No video

Diyawanna Kumariye Lyrics (දියවන්නා කුමාරියේ)

  Рет қаралды 192,733

The Lyrics Globe

The Lyrics Globe

Күн бұрын

Diyawanna Kumariye Lyrics , Diyawanna Kumariye , Sinhala Lyrics
-------------------------------------------------------------------------------------------------------------------------
Naada - Diyawanna Kumariye (දියවන්නා කුමාරියේ) Song Lyrics Video
-------------------------------------------------------------------------------------------------------------------------
•Official Song (දියවන්නා කුමාරියේ) - • Diyawanna Kumariye - N...
•Official Channel Of Naada - / @naadamusic
•Music - NAADA
•Lyrics - Iresh Wannakukorala
•Melody - Iresh Wannakukorala
[ I Do Not Own These Song. I'm Only Remaking It To Lyrics Version. ]
-------------------------------------------------------------------------------------------------------------------------
•Number of Subscribers When I Uploaded This Video - 57
-------------------------------------------------------------------------------------------------------------------------
► For All Business Enquiries And Copyright Issues Contact Email Below
►thelyricsglobe@gmail.com
-------------------------------------------------------------------------------------------------------------------------
[ I don't want to earn on songs that I don't own copyright or it's not copyright-free. Owners of songs earns on their own songs on this channel. And all credits going to them.]
-------------------------------------------------------------------------------------------------------------------------
Lyrics
---------
දියවන්නා කුමාරියේ
නුඹ නිදනා නිසොල්මනේ
දෙරණට සඳ පළුව එබෙනවා...
හීන පේන සීනි බෝල
තක්ෂිලාව වට කරලා
මගේ පුතා අකුරු කරනවා...
සුවට නිදන්නේ.. සිතුවිලි යහනේ..
වාමනයින් පවන් සලනවා...
හෝ හෝ හෝ..
හෝ හෝ හෝ..
නුඹව රකිනවා.....
හුස්ම බෙදන රූස්ස ගස්
යාය පිටින් කාසිවෙලා
ඉඩෝරයට හේතු හොයනවා...
දළ දිලිසෙන හස්ති රජුන්
හෙමින් හෙමින් නිදි කරලා
ස්වර්ගයට යන්න හදනවා...
සුවට නිදන්නේ.. සිතුවිලි යහනේ
වාමනයින් පවන් සලනවා...
හෝ හෝ හෝ..
හෝ හෝ හෝ..
නුඹව රකිනවා...
පත්තිනියේ නුඹ නාඩන්
ඇය එතෙරක කාසි සොයයි
ඒ කාසිය රජුන් තනනවා...
රේණු තලා මල්ද තලා
තෙල් මල් ගෙන දෝත දරා
නිවන් යන්න පාර අහනවා...
සුවට නිදන්නේ.. සිතුවිලි යහනේ..
වාමනයින් පවන් සලනවා..
හෝ හෝ හෝ..
හෝ හෝ හෝ..
නුඹව රකිනවා...
-------------------------------------------------------------------------------------------------------------------------
More Videos From Me :-
====================
•NEFFEX - Best of Me - Lyrics Video - www.youtube.co....
•Top 10 Most Viewed Songs And Musics By NCS - www.youtube.co....
•Top 5 - Neffex Songs - www.youtube.co....
-------------------------------------------------------------------------------------------------------------------------
╔═╦╗╔╦╗╔═╦═╦╦╦╦╗╔═╗
║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣
╠╗║╚╝║║╠╗║╚╣║║║║║═╣
╚═╩══╩═╩═╩═╩╝╚╩═╩═╝
░░░░░░░░░░░░▄▄░░░░░░░░░░░░░░
░░░░░░░░░░░█░░█░░░░░░░░░░░░░
░░░░░░░░░░░█░░█░░░░░░░░░░░░░
░░░░░░░░░░█░░░█░░░░░░░░░░░░░
░░░░░░░░░█░░░░█░░░░░░░░░░░░░
██████▄▄█░░░░░██████▄░░░░░░░
▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░░░░░░
▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░░░░░░
▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░░░░░░
▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░░░░░░
▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█░░░░░░
▓▓▓▓▓▓█████░░░░░░░░░██░░░░░░
█████▀░░░░▀▀████████░░░░░░░░
░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░
░▀█▀░░░▀█▀░▀█▀░▀█▀░░▀█▀▀▀▀█░
░░█░░░░░█░░░█░▄▀░░░░░█░░░░░░
░░█░░░░░█░░░█▀▄░░░░░░█▄▄▄░░░
░░█░░░░░█░░░█░░▀▄░░░░█░░░░░░
░▄█▄▄█░▄█▄░▄█▄░░▄█▄░▄█▄▄▄▄█░
░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░
#diyawannakumariye #diyawanna_kumariye_lyrics #naadda

Пікірлер: 101
@manjulawithana1740
@manjulawithana1740 2 жыл бұрын
සැබෑ අර්ථය අද තමා තේරුණේ .. යුගයට ගැලපෙන සිංදුවක් ... සියලු අරගල වලට ජය....
@DisharaSanjeewa
@DisharaSanjeewa 3 ай бұрын
අද කාලෙට ගැලපෙන සිංදුව👍ඇත්ත කතාව .❤සුපිරිම තේරුමක් තියෙනවා 👈
@adarsheehettiarachchi7217
@adarsheehettiarachchi7217 2 ай бұрын
Kiyana wachana na niyama therumak theyanawa supiri
@donalddonald7140
@donalddonald7140 Жыл бұрын
ගීතය හරිම ලස්සනයි ,මෙම ගීතය ගයල පාර්ලිමේන්තුව ලඟ මුන්ව දියවන්නාවේ ගිල්වල මරන්නඕන.
@user-zd8df4ub8m
@user-zd8df4ub8m 2 жыл бұрын
අදට ගැලපෙනම සින්දුවක්
@ravindubimsara9909
@ravindubimsara9909 2 жыл бұрын
Yes
@eshanganekumbura
@eshanganekumbura Жыл бұрын
yes
@malithniwanka4378
@malithniwanka4378 3 жыл бұрын
පට්ට් තෙරුමක් තියෙනවා
@lasanthisiriwardana3427
@lasanthisiriwardana3427 3 жыл бұрын
එක ඇත්ත
@rasihettiarachchi9263
@rasihettiarachchi9263 3 жыл бұрын
හීන පේන රූස්සගස් හිමින් හිමින් කාසි වෙලා.ඉඩෝරයට හේතු හොයනවා.ලන්කාවෙ ඉන්න ගෑනු රට ඇරලා මෙහෙ විදවනවා
@buddhinichandula7056
@buddhinichandula7056 3 жыл бұрын
සුපිරියි
@harrypotterlovers2947
@harrypotterlovers2947 3 жыл бұрын
Mekanam pissuwak bng ❤️❤️
@thikshnabuddika8839
@thikshnabuddika8839 3 жыл бұрын
Eka aththa maru
@tharani_c
@tharani_c 2 жыл бұрын
අරගලයට ජය🖤🇱🇰🎼
@suniljayarathna4930
@suniljayarathna4930 2 жыл бұрын
අදට ගැළපෙන සිංදුවක්
@suniljayarathna4930
@suniljayarathna4930 2 жыл бұрын
මරු
@wasanthiweerasekara7739
@wasanthiweerasekara7739 2 ай бұрын
හරිම ලස්සන ...කාලෝචිත ...අහන්න...අහන්න ආස හිතෙන..නිර්මාණයක් ... ස්තුතියි 🎉🎉🎉🎉
@madhawamanukularathna1879
@madhawamanukularathna1879 2 жыл бұрын
"දියවන්නා කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේ දෙරණට සඳ පළුව එබෙනවා.." දියවන්නා කුමාරියේ (පාර්ලිමේන්තුව) නුඹ තුරුලේ ඉන්න රට පාලනය කරන උදවිය සද්ද බද්ද නැතුව මර නින්දේ වගේ රට පාලනය කරනකොට සද පළුව 🌙 උදවිය ඇවිත් රට උන්ගේ කරගන්න හදනවා.. "හීන පේන සීනී බෝල තක්ශීලාව වට කරනා මගේ පුතා අකුරු කරනවා" වර්තමානයේ පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය හුරු කරන අන්දම පැහැදිලි වෙනවා.. මත් ටොෆි, මත් ගුලි වගේ දේවල් සීනී බෝල මුවාවෙන් ලමුන් අතරට යැවෙනවා.. "සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා නුඹව රකිනවා.." රටේ ජනතාව ෆැන්ටසි හීන පිරුණු ලෝකේක සුවට නිදද්දී වහල්ලු දුශිත දේශපාලකයන්ට ආවඩනව.. ඔවුන්ව ආරක්ශා කරනවා එයයි යාථාර්තය.. "හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසි වෙලා ඉඩෝරයට හේතු හොයනවා.." සොබාදහම හදවත බඳු වනාන්තරය යාය පිටින් කපලා විනාශ කරලා ගිවිසුම් ගහලා කොමිස් ගහලා පස්සේ බොන්න වතුර නැතිඋනාම කන්න කෑම නැති උනහම හුස්ම ගන්න ඔක්සිජන් නැතිඋනාම ඒවාට හේතු හොයනවා අද ඉන්නේ ඔක්සිජන් ඕනේ නෑ. කැලෑ එලිකරලා පිට්ටනි හදමු කියන ජනතාවක් නේ... "දළ දිලිසෙන හස්ති රජුන් හෙමින් හෙමින් නිදි කරලා ස්වර්ගයට යන්න හදනවා" රටේ වටිනම සම්පතක් වෙන දළ ඇතුන්ව එකා එකා මරනවා රටේ පාලකයන්ගේ අපල දුරු වෙන්න , මුදල් වලට විකුණනවා. ස්වර්ගයට යන්න හිතන් ඉන්නේ ඒත් "පත්තිනියේ නුබ නාඩන් ඇය එතෙරක කාසි සොයයි ඒ කාසිය රජුන් තතනවා" පත්තිනි මෑණියනි නුඹ නාඩා ඉදින්.. දුප්පත් අම්මලා තමන්ගේ දරුමල්ලෝ තනිකරලා පිටරටක දුක්විදලා ලංකාවට වැඩිම විදෙශ විනිමය උපයලා දෙනකොට පාලකයන් රජුන් වගේ බැබලෙනවා.. "රේණු තලා මල්ද තලා තෙල් මල් ගෙන දෝත පුරා නිවන් යන්න පාර අහනවා.." පීඩිතයාව පාගලා..ස්ත්‍රී දුෂණ කරලා කුඩු විකුණලා. රටේ තරුණ පරපුර විනාශ කරලා මුකුත් නොවුණ ගානට සුදු ඇඳගෙන තෙල් මල් අතින් අරගෙන කුඩු මුදලාලිව නිදහස් කරන්න කියලා බෝධි පුජා තියලා ලෝකෙට පේන්න මහා පිංකම් කරලා නිවන් යන්න හදනවා... -Copied-
@MrBagiyamax
@MrBagiyamax 2 жыл бұрын
😻🙈
@janudabandara3443
@janudabandara3443 Жыл бұрын
thanks brother
@gayangakavidu
@gayangakavidu Жыл бұрын
@KAWISHTHARU
@KAWISHTHARU Жыл бұрын
මෙච්චර කල් මේ සින්දුව ඇහුවා...අද තමයි හරිම් තේරුම දැනගත්තේ❤❤❤
@Nipunsathsarayoutube
@Nipunsathsarayoutube Жыл бұрын
Thanks
@maleesha4775
@maleesha4775 2 жыл бұрын
Loku thrumak thiyena sinduwak 🤗
@vihandabimsara8685
@vihandabimsara8685 3 жыл бұрын
Gemmak thama
@user-bt8hh3my5p
@user-bt8hh3my5p 2 ай бұрын
නියමයි,,,,,සුපිරි,,,,දියවන්නාවෙ ඔබ්බන්න ඔනි ඔව්න්ව
@ayodhyadissanayake5216
@ayodhyadissanayake5216 3 жыл бұрын
Warthamana samajeta galapenama meaning ekak.supper..
@chalakachamuditha5282
@chalakachamuditha5282 4 жыл бұрын
nice work!
@thelyricsglobe8445
@thelyricsglobe8445 4 жыл бұрын
Thanks Bro :XD
@isharajeewanthi859
@isharajeewanthi859 3 жыл бұрын
Voise ake nm maruuu
@chathuraratnayaka9555
@chathuraratnayaka9555 2 жыл бұрын
අරගලයට ජය.....අරගලය දිනේවා
@thanujakariyapperuma-jm3zi
@thanujakariyapperuma-jm3zi 8 ай бұрын
සුපිරිම තේරුමක් තියනවා ❤❤❤❤❤❤❤
@prasangiauwardt346
@prasangiauwardt346 2 жыл бұрын
දියවන්න කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේ දෙරණට සඳ පලුව එබෙනවා හීන පේන සීනි බෝල තක්ෂිලාව වට කරලා මගේ පුතා අකුරු කරනවා සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා නුඹව රකිනවා ... හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසි වෙලා ඉඩෝරයට හේතු හොයනවා දළ දිලිසෙන හස්ති රජුන් හෙමින් හෙමින් නිදි කරලා ස්වර්ගයට යන්න හදනවා සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා නුඹව රකිනවා ... පත්තිනියේ නුඹ නාඩන් ඇය එතෙරක කාසි සොයයි ඒ කාසි රජුන් තනනවා රේණු තලා මල්ද තලා තෙල් මල් ගෙන දෝත දරා නිවන් යන්න පාර අහනවා සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා නුඹව රකිනවා ... ගීත රචකයන්: Iresh Wannakukorala Music by : Iresh Wannakukorala a
@sachinisewwandi6617
@sachinisewwandi6617 2 жыл бұрын
Thanx
@kimsonghea6765
@kimsonghea6765 2 жыл бұрын
There is nothing left to say ❤❤
@YsKCreations
@YsKCreations 3 жыл бұрын
සහතික ඇත්ත
@heshanweerasinghe6079
@heshanweerasinghe6079 4 жыл бұрын
nice wrk bro 😍😊🤣😁
@thelyricsglobe8445
@thelyricsglobe8445 4 жыл бұрын
Thanks Bro :XD
@samandinesh4227
@samandinesh4227 3 жыл бұрын
Mara Lassnai supiriyk thma
@akupul2285
@akupul2285 Жыл бұрын
Deewana parment mahajana mudenge මේ සින්දුවෙන් ඔක්කොමට කියවෙනවා සිංදුව ලියන මෙයාට මං ගරු කරනවා එහෙත් මහජනයා ගැන හිතන්නැතුව මුන්ගෙ අභිමතයට වැඩ කරනඑක උන්ගෙ වාසියට නිිදහනය වගේ අපිවබිල්ලට තියලා උන් සැප ගත්උන් අපිත්මරාගෙන ආපෙ දරැ⁣ පැටඋත් නයකරා දියවන්නා වටකොටුවෙච හැත්තම .ඔබ තුමාගේ සිින්දුවඅගයකරනවා අගයකරනවා
@shamilavirajith8087
@shamilavirajith8087 3 жыл бұрын
පට්ටා
@nicreation6857
@nicreation6857 2 жыл бұрын
Patta lassana therumak thiyenne
@anuththaraupamali7362
@anuththaraupamali7362 3 жыл бұрын
Fav 🤩
@nihalsemasinha3794
@nihalsemasinha3794 Жыл бұрын
Favourite song 🎵 ❤
@jayamininimsara9754
@jayamininimsara9754 3 жыл бұрын
Super
@kaveeshadananjaya187
@kaveeshadananjaya187 2 жыл бұрын
Super hit
@sahansrilanka748
@sahansrilanka748 3 жыл бұрын
gamma sinduvak
@bimsarachanukya1223
@bimsarachanukya1223 4 жыл бұрын
Nice bn🙌🏻
@thelyricsglobe8445
@thelyricsglobe8445 4 жыл бұрын
Thanks Bro :XD
@sameerabandara8714
@sameerabandara8714 2 жыл бұрын
78 idn rata kawa harak deshapaluwanta upaharayakma wewa
@anushaweerasinghe4823
@anushaweerasinghe4823 4 жыл бұрын
Nice brother
@thelyricsglobe8445
@thelyricsglobe8445 4 жыл бұрын
Thanks Bro :XD
@samanthimadhushika2226
@samanthimadhushika2226 3 жыл бұрын
සුපිරි
@pubudupelarachchi6854
@pubudupelarachchi6854 3 жыл бұрын
wow! Wow
@udaniudani3302
@udaniudani3302 Жыл бұрын
Niyama sindu mewa
@hedeniya
@hedeniya 3 жыл бұрын
Ptt bro. ❤️
@buddhikasandani3951
@buddhikasandani3951 Жыл бұрын
Super song
@shiromiemarat9729
@shiromiemarat9729 3 жыл бұрын
Eeka nam පිස්සුවක් maarama aaasai
@thelyricsglobe8445
@thelyricsglobe8445 3 жыл бұрын
Aniwaren Sis 😍
@hannamann3511
@hannamann3511 2 жыл бұрын
Amazig song
@Radisa664
@Radisa664 3 жыл бұрын
Niyami
@rishmianuththara2540
@rishmianuththara2540 3 жыл бұрын
🖤❤😍
@rasihettiarachchi9263
@rasihettiarachchi9263 3 жыл бұрын
මේකෙ තේරුම තාම කාටවත් හිතා ගන්න බෑ.මේ සින්දුව මේ කාලෙ එන්න ඕනි එකක් නෙමෙයි
@ayodhyadissanayake5216
@ayodhyadissanayake5216 3 жыл бұрын
Meaning eka godak gaburui...warthamana samajaya..gna thynne.
@nilanthakumara5642
@nilanthakumara5642 3 жыл бұрын
Ftt
@bimsarapravin3870
@bimsarapravin3870 3 жыл бұрын
😍😍😍😍😍
@mahindajayathilake7080
@mahindajayathilake7080 3 жыл бұрын
Me githayata comant15 e..anik un marilada ban?? oya 4n 1 dipalla podi akaata..
@tharinduabeysingha499
@tharinduabeysingha499 2 жыл бұрын
apeee jathika geya......................
@Whitebro111
@Whitebro111 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✨️
@sandamalieabeywardena1999
@sandamalieabeywardena1999 2 жыл бұрын
Supori
@umavlog2720
@umavlog2720 2 жыл бұрын
wow
@geethikarathnayeka4011
@geethikarathnayeka4011 2 жыл бұрын
El
@gayaniliyanaarachchi2480
@gayaniliyanaarachchi2480 3 жыл бұрын
akanam atha
@janakakumara9608
@janakakumara9608 3 жыл бұрын
Ww
@hettiarachchisriyani6001
@hettiarachchisriyani6001 2 жыл бұрын
Wow
@SIX-T
@SIX-T 2 жыл бұрын
කියන්ට දෙයක් ඉතුරු වෙලා නැ.
@pubudupelarachchi6854
@pubudupelarachchi6854 3 жыл бұрын
kavda liyala thiyenne?
@amiservice6100
@amiservice6100 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@prabuddhalakmal
@prabuddhalakmal Жыл бұрын
❤❤❤
@dewthilinafernando5554
@dewthilinafernando5554 Жыл бұрын
🇱🇰❤
@sanjayahewage6895
@sanjayahewage6895 2 жыл бұрын
❤️
@rathsel6130
@rathsel6130 2 жыл бұрын
🤗🤗
@kaveeshakannangara1492
@kaveeshakannangara1492 2 жыл бұрын
🔥❤😍
@jayasekaraprasad3803
@jayasekaraprasad3803 3 жыл бұрын
වාමන පක්කු
@lasiyaproduction7401
@lasiyaproduction7401 3 жыл бұрын
/:::2021
@anuraathapaththu3345
@anuraathapaththu3345 3 жыл бұрын
Mekanam pissuvak
@facebookfunny9720
@facebookfunny9720 4 жыл бұрын
lassanai eka sub eka dunna mawath sub karanna
@user-bt8hh3my5p
@user-bt8hh3my5p 2 ай бұрын
පාහර දේශපාලුවොන්ට එඩ්ඩ්‍රැස් නෑ
@lahiruweerarathne866
@lahiruweerarathne866 2 жыл бұрын
👊🏻🇱🇰🏴✊🏼
@sk1pper110
@sk1pper110 4 жыл бұрын
Col me Imo innawadh 😂
@thelyricsglobe8445
@thelyricsglobe8445 4 жыл бұрын
😂Na bn
@hirunisavindya849
@hirunisavindya849 3 жыл бұрын
Pissu hadenawa
@buddhinichandula7056
@buddhinichandula7056 3 жыл бұрын
සුපිරියි
@r.a.u.pperera7108
@r.a.u.pperera7108 3 жыл бұрын
Super
@nilanthakumara5642
@nilanthakumara5642 3 жыл бұрын
Ftt
Diyawanna Kumariye - Naada [Official Music Video]
4:18
NAADA
Рет қаралды 14 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 17 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 32 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
Himaleta Wada Usai - Thaththe Sinhala Song With Lyrics
4:13
YouHit
Рет қаралды 1,1 МЛН
Dhanapala Udawatta - Man Ithaliye Thani Una Lyrics
4:11
SL Lyrics
Рет қаралды 591 М.
Diviyama Wage with lyrics - Chamara Weerasinghe
4:26
Lyricsbook
Рет қаралды 1,1 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 17 МЛН