ඩොලරයේ ආධිපත්‍ය පරදන්න පුටින් ගහපු ගේම | Patali Champika Ranawaka

  Рет қаралды 30,680

Patali Champika Ranawaka

Patali Champika Ranawaka

Күн бұрын

ඩොලරයේ ආධිපත්‍ය පරදන්න පුටින් ගහපු ගේම | Patali Champika Ranawaka

Пікірлер: 169
@merilwarnakulasuriya2764
@merilwarnakulasuriya2764 Жыл бұрын
බොහෝම ස්තුතියි දැනුවත් කිරිම ගැන .
@ruwanperera3968
@ruwanperera3968 Жыл бұрын
ලෝකයේ වටිනාම චරිතය තමයි පුටින්... ඔහුට ජයවේවා...
@tonywickramasinghe1637
@tonywickramasinghe1637 Жыл бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@lanefast747
@lanefast747 Жыл бұрын
😂
@EshanEshansalinga-ue6uo
@EshanEshansalinga-ue6uo Жыл бұрын
ඔබෙ දෙශපාලකයෙක් විදිහට අකමැති මුත් ඔබගෙ මෙ චැනල් එකෙ දෙන දැනුම අගයකරනව ❤👍
@SDJA-hd6df
@SDJA-hd6df Жыл бұрын
ඔව්, දේසපාලකයෙක් විදියට මම කැමති නාමල් රාජපක්ෂ ට, ඒත් මේ චැනල් එක බලනව, එයාට ඒව ජීවිතේට බැරි හන්ද
@gangahethumuni4701
@gangahethumuni4701 Жыл бұрын
​@@SDJA-hd6df😢😢😢😢
@chamilamax
@chamilamax Жыл бұрын
ඔබතුමාගේ මේ වැඩ පිලිවෙලට මම බොහොම කැමතියි. තුන්වේල කන්න සල්ලි ටිකක් හම්බකරගන්න බැරි තරමට නූගත්තු බිහිකරලා, උන්ට හාල් පොල් ටිකක් බෙදලා ඡන්දෙ ගන්න බලා ඉන්න දේශපාලකයෝ ඉන්න රටක, මහජනයාව දැනුමෙන් සන්නද්ධ කරන්න උත්සාහ කරන ඔබ ගැන ඇත්තටම සතුටුයි. ඔබතුමාගෙන් වැඩක් ගන්න තරම් අපේ රටේ මහජනතාවට ඔලුවක් තියෙයිද කියලා නම් සැකයි.
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇩🇪
@kiyasmohamed2215
@kiyasmohamed2215 Жыл бұрын
Great sir
@dimankumara2327
@dimankumara2327 Жыл бұрын
❤හොද පැහැදිලි කිරිම ❤
@aravindaic
@aravindaic Жыл бұрын
Good explanation.
@dinethwidarshana8516
@dinethwidarshana8516 Жыл бұрын
මීටරයක් ❤
@palithasam8509
@palithasam8509 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්
@diluknishanthasooriyabanda3558
@diluknishanthasooriyabanda3558 Жыл бұрын
මෙතෙක් කලක් දේශපාලනඥයන් කළේ ජනතාව දැනුමෙන් සන්නද්ධ කරනු වෙනුවට ඒ ඒ කලට එන ජනමතයෙන් තම අභිමතය ස්ථාපිත කර ගැනීමයි. ජනතාව දැනුමෙන් සන්නද්ධ කිරීමට ඔබ ගන්නා වෑයම ඉතා ප්‍රශස්තය. දැනුම්වත් වූ ජනතාව මතින් පමණි නිරවද්‍ය වූ ජනතා පරමාධිපත්‍යයක් ගොඩනැගිය හැක්කේ...!!!
@gayanhewegeonline4594
@gayanhewegeonline4594 Жыл бұрын
එහෙමද
@ruchiraperera5372
@ruchiraperera5372 Жыл бұрын
Very Good explanation 💖
@chandrasurasena7809
@chandrasurasena7809 Жыл бұрын
Thank you very much. Very clear explanation
@jayanthasameera6550
@jayanthasameera6550 Жыл бұрын
The leader ...❤️
@ranjithdharmapala4444
@ranjithdharmapala4444 Жыл бұрын
ඔබතුමා හොද දැනුමක් හැකියාවක් තියෙන නායකයෙක්. අවාසනාවකට ඔබතුමාට තාම රටේ නායකත්වයට එන්න බැරි වීම තමා ගැටලුව.
@taxiabey6772
@taxiabey6772 Жыл бұрын
😂😂 Redda thamai. Mei video eken penawa mekata kochchara adu danumakda loke sidda wena dewal gena thiyenne kiyala
@Handy-Chanda1970
@Handy-Chanda1970 Жыл бұрын
මෙතුමා රටට හානි කරන විජාතික එජෙන්ට් වෙලා මේ වනවිට.
@danushkanalin2895
@danushkanalin2895 Жыл бұрын
J9
@desilvasunil9501
@desilvasunil9501 Жыл бұрын
​@@taxiabey6772😊😊😊😊
@kasuny2k
@kasuny2k Жыл бұрын
😂😂😂
@hasanthaperera-sr9vm
@hasanthaperera-sr9vm Жыл бұрын
මාරදැනුමක් තියෙන්නෙ ඔයාට අනුන්ගැන පම්පෝරිගහනව අපිකොහෙදඉන්නෙ චම්පිකවගේ මටත්රටවලගැන පැයගනන්කියවව්න පුලුවන්
@sachinlakshan3089
@sachinlakshan3089 Жыл бұрын
Great explanation
@චූටිපුතා-ඳ4ඩ
@චූටිපුතා-ඳ4ඩ Жыл бұрын
බොහොම වටිනවා
@pothgulabooks
@pothgulabooks Жыл бұрын
good
@shameeramahawattage7150
@shameeramahawattage7150 Жыл бұрын
බයිබලයේ අනාවැකි ඉටුවෙමින් පවතිනවා මේ අර්බුද දිහා බැලුවම
@sius1981
@sius1981 Жыл бұрын
Very Informative
@mpmj727
@mpmj727 Жыл бұрын
Well explained 🙏
@priyanthasilva2495
@priyanthasilva2495 Жыл бұрын
Pothak kiyawa Nima kala wage Thank you 🙏 wamatath tokkak annado kiya hithuna monayam Ho palana kramayak apita yahapath Hetak merena Thura api pathanawa Obata yahapath Hetak
@tonysaparamadu8082
@tonysaparamadu8082 Жыл бұрын
Niyamai pahadili kirima
@pandukajayawardena3514
@pandukajayawardena3514 Жыл бұрын
Very well explained. The only leader of a political party who has the intellectual capacity to explain issues of complex nature. Thank you Mr. Ranawaka.
@UdayangaRanjith-kw7nc
@UdayangaRanjith-kw7nc Жыл бұрын
පුටින්ට ජය
@supunparanamanage522
@supunparanamanage522 Жыл бұрын
Well done ❤🎉🎉🎉🎉
@sun-fz1kp
@sun-fz1kp Жыл бұрын
ඔබ තුමා ජනාධිපති වෙන්න වැඩි ඈතක් නැ
@isharamadushanka5385
@isharamadushanka5385 Жыл бұрын
😂😂
@fazreenghouse7438
@fazreenghouse7438 Жыл бұрын
Superb explanation sir
@sudanapoli6016
@sudanapoli6016 Жыл бұрын
Good news Malli putin Good presidente ❤
@ecplay6602
@ecplay6602 Жыл бұрын
curruncy newei mnwa awath hama dema wasiya ganne amaricawa , ekai atha . Ea nisa Amaricawa wattanna ba kisima widihakin . Live Long United State Amarica 🌹🌹❤❤
@Nova6-b8z
@Nova6-b8z Жыл бұрын
ඔබතුමාගෙ කතාව 100% ක් ඇත්ත.චීනෙට දැන් දිඨිිටධමිිමවෙිිදනීය කර්මය පළදෙන්න ඉතා ආසන්නයි😅👍💕
@yakaa9615
@yakaa9615 Жыл бұрын
උන්ට බැනලා වැඩක් නෑ, පාලකයෝ තමා වැරදි
@Nova6-b8z
@Nova6-b8z Жыл бұрын
@@yakaa9615 අනේ ඇත්තට 😂චීන්නු හරි බබිිබු නේද.පෞ😂
@TSW-k1m
@TSW-k1m Жыл бұрын
Paka thama
@nmaheshsilva6090
@nmaheshsilva6090 Жыл бұрын
89
@isharamadushanka5385
@isharamadushanka5385 Жыл бұрын
ඇත්තටම අමල්.අල්මේදා කියලා හිතුවේ එ නිවුස් කියලා දාගෙන ඉන්න කොට මේ වංචා කාරයෙක් නේ😂😂😂
@gamagews
@gamagews Жыл бұрын
විමල්ට හිතෙන මනස්ගාත,යටිගිරියෙන් කෑ ගැහුව පලියට යථාර්ථයක් නොවෙන බව රටේ යම් බුද්ධියක් හෝ ඇති මිනිසුන් තේරුම් අරං තියෙන්නේ. Thanks sir
@Sanjeewax
@Sanjeewax Жыл бұрын
මිනිහට දැං කියන්නේ චයිනාවංස 😂
@dalaspriyadarshana70
@dalaspriyadarshana70 Жыл бұрын
🎉
@pabawathieperera9118
@pabawathieperera9118 Жыл бұрын
Putin the mastermind..... Thank you for the video.
@SachiniGuruge
@SachiniGuruge Жыл бұрын
Keep it up❤
@jayanthasameera6550
@jayanthasameera6550 Жыл бұрын
👍👍👍👍
@FairTVLanka
@FairTVLanka Жыл бұрын
අඩුම තරමේ දැනුවත් කිරීමටවත් මේ වගේ දැනුමක් තියෙන්නේ කීයෙන් කීදෙනාටද
@anusuros
@anusuros Жыл бұрын
ඉතා වටිනා කතාවක්.
@dkdilipadkdilipa2206
@dkdilipadkdilipa2206 Жыл бұрын
උන්ගෙ පාර්ලිමේන්තුවේන් ඉගෙන ගනින් මචන් පාටලි
@dkdilipadkdilipa2206
@dkdilipadkdilipa2206 Жыл бұрын
අන්න පුටින්ගෙන් ඉගෙන ගන්න පාටලි පැත්ත මාරු නොකර
@ranadeva
@ranadeva Жыл бұрын
👌👌👌
@ShanFonseka-pe5dn
@ShanFonseka-pe5dn Жыл бұрын
America,Canada,France,England mun ai loke idiriyen inne hamadama.
@nishanthabandara2876
@nishanthabandara2876 Жыл бұрын
ඔබතුමා ජනාධිපති විය යුතුම කෙනෙක්
@dumindamax4476
@dumindamax4476 Жыл бұрын
😂
@dumindamax4476
@dumindamax4476 Жыл бұрын
😭
@isharamadushanka5385
@isharamadushanka5385 Жыл бұрын
පොරටොක් අහන්න ද😂😂😂
@FBcuts
@FBcuts Жыл бұрын
Anagatha janadhipathi❤❤
@mithu635
@mithu635 Жыл бұрын
ඔබට ලංකාවෙ බලය ලබාගන්න උවමනාවක් තියනව කියලා මට තාම පේන්නෙ නෑ , ඔබතුමා තවත් වයසට ගිහිල්ල ද බලයට එන්න හිතන්නෙ .......
@Sanjeewax
@Sanjeewax Жыл бұрын
වීරවංස චයිනාවංස උනේ කොහොමද කියලත් වීඩියෝ එකක් කරන්න.
@danukashewantha3029
@danukashewantha3029 Жыл бұрын
13:39 instead of Dollerless world .... multicurrency world....can be reached .... wonderful.
@sarathw5740
@sarathw5740 Жыл бұрын
විශාල බලයක් විශාල වගකීම් සමඟ පැමිණේ. ඔබ එය නොසලකා හරින විට ඔබට බලය අහිමි වනු ඇත. කිසිවෙකු බිත්තියට තල්ලු නොකරන්න.Great power comes with great responsibilities. When you ignore that you will lose the power. Do not push anyone to the wall.
@Nova6-b8z
@Nova6-b8z Жыл бұрын
ලංකාවෙ සූකරවංශල ඇසිය යුතුම කතාවක්👍
@SLproSaci
@SLproSaci Жыл бұрын
Foreign exchange market ekat ekta good news. ❤❤❤❤ godak watinewa ❤❤❤
@h.s.perera2987
@h.s.perera2987 Жыл бұрын
මෙයාගෙ දැනුම කෙසේ වෙතත් මෙයා හීනියට බටහිරයින්ට ඇදල කතාකරන්නෙ .
@theexperiment3460
@theexperiment3460 Жыл бұрын
Hoda li pata natha. Pata li hoda natha😁😂😂🐄💣
@tm_c200
@tm_c200 Жыл бұрын
🔍👍
@nalakaranpatabendi6090
@nalakaranpatabendi6090 Жыл бұрын
thawath minissunwa andapalla
@rohanmcmighty
@rohanmcmighty Жыл бұрын
ලංකාවට මෙතෙක් පත්වූ පාලකයන් රට ලෝකයට ණය කලා මිසක් ලෝකය එක්ක තරඟ කරන්න ඕනිකමක් නෑ. ඔබතුමාට නම් ඒ හැකියාව තියෙනවා. නමුත් ඔබතුමා වේගයෙන් ඉදිරියට එන්න නම් සියලු පක්ශ වලට විරුද්ධව යන්න එපා. ඒක දේශපාලනිකව අවාසියි. විශේෂයෙන් මෙතනදි මම කියන්නෙ ජාතික ජන බලවේගය ගැන. ඔවුන් සහ ඔබ අතර යම් මත ගැටුම් ඇති. ඒත් වැඩ කිරීමේ උවමනාව සහ හොරකමට විරුද්ධ වීම වගේ කාරණා වලදි ඔබලා සමානයි බොහෝ තැන් වල. ඒ නිසා ඒ ඔස්සේ යම් එකමුතුවක් හදාගන්න. මොකද කවුරු කොහොම තර්ක දැම්මත් බිම් මට්ටමේ ජවිපෙ තම බලය විහිදුවලා ඉවරයි මේ වෙද්දි. ඒක අපිට තේරෙනවා පාරෙ තොටේ මිනිස්සු 10ක් ගත්තොත් 5-6ක් ම සෘජුව කතා කරන්නෙ ජවිපෙට පක්ශව. ඉතුරු 5-4නුත් 2-3ක් ම කාටවත් දෙන්නෙ නෑ කියන මතයෙ ඉන්න අය. 1-2ක් තමයි පරණ පක්ශ වලට කතා කරන්නෙ. ඒක නිසා දේශපාලනිකව රටට වැඩක් කරන්න නම් මුලින් බලයට එන්න ඕනි. ඒ එන්න නම් ජාතික ජනබලවේගයටත් එරෙහිව යනවට වඩා නුවණක්කාරයි එහි යහපත් අරමුණු වලට සහයෝගය දෙමින් රටට වැඩක් කර පෙන්වීමට අවස්ථාවක් ලබාගන්න එක. වැඩ කර පෙන්වීම තුලින් පමණයි දැන් ඉන්න ජනතාවගෙ ගෞරවය දිනාගන්න පුලුවන්.
@menakahemantha
@menakahemantha Жыл бұрын
ඩොලරය පරදදන්න ගොඩක් ලොකු රටවල් දැගලුවා වැඩක් උනේ නෑ වැඩක් වෙන්න්නෙත් නෑ
@ulindu.025
@ulindu.025 Жыл бұрын
අනිවා👍
@TSW-k1m
@TSW-k1m Жыл бұрын
Ei beri puluwan...oya magula nisa thama apitath hena gehila tiyenne
@yakaa9615
@yakaa9615 Жыл бұрын
Bari wenne kya kya hitiyoth බෑම තමා, try කලොත් පුලුවන්
@gayansusankaliyanagamage8571
@gayansusankaliyanagamage8571 Жыл бұрын
අශෝක අධිරාජ්‍යය බිඳ වැටුණා, රෝම අධිරාජ්‍යය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සියල්ල බිඳ වැටුණ. ඒ පොදු ධර්මතාවය අමෙරිකාවටත් පොදුයි.
@gamagews
@gamagews Жыл бұрын
අමරිකාව වට්ටලා,ලෝක ආර්ථිකයට පවතින්න අමාරුයි.
@visalandlasimax876
@visalandlasimax876 Жыл бұрын
අපි අහුවෙලා ඉන්න උගුලට ඔයාලත් වගකිවයුතුයි.
@deepathiprathiru7196
@deepathiprathiru7196 Жыл бұрын
🖤🖤
@ManjulaPerera-u5c
@ManjulaPerera-u5c Жыл бұрын
බෙස්ට් ඔෆ් ද බෙස්ට්
@shenalthilanka7883
@shenalthilanka7883 Жыл бұрын
ඉදිරි වර්ශ වල ලෝක යුද තත්වයක් ඇති වෙයිද ඒකෙන් ලන්කාවට සිද්දවෙන බලපෑම් ගැන vedio එකක් ඕනෙ
@taxiabey6772
@taxiabey6772 Жыл бұрын
War criminal kenekwa arrest nokara raban gahannada Patali?
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
ඔබගෙ දැනුම ලබා දිය යුත්තේ මිනිස්සු දැනුවත් කිර්‍ර්මට ‍යි. එමගින් ඔබ දේශපාලනය කිරිමට වඩා වැඩි ජනතා සේවයක් කරනවා. රටක මිනිස්සු දැනුවත් වන විට මෝඩයන් ට ඇන්ද වීම එමගින් නැවත් විය හැකි නිසා. උදාහරණයක් ලෙස දැන් ලංකාවෙ අලුත්ම දේශපාලන ට්‍රෙන්ඩ් එක හොරකන් නැවත් විමෙන් රටෙ ආර්ථික ප්‍රශ්න ‍ය අවසන් වන බව විශ්වාස කිරිමයි. ඒ නිසා හොරකන් නොකරන බව සපත කරන , බලයට පත් වි හොරකන් එක රැයින් නතර කරන බව සපත කරන ආර්ථික ය දියුනු කරන බව කියන අය සිටිනවා. මේ ක්‍රමය ක්‍රියාත්මක වි ලංකාවෙ ආර්ථික ය ඔටො දියුනු වනු ඇති බව හිතන බූරුවන් ලංකාවෙ සිටිනවා. දැන් ලංකාවෙ හැම තැනම තියෙන හොරකම යම් කන්ඩායමක් බලය ට පත් වි එක රැයින් අවසන් කරන්නෙ කෙසෙ දැයි කියා මිනිස්සු ප්‍රශ්න කරන්නෙ නැත. හොරකම නතර වු පමනින් ආර්ථික ය් ඔටො දියුනු වන්නෙ කෙසෙද කියා ප්‍රශ්න කරන මිනිස්සු නැත. ජපානයෙ ශ්‍රි ලංකාවට සාපේක්ෂව ඉතාම අඩුවෙන් හොරකන් සිදුවන රටකි. නමුත් ජපානයෙ ආර්ථික ‍ වර්ධන දිගින් දිගටම අඩු වෙනවා. තව අවුරුදු 2 කකින් දකුනු කොරියාව ජපානයෙ ආර්ථික ‍ය පරාජය කරන බව අනාවැකි කියනවා. මෙසෙ වන්නෙ වන්නෙ ඇයි? ලංකාවෙ සිටින්නෙ ‍රැල්ලට යන මෝඩයන්. හොරකම් නතර කිරිමට නම් අද්‍යාපන ක්‍රමය වෙනස් කර විනයගරුක මිනිස්සු බිහි කල යුතුයි. රටක ආර්ථික ය දියුනු වීමට නම් රටෙ ස්තාවර සාමකාමි බව පවත්වාගෙන යමින් රටට සුදුසු ආර්ථික සැලසුම් සාදමින් සහ ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කල යුතුයි. තීක්ශන බුද්ධියකින් විදෙශ ප්‍රතිපත්තිය පවත්වාගෙන යමින් දක්ශ ලෙස ලෝකය සමග ගනුදෙනු කල යුතුයි. කෙටි කාලීන , මද්‍ය කාලීන සහ දීර්ඝකාලීන ආර්ථික සැලසුම් සකස් කල යුතුයි. මෙසෙ කල හැකි පිරිසක් අප තොරා ගත යුතුයි. ඔවුන් කුමන පක්ෂය ක හිටියත් කමක් නැත. නමුත් ඔවුන් ට රටෙ මිනිස්සු අවස්ථාව දිය යුතුයි. එම මිනිස්සු තෝරා ගැනිම ට මිනිස්සු දැනුමෙන් සන්නද්ධ වීම වටිනවා. මම ඔබගෙ කාර්ය අගය කරන්නෙ මෙන්න මේ නිසයි. දේශපාලනය මට අදාල නැත.
@namalsampath3968
@namalsampath3968 Жыл бұрын
මෙයා කොහොමත් ඇමරිකානු ගොට්ටෙක්... කොහොමත් ඩොලරය වට්ටන්න එක පාර බෑ... අවුරුදු 20 25 ඇතුලත් ඩොලරය කොහොමත් සැලකිය යුතු මට්ටමින් වැටෙනවා..
@udarajayasanka7137
@udarajayasanka7137 Жыл бұрын
Paka 2 awurudu yanne na balapan
@deesilva7363
@deesilva7363 Жыл бұрын
Aurudu 2 yaddi watenawa exactly
@pererafrank6470
@pererafrank6470 Жыл бұрын
චම්පික මහතාට අනිකුත් ලංකාවේ මැති ඇමැතිවරු න් ට වඩා ජාත්‍යන්තර තොරතුරු ගෙන දැනුමක් තිබෙනවා.. නමූත් ඔහූ බලවත් ලෝකෙ බුද්ධි අංශ යකට සම්බන්දව ඉන්නවා කියලා මම හිතනවා...
@lllllll1685
@lllllll1685 Жыл бұрын
වීරවංශ ද ගම්මන්පිල ද කිව්වේ🤣🤣🤣
@isharamadushanka5385
@isharamadushanka5385 Жыл бұрын
අනේ නිකන් පලයන් බන් පුම්බන්නෙ නැති ව නිකන් මිනිස්සුන්ව😂😂😂😂
@Mendis-lv6ns
@Mendis-lv6ns Жыл бұрын
ඩොලර් 40%
@A_Soul_in_Universe
@A_Soul_in_Universe Жыл бұрын
Lankawatath Kahawanu kaleta yanna barida sir😒😏
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
👍😁😁
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 Жыл бұрын
kzbin.info/www/bejne/nWmppqVqo9Ocfq8 එක්සත් ජනපද ඩොලරය , විපරිණාම ස්වරූපයක් ගන්න ඕන. නැත්නම් පරම දුර්ලභ ශ්‍රී සද්ධර්මය අවබෝධයෙන් තේරුම් ගත්තා නම් සෑබෑ සත්‍යය පැහැදිලි වනු ඇත තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@lifeintheocean1107
@lifeintheocean1107 Жыл бұрын
ගල් අඟුරු ජාවාරමේ මේයත් ඉන්නවා නේ
@Caldeira198
@Caldeira198 Жыл бұрын
දන්නේ නැති හින්ද අහන්නේ. හරියටම කියන්න පුලුවන්ද සෘජුවම එල්ල වෙච්ච චෝදනාව.
@nilanthapradeep4500
@nilanthapradeep4500 Жыл бұрын
අරගලය අල වෙලා...ජෙප්පෝ න්ට කෙලවුනා..... හැබැයි ඔයාට චාන්ස් එකක් තීයෙනවා.... සරත් පොන්සේකා එක්ක එක් වෙලා අලුත් පක්ෂයක් හදාගෙන ඡන්දෙ ට යන්න....
@marktilberg
@marktilberg Жыл бұрын
Glory to America 🇺🇸 ❤
@PubuduKarunarathne
@PubuduKarunarathne Жыл бұрын
My ass..😂😂
@lalithbotheju3800
@lalithbotheju3800 Жыл бұрын
මෙයා මොනවද කියන්නෙ වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් ඕක ඉතින් කාටත් කියන්නපුලුවන්නෙ
@jaliyagunsekara3291
@jaliyagunsekara3291 Жыл бұрын
ලොක්කා කථාව හොදයි.Music එක නවත්තපන් බන්...
@rizanmohomed997
@rizanmohomed997 Жыл бұрын
Mun innakam ape rata hadanna bha
@palithakalupahana7666
@palithakalupahana7666 Жыл бұрын
Putin ta kawadawath aka karanna bee kauru kohoma awath US $ kawadawath watenne nee...akata pradana heethuwak thiyenawa..
@taxiabey6772
@taxiabey6772 Жыл бұрын
Angela Mercal kiyanne communist east Germany walin apu kenek. Ekai eya Russia walata udaw kare. Oya maha loku porak wage kaiyya gahuwata International relationships gena danne nehe wage. Germanya ada loku danger ekaka thiyenne Angelage moda weda nisa. Nordstream pipe line ekath eyagr moda weda wala prathipalayak
@WasanthaJayakodi-oo6ic
@WasanthaJayakodi-oo6ic Жыл бұрын
වෙස් මූණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ
@kasunchamaraudawatta6728
@kasunchamaraudawatta6728 Жыл бұрын
රාජපක්ෂ .රනිල් .සජිත් ගැනත් හෙලිදරවිවක් කරන්න පුළුවන් ද ඔබ තුමාට
@ulindu.025
@ulindu.025 Жыл бұрын
ඇයි කුණු ලපය😂
@yogeshagunawardana844
@yogeshagunawardana844 Жыл бұрын
Euro currency aka awe oya wagema thamai mokada une anthimata😅
@subadrasudarshani3471
@subadrasudarshani3471 Жыл бұрын
Mechchara doller ekata para wadinawa daka dakath ape un thama doller passe duwanawa😂😂. Glory to russia sl best friend ❤
@Nova6-b8z
@Nova6-b8z Жыл бұрын
පහර වැදුනට තව දශක දෙකකදිවත් ඩොලරය වටිිටන්න බෑලු පුතී😂කොමෙන්⁣ටිි කරන්න කලින් video එක සමිිපූර්ණයෙන් බබල ඉන්ට.
@lesleypeliyagodapathirajag3739
@lesleypeliyagodapathirajag3739 Жыл бұрын
Mcc රනවක😅😂😂
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
මැදපෙරදිග ප්‍රධාන තෙල් රටවල් එකතු වුණොත් BRICS රටවල්වලට ඩොලරය කඩාගෙන වැටෙන්න පුලුවන් බොහෝ දුරට මා එසේ කියන්නේ ,සාමාන්‍ය් ජීවිතයේදී අපිට අත්‍යවශ්‍ය වන්නේ තෙල් පමණයි ,ඒ මත තමා ඕනම ආර්ථිකයක් රැඳිලා තියෙන්නේ ,අපි දුවන්නේ ඉන්දියාව හරහා දෙන රුසියානු තෙල්වලින්, දැනටත් ,ඉරාණයෙනුත් තෙල් දුන්නා ලංකාවට සහනදායි ව්දියට ,අපිට නැගිට ගන්ඩ දුන්නේ නැත්තේ ඒවායින් හොරාකාපු දූෂිත දේශපාලුවෝ නිසා, පාඨලී මහත්තයලා කොහොමත් ඉන්නේ හොරු එක්ක හිටියෙත් හොරු එක්ක තමා,😂හැබයි ,අපි ගරුකරන දක්ෂ පුදගලයෙක්, සිරීමා බණ්ඩාරනායකලාගේ කාලේ අපි ණය නැතුව හිටියා අපිටම දේශීය කර්මාන්ත සහ සියලු සම්පත් තිබුණු හින්දා,77න් පසු ජේආර්ලා ඒවා විනාශ කෙරුවා, අපේ නිෂ්පාදන වෙනුවට බටහිර ට ඇඳුම් මහන්ඩ ගත්තා ශ්‍රමය සූරන් කාලා,අපේ දේශීය රෙදි නිෂ්පාදනය ,පේෂකර්මාන්තය යූන්පියේ ජේආර්ලා ප්‍රේමදාසලා විනාශ කරලා දැම්මා අද ඉන්දියාවේ හැමදේම නිෂ්පාදනය කරනවා,අපේ උන් මිලදීගන්නවා 🤣 යකඩ තඹ රසායනික දේවල් ඒ හැම සම්පතක්ම තියාගෙන හිඟාකන ගොං හැත්තක් ඉන්න රටක් ය්කෝ මේක 😂 අමෙරිකාව ඕස්ට්‍රේලියාව ගැන පුරසාරම් දොඩන මීහරක් හැත්තක් ලංකාවේ ඉන්නේ,පාඨලී කියන්නේ එක පැත්තක් විතරයි,අපේ තිබුණු දේශිය කෘෂිකාර්මාණ්තය 1977 යූන්පීය විසින් විනාශ කරපුඑක කියන්නේ නෑ මෙතුමා, උග්‍ර යූන්පී ධනපතියෙක් නිසා. අද ඇඟලුම් කර්මාන්ත වැහීගෙන යනවා අපේ දේශීය ඒවා පවර්ලූම්/හෑන්ඩ්ලූම් වාගේ ඒවා ප්‍රේමදාසලා වහලා දාපු එකේ ප්‍රතිඵල අද ගම්වල මිනිස්සු හොඳටම බුක්ති විඳිනවා .😂 රුසියාව වාගේ රටවල්වලින් අපට අදටත් සහයෝගය තියෙනවා, ඔය කියන තරම් අමෙරිකාවේ ලෝකෙට දෙන නිෂ්පාදනයක් නෑ,ඩොලර් අච්චු ගහ ගහ උන් ලෝකෙම යටත් කරගෙන උන් පොහොසත් වෙනවා අපේ කම්කරුවෙකුට අමෙරිකාවේ රස්සාවක්වත් දෙනවද කියලා පාඨලීගෙන් අහපල්ලකෝ. එහෙයි කියන උන් වැඩියි,මාත් මැදපෙරදිග රක්ෂාව කරලා ආපු එකෙක්. ,පාඨලී කොයි රටේද රක්ෂාවක් කරලා තියෙන්නේ ? බොරු අනාවැකි අපිට වැඩක් නෑ, අපේ රටේ තියෙන සම්පත් හොරා නොකා විකුණන්නේ නැතුව මුන් හිටියා නම් මෙහෙම හිඟාකන්ඩ වෙන්නේ නෑ ය්කෝ.ඒවා විකුණලා දැන් කියනවා කරන්ඩ බැරිලු, ඔහේලා හිටපු ආණ්ඩු තමා මේ රටේ සම්පත් වලින් ප්‍රයෝජනයක් ගත්තේ නැත්තේ ,ඇයි මුන්ට පාරවල් වලින් තෙල්වලින් එන කොමිස් කුට්ටි නිසා,ගල් අඟුරුවලිනුත් හොරා කෑවා කියලා ඔය කියවුණේ කව්ද කියපල්ලකෝ .කෙළින්ම , බලේට ආපු හැම එකාම මේ රටේ අහිංසක ගම්වල දුප්පත් මිනිස්සුනව් අන්දලා ,අවුරුදු 75ක්ම තට්ටු මාරුවට රට බංකොළොත් කරාපු උන් තමා,ඔක්කොම සුදු ඇඳගෙන දැන් බයිලා ගහන්නේ,😂 එකෙක්වත් ඉල්ල අස්වුණේ නෑ,උන්ගේ බලේ රැක ගන්ඩ අනිත් පැත්තට මාරුවුණා විතරයි 😂 මේ රට වැට්ටුවේ ,මේක පාලනය කරපු උන් මිසක් චීනයවත්,අමෙරිකාවත් ඉන්දියාවවත් නෙමේඅපේ කාළකණ්නි දූෂිත දේශපාලුවෝ තමා, දැන් ඔක්කොටම රෙද්දේ රෙවිලා,🤣🤣🤣ගොඩ ගන්ඩ හැට් එකෙක්වත් දන්නේ නෑ,උන් උන්ගේ බඩගෝස්තරය හොයා ගන්නවා රාජ්‍ය සම්පත් හොරා කාලා කොමිස් ගහලා,ඕක තමා තිත්ත ඇත්ත,අබසරණයි කියලා තමා කියන්ඩ වෙන්නෙත් 🤣
@gayangayan7137
@gayangayan7137 Жыл бұрын
මු අපේ රටේ හොරා කාපු සල්ලී ටික කෝ
@rasikadesilva5906
@rasikadesilva5906 Жыл бұрын
පුටින් කියන්නෙ කෲර පාලකයෙක්.පාඨලීගෙ ඉතිහාසය බැලුවමත් ඒ වගේ.පුටින්ට හිත යටින් පෙම් කරන පාඨලීගෙ විදිය මැනගන්න පුලුවන්
@gangahethumuni4701
@gangahethumuni4701 Жыл бұрын
ඇමරිකාව ඇතුළු යුරෝපය අනික් රටවල්වලට හොඳ මූණ පෙන්නගෙන හිටියට උන් ඊට වඩා කෲරත්වයෙන් වැඩියි. උන් තමයි කිසිම රටකට නැගිටින්න දෙන්නෙ නැත්තෙ. ලිබියාව, හයිටිය, අප්‍රිකානු රටවල් අද විනාශවෙලා තියෙන්නෙ ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල් නිසා. උන් හැමවෙලේම බලන්නෙ, අනික් රටවල්වල තියන සම්පත් හූරගෙන කාලා උන් විතරක් සැපවිදින්න. අනික් රටවල් විනාශ වුනත් උන්ට කමක් නෑ. පූටින්ගෙ වැරදි ඇති. නමුත් ඇමරිකාව වගේ කෘර නැ
@jvpsrilanka389
@jvpsrilanka389 Жыл бұрын
​@@gangahethumuni4701අපෙ හරක්ට ඔවා තේරෙන්නැ
@CameraComputer-nz5vq
@CameraComputer-nz5vq Жыл бұрын
අනේ පලයන් රට කාපු හොරු
@asokadinayadura9684
@asokadinayadura9684 Жыл бұрын
dollar.ekata.kelawanawa.sikurui
@jeancleomate
@jeancleomate Жыл бұрын
Menna meka😂 yako ara lamayAta beheth aran diya.. 😅 WahanetA yatA kala nada?
@buddikapathirana8395
@buddikapathirana8395 Жыл бұрын
ඔබතුමා ශබ්ද දූෂණ පනතක් ගෙනත් ඒකෙ මුලට රාත්‍රී 10න් පසුව සංගීත සංදර්ශන වැනි දේට සීමා මායිම් දමා එයට මුවා වී පන්සල් වල ඝාණ්ථාර නාද කිරීම,පිරිත් දැමීමට සීමා මායිම් දාන්න කියල කවුද බලපෑම් කරවන්නෙ, මගේ රටට,ලෝකයට වෙන දේ කරන දේ හොදට බලාගෙන ඉන්නෙ🤷‍♂️ අපි වසවර්තිව පරාජය කරනව මහත්තයො😊,,,
@gamikaya5968
@gamikaya5968 11 ай бұрын
ඉතාම හොද තීරනයක්.
@lllllll1685
@lllllll1685 Жыл бұрын
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ සහයට ඔබතුමා අගමැති වුණොත් ලොකු ගේමක ගහන්න පුලුවන්. ඊලඟ අවුරුදු 5 ආර්ථිකයේ ලොකු පිම්මක් ගතහැකි
@ulindu.025
@ulindu.025 Жыл бұрын
🤣
@express6468
@express6468 Жыл бұрын
😂😂😂😂😂😂😂
@everlasting8678
@everlasting8678 Жыл бұрын
Mun tama me karala tiyanne. 😂
@lllllll1685
@lllllll1685 Жыл бұрын
ඇට නවලක්සෙ මී ගවයො ටිකක් 😂😂 දාලා🤣🤣🤣
@chamindushaminda4058
@chamindushaminda4058 Жыл бұрын
😅😅😅
@krishanthaprabath2010
@krishanthaprabath2010 Жыл бұрын
Anunge redi hodannethuwa putinwa adaresayata aragena ubala hediyan.putinge dewatena duwillak tharamwath ubala watinna.midayo
@buddhikakasun396
@buddhikakasun396 Жыл бұрын
ඔය ඔක්කොම තියෙන්නේ සෞදි අරාබිය අතේ. ඒ හින්දා ඔය ලමයි කලබල වෙන්න එපා.
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤
@amalishantha4161
@amalishantha4161 Жыл бұрын
පිස්සෙක්
@anuththaradharmakeerthi8244
@anuththaradharmakeerthi8244 Жыл бұрын
මේ මොකෙක්ද,ගල් අගුරු හොරා
@r.skumara1885
@r.skumara1885 Жыл бұрын
ane gon athal denna epa
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 Жыл бұрын
අඩේ උබ යුටුයුබ් එකෙනුත් හම්බ කරන් කන්නද ලෙස්ති.පට්ට හොරා.උබ වාහනයට යටකරපු කොල්ලට සධාරණයක් කරාදා බල්ලෝ.
@shanabc7249
@shanabc7249 Жыл бұрын
චම්පික තොට හෙනම ගහපන් හෙනම ගහපන් හෙනම ගහපන් හෙනම ගහපන් හෙනම ගහපන් හෙනම හෙනම හෙනම ගහපන් හෙනම ගහපන් හෙනම හෙනම හෙනම ගහපන් හෙනම ගහපන් හෙනම හෙනම හෙනම ගහපන් හෙනම ගහපන් හෙනම හෙනම හෙනම ගහපන් හෙනම ගහපන් හෙනම හෙනම හෙනම ගහපන් හෙනම ගහපන්
@danithaweda1808
@danithaweda1808 Жыл бұрын
Putingen bagayakvath lankave hitiyanan ratama goda !
@shanabc7249
@shanabc7249 Жыл бұрын
චම්පික තොට හෙනම ගහපන් හෙනම ගහපන් හෙනම ගහපන් හෙනම ගහපන් හෙනම ගහපන් හෙනම ගහපන් හෙනම ගහපන් හෙනම ගහපන්
@worldpeace6278
@worldpeace6278 Жыл бұрын
Ane gobbaya awrudu ganak rate amtikam karala kelawala Dan baila gahanna enawa Ae ubata china Rusia kiwwada plan? 😂😂😂😂😂😂
@lalithkatugampalage6987
@lalithkatugampalage6987 Жыл бұрын
👍👍👍👍👍
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 2,9 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 17 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 1,3 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 2,9 МЛН