Tap to unmute

ඇස් ඉදිරිපිට යමක් අදුෂ්‍යමාන කරන්න තිරයක් ගෙදරදීම හදාගන්න (DIY Invisibility Shield)

  Рет қаралды 368,867

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

Пікірлер: 506
@NCASL
@NCASL 3 жыл бұрын
youtube Channel අතරේ මම දැකපු ඉතා වැදගත් ශ්‍රී ලාංකික Channel මේක. බෙහොම ස්තූතියි ඔබට මෙවැනි විද්‍යාත්මක දේ රටේ ජනතාවට දැණුමත් කිරීමට දරණ උත්සහයට
@virullohiru5052
@virullohiru5052 3 жыл бұрын
අවාසනාවකට ලංකාවේ මේ වගේ දැනුම් උල්පත් වලට තැනක් ලබා දෙන්නේ නැහැ. හරිම කණගාටුයි 😔 මොනව උනත් සර්ගේ දර්ශනයට මම කැමතියි. තව සර්ගෙ නිහතමානී කමටයි, දැනුම බෙදාගැනීමටයි. නියම දැක්මක්. Respect sir 🙏
@denethakarshana6434
@denethakarshana6434 3 жыл бұрын
Ow aniwa ❤️❤️❤️
@psychoboy3963
@psychoboy3963 2 жыл бұрын
ස කියන්න එපා වෙන පරයෙක් මතක් වෙන්නෙ XD
@sahurdaya_
@sahurdaya_ 2 жыл бұрын
@@psychoboy3963 බුදාම්මෝ
@mangalajayawardena8387
@mangalajayawardena8387 11 ай бұрын
Very good for young geberation Thanks Sir
@chathurangaperera4537
@chathurangaperera4537 3 жыл бұрын
විද්‍යාව දන්න සිංහලෙන් කියල දෙනවට ඔබතුමාට බොහෝම ස්තූතියි .
@gemunujayasinghe618
@gemunujayasinghe618 3 жыл бұрын
ඔබතුමාණන්හට බොහොමත්ම ස්තුතියි . මෙම වීඩියෝවෙන් තමයි , පළමු වතාවට මේ සංසිද්ධිය පිළිබඳව සත්‍ය දැනුම ලැබුණේ . ඉතා ගැඹුරු වීඩියෝ අතරින් පතරවත් මෙවැනි වීඩියෝත් අපහට තිළිණ කරන්න . ඒවා අපිට හරීම ප්‍රයෝජනවත් .
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech 3 жыл бұрын
මම පාසැල කාලයේ අකමැතිම ගනිතයට හා විද්‍යාවට.මේක බලන්න ගත්තම ආස හිතුනා හොදින් අවබෝධ උනා
@SinhalaWeightLossGuru
@SinhalaWeightLossGuru Жыл бұрын
චීන්නු උන්ගේ දෙයක් වගේ දැන් නෙට් එකට දැම්මට රුචිර සර් මේවයින් ගොඩක් කල් ඉඳලා සෙල්ලන් කරලා තියෙන්නේ 😂😂😂
@sampathudara1445
@sampathudara1445 3 жыл бұрын
හොදට තේරුනා සර්...මේ වගේ ඒව තවත් දාන්න...මේ වගේ වටින Content තියන චැනල් එකක්නම් තවත් සෙට් වෙලා නෑ මට... ඒ තරම් සුපිරියක් ❤☺
@emaneinstein7033
@emaneinstein7033 3 жыл бұрын
ඔබතුමාගෙ දැනුම අපිත් එක්ක බෙදාගැනිම ගැන සතුටුයි.
@janindukethmika4081
@janindukethmika4081 2 жыл бұрын
සර් නම් හරිම නිහතමානී ,,,සර් වගෙ උත්තමයෙකුට මේ රටේ තැනක් නැති එකට ගොඩාක් දුකයි, සර්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා (2022) !!! තෙරුවන් සරණයි දෙවි රැකවරණ යි සර්ට☸️☸️☸️🙏☸️🇮🇳❤️🙏🎉️
@Phonerepearingcourse
@Phonerepearingcourse 3 жыл бұрын
ගොඩාක් අය යූටියුබ් එකේ වැඩකට නැති බහුබූත දාන අද කාලයේ ඔබ තුමා ලංකාවට ආශිර්වාදයක් .ස්තුතියි ඔබ තුමාට.
@WorldRelaxingNoise
@WorldRelaxingNoise 3 жыл бұрын
ලොකු පොඩි හැමෝටම වැදගත් ගොඩක් වටින දේවල් තේරුම්ගන්න පුලුවන් විදිහට , බැරැරුම් ඒව සරලව ලස්සනට කියල දෙනව. excellent 👌 Thank you sir...
@Go-fo5wt
@Go-fo5wt 3 жыл бұрын
ශ්‍රි ලංකාවේ මා දුටු වටිනාම ගුරුවරයෙක්
@innovativephysics9022
@innovativephysics9022 3 жыл бұрын
ඉතාමත් පැහැදිලිව තේරුම් කරනවා.මේ වගේ ප්‍රයොගික පරීක්ෂණ සහිත videos දිගටම දාන්න.
@pradeepmadushanka4646
@pradeepmadushanka4646 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්.. මම කුඩා කාලයේ කියවපු පොතක් තිබුණා "අදිසි මිනිසා කියල" ඉංග්‍රීසි කතාවක පරිවර්තනයක් ඉංග්‍රීසියෙන් ලියපු පොතේ නමනම් මතක නෑ එතනින් පස්සේ හැරිපොටර් බලපු දවසේ ඉදන් ලොකු ආසාවක් තිබුණු සංසිද්ධියක් තමයි මේ විද්‍යාත්මකව පහදා දුන්නට බෙහෙවින්ම ස්තූතියි..🥰💪🤙
@ashmadathikshana7355
@ashmadathikshana7355 3 жыл бұрын
සර්... ගොඩක් සතුටුයි ... ඒ වගේම ගොඩක් පිං ඔබ තුමාගේ ඉතා පැහැදිලි දැනුවත් කිරිමට ....
@weerasuriyar.1446
@weerasuriyar.1446 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි . ඔබ තුමාගේ මේ දැනුවත් කිරීම දිගටම youtube හරහා එකතු කරන්න .
@wimalruhunage1115
@wimalruhunage1115 3 жыл бұрын
මෙි අද්භූත විස්වයේ ස්වභාවය පිලිබදව අප දැනුවත් කිරිමට ඔබතුමා ගන්නා උත්සාහයට අනේක වාරයක් තුති පුදමු.
@dushannudithamall3505
@dushannudithamall3505 2 жыл бұрын
හුගක් ස්තූතියි නොදන්න දේවල් මේ වගේ තේරෙන සිංහලෙන් කියල දෙනවට..🏵️🏵️ දිගටම කරන් යන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්තනා කරනව සර්.🌼🌼
@sle-tronic7552
@sle-tronic7552 3 жыл бұрын
ඇත්තටම මමත් හොයපු චැනල් එකක් දිගටම චැනල් එක කරන්න සර්! ගොඩක් වටිනවා...
@kawushalyadinith6254
@kawushalyadinith6254 2 жыл бұрын
සර් මේ වීඩියෝ එක ගොඩක් වටිනව🤩,නොපෙනී යාම කරන්න පුලුවන් බව හොදින්ම පැහැදිලි කරන,ඉතින් මේ වගේ තව වටින වීඩියෝ දාන්න සර්😍
@uwinvidanage2252
@uwinvidanage2252 2 жыл бұрын
u-tube අතර රටට වාසනාවක් වන දැනුම සැමට ගෙනෙන මිලක් නොහැකි දැනුම් සාගරයක් ඔබට තෙරුවන් සරණයි 🙏🙏
@arunashantha8099
@arunashantha8099 3 жыл бұрын
බොහොම ස්තුතියි Sir ! ආශාවෙන් බලන ,බොහොම වටින chanel එකක් ❤️
@gunarathnasudusingha8458
@gunarathnasudusingha8458 2 жыл бұрын
ඔබ තුමාටත් බොහෝම බොහෝම බොහෝම ස්තූතියි
@dasunk9281
@dasunk9281 3 жыл бұрын
ගොඩක් හරවත් vedio එකක් සර්. Thanks you. දිගටම කරගෙන යන්න. අපි ආසයි මේ වගෙ දේවල් ඉගෙනගන්න.
@sobasri
@sobasri 2 жыл бұрын
Thanks for your efforts Ruchira. In this case diffusion of light should also happen to background as well. Isn't it?
@kanchanajayampathi9253
@kanchanajayampathi9253 2 жыл бұрын
නියම වීඩියෝ එකක්...හැමදේම හොඳට තේරුම් කරන්න ඔබතුමාට ඇති හැකියාව ගැන අපි සතුටු වෙනවා...😊
@Hshsha123
@Hshsha123 2 жыл бұрын
මේව තමයි විද්‍යාව...ඉගෙන ගන්නත් ආසයි ප්‍රායෝගිකව කරන්නත් ආසයි...
@manjarimanohari815
@manjarimanohari815 3 жыл бұрын
අද තමයි මේ ප්‍රකාශ සංසිද්ධිය ගැන දැනගත්තෙ. ගොඩක් ස්තූතියි සර්
@sehathhansaja3083
@sehathhansaja3083 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර් 🙏😌 අපි සර්ත් එක්ක දිගටම ඉන්නවා 🤗 ගොඩක් ආසාවෙන් සර්ගෙ වීඩියෝ බලන්නෙ 😊
@gamagews
@gamagews 3 жыл бұрын
හොදම සහ ආකර්ශනියම චැනලයක්.ස්තුති ඔබතුමාට
@maithriidunil9186
@maithriidunil9186 3 жыл бұрын
Video eken igenima pamanak nowa .praktikali kiyadima සම්බන්ධයෙන් ස්තුතිය .
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට, ඔබ තුමා මේ කරන්නේ ජාතික මෙහෙවරක්, දිනේන් දින අපව දැනුමේන් සන්නද්ධ කරමින්. 🥰🥰🥰👍👍👍🙏🙏🙏
@asankaamarasinghe4529
@asankaamarasinghe4529 3 жыл бұрын
I really like this. Nicely done!
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Thank you! Cheers!
@chamithchamith4408
@chamithchamith4408 2 жыл бұрын
maru sir
@sriyanilmini5163
@sriyanilmini5163 2 жыл бұрын
Thank you so much.. Smile cost nothing..gives lot . Obatumata Budu saranay
@asankawimalasooriya
@asankawimalasooriya Жыл бұрын
Good Lecture
@shara4036
@shara4036 Жыл бұрын
THANK YOU 😊😊😊 You are a Great Scientist- a Very Good teacher.
@chandrikaraajapathirana2105
@chandrikaraajapathirana2105 3 жыл бұрын
සර් කතා කරන විදිහට ආස හිතෙනවා මෙ ලගදි චැනල් එක දැක්කේ .වීඩියෝ ඔක්කොම බලාගෙන යන ගමන් 🤩✋😪😋
@itzigma9176
@itzigma9176 3 жыл бұрын
Appreciate the effort to socialize things like this
@pamodnisal1170
@pamodnisal1170 3 жыл бұрын
ඕනම වයසේ කෙනෙක්ට sir කියලා දෙන තේරෙනවා ,thanks sir
@chathurasubodhana1859
@chathurasubodhana1859 2 жыл бұрын
Biomedical ,biophysics වගේ topics කතා කරන්න කියලා ඉල්ලීමක් කරනවා ඔබතුමාගෙන්.
@THIRDEYESL133
@THIRDEYESL133 3 жыл бұрын
බොහොම හොද වැඩක් සර්..ඉදිරියටම කරන් යන්න..සුබ පැතුම්..
@udayarukshan629
@udayarukshan629 3 жыл бұрын
ඔය ශීට් එක මතක් උනාමත් අත හිරිවැටෙනව 😅😂😂නියපොතු ඇතිල්ලෙද්දී🤭
@lewiferado9393
@lewiferado9393 2 жыл бұрын
😂😂😂😂
@yamunadesigning8737
@yamunadesigning8737 11 ай бұрын
ඒ ශීට් එකට මගේ ඇගේ මොනවද යනව වගේ
@yamunadesigning8737
@yamunadesigning8737 11 ай бұрын
මෙලනි සිල්වා 8737
@theuniversaleye9780
@theuniversaleye9780 8 ай бұрын
බඩුද?
@janakabandara6829
@janakabandara6829 3 жыл бұрын
ඔබතුමා තමා මම දැකපු හොදම විද්‍යාග්‍යා
@slpicca2711
@slpicca2711 2 жыл бұрын
ඥ zha
@Netfilmslk
@Netfilmslk 3 жыл бұрын
මේ නම් ගොඩක් හොද වීඩියෝ එකක් . මන් සෑහෙන කාලයක් හොයපු දෙයක් සර්.
@sleasytecwithkusal4741
@sleasytecwithkusal4741 3 жыл бұрын
Good luck sir...digatama me vage video karanna...
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
ගොඩක් ස්තුතියි sir. නවත්තන්න එපා දිගටම කරගෙන යන්න. අපි හැමදාම sir එක්ක. ❤️❤️
@hmkodi
@hmkodi 2 жыл бұрын
Very good, It's interesting. Thank you.
@relaxingmboy8003
@relaxingmboy8003 3 жыл бұрын
අදමයි දැනගත්තේ. ගොඩක් වටිනවා සර්. නියමයි
@athulauyangoda1715
@athulauyangoda1715 2 жыл бұрын
හරිම වැදගත් සර්, කවදාවත් මේ දේවල් දැනගෙන හිටියෙ නෑ..
@rnuaa
@rnuaa 2 жыл бұрын
ගොඩක් වැදගත් සර්. ගොඩක් ස්තූතියි
@denethakarshana6434
@denethakarshana6434 3 жыл бұрын
Math katala baluwa sir maru ane ayeth me wage ewa danna digatama me wadasatahana karagena yanna ♥️♥️☺️👍👍🙂
@cricketwoarld3385
@cricketwoarld3385 2 жыл бұрын
How awolsome ,you will become the topmost youtuber soon,your videos are very important ant give knowledge ,wish you to keep it up
@amalnirmal4608
@amalnirmal4608 3 жыл бұрын
ඔබතුමාටත් ගොඩක් ස්තුතියි.
@ajmd3655
@ajmd3655 2 жыл бұрын
හරිම වටිනා දැනුමක් ලැබුනා. ස්තුතියි සර්.
@pcboom2897
@pcboom2897 2 жыл бұрын
නියමයි සර්...මේ වගේ ඒව දිගටම ඕන❤️🤘
@senitharandhesh4484
@senitharandhesh4484 2 жыл бұрын
හොදට තේරුනා සර්...මේ වගේ ඒව තවත් දාන්න
@buddhikabherath7904
@buddhikabherath7904 2 жыл бұрын
Obatumata bohoma stuthi sir mewage watina dewal ithamath pahadiliwa saralawa apita kiyala denawata hamadeyakma sarthaka wenna kiyala pathanawa....❤❤❤🙏
@creationsnestud4628
@creationsnestud4628 2 жыл бұрын
adambarai sir oba thuma gena.... God bless you!
@dharshakawijesuriya7158
@dharshakawijesuriya7158 2 жыл бұрын
Godak sthuthiyi sir 🤗 iskoole yana apita hondhata therena vidihata pahadiliwa me wage wadasatahan idiripath karanawata
@thisaramadushan438
@thisaramadushan438 3 жыл бұрын
මම කැමතිම චැනල් එක.. ❤
@nilanthaponnamperuma9448
@nilanthaponnamperuma9448 2 жыл бұрын
ඔබතුමා විශිෂ්ඨයි
@Danamusic34
@Danamusic34 2 жыл бұрын
Maru wade godak hodai sir ❤
@noname-qh5ru
@noname-qh5ru 2 жыл бұрын
ඉතාම වැදගත් channel එකක්
@burnblaststove5327
@burnblaststove5327 2 жыл бұрын
Sir dara lip bavita karaddi duma natiwena vidiyata carbon fillter ekak hadana hati danaganna kramayak kiyana pls
@gihanshalitha8099
@gihanshalitha8099 2 жыл бұрын
Its brilliant sir... Best of luck
@fernando-he2kv
@fernando-he2kv 2 жыл бұрын
Eken wenne visirila pena ekane invisible vidiyata hadanawanm kohomda hadanne
@gethmikasasiru798
@gethmikasasiru798 3 жыл бұрын
Godak wadagath video ekak
@pubuduiduwara7071
@pubuduiduwara7071 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි sir සර් මට හිතෙන විද්‍යාඥයෙක් වෙන්න
@firshadf
@firshadf 2 жыл бұрын
Good keep it up
@AsianTechnic
@AsianTechnic 2 жыл бұрын
ගොඩාක් වටිනා අදහස් Keep it up
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 3 жыл бұрын
නියමයි එලකිරි....තවත් වීඩියෝ බලාගෙන ඉන්නවා ......
@dda3106
@dda3106 3 жыл бұрын
Sir uththala kachayakin kirana apasaranaya krnne kohmd?
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
hariyata prism dekak eka maha eka namuwaama aalokaya hasirenne ehemayi
@dda3106
@dda3106 3 жыл бұрын
@@ScienceWithRuchira ethkot eka awathala mavaka kachayak wenne nadda sir?
@csureshweerasinghe6910
@csureshweerasinghe6910 3 жыл бұрын
නියමයි සර්
@dasunjana161
@dasunjana161 3 жыл бұрын
අපූරුයි ...👍❤
@sachintha_SD
@sachintha_SD 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්. වටිනාම චැනල් එකක්😇❤️
@arithpriyan7374
@arithpriyan7374 2 жыл бұрын
Kabanikayakin naittrogen wenkarala ganna cramayak thiyenawanam kiyala dennako
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
හ්ම්, එය නම් ටිකක් අසීරුයි. එයට හේතුව ගොඩක් ආකාර වලට මේ නයිට්‍රජන් තිබිය හැකි වීම.
@daysoflakshithararefootage2685
@daysoflakshithararefootage2685 2 жыл бұрын
Supiri bn ubanam patta
@jayamal6418
@jayamal6418 2 жыл бұрын
බර්නූලි මූලධර්මය හා ආකිමිඩිස් නියමය පැහැදිලි කරන්න පුලුවන්ද
@shasikavibabybaghome4887
@shasikavibabybaghome4887 2 жыл бұрын
sir niyamai...man jewethetawath ajala dekala nethi dewal oya es maanayatama genath.den man wagema daruwath balanawaa..
@danushkalankathilaka9110
@danushkalankathilaka9110 3 жыл бұрын
අදමයි දැනගත්තේ . Thnk u sir ... ❤️❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
බොහොම ස්තුත්යි
@Usersara007
@Usersara007 2 жыл бұрын
වැදගත් වීඩියෝ එකක්, හුගක් දේවල් ඉගෙන ගත්තා.
@anilwarnakulasuriya7582
@anilwarnakulasuriya7582 2 жыл бұрын
Oba thumanta Theruwan saranai sir
@ajithkankanamge5938
@ajithkankanamge5938 3 жыл бұрын
Very interesting Thank you 🙏🏻
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Glad you enjoyed it
@chamibro7821
@chamibro7821 2 жыл бұрын
ඒ කාලේ අපේ ස්කෝල වලත් මේ වාගේ සර්ලා හිටියනම් 🙏🙏🙏
@b.v.ranasinghe3309
@b.v.ranasinghe3309 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට.
@decapitatedfan2746
@decapitatedfan2746 2 жыл бұрын
Oya invisibility shield eken andumak mahan andan gihin gotabhayata bombayak thiyala enna thibbanam
@AdaraSulagaOfficial
@AdaraSulagaOfficial 3 жыл бұрын
Niyamai
@sanjeewajayarathna7037
@sanjeewajayarathna7037 3 жыл бұрын
බොහොම ස්තුතියි Sir.. 🥰
@SL_DJ_CLUB
@SL_DJ_CLUB 3 жыл бұрын
ඇත්තටම අද දැන ගත්තේ
@alvincoversongs8416
@alvincoversongs8416 3 жыл бұрын
sir oyanam ratata ithaamath watina sampathak
@Westwardsociety6793
@Westwardsociety6793 3 жыл бұрын
Sir invisible suit akak hadamuko
@අරෝෂ්කෝන්ගහවත්ත
@අරෝෂ්කෝන්ගහවත්ත 3 жыл бұрын
sir lankawe invisible cloak ganna thiyeida ganan kiyada
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
hm, thawama loke ehema naha
@අරෝෂ්කෝන්ගහවත්ත
@අරෝෂ්කෝන්ගහවත්ත 3 жыл бұрын
@@ScienceWithRuchira sir api gedaradi invisible cloak ekak hadaganne kohomada
@vishalscienceacademe4791
@vishalscienceacademe4791 3 жыл бұрын
මම 9 වසරෙ ඉන්නෙ මේක මට ගොඩක් වැදගත් වීඩියෝ එකක් මොකද අපට ආලෝක වර්තනය පාඩම තියෙන නිසා
@kanchanaudayanga216
@kanchanaudayanga216 3 жыл бұрын
❤💯 ස්තූතියි
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබටත්
@asirishalika9660
@asirishalika9660 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් 🥰
@achiboytec
@achiboytec 3 жыл бұрын
පට්ටනෙ .keep it up
@sudeshwelikotuwa531
@sudeshwelikotuwa531 3 жыл бұрын
Background eka penne kohomada ethakota🤔
@moviezhunter4851
@moviezhunter4851 3 жыл бұрын
sir oka podi sand paper ekakin clean karanna puluwandha?
@niroshsudhira9508
@niroshsudhira9508 2 жыл бұрын
මහත්තයාගෙ වීඩියෝවල වටිනාකම මිලකරන්න බෑ.අපේ භාශාවෙන් කියනවනම් මහත්තයා දාන්නෙ මාරම මාර පට්ට වීඩියෝනෙ.
@ScienceWithRuchira
@ScienceWithRuchira 2 жыл бұрын
ස්තුත්යි ඔබට
@kasunmaduranga1443
@kasunmaduranga1443 3 жыл бұрын
කාලීන අවශ්‍යයතාවයක්‌ ❤❤
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුත්යි ඔබට
When Rosé has a fake Fun Bot music box 😁
00:23
BigSchool
Рет қаралды 5 МЛН
Who are you?
13:32
Our Animated Box
Рет қаралды 21 МЛН
Turning a BLOB into PURE GOLD!
18:11
Modern Goldsmith
Рет қаралды 18 МЛН
Making a Manual Transmission Pen
14:43
Maker B
Рет қаралды 5 МЛН
The Ancient City That Mastered Water
9:09
Primal Space
Рет қаралды 2,1 МЛН