මහා රාවණ සත්‍ය හෙළිකිරීමට DNA පරීක්ෂණය සුදානම් - දියසෙන් මුතුවඩණ - Episode 06

  Рет қаралды 119,459

Dhanush Vlogs SL

Dhanush Vlogs SL

Күн бұрын

Пікірлер: 534
@nuwanjayawardana1272
@nuwanjayawardana1272 4 жыл бұрын
සත්‍ය කතාකරන කෙනාට කවදත් තැනක් නෑ.සුභ පතනවා ධනූශ් අයියා ට සහ දියසෙන් මුතුවඩන මහතාට.. දිගටම කරගෙන යන්න. ජය ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි,දෙවි පිහිටයි.
@sunilhodhawedak9844
@sunilhodhawedak9844 4 жыл бұрын
උබගේ පක තමා බොරු කරන්නැතුව පාඩුවේ හිටපියව්
@jinendraariyawansa748
@jinendraariyawansa748 4 жыл бұрын
මා දනුෂට සුභ පතනවා , මෙම වැඩසටහන දැකිමත් උක්ත කථා නායකතුමාට බෙහෙවින් ස්තෑති වනවා, ඵතුමා නොදැන සිටින සුලු කාරනයකට අවධානය යොමු කල හොත් ,එනමි එනමී මහා රාවණ තුමන් අපගේ මෙන්ම. ලොවුතුරා බුදු රජුන්චහන්සේද හෙළ වැසියෙකුන් බවට සාක්ෂ ඹප්පු වී හමෙරය, ඵ් පිඹඳව ගවෙිෂනයක යෙදෙන ලෙස කථා නායක දිය සෙන් තුමාගෙන් ඉල්ලා සිටිමි, බුදු සරනයි
@renurathnayaka3126
@renurathnayaka3126 4 жыл бұрын
ඉතාමත් නුදුරෙදීම අපෙ දෙය හෙළයන්ට දකින්නට රජය සැලසුමක් ලැබ දේවි, අපට ඔන අප්පච්චි වන්දනාමාන කිරීමට,, ජය ඔබතුමාලට
@ireshudayanga4969
@ireshudayanga4969 2 жыл бұрын
hamba unada
@ireshudayanga4969
@ireshudayanga4969 2 жыл бұрын
aurudu 2k giya
@francisshipton3764
@francisshipton3764 3 жыл бұрын
Thank you Dhunaka. The care taker is telling some interesting stories about king Ravana it's good for the young generation. Keep up the good work. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandunpriyankara1307
@sandunpriyankara1307 4 жыл бұрын
ඉතිහාස පාඩම ඉතා උනන්දුවෙන් අහනවා,බලනවා.ජය ස්‍රී රාවණා ....
@supunimadhubhasini2323
@supunimadhubhasini2323 3 жыл бұрын
තේරුවන් සරණායි ධනුෂ්ක අයියා ඔයාට ගොඩක් අසායි රාවණා ගැන් දැන් ගන්න ඔයා ගෙ video ඔක්කොම මන් බලනවා 🙏🙏
@chamodnimsara7439
@chamodnimsara7439 3 жыл бұрын
Oba thumanam akamma supiri ahanna ahanna asai obata godak pin nodanna godak da obagan dana gattha
@nilmininilmini8343
@nilmininilmini8343 2 жыл бұрын
දනුස් අයියේ ඔයා ඇතුලු ඔයාට සහය වෙන සියලු දෙනාට මුලින්ම තුනුරුවන්ගේ ආසීර්වාදය ලැබේවා කියලා මුලින්ම කියනවා මේ තමා අයියේ අපේ උරුමය මේවා බලනකොට ඇත්තට මගේ ඇග හිරිවැට්නවා තව තවත් මේවගේ දෙවල් ඉදිරියට ගේන්න දනුස් අයියේ ඔයා ඇතුලු සියලුදෙනාට සක්තිය දයිරිය ලැබේවා දළදා සම්දු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@preethiperera9261
@preethiperera9261 4 жыл бұрын
ඔබටත් මේ කරුනු කියන මහතටත් තෙරුවන් සරණයි .එතුමාට හිතේ තියන දේවල් කියන්නත් විස්තර කරන්නත් ඉඩ දෙන්න .වෙලාව ගියට කමක් නෑ කියා හිතෙනවා .එතුමාට හදවතින්ම සුබ පතනව.
@udayangaunawatuna
@udayangaunawatuna 4 жыл бұрын
ධනුශ්ක අයියාගේ වීඩියෝ එනකන් බලාගෙන ඉන්නේ.. මෙ වගේ දැනුවත් කිරීම් දිගටම ඕනේ.. තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේවා ජය ශ්‍රී 🙏🙏🙏❤️❤️❤️
@jayam1429
@jayam1429 4 жыл бұрын
ඇත්තටම , නිවැරැදි සත්‍යය දන්නේ ඔය හිටගෙන ඉන්න මහා කලුගල් පර්වතයම පමණි .. මේ විශ්වය කියන්නේ මහා බලැති විශ්ව මාතාවකි.. ඔබ සැමට උතුම් ශ්‍රී දලදා හාමුදුරුවන්ගේ පිහිටයි 🌼🌼
@ajithpushpakumara1255
@ajithpushpakumara1255 3 жыл бұрын
වැඩෙි හොඳයි අයියේ කරගෙන යන්න.
@hashanlahiru2581
@hashanlahiru2581 4 жыл бұрын
Ube kathawa hari ......vijaya kumaraya gena mata thibba getalu walata visadum ada thamai hambune ..oba thumanlata godak pin
@tiktok-pq9ng
@tiktok-pq9ng 4 жыл бұрын
Thankyou for showing us the history 🙏
@muzammilgafoor5169
@muzammilgafoor5169 3 жыл бұрын
Im muslim boy but I love hela sinhala. And maha rawena. This very good proframe. I like join wt ur team
@404GamingPlay
@404GamingPlay 4 жыл бұрын
රාවණා රජුට ජයවේවා... ❤️ දිගටම ඇත්ත හෙලිදරවු කරන් යන්න. ඔබ දේපලට බුදුසරණයි.. 🙏
@disanayakadisa1969
@disanayakadisa1969 4 жыл бұрын
puduma asawen hiteye new videos ekak enakan godaak thanks siyalu devi pihitai budusaranai
@bkdautonations9720
@bkdautonations9720 4 жыл бұрын
බොහෝම පිං අපට කරනා සේවයට ඔබ තුමන්ලාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..
@crazyvideozzz4913
@crazyvideozzz4913 3 жыл бұрын
mohu kiyana karunu siyalla sathya wewa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!......theruwan saranai!!!!!
@SamanKumara-cv4ut
@SamanKumara-cv4ut 2 жыл бұрын
Samsuranaye eththa kathawak.. api yakku.. 💪💪😍
@kavijaal9567
@kavijaal9567 4 жыл бұрын
මහත් ආඩම්බරයක් දැනුණා මගේ ජාතිය ආගම රට ගැන . මෙ සියලුම සත්‍ය ලොවට එලිදක්වන්න ඉක්මනින් වසනාව ලබෙවා මගේ ජතිය මගෙ ආගම මගෙ දේසය මට උතුම්
@sanojmihiranga
@sanojmihiranga 4 жыл бұрын
thanks for your interesting videos ❤️ love you 🇱🇰🇱🇰
@Adeesha70
@Adeesha70 4 жыл бұрын
සමහර කතා වලට දනුෂ් ටත් හිනා යනවා🤣🤣😂😂සමහර ඒවා පිලිගන්න අමාරුයි.ගයාන් අයියාව සම්බන්ද කරන්න පුළුවන් නම්👍
@chethanadineth7574
@chethanadineth7574 4 жыл бұрын
ඇත්තවශයෙන්ම
@dineshimadushanimadurasing6154
@dineshimadushanimadurasing6154 4 жыл бұрын
මම නම් සිතන්නෙ මින් ඉදිරියට දනුෂ් ගයාන් සර්ව සම්බන්ධ කරනොගන්න එක තමයි හොද. ගයාන් සර් තනිවම යන ගමන හොදයි
@sldmnbtv5319
@sldmnbtv5319 4 жыл бұрын
ou aniwaren danush ubatath hena gahai eththa wehei ohoma giyoth bn mokada rawana merila ne mutha deheya kiyanna denna epa okata
@rajithachathuranga2960
@rajithachathuranga2960 4 жыл бұрын
මුතුවඩන මහත්තයෝ.. පතිරආරච්චි මහත්තයා ඔයාගෙ වීඩියෝ බලනවා. දිගටම වැඩසටහන් කරගෙන යන්න.
@sanjayajayasiri5494
@sanjayajayasiri5494 4 жыл бұрын
නියමයි .දිගටම කරගෙන යන්නකෝ රාවනා පිහිටයි!!!
@kamanisilva145
@kamanisilva145 4 жыл бұрын
Mr Danush we are so thankful for all revelations you take part.Really Grateful.
@naveeshanethmal1975
@naveeshanethmal1975 4 жыл бұрын
Oyage vedios asawen baluwa. Eeth mewa balanakotanm puduma tarahak enne. ravanawa kanawa.
@chamindakumara3963
@chamindakumara3963 2 жыл бұрын
Digatama karagena yanna oba siyalu denata shakthiya lebewa jayaweva.
@hiranudayanga8821
@hiranudayanga8821 4 жыл бұрын
Awa awa awa ep 06 love you dhanush ❤❤❤❤
@virajpathiraja975
@virajpathiraja975 4 жыл бұрын
Ubalagaga vidiyo baluva godak asavan ma vidiyovanam apama karauva
@Kavi97-p3l
@Kavi97-p3l 3 жыл бұрын
adre sankethaya rama sitha newe....rawana...😍😍😍
@shalanikadulanjalee8830
@shalanikadulanjalee8830 4 жыл бұрын
matanam gayan sadakalum aiyyage vedios tharam meyage ewa set wen na. gayan aiyya harima wadagath vidihata hamadeyakma piliwalata visthara karanawa
@sadunmadushanka4892
@sadunmadushanka4892 4 жыл бұрын
ඔව් ❤️
@laksithaiguruwaththa1290
@laksithaiguruwaththa1290 3 жыл бұрын
Tenx aiya mewa penwanawata mahanci wela
@success5764
@success5764 4 жыл бұрын
ඔබතුමා යන ගමනේදී විවිධ බාධක එයි.. ඒත් අවසාන ප්‍රතිපලය සියල්ලන්ම වැලඳගනීවි කියා සිතනවා. ජය වේවා ඔබතුමාට
@scooby8544
@scooby8544 4 жыл бұрын
😂
@nikeshen3194
@nikeshen3194 4 жыл бұрын
Gona
@Chamindu_Lakshan
@Chamindu_Lakshan 4 жыл бұрын
😅
@scooby8544
@scooby8544 4 жыл бұрын
ඇට පිටින් ගංජා ගහලා😂
@success5764
@success5764 4 жыл бұрын
@@scooby8544 ගංජා ගහලා ඉන්නේ උබ. මෙලෝ හසරක් නොදැන ඔහේ කමෙන්ට් දානවට
@chameeraniroshan3504
@chameeraniroshan3504 4 жыл бұрын
දියසෙන අයියා ඔයා කරපු කැප කිරිම වෙනුවෙන් ඔයාට ගරු කරන අතර ඔබ කියන තොරතුරු වලින් පිලිගත හැකි දෙවල් මෙන්ම පිලිගත නොහැකි දෙවල් ගොඩක් තියෙනවා.මුලින්ම ඔයාට කියන්න ඔන ඔය කතා කරන කොට තව ටිකක් සන්වර වෙලා කතා කරන්න කියලා.මොකද පොඩි ලමුන් මෙ තොරතුරු බලනවා,මෙඝ මහිම කියන ඉතා වටිනා ලමයා පවා මෙ දනුශ්ගෙ චැනල් එක බලනවා.ඔබතුමා වටින කෙනෙක් කියලා අපිට තෙරෙනවා.එත් ඔබතුමා ගව තියෙන රාවණා රජතුමගෙ කියපු පිලිමය බබරු එන තැන තිබුන එක රාවණා රජතුමගෙ නෙමෙ එක විබිශණ රජතුමගෙ,ඔබ හොදින් බලන්න නාගයෙක් එ පිලිමය හිසෙ ඉන්නෙ.රාවණා රජුගෙ හිස මත තිබුනේ සුර්යා.අනික ගයාන් සදකැලුම් මහත්තය ඉතා විශාල සෙවයක් යක්ක යන් සහා රාවණා රජතුමගෙ ඉතිහාසය වෙනුවෙන් කරා.ඔහු සියලුම යක්කයන්ගෙ හදවතට කතා කරලා නැගිට්ටුවා.ඔහු වසර 8 වඩා කලයක් ඔහුගෙ හඩ අපි වෙනුවෙන් නිකුත් කලා.ඔහු කවද කියන්න අපි දන්නැ එත් මෙ වගෙ ප්‍රසිද්ධ නාලිකවක් හරහා එතුමා හොරෙක් කියලා කියන එක සදචාර සම්පන්න නෑ.තව දෙයක් මහත්තයො ඔයා අවුරුදු 30 ඔය ගැන හොයලත් ඔයට බැරි උනාද තෙරුම් ගන්න රාවණා රජතුමාගෙ පුතගෙ වයස දෙවියක් උන සිතාට පෙම්කරන්න තරම් එතුමා පහත් කියලා.සුර්ය තුල සිට බමුන් වඩපු එකම විශිෂ්ට මනුෂ්‍යත්වය ඔය වගෙ බුරු වඩක් කර නැ කියලා පොඩි ලමයෙක්ට උනොත් තෙරෙනවා.මන්දොදරි දෙවිය සහා රාවණා රජුගෙ ආදරය තමා මෙ ලොකෙ විශිෂ්ටම ආදර කතාව.ඇය ඉපදුනෙම ඔහු වෙනුවෙන්.මොඩ කතා කියන්න එපා.ඔවා විශ්වාස කරවි අර කුමරයෙක් කියපු විජයගෙන් එන හොරු ටික.යක්ක ලෙ වලට ඔවා අතුල් වෙන් නෑ.අනික තාමා ඔයා ඔය කියන dna පරික්ෂණ කල රාවණා රජුග්ගෙ දෙහය වගෙ 7 තියෙනවා තැන් 7 ක.ඔයා ඔය කියන්නෙ මොන එකද ?එක නිසා නිකන් අනවශ්‍ය දේවල් කියලා එතුමට අගෞරවයක් කරන්න එපා.අනික තමා ඔබතුමා මස් කුට්ටිය කිව්වෙ අපෙ රාවණා දෙවියන්ගෙ මෘත දෙහයටද,ලැජ්ජා වෙනවා ඔබ ගැන.ඔබ යක්ක යෙක් වෙන්න බෑ.සමාව ගන්න එතුමගෙන්. තව මාස 7 කින් මන් එනවා ඔබ ඉදිරියට පුලුවන්නම් ගහලා හරි ගොලු මන්තරයෙන් ගොලු කරාලා හරි පෙන්නහල්ලා.අපිත් කිසිම එකෙකුට බය නෑ.MR.DANUSHKA YOU SHOULD BE VERY CAREFULL WHEN YOU ARE UPLOADING VIDEOS.THERE ARE VERY IMPORTANT CHILDREN WATCHING YOUR CHANNEL.
@yudaramadhusanka2135
@yudaramadhusanka2135 Жыл бұрын
ko ane oya awa
@kasunmadushanka4838
@kasunmadushanka4838 4 жыл бұрын
Api balamu. Kiyanna kasa kiwat asana .balanna...sihi butthiyan asiya uotui .baliya uotui...taruwan saranai ...jaya sri ..
@ironman_gee
@ironman_gee 4 жыл бұрын
Excellent videos.. keep educating our people about our true history. This is how we can restore our nation to it's TRUE standard
@zmob2443
@zmob2443 4 жыл бұрын
WOOW fantastic, happy to here u.. love 4 the srilanka, respect all off u sir, good job
@ishanthajayathissa4787
@ishanthajayathissa4787 4 жыл бұрын
මිනිස්සුන්ට උතුම් රාවණ රජු එපා කරවන්න වගේ හදන්නෙ.
@crazyvlogs639
@crazyvlogs639 4 жыл бұрын
Ishantha Jayathissa සිරාවටම බන්
@surangamanoj8454
@surangamanoj8454 4 жыл бұрын
Thank you Danush vlogs
@anusharanaweera6859
@anusharanaweera6859 4 жыл бұрын
ධනුෂ්ක එදත් අපිට වැරදුනේ සිංහලයාගේ අසමගිය අදත් ඉතිහාසය සොයා යනගමනනේ ඒ අසමගියම පේනවා ඇයි ඔයාලට ගයාන් සහ අනෙකුත් අයත් එක්ක එකතු වෙන්න බැරි
@imaluvin
@imaluvin 4 жыл бұрын
Very true
@travelwithme5758
@travelwithme5758 4 жыл бұрын
mamath eka ehenmama kiwwa.wadak na .api helyo nam kawadawath asamagi wela hari nane.halayo samagi.ehenam samagi wela wada karanna.naththam kawadawath apita ape ithihasaya goda ganna ba .hari lajjai apita.bala thanhawa thiyenne
@janakabandara3361
@janakabandara3361 4 жыл бұрын
Welawakata hithenawa yamak dannawa kiyala. Welawakata hithenawa mu pissek kiyala
@supunmadusanka1902
@supunmadusanka1902 4 жыл бұрын
Ela..
@rangagayan2974
@rangagayan2974 4 жыл бұрын
Gayan boru karayek ban
@rameshsandaruwan9068
@rameshsandaruwan9068 4 жыл бұрын
අාදරෙයි මගෙ රටට....ස්වස්ති සිද්ධම්,,,
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 4 жыл бұрын
Great sir malith Bandara oba niwaradi. Nobodinakin siyalla haliwawii
@nuwanjayawardana1272
@nuwanjayawardana1272 4 жыл бұрын
අපේ රටේ කොහොමත් දෙයක් හොයාගන්න කොට කරන්න පටන් ගන්නකොට කවුරුවත් අතහිත දෙන්නෑ.කරලා පෙන්නුවහම ඕනතරම් කට්ටිය ඉන්නවා,මාධ්‍ය සාකච්ඡා නම් කෙලවරක් නෑ.. ඒ අතින් ධනූශ් අයියා ට ගොඩාක් පිං..
@mrPixZ
@mrPixZ 4 жыл бұрын
Aiya puluwannam episode tika playlists ekak Hadala danna...
@blackshadowu1h7
@blackshadowu1h7 4 жыл бұрын
අගය කලයුතු අය අගය කලයුතු අකමැති නම් නොබලා හිදිනු උරුමය රකින්නට දිවි කැප කරපු දියසෙන් තුමන්ට ගරු කරනු යක්ඛ ලේ උරුමය ඇත්නම් තිබිය යුතුය මනා බුද්ධියක් හෙලයේ උරුමය ඇත්නම් තිබිය යුතුය මිනිසුන් හට ගරු කිරීමක් බෞද්ධ කම ඇත්නම් තිබිය යුතුය හික්මීමක් යක්ඛ හෙල බෞද්ධයෙක් නම් තිබිය යුතුය තම ජාතිය විශ්වාසයක් වත්.. දනුශ් අයියට දියසෙන් තුමාටයි රාවණායන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා ගයාන් අයියා වත් සම්බන්ධ කරගෙන වැඩසටහන කරන්න පුලුවන් නම් හොදයි
@kaveenchamila3555
@kaveenchamila3555 4 жыл бұрын
😂
@malanikumari2506
@malanikumari2506 4 жыл бұрын
Mama nam godak veswasa karanawa ratata adare nate minissu tama dos kiyane atta pennanna atakota katawal wahei
@disnakamadanayaka4502
@disnakamadanayaka4502 2 жыл бұрын
Maru charitayak 🙏🙏🙏🙏🙏
@SHANE-SILVA26
@SHANE-SILVA26 4 жыл бұрын
Niyamai ❤❤❤
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 4 жыл бұрын
ITS A LOVELY THING TO FIND AND DISCOVER ABOUT RAWANA. AND DISCOVER ABOUT ANCIENT SRILANKA. THERE WILL BE A BIG TOURISM BOOM. VALUE OF MOTHER LANKA WILL GO HIGH. AT LEAST WE HAVE THE CORRECT PRESIDENT.
@susanthaambalampitiyage1878
@susanthaambalampitiyage1878 4 жыл бұрын
Good information !!
@ronsummers8375
@ronsummers8375 4 жыл бұрын
ඉතා වැදගත් වන්නේ මෞහු සියල්ල වගකිමෙන් යුතුව පැවසිමයි...
@karunanayakehimali2193
@karunanayakehimali2193 3 жыл бұрын
වඩා වැදගත් වෙන්නේ ඔප්පු කිරීමයි.
@rashmithanishara2435
@rashmithanishara2435 3 жыл бұрын
රාවනා ජීවමානයි
@jayanathchanake3986
@jayanathchanake3986 4 жыл бұрын
සැබැ ඉතිහාසය සියළු සාක්ෂි සහිතව පෙන්විමට ඔබ එනතුරු බලා හිඳිමී...සත්‍ය වෙනුවෙන්..
@prabathwijesinghe2471
@prabathwijesinghe2471 4 жыл бұрын
හොදයි ඔබ තමන්ට ජය වෙිිවා ,බුදුසරනයි
@ruwanbuddhika3878
@ruwanbuddhika3878 4 жыл бұрын
තෙරුවන් සරණයි.....! රාවණ අප්පච්චි පිහිටයි.....! කාලාත්‍රයේ තීව්‍රත්‍ර යාත්‍රකයානනි,
@samanthanayanajith3840
@samanthanayanajith3840 4 жыл бұрын
රාවණාට පන දෙන්න ගිය ගැනිට වෙච්චදේ ඔබට නොවේවායි පතනවා
@kamanisilva145
@kamanisilva145 4 жыл бұрын
We wish strength to this honourable Caretaker.
@pitigalaacharilageanurakum1240
@pitigalaacharilageanurakum1240 4 жыл бұрын
mekanam patta
@rmroshan6543
@rmroshan6543 2 жыл бұрын
Supiri vadk danus
@සිංහලේ-ඹ7ෆ
@සිංහලේ-ඹ7ෆ 4 жыл бұрын
ඉතිහාසය ගැන හොයනවාට වඩා ලේසි අපි අලුත් ඉතිහාසයක් ලියන එක🙏☸️🇱🇰🤝
@isawwa1159
@isawwa1159 4 жыл бұрын
mm..hoyala liyanna oni..aluth pituwak
@ashena.c.s1389
@ashena.c.s1389 4 жыл бұрын
Meka hodai kiyana aya like karanna
@milindukasun
@milindukasun 4 жыл бұрын
😂 දැන් අාතල් දුන්නා ඇති බං..
@nalinimbulpitiya1873
@nalinimbulpitiya1873 4 жыл бұрын
මෙයා මස් රාත්තලම අපිට පෙනන්නවා..අපි විස්වාසයයි ඇති කරගන්න ඕනි මෙතුමා ගැන අපිට එතුමාට දෙන්න පුලුවන් ශක්තිය එයයි
@pasinduthiwanka1468
@pasinduthiwanka1468 4 жыл бұрын
Suba pathum jaya wewa
@scooby8544
@scooby8544 4 жыл бұрын
ඉතිහාසය පැටලෙනවා දැන් ආපහු .මෙයාගෙ කයිවාරුව විතරයි වගේ මෙයාගෙ ep ටික බලන එක නවත්තනවා..කියන දේවල්(සාක්ෂි ) පෙන්නපු දවසක බලනවා😂
@success5764
@success5764 4 жыл бұрын
ඔව්. අකමැති අය ඉවත් වෙන්න. රාවණ නාමයටත් ගරු කරන අය විතරක් බැලුවහම ඇති. ක්‍රම ක්‍රමයෙන් යන ගමනේ හදිස්සියක් ඇති කරන් බෑ
@scooby8544
@scooby8544 4 жыл бұрын
හරි බං එල 👍
@nilminibandara2063
@nilminibandara2063 4 жыл бұрын
@@success5764 aniwaryayenma aththa..onama deka piliwalak tiyanawa..akawara dunnamath ape aya hodak.kiyannet.nane...ane manda sinhalayage maannayai kuhaka kamai kawada nawativi nawativida?dhanush ohomama.yan
@athapaththudammika6295
@athapaththudammika6295 4 жыл бұрын
ඔබ යන්න මමත් එනවා ඔයාල එක්කම තෙරුවන් සරණයි ඔයාලට
@sanojashanthani8963
@sanojashanthani8963 4 жыл бұрын
Aththenma dansh API oyage video balanna asai,visheshayenma maha rawana sambandayen.oyage Hama video ekakma mama balanawa.eth me manussayage video baluwama Mata kisima pahadimak naha.baninawa newe,ohu rawana rajathuma adatath surakina barakarayata API adarei..eth ay me Katha vilasaya,anum, banum,tharjana ewa nogalapena dewal..ape ithihasaya wasara 2500 kata lagu karala monada me kiyana vikara.gayanta banina pal horek kiyana me manussaya kauda?API Hari adare karana,garu karana kenek gayan sanda kalum kiyanne.kauru kalath honda Dr agaya Kala yuthumai..obata jaya
@chanakadp881
@chanakadp881 4 жыл бұрын
Keep it up 👍
@ransika_4158
@ransika_4158 4 жыл бұрын
DANUSH උඹ මේ ගමන නවත්තන්න එපා ❤️ අපි ඉන්නවා.
@achiradharmarathne6332
@achiradharmarathne6332 4 жыл бұрын
එක වතාවේ ඔක්කොම විස්තර දෙන්න අමාරුයි තමයි .මුල ඉදලා එකිනෙක විස්තර වශයෙන් කිවයුතු වන්නේ මේ රටේ විශාල පිරිසක් රාවණයන් ගැන උනන්දු වුනාට අපි කාටවත් මෙයාලා මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ දැනුමක් නෑ.මේ දේවල් සාක්ෂි ඇතිව ඔප්පු කරන තෙක් ඉවසීමෙන් ඉමු.කොහොම වුණත් හෙලයා කියන්නේ මේ ලෝකයේ සිටි ශ්‍රෙෂ්ඨම ජාතිය බව පැහැදිලි .අපි ඇත්තටම වාසනාවන්තයි එහෙම ජාතියකට උරුමකම් කියන්න ලැබීමම .රාවණයන් ගැන හොයන්න උනන්දු වෙන හැමෝම කියන දේවල් පිලිගන්න අමාරු ඇති .නමුත් ඒ මිනිස්සුන්ට කැත විදියට බනින්න හොඳ නෑ නේද ?අපිට ඒ දේවල් පිලිගන්න අමාරු අපි ඒ කියන කිසිවක් ප්‍රගුණ කරලත් නෑ,අහලත් නෑ.අපිට අත්දැකීම් නැති වුනත් මේ පිළිබඳ දන්න අයට අරුමයක් නැතිව ඇති සමහරවිට .මේ දේවල් කරන්නේ ලොකු වගකීමක් ඇතිව කියන දේ විශ්වාස කරලනේ අපිත් ඩේටා කපාගෙන වීඩීයෝ බලන්නේ.ඔවුන්ට කාලය දෙමු එකිනෙක සාක්ෂි සහිතව ඔප්පු කරමින් මේ හෙලිදරව්ව කරන්න .තමන් වගේම අනිත් මනුස්සයා ත් ගරුත්වය ගැන හිතන බව සිතන්න .
@crazyvlogs639
@crazyvlogs639 4 жыл бұрын
මම ගොඩක් උබේ වීඩියෝ බැලුවා...like,views ගන්න ලoකාවේ ලොකුම රජතුමාව බොරුවක් නොකර ඉදපන්.සිරාවටම කියන්නේ
@dhanukadhananja3258
@dhanukadhananja3258 4 жыл бұрын
සිරා කතාව බං.මූුට කලින් ඩිල්ශාන් අයියා pramuka tv chennel එකේ මූගේ කලින් vidios දෙකම post කරා
@ninja-vz9zh
@ninja-vz9zh 4 жыл бұрын
Ow bn api gonnu kiyala hite munge
@howtode4579
@howtode4579 4 жыл бұрын
අනිවාර්යයෙන් මූන් කින් රාවණා විකුණන් කනවා
@slagallery
@slagallery 4 жыл бұрын
mn me gana video 1k damma balandala
@sumithmadushanka629
@sumithmadushanka629 4 жыл бұрын
ඔයී උබල හුත්තෝ පුක නොදී ඉදපන් ඒ මිනිය දෙයක් දන්න හින්ද කියන්නේ කට වහන් බලනවන්ම් බලපල්ලා නැත්තම් කට පුක පියන් ඉදපල්ලා
@priyankapalugama6503
@priyankapalugama6503 4 жыл бұрын
පෙන්නන දෙයක් පෙන්නලා කියන දෙයක් kiyapalla යකෝ .බොරුවට raume යන්නේ නැතුව
@madushanekanayake889
@madushanekanayake889 4 жыл бұрын
Menna me dial eka supriyta kiyala denwa...anan manan na.. kzbin.info/www/bejne/bni0qot8q96Vjq8
@dilandanushka9404
@dilandanushka9404 4 жыл бұрын
Atta denda sinlenam
@kasunprabath9458
@kasunprabath9458 4 жыл бұрын
Hari balamuko
@janakabandara3361
@janakabandara3361 4 жыл бұрын
Habai api rawana gana godak wisthara gayan gen danagattha. Kohoma unath asamagiya nisa wenna athi ada wenakal me tharamata kelawila thiyenne. Jathiyata adare unata munta samagiyen me wade karanna ba. Ekekuta ekek na. Mun wiswasa karanne kohomada
@dilhandabare5541
@dilhandabare5541 4 жыл бұрын
මෙයාගෙ ඉදිරිපත් කිරිම් ගැන ගොඩාක් පරස්පරතා තියෙයි විජෙ කියන්නෙ ඉන්දියාවෙන් නෙරපාදාපු කෙනෙක් ඔහු කොහොමද විශිෂ්ට රජ කුමාරයෙක් වෙන්නෙ මට පෙන්නෙ මෙ මනුස්සයාත් විජෙගෙන් ජාතක උනු කෙනෙක් මොහුගෙ පරස්පරතා වල සතය වැඩිකල් නොයා එළියට එනවා එක සුවර් 🇱🇰💪☸️
@madumadu320
@madumadu320 4 жыл бұрын
Oba.dapalata.godak.pin.aawagam.mahniyan.apa.urumaya.soyyana.oba.dapalata.taruwan.sarani
@lakshilakshi2654
@lakshilakshi2654 2 жыл бұрын
රාමා කියන්නෙ රාවණ රජ්ජුරුවන්ගෙ බෑනා..සීතා දේවිය කියන්නෙ දුව..විභීෂණ කියන්නෙ පියාගෙ වෙනත් බිසවගෙ පුතා..මේඝනාථ කියන්නෙ පුතා....ජය ශ්‍රී රාවණා..🔥🔥🔥🔥
@mortojjffg4392
@mortojjffg4392 4 жыл бұрын
ඔ බ ට ජ ය ම හ ත් ම යා බුදුසරණයි දෙ වි පි හි ට යි
@denethabiwurdha9077
@denethabiwurdha9077 4 жыл бұрын
Digatama karagena yanna..kauru monawa kiwwath..❤❤❤👍💪
@dondanushka1803
@dondanushka1803 4 жыл бұрын
Patta
@n.d1184
@n.d1184 4 жыл бұрын
මට වයස අවු.15 මට විස්වාසයි රාවණයන් ව
@crazyvideozzz4913
@crazyvideozzz4913 3 жыл бұрын
I am 16 bro
@danushkanikadaniya634
@danushkanikadaniya634 4 жыл бұрын
Danushka aiya oya dasin dakinawa may dawal obata maya hadawathata dananawada
@kamanisilva145
@kamanisilva145 4 жыл бұрын
We are impatient to hear the truth.But since this is being opened out in the methodical way I am dad that some interested listeners of my age Will run out of the lifetime and miss the opportunity to get to know the truth.
@rangikameeallage7497
@rangikameeallage7497 4 жыл бұрын
සත්තය ඔප්පු වෙන තුරු ඉතා ඉවසීමෙන් බලන් ඉන්නවා ඔයාලට ඔය ගමනට කීයක් දවස් විතර ගියාද කැලේ රෑ ගත කලාද ගොඩාක් දුශ්කර වෙන්න ඇති නේද ?
@Dian-ol4bl
@Dian-ol4bl 4 жыл бұрын
Gayan aiyagen thamai itin aththa danaganna wenne....!!! Hariyatama...
@dammikakaluarachchige3482
@dammikakaluarachchige3482 4 жыл бұрын
මුලු ලෝකෙටම බලවත් වූ ඒ මහා හෙලයේ යක්ක රජුන්ට අපහාස කරන්න එපා මේ වගේ පිස්සො දාගන.අපි අදහනව ඒ හෙල රජුව තාමත්
@දැනුම්සම්භාවනාව
@දැනුම්සම්භාවනාව 4 жыл бұрын
This person is big headed. He is big talker as well. He knows something at the same time he doesn't know something as well. Anyway wait and see
@gihan27
@gihan27 4 жыл бұрын
සියල්ල දත් වගේ කමෙන්ට් දාන අයට නැවත මතක් කරන්නේ..ඔයාලට ඇත්ත දැන ගන්න ඕනේ නම් භාවනා කරල මනස දියුනු කරල ඇත්ත දැනගන්න.මේකෙ නිකන් සාක්ශි පෙන්නන්න ගගා දගලන්න එපා.උබල වගේ එවුන් හින්දා තමා සිව්හෙළ ජාතියට කෙල වුනේ..ආයෙත් එහෙම වෙන්න දෙන්නේ නෑ. ස්වස්ථි සිද්ධම් 🙏 රාවණා අප්පච්චිගේ පිහිටයි!
@pretechnology
@pretechnology 3 жыл бұрын
👌👌👌
@vijithamalli
@vijithamalli 4 жыл бұрын
❤️❤️❤️ Dirgayu...
@hasinthadesilva3188
@hasinthadesilva3188 4 жыл бұрын
ඔබ දෙපලට ජය.
@indraibulgoda8849
@indraibulgoda8849 2 жыл бұрын
ජය වේවා ආසාවෙන් බලනවා ඉතහාසය
@udarasiyambalagoda9764
@udarasiyambalagoda9764 4 жыл бұрын
aiye aniwa rawanwa pennna hamadmaa balanwa meka ♥
@maleesharajapaksha6644
@maleesharajapaksha6644 4 жыл бұрын
Me kathawa aththa..samaharunta one magic balanna
@dylanranasinghe5098
@dylanranasinghe5098 4 жыл бұрын
මොක්කද අනේ මේ කරන්නේ.ඇත්ත කියල පිලිගන්න පුලුවන් දෙයක් ඔප්පු කරල පෙන්නන්න.නැත්නන් අපේ කාලෙත් අපරාදේ මෙවා බලන.උවමනාවෙන් බලන්නේ එ නිසා කයිවාරු නැතුව ඔප්පු කරලා පෙන්නන්න.නැත්නන් මේ මගුල නවත්තන්න.
@crazyvlogs639
@crazyvlogs639 4 жыл бұрын
dylan ranasinghe සිරාවටම බන්..මූ මේ views ගන්න චාටර් කරනවා රාවණ නමත්..
@prasanthaperera3529
@prasanthaperera3529 4 жыл бұрын
මූ මහා පිස්සෙක් රාවණා විකුනන් කන
@sampathtravel6911
@sampathtravel6911 4 жыл бұрын
අත්තන ඇට කාපු මේ වගේ අය ගෙනත් උම්බල පේජ් අප් කරගනිල්ල
@wasanthaperera9571
@wasanthaperera9571 3 жыл бұрын
Meva pennana obalata pin...ape urumaya apita pahadili..
@ruklanthasilva6476
@ruklanthasilva6476 4 жыл бұрын
Oya කොහෙද
@Rohan_sanjeewa
@Rohan_sanjeewa 4 жыл бұрын
මමත් ආසයි රාවනා රජතුමා ගැන දැනගන්න. අපේ ඉතිහාසය ගැන හොයන්න.එත් මෙතුමා කියන ගොඩාක් දේවල් විස්වස කරන්න අමරැයි.තව දෙයක් මං විස්වාස කරන විදිහට අපි විජයගෙන්නම් නෙවෙටයි පැවත එන්නෙ. අයියෙ ඔයාකරන වැඩෙ හොදයි එත් හොදට හොයලා ඇත්තම පෙන්නන්න. අපි බලමු මෙතුමගෙ කතා ඇත්තද කියලා
@kamanisilva145
@kamanisilva145 4 жыл бұрын
Maha Rawana ,"Sri Mrutha Dehaya" keema niwaradida?Some say he is in a Coma and no tdead.
@lakshitharukshan922
@lakshitharukshan922 4 жыл бұрын
අයියේ මං ඔයාගෙ වීඩියෝ බලන ඔයාගේ කැප කිරිමි වලට ගොඩක් ගරු කරන කෙනෙක්.ඒත් මට මේ මනුස්සයා නම් දිරවන්නෙ නෑ.මෙයාගේ මොලේ පොඩි අවුලක් තියෙනවා.
@sandunchathuranga-pf5mb
@sandunchathuranga-pf5mb 4 жыл бұрын
ටෙලිසන්කුරේ දිග රැඋලක් දාගෙන රගපානව කියල හිතුනේ මට විතරද
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Diana Belitskay
Рет қаралды 9 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 62 МЛН
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
PRANK😂 rate Mark’s kick 1-10 🤕
00:14
Diana Belitskay
Рет қаралды 9 МЛН