Is it compulsory to pay income taxes w.e.f 01.01.2024? (Sinhala) - Taxadvisor.lk

  Рет қаралды 44,497

Tax Advisor

Tax Advisor

7 ай бұрын

Is it compulsory to pay income taxes w.e.f 01.01.2024? (Sinhala) - Taxadvisor.lk
Download our latest mobile app
App Store - apps.apple.com/tr/app/tax-adv...
Play Store - play.google.com/store/apps/de...
If you have anything to be clarified, please visit www.taxadvisor.lk
Tax Advisor Contact details
Phone - 0115 525 555
WhatsApp - 0717 525 555
Web - www.taxadvisor.lk/
Facebook - / taxadvisor.lk
TikTok - / taxadvisorlk
LinkedIn - www.linkedin.com/company/onli...
#VAT #ranilwickremesinghe #srilanka

Пікірлер: 81
@Pramod95904
@Pramod95904 6 ай бұрын
මරු... ඒ වගේ උගත් බුද්ධිමත් අදහස් තියන මිනිස්සු තමා මේ රටේ ඉදිරිපෙළට ඇවිත් තීරණ ගත යුත්තේ කියලා තමා මගේ නම් මතය.. ඔබතුමන්ලා මේ ලබා දෙන දැනුම සහ දැනුවත් කිරීම ගොඩක් අගය කරනවා.. ඉදිරියේදීත් ප්‍රසාද් සර්ව බලාපොරොත්තු වෙනවා.. ජය❤️💪
@manojpriyankara1010
@manojpriyankara1010 7 ай бұрын
ගහන්න පුලුවන් හැම භාණ්ඩ හා සේවාකට බදු උපරිම ගහලා මිනිස්සුන්ගේ අදායම ඒ අනුව වැඩි නොවී ඒ අස්සේ තවත් ටැක්ස් ගහලා අපේ සල්ලිවලින් මුන් කෙලින පුස්සුව නාස්තිය දැක්කම ටැක්ස් ගෙවන්න නෙමේ හිතෙන්නේ මුන්ව ම#න් කන්න..
@tashanwelgama9455
@tashanwelgama9455 6 ай бұрын
aniwa
@restme8626
@restme8626 6 ай бұрын
10% ඉඳන් 15% කලාම එක ගෙවලා සතුටින් නිදාගන්නවා. 15% ඉඳන් 18% කලාම ඒක ගෙවලා සතුටින් නිදාගන්නවා. 50% කලොත් එකත් ගෙවලා සතුටින් නිදා ගන්න කියලද කියන්නේ?
@user-wn8mc9vn1l
@user-wn8mc9vn1l 6 ай бұрын
Have been paying Individual Income Tax since 1975... Now retired without Pension... almost starving @ 73 years of age.
@truthdamn
@truthdamn 6 ай бұрын
What 😢
@irs7845
@irs7845 6 ай бұрын
My situation also same like you. We paid tax in millions now no way income.expenses for medical issue and food are very high. Fd amount is not enough to survive 😢😰
@sagarikayapa233
@sagarikayapa233 6 ай бұрын
Sad truth about being a Sri Lankan
@nihalepa400
@nihalepa400 7 ай бұрын
අපි නම් හොරෙක් විදියට බලන්නෙ බදු නොගෙවන කැසිනෝ ,අර්ක්කු කම්පැනි කාරයො දිහා.😮
@batuwitamaithri9789
@batuwitamaithri9789 6 ай бұрын
ඇයි එහෙම කලුකඩ මුදලාලිලා අදටත් එයාල අහුවෙලා නැ .එතනයි වරද?එයාල බඩුවක් ගන්නවට වඩා 100ගුනයක් වැඩිය පාරිභෝගිකයන් හට දෙන්නේ එතකොට එයා බදු ගෙවන්නේ එයාට හිතෙන ගාන බදු හදන එකා මුදලාලිට අඩුවට හදල මුදලාලිගෙන් ගානක් ගන්නවා එක තමයි කරන්නේ
@DonnaM111
@DonnaM111 6 ай бұрын
Plus the politicians who never pay taxes and still get all the wasteful services/expenses out of general public’s taxes
@chandrasekarasamaranayake2043
@chandrasekarasamaranayake2043 7 ай бұрын
Very important discussion. ඉතාම හරවත් සාකච්ඡාවක්.පාලකයින් සහ නිලධාරීන් මේ අදහස් වලට ප්‍රමුඛත්වයක් දී කටයුතු කරන්නේ නම් අනාගතය යහපත් වනු ඇති.
@TaxAdvisor
@TaxAdvisor 7 ай бұрын
❤️❤️
@user-zs4up4jn3g
@user-zs4up4jn3g 6 ай бұрын
ඇත්තටම හොද අදහස් ටිකක් තියෙන paracticle මිනිස්සු දෙන්නෙක්...
@udayapadmalalkulawardana732
@udayapadmalalkulawardana732 7 ай бұрын
ස්ථිර ආදායමක් නැති පුරවැසියකු ලෑන්ඩ් වෙන්නේ මේකේ කොය්හරියේද?? ආදායමක් නොමැතිකමම නෙවෙයි, ඔය ඉඳලා හිටලා කීයක් හරි ලැබෙයි.. එය තමයි සමහර අයගේ ප්‍රදාන ආදායම් මාර්ගය. ගොවිතැන කියමුකෝ,. මාස 4කට වරk ආදායමක්,එය ඊළඟ කන්නයටත් මදි, පොහොර බෙහෙත් වල වියදම් ඉහටත් උඩින්,කන්නේ බොන්නේ, පොහොර, බෙහෙත් ගන්නේ, වෙනත් වියදම්, නේද.. බලාපුවහම අපිත් ආණ්ඩුව වගේම තමයි, ණය, ණය, ණය. කෙළවරක් නැති ණය, රත්තරන් බඩුත් බැංකුවේ, මොන ආදායම් බදුද,?? දුකයි තමයි හැබැයි අපි ආණ්ඩුවට, රටට නයනම් නැහැ. ලොකුදෙයක් නේ?? හොඳයි ස්තුතියි.
@Mahindajayamaha64
@Mahindajayamaha64 6 ай бұрын
හැම රජයකම සිටියේ එකම ජීවියෝ කොටසක්
@YashithaNadirangalk
@YashithaNadirangalk 7 ай бұрын
Mr. Viraj and Mr. Prasad presented clear and valuable insights. Everyone must stay informed about tax regulations; this video provided a great platform for understanding potential changes. Kudos to you for making a complex topic engaging and accessible!
@dilushalakshan8309
@dilushalakshan8309 7 ай бұрын
එකෙක් ගෙවන්න එපා සත පහක් වත්. සේරටම කලින් ලොකු ලොක්කන් වංචා කරපු කෝටි ගන්න වල බදු අරගන්නකම් එකෙක් බදු ගෙවන්න එපා
@dumindabandaranayake5545
@dumindabandaranayake5545 7 ай бұрын
ටැංකියකින් වතුර අරගෙන ආයෙමත් ඒ ටැංකියටම දානවා වගේ වැඩක් මේ බූරු පාලකයෝ කරන්නේ. බදු එකතු කරනවා කියන්නේ රටේ සල්ලි රට තුලම කැරකෙනවා කියන එක. කොච්චර බදු ගැහැව්වත් ඩොලර් සංචිත වැඩි වෙන්නේ නැහැනේ. මේ කරන්නේ රට පාලනය කරන උන්ටයි කරපු උන්ටයි සැපට ඉන්න මුදල් හොයා ගන්න එක.
@kandymohamed3289
@kandymohamed3289 6 ай бұрын
Exactly 😮
@rafsaraheem3410
@rafsaraheem3410 6 ай бұрын
225 goda yanawa
@mdcpriyankara4517
@mdcpriyankara4517 7 ай бұрын
Well explain Mr. Prasad. Congratulations 👍
@indunilsenaverathna8046
@indunilsenaverathna8046 6 ай бұрын
නෙළුම් කුළුණ , TAX කුළුන වෙල⁣ෙ.....video එකේ 12.45time එක බලපල්ලා.... 12:46 12:46
@kandymohamed3289
@kandymohamed3289 6 ай бұрын
Phottuwae sapaya😮
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 7 ай бұрын
බදු හොරුන්ගෙ ඒවා අයකරගන්න කටයුතු කරන්නෙ නැත්තෙ ඇයි.
@ropektaprint1674
@ropektaprint1674 7 ай бұрын
මේවා හරියි කියන හරක් ඉන්නකම් ඉතින් අපිට වෙන්නේ වටුකුරුල්ලො වගේ හැමෝම එකතු වෙලා දැල උස්සනකම් බලන් ඉන්න විතරයි.
@batuwitamaithri9789
@batuwitamaithri9789 7 ай бұрын
මෙහෙම කරලා රටහදන්න අමාරුයි? ලංකාවේ එක කොටසකට පෙන්ෂන් තවකොටසකට නැ?රජයේ රැකියා කියල වෙනම සැලකිම ලොකුම වරද?බදු ගහන්න ඔනා පඩියෙන් විතරක්නොවෙයි ඒ එ අයගේ වාර්ෂික ආදායම සහ වෙනත් වත්කම් පරිකෂ කරලා .මොකද ගොක් අය මුදල් හොර රහසේ හම්බ කරන කරම තියනවා හරියට ජේවිපිය වගේ සංවිධාන? එයලගේ වත්කම් ඉහලයි එත් එවා පෙන්න නැ?
@sameerms100
@sameerms100 6 ай бұрын
aniwa mun tax file open vena tharamata munta business hodai ekai me...hama ekama paarata bahinakan me hora aandu apen huran kanawa
@premarathnayake8376
@premarathnayake8376 7 ай бұрын
පැහැදිලි කිරිමට ,ස්තුතියි .ලංකාවෙි බදු මුලධර්මයක්,වන,සරල ,මුලධර්මය,අහෝසි වෙලදකෙහෙද,.
@myfriend-sabanda
@myfriend-sabanda 6 ай бұрын
IRD එක දෙවරක් මගේ TIN ඉල්ලුම්පත් reject කලා Address එක තහවුරු කරගන්න බෑ කියලා. ඒ මෝඩ නිලධාරීන් දන්නෙ නැද්ද ඒ අයට බැංකු පද්ධතියට access තියනවා කියලා, ඒ වගේම ඡන්ද හිමි නාමලේඛනය online බලන්න දන්නෙත් නැද්ද? මම 2021 ඉල්ලුවා, 2022 ඉල්ලුවා දැං 2023 ඉල්ලලා instructions යැව්වා verify කරගන්න. 😊.
@LG-xp5ij
@LG-xp5ij 7 ай бұрын
Very interesting discussion, learned a lot, thank you very much❤
@TaxAdvisor
@TaxAdvisor 7 ай бұрын
❤️❤️
@harischandrahemakumara
@harischandrahemakumara 7 ай бұрын
ඉතාමත් වටිනාඋපදෙස් මාලාවක්
@TaxAdvisor
@TaxAdvisor 7 ай бұрын
❤️❤️
@user-zs4up4jn3g
@user-zs4up4jn3g 6 ай бұрын
SME අවුරුදු 10ට කලිනුත් SMEදැනුත් SME ...ඕක මොකක්ද bro අපේ රට අපි ස්කෝලෙ 3පංතියේ ඉන්නකොටත් සංවර්ධනය වෙමින් පවතින රටක් අවුරුදු 40ට පස්සෙ අදත් එහෙමයිනෙ
@nirmaanacreation3115
@nirmaanacreation3115 7 ай бұрын
This isn't a question about direct Tax paying, it's regarding issue of indirect tax like VAT. Therefore any trader or entrprenuer feeling they are suffering lot of VAT. Who can justify the scenario.
@sirimevanranasinghe5903
@sirimevanranasinghe5903 7 ай бұрын
Can you also discuss how to furnish the tax return on line
@eatwithchama
@eatwithchama 7 ай бұрын
@TaxAdvisor
@TaxAdvisor 7 ай бұрын
❤️❤️
@DammikaHerath
@DammikaHerath 6 ай бұрын
If tax consultants are this much confused with the exiisystem and system to be implemented.. What a disaster we are heading to
@buddhikaprasadhewagama1129
@buddhikaprasadhewagama1129 7 ай бұрын
Is it possible to claim Vat on diesel? Who is giving the vat invoice to consumer. Will filling station give a tax invoice?
@neelchandrawansha1429
@neelchandrawansha1429 7 ай бұрын
අල,ලූණු,බිත්තර වගෙ කන බොන දේවල් ගිනි ගනන්. උද්ධමනය අඩුයිලු.තනි ඉලක්මකට ගෙනත්ලු. වාහන අඩුයිලු ජනවාරි ඉදං. වී මෝල් කාරයොන්ගෙ,අරක්කු කොම්පැණි කාරයොන්ගෙ ආදයම් බදු එකතු කරගත්තද ?
@arumapudumalokayasl
@arumapudumalokayasl 7 ай бұрын
Tax gewana eke podi wasiyak tiyenawa neda. Ex ekak gattot free education , free health . Prashne tiyennne ewata wada horunta wiyadam karana eka😢
@DJDJ-lp9xl
@DJDJ-lp9xl 6 ай бұрын
⁣හොරුන්ට බදු ගෙවල රටක් දියුනු වෙයිද බන් මෙකෙන් වෙන්නෙ තමන්ගේ ලමෙක්ට ඉඩමක් ගෙයක් දොරක් හදල දෙන්න තියා උන්ට දෙන්නවත් කියක්වත් ඉතුරු නොවිම බදු නැත්නම් තව ණය ගනි ණය නැත්නම් බදු ගනි සල්ලි අච්චු ගහයි මොන හුත්ත කරන්නත් කලින් මුන් ටික එලවපන් මුන් හොරා කාපු සල්ලි ගන්න ඕනි.මිනිස්සුන්ට අනාගතයක් නැති වෙන එක විතරයි වෙන්නෙ
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 7 ай бұрын
🔥🔥
@TaxAdvisor
@TaxAdvisor 7 ай бұрын
❤️❤️
@sunildissanayake
@sunildissanayake 7 ай бұрын
Oww 😓 apita adaala naa Mahath thurunee Duupath manasika Mahath horuu
@batuwitamaithri9789
@batuwitamaithri9789 7 ай бұрын
ආදායම් වියදම් සහ අනිකුත් වත්කම් සියලුම පුරවැසියෙකුම ඉදිරිපත් කරන්නශවෙන වැඩපිලිවල ගෙන්න ඔන ?නැතිනම් හන්ගන අය විදි ඔන තරම් ?පැන්ෂන් තියන අයට ගහන බද්ද නැති අයට ගහන්න බැ ?මොකද හැටෙන් පස්සේ ජිවත්වෙන්න විදියක් ඔනා?
@NDWTI
@NDWTI 6 ай бұрын
People who have never paid taxes enjoys pensions and people who paid salary taxes have to struggle. They contribute for pensions.
@ruvanvitharana1739
@ruvanvitharana1739 6 ай бұрын
Excellent discussion...! Thanks a lot for creating this great video.
@gaminiherath7021
@gaminiherath7021 6 ай бұрын
Arriving
@gaminichandrasekera
@gaminichandrasekera 7 ай бұрын
මාල. දිවයින, ඩුබායි නෙවෙයි ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය වගේ රටවල්වල කොහොමද බදු අයකරන්නේ කියන එක සාපේක්ෂව සඳහන් කරන්න
@fatheenfirdous6370
@fatheenfirdous6370 6 ай бұрын
In india 5% gst on all products except petrol not like sri lanka introducing 18% right at the starting
@preethiekanayake9616
@preethiekanayake9616 6 ай бұрын
What is the tax payable income
@praneethmadushan7149
@praneethmadushan7149 6 ай бұрын
එකම බාන්ඩයකට බදු අවස්ථා කිපයකට යටත් කිරම සාදාරනද අනයයන් කරන විට බද්ද්ස් තොග වෙලදාමෙදි බදු නියොජිත වෙලෙන්දදාගෙන් බඩු සිල්ලර වෙලෙන්දගෙ බදු පරිබොගික බදු මෙ සියල්ම එකවර නිස්පාදකයගෙන් අයකලාම ඉවරයිනෙ ද්ද
@sameerms100
@sameerms100 6 ай бұрын
methana inna moda yakko mewata ahu wenawa..tax file open wena tharamata thamayi meyalata business wadi wenne....me aanduwe un hora kaapu salli tika gena vidihak balanne nathuwa...thawath munta hora kanna api mokatada tax gewanne..hama magulama tax 1 lak walin jeewath wenneth amaruwen mun kala kanni..
@kapilanarasinghe8293
@kapilanarasinghe8293 6 ай бұрын
Ape 225t good lessan ,,,gonu karna gonkam penwane,,,,,,
@asangamendis6105
@asangamendis6105 7 ай бұрын
Tin number එක බලාගන්න පුළුවන් App එකක් තියනවද ???
@nuwanweerakkodi4517
@nuwanweerakkodi4517 6 ай бұрын
රටින් එන සල්ලි, Online හොයන සල්ලි (youtube,trading) වලටත් tax ගහනවද?
@prashanwikkrematilleke2659
@prashanwikkrematilleke2659 6 ай бұрын
Will not pay that's it. If it compalsery to pay tax .it is compalsery to LOOK after the people s. Needs if not it is evil deed.keep it in mind all you in the government and all politicians
@dhammikarathnayaka5954
@dhammikarathnayaka5954 6 ай бұрын
baila gahanna epa bamla me kalakanni kamba horu rala ekathu wela badu gahala gahala minissu mirikala kanna hadanne. ramnil kiyanne jathiye hathurek. me rate buddimath minissu tika ratin elawala anith minissu tika huragena hora kannai da kiyanne???
@kumudubaddage968
@kumudubaddage968 6 ай бұрын
මාසයකට ලක්ෂ 350000 FD වලින් ලැබෙනවා.ඒකට ඉන්කම් ටැක්ස් එක කීයක් කැපෙයිද?
@dndliyanage
@dndliyanage 6 ай бұрын
why don't you use ID number instead of TIN. You can give the ID number just after birth.
@lassanadewal8918
@lassanadewal8918 6 ай бұрын
150000/= උඩ අයට නේද tax ගෙවන්න ඕනී.
@ruwanshanaka1207
@ruwanshanaka1207 7 ай бұрын
Gewana one natnam mokatada file open
@kasundeshapriya2315
@kasundeshapriya2315 4 ай бұрын
ඉතින් ඔය කියන පාරෙ යන ගුවන් යානය ගැන රටට කියන්න හරි මාර්ගයට ගන්න වගකියයුතු ආයතන නැද්ද ලන්කාවෙ
@WMPMWijethunga
@WMPMWijethunga 7 ай бұрын
Koti ganan lokkanta badu sahana dena gaman podi rajya sewakayatath baduu gahanawa.. issella minissunta kaala adala inna puluwan arthikayak hadapalla..
@anuradhadilrukshi1550
@anuradhadilrukshi1550 7 ай бұрын
Korona injection wage thama 18000000 wadi tax file??? 😆😆😆😆 man nam hithanne ne .....me lassanama wade bona set akata tax file open weddi kiyana tharam yaka kalu netha....tax gahan kalin anduwa gadara yaida kawada danne...
@roshantsameera5859
@roshantsameera5859 7 ай бұрын
රුපියල් ලක්ෂයකට වඩා අඩු salary 1ක් තියෙන කෙනෙක්ගේ වෙන ආදායම මාර්ග නිසා income tax කැපුනොත් ඒ කැපිච්ච ප්‍රමාණය reimburse කරගන්න පුලුවන්ද?
@buddhikaliyanage3007
@buddhikaliyanage3007 7 ай бұрын
Satha pahak gevane na. Puluvn nam ganilla
@gameroshanliyanage3728
@gameroshanliyanage3728 7 ай бұрын
ස්ථාවර තැන්පතුවක් සදහා කොච්චර බදු අය කරනවද අළුත් බදු ප්‍රතිපත්තිය අනුව
@mithunmanoj5660
@mithunmanoj5660 6 ай бұрын
Up
@user-ki6tc4hq6i
@user-ki6tc4hq6i 6 ай бұрын
Viraj mayaneni 2023/24warsayata badu nidahas seemawa 3000000/da 2024 /01/01 sitamasayakata 100000/= sudda labayak labanawanam 2023/24 sitada badu nidahas seemawa 1200000/= da piliturak balaporottu wemi
@helapura-3833
@helapura-3833 6 ай бұрын
බදු නිදහස් සීමාව ලක්ෂ 12 යි
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 7 ай бұрын
ඩුබායිවල 9% යි අපේ රටේ 36% කොහොමද අපේ රටේ දියුනුව
@pSL-oy5gl
@pSL-oy5gl 6 ай бұрын
Finland වල 66% , UK වල 63% , Canada වල 54% , USA වල 51% , Australia වල 45% , New Zealand වල 39%
@guycha0s380
@guycha0s380 5 ай бұрын
Ekata sapekshawa minissunta pahasukam hambenawa, hora kanne na un ​@@pSL-oy5gl
How are residential properties going to be taxed?
15:12
Tax Advisor
Рет қаралды 10 М.
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 25 МЛН
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 57 МЛН
Do employees need to pay Tax now?(Sinhala) -Taxadvisor.lk
5:17
Tax Advisor
Рет қаралды 17 М.
Why receipt & payment account is important? - Taxadvisor.lk
4:27
Tax Advisor
Рет қаралды 1,8 М.
10 Tax-Exempt Businesses in Sri Lanka That You Can Start Today
10:59
Business Advisor
Рет қаралды 76 М.
The essential things to know after obtaining a TIN
5:15
Tax Advisor
Рет қаралды 35 М.
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 25 МЛН