තක්සේරු වර්ෂ 2023/2024 - සරල කරන ලද තනි පුද්ගල ආදායම් බදු වාර්තාව හඳුන්වා දීම...

  Рет қаралды 94,539

INLAND REVENUE DEPARTMENT - SRI LANKA

INLAND REVENUE DEPARTMENT - SRI LANKA

Күн бұрын

Пікірлер: 197
@harischandrahemakumara
@harischandrahemakumara 3 ай бұрын
බදු ගෙවන්න කැමති අයට පහසුවෙන් බදු ගෙවන්න ක්‍රමයක් හදලා දෙන්න දන්නේ නැති අපේ රටේ ආදායම් දෙපාර්තමේන්තුව
@gamunushantha7877
@gamunushantha7877 2 ай бұрын
👍 සරල ක්‍රමයක් දුන්නම් මිනිස්සු ආදායමෙන් කොටසක් පහසුවෙන් බදු ලෙස ගෙවනවා. (හොරු හැරෙන්ඩ )
@lasanthaherath3472
@lasanthaherath3472 2 ай бұрын
Ethkot tax firm kohomada yapenne😅
@drkodagoda
@drkodagoda 2 ай бұрын
සම්පූර්ණ ඇත්ත!
@d.s.psenevirathna6164
@d.s.psenevirathna6164 2 ай бұрын
When this process complicated tax firms are very happy
@earthbucketlist
@earthbucketlist 2 ай бұрын
Hardware karayo tax gewanne na marigena bus eke ellila wadata yan unta thamai TAX
@gamunushantha7877
@gamunushantha7877 2 ай бұрын
ආදායමෙන් කොටසක් රජයට බදු වශයෙන් ගෙවන්ඩ සරල ක්‍රමයක් හදල දෙනවනම් වැඩි පිරිසක් බදු ගෙවනව . පවතින ක්‍රමය ඉතා සංකීර්ණයි.
@gamunushantha7877
@gamunushantha7877 2 ай бұрын
ආදායම් බදු ගෙවන සීමාවේ ඉන්න අයට ගිණුම් අංකයක් දීල ආදායමෙන් ගෙවිය යුතු කොටස / ප්‍රතිශතය දැනුවත් කර සරල ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නනම් බොහෝ පිරිසක් පහසුවෙන් ආදායම් බදු ගෙවනව . තියෙන ක්‍රමවේද ඉතා පැටළිලි සහගතයි වටේ කැරකි කැරකි ඉන්නවා මිනිස්සුන්ට බදු ගෙවීම පහසු කිරීමෙන් බදු ආදායම් වැඩි කරගත හැකියි.
@PriyangaMilajith-k3b
@PriyangaMilajith-k3b 2 ай бұрын
රජයේ කාර්යාලයකින් අපේ වැටුපෙන් කපල එවන බද්ද ඔයාලට සැකයි ද. මේ විදිහට ආපහු එවපු දේම අපෙන් අසමින් අපිට වද දෙන්නෙ ඇයි.
@realityexpozed840
@realityexpozed840 2 ай бұрын
@@PriyangaMilajith-k3b ලොකුම කරුමේ ඕක.උන්ම කපා ගත්තු එක, ආපහු අපෙන් අහනවා. උන්ගේ රස්සාවේ වැඩක් අපි ලව්වා කරවාගන්නව වගේ
@traditionalcookingstyle7453
@traditionalcookingstyle7453 2 ай бұрын
බදු ගෙවන එකාටමයි එපා කරවන්නෙ. පුදුම දෙපාර්තමේන්තුවක්. කම්පියුටර් වැඩ දන්න ඕකෙ එක නිලධාරියෙක් පත් කරල ඔය ටික ඔන්ලයින් පුරවන්න බැරි දෙපාර්තමේන්තුවක්. මේ පාර Return එක බාරගන්නෙ නෑලු. නොතේරෙන online එකක් පුරවන්න ගිහින් හදිසියේ වැරද්දක් උනාම අපිවම තව කරදරේට පත් කරන්න පුලුවන්නෙ. 😢😢😢
@chamithc
@chamithc 2 ай бұрын
hotline ekata katha krala ahanna pahadili karaganna tiyena dewal ratak issarahata yaddi mewage dewal kranna one
@gayankalhara5023
@gayankalhara5023 2 ай бұрын
@@chamithc උන්ගේ හොට් ලයින් 1ට කතාකරලා බලපන්කෝ ඒක වැඩකරනවද කියලා..😂 මම ඊයේ දවසම ගත්තා number busy ....
@rhjayawardana
@rhjayawardana 2 ай бұрын
බදු අය කිරීමේ මුලධර්ම වන සරලභාවයේ මුල ධර්මය, යුක්ති සහගත බවේ මුල ධර්මය, සානුබලමුල ධර්මය නොදන්නා ආදායම් බදු දෙපාර්තමේන්තුව බදුගෙවන්නන්, අසරණ ,අනාථ කරන සංකීර්න ක්‍ර මවේදයන් ඉදිරිපත් කරනවා, ජනමාධ්‍ය වලින් වත් හරිහැටි තේරැම් කරන්නෙ නෑ මුදල් ඇමති, ජනාධිපති තුමා වත් මේ ගැන අවධානය යොමු කර සරල,යුක්තිසහගත ක්‍රමවේදයක් මදනව නම් බහුතර මහජනතාවට යහපතක් වේවි.
@kapiladahanayake2096
@kapiladahanayake2096 2 ай бұрын
දැන් දවස් ගානක් මේකට කාලය වැය වෙනවා. අපේ email දීල තිබ්බට system එකට ගියාම ඒක valid නෑලු. PIN එකක් ගන්න වෙනම physically යන්න වෙනවා IRD එකේ regional branch එකකට. online කිව්වට ඔක්කොම physical 😐
@madusankabuddika
@madusankabuddika 2 ай бұрын
Post එකෙන් request කරේ නැද්ද?
@jujumix
@jujumix 2 ай бұрын
Me magul nemei! *Demo* account ekak hadala hama option ekakatama gihin fill karana hati full video ekak dunna nam ona kenekta lesi. Nathuwa mehema screenshots explain kalata hamotama therum ganna bahane!
@arjunatm
@arjunatm 2 ай бұрын
system එක වැඩ කරන්නෙත් නැ. අපිව බොරුවට බය කරනවා . company එක tax ගෙවලත් අපි බොරුවට දගලන්න ඕනි.
@ppm5036
@ppm5036 2 ай бұрын
පඩියෙන් කපාගන්නව මදිවට ෆෝම් පුරව පුරව දෙන්නත් ඕන
@RasikaLakmali-s4k
@RasikaLakmali-s4k Ай бұрын
හරීම සරලයි. වෙබ් සයිට් එකට ගියාමත් හරීම ස්මූත්ලි වැඩ කෙරෙනව. පැහෑදිලිව කියලත් දුන්නා. හරිම සතුටුයි. 😢😢😢😢😢 මෙච්චර හොද සිස්ටම් එකක් හැදුවෙ කොහොමද කියල හිතෙනව.😮😮😮😮
@arjunatm
@arjunatm 3 ай бұрын
1944 customer service is useless. I have called to get a clarification on submitting T10. It took 20 mins to answer the call. :( The Lady answered the call is very rude / disrespectfully answered me. I am ashamed to pay taxes to this kind of department. At least, you are get paid from public money... answer phone. Make your IRD website user friendly, It is very difficult to navigate.
@kasvith
@kasvith 2 ай бұрын
happened to me also, they are very fucking rude and doesnt know anything...
@SenadheeraSenadheera-hy2rh
@SenadheeraSenadheera-hy2rh 2 ай бұрын
පඩියෙන් බදු කපනවනේ. එතකොට මාසිකව ඒ මුදල් දේශීය ආදායම් එකට බැර වෙනවනේ. ඉතින් එතන බදු ගෙවන්නාගේ වාර්ථාවක් නැද්ද. මේ. තවත් වාර්ථා ඉල්ලන්නෙ. ගිය රජය කාලෙ ඉදන්ම ලක්ෂෙට වැඩි යි කියල බදු කප්ස්නවා එතකොට දේශීය ආදායම් එක ඒ අයට ටින් අංකයක් දිය යුතුයි නේද.? එහෙම නොදී මේ මොනවද කියන්නෙ. මිනිසුන්ව බය කරලා වාර්ථා ඉල්ලන්නෙ.
@samanpanakaduwa7382
@samanpanakaduwa7382 2 ай бұрын
ඔක්කෝටම කලින් බදු ගෙවන්න මිනිස්සුන්ට ආශාවක් ඇති කරන්න. බදු ගෙවන්නන් හට මොනවා හෝ ප්‍රතිලාභයක් දෙන්න. අඩු ගානේ අපි පුද්ගලික රෝහලකින් කරගන්න වෛද්‍ය පරීක්ෂණ ගාස්තු හා රෝහල් ගාස්තු බෙහෙත් සඳහා එම රෝහල මගින් බිලට එකතු කරන බදු මුදලින් වත් අපිව නිදහස් කරන්න.හැම දේම දඩ ගහලා දඬුවම් දීලා කරන්න පුලුවන්ද මහත්තයෝ..
@mahenrodrigo7072
@mahenrodrigo7072 2 ай бұрын
තනි පුද්ගල ආදායම් බදු සදහා සරල පහසුව්‍ර්න් පිරවිය හැකි අයදුම්පත්‍ර යක් හදල දෙන්ඩ බැරි ඇයි. මට ඔය කියන අයදුම් පත්‍රිකාව පිරවීමට 5000/- ගත්ත උපදේශක වරයෙක්. උන්ට සල්ලි හම්බකරල දෙන්ඩමද ඔය වගේ සක්කීර්න පත්‍රය්ස්ක් හදල තියෙන්නෙ?
@mallikabotheju4397
@mallikabotheju4397 2 ай бұрын
බදු ගිණුම් හදන අය අඩ්ක මුද්ලක් ගන්නව මදිවට. මෙම ක්‍රම පහසු කළොත් මිනිසුන් පහසුවෙන් බදු ගෙවිය හැකිය
@OneScienceTeacher
@OneScienceTeacher 3 ай бұрын
ඊමේල්, ෆෝන් නම්බර් ඔක්කොම දීල රෙජිස්ටර් වෙලා ෆෝම් වල ආයෙත් ඒ විස්තර අහන්න ලැජ්ජා නැද්ද?
@accseccomany5027
@accseccomany5027 3 ай бұрын
😂😂😂👍
@thilinadarshana4924
@thilinadarshana4924 2 ай бұрын
අපි ඔය ඔක්කොම ඔයාලට කරල දෙන්නත් ඕනද බදුත් ගෙවල.
@realityexpozed840
@realityexpozed840 3 ай бұрын
ලංකාවේ බදු ගෙවන්න ගියාම ,ඌට "බඩුම තමයි ". කුණුහරප කියවන්නේ නැතුව සරලව බදු ටික කපා ගනිල්ලකෝ
@traditionalcookingstyle7453
@traditionalcookingstyle7453 2 ай бұрын
@@realityexpozed840 ගෙවන එකාවමයි කන්න හදන්නෙ
@Hiran.Chithrananda
@Hiran.Chithrananda 2 ай бұрын
වාර්ෂික ආදායම ලක්ශ 5ක් වත් නැති වයස 60 ට වැඩි මිනිස්සුන්ටත් බදු වාර්ථා දාන්න කියලා කොල එවලා. එ මිනිස්සු දන්නේ නෑ කරන්න ඕන මොකද්ද කියලා වත්. අදාල නගරයේ තියන දේශිය ආදයම් දෙපාර්ථමෙන්තු ශාඛාවට ගියාම උන් දන්නෙත් නැ කරන්න ඕන දේවල් ටික එ මිනිස්සුන්ට කරගන්න උදව් කරන්න. උන් කරන්නේ පිටින් ඉන්න බදු වාර්තා හදන උන් ලගට අර මිනිස්සු යවන එක. අන්තිමට බදු සතයක් වත් ගෙවන්න නැති මිනිස්සු නිකම් සල්ලියි, කාලයයි වියදම් කරන් දුක් විදින්නත් ඕන. මහ කාලකන්නි දේශිය ආදායම් දෙපාර්තමෙන්තුවක් ලංකාවේ තියෙන්නේ
@jayanisumudini6662
@jayanisumudini6662 2 ай бұрын
aththa. agentla loku ganak gannawa. baduth gewala agent latath gewanna wela thiyenne dan
@sarathweerasinghe2593
@sarathweerasinghe2593 2 ай бұрын
උන් ඔක්කොම යාලුවො මල්ලි😂
@gayankalhara5023
@gayankalhara5023 2 ай бұрын
අම්මගේ රෙද්ද සරල.. දැං දවස් 3ක් වලිකනවා මේකට
@ScepticusHistoricus
@ScepticusHistoricus 2 ай бұрын
මට මේ ලබ්බෙ මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ
@vishvaweerasinghe1858
@vishvaweerasinghe1858 2 ай бұрын
Cant find year of assessment
@ERVOZY
@ERVOZY 2 ай бұрын
ආදායම් බදු එකේ staff එකෙන් කරන්න ඕනේ ඒව අපිද කරන්න ඕනේ. රෙද්දෙ සිස්ටම්. කාලකන්නි.
@sujathapathirage1457
@sujathapathirage1457 Ай бұрын
If not yet summited 22/23 how can I proceed
@sammudalige9367
@sammudalige9367 2 ай бұрын
This tax pay system complex and don’t understand, IRD sucks!
@janakaliyanage1327
@janakaliyanage1327 3 ай бұрын
Interest income from Savings Accounts is credited to the Account twice a month. So, how to get the total interest income for the assessment year with AIT deducted by the Bank. AIT is not shown in the Bank Statement. Also, we don't know their Agent Codes, and how to get Certificate from the Bank for amount deducted for AIT for Savings Accounts. Please clarify.
@kingmihin
@kingmihin 3 ай бұрын
give a letter requesting wht/ait certificates to the bank for the tax cycle 23/24, they give certificates within a day
@THAMARAIMADUWAVITHANAGE
@THAMARAIMADUWAVITHANAGE 3 ай бұрын
Better if you can do a video on standard form as we have so many problems in filling this
@arjunatm
@arjunatm 2 ай бұрын
@ird - How to submit T10 as an IIT ? What is the Period code for 2023/2024 ? System does not allow to submit T10, It says invalid period code.
@masteraravinda
@masteraravinda 2 ай бұрын
2324
@sachitradw
@sachitradw 2 ай бұрын
මේකෙ tax ගෙවන්න website එකේ උඩ පහල යනවට වඩා ලේසීයි සූර පප්පා එක්ක ගිහින් අර කන්තෝරුවෙන් 838 අවසර පත්‍රය අරන් එන එක
@B-Journey0
@B-Journey0 2 ай бұрын
මං web developer කෙනෙක්. ඔයා හරි. මමත් ට්‍රැක් උනා. ඇත්තටම වයසක අය අම්මල තාත්ත්ල පව්
@yashanimayadunna9083
@yashanimayadunna9083 2 ай бұрын
I have only a primary income. Since i got transfered to another station i have 2 T10 for this year. Which format should i fill In the simplified format i cant enter 2 employ
@ranjithdharmapala4444
@ranjithdharmapala4444 2 ай бұрын
අපේ ID අංකෙ ඇතිනෙ ඒකටපොලී හරි මොනව හරි අයවෙන්න ගාන දනවන්න බැරිද. මේක මහ වදයක් අනේ
@GalaxyCore-p6t
@GalaxyCore-p6t 3 ай бұрын
what is soruce / type in WHT table ? can you explain? is Fixed deposit account number or savings account number?
@archmageaccounts1152
@archmageaccounts1152 3 ай бұрын
PAYE tax is deducted from Bank of Ceylon pensioners. Are you confirming BOC pension is not taxable??? please reply..
@AnojThabrew
@AnojThabrew 3 ай бұрын
Thank you very much for the comprehensive video. Can you please upload a video for standard form as well. There are lot new tax payers like me who need the guidance to fill it for the first time. Thank you in advance
@MrTharu129
@MrTharu129 2 ай бұрын
මේවා ඕයි තේරෙන්නේ නෑ...
@nishankadesilva
@nishankadesilva 3 ай бұрын
Please publish a video on filling the standard form, Because we have several issues with that, because it is different from the previous one. We have many issues on filling WHT and Tax calculations.
@fahimhasheem5413
@fahimhasheem5413 3 ай бұрын
Filling tax form is that simple. It demands e mail address to be registered Next it demands pin number to be registered to file tax forms. Will i recieve this before November ends. I applied for these in end of october when i RECEIVED A LETTER FROM I.R.D.
@nishankadesilva
@nishankadesilva 3 ай бұрын
Regarding the amount received, is it after deducting the WHT or before deducting it?
@GalaxyCore-p6t
@GalaxyCore-p6t 3 ай бұрын
must be before deduct
@HMGunapala
@HMGunapala 2 ай бұрын
මෙතෙක් කරුමයක්
@Dumz9
@Dumz9 3 ай бұрын
please do video for how to file tax return for non resident individual
@nevillefernando4455
@nevillefernando4455 3 ай бұрын
I tried to use the simplified system for FD income. The system shows transactions for the current period (24/25) even though the taxpayer selects the period 23/24. Where are the transactions for the period 23/24? Can someone from IRD look into this matter?
@kingmihin
@kingmihin 3 ай бұрын
thats a fualt from IRD, i think those records related to 24/25 need be removed... only 23/24 should be there... and if all the records are not there we have to add them like FD WHT and savings WHT
@kingmihin
@kingmihin 3 ай бұрын
many people who got BOC accounts facing this issue
@nevillefernando4455
@nevillefernando4455 3 ай бұрын
@@kingmihin thank you.
@pramudithad
@pramudithad 2 ай бұрын
munge labbe site eka dan winadi 15k thisse idan open karanna hadanawa. eth open wenne na
@kasvith
@kasvith 2 ай бұрын
Fix your stupid system before demands
@Chathumal2011
@Chathumal2011 2 ай бұрын
Hi 😂
@kasvith
@kasvith 2 ай бұрын
@@Chathumal2011 me uttala mewa daanne melo rahak nati gobba system ekak tiyan...podi ewun da koheda hadala tynne oka
@Chathumal2011
@Chathumal2011 2 ай бұрын
@@kasvith ou bn sirawaata appryai log wennath sahena gemak denna ona
@_positive_vibes_2
@_positive_vibes_2 2 ай бұрын
T 10 එකක් දුන්නෙ නෑනෙ අපේ office එකෙන් 😂... මම දන්නෙ එක T 10 එකයි මහත්තයෝ ... අර දස්සලා ගහන්න ගියපු T 10 එක විතරයි 😌...
@chamithwijekoon5247
@chamithwijekoon5247 3 ай бұрын
monawada me kunuhaapane, kisima user frendlly gathiyak na
@chamoolakshitha867
@chamoolakshitha867 3 ай бұрын
If i have a certain amount in "Refund Claimed" field, what does that mean? Can I get that amount in to my Bank account?
@kingmihin
@kingmihin 3 ай бұрын
you have to enter WHT details as well then check if anything in the refund claimed field...
@chandarasirigh
@chandarasirigh 3 ай бұрын
I am retired banker . .Monthly tax is deducted from the pention. Is it correct.
@GalaxyCore-p6t
@GalaxyCore-p6t 3 ай бұрын
usually pension is not taxable as a payee tax
@anandagunasekara2748
@anandagunasekara2748 3 ай бұрын
Already submitted AIT certificates for senior citizens refund claim and i am not exceeded monthly income of 100.000/= but TiN no available what is the method to adopt
@B-Journey0
@B-Journey0 2 ай бұрын
ඒකෙත් ඇඩ් 👍
@hemanthawijerathna
@hemanthawijerathna 3 ай бұрын
රජයේ රැකියාවකින් උපයන ආදායම බදු ගෙවීමට යටත් වන්නේද? එසේ යටත් වේ නම් TIN අංකයක් ඇතුලත් කරන්නේ කෙසේද?
@damith
@damith 2 ай бұрын
වැඩ කරන්නේ නෑ බොල. රෙද්දේ සිංගප්පූරු සිස්ටම්. Overloaded
@jayampathisenanayake552
@jayampathisenanayake552 2 ай бұрын
ඔය කියන කිසි දෙයක් තේරෙන්න නෑ සරලක්‍රමයක් හදන්න
@thusithaperera6566
@thusithaperera6566 2 ай бұрын
How can we amend the return which already submitted
@shanthac
@shanthac 3 ай бұрын
Could you please give this explanation in English
@CharithHewawasam
@CharithHewawasam 2 ай бұрын
Mee magula puroonawata wadiya leeseey, usaawi gihin 50000k gewanawa.... 😤😤😤
@zonic6211
@zonic6211 2 ай бұрын
Awuruddak hire danawa....
@sarathweerasinghe2593
@sarathweerasinghe2593 2 ай бұрын
ඔක්කොම යවන්න වෙනව
@weer
@weer 2 ай бұрын
How to declare the interest received for joint FD
@BreezefromSweden-gq2hd
@BreezefromSweden-gq2hd 2 ай бұрын
Ubalata berida thawa keeyak hari aragena meka purawaganna. Me site eka hadapu ekage amma ehema saneepen innawada dane ne neda
@bdkbandara1956
@bdkbandara1956 2 ай бұрын
1944 ta call kara pin ganna answer ne
@mohamedhasrudeen9336
@mohamedhasrudeen9336 3 ай бұрын
When will be released by English?
@udeshkumara7446
@udeshkumara7446 2 ай бұрын
Pin eka open wenne na first and last five letter dunna no open
@3BoxCreation
@3BoxCreation 2 ай бұрын
23 24 ට backdate කරගන්නේ කෙසේද? මගේ T10 certificate එක ත‍ියෙන්නේ 2023-04-01 - 2024-03-31ට. RAMIS system එකේ මගේ IIT එක Inactive තියෙන්නේ. Effective date එක තියෙන්නේ 2024-04-01 සිට. මෙය නිරාකරණය කරගන්නේ කෙසේද?
@RiseUpInspireSL
@RiseUpInspireSL 2 ай бұрын
nearest IRD office aken puluwan.
@samanthdevindarodrigo8350
@samanthdevindarodrigo8350 2 ай бұрын
ඔක්කොම හරි කියමුකෝ TIN එක එවුවට PIN එවලා නැහැ .මම අවුරුද 12 ගෙවන කෙනෙක් ඊට අමතරව මගේ බිරිදට මේවසරේ FILE එකක් ඇරලා තියෙනවා දෙකටම e service access වෙන්න බැහැ PIN නැතුව .එවලත් නැහැ අන්තිම මොහෙතෙ කියන්නේ වාර්තා මාර්ගගතව විතරයි කියල
@DammikaTissa
@DammikaTissa 3 ай бұрын
Somebody cannot handling web page
@nishankadesilva
@nishankadesilva 3 ай бұрын
I am currently trying to fill this standard form since several days, But I feel that several issues with the return (?To be Updated), I entered WHT paid by the banks to schedule 7A, I feel that value of cage 711 must be added to cage 180 of main return. But it not happened even I tried several times changing the order of entering the data. I contacted 1944 also but they also clueless. Please Help
@amomenttothink6253
@amomenttothink6253 3 ай бұрын
Pretty sure that cage 710 total first need to go to cage 908 (Schedule 9) as a tax credit and then the total tax credits need to go to cage 180 in the return page. At least that is what used to happen. If it is not going to Schedule 9 from Schedule 7, then there must be some system issue.
@GalaxyCore-p6t
@GalaxyCore-p6t 3 ай бұрын
calling 1944 never helped me... they dont event know how to fill their forms
@GalaxyCore-p6t
@GalaxyCore-p6t 3 ай бұрын
if you have only 1 emplyement income and interest income with FD go with his simple return form it must be easier than old one
@sriyanipallewela4501
@sriyanipallewela4501 3 ай бұрын
Mama loan gawanawa Mata ithin na mama Badu gawan onida
@GalaxyCore-p6t
@GalaxyCore-p6t 3 ай бұрын
@@sriyanipallewela4501 loan gewana eka adala nehe... oyage awuruddata total income eka 12laks walta wedi nam tax gewanna ona
@vindulaillankoon8920
@vindulaillankoon8920 2 ай бұрын
රෙද්දෙ site එකට log වෙන්ඩ බෑනෙ, session expire වෙනව පට්ට slow.
@weer
@weer 2 ай бұрын
How to declare the pension
@danush1988
@danush1988 2 ай бұрын
Dollar walin adayama enawa nm kohomada karanne?
@NLN1406
@NLN1406 2 ай бұрын
masekata Rs 80,000 wada gewala e maidawata form purawala denna mona karumayak da meka.
@SagaraSamarathunga
@SagaraSamarathunga 3 ай бұрын
මම 2024/03/02විශ්‍රාම ගියා තව ගෙවන්න එනවා.
@KusumlathaHatanAchchige
@KusumlathaHatanAchchige 3 ай бұрын
2015 pansan giya ape mahaththayatath aawa
@Gamehub2030-dx6el
@Gamehub2030-dx6el 3 ай бұрын
නිවාස ණය වගේ ණය වර්ග අඩු කරනවාද
@OlaMohotti
@OlaMohotti 3 ай бұрын
Employment income 25000/- p.m. Remittance from friends & relatives walata tax gewanna onada? Samahara remittance mage viyadamatath nemi. Ewana ayage mehe Bill gewanna wage dewal.
@kingmihin
@kingmihin 3 ай бұрын
noooo. oyage bank eketa yaluwnage awa mudal gena note ekk dagena inna... IRD ahuwoth peannna ewa income newe yalwuangena and relatives lagen awa ewa kiyla
@OlaMohotti
@OlaMohotti 3 ай бұрын
@@kingmihin thx 🙏
@kingmihin
@kingmihin 3 ай бұрын
@@OlaMohotti hodama wede wenma account ekk thiya ganna income ekta... wena account ekk thiyaganna yaluwange/ relatives la ewa na salli wlta... yaluwange salli awa date ekai salli eliyta giya date ekai reason ekai oya note krla thiyaganna excel sheel ekaka
@OlaMohotti
@OlaMohotti 3 ай бұрын
@@kingmihin ow. Clear. Thanks. All remittances have narrations.
@banduladissanayaka8613
@banduladissanayaka8613 3 ай бұрын
විස්සාමික වටුප් සේවා නියුක්ති ආදායම ට ද අයත් වන්නේ .ඒ පිළිබඳ කියන්න .
@GalaxyCore-p6t
@GalaxyCore-p6t 3 ай бұрын
No... pention is not a taxable income
@nayanaadikari4454
@nayanaadikari4454 3 ай бұрын
රාජ්‍ය බැංකුසේවයෙන් විස්රාම ලැබූවන්ගෙන් බදු අයකල හැකිද.
@GalaxyCore-p6t
@GalaxyCore-p6t 3 ай бұрын
wena income thiyenwanam annualy total 12laks walata wedi wenawanam gewanna ona . business income, rent income, fixed deposite intrest, part time jobs income etc
@chandarasirigh
@chandarasirigh 2 ай бұрын
Wenth adayam nathath govt bank pension eken tax aya karanaea eka harida
@GalaxyCore-p6t
@GalaxyCore-p6t 2 ай бұрын
@@chandarasirigh if pention is more than 1 lak then apiit is deducted
@ThushariNissanka21
@ThushariNissanka21 3 ай бұрын
Nomal return purawana vedio ekak danna.plz..........
@sl9961
@sl9961 2 ай бұрын
මොන මගුලක්ද මේ? Too complex..
@TV-චින්තක
@TV-චින්තක Ай бұрын
පිරිවැටුම කියන්නේ මොකක්ද? මේ බම්බුව එපා වෙනවා...
@indraamarasingha
@indraamarasingha 2 ай бұрын
E සේවාව ලබාගන්නෙ කොහොමද
@BandaraJayaratne
@BandaraJayaratne 2 ай бұрын
Please send one of copy to tax payer it very difficult to enter To document file on line
@thusharimanuel4286
@thusharimanuel4286 2 ай бұрын
Mata nam oya melo deyak therenne naa. A madiwata mage raththaran baduth ukas thiyala . Jeewath wenna wath salli nathuwa enna mata oya badu gewanna salli .naa. aaka nisa mata thiyana visaduma nadu dammoth hira gedarata yana aka.
@mafialokka5989
@mafialokka5989 2 ай бұрын
Dan oke apu balance eka pay karanne kohomada
@chathuralasantha4986
@chathuralasantha4986 3 ай бұрын
මගේ Tin එක බලෙන්ම ගෙදරට ආවා නමුත් ඊට අදාල pin අංකය නැති නිසා ඒ සදහා e සේවාවේ ලියාපදින්චි උනා ගෙදරටම එවන්ඩ tin එක වගේම නමුත් තාම pin එක ආවෙ නෑ දැන් මාස 5ක්
@Srilankancats
@Srilankancats 2 ай бұрын
Rajaya sawakayo innawa api tawa wiyadam karala tax file hadala tawa tax gewapanko wikara tax gewanna tiyanum rajaya dana ganna ona hanan minum hadala awanna aulak tiyanum appeal kara wade iwarai
@buhumiputra.641
@buhumiputra.641 2 ай бұрын
Who is paying our medical check upbill government hospital never do it on time?
@JMart-e6r
@JMart-e6r 2 ай бұрын
තනි පුද්ගල වයාපාරයක් පමණක් පවත්නා අය බදු ගෙවීම් ලේඛන පුරවන හැටි පෙන්වා දෙන්න.
@sajithist
@sajithist 2 ай бұрын
ඉතින් රජයේ සේවක වන අපිට ඔයාලම ගාන දාලා පුරවලා ඔයාලම බලාගන්නකො. රෙද්ද
@nel8638
@nel8638 2 ай бұрын
Thanks for your explanation 🙏
@ajithwijayamanna
@ajithwijayamanna 2 ай бұрын
ලියාපදිංචි වූ පසු සරල වාර්තාවකට මාරුකරන්නෙ කොහොමද
@indikakarunarathne8414
@indikakarunarathne8414 3 ай бұрын
මේක ඩවුන්ලොඩ් කරන්න දෙන්න
@SwaranaJayawardane
@SwaranaJayawardane 3 ай бұрын
System gana awabodaya madi ape watupen badu kapena nisa wartha yawanna onimada.
@kingmihin
@kingmihin 3 ай бұрын
wetupata amatharawa FD intrest or other income thiyenwanm gewanna ona
@kushanranawaka4646
@kushanranawaka4646 2 ай бұрын
ඔයිට වඩා ලේසියට හදන්න පුළුවන් O/L කරන ළමෙක්ට දීපන් ....
@NLN1406
@NLN1406 2 ай бұрын
lOG WENNATH BAHA
@colombosrilanaka4720
@colombosrilanaka4720 2 ай бұрын
22 23 ට බැක්ඩේට් කගන්නෙ කෙසේද
@kasisurupriyankara7510
@kasisurupriyankara7510 Ай бұрын
Ane yako. Hari web site ekak hadapiyaw kalakanno
@janithc
@janithc 2 ай бұрын
අම්මව ආදරෙන් මතක් කරා කියන්න...
@wasanthapremawardana1754
@wasanthapremawardana1754 2 ай бұрын
Thopima purawapiyau meka
@KusumlathaHatanAchchige
@KusumlathaHatanAchchige 3 ай бұрын
Ape daruwo apita mothly wiyadamata ewana mudalwalata adayam badu gewanna kiyala lipi ewanne aye ape mahathaya 70 age
@earthbucketlist
@earthbucketlist 22 күн бұрын
Hardware store karayo tax gewanne na yakoo unta hadapan owa
@yourchannel1440
@yourchannel1440 2 ай бұрын
Melo rahak theren na😂
@thamalupiyadigama1216
@thamalupiyadigama1216 3 ай бұрын
විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ආදායමක් ලෙස සලකන්නේ ද?
@GalaxyCore-p6t
@GalaxyCore-p6t 3 ай бұрын
no... pention is not a taxable income
@chandarasirigh
@chandarasirigh 2 ай бұрын
Tax deducted from banks pension. Is it correct
@madusankabuddika
@madusankabuddika 2 ай бұрын
Page එක load වෙද්දී 30 පනී වගේ 😂😂😂
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
10 Tax-Exempt Businesses in Sri Lanka That You Can Start Today
10:59
Business Advisor
Рет қаралды 89 М.
අලුත් මාලු හදුනාගන්නේ මෙහෙමයි | how to identify fresh fish
24:11
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 185 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН