KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ප්‍රේමවතී මනම්පේරි ඝාතනයේ සැඟවුණු අබිරහස.. | News1st Explorers
26:37
අවුරුදු 8 දැරිය දූෂණය කර මරා දමූ ඝාතකයා නියපොත්ත නිසා පෝරකයට යැවූ හැටි #Forensic #thiliniperera #law
40:10
Beat Ronaldo, Win $1,000,000
22:45
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
coco在求救? #小丑 #天使 #shorts
00:29
ලෝකයටම DNA පරීක්ෂාව හඳුන්වා දීමට මුල් වූ අපරාධයේ සුල මුල | First DNA case in forensic science
Рет қаралды 23,459
Facebook
Twitter
Жүктеу
1
Жазылу 140 М.
THILINI PERERA
Күн бұрын
Пікірлер: 79
@chalithasandaruwan7157
5 ай бұрын
මාර interesting subject එකක් ❤❤❤ පුලුවන් නම් සතියට එකක් වගේ මේ වගේ අපරාධ නඩු විසදීම් ගැන වීඩියෝ එකක් දාන්න. අධිකරණ ව්‍යිද්‍යවරුන් නුත් interview කරන්න. ❤❤❤
@thimirapathirage1515
5 ай бұрын
ඔයා පරක්කු අනෙ program දාන්න
@thanujarajapakshe-mu6gs
5 ай бұрын
තිලිණි ඔබත් මෙතූමාත් අපි නොදන්නා දේ කියාදුන්නා ස්තූතියි🎉
@sirankalanarole9146
5 ай бұрын
Good job Thilini, really helpful and keep going
@lahirulaksri1989
2 ай бұрын
මෙම නඩු වාර්තාව ගැන 2004 වර්ෂයේ එවකට එංගලන්තයේ සිදුවූ මෙම අපරාධ පිලිබද හැදැරිමට මට අවස්ථාව ලැබුනා ඇත්තටම 2024 වර්ෂයේ නවත ඔබගේ යූටියුබ් නාලිකාවෙන් නැරබිමට හැකිම මේ වගේ නීතිමය දේ පිළිබඳ ජන සමාජය දැනුවත් කරන ඔබට ස්තුතිය නීතිඥ තිලිණි මහත්මිය,
@dinethrandika1
5 ай бұрын
මේ වගේම වීඩියෝ දිගටම දානව නම් කැමතී මම .... ගොඩක් දේවල් ඉගන ගත්තා මම.....
@ThusaraSadaruwan-c3u
5 ай бұрын
අපරාධ ගොඩාක් හොයාගන්න වෙනවා මෙහෙම වීඩීයෝ බැලුවොත්, දැන් ඉන්න අපරාධ කාරයෝ මේ මොහොතේ මොන අපරාධයක් කරයි ද දන්නේ නැහැ, හැමතැනම තුවක්කු හැමතැනම වෙඩි තියනවා මේක නවත්තන්න බලන්න විඩීයෝ බල බල හරියන්නේ නැහැ.
@TDB-t7v
5 ай бұрын
Vedio එකක් දාන්න කල් ගන්නවා වැඩි. බලන් ඉදලාම එපා වෙනවා 😢😢
@warunafernando6582
5 ай бұрын
ඒක නම් ඇත්ත😢
@Ziyaad123-mm4my
5 ай бұрын
ඒක ඇත්ත
@ThusaraSadaruwan-c3u
5 ай бұрын
එහෙනම් තව අපරාධ වැඩි කල යුතුද? එහෙමත් නැත්තම් විදේශීය අපරාධ හොඳයි ද?
@ThusaraSadaruwan-c3u
5 ай бұрын
අපරාධ ගොඩාක් හොයාගන්න වෙනවා මෙහෙම වීඩීයෝ බැලුවොත්, දැන් ඉන්න අපරාධ කාරයෝ මේ මොහොතේ මොන අපරාධයක් කරයි ද දන්නේ නැහැ, හැමතැනම තුවක්කු හැමතැනම වෙඩි තියනවා මේක නවත්තන්න බලන්න විඩීයෝ බල බල හරියන්නේ නැහැ.
@TDB-t7v
5 ай бұрын
@@ThusaraSadaruwan-c3u මම හොයන්නේ අපරාද නෙමෙයි.. අපරාද විසදපු විදිහ.. ඒක මගේ hobby එක
@TharuAsha
3 ай бұрын
හරිම වැදගත් වැඩසටහනක්..., දැනුමට යමක් සමගම වටිනා වීඩියෝවක් ..තෑන්ක්ස් තිළිනි
@unlimitedgameszone
5 ай бұрын
ඔන්න ආව තිලිණිව බලන්න ❤️ තෑන්ක්ස් තිලිනි.. විඩියො දාන්න ලඟලඟ..තව අය එකතුවෙයි
@chathuradalaknath8258
5 ай бұрын
❤❤ keep going
@SUPUNNITHARU
5 ай бұрын
ලංකාවෙන් දකින්න පුළුවන් හරිම සුන්දර රුවක් , දූ තිලිණි .
@gwdhananjayakumara4200
5 ай бұрын
I love these content❤
@Dinusha-N25
5 ай бұрын
Cute Lawyer ❤😚
@padminipeiris2278
5 ай бұрын
Harima lassanata weda satahana kala thilini puthe.. obe buddimath bawaya nirogibawaya wedi diubu wethwa budu saranae ❤❤❤❤❤❤
@DilshanKanchana-p3v
5 ай бұрын
Fantastic Akke👌
@SamsonPremkanth-xv2xr
5 ай бұрын
Wanted videos every other week pls😊
@ThusaraSadaruwan-c3u
5 ай бұрын
අපරාධ ගොඩාක් හොයාගන්න වෙනවා මෙහෙම වීඩීයෝ බැලුවොත්, දැන් ඉන්න අපරාධ කාරයෝ මේ මොහොතේ මොන අපරාධයක් කරයි ද දන්නේ නැහැ, හැමතැනම තුවක්කු හැමතැනම වෙඩි තියනවා මේක නවත්තන්න බලන්න විඩීයෝ බල බල හරියන්නේ නැහැ.
@anupamafernando5013
5 ай бұрын
Thilini ge katahada pissuwak❤ Tawa tawa aparada sambanda video danna thilinj ❤
@samansuranga8677
5 ай бұрын
මේ වගේ ඒවා තව ඕන... ❤️
@dasuniabhmani
24 күн бұрын
Good luck ...❤
@hasithaweerasinghe6362
5 ай бұрын
After long time, i was wandering why there are no videos
@lakshmankarunaratne3541
5 ай бұрын
Great work, Miss perera. Very interesting and thank you for this video.
@gihanfonseka9550
5 ай бұрын
ලස්සනම නිවේදිකාව ❤❤
@roseyrose8390
3 ай бұрын
Priyantha mahatha supiri niladariyek ...
@RedRose-2025
5 ай бұрын
Digatama videos gendooo
@d.cpriyalal1163
5 ай бұрын
Video එකක් දාන්න මතක් වෙලා❤
@sasindumaheeshan5350
5 ай бұрын
ටිරන්ත වලලියද්ද සර් එක්ක වැඩසටහනක් ඕනෙ ආයෙ
@LalithPerera-sb7bt
5 ай бұрын
Super 👌 👍 ❤❤❤
@Ljayakody
5 ай бұрын
in royal park murder case after having such evidence the president grants freedom oh my what a sad situation is that
@romesh.wijetunge
5 ай бұрын
එහෙම තමා හිටං😊😊😊
@itheekshana3846
5 ай бұрын
kotakethana dama gathanaya gana sampurna video ekak dannako
@avishkakumara3135
5 ай бұрын
තිලිණි සතියට වැඩසටහන් 2 ක් වත් දාන්න
@ThusaraSadaruwan-c3u
5 ай бұрын
අපරාධ ගොඩාක් හොයාගන්න වෙනවා මෙහෙම වීඩීයෝ බැලුවොත්, දැන් ඉන්න අපරාධ කාරයෝ මේ මොහොතේ මොන අපරාධයක් කරයි ද දන්නේ නැහැ, හැමතැනම තුවක්කු හැමතැනම වෙඩි තියනවා මේක නවත්තන්න බලන්න විඩීයෝ බල බල හරියන්නේ නැහැ.
@rashmibalasooriya8447
2 ай бұрын
Royal park murder eka ganath video ekak karannako
@Lakshi_Divyanjali98
5 ай бұрын
One of my lovely sister. Thilini akka. ❤
@ChandrasiriMA
5 ай бұрын
Thanks daughter.
@WijayaBandara-fu1xc
5 ай бұрын
Godak watina wadasatahanak ❤❤❤ .
@Donsahan
5 ай бұрын
supiri ❤
@Snd_AE
3 ай бұрын
❤thnks
@susildharmathilaka9449
5 ай бұрын
සදා ගරුකලයුතු නිලදාරියෙක්...
@udayanganiranaweera3142
5 ай бұрын
ඩි,න්,ඒ,තාක්ෂණය බොහෝ හොරු අධිකරණ යට ගේන්න පිහිට වුණා,,ඇත්තටම සත්‍ය ලෝකය ට කියන්න මෙි තාක්ෂණය බොහෝ දෙනෙක්ට පිහිට වෙනවා,, ඇත්තම මෙි තාක්ෂණය සොයා ගත් සියලු දෙනාට ස්තුතියි
@madushijayasekara5578
5 ай бұрын
Sarath jayamanne sir ekka thawa video karannako
@nilangaliyanage3833
5 ай бұрын
ගොඩක් කලකින් අසාවෙන් බලන වැඩසටහනක්
@mahindathe
5 ай бұрын
❤❤❤
@shamalishamali8024
5 ай бұрын
Mis slow wela moko❤❤❤
@jlb396
5 ай бұрын
Colin’s 1st known murder was in 1983 The murder which he caught on was in 1986.
@malithmahendra8719
5 ай бұрын
ඇයි මේ දුශන කේස් විතර්ක්ම දාන්නේ
@madushandesilva6053
5 ай бұрын
පෙනවා නෙද ලන්කාවෙ විතරක් නෙමෙයි ලොකෙ හැම තැනම අපරාධ ව්සදලා තියෙන්නෙ හරිම අපරාධ කරායව කොටු කරන් නෙමෙයි බලෙන් බ්ය වද්දලා සියලුම අපරාධ නෙමෙයි පොලිසිය ගොඩක් දුරට සාර්තක නැහැ අසාර්ථකත් නැහැ
@romesh.wijetunge
5 ай бұрын
ඒකට තමා 'වලස් තියරිය' කියන්නේ
@ThusaraSadaruwan-c3u
5 ай бұрын
දැන් ඉන්න අපරාධ කාරයෝ මේ මොහොතේ මොන අපරාධයක් කරයි ද දන්නේ නැහැ, හැමතැනම තුවක්කු හැමතැනම වෙඩි තියනවා මේක නවත්තන්න බලන්න විඩීයෝ බල බල හරියන්නේ නැහැ.
@dilrukshi_Rathnayake
5 ай бұрын
@@ThusaraSadaruwan-c3uහැම කමන්ට් එකක් අස්සෙම රෙන්නේ නැතුව ඉදපන්කෝ බං.
@MCreation-te1gu
5 ай бұрын
Ai anee late video upload karanna
@romesh.wijetunge
5 ай бұрын
තිලිනි ඉතිං ලෝයර් නෝනා කෙනෙක්නේ.ඊට අමතරව තමා වීඩියෝ කරනවා ඇත්තේ වෙලාව තියෙන විදියට.අපි උඩදාගෙන හිකි හිකි ගගා බලනවා වගේ ලේසි නෑ වීඩියෝ හදන එක.
@romesh.wijetunge
5 ай бұрын
ඩවුන් ඇශ්වර්ත් නෙවේ අනේ ඩෝන්/දෝන් ( dawn ) ashworth dawn කියන එකේ තේරුම .උදෑසන ප්‍රඨම හිරු කිරන හමුදාවේ first light කියලා කියන්නේ.
@sewwandi100
5 ай бұрын
නමක් වැදගත් තමයි. නමුත් විදේශිය නමක් කාටත් වරදින්න පුල්වන් . අපේ නමුත් වෙනත් විදේශිකයින් වරද්දනවා . වටිනා වැඩසටහනක් නිසා එය අගය කරන්න . පුංචි පුංචි වැරදි උලුප්පලා පෙන්නන්න දගලන්න එපා දරුවෝ.
@romesh.wijetunge
3 ай бұрын
@@sewwandi100 සුලු සුලු වැරදි තමා ලොකු වෙන්නේ.මමනම් දැක්ක තැන කියනවා.ඒක මගේ පුරුද්ද.අනික dawn කියන්නේ නමක් නෙවේ.ඒක dictionary එකේ තියෙන නාම පදයක්.
@DineshChathuranga-h3b
5 ай бұрын
🤔👍👍
@manushiandika4081
5 ай бұрын
🤟👍
@nushaniddissanayake9681
5 ай бұрын
හරම කුතුහලය දනවන වැඩසටහනක්. බලනකොට කාලය යනවා දැනෙන්නේ නෑ. තව එකක්❤ බලාපොරොත්තුව සිටිමි.
@wasantakumara4101
5 ай бұрын
ඉංගලන්තෙ නීතියක් නෑ නැත්තං ඒ වගෙ අපරාධයක් වෙන්නෑ....😂😂😂😂😂 ලංකාවෙ කියමන
@chamilanandani2242
5 ай бұрын
vidio kal nogena danna ane asawen balanne
@indikaudayakumara1837
5 ай бұрын
මේයකත් සජබෙ රණවිරු බලකායෙ හිටියා
@ThusaraSadaruwan-c3u
5 ай бұрын
ඇත්ත ද?
@indikaudayakumara1837
5 ай бұрын
@@ThusaraSadaruwan-c3u ඔව්..ගම්පහ පෙරේදා එකේ
@A.M.JANAKADELABANDARA
5 ай бұрын
දේශපාලන මතවාද අදාළම නෑ.Senior D.I.G.ප්‍රියන්ත ජයකොඩි සර් කියන්නෙ දක්ෂයින් අතරිනුත් අතිදක්ෂයෙක්.නමගිය පාතාල අපරාධකරුවො හුග දෙනෙක් එලොව යවපු කෙනෙක්.දන්නෝ දනිති එතුමා කවුද කියලා.❤❤❤❤
@happines000
5 ай бұрын
💜
@HMTGY
5 ай бұрын
❤
@SLGamingLion9304
4 ай бұрын
❤❤❤❤
26:37
ප්‍රේමවතී මනම්පේරි ඝාතනයේ සැඟවුණු අබිරහස.. | News1st Explorers
Newsfirst Sri Lanka
Рет қаралды 1,9 МЛН
40:10
අවුරුදු 8 දැරිය දූෂණය කර මරා දමූ ඝාතකයා නියපොත්ත නිසා පෝරකයට යැවූ හැටි #Forensic #thiliniperera #law
THILINI PERERA
Рет қаралды 247 М.
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 3 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
39:17
මළ සිරුරේ ෆොටෝ එක පෙන්නද්දි අපරාධකරු වෙව්ලුවා | අවිස්සාවේල්ල කාන්තා ඝාතකයා පෝරකයට නියම වූ හැටි
THILINI PERERA
Рет қаралды 188 М.
27:33
කූඩ වලට එකතුකල මිනීගොඩක් , කරන්දෙණිය 8 පුද්ගල ඝාතනය | WANESA TV
WANESA TV
Рет қаралды 838 М.
31:51
වෙඩි සද්ද විසි ගණනක් ඇහුණු තැනින් හිස් පතරොම් දෙකක් විතරක් හමුවුණේ කොහොමද? මධූෂ් ඝාතන පසුවිපරම
Harindra Jayalal
Рет қаралды 849 М.
35:54
කිරිඇල්ලේ සිසුවිය ඝාතනය කොට මරණ දඬුවම විඳින තරුණයා ඊළඟ ඉලක්කය හෙළිකරයි||
Harindra Jayalal
Рет қаралды 251 М.
22:52
මාතලේ වරාපිටිය වලව්වේ රූමතිය මැරූ අපරාධකරු කොටුවුණේ IRC නිසා | #thiliniperera #crimestory
THILINI PERERA
Рет қаралды 226 М.
22:49
මාකඳුරේ මදූෂ් හිරේ ඉඳන් කළ අපරාධ සැලසුමේ සුලමුල | Rtd.SDIG Priyantha Jayakody #thiliniperera
THILINI PERERA
Рет қаралды 141 М.
25:23
කොබෙයිගනේ අවුරුදු කුමාරිය ඝාතනයේ ඇත්තම කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 817 М.
27:27
තමන්ගේම සිව් හැවිරිදි දරුවා අපයෝජනය කළ බවට චෝදනා ලැබූ පියා ගැන අධිකරණයේදී හෙළි වූ දේ | #thilini #law
THILINI PERERA
Рет қаралды 137 М.
45:18
දැරියක් ඇල්ලෙන් පහළට තල්ලු කළා යැයි කී කතාවේ සුල මුල හෙළි වුණා | Gamini Alwis AAL | #thiliniperera
THILINI PERERA
Рет қаралды 37 М.
28:28
නෙළුම්දෙණියේ තරුණිය මැරූ ඝාතකයා බස් ටිකට් එකෙන් කොටු කළ මෙහෙයුම | Rtd. Senior DIG Priyantha Jayakody
THILINI PERERA
Рет қаралды 638 М.
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН