මෙහෙමත් ප්‍රශ්න 🙈🙈 | Our first YouTube Q&A

  Рет қаралды 458,691

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

3 жыл бұрын

Special thanks to Thilinda Priyasanka

Пікірлер: 1 000
@nisansalaprba2722
@nisansalaprba2722 3 жыл бұрын
ලස්සන යුවලක්..ලස්සන දරු පැටියෙකුත් එක්ක තමයි මේ වැඩ සටහන කරන්නේ ...මං හරි නේද???
@harshikakarunanayaka3037
@harshikakarunanayaka3037 3 жыл бұрын
මට නම් හිතෙන්නෙ දැන් තමයි අව්‍යාජවම සාරංග අයියා සතුටෙන් ජීවිතේ විදින්නේ.ඉස්සර මොකද්දෝ අවුලක් තියෙනවා කියලා පෙනුනා සතුටෙන් කියලා පෙන්නන්න හැදුවට.ජය වේවා දෙන්නටම.❤️❤️❤️❤️🙏🙏🙏🙏
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 3 жыл бұрын
අපි කැමති අය අපි ට හමුවෙන්නේ කලාතුරකින් . ඔයාලා ගැන සතුටු යි. දිනක්ශි දැන් තැන්පත් වෙලා , එකිනෙකා අවබෝධයෙන් ඉන්න වා . වැදගත් ම දේ කියවුනේ, ඇයගේ නිදහස සීමාකර නැති බව. එය විවාහක පිරිමි තේරුම් ගන්නවා නම්, ගෙවල්වල ප්‍රශ්න ගොඩක් විසදේවි.unlike කරපු 159 දැක්කාම දුකයි, ඔවුන්ට එහෙම ජීවිතය ක් ලැබිලා නෑ . ඒක දකින්න ත් කැමති නෑ
@calmlifenz1228
@calmlifenz1228 3 жыл бұрын
English ගැන කියපු ටික නියමයි..❤️ සුබ පැතුම් දෙන්නටම... ඔය හිනාවල් ඔය සැහැල්ලුව දකිද්දි අපිට සතුටුයි... ජයවේවා ❤️❤️❤️ (මං "හුස්ම වැටෙන මල්" කතාවට පිස්සු වැටුණු රසිකාවියක්) 😌
@isurukarapitiya6861
@isurukarapitiya6861 3 жыл бұрын
පට්ටනේ..,දෙන්නාම Maths කරලා තියන්නේ..,සුපිරි මොල දෙකක්නේ..,
@mashi1929
@mashi1929 3 жыл бұрын
මට ඉස්සර ඔයාලව පේන්න බෑ ඒත් දැන් ඇත්තටම හිතින් සතුටු වෙනවා ඔයාලගේ සතුට දැකලා...ආදලෙයි 🥺🥺🥺🥺🥺
@mihikalamadhushani7950
@mihikalamadhushani7950 3 жыл бұрын
" සුළඟ මත මොහොතක් " මම බලපු ආදරණීය ම සංවේදී ම නාට්‍ය...❤ එහි සාරංගගේත් තිසුරිගේත් රංගනය අතිවිශිෂ්ටයි...
@ashan242
@ashan242 3 жыл бұрын
අහපු ලස්සනම වචන ටික ,... හදහන් බුද්ධර්මයට සම්බන්ධයක් නැ කියපු එක අද ගොඩක් අය ඕක පටලව ගන්නවා , respect saranga ayye
@dilaniweerasinghe980
@dilaniweerasinghe980 3 жыл бұрын
ඉංග්‍රීසි ගැන අහපු ප්‍රශ්නෙට නම් ලස්සනට උත්තර දුන්න ඔයාල දෙන්නා......❤️❤️❤️
@nuwangidissanayake448
@nuwangidissanayake448 3 жыл бұрын
සාරංග අයියා අපි ඔයාගෙ අග්නි පියාපත් ටෙලි නාට්‍ය බැලුවා. ඔයා ගොඩක් දක්ෂ නලුවෙක්. මනූ ❤❤
@stephensmith9288
@stephensmith9288 3 жыл бұрын
ඇයි සාරංග මලයො උපාධියකුත් තියාගෙන රංගනයට එන්න හිතුනේ. හැබැයි එහෙම තීරනයක් ගත්ත එක හොදයි. වර්තමානයේ අපේ රටේ ඉන්න අතිදක්ෂ නලුවෙක් සහ නිවේදකයෙක් ඔබ. ජයවේවා
@malmaperera4139
@malmaperera4139 3 жыл бұрын
ඉරැස්මා බලද්දී මං ගොඩාක්ම පොඩිලු අම්ම කියනවා මං බලපු 1st film එකලු but මට මතක නෑ. මේ මෑතක මං හොයාගෙනම බැලුවා, රොමේෂ් අයියා, දුලීකා නැන්දා, සාරංග අයියා, අමා අක්කා ලස්සනයි. 😍 bless uuu lovebirds
@minushikavindya2421
@minushikavindya2421 3 жыл бұрын
Software engineer කෙනෙක්නෙ බොලේ මේ actor කෙනෙක් වෙලා තියෙන්නෙ 😘😘😘 අදනෙ දන්නෙ අයියේ
@nishanidineshika7022
@nishanidineshika7022 3 жыл бұрын
හරි අව්‍යාජ හරිම ආදරණීය දෙන්නෙක්. මං ගොඩාක් ආදරේ කරන දෙන්නෙක්. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න 😘😘💐💐
@nirmaniwickramasinghe3705
@nirmaniwickramasinghe3705 3 жыл бұрын
මම අහපු ප්‍රශ්නයත් කිව්වා Thank you ☺️ මටත් මතකයි චූටි දිනක්ෂිව මුලින්ම දකින්නෙ පුන්චි පැන්චි එකෙන්. චූටි සාරංගව මුලින්ම හමුවෙන්නෙ බිලීට හඩ කවපු රොබින්සන් අන්දරයෙන් කියලා හිතුවෙ ඒත් ලගදි දිනක්ෂි දාලා තිබුන video එකක දැක්කා ඇපල් ආදිපාද තුමාට හඩ කවලා තියෙන්නෙත් චූටි සාරංග කියලා. ඒ හින්දම ඔයාලා පාසල් කාලෙ කරපු විෂය බාහිර ක්‍රියාකාරකම් ගැන අහන්න හිතුවා. ගොඩක් හොදට Q & A එක කරලා තියනවා. Wish you all the best Dinakshie and Saranga ❤
@sandunidarshika8882
@sandunidarshika8882 3 жыл бұрын
අනේ ඔයාල දෙන්න හරිම ශෝයි අනේ...සතුටින් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤️😘
@ramesharavinda984
@ramesharavinda984 3 жыл бұрын
සුභ පතනවා හදවතින්ම....සතුටින් ඉන්න...බුදු සරණයි දෙන්නටම..
@shanthrikacool4153
@shanthrikacool4153 3 жыл бұрын
ඔයාලා හැමදාම සතුටින් ඉන්න අපිට ඒ ඇති.. දිනක්සි හරිම ලස්සනයි හිනාවෙනකොට ජේසු පිහිටයි ඔයාලට පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක්.. ❤️❤️🌹
@sass3013
@sass3013 3 жыл бұрын
නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ දවසක් වේවා ඔබ දෙදෙනාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා කුවේට් සිට
ලීක් ? | Leak ?
8:09
Saranga - Dinakshie Online
Рет қаралды 597 М.
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 17 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 32 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
මේ ආදරයයි | Me Adarayai | A love Like This ( With English Subtitles )
10:30
දිනක්ෂි ගේ birthday prank එක | Dinakshie's birthday prank
7:36
Saranga - Dinakshie Online
Рет қаралды 850 М.
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 17 МЛН