකය 🐕වේන්නේ
@vedioblog1111
@vedioblog1111 9 ай бұрын
ලෝකෙට බම්බු ගහන්ඩ කියල ජීවිතේ ගෙවන මිනිස්සු 👌👌👌💖💖💖 කවුරු උනත් මිනිස්සු බොල .
@ravinibasnayaka6722
@ravinibasnayaka6722 8 ай бұрын
Aneeda kiyanna
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 8 ай бұрын
ඒක ඇත්ත
@user-ne4zl4pr6p
@user-ne4zl4pr6p 9 ай бұрын
අනේ මන්දා එයාලට හොදනම් මිනිස්සු මොකටද අනුන්ගේ එවා හොයන්නේ එයාගේ දරුවන්ට කාසාද සැමියට පස්නයක් නැත්තම් අනුන්ට වැඩක්නැනේ ඔයාලා සතුටින් ඉන්න
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
Ane vesiye tho patta vesiyak kayya mokakda thota dtta Dammam padisan dei
@chandanalatha6319
@chandanalatha6319 9 ай бұрын
ඔනා මගුලක් නැටුවාට කමක් නැහැ උන්ගේ පඩුවේ අනාගත පරපුර විනාස නොකර මේ අන්තර්ජාලය තියෙන්නේ කුනු මගුල් නටන්න විතරමද
@d.t.s.dahanayaka1424
@d.t.s.dahanayaka1424 9 ай бұрын
​​@@user-fb2wq7it1uහුත්තිගෙ පුතෝ තෝ මොකෝ අනුන්ගෙ කමෙන්ට් අස්සෙ චූදාන්නෙ 😂😂
@helankacchannel5470
@helankacchannel5470 8 ай бұрын
@@chandanalatha6319 මේ වගෙ දෙයක් සිදුහත් යශෝදරා පෙර භවයක සිදු වෙලා තියනවා.යශෝදරා කලින් ඉපදිලා සිද්ධාර්ථ පස්සෙ ඉපදීලා.පස්සෙ ඒ රටේ නීතිය පවා වෙනස් අරල ඒ අයගෙ විවාහය සිදු කරල.පොඩ්ඩක් හොයල බලන්න
@shantharanaweera4741
@shantharanaweera4741 9 ай бұрын
චිරන්ත කියන්නේ මාරම කොල්ලෙක් මෙි ලෝකේ කිසිම ගැහැණියකට නොලැබෙන. මැරෙන තුරා ඔය වගේම සතුටින් ආදරෙන් ඉන්න.
@ruwanpushpakumara6363
@ruwanpushpakumara6363 9 ай бұрын
ඕකා ඉදියි සල්ලි තියනකල්
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
Maramaponnayek Oka oya samitha vesi enawak deela nakichchi okata
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
​@@ruwanpushpakumara6363Oka enne salli thiyenakan naki babi gawa ETA passe athinna thawa naki wenakota hoda ekkak badagami naki babita puka thama
@laithadekankanamge5639
@laithadekankanamge5639 9 ай бұрын
ane belli..palayanna. salli thiyena nisa mu innawa
@NC-ud1lk
@NC-ud1lk 8 ай бұрын
සමිතට ප්‍රසිද්දිය සහ සල්ලි නැතුව මෙහෙම අාදරෙන් ඉන්නවනම් විශ්වාස කරන්න පුළුවන් චිරන්ත ඔය කියන තරම් මාරයි කියලා 😆
@nandahetti4970
@nandahetti4970 9 ай бұрын
මේකෙ කමන්ට් බැලුවම අප්පිරියයි ඒ දෙන්න ට හොද නම් ඇයි කාටවත් ප්‍රශ්න අම්මා කෙනෙකුට ලමයි කොච්චර ලොකු උනත් බබාලා තමයි
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
Ammage babala newe meka kiyanne me achchita babi kiyala puthekuta Amma kenek jukanawada meki Kari ponnisamitha vesi
@diasjaya4145
@diasjaya4145 8 ай бұрын
එටහනම් උබේ ගැනිවත් අලලපු ගෙදර බොඩින් කාරයාට සී ලමයෙක් හදාගෙන තො අප්පා වෙය
@user-uv9id3px8w
@user-uv9id3px8w 8 ай бұрын
ඒකනම් ඇත්ත... කාටවත් ඇයි ප්‍ර්ශ්න....
@Zzzzzzddddd517
@Zzzzzzddddd517 8 ай бұрын
Samitha wesa baduwa
@Zzzzzzddddd517
@Zzzzzzddddd517 8 ай бұрын
Samitha wesa baduwa
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 9 ай бұрын
මම නම් අගය කරනවා ...මොනව වුනත් අවබෝධයෙන් මැරෙන තුරාම එකට ඉන්නවනම් . ඒක ගොඩක් වටිනවා ....හොදයි
@mangalasuwarna9272
@mangalasuwarna9272 9 ай бұрын
Ow samitata masa tunak saloon akata gihin makeup nokara idala oya kollath akka videos tikakak dammanam mun wage agaya karana unta tarei metana inne achchi kenakui munuburekui kiyala yako ahenam ubala achchiwat saloon akakata akkan gihilla hodata makeup karala a podi kollek bandala akat agaya karapan ane ubalawage ponna mahtturu
@suneethaperera6582
@suneethaperera6582 9 ай бұрын
ප්‍රංශයේ අගමැති මැක්රන් විවාහ වෙලා ඉන්නෙත් අවුරුදු 35ක් විතර වැඩිමල් එයාට උගන්නපු එයාගෙ ගුරුතුමියව.ඉතින් මෙිි සිදුවිිම ලෝකෙ පළමු වෙනි සිදුවිිමවත් අවසාන සිදුවිිමවත් නෙමෙයි.ඉතින් එයාලගේ ජිවිතේ සතුටින් ගත කරනව නම් අපිට කිසිම කරදරයක් නැහැනෙ.අනුන්ගේ සතුට දැකලා සතුටින් ඉන්න පුරුදු වෙන්න.❤❤❤❤
@salonserendib3802
@salonserendib3802 9 ай бұрын
⚘⚘⚘⚘⚘⚘
@user-gd7rc9bt3n
@user-gd7rc9bt3n 9 ай бұрын
මමත් ඉන්නෙ ප්‍රංශෙ එම්මානුවෙල් මැක්ක්‍රොං(Emmanuel Macron) සහා එයාගෙ බිරිඳ අතර වයස් පරතරය අවුරුදු 24 යි.
@salonserendib3802
@salonserendib3802 9 ай бұрын
Ugath kenek arenna wena aya owa danne na ❤❤❤
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
​@@user-gd7rc9bt3nyako piriminta eka prasnayak nowe babi achchila mehema karanne ay
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
​@@salonserendib3802tho huka
@subasuba1824
@subasuba1824 9 ай бұрын
සමිතට සල්ලි නැතුව හිටිය නම් ප්‍රසිද්ධ නැති වුනා නම්?මෙයාසමිතට ආදරේ කරයිද!
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
Samitha Kiya eki higanniyak unanam meka ohoma baragamida apathaya salliwalata gu kariya
@PriyaKumari-jh8kc
@PriyaKumari-jh8kc 8 ай бұрын
කොහෙත්ම නැ
@King_fr782
@King_fr782 8 ай бұрын
Wenna puluwan mature womens Lata kemathi boys la innawa
@madhuwijesinghe3220
@madhuwijesinghe3220 8 ай бұрын
ගොඩක් ලස්සන ගැලපෙන ආදර කතා හම්බෙන්නෙ පහු වෙලා.වයසින් වැඩිමල් උනා කියල පේන්නෙවත් නැ ඒක.වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියල ඔප්පු උන තවත් ආදර කතාවක් ❤
@user-uv9id3px8w
@user-uv9id3px8w 8 ай бұрын
සිරියස් කතාව.....
@hemamalani7871
@hemamalani7871 8 ай бұрын
@Tyu499
@Tyu499 7 ай бұрын
😂😂😂
@Tyu499
@Tyu499 7 ай бұрын
මටත් නාකි ආදරයක්ම හමුවේවා 😂☀️🙄
@madhuwijesinghe3220
@madhuwijesinghe3220 7 ай бұрын
@@Tyu499 වයසට ගියත් නාකි නොවන ආදරය 😂
@user-hj2fn9ii6m
@user-hj2fn9ii6m 8 ай бұрын
කොල්ලා වැඩිමල් වෙන්න ඕනි කියලා රෙද්දක් නෑ හැමදේම ගැලපිලා ගලපලා තමා මාත් කසාද බැන්දේ ඒත් කවදාවත් මට සතුටින් ඉන්න පුළුවන් උනේ නෑ. ඒ අතින් සමිතා ඇන්ටි ඔයා හරි වාසනාවන්තයි❤❤❤❤
@manjula3120
@manjula3120 8 ай бұрын
අම්මා එක්කත් බුදියාලා එකත් හරි කියයි
@dimashisupunsara7007
@dimashisupunsara7007 8 ай бұрын
අත්ටම ඇයි අපි දොස් කියන්නේ සමිතා කවදවත් දරුවට මරම අදරයක් තියෙන්නේ ❤❤❤❤❤❤❤❤මරම සතුටින් ඉන්නේ ඔයලා මමනම් ගොඩාක් කැමති❤❤❤❤❤
@lillyd4628
@lillyd4628 9 ай бұрын
මට තියෙන්නෙ එක ප්‍රශ්නයයි. මේ සම්බන්දතාවය අනුමත කරල ඒකට හොන්ද කියන අය ඔය දේම තමන්ගෙ අවුරුදු 55 අම්ම හෝ සහෝදරිය හෝ ගමේ දන්න කියන කාන්තාවක් කරා නම් ඔය විදිය්ටම අනේ හරී ශෝක් කියල කියයිද? එහෙමත් නැත්නම් තමන්ගෙ අවුරුදු විසි පහේ පුතා 55 කාන්තාවක් විවාහ කරගත්තොත් ස්තුටින් අනේ ශෝක් කියල පිලිගනියිද? එහෙම කරන්න අවන්කවම පුලුවන්නම් great. හැබැයි එහෙම කරන්න බැරි නම් මේවට අනේ ශෝයි නොකිය මොකුත් නොකිය ඉන්න
@nayy600
@nayy600 9 ай бұрын
සිරා 😂 ප්‍රෝග්‍රෑම් වලට මුන් ඇවිත් දෙන පඩ ටෝක් අහලා හනේ ශෝක් ගානව 😂 ටික් ටොක් එකක් දැකලාලු කොල්ලට කැමති උනේ. සමිතා ඒ කැමති උන ටික් ටොක් වීඩියෝ එකත් පෙන්නුවා වීඩියො එකක 😂💔 ලොකු ළමයි දෙන්නෙක් ඉන්න අච්චර පරිණත ගෑනි මේ කොල්ලා බූට් සිංදුවකට එකකට අඬන ටික් ටොක් එක දැකලා කැමති උනාලු 😂💔 හිතා ගන්න පුලුවන්නෙ මොකක්ද තිබුන අමාරුව කියලා. දෛවෝපගත පරම පිවිතුරු ආදරේ ගැන හෑලි ලියන උන්ට ඕවා තේරෙන් නැ 😂
@pushpasamanthikulathunga6872
@pushpasamanthikulathunga6872 8 ай бұрын
Godak honda kiyala dana post eyalama dana ewa
@niroshakavindidesilva5102
@niroshakavindidesilva5102 9 ай бұрын
හුදෙක්ම ගැහැණියක් යනු මොන බාධක ආවත් ඒ..ව තමන්ගේ කරගෙන ඉදිරියට යන කෙනෙක්. තනි වුනු කෙනෙක් සැප ..දුක බෙදාගන්න හදන්නෙ තමන්ට වැඩියෙන් කැමති තේරුම් ගත් කෙනෙක් සමග. ඒ තුල වයස තරාතිරමක් නෑ. ඒ..තමයි ආදරය. මොහොතකට හරි තමන්ගේ මනස නිදහසේ තියලා යන්න පුළුවන් කෙනා ලඟ ඉබේම නතර වෙනවා. ඔයාල දෙන්නත් ඒ වගේ. පරිස්සමින් සතුටින් ජීවත්වෙන්න.
@amilashiromi4117
@amilashiromi4117 9 ай бұрын
අහිංසක අවංක මනුස්සයෙක් .මෙක බලලා මිනිස්සු විවෙචනය කරෛ සත පහකට ගනන් ගන්න එපා.සතුටින් ඉන්න හැමදාම.
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
Nodakin parakadavesi samitha thoge oya polkobeta Kochi kotala Danna ona oya okata redida ussanawata lajja nathi vesiye kohomada oya podi eka ekka tho huksnne naki Kari badda
@RK_DEW_OFFICIAL.1
@RK_DEW_OFFICIAL.1 8 ай бұрын
​@@user-fb2wq7it1umind your language bro
@Lazy570
@Lazy570 8 ай бұрын
@user-fb2wq7it1u Ube ammata kuhapan gihin methana chora nowi🤣🤣
@ashenkavinda5025
@ashenkavinda5025 8 ай бұрын
චිරන්තගෙ කටහඬ හරි ලස්සනයී 🤗
@sl_razor
@sl_razor 8 ай бұрын
hmmmm Ow ponsiyek ge wage 😂😂
@Lazy570
@Lazy570 8 ай бұрын
@sl_razor Ube warge ekekne ithim bijjoo
@sl_razor
@sl_razor 8 ай бұрын
@@Lazy570 ammo me ponnaya wenuwenut kahina ponnayo inwada 😂😂 karima ponnyek tho nam 😂😂
@troncykadana1117
@troncykadana1117 8 ай бұрын
ළමයි dala නොගිය අම්මා කෙනෙක් ...🎉🎉🎉lassanata ඉන්න...❤❤
@gabriyalsanjeevani7687
@gabriyalsanjeevani7687 8 ай бұрын
ලමයි වැදුව නම් කොහොමත් දාලා යන්න බෑ වැදුව නම් හැදිය යුතුයි . ගෑනු ලමිස්සියක් ඉදිරියේ ලැජ්ජ බයක් නැති අම්මෙක් ලෝකය හිනැස්සීමක් සමහරක් විටඕක නාඩ ගමක් වෙන්නත් පුලුවන් සල්ලි හම්බ කරන්න ඕනවට.
@Zzzzzzddddd517
@Zzzzzzddddd517 8 ай бұрын
Samitha wesa baduwa
@shiranipushpakumari4636
@shiranipushpakumari4636 8 ай бұрын
හරි උනත් වැරදි උනත් මිනිස්සුන්ගේ පිස්සු වැඩ ගැන හොයන්නේ නැතිව රටට සිද්ද වෙන දේවල් වලට මොකද වෙන්නේ කියලා හිතමු.
@susilaairin2801
@susilaairin2801 9 ай бұрын
මමත් හරිම ආදරේ ලස්සන පවුලක්. කොහෙත් ඉන්නවා කුහක මිනිසුන්. ගනන් ගන්න එපා සමිතා චිරන්ත. ආදරෙයි. සතුටෙන් ඉන්න. බුදුසරණයි ඔබසැමට.
@mithyaweneha831
@mithyaweneha831 8 ай бұрын
අම්මා වගේ අම්මා වයසේ පසුවන කෙනෙක් විවාහ විම ඔබ මානසික පිස්සො
@Lazy570
@Lazy570 8 ай бұрын
@mithyaweneha831 Uba oya kiyana ubatath dawasaka wenoo😂😂ube lamaiwa parissamen bala ganin🤣🤣
@mithyaweneha831
@mithyaweneha831 8 ай бұрын
@@Lazy570 අම්මා වයසේ පසුවන කෙනෙක් විවාහ විම ඔබ මානසික රෝග ගැන බලලා බෙහෙත් ගන්න
@Zzzzzzddddd517
@Zzzzzzddddd517 8 ай бұрын
Samitha wesa baduwa
@user-cl3qe7fo1q
@user-cl3qe7fo1q 9 ай бұрын
රත්නපුරේ අහින්සක දෙමවුපියෝ දෙන්නෙක් ගේ හොද පුතෙක්....ආදරේට වයස බලපාන්නැ කියලා චිරන්ත ඔප්පුකරා......අහින්සක කොල්ලෙක්...සුභ අනාගතයක් සමිතා චිරන්ත ඔය දෙන්නටම..❤❤
@iroshiiro4599
@iroshiiro4599 8 ай бұрын
එයාලගෙන් අපිට කරදරයක් නැත්නම් ඇයි ම්නිස්සු දගලන්නෙ බැන බැන අපෙන්ද කාලා ඇදල ඉන්නෙ ඒ පිරිම් ලමයගෙ දෙමව්පියන්ටත් නැති අමාරුවක් පැත්තක ඉන්න ම්නිස්සුන්ට තියෙන්නෙ
@TenishiyaDesilva-tx7ei
@TenishiyaDesilva-tx7ei 9 ай бұрын
පුද්ගලික ජිව්තයට අපිට වැඩක් නෑ නමුත් මෙයාගෙ සිංදුවලට මම මාර ආසයි ලස්සනට සිංදු කියනවා
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
Ane samitha vesi tho huksnne puthekutavesiye vili lajja nathi vesi
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 9 ай бұрын
Tho samithage vadakarana okita salli nothibunanam uba liveth na parayo achchi ubath mokada hodata salli thiyenawanam nski babi
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 9 ай бұрын
Okige kombe yata ubata hangenne puluwan oka gaburatama haruwe jonsa harala patiyekuth feels giye dan ethin iba hadanawada hangenawada danne achchi babi ubai gono
@kanchanaydilruksi2126
@kanchanaydilruksi2126 9 ай бұрын
Nath mokada hodata ussala denawanam babai tika kalaya achchila puluwan etha kota naki bsbita habitat a naha loveth
@h.g.kannangara5524
@h.g.kannangara5524 8 ай бұрын
👍👌🌹
@malikanchana6770
@malikanchana6770 9 ай бұрын
මන් නම් ආදරෙයි....ආදරයට වයසක් නෑ...තේරුම් ගෙන ජීවත් වීමයි වැදගත්...ඔයාලා දෙන්නට ජය..ආදරෙන් ඉන්න සුබ පැතුම් .❤❤❤❤
@udhenirenuka7038
@udhenirenuka7038 9 ай бұрын
ආනිවරෙන්ම
@deepaperera8762
@deepaperera8762 9 ай бұрын
Aniwaryen ❤❤
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 9 ай бұрын
ඔයා වගේ අනිත් අයත් හිතනව නම් මේ සමාජය කොච්චර ලස්සනද
@ranugaranuga4474
@ranugaranuga4474 9 ай бұрын
❤❤❤
@randikamuthunayaka-be9bh
@randikamuthunayaka-be9bh 8 ай бұрын
Adarayata wayasa pasnayak na kiwata thamunta daruwek wage kenek ekka mehema hoda na ne . Duwatath wada bala kenek kawita babek hambunoth kiriamma me karana wade kathaiii kiyala hithen nadda... idiriyedi tharuna daruwanta wena de hithaganna puluwan...
@duleekalakshani3874
@duleekalakshani3874 9 ай бұрын
මොනවා උනත් සමහර adara katha තියනවා ඒවා tikak මිනිස්සුන්ට amuthui.. Eth එයාල ගොඩක් ආදරෙන් ඉන්නවා. ඒක අනික් අයට penne නැ. එයාල ඒක vidinawa.. ආදරේ කියන්නේ මාර දෙයක්.. Good luck samitha chirantha..
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
Daruwanta hukala hodin Enna patta vesiyo
@duleekalakshani3874
@duleekalakshani3874 9 ай бұрын
Tatoowa දැකල චරිthe ලියන ගොඩක් උන්ට koma 🙄
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 8 ай бұрын
ඇත්තටම මං නම් කියන්නේ.ආදරයට වයස අදාල නෑ❤❤.මමත්.මහත්තයට වඩා.අවුරුදු නමයක් වැඩිමල්.අපි බැඳලා අවුරුදු 12ක්.දෙන්නට දෙන්නා තේරුම් අරන් සතුටින් ජීවත් වෙනවා.හැමෝම කතා හැදුවා වෙන් කරන්න හැදුවා.එයා කවදාවත් මාව ඇතෑරියෙ නෑ❤❤.සමිතා.අඳින පළඳින විදිහට මං හරිම කැමැතියි👍👍ඔයිට වඩා ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා කියලා පතනවා.🤲🤲🤲🤲.මනුස්සයෝ.ගහන ගල් ඇහිඳලා.ලස්සන .මාලිගාවක් හදන්න සමිතා මිස්❤❤👌👌👌🤲🤲🤲
@erandi7058
@erandi7058 8 ай бұрын
❤❤❤❤❤
@spypizza5293
@spypizza5293 8 ай бұрын
❤very true.
@AshokaNalin-zm1hq
@AshokaNalin-zm1hq 8 ай бұрын
ඒක නම් ඇත්ත
@user-jm6vw1rh8r
@user-jm6vw1rh8r 8 ай бұрын
Eka hari.namuth methana thiyana nogalapima thamnge daruwange wayasema saha wayasata bala kenek ස්වාමිපුරුෂයා karaganimai.nattam wayasa gataluwak na.
@sl_razor
@sl_razor 8 ай бұрын
hmm ow wayasa අදාල නෑ Samitha ta 60, 70 weddi chiranthayata therei wayasa adalai kiyala 😂 Achchi vibe eka daneddi 🤣🤣
@poorni880
@poorni880 9 ай бұрын
කමෙන්ට් කියවලා සතුටු වෙන්නේ මම විතරයිද
@Sandiya65
@Sandiya65 9 ай бұрын
සමිතා චිරන්ත කියන්නේ කාටවත් කරදරයක් නැති දෙන්නෙක්. එයාලාගේ පෞද්ගලික තේරීම් එයාලාගේ අයිතිය. එයාලාට ආශීර්වාද දෙන comment කියවලා මම හුඟක් සතුටු වෙනවා. නමුත් මානසික රෝගීන් කීප දෙනෙක්ගේ comments නම් පුදුම කළකිරීමක් ඇතිකරන්නේ. අනුන්ගේ ජීවිත වලට පෞද්ගලීකත්වයන්ට ගරු නොකරන, ඒවායේ වටිනාකමක් නොදන්න, නොදැනෙන , මනස නොවැඩුනු, අසම්පූර්ණ අයගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද.
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 8 ай бұрын
Heka ne katath athi amaruwa mokadda may denna kochchara lassanata innawada.
@user-jv6zd4fl2d
@user-jv6zd4fl2d 8 ай бұрын
Mamath
@amithathewarapperuma3987
@amithathewarapperuma3987 9 ай бұрын
කතාවට බාදාවෙන විදිහට මේ කසිකබල් මියුසික් එක ඔබපු බූරැවා කවුද?
@ErashaJAD
@ErashaJAD 8 ай бұрын
😂😂
@sulaShehan-jg6qx
@sulaShehan-jg6qx 8 ай бұрын
බුදාම්මෝ 😂😂
@soundeatsasmr2472
@soundeatsasmr2472 8 ай бұрын
😂😂😂😂
@gupta5402
@gupta5402 8 ай бұрын
😂😂😂😂
@ruwaniiresha5936
@ruwaniiresha5936 8 ай бұрын
අපේ මිනිස්සු හරි කුහකයි..එයාලට වයසේ කිසි අවුලක් නෑ..සතුටින් ඉන්නවා..ලමයින්වත් සමිතා ආදරෙන් බලා ගන්නවා නම් ... ඇත්තටම හැමදෙම ගැලපිලා මැරි කරපු අය හොදින් ඉන්නවාද...ජිවිතේ හරි කෙටියි ...කොයි වෙලේ මැරෙද අපි කවුද දන්නේ ...ඉන්න ටිකේ ආදරෙන් ඉන්න නෙහ් ඔනි බං 🙏
@user-uv9id3px8w
@user-uv9id3px8w 8 ай бұрын
ඒකනම් ඇත්ත.
@sujeevaalwiscongratulation9514
@sujeevaalwiscongratulation9514 8 ай бұрын
Oya hari
@maheeshikalakmali8949
@maheeshikalakmali8949 8 ай бұрын
අනිවාර්යයෙන්ම ඔයා හරි
@WijeweeraWaim-gl1wt
@WijeweeraWaim-gl1wt 8 ай бұрын
ඒක නම් ඇත්ත
@chathukichathuki7117
@chathukichathuki7117 8 ай бұрын
Oyage kathawa saharhika aththa❤
@user-pw4pe3wv2
@user-pw4pe3wv2 9 ай бұрын
ඔය කතා කියන උන් හැමදෙන බෝසත්ද....😂.. ආදරණීය ගැහැණියක්...ආදරණිය මවක්..❤️ ඒක එයාලගේ ජීවිතේ..සතුටින් ජීවත් වෙන්න සුබ පතනව.❤
@kwkw7563
@kwkw7563 9 ай бұрын
එක අැත්ත මමත් ෂූභපතනවා
@Sandiya65
@Sandiya65 9 ай бұрын
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 8 ай бұрын
He wage un thamai anunge gu godawal awsanne
@SumanavathiDsillwa-gm6gl
@SumanavathiDsillwa-gm6gl 8 ай бұрын
Mamat samita mista godaak adarei❤❤❤❤❤
@5ofamazing186
@5ofamazing186 8 ай бұрын
කතා කියන්න බෝසත් වෙන්නම ඕනිද ගෑනියේ 😂
@NC-ud1lk
@NC-ud1lk 9 ай бұрын
සමිතා ගහලා එලෙව්වත් චිරන්ත යන්නේ නෑ 🤪
@AmourItalia
@AmourItalia 8 ай бұрын
😂
@viroshanifonseka8181
@viroshanifonseka8181 9 ай бұрын
ආදරේට වයස බලපාන් නෑ තමා.. ඒ සමිතාට ලොකු දුවෙක් නොසිටියානම් කමක් නෑ... දුව married කරන්න ඕනේ වයසේ කොල්ලෙක් බදින එක හරි නෑ.. දුව අම්මා වෙනුවෙන් එයාගේ සතුට වෙනුවෙන් ඉවසුවට එයා නෑ කීවත් එයාට මුලින් ලොකු දුකක් ලැජ්ජාවක් දැනෙන්න ඇති.. බැන්දට කමක් නෑ එයාගේ වයසට ගැලපෙන කෙනෙක්. කොල්ලා බාල වුණත් කමක් නෑ ලොකු දුවෙක් හිටියේ නැත්නම්..
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
Me samitha vesiye duwatath balaji mu Amma Banda kolla Dan kavi badeth chiranthayata vadimal kollek ammage miniha balaji utath vada vesa paulak Thu nodakinsitha vesita Loki yakadayak rath karala Arianna ona hodats pinch henna
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
Okita thawa tika dawasakin ba mukuth karanna ethakota chiranthayamaru eka aniwaryenma venawamai😂😂😂😂😂😂
@nelkaperera4045
@nelkaperera4045 2 ай бұрын
අනේ මෙයාගේ ගොන් පැහැදිලි කිරීම.දුවට ප්‍රශ්නයක් නැත්නම් ඔහෙට මොකද
@ireshashamanthi9202
@ireshashamanthi9202 8 ай бұрын
මේ ලෝකේ පිරිමින්ට පුලුවන්නම් දුවල වගේ අය එක්ක පව්ල් කන්න ගෑනුන්ටත් පුලුවන් කියල කට්ටිය හිත් හදා ගන්න..කට්ටිය අමු තිත්ත කුනුහරුප කිව්වට එයාල හොදින් නම් එයාල දිහා උපේක්ශාවෙන් බලා නිහඬ වෙන්න
@amssbandara4696
@amssbandara4696 8 ай бұрын
සදාකාලිකව ආදරෙයෙන් ඉන්න. අනුන්ගේ කුනු හොයන අයගේ කටවල් වහන්න අපිට බෑ. ❤️
@pragee_Nawo
@pragee_Nawo 8 ай бұрын
අපෙ ගෙවල් පැත්තෙත් ඉන්නවා..එහෙම දෙන්නෙක්.ඒ කොල්ලා දිහා බැලුවම වයසක කෙනෙක් බදිනවට වඩා ලස්සන හොද කෙල්ලෙක් බැදල සතුටින් ඉන්න තිබ්බනෙ කියල හිතෙනව.ඒත් ඒක එයලගෙ ජීවිත.☺️❤️ අපේ ජීවිත නෙවෙ ඉතින් එක එයලගෙ කැමැත්ත.අපිට කාටවත් මුකුත් කියන්න බෑ.මොකද අපි කන්න අදින්න බලාකියා ගන්නෙ නෑනෙ අපි එයාලව.ඉතින් ❤ සතුටින් ඉන්න හැමෝම
@kalukumi2826
@kalukumi2826 9 ай бұрын
සමිතා ගෙ පුතා කවදාහරි වයසක ගැහැණු කෙනෙක් කසාද බැන්දොත් එදාට සමිතා අවසර දෙයි.
@mayapriyadarshani9023
@mayapriyadarshani9023 8 ай бұрын
Niyamai😅
@maheeshikalakmali8949
@maheeshikalakmali8949 8 ай бұрын
ආදරෙ තියන තැන සල්ලි නෑ සල්ලි තියන තැන ආදරෙ නෑ ඔය දෙකම තියෙන්න ඕන ඒත් ආදරෙ විශෙශයි මෙ දෙන්නත් ඒ වගෙම ආදරෙයි එයාල සතුටින් ඉන්නවනම් අපිට වැඩක් නෑනෙ අනුන්ගෙ ඇද කුද හොයන්න ...
@chandima5883
@chandima5883 8 ай бұрын
මේ දෙන්නව අරගෙන අපේ සමාජේ ට දෙන ආදර්ශයක් නරකක් මිස හොද ක්‌ නැහැ. ලැජ්ජයි.😂😢
@Lazy570
@Lazy570 8 ай бұрын
Apoo hari hoda samaje😂😂me rate inna gam wala gode hathikare hari adarshamathne🤣🤣🤣
@yureshikushii
@yureshikushii 8 ай бұрын
මුල් කාලෙ මාත් මේ දෙන්නට ආස කලේ නැ.ඒත් ච්රන්තගෙ මේ වචන ටිකට ඇස්වලට කඳුලුත් ආවා.මේ අපේ පරම්පරාවෙ කෙනෙක් කොච්චර ලස්සන විදිහට උසස් විදිහට හිතනවද කියලා.චිරන්තගෙ හරි නිවිච්ච වචන තියෙන අහිංසක පිරිමියෙක්.ජීවිතේ ගැන තේරුම් ගත්ත සුන්දර මනුස්සයෙක්.හොඳ ගුණ ධර්ම තියෙන,ගරු කරන,සලකන සුන්දර ආදරවන්තයෙක්.දෙන්නටම ගොඩක් ආදරෙයි.දෙන්නගෙ ආදරේට දෙන්නටම ගොඩක් පිං පිරෙන සම්පූර්ණ ආදරයක්❤
@HIRU.202k
@HIRU.202k 9 ай бұрын
චිරන්තට අනුව ආදරේ කියන්නේ සල්ලි
@navodyadulmini2699
@navodyadulmini2699 8 ай бұрын
Aniwaryenma...
@user-gd7rc9bt3n
@user-gd7rc9bt3n 9 ай бұрын
මේ ලෝකෙ ආදරය ලබන්න හැමෝටම අයිතියක් තුයෙනවා. ආදරයට වයසක් නැහැ.. වටින්නෙ දෙන්නෙක් තේරුම් ගැනීමෙන් ජීවත් වෙන එකයි වටින්නෙ. පිට මිනිස්සුන්ගෙ හිත් පුරවන්න තමන් දුක් විදින්න ඕනෙ නැහැ . දරුවො හැමදාම තමන් ලග ඉන්නෙ නැහැ .
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
Ane tho huka adarayata vatasak na kiyala tho thoge putha ekka budiyanawada balliyeoki samitha vage vesiyak
@user-gd7rc9bt3n
@user-gd7rc9bt3n 9 ай бұрын
@@user-fb2wq7it1u 🤣🤣🤣🤣🤣 pau oya anunge eewata boruwata. Anith aya monaa kalath thamunta mokada haloo. Katha karanna danne nathi kenek anith ayata guna darma kiyala denna gihilla vihiluwak wenna epoo
@dinukamanaperuma
@dinukamanaperuma 8 ай бұрын
සමිතාට මොංගල් කියලා දන්න නිසා චරිත් පොඩි අාතල් එකක් ගන්නවා වගේ හිතෙනවා.
@sriyaniperera9468
@sriyaniperera9468 8 ай бұрын
මුල්ම හේතුව FaMILY එකේ සියලුම දෙනා එකි නෙකාට තේරැමි ගැනීමයි....අන්න එමනිසා.... ආදර ලෝකයක් තනාගෙන යන්න පුලුවන් ....හැමදාමත් .... ඉතින් හැමදාමත් සතුටින් ඉන්න ......
@yureshikushii
@yureshikushii 8 ай бұрын
අනිවාර්යෙන්.කෙනෙක්ගෙ famiy එකට ආදරේ කියන්නෙම ඒ කෙනාගෙ ජීවිතේට ආදරේ කරනවා කියලා
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 9 ай бұрын
ලොකු වයස් පරතරයක් තියන් ලෝකේ සතුටින් ජීවිත් වෙන අය මොන තරම් ඉන්නවාද.එ මිනිස්සු ආදරෙන් එකිනෙකා ගරුත්වය තියන් සතුටින් ඉන්නවා.ඒකට අපේ මිනිස්සු මොන තරම් නින්දා අපහාස කරනවාද.ඒක ලිංමැඩි මානසිකත්වය . ⭕ගල් ගහන මිනිස්සුන්ට අමතක වෙලා අපේ ඉතිහාසය කියන්නෙ එක ගෑනියෙක් එක්ක අයියා මල්ලි හය හත් දෙනා පවුල් කාපු අන්තප්පුර තියන් හිටපු රටක් කියලා . තාත්තා අයියා බාප්පා මාමා සීයා තමන්ගෙම දරුවො දූෂණය කරන බස් වල ගෑනු දූෂණය කරන හැරස්මන්ට් හැම තැනම තියෙන රටක් මේක කියලා .
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
Mekil
@shenu1478
@shenu1478 8 ай бұрын
ගොනෝ ඒ ඉස්සර දැන් සමාජයට ඒක ගැලපෙන්නෙ නෑ.ඔච්චරටම අමාරු නම් නාකියෙක් බැදපිය තෝත්
@littlemermaid5921
@littlemermaid5921 9 ай бұрын
මේ ලමයට driving බැරිද දන් නෑ . දකින හැම වීඩියෝ එකේම සමිතා drive කරන්නෙ. මේ කොල්ල බබා වගේ ඉස්සරහ සීට් එකේ වාඩි වෙලා යනව 😂. අනික මෙයා පව් කියල හිතෙනවා මේක බලද්දී . මේ ලමය ගෙදර වැඩකාරයා වෙලා තියෙන්නේ . පව් ඉතින් ගමක ඉදලා නලුවෙක් වෙන්න ආසාවෙන් කොලඹ ආපු කොල්ලෙක් ඒ ආසාව වෙනුවෙන් ඕන දෙයක් කරනවා. කොහොම උනත් මෙයත් අද ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ සමිතා බැදපු නිසා නෙ . ඒ වෙනුවෙන් ඉවසගෙන ඉන්නවා ඇති
@wasanasewwandisewwandi8227
@wasanasewwandisewwandi8227 9 ай бұрын
Driving කරන්නේ සමිතා නම් කෝමද බං ඌ වැඩකාරයා වගේ වෙන්නේ 😂
@littlemermaid5921
@littlemermaid5921 9 ай бұрын
@@wasanasewwandisewwandi8227 comment කරන්න කලින් වීඩියෝ එක බලලා ඉන්න
@iruumayanga2006
@iruumayanga2006 8 ай бұрын
වැඩකාරයෙක් driver කරන්නෙ කොයි රටේද බන්. . උන් හොදින් නම් කාටවත් මොකො
@nelkaperera4045
@nelkaperera4045 2 ай бұрын
😂😂😂😂😂😂😂මුංගෙ චින්තනය
@shanthrikacool4153
@shanthrikacool4153 9 ай бұрын
Mama නම් මෙ කලා පව්ලට ගොඩක් ආදරෙයි ...❤❤❤❤
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
Kalawata adarei me vesita nam penna ba😂😂😂😂😂😂😂
@rathnayaka958
@rathnayaka958 9 ай бұрын
Ane math ahemai.. කුහක මිනිස්සු මොනදේ කිව්වත් ජීවිතේට ආදරේ එකටම බලපානවා. ඒකට වයස් භේදයක් බලපායි කියලා හිතන්න අමාරුයි❤❤❤❤❤❤❤
@rashmisanjana3083
@rashmisanjana3083 8 ай бұрын
Math asama kala pavulak 💖💖💖
@ganithahuruwa
@ganithahuruwa 8 ай бұрын
අච්චාරුවක්😂
@manojkumara2660
@manojkumara2660 8 ай бұрын
@@rathnayaka958 oyage putha oyage wayasema ganiyak kasada badinawata kamathida oya.lamay dennek Inna Amma kenekwa
@udumbaramandodari7754
@udumbaramandodari7754 9 ай бұрын
ඔය නාකි වයසට කවුද බං ෆෝන් චෙක් කරන්නෙ😂😂 කාටද කෝල් කරන්නෙ කියල ප්‍රශ්න අහන්නැති එක හරි සතුටක්ලු😂😂
@priyantakumara1652
@priyantakumara1652 9 ай бұрын
කියලා වැඩක් නෑ.දහ අටේ කෙල්ල වගේ කතාව.නෑකි මනමාලි
@radosltv1834
@radosltv1834 9 ай бұрын
නාකී ගෑනියෙක් අම්මා කෙනෙක් කියන කතාද බන් මේ ජරා ගෑනී කියවන්නේ???
@sunetradamayanthi5446
@sunetradamayanthi5446 8 ай бұрын
සමිතට නම් සිදුවෙයි තව ටික දවසකින් චිරන්තගෙ ෆෝන් චෙක් කරන්න සිදු වෙයි.
@Lazy570
@Lazy570 8 ай бұрын
Lankawe pinna bijjonta ithim mewa magic🤣🤣paw ithim un owa gana gan nane🤣🤣E madiwata bana bana balanna tharam munta thiyenne mara puke gayakne Galaka athullapan gihin🤣🤣
@HIRU.202k
@HIRU.202k 9 ай бұрын
මේ comment කියලවලා කිසිම කෙනෙක් තමන්ට වඩා අඩු වයසේ දරුවෝ බදින්න එපා...
@udumbaramandodari7754
@udumbaramandodari7754 8 ай бұрын
අවුරුදු 25දි මොනාද බං ජීවිතේ ගැන තේරෙන්නෙ.... දන්න එකම දේ නිතරම කෙලින් වෙන අවයවේ ඔබාගන්න නිදහස් හිලක් ඕනෙ කියන හැඟීම විතරනෙ. කන්න බොන්නත් නොමිලේ ලැබිලා ප්‍රසිද්ධියත් ලැබිලා සල්ලිත් ලැබෙනව නම් ශෝක් හිතෙන්න ඇති මේ පොඩි එකාට😂😂 තව අවුරුදු 5-6ක් ගියාම තමා උඹට මේවයෙ බරපතලකම තේරෙන්නෙ... එදාට මේ වැඩසටහන් ආයෙ අරන් බලපන් 😂😂😂
@sl_razor
@sl_razor 8 ай бұрын
Samithata 65, 70 weddi therei oya mooda hukannata Achchi vibe eka 😂😅 kollo unama Aunty parawal gahnna one hebei ewa kara gahnna tharam Chirantha wge mee harakek wenna honda na 😝😝 mewata haali liyana bahuthara mooda pakayala ohee kiyonwa witharai. unuth asada mehema adarekata ahuwama ekek wath asa na achchi la kara gahnna 😆😆😆
@M.Perera
@M.Perera 8 ай бұрын
පුතෙක් වගේ ලමයකුට පුලුවන්ද ආදරය කරන්න. මොහු ඇයගේ දුවටත් වඩා බාලයි. එ දුව ගැන හරි පව්😢
@SulochanaMinoli-kr7nu
@SulochanaMinoli-kr7nu 6 ай бұрын
පුතෙක් ඓක්ක ඉන්න ලැජ්ජ නෑ මේ මනුස්සයට සමාජෙට කුනුහරප නොදා ඉදපල්ල තරුන දරුවෝ වයසක උන්දල හොයන් යාවි චිරා මල්ලිට මොකද ඉතින් පව්ලම ගොඩ දැම්මනේ සමිතා අම්ම
@nelkaperera4045
@nelkaperera4045 2 ай бұрын
පව් අනේ ඔයා
@nadeeslife7879
@nadeeslife7879 8 ай бұрын
මොනව කියන්නද මන්දා අමායා අරෙහෙන් එයා හොදයි කියනව මෙය මෙහෙන් මෙයා හොදයි කියනව අච්චාරුවක් වගේ 😢එක මහත්තයෙක් එක්ක දරු පවුලක් එක්ක ගෙවන ජීවිතේ හරී ලස්සනයි ගොඩාක් වැදගත් ඒක ඉතිං එයාලගෙ කැමැත්ත ඕව ආදර්සයට ගන්න අය පව්
@rashi-Ekanayaka
@rashi-Ekanayaka 9 ай бұрын
අනේ මන්දා මට නම් මොකුත් කියන්න තෙරෙන් නෑ හොද ද නරකද කියලා 😂
@bhagya6528
@bhagya6528 9 ай бұрын
මාත් ඒක තමයි කල්පනා කරේ😊
@udarikoshala7151
@udarikoshala7151 9 ай бұрын
අනේ ඉතින් උන් දෙන්නට උන් දෙන්නව හොදයි නම් වටේ එවුන්ට මොකෝ බන් ,අනික අනුන්ගේ පවුලක් කඩලා මිනිහෙක් ගැහැනියෙක් අරගෙන නැහැ ගැහැනි මිනිහෙක් අරගෙන නැහැ නේ උන් දෙන්නට උන් දෙන්නා ආදරෙයි නම් අපිට මොකෝ බන් 👍👍
@jms.kumari5067
@jms.kumari5067 8 ай бұрын
අනේද කියන්නේ comments බැලුවම අප්පිරියයි
@radosltv1834
@radosltv1834 9 ай бұрын
සිරස අපි අවදානයෙන්...මේ වගේ අසම්මත දේවල් promote කරන්නේපා.......😢😢😢😢😢😢😢
@pushpasamanthikulathunga6872
@pushpasamanthikulathunga6872 8 ай бұрын
Ow kollo naki ganu hoyai salli tiyena kala bila thamange untat pinata kanna puluwan nisa
@Lazy570
@Lazy570 8 ай бұрын
Lankawe wesa haththa hari hodaine🤣🤣
@srisambodhimeheniaramayasi514
@srisambodhimeheniaramayasi514 8 ай бұрын
වැඩිහිටියෝ කියන්නේ වැරදි හදාගෙන ඉදිරියට යන අත්දැකීම් තියන අය. සාමාන්‍ය සමාජයේ අම්මේ නැන්දේ කියන කෙනෙක්ට බිරිදකගේ මට්ටමෙන් නම කියන්න තරම් නොවැදගත්කම එළි දක්වන වීඩියෝ එකක්.
@amalivithanage1797
@amalivithanage1797 9 ай бұрын
ඔයාට තියෙන්නෙ චිරන්ත හිතේ තීන ගෞරවය නිසා සමිතා මුදුන්කොටුව මහත්මියට ඇති උනු ආදරයක්..එහෙම ආදරයක් ලේසියෙන් වෙන කරන්න නම් බැහැ මම දන්න විදියට...මරු දෙන්නගෙම කතාව ඉවර වෙනකම්ම අහගෙන ඉදිය විසි කරලා පැත්තකට කරන්න එක වචනයක් තිබුනෙ නෑ..ඒක තමයි වෙන්න ඕන්...බුදු සරණයි පරිස්සමින් ඉන්න හැමදාමත් 🙏❤
@zesus000
@zesus000 8 ай бұрын
සල්ලි තියෙනකන් වයස කියන්නෙ ඉලක්කමක් විතරයි 😪 සල්ලි යනු ආදරයෙ ජීවයයි පැවැත්මයි ❤ මිනිස් දේහයට හෘදය වගෙ ආදරේට සල්ලි ❤
@pubudukumara472
@pubudukumara472 8 ай бұрын
Eka aththa
@dilekadias7134
@dilekadias7134 8 ай бұрын
😂
@MR-ne5bt
@MR-ne5bt 8 ай бұрын
😂
@manjula3120
@manjula3120 8 ай бұрын
එක ඇත්ත
@thdxpertgaming9954
@thdxpertgaming9954 9 ай бұрын
මෙ කොල්ලස් මෙ රස කතා කියන්නෙ සල්ලි නිසා නෙ , සල්ලි නැත්නම් සම්තාට කැමති වෙන්නැ , සමිතා දුප්පත් නම් සම්තාගෙන් අහවල් වැඩෙ විතටක් කරන් පැත්තක තියා ගනි ඔක තමා ඇත්ත
@tharangapathirana2468
@tharangapathirana2468 8 ай бұрын
Ati yenthanm tike enekta Hari aththa therene eke,owa hodai mole keledek nethi eunte
@nayoniuthayanga2101
@nayoniuthayanga2101 8 ай бұрын
තේරුම් අරගෙන ආදරේ කරන එක තමයි සැබෑ ආදරේ ඔය දෙන්නා හොඳට ගැලපෙනව කවුරු මොනවා කිව්වත් අපි ඔයාට ආදරෙයි බලලා මඟුල් කාලා වයස බලලා බැන්ද අය අද කොපමණ අසරණ වෙලා ඉන්නවද මේක තමා සැබෑ ආදරේ බුදු සරණයි දෙවි පිහිටයි සතුටින් ජීවත්
@chamubabah237
@chamubabah237 8 ай бұрын
චිරංත අය්යා හිතන විදිය හරි. ආදරෙයි 😏❤️
@zesus000
@zesus000 8 ай бұрын
සමිතටයි චූටි මහත්තයටයි බනින උන් 3% උන් දෙන්නට හොද කියන උන් 5% උන් දෙන්නට බනින් උන්ට බනින උන් 92% 😂😂😂😂😂😂
@piyalharischandra7088
@piyalharischandra7088 8 ай бұрын
😂😂😂
@kavi6690
@kavi6690 8 ай бұрын
😂😂😂😂😅
@shamilaperera9463
@shamilaperera9463 8 ай бұрын
😂😂😂
@acrylicart1302
@acrylicart1302 8 ай бұрын
😂😂😂😂😂😂😂😂😂
@nelkaperera4045
@nelkaperera4045 2 ай бұрын
ඕනම සමාජයක සුපිරි ප්‍රඥාවන්තයෝ ඉන්නේ සියයට පහයි
@user-kf3px3mb7n
@user-kf3px3mb7n 9 ай бұрын
ඒ ආදරය ගැන කියන්න වචන නෑ ඒ තරම් ම විශිෂ්ට යි. ඔයාල දෙන්න ගෙ ආදරය පරමාදර්ශය ක්. විශ්වාසය අංක එක නම් ආදරය කෙදිනකවත් පෑල දොරින් පැන යන්නේ නෑ. ඒ විශ්වාසය රැකීම තමා ආදරය කියන්නේ . මේ අහිංසක ආදරයට සිහිනෙකින්වත් දුකක් ගෑවෙන්න වත් එපා.
@AkashWijesinghe-wj1ww
@AkashWijesinghe-wj1ww 8 ай бұрын
බලන කෙනෙක්ට ගන්න දෙයක් තියෙන කෙනෙක් ගෙන්නුවනම් වටිනවා සිරස.. මේ රටේ ඕන තරම් ඉන්නවා හැකියාවට වටිනාකමක් නොලැබෙන දක්ෂ ජනප්‍රිය මිනිස්සු. ඒ වගේ මිනිස්සු ගෙන්නන්න.
@niroshini15
@niroshini15 9 ай бұрын
සමිතා ආදරේ ට වයස අදාල නැහැ කියන්නේ මේක නම් නෙමෙයි. ඔයා ඇත්තටම දරුවෝ ගැන හිතුවද.කවිගේ වයස කියද චිරන්තගේ වයස කියද කවිගේ husbend ගේ වයස කියද. ළමයි ලෝකෙට මුණ දෙන්නේ කොහොමද? මේක අනුමත කරන්න බැහැ සමිතා.
@wijayanthiudya5335
@wijayanthiudya5335 9 ай бұрын
❤❤❤❤❤❤
@nadeesha5790
@nadeesha5790 9 ай бұрын
Oyawath wayasa balala badinnako
@dulminikosala8703
@dulminikosala8703 9 ай бұрын
😂😂😂
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 9 ай бұрын
එයාල සතුටින් ඉන්නවා නම කාටවත් පුස්නයක් නැනේද.කාටවත් කෙ⁣ානහිලි කමි ඉරිසියා කරන්න එපා...තමන්නුත් ඒ විදිහට ජවිතේ විදින්න බලන්න ...ආදරෙයි ..ඔය දෙන්න ත් දරැවොත් හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤තෙරැවන් සරණයි
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
Thu nodakin thirisannu vage jeevithe vidinna puluwanda thirisannu danne nathiwa ehema kalayak me gon vassi danne nadda meka duwatath balaji kiyala 28k balaji mekita yanna apayak nagadi
@dammisamarasundara1816
@dammisamarasundara1816 9 ай бұрын
උන් උන්ගෙ ජීවිතේ ලස්සන ට ගෙවනවා බලන් ඉන්න උන් පිස්සු කෙළිනවා
@user-oj1xf7su6u
@user-oj1xf7su6u 9 ай бұрын
Ubatath.daii.palayan
@Sachini-w7f
@Sachini-w7f 8 ай бұрын
Aththa😂
@user-jv6zd4fl2d
@user-jv6zd4fl2d 8 ай бұрын
Kiyela wadak na
@ireshadesilva4621
@ireshadesilva4621 8 ай бұрын
දරුවෝ කොච්චර ලොකු වුණත් අම්ම් කෙනෙක්ට දරුවෝ බබාලා..හරිම ආදරේ වචන ටිකක්..ඒ ටිකම ඇති..මේ වගේ ආදරයක් හැමෝටම ලැබෙන්නෑ..අද ඇවිල්ලා හෙට යන අය තමයි අද කාලේ ඉන්නේ..ඒ අතින් සමිතා අක්කී හරිම වාසනාවන්තයි..ඒ ආදරේ සදහටම ඒ විදියටම රැකගන්න සමිතා අක්කී..❤
@nilminihewa1106
@nilminihewa1106 8 ай бұрын
රට ගැන හැගීමෙන් නිර්මාණ කරන චරිත් වගේ කෙනෙක් මෙවැනි අය ගෙනත් තියන සාකච්ඡා වලින් රටට ඇති ප්‍රයෝජනය මොකක්ද ? මෙයාලගේ පෞද්ගලිකත්වය තුලින් රටේ අයට ගන්න පුළුවන් ආදර්ශය මොකක්ද ? පිම්පි කොල්ලන්ට සල්ලි තියෙන නාකි ගෑනුන්ට ආතල් දිදී ඉන්න පුළුවන් සමාජ තත්ත්වය එලිපිට කරන්න පුළුවන් කියලා තමයි ඉතින් මේවායින් සමාජයට දෙන්න පුළුවන් පණිවිඩය.
@shanikachathurangani151
@shanikachathurangani151 8 ай бұрын
සිරස අපි කැමති චැනල් එකක් .මේ වගේ අයගෙන් ගන්න කිසිම ආදර්ශයක් නැහැ .ආදරේට වයස ප්‍රශ්නයක් නැහැ කියයි.රටේ ප්‍රසිද්ධ චරිතයක් වෙලත් පුතාගෙ වයසෙ දරුවෙක් එක්ක පවුල් කනවා .මේ අය ගෙනල්ලා සිරසට තියෙන තැන නැතිකර ගන්න එපා. මේවා දකිනකොට හිරිකිතයි.
@pgvamilapgvamila9310
@pgvamilapgvamila9310 9 ай бұрын
ඇත්තටම අමිමාකේනේක් බලාපෝරෝත්තුවෙන්නේ.තමන්ට.වඩා.දරුවන්ට.ආදරෙදේනකේනේක්.අවන්කවම.හරිම සතුටුයි.ඔයාගැන මල්ලි 💕 ආදරෙයි ඔය.දේන්නටම
@geetha5999
@geetha5999 9 ай бұрын
Malli bappane😊
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
Ane apthaya ammath vadaekekuta huka huka edu paksyavancharaya
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
​@@geetha5999Malli bappa ne kavigei Sean gei ane Huke samithapatti
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
Amma kenek balaporoththuwenne daruwantath vada Bala ekek hukannada meki athulaya hikuwa uge eka madi joniyata dunna u hukala mandabuddikayek deela Hiya Dan me apathaya mu achchi kenek haththa salli valata gu kariya Kari vesi
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
​@@geetha5999Malli bappawela duwa vadimal bappatathwada😂😂😂😂😂😂
@user-dg4zu3io4z
@user-dg4zu3io4z 8 ай бұрын
දරුවන් සමඟ බලන වැඩසටහන් වලට මේවගේ අසම්මත මානසික ලෙඩ්ඩු ගෙන් නෑ එපා
@tharushadilshan-lw8zl
@tharushadilshan-lw8zl 8 ай бұрын
මානසික නිදහසෙ ඉන්න පුළුවන්නම් ආදරෙන් ඉන්නවනම් කාටවත් මොකද එයාල කා එක්ක ජීවත් උනත්.. ඔයාල සතුටින් ඉන්න අනෙ..
@suranjisaumaya3770
@suranjisaumaya3770 9 ай бұрын
කවුරු කොහොම කිවුවත් මෙවා ඇවිත් අප්‍රසන්න බැදිම්.
@pushpaperera3829
@pushpaperera3829 8 ай бұрын
You are correct.
@endikakumara6105
@endikakumara6105 8 ай бұрын
අනේ උබලට තියෙන්නේ ඉරිසියාව උබලට බලාගෙන බැ එක තාම ඇත්ත. අනික හැම රටකම තියනවා. 😜😜😜😜😜😜😜😜😜😜
@Manohara06288
@Manohara06288 8 ай бұрын
100% ක් ඇත්ත 😌
@endikakumara6105
@endikakumara6105 8 ай бұрын
@@Manohara06288❤️♥️
@suranjisaumaya3770
@suranjisaumaya3770 8 ай бұрын
@@endikakumara6105 අනේ මෙ බන් මෙ නාකි මස්පර්වතෙට ඉර්සියා කරලා මන් මොනවා ලබා ගන්නද? අනික මගේ අදහස මන් කිවුවෙ එතනදි අනිත් රටවල එවා , අපේ රටේ උන් හිතන ඒවා මට අදාල නැහැ . අනික මගේ අදහස ජජ් කරන්න උබ කවුද ? උබ හිතන විදිහට මන් හිතන්න ඔනේ . Nonsense . සමිතා ගැනිගෙයි චිරන්ත යගෙයි අසුචි වලින් පොශනය වෙන එකෙක් පරල වෙලා 😏😏😏😏😏fuk🖕
@shantharanaweera4741
@shantharanaweera4741 9 ай бұрын
මම නමි හිතන්නේ චිරන්ත ආදරේ කරන්නේ සමිතාගේ සල්ලි වලට නොවෙි. චිරන්ත ඉතාම හොද ආදරනිය කෙනෙක්.ඒ වගේ කෙනෙක් ලබන්න සමිතා මිස් ගොඩාක් පින් කරලා තියෙනවා .සමිතා කියන්නෙත් ඉතාම කාරැණික ආදරනිය චරිතයක් . චිරන්තත් ගොඩක් වාසනාවන්තයි එයා වගේ කෙනෙක් ලබන්න.
@user-oj1xf7su6u
@user-oj1xf7su6u 9 ай бұрын
Uuta.theranne.hukanna.witharaii.thama.wayesa.madi.therum.ganna.wayesa.25
@user-oj1xf7su6u
@user-oj1xf7su6u 9 ай бұрын
Karunawath.nisada.huganne.puthaa.ekka
@rangarasanjana8650
@rangarasanjana8650 9 ай бұрын
දෙන්නගෙ වයසත් කියන්න සමාජයෙ පුහුමත ශකබුං වෙලාම යන්න. මම හිතන්නෙ 55 -25 වෙන්න ඕනි
@SamuWithe-ye9ij
@SamuWithe-ye9ij 8 ай бұрын
NE samithala 2023 ta 50i.
@erangiaththanayake4574
@erangiaththanayake4574 8 ай бұрын
තනිකරම අද සිරස කරේ බොරුවක් රගපෑමක්.....ආෆෝ money drop ත් එපා වුනා අද😬😬
@Delsii.
@Delsii. 8 ай бұрын
😂හා
@ggdk2808
@ggdk2808 9 ай бұрын
එයාලට ප්‍රශ්නයක් නැත්නම් අනිත් අය ලේ රතකරගන දඟලන්නෙ ඇයි.
@aristosmihail4737
@aristosmihail4737 9 ай бұрын
Aleeee mandaa😅😅
@thakshisenani3075
@thakshisenani3075 9 ай бұрын
Aniwarayen 😂
@kmanisriya1011
@kmanisriya1011 8 ай бұрын
අනුන්ගෙ සතුටට ඊර්ෂ්‍යා කරන්නෙ තමන්ට සතුට නැති කාලකන්නි.❤❤❤❤❤❤❤
@goldmom3945
@goldmom3945 8 ай бұрын
Eka attha
@sl_razor
@sl_razor 8 ай бұрын
Aunta parak set unama sepak aran sathutu wenna one thamai ❤ hebei eka karaganna taram mee harakek 🐄 wenna honda nee 😅😂 Samithata 65, 70 weddi therei reli wetuna huththe athal eka Chiranthata 😆 Kaapu bipu then wala wedi kal laginna honda na kiyala kiyanne kata kahanwata newei 😂
@mangalikachandani7312
@mangalikachandani7312 8 ай бұрын
වයස කියන්නෙ ඉලක්කමක් විතරයි ..ආදරයට ආදරය කරන්න ❤❤❤ ඔය දෙන්නා හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤❤
@spypizza5293
@spypizza5293 8 ай бұрын
True. Be happy. If you are happy. That's it. Great❤
@dhanyasamarasinghe-pn7bh
@dhanyasamarasinghe-pn7bh 8 ай бұрын
අනේ මල හොල්මන් මේ ආදර්ශමත් ජීවිතද
@Deegala
@Deegala 8 ай бұрын
ඇත්තටම ඔව් විදින්න තියෙන ජිවිතේ විදවන්න එපා ආදරෙයි දෙන්නටම ❤️😍
@r.a.dbalajinawarathna3208
@r.a.dbalajinawarathna3208 9 ай бұрын
බබාලාට ආදරේ වෙන්න ඈ යකෝ උබගෙ ලමයි දෙන්නාඒ කොල්ලාගෙ වයසෙ නේද ලැජ්ජ නැති ගෑනි ඔය මිනිහෙක් නෙවේ සර්වන්ට් කෙනෙක් ඌ වගෙ හරකෙක් මං ජීවිතේට දැකලා නෑ
@sumisumi6512
@sumisumi6512 9 ай бұрын
U dan lajjawata inne
@sachethanahansani99
@sachethanahansani99 9 ай бұрын
සල්ලි වලට හැමදේම යටයි. සමිතාට සල්ලි නැතිවුනා නම් පොඩි කොල්ලා ඉදිද?
@Rose-xo8mx
@Rose-xo8mx 9 ай бұрын
Ou mekage mulu pawulma hignno wage hitiye.samitha hinda un kre raththran bedapu katusso wage inne dan😂
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
Ane damiyhavesiye oyapodi kolla thobaral eka gaththe thoge salli nisa thoaurudu 28k Vladimir uta vada lajja nathi naki vesi thoge babalatath badiya Blaine oya kolla nakichchiye
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
​@@Rose-xo8mxDan tho vayada adu karala pennala thirihan Vienna haduwata thoge vayada hamoma dannawa thoge joniyage Kolkata vada aurudu 4i Oka vadimal naki vesi thotayanna apayak na. Puthala hukala Kari vesi
@user-tp3zn3uq5d
@user-tp3zn3uq5d 9 ай бұрын
අනිවාර්යයෙන් ඒක ඇත්ත
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
Patta naki athinni samiyhavthota me kiyanne chi4anthayage ammath balaji thota vada vesiye thawath mona kathada Oka thowa gaththe salli nisa tipper ekak vage huthho
@chandralathachandralatha1731
@chandralathachandralatha1731 9 ай бұрын
මට නම් මේ සෙනසුරාදා වෙනකල් ඉවසිලක් නැ අනේ ❤❤ ආදරෙයි ඔයාලට
@user-fb2wq7it1u
@user-fb2wq7it1u 9 ай бұрын
Pala samitha vesi gada vesi Balu vesi thoge redi left
@priyangikaperera259
@priyangikaperera259 8 ай бұрын
මෙතන ගොඩක් අය හිත ඇතුලෙන් මේ දේවල් රස විදිනවා .. හොර fb accounts හදාගෙන aunty ලා එක්ක හුරතල් වෙනවා... Google එකේ එහෙම videos බලනවා...ඒත් ලංකාවෙ අයට ඒ දේ එළිපිට කරන්න confident එකක් නෑ .. ඒත් මේ කොල්ලා ඒක කළා...❤
@sl_razor
@sl_razor 8 ай бұрын
hmm 😂😅 LESSON: kollo unama badu gahanna one, Aunty parawal gahnna one, hebei ewa kara gahnna tharam mu wge mee harakek wenna honda na 😝😝
@oshadaviduranga2638
@oshadaviduranga2638 9 ай бұрын
සමිතා තමයි මේ මෝඩ කොල්ලව දැලේ දාගෙන තියෙන්නේ බැලින්නං
@velidahmohamed4859
@velidahmohamed4859 9 ай бұрын
Background music is too loud,Thank you for bringing Samitha and Chirantha for your programme🎉🎉
@diwani3970
@diwani3970 8 ай бұрын
වැලි මඩ හාමුදුරුවෝ ප්‍රාර්ථනා කිරීමේ භයානක පැත්ත ගැන කරන ධර්ම දේශනාව තුලදී දේශනා කරනවා. යශෝදරාවන් වැඩි වයසක දී. රජ කෙනෙකු ව සිටි තම පුතාටත් වැඩි බාල වයසේ සිටි බොසතානන් වාහන්සෙ දැකලා ආදර සිතක් ඇති වෙනවා. ඔතන තියෙන්නෙ එ වගෙ දෙයක් වෙන්න පුළුවන්. අද හොරට ආසාවන් සඳහා ඇතිවන සම්බන්ධතාවලට වඩා සාර්ථක බැඳීමක්.
@SomaJayaseeli-ji3jl
@SomaJayaseeli-ji3jl 8 ай бұрын
ච්‍ රන්ත අහිංසක ගමේ කොල්ලෙක් වයස නෙමේ ඔය ආදරෙ හරිම වටිනව. මේ ජීවත් වෙන ටික කාලෙදි සතුටෙන් ඉදල ජීවිතය විදල මැරෙන්නයි ඕන.
@gabriyalsanjeevani7687
@gabriyalsanjeevani7687 8 ай бұрын
😂😂
@nayy600
@nayy600 8 ай бұрын
උඹේ අම්මා උඹේ වයසේ කොල්ලෙක් එක්ක ආවමත් උඹට ඔහොම දැනෙනවද 😂🙏
@gabriyalsanjeevani7687
@gabriyalsanjeevani7687 8 ай бұрын
ඔයා චිරන්තගෙ අයියද යාලුවෙක්ද සල්ලි වලටයි ප්‍රසිද්ධියටයි අම්මෙක්ගෙ පස්සෙ වැටිල ඒ අම්මගෙ දුව ගෙ මහත්තයත් එයාගෙම වයසෙ ඉදැද්දි ඔය කියන වටින ආදරය මොකද්ද හලෝ. සමිතගෙ ලැජ්ජ නහරය කපල නිසා කතන්දරය අවුලක් නෑ කියල පේනව ඇති.. මේවට හරී කියන කස්ටියත් තමන්ට වඩා අවුරුදු 20ක් විතර වැඩිමල් වයිෆ්ල ඉන්න අය වෙන්න ඇති එහෙම නැතුව කවෘත් මේවට හොදයි කියන්නෙ නෑ
@sl_razor
@sl_razor 8 ай бұрын
Ow dath thiyana kale londa kanna one.. hebei AUNTY la gahala sepa gaththta ewa kara gahnna tharam mee harakek wenna honda na oi 😂😂😂 Samithata 65, 70 weddi therei 😂😅
@udumbaramandodari7754
@udumbaramandodari7754 8 ай бұрын
කාවින්ද්‍යා ගෙදර ඉඳන් ෆේක් එකවුන්ට් සේරගෙන්ම මේකට කමෙන්ට් දාලා අනේ හරිම ආදරණීයයි ගගා😂😂😂😂
@udumbaramandodari7754
@udumbaramandodari7754 8 ай бұрын
තව අවුරුදු 5කින් විතර ඇවිත් මේ කමෙන්ට් බලමු 😂😂
@rashmidiwiyanjali6618
@rashmidiwiyanjali6618 8 ай бұрын
😂🤣
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 9 ай бұрын
ඇත්තටම චිරන්ත කියන්නේ හිත හොද අවංක කොල්ලෙක්. ඒ දෙමවුපියන්ටත් මේවගේ දරුවෙක් හැදුවට පිං.🙏🙏❤❤
@adithyapriyanka1861
@adithyapriyanka1861 8 ай бұрын
ගොඩක් වයසින් බාල ඇති ඒත් ඒක පෙනුමෙන් පේන්නෙ නැහැ . මේ සසරේ හමුවෙලා තියෙන අය වෙන්න ඇති. හැමෝ ගෙම වැරදි තියෙනවා .ඒත් ලැබුන මනුෂ්‍ය ජීවිතය සතුටින් ගෙවලා මැරෙන්න පුළුවන් නම් එච්චරයි . ❤❤❤❤❤👍👍👍
@udithaupekshaka2071
@udithaupekshaka2071 8 ай бұрын
බබාලා ඌට වඩා වයසයි😂
@user-uv9id3px8w
@user-uv9id3px8w 8 ай бұрын
ඒකට මොකද.....චිරන්තට බබානේ...
@harsharajakaruna3955
@harsharajakaruna3955 8 ай бұрын
මේවගේ comments දාන අය දැක්කම හිනා යනවා මට නම් දරුවන්ට ආදරේ කරන්න මෙයා කවුද අනේ හරි තාත්තා 😅
@ureshamadavi6121
@ureshamadavi6121 8 ай бұрын
ඇත්තටම සතුටුයි ඔයාලා ඔහොම ඉන්න එක ගැන..කවුරු කොහොම කිව්වත් හැමෝටම ඕනි හිත නිවන තමන් වගේම තමන්ටත් ආදරේ කරන ආදරයක් බැදීමක්..වයස පාට උස සල්ලි ඒ හැමදේම තිබුනත් වැඩක් නෑ ආදරනීය ජීවිතයක් නැත්තම්...ඔයාල දෙන්න හැමදාම ආදරෙන් සතුටින් ඉන්න...
@ishuwidisingha2128
@ishuwidisingha2128 9 ай бұрын
සර්වන්ට් නැත්තේ ගොඩ කාලේකින් විඩියෝවල ඒක නිසා තමයි නේ
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 8 ай бұрын
😂😂😂😂
Five Million Money Drop S2 | Episode 27 | Samitha & Chirantha | Sirasa TV
55:26
5 Million Money Drop
Рет қаралды 728 М.
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 46 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 75 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 81 МЛН
නාමල්ව බලන්න ගියා 😲
15:43
Chirantha N Samitha
Рет қаралды 108 М.
Tharu Samaga Tharu (තරු සමග තරු) | Episode 01 | Sirasa TV
1:07:06
අපේ CAKE ජරමරේ
11:28
Chirantha N Samitha
Рет қаралды 1 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 20 МЛН