No video

Do employees need to pay Tax now?(Sinhala) -Taxadvisor.lk

  Рет қаралды 17,369

Tax Advisor

Tax Advisor

Күн бұрын

Do employees need to pay Tax now?(Sinhala) -Taxadvisor.lk
Download our latest mobile app
App Store - apps.apple.com...
Play Store - play.google.co...
If you have anything to be clarified, please visit www.taxadvisor.lk
Tax Advisor Contact details
Phone - 0115 525 555
WhatsApp - 0717 525 555
Web - www.taxadvisor...
Facebook - / taxadvisor.lk
TikTok - / taxadvisorlk
LinkedIn - www.linkedin.c...
#VAT #ranilwickremesinghe #srilanka

Пікірлер: 43
@amiththusitha2914
@amiththusitha2914 8 ай бұрын
Thanks..😊
@MrMutantlast
@MrMutantlast 8 ай бұрын
fd income walata tax wenama gewanna onada kiyala video ekak karanna puluwan nam godak useful wei. mokada bank eken tax ekak adu wela thamai poliya lebenne danata.
@sumedaillangakoon196
@sumedaillangakoon196 7 ай бұрын
පිටරට සිට එවන මුදල් සදහා බදු ගෙවිය යුතුද .
@lasanthabandara8568
@lasanthabandara8568 8 ай бұрын
Company walata tax hadena vidiha video ekak genna
@jesminsanjeewa9477
@jesminsanjeewa9477 5 ай бұрын
Thank you for the information. Please mata kiyanna puluvanda varipanam lekanaye himikamata adala nama athulath karanne kohomda kiyala.
@nilukathushari7955
@nilukathushari7955 7 ай бұрын
මේ කවුරු හරි කියනවාද පිටරටින් බස් එකක් ගෙන්නද්දි ලංකාවේ ගහන tax එක කීයක් වෙයිද (ආසන 50)
@kasunrandika1992
@kasunrandika1992 8 ай бұрын
Job salary eka saha fd income ekath ekka awoth kohomada tax aya wenne?
@MrMutantlast
@MrMutantlast 8 ай бұрын
fd walata tax ekak bank eken kepenawa. mama hariyatama danne nehe. fd income walata tax wenama gewanna onada kiyala video ekak karanna puluwan nam godak useful wei.
@gayanasanka8323
@gayanasanka8323 2 ай бұрын
Salary එක අතට ගද්දි මේ tax eka employer ට කපන්න පුලුවන්ද
@mohomadsamras5814
@mohomadsamras5814 8 ай бұрын
මම මැද පෙරදිග සේවය කරන්නේ එමගින් උපයන මුදල් වලටත් ටැක්ස් ගහනවද?...උදාහරණයකට මාසෙට ලක්ෂ දෙක බැගින් ගිණුමට මම මුදල් එව්වොත් කුමක් වෙයිද
@imkavindu
@imkavindu 8 ай бұрын
Bank එකට එන්නේ remittance විදිහට නම් අවුලක් නෑ. TAX Free
@sanjayajayalath5673
@sanjayajayalath5673 8 ай бұрын
TAX wadin na oyata
@mohomadsamras5814
@mohomadsamras5814 8 ай бұрын
@@imkavindu ඔව් ඒ ආකාරයට තමයි එන්නේ..මම මැද පෙරදිග සේවය කරන්නේ.මගේ සේරම වැටුප් ලංකාවේ මගේ බැංකු ගිණුමට දානවා......ඊට පසු ඉගෙන ගන්න දරුවෙකුට සහ රෝගී පුද්ගලයෙකුට සහ නිවසේ වියදමට මම ඔන්ලයින් හරහා සල්ලි ඵ් ඵ් ගිණුමට මා මුදල් danawa. මැද පෙරදිගින් මම උපයන ලක්ෂ 15 ක් පමණ (දල වශයෙන්)මුදලක් මගේ ගිණුමට බැර වෙනවා. *ඒකටත් ටැක්ස් ගෙවන්න ඕනෙද යන්නයි මගේ ප්‍රශ්නය* *මගේ ගිණුම හරහම මගේ බිරිඳටත් ලක්ෂයක් විතර මම ටාන්සර් කරනවා. එතකොට බිරිඳටත් ටැක්ස් ගෙවන්න වෙනවාද?*
@TaxAdvisor
@TaxAdvisor 8 ай бұрын
මේ විඩියෝව බලන්න kzbin.info/www/bejne/q6eTamqAbpt_hJI
@kamanijulia5557
@kamanijulia5557 6 ай бұрын
Fd interest 5% charge eka reimbursement karanna puluwanda senior citizens ta?? Procedure eka and details kiyala denna puluwanda please
@KRPW
@KRPW 8 ай бұрын
Mama weda aranne CEB. Namut ape wetupen APIT table eke thiyana ganata wada adu karanawa. Tax calculater eke pennana ganatat wada kapanawa. Eaka komada wenne.
@TaxAdvisor
@TaxAdvisor 8 ай бұрын
Bonus වගේ දේවල් එකතු වෙනවනම් මේ ගාන වෙනස් වෙනවා
@kumarrohana393
@kumarrohana393 8 ай бұрын
NRFC ගිණුම් වලින් ලැබෙන පොලිය ලක්ෂයකට වැඩි උනොත් Tax ගෙවන්න වෙනවද ඒ සමිබන්ධ විඩියෝවක් කරොත් හොඳයි විදේශීය රැකියාව කරන අයගේ දැන ගැනිම සදහා
@TaxAdvisor
@TaxAdvisor 8 ай бұрын
අපි ඉදිරියේදි ඒ පිළිබද වීඩියෝවක් ගෙන එන්නම්❤
@TaxAdvisor
@TaxAdvisor 8 ай бұрын
මේ විඩියෝ එකෙන් ඔබට අවබෝධයක් ලබා ගන්න පුලුවන් වේවී kzbin.info/www/bejne/q6eTamqAbpt_hJIsi=sa8gGp6V07yth6Ug
@sooriyabandara3724
@sooriyabandara3724 8 ай бұрын
ස්ථිර රැකියාවක් නැති අයත් මේ බදු ක්‍රමයට අහුවෙනවාද .විදෙස් රටවල නැවු වල වැඩකරන අයත් බදු ගෙවන්න ඔනේද
@TaxAdvisor
@TaxAdvisor 8 ай бұрын
මේ වීඩියෝ එකෙන් ඔබට අදහසක් ගන්න පුලුවන් වේවී kzbin.info/www/bejne/q6eTamqAbpt_hJI
@gangadesilva8732
@gangadesilva8732 8 ай бұрын
Pahu giya yugayata yanna wei wage. Salli bank ekata noda ada yata kotte yata metre yata salli thyaganna ,ganudenu bank eken nathuwa athyn ganudenu karanna, dabu walata badu huwamaru kara ganna kale A with wage. Lankawa dan jiwath wenna sudusu ratak newei wage
@sasithdissanayake1737
@sasithdissanayake1737 7 ай бұрын
Tax kapenne nathi ayath return form danda oneda
@traveltoceylonwithtrain
@traveltoceylonwithtrain 7 ай бұрын
Paytax අඩුවෙලා එනකෙනෙක්ගෙ නමුත් අවුරුද්ද අදායම ලක්ශ 12 ට වැඩිනම්.. නැවත බදු ගෙවන්න ඔනෙද.. ජොබ් එන අදායම විතරක් නම් තියෙන්නෙ..
@ranjanmallawaarachchi5571
@ranjanmallawaarachchi5571 8 ай бұрын
when i try to get TIN its showed applicant registered in IRD ,then what can i do? i havent got a TIN
@harshailangasinghe7256
@harshailangasinghe7256 8 ай бұрын
පිට රට වැඩ කරන අයට කොහොමද බලපාන්නේ
@TaxAdvisor
@TaxAdvisor 8 ай бұрын
මේ විඩියෝව නරඹරන්න kzbin.info/www/bejne/q6eTamqAbpt_hJIsi=sa8gGp6V07yth6Ug
@nalindafernando5917
@nalindafernando5917 7 ай бұрын
Australian Company එකක remort වැඩ කරලා (ලංකාවේ සිට) AUD වලින් Salary හම්බෙන අයට කොහොමද බලපාන්නේ?
@ytsho
@ytsho 7 ай бұрын
😊 ඔයිට වඩා පොඩ්ඩක් මොලේ කල්පමා කරපම් 😢 මොලෙන් ගෙමක් ගහලා ලක්ශ 3 බදු ගෙවන්න කැමතිද 😂
@sameeraweerasooriya3156
@sameeraweerasooriya3156 7 ай бұрын
Im in romania i send money to my family and its over tax eligible amount. So do they have to pay tax for my money i earn in another country 😮
@roshanwadasinghe7294
@roshanwadasinghe7294 7 ай бұрын
Tax gewna eka kmk Na habai ewta wena wdk na neee Ekai prashnya
@bipadmini3809
@bipadmini3809 8 ай бұрын
Kidenekgen ehewada mama den eth kaurth kiyenna rata idala awaddi tex eka wadinawa da ??
@TaxAdvisor
@TaxAdvisor 8 ай бұрын
මේ විඩියෝව බලන්න kzbin.info/www/bejne/q6eTamqAbpt_hJI
@bipadmini3809
@bipadmini3809 8 ай бұрын
@@TaxAdvisor thanks
@malindapriyanjith4221
@malindapriyanjith4221 8 ай бұрын
මම freelancing job එකක් කරන්නේ (Photography & Media). මම Tax pay කරන්නේ කොහොමද කියලා කියන්න පුලුවන්ද ? මම company එක්ක involve වෙලා orders ගන්නේ නැහැ
@TaxAdvisor
@TaxAdvisor 8 ай бұрын
අවුරුද්දකට ලක්ෂ 12ට වැඩි නම් පමණයි බදු ගෙවන්න අවශ්‍ය වැඩි විස්තර සදහා අප හා සම්බන්ධ වෙන්න 0117525555
@OpPo-pz8mb
@OpPo-pz8mb 8 ай бұрын
Rata inna arpita mokada wennae
@mohomadsamras5814
@mohomadsamras5814 8 ай бұрын
අපිට අවුලක් නෑලු බං.. නීත්‍යානුකූලව මුදල් එවනවා නම්...tax free lu
@TaxAdvisor
@TaxAdvisor 8 ай бұрын
මේ කොටස බලන්න kzbin.info/www/bejne/q6eTamqAbpt_hJI
@asangamendis6105
@asangamendis6105 8 ай бұрын
මම අහපු සුලු ප්‍රශ්නයකට ඔයාට උත්තර දී ගන්න බෑනේ 😁 පරණ Tin අංකය තවමත් වලංගුද යනවග සහ විස්තරය එහි සඳහන් කලා 🤔
@TaxAdvisor
@TaxAdvisor 8 ай бұрын
මේ විඩියෝවෙන් ඔබට අදහසක් ගත හැකියි නැතිනම් අප හා සම්බන්ධ වන්න 0117525555 kzbin.info/www/bejne/jYDTmaxvabSBqaMsi=wpGOkSrwblJN8Y7V
@kamal92606
@kamal92606 7 ай бұрын
mona huyannakda yako padiyen kapala dsena ekata aye 'ka denna epayi
How are residential properties going to be taxed?
15:12
Tax Advisor
Рет қаралды 11 М.
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 11 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 71 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 18 МЛН
New Tax Reporting Rules from 2024 - Sinhala (Taxadvisorlk)
8:14
11 secret ways to reduce your tax legally - Simplebooks (Sinhala)
13:00
10 Tax-Exempt Businesses in Sri Lanka That You Can Start Today
10:59
Business Advisor
Рет қаралды 77 М.
How IRD is tracing your Bank transactions? - Taxadvisor.lk
5:37
Tax Advisor
Рет қаралды 18 М.
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 11 МЛН