Do not change rotating hook | carrier The timing can be adjusted by adjusting the hook | carrier

  Рет қаралды 5,217

අටම්පහුර

අටම්පහුර

Күн бұрын

Пікірлер
@atampahura
@atampahura 7 ай бұрын
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
@nalanichandraweerasingha1862
@nalanichandraweerasingha1862 10 ай бұрын
මහද්දි carrier එක නතරවුනා. අතින් කරකවන්න විතරය් පුලුවන්.හදාගන්නෙ කොහොමද. කරුණාකර කියල දෙනව ද.ස්තුතිය්.
@lakmalidasanayake429
@lakmalidasanayake429 2 жыл бұрын
මට ලොකු උදව්වක් කලේ thank uoy.
@atampahura
@atampahura 11 ай бұрын
ඔයාගේ මහන මැෂින් එක අලුත්වැඩියා කරගන්න ඕන නං මට කතා කරන්න. ගෙදරට ඇවිත් හදලා දෙන්නං. මගේ ලගට ඇරගන ආවත් කරලා දෙන්න පුලුවන්. කෝල් කරලා මැෂින් හදන හැටි අහන්න එපා. ෆෝන් කෝල් හරහා මැෂින් හදන්න බෑ. මගේ සේවය අවශ්‍ය අය විතරක් 0778707807 ට කතා කරන්න. මට කියලා මහන මැෂින් හදාගන්න උවමනා අය 0778707807 ට කතා කරන්න. ගෙදරට ඇවිත් හදලා දෙන්නම්. මගේ ලගට මැෂින් එක අරගන ආවත් හදලා දෙන්න පුලුවන්. මහන මැෂින් හදන හැටි අහගන්න මට කෝල් කරන්න එපා. සමහරක් දවසට දහ පහලොස් දෙනෙක් කතා කරනවා. මගේ එදිනෙදා කටයුතු කරගන යන්න ඔයාල කෝල් කරන එක බාධාවක්. ඔයාලගේ දුරකථන ඇමතුම් ඇත්තටම මට කරදරයක්. මහන මැෂින් හදන හැටි අහගන්න මට කෝල් කරන්න එපා. මොනවහරි දැනගන්න ඕන නං, අදාල වීඩියෝව යටින් කමෙන්ට් එකක් දාන්න. සිංග්ලිෂ් වලින් ලියන දේවල් නං කියවන්න අමාරුයි ඒ කමෙන්ට් එක සිංහලෙන් ලියන්න. සිංහල ලියන්න බැරිනං දෙමළ හෝ ඉංග්‍රීසියෙන් ලියුවත් කමක් නෑ සිංග්ලිෂ් නං මළම මල වාතයක් උත්තර දෙන්න පුලුවන් සහ තවත් අයට වැදගත් වෙන ප්‍රශ්නයක් නං. කමෙන්ට් රිප්ලයි එකකින් මම ඔයාට උත්තර දෙන්නං. දන්න දේවල් හංගන්නේ නැතුව ඔයාලට වීඩියෝ මගින් කියලා දීලා තියනවා. මගහැරුන යමක් තියනවනං ඉදිරියටත් වීඩියෝ මගින් ඔයාලට කියලා දෙනවා. වීඩියෝ එකක භාගයක් බලලා මට කෝල් කරන්න එපා. වීඩියෝ එක ඉවර වෙනකං බලන්න. ඔයාල අහන පොදු ප්‍රශ්න සියල්ලටම මම වීඩියෝ මගින් උත්තර දීලා ඉවරයි. කමෙන්ට් කරලා අහන ප්‍රශ්න ගැනත් අලුත් වීඩියෝ කරනවා. ගැටලුවට සහ පාවිච්චි කරන මැෂින් එකට අදාල මම දාලා තියන වීඩියෝ බලන්න. නිතරම ඇතිවෙන ප්‍රශ්න ගැන මම දැනටමත් ඔයාලට උත්තර දීලා ඉවරයි. මැෂින් වලට අදාලව වෙනමම ප්ලේ ලිස්ට් හදලා තියනවා. එක් එක් මැෂින් ගැන සියලුම වීඩියෝ අදාල ප්ලේ ලිස්ට් එකේ තියනවා. ඔයාල යොමුකරන ගැටලු ගැනත් ප්ලේ ලිස්ට් හදලා තියනවා. තමන්ට අදාල ප්ලේ ලිස්ට් එකේ සියලු වීඩියෝ බලන්න. ඔයාගේ ගැටලුවට කෙලින්ම යොමු උන වීඩියෝ එකක් නැති උනත්. වෙනත් වීඩියෝ එකක ඔයාගේ ප්‍රශ්නයට උත්තරය තියෙන්න පුලුවන්. චැනල් එකේ තියනවා ඔයාගේ මැෂින් එකේ ලෙඩ ඔක්කොටම බෙහෙත්. ඔයාගේ මැෂින් එකට අදාලව දාලා තියන වීඩියෝ සියල්ල බලන්න. ඔයාගේ මැෂින් එක නෙමෙයි වෙන මැෂින් එකක් ගැන වීඩියෝ එකක. ඔයාගේ මැෂින් එකේ ආපු ප්‍රශ්නයට උත්තරය තියෙන්න පුලුවන්. මැෂින් එකට සහ ප්‍රශ්නයට අදාල මම දාපු සියලු වීඩියෝ බලන්න. ඔයා වීඩියෝ බැලුවොත් ඔයාගේ දැනුම වැඩිවෙනවා. දැනුම වැඩිවෙන එකේ වාසිය ඔයාට. කෝල් කරලා කරදර කරලා, මට මේ වැඩේ එපා කරවන්න එපා. අදාල වීඩියෝව බලන්නේ නැතුව ඔයාගේ ලේසියට මට කෝල් කරන්න එපා. ඒක නිසා වීඩියෝ ඉවර වෙනකං බලන්න. වීඩියෝවල මම කියන දේවල් කවදාහරි දවසක ඔයාට උවමනා වෙයි. ..... හිත රිදුනානං සමාවෙන්න .....
@radhikatharangani5949
@radhikatharangani5949 3 жыл бұрын
Mage machine eka singer 974 .. maha maha iddi machine eka nathara una.. carrier eka karakenawa aye nathara wenawa... yata belt eka poddak thada wenawa eta passe carrier eka karakenne nathuwa nathara wenawa.. ane plz mokada karanna ona
@wasanadilrukshi1984
@wasanadilrukshi1984 2 жыл бұрын
974 mage mashin eka bobin eken nul udata enne nahane monawada karanna ona kiyanna loku udauwak
@hansichamathka8624
@hansichamathka8624 3 жыл бұрын
Mage singer machin eka idikatta bobin akata wadila radda mahenna ne akata mokada karanna
@jayanthajayantha4462
@jayanthajayantha4462 4 жыл бұрын
juki mashin eke nulaj hirawela tibila ain kla. eth dan idi katuwa kadenwane ai e
@InokaChandrapala
@InokaChandrapala 11 күн бұрын
කැරියර් එක කැරකෙන්නේ නැ සදන්නේ කොහොමද?
@senarathrandeniya
@senarathrandeniya 7 ай бұрын
🎉🎉🎉🎉🎉❤❤ thanks for your
@maheshsanjeewa7217
@maheshsanjeewa7217 Жыл бұрын
Aiya nula kedenne ai mahaddi
@atampahura
@atampahura Жыл бұрын
ඒකට හේතු ගොඩාක් තියනවා ....... ඔයාට ඒ සියල්ල එකින් එක දැන ගන්න පුලුවන් ....... ඔයාගේ මැෂින් එකට අදාලව මම ප්ලේ ලිස්ට් එකක් හදලා තියනවා ........ ඒකේ තියන වීඩියෝ ටික බලන්න ....... ඔයාට එතකොට පුලුවන් වෙනවා ........ ඔයාගේ මැෂින් එකේ හැම ලෙඩේම තනියම ගොඩදාගන්ඩ
@dineshkumara4371
@dineshkumara4371 Жыл бұрын
Maman ඔයාට පෙන්නලා දෙනවා gewichch eka මොකදද් ඔයා කියනනෙ
@danukamadushan6975
@danukamadushan6975 4 жыл бұрын
👍👍👍👍
Because when sewing, the bobbin holder jumps out of place
5:31
Mecanica Confeccion
Рет қаралды 1,8 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
COMO RESOLVER O PROBLEMA DA MÁQUINA DE COSTURA SINGER PULANDO PONTO
17:21
Costurando Com Tiago
Рет қаралды 316 М.
How to repair and adjust the tension of the coil box. very easy
11:28
Mecanica Confeccion
Рет қаралды 2,4 МЛН
singer sigzag sewing machine carrier timing setting (Sinhala)
6:25
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН