බල්ලන්ට සහ ඉන්දියානුවන්ට තහනම් වූ තැනටබල්ලත් සමඟ ගිය ඉන්දියානුවා | Dogs and Indians are not allowed

  Рет қаралды 99,531

Patali Champika Ranawaka

Patali Champika Ranawaka

Жыл бұрын

බල්ලන්ට සහ ඉන්දියානුවන්ට තහනම් වූ තැනටබල්ලත් සමඟ ගිය ඉන්දියානුවා | Dogs and Indians are not allowed
බ්‍රිතාන්‍ය අගමැතිගේ සාර්ථකත්වය පසුපස ප්‍රකෝටිපති කාන්තාවක්..? | Akshata Murty
Who is Rishi Sunak's wife?
Akshata Murty
Rishi Sunak urged to raise defence spending by Estonia
Prime Minister Rishi Sunak is being urged to raise UK defence spending by a key eastern European ally.
Estonia, which borders Russia, has hosted British troops on rotation for years.
Its foreign minister Urmas Reinsalu told the BBC it was "vital" all Nato countries spend 3% of gross domestic product (GDP) on defence......
Rishi Sunak's rise to power has attracted attention in India - and not just because he is the first British Asian prime minister.
His wife Akshata Murty is the daughter of Indian billionaire Narayana Murthy, one of the country's best known businessmen who has been dubbed the Bill Gates of India.
An heiress to a fortune worth billions, Ms Murty came under the spotlight when it emerged earlier this year that she held non-domiciled status, meaning she did not have to pay any tax on her earnings from outside the UK. She later agreed to pay UK taxes on her worldwide income.
Despite her family's immense wealth, Ms Murty came from more humble beginnings.
In a letter to his daughter, published in a 2013 compilation, Legacy by Sudha Menon, her father recalled how he heard the news of her birth in Hubli in April 1980 from a colleague because the family could not afford a telephone.....
Rishi Sunak Twitter: / rishisunak
Rishi Sunak Instagram: / rishisunakmp
Rishi Sunak KZbin: / rishisunakmp
Rishi Sunak Facebook: / rishisunak
Follow us on Twitter: / pcranawaka
Follow us on Facebook: / patalichampika
Follow us on Instagram: / patalichampika
Follow us on TikTok: / patalichampika

Пікірлер: 442
@rmaneesha4933
@rmaneesha4933 Жыл бұрын
ඇත්තටම ඔබ අපට දේශීය මෙන්ම විදේශ ආර්ථික ගැන කවුරුත් කතා නොකරන පැතිකඩයන් ගැන කියාදීම ගැන අප බෙහෙවින්ම ස්තූති වන්තවෙනවා..🙏
@ranjaniedabare
@ranjaniedabare Жыл бұрын
😂 photo shop වලින් ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙනුවට දෙමලෙක්ගෙ මූන දාලා මහින්ද ට හදපු මඩ post මතකයි
@gangamarapane8819
@gangamarapane8819 Жыл бұрын
👏👏
@kitneeth1980
@kitneeth1980 Жыл бұрын
Lankawe demala kenek janathi pathi wenna puluwanda
@chamathcooray2984
@chamathcooray2984 Жыл бұрын
@@ranjaniedabare Ewa ubala wage patti harak rawattanna mahindama karapu wada kiyala uba thama dan nnadda mi harako 🤣🤣🤣 puththalama paththe gihin punnakku kapan lonthaya 🤣🤣🤣 Mahinda ubalata sanda mol wenna andalanam thiyanawa. Monawa unath mahinda thamai ubalata galapena gopalla 🤣🤣🤣
@yaninyanin7820
@yaninyanin7820 Жыл бұрын
උඹ වගේ මෝඩයන්ට මේ වගේ ටිකක් උපාධි කට්ටක් තියන උන්ව ලොකු වෙලා පේන එක හරි. මේ ත් අවු 74 ඛ හොරු මදාවි එක්ක ලැගපු එකෙක්!රැස්වීම්වලට දි තරුණයන් ලයිව් එකක් දානකොට පහර දුන්න එකෙක් තමයි මේ!අඩු ගානේ පාරක යන්න දන්න ව ද මුන්?? මේ ලෝකල් සුනඛයන් එලවමු !!!!
@kamaladonanielsen6812
@kamaladonanielsen6812 Жыл бұрын
මෙතෙක් අසපු වැදගත්ම දේශීය විදේශීය ආර්ථික හරවත් පැතිකඩක් පෙන්වා දුන්නා ඔබ තුමාට ස්තුතියි. මෙවන් අය තමයි අපේ රටේ නායකත්වය සුදුසු.
@surangakaluarachchi4189
@surangakaluarachchi4189 Жыл бұрын
අනේ අපේ රටටත් අවංක ,හොරකම්, නොකරන, තරුණ හොද නායකයෙක් පහල වේවා 🙏🙏🙏
@rasikajewanthi
@rasikajewanthi Жыл бұрын
අමුතු දුපතේ අවංක හොරකමි නොකරන අය නෑ ඔක්කෝම ලෝක හොරැ ඉන්නේ ඔඩිඩියෝ
@chandiweerakoon3
@chandiweerakoon3 Жыл бұрын
@@rasikajewanthi 👍
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 Жыл бұрын
ඔබතුමා ගේ විග්‍රහය හරිම වටිනවා තවතවත් මෙවන් දැනුවත් කිරීම් ඉදිරිපත් කරන්න ..බුදුසරණයි !!!
@hasithlakshanbandara5689
@hasithlakshanbandara5689 Жыл бұрын
දේශපාලනය මොනා උනත් මේක නම් මරු වැඩක් 😍😍😍
@Claman1000
@Claman1000 Жыл бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්
@udayakumudugodage3937
@udayakumudugodage3937 Жыл бұрын
රටේ ජනයාට මේ අයුරින් වැදගත් කරුණු කාරණා කියාදීම සම්බන්දයෙන් ඔබට බෙහෙවින් ස්තුතියි. අපේ රට මේවැනි අයගේ දැනුමින් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. මෙලෝ රහක් නැති හාල් පාරුවො ටිකක් රට කනවා.
@isuruishara6623
@isuruishara6623 Жыл бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්
@pushpabusch5966
@pushpabusch5966 Жыл бұрын
ලොකු අවබෝධයක් බෙදලා දුන්නා ඔබ තුමා බොහොම ස්තුතිවන්ත වෙන්න ඕන ❤️
@manelrathnayake5849
@manelrathnayake5849 Жыл бұрын
අතිවිශිශ්ටයි 👍👍👍👍👍👍👍👍 නියම පැහැදිලි කිරීම ක්
@nihalmudalige9677
@nihalmudalige9677 Жыл бұрын
Excellent analysis ... gained a considerable knowledge from your speech.. thanks
@eurekateareallygood655
@eurekateareallygood655 Жыл бұрын
විශිෂ්ටයි පැහැදිලි කිරීම තවත් මෙවැනි වැඩසටහන් කීපයක් ඉදිරිපත් කරන්න සර් ස්තූතියි
@tharindudileepagamage8590
@tharindudileepagamage8590 Жыл бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්. ලංකාවේ මිනිස්සු දැක්මක් තියෙන රට ලෝකය ගැන අවබෝධයක් තියෙන මේ මනුස්සයාගෙන් කවදා වැඩක් ගනී ද මන්දා...
@ranjaniedabare
@ranjaniedabare Жыл бұрын
Cctv මකලා ඩ්‍රයිවර් මාරුකරපු අපතයා
@tharindudileepagamage8590
@tharindudileepagamage8590 Жыл бұрын
@@ranjaniedabare අර පස්සෙන් ඇවිත් හප්පපු බයිසිකල් පිස්සා ගැන ද කියන්නේ. හරිනම් ඕකට නඩු දාලා වන්දි ගන්න ඕන වාහනයක් පස්සෙන් ඇවිත් හප්පලා කරපු අලාභයට. ... ඇයි දැන් දෙරණේ ඩ්‍රාමා එක කරන්නේ ඔහේ ද .... තාමත් කඩේ යන්න එපා උනුත් දැන් ඒ project එක අතෑරලා. මූ තාමත් රාජපක්ෂ වහන්තරාව කරේ තියන් යනවා.
@ranjaniedabare
@ranjaniedabare Жыл бұрын
@@tharindudileepagamage8590 Cctv මකලා ඩ්‍රයිවර් මාරු කරලා අබ්බගාත කරපු එකට නඩුව තියෙනවා
@tharindudileepagamage8590
@tharindudileepagamage8590 Жыл бұрын
@@ranjaniedabare ඔය අබ්බගාත බයිසිකල් පිස්සා, වාහනයක පිටිපස්සේ බයිසිකලේ හප්පනකොට පිටිපස්සේ හිටපු එකා දැන් ඉන්නේ කොහෙද කියලා දන්නව ද .... ඇත්තටම ඕකට නඩු දාලා අලාභය අය කර ගන්න ඕන
@shanthajayasinghe6180
@shanthajayasinghe6180 Жыл бұрын
අපේ රටේ ගොබ්බ deashapalana yoht එක්ක බලනකොට ඔබේ දැනුම සුපිරි
@kapilakumara9633
@kapilakumara9633 Жыл бұрын
නියමයි sir👍👍👍👍👍
@sanusri4036
@sanusri4036 Жыл бұрын
කවුද මෝඩයෝ කියන්නේ බ්‍රිතාන්‍ය දනගැස්සුවා කියලා.😂ජාතිවාදීන් නැති රටවල්වල මේවා පුදුම වෙන්න දේවල් නෙවෙයි. ලංකාවේ වගේ ගොන්නු නෙමෙයිනෙ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒ නිසා උගත්, බුද්ධිමත් කෙනාට නිතැතින්ම තැන ලැබෙනවා. නමුත් ඉන්දියාවේ ඉන්නේ පට්ට කුහකයෝ. ලංකාවේ වගේ. 😂👎
@preshartstudio3565
@preshartstudio3565 Жыл бұрын
Most wicked nation of the world...
@sanusri4036
@sanusri4036 Жыл бұрын
@@preshartstudio3565 i agree with you. You are exactly right!👍
@tommy-hw1op
@tommy-hw1op Жыл бұрын
englad wala jathiwadaya na 😂😂😂
@watsalawatsala5669
@watsalawatsala5669 Жыл бұрын
Me kiyene ugatha 89 90 agamwadi jaatiwadi den mone kathada den ai ape rater ugath demelek nayekak unoth mulinme pareter bahinne chmpika den obe wenass wella
@mediniliyanage6166
@mediniliyanage6166 Жыл бұрын
වටිනා තොරතුරු අපට දැනගන්නට ලබාදීම සම්බන්ධයෙන් ස්තුතියි.
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
විශිෂ්ඨ අර්ථ දැක්වීමක්.
@milanpriyankara1648
@milanpriyankara1648 Жыл бұрын
හොද විග්‍රහයක් ස්තුති
@lahirumadushan8654
@lahirumadushan8654 Жыл бұрын
ඔබතුමාගේ උගත් බවින් සහ බුද්ධිමත් බවින් මෙරටට වැඩක් ගන්න ලැබේවා....👍
@JeewanthaKumarapali
@JeewanthaKumarapali Жыл бұрын
ඔබතුමාට ස්තුතියි ඉතාම විශිෂ්ට විග්‍රහයක් 💐
@srilanakanews7940
@srilanakanews7940 Жыл бұрын
ඉස්තුති බොහොම ඔබ තුමාට අපිට මොකද වෙන්නේ දෙන් .
@shamsameera1260
@shamsameera1260 Жыл бұрын
ස්තූතියි. ඉන්දීය ආර්ථිකය හා දේශපාලනය ගැන දැනුවත් කිරීමක් දෙන්න පුලුවන්ද?
@malanisamaraweera6333
@malanisamaraweera6333 Жыл бұрын
Very good explantions Great speech thank you sir From singapore
@wasa.9753
@wasa.9753 Жыл бұрын
ඉතාම වටින විඩියෝවක්! බොහෝ දේ ඉගෙන ගත්තා! තවත් මෙවැනි වටිනා විඩියෝ කරන්න! 🙏🏽
@sltrackeranjana8166
@sltrackeranjana8166 Жыл бұрын
මෙයත් මේ youtube channel හදන් ස්වාදින වේවි එන්නේ වෙන ගේමකට වගේ 🌝
@kumasrilanka2311
@kumasrilanka2311 Жыл бұрын
ස්තුතිය ඔබට
@hamednearsdeen4053
@hamednearsdeen4053 Жыл бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් ඔබට ස්තුතියි ඒත් ලංකාවේ වෙනත් ජාතිකයෙකුට මෙවැනි අවස්ථාවක් හිමිවීමට විරුද්ධව හඬ නඟන ඔබ වැනි දේශපාලකයෙකුගෙන් මේ විස්තරය අපට අහන්න ලැබීම දෛවෝපගත සිදුවීම්කක් ජාතිමාමක සළුව ඇඳගෙන මේතාක් ඔබ වැනි අය කළේ ජාතීන් අතර වෛරස ක්‍රෝධය පැවිරවීම පමණයි එහි අවසානය රටේ සියළුම ජනතාව භුක්ති විඳිනවා කොන්ද කෙළින් තියෙන නියම සිංහල බෞද්ධ නායකත්වය පත්කළ පාපය අද මොනතරම් අමිහිරිදැයි ඔබට දැන්වත් හිතාගත හැකිනම්......
@user-ry8sf4em9t
@user-ry8sf4em9t Жыл бұрын
ඒක බොහොම සාධාරණ තර්කයක් බ්‍රිතාන්‍ය ඉන්දියන් කාරයෙකුට අගමැති කම දුන්නට ස්කොට්ලන්ත බෙදුම්වාදී නායකයෙකුට බ්‍රිතාන්‍ය අගමැති කම දෙන්නේ නෑ
@mohanace2533
@mohanace2533 Жыл бұрын
Well said bro
@ameermuhammed3330
@ameermuhammed3330 Жыл бұрын
අවස්ථාවාදී, ජාතිවාදී සේශපාලුවෝ මේ නින්දෙන් නැගිට්ටා වාගේ ලෝක දේශපාලනය ගෙන කියවන කතා, සිදුවු කරුණු කාරනා හා සසදන විට විහිලු සහගත “දැනුම් සම්හාරයක්”.😅
@lakshmanjayasooriya6928
@lakshmanjayasooriya6928 Жыл бұрын
The best politician in Sri Lanka at the moment............his analytical capacity is amazing.....good luck Patali
@malindacreation300
@malindacreation300 Жыл бұрын
ඉතාම වැදගත් පැහැදිලි කිරීම ක්
@upulfernando494
@upulfernando494 Жыл бұрын
ඔබගේ දැණුමින් අපව දැනුවත් කිරීම ගැන ඔබට පින්...! ස්තූතියි.
@dhammikadissa
@dhammikadissa Жыл бұрын
ඉතාමත් නිවැරදි කාලීන භූදේශපාලනික පැහැදිලි කිරීමක්, අවම වශයෙන් සතියකට වරක් වත් මෙවැනි කාලීන පැහැදිලි කිරීමක් කරන්න, එවිට කූප මණ්ඩුක සංකල්පයෙන් මෙරට වැසියන් බේරා ගැනීමට හැකි වෙතැයි විශ්වාස කරමි ...
@ranjaniedabare
@ranjaniedabare Жыл бұрын
කොල්ලො හප්පලා අබ්බගාත කරලා CCTV දර්ශන මකන හැටි ඩ්‍රයිවර් මාරුකරන හැටිත් කියල දෙන්න
@asangaekanayake3326
@asangaekanayake3326 Жыл бұрын
@@ranjaniedabare සුපිරි කතාව ....🙏🙏🙏🙏🙏🙏
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 Жыл бұрын
Thank you for the explanation.
@ruwandikwella7508
@ruwandikwella7508 Жыл бұрын
ඉතාමත් අධ්‍යාපනිකයි.
@kanthijinadasa5782
@kanthijinadasa5782 Жыл бұрын
අද ලෝකයෙ දියුණුවට චර්චිල් ගෙ කාලයේ අගයන් හා සම්මතයන් කොහෙත්ම අදාල වන්නෙ නැත උරැමය ‌හා සම්භවය මොකක් වුනත් රිචි සුනෙක් ක්‍රියාවෙන් උපතින් හා මනසින් බ්‍රිතාන්‍ය ජාතික‌යෙකි.ගෝලීයකරණය(globalization )නිසා මිනිසා නොයෙක් ජාතීන් සමඟ මිශ්‍ර වෙමින් සිටී.ලෝකය මිශ්‍ර වන තරමට මනුෂ්‍ය සංහතියට හොඳක් මිස නරකක් සිදු නොවේ.වර්ණ භේද ජාති භේද, ආගමම් භේද හා අනිකුත් භේද අඩු වීීී‌මට හේතුවක්. ආසියාතික රට වලින් උගතුන් පිට වන්නේ භාෂා ප්‍රශ්නයට වඩා ‌වංචනික දේශපාලනය හා ස්ථාවරයක් නැති ආර්ථිකය සුදුස්සාට තැනක් නොදෙන නිසාය.
@Don-ll1ch
@Don-ll1ch Жыл бұрын
100%
@stedi8621
@stedi8621 Жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක්
@pradeepchandrika208
@pradeepchandrika208 Жыл бұрын
Excellent!
@fiyazfassey6293
@fiyazfassey6293 Жыл бұрын
Well explained Mr.Champika 👍 our people don't knw the value of ur capabilities MR.Champika, hope one day ur vision & Missions and objectives are definitely will benefit our motherland 💐💐💐💐
@seelanattanagalle1657
@seelanattanagalle1657 Жыл бұрын
ඔබතුමාට ස්තුතියි .
@thuansajahan4048
@thuansajahan4048 Жыл бұрын
Thanks for your important information.
@jackstumbsanod5643
@jackstumbsanod5643 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්👍 කරන්න බැරි දේශපාලනයෙන් ඉවත් වී මිනිස්සුන්ට ලෝකය පිළිබඳ වටිනා දැනුමක් ලබාදීම කොතරම් අපූරුද!👏👏👏
@priyanthasilva2495
@priyanthasilva2495 Жыл бұрын
Patali you are correct appreciative Thank you 🙏
@eshansalinga4605
@eshansalinga4605 Жыл бұрын
ඔබගෙ දේශපාලන ය ට අකමැති උවත් මෙ ඉදිරි පත්කිරිමි මෙ විඩියො ටික වටිනව ❤️👊
@dmtradinghouse9626
@dmtradinghouse9626 Жыл бұрын
ඔබ තුමාගේ වටිනාකම ලංකාවේ අවාසනාවන්ත මොඩ ජනතාව නම් කවදාවත්ම අවබෝධ නොකර ගනු ඇත..
@ranjaniedabare
@ranjaniedabare Жыл бұрын
බඩී බෝතල් යවාගන්නද නැතිනම් cctv දර්ශන මකවාගන්නද බන්
@ranjaniedabare
@ranjaniedabare Жыл бұрын
😅😂
@jagathfernando9351
@jagathfernando9351 Жыл бұрын
@@ranjaniedabare පුදුම මෝඩකම ක්....cctv මකා තිබුනේ කොහේද..සාමනය අවබෝධය බින්දුවයි...cctv මකනකොට ඒක record කරගන්න නොහෙකි වුනේ මන්ද.. ඔබට අනුව එදින රාත්‍රියේ පොලිසිය සියලු කඩසාප්පු කඩා cctv කඩා තිබේ. පුදුමය නම් ඒ පිලිබද කිසිදු පෙමිනිලි ඒ අයගෙන් නොලැබීම යි
@ranjaniedabare
@ranjaniedabare Жыл бұрын
අර හප්පපු කොල්ලට සාදාරණ යක් කරන්න කියපිය
@ranjaniedabare
@ranjaniedabare Жыл бұрын
@@jagathfernando9351 උන්ගේ ආණ්ඩුව නෙ
@damai4603
@damai4603 Жыл бұрын
මෙ වගෙ වයිර යෙන් ප්‍රකාස තමයි අපෙ රටෙ බයියො දන්නෙ ඔහු කාවත් දන ගස්සලා නැහැ ඔවුන්ගෙ හැකියාව දක්ෂතාව ලොකෙට පෙන්වන්න හොද අවස්තා වක් ඇති කරගත ධ්‍යිරයය සම්පන්න මිනිස්සු ජයවෙවා GB 🙏
@eurekateareallygood655
@eurekateareallygood655 Жыл бұрын
ඔබේ දැනුම වටිනා කම මේ රටේ ඉන්න හොරිකඩ වහළුන් දන්නෙ නෑ ඒ ගැන කණගාටුයි ඉදිරියට යං ජය වේවා
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
අපේ ලංකාවේ බහුතරයක් ජනතාවගේ ලෝක සමාජ ආර්ථික හා දේශපාලන සබුද්ධික විඤ්ඤානය වෙනුවෙන් කෙරුණු විෂිශ්ඨ විෂ්ලේෂණයක්....ඔබතුමාට ප්‍රණාමය 🙏
@sasiru
@sasiru Жыл бұрын
හරි වටින පැහැදිලි කිරීමක්.
@europelankalondon4264
@europelankalondon4264 Жыл бұрын
Patali Rt Hon Prime Minister Rishi Sunak is a humble decent polite educated gentleman. He is very different from many present politicians in SriLanka . The SriLankan politicians use obscene language and not work for the welfare of the country but always obstruct the peace in the country. While it is proud a Indian Rishi Sunak became the Prime Minister it is shameful how the SriLankan politicians behave and talk.
@charithsamaratunga3370
@charithsamaratunga3370 Жыл бұрын
Excellent analysis...you should lead our country one day
@indunilsampath9728
@indunilsampath9728 Жыл бұрын
Clearly explained.. Thanks.. Came to know many things..
@dhanushkajayathilaka5711
@dhanushkajayathilaka5711 Жыл бұрын
This is a great explanation. Really appreciate it.
@thesecondchance3718
@thesecondchance3718 Жыл бұрын
well done sir, wonderful explanation
@lionelfernandopulle3713
@lionelfernandopulle3713 Жыл бұрын
Thanks a lot Sir, for your really informative analysis.
@dasunsakalpa7027
@dasunsakalpa7027 Жыл бұрын
Great works❤❤❤❤
@rajakarunalalitha2852
@rajakarunalalitha2852 Жыл бұрын
Dear sir Thank you very much for the Comprehensive presentation
@indrasenadesilva
@indrasenadesilva Жыл бұрын
Your extensive statement with regard to Uk and other western countries and the new PM in Uk is very impressive. Thank you for your explanation.
@shamsameera1260
@shamsameera1260 Жыл бұрын
ඉන්දීය ආර්ථිකය හා දේශපාලනය ගැන දැනුවත් කිරීමක් දෙන්න පුලුවන්ද? ස්තූතියි.
@zm8856
@zm8856 Жыл бұрын
ප්‍රථමයෙන් ඔබ තුමාට දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පුද කරමි. වෘත්තිකයින් රට හැර යෑම නිසා අප රට විශාල අර්බුදයට මුහුණ දීමට සිදුවනූ ඇත. මෙම තත්ත්වයෙන් මුදවා ගැනීමට හැකියාව ඇත්තේ ද පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබ තුමා වැනි අයටය. මගෙ පුතාද ඉංජිනේරු අංශයෙන් උපාධියක් ලබා ඇති අතර ලංකාවේ උගතුන්ට නිසි තැන නොලැබීම නිසා රට හැර යාමට තීරණය කර ඇත. දැනට සෙවය කරන ආයතනයෙ ඉතා අවංකව සෙවය කරන අතර රටට සෙවය කිරීමට අවශ්‍ය වුවද ආර්ථික අර්බුදය හෙතුවෙන් රට හැර යාමට තීරණය කිරීම කණගාටුවට කරුණකි. උගතුන්ට නිසි තැන ලබා දී රටේ සංවර්ධනයට දායක කර ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
@rohanmcmighty
@rohanmcmighty Жыл бұрын
Keep this channel up... please don't stop this channel. Love this very much ❤️❤️❤️
@lakruwanbandara4171
@lakruwanbandara4171 Жыл бұрын
A great explanation 👍
@sunilrodrigo9778
@sunilrodrigo9778 Жыл бұрын
Great Analysis of prelude to the Rishi Sunak show. I would appreciate if you could produce the content of this video exclusively in English in a new video. Tks.
@samanthadarshana2374
@samanthadarshana2374 Жыл бұрын
Hats off your knowledgeable describe Thanks
@neomalperera6449
@neomalperera6449 Жыл бұрын
Very much obliged to you for your explanation.
@ransrimalgoonathilaka3577
@ransrimalgoonathilaka3577 Жыл бұрын
Thank you for your presentation
@somamallika8907
@somamallika8907 Жыл бұрын
Our land needs a visionary leader, who is capable of cleansing the corrupt minds, your speech sets the tone for the needy change,, pl continue educating the ordinary mass .. CONGRTULATIONS!!
@samanediriarachchi4520
@samanediriarachchi4520 Жыл бұрын
very important explain thanks for you
@yvonnefernando6504
@yvonnefernando6504 Жыл бұрын
Thanks for the explanation.
@thebarons8560
@thebarons8560 Жыл бұрын
SUPER SUPER EXPLANATION AND SUPERB PRESENTATION... 👌👌👌👌👌
@anurahewawasam4268
@anurahewawasam4268 Жыл бұрын
Excellent analysis 👏!
@sathyawadis
@sathyawadis Жыл бұрын
These are great informative videos! Thanks
@mohamednajeeb6480
@mohamednajeeb6480 Жыл бұрын
Thanks for explanation
@skysilva
@skysilva 3 ай бұрын
thank you for the knowledge
@hemapalaliyanage4709
@hemapalaliyanage4709 Жыл бұрын
l got some knowledge about politics..Thanks you sir.
@jayasuriyafamily
@jayasuriyafamily Жыл бұрын
සුපිරි විග්‍රහයක්. ස්තූතියි.
@priyankaramahagammullage2892
@priyankaramahagammullage2892 Жыл бұрын
Excellent explanation 👏
@seelaw7498
@seelaw7498 Жыл бұрын
Thanks very very very good video budusaranai your are explain great 👍 🙏🙏🙏
@ColomboCeylon
@ColomboCeylon Жыл бұрын
Well Said. Cheers !
@sonicesb
@sonicesb Жыл бұрын
Great analysis
@gayanijayatunga1765
@gayanijayatunga1765 Жыл бұрын
Grate analysis Thuruwan saranai
@ruchiraperera5372
@ruchiraperera5372 Жыл бұрын
Good Explanation 👍
@User4961j
@User4961j Жыл бұрын
Very Good assessment
@madavasashi8359
@madavasashi8359 Жыл бұрын
Superb presentation 👌👍🇱🇰
@sandyaabeysinghe8558
@sandyaabeysinghe8558 Жыл бұрын
Very clear explanation..👍
@iraniepushpamalaherathmudi373
@iraniepushpamalaherathmudi373 Жыл бұрын
Great👍🌹
@saaravlogs2704
@saaravlogs2704 Жыл бұрын
A very nice explanation..What will happen to our country if talented intellectuals like you are lost from us? If the countryman is not intelligent, the day Sri Lanka will be lost from us will not be far away.
@hettikumara8287
@hettikumara8287 Жыл бұрын
Be positive, he will take care of that. Only thing we have to be patient for some time. Now it's a ruined country.
@truthdamn
@truthdamn Жыл бұрын
Elahaaa 🎉🌷🥳🎈 Api Balan Emu............
@dusmannalinwad
@dusmannalinwad Жыл бұрын
Great speech
@restorationbro
@restorationbro Жыл бұрын
පාටලී හොරා . මහජන මුදල් හොරා කාපු හොරා
@ramanisilva1289
@ramanisilva1289 Жыл бұрын
I really happy and appreciate your explanation of the history and , about new UK PM Why don't you join with our president Mr wickramasingha and help for him to solve our crisis . You can do something to our country, as a member of the parliament you have good future 👍
@santharandeniya480
@santharandeniya480 Жыл бұрын
Yes sir Briliiant analysis
@renukaadikari7792
@renukaadikari7792 Жыл бұрын
ඉතාම වැදගත් පැහැදිලි කිරීම ක් කවදත් ඔබ ගේ උගත් බුද්ධිමත්කම කකා වෙන් මනාව පිළිබිඹු වෙනවා 🙏❤️
@ranjaniedabare
@ranjaniedabare Жыл бұрын
Cctv දර්ශන මකලා ඩ්‍රයිවර් මාරු කරපු එකද බන් බුද්ධිමත් කම🤮
@ranjaniedabare
@ranjaniedabare Жыл бұрын
🤮
@wasa.9753
@wasa.9753 Жыл бұрын
The end is the best!
@theglobaldiary6827
@theglobaldiary6827 Жыл бұрын
This was on the card, delayed until the Queens death as it would have been too painful for her to see an Indian as PM. Liz Truss won the jackpot as a result. Thanks
@r.dhammapali778
@r.dhammapali778 Жыл бұрын
Oh interesting!
@rajaekanayake2327
@rajaekanayake2327 Жыл бұрын
ඔබ ඉතාමත්ම පටු විදිහට කල්පනා කරන දේශපාලන⁣ෙයකේ බවයි මගේ අදහස...එංගලන්තය තුල ඔබ ඔය කියන විදියේ පටු ආකල්ප නැත.එවැනි සමාජ විප්ලවයක් වීමට නියමිත වත් නැත..එංගලන්තය උදාහරණයට අරගෙන ලංකාව හිරිවැටීම ඔබ කරන්නේ...අපේ රටේ රටේ සිදු වුණේ හැමදාමත් ඔය පටු දේශපාලන අර්ථයෙන් කතා කිරීමයි...කරුණාකර ඕක නවත්තන්න..යථාර්ථයට මුහුණ දෙන්න...මිනිස්සු නොමඟ යැවීමෙන් වළකින්න
@ameermuhammed3330
@ameermuhammed3330 Жыл бұрын
අවස්ථාවාදී, ජාතිවාදී සේශපාලුවෝ මේ නින්දෙන් නැගිට්ටා වාගේ ලෝක දේශපාලනය ගෙන කියවන කතා, සිදුවු කරුණු කාරනා හා සසදන විට විහිලු සහගත “දැනුම් සම්හාරයක්”.😅
@venbogodaseelawimala6060
@venbogodaseelawimala6060 Жыл бұрын
This talk is an excellent analysis of the political and current economic position in the UK an Europe and how its affects every single household and the problems for the new prime-Minister faces.
@mudithamuditha3339
@mudithamuditha3339 Жыл бұрын
Jaya wewa 💗
@harshajayaweera4691
@harshajayaweera4691 Жыл бұрын
Good explanation 👍
@leslietissera1564
@leslietissera1564 Жыл бұрын
Execellent
@nalakachathuranga1804
@nalakachathuranga1804 Жыл бұрын
Excellent
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 56 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 5 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 63 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 59 МЛН
An Honest View on India After 18 Years (American’s perspective)
22:50
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 56 МЛН