අබ්දුල් කලාම් පාඨලීගේ නිවසට ඇවිත් ලංකාවේ රොකට් ගැන කියූ දේ | Patali Champika Ranawaka

  Рет қаралды 15,837

Patali Champika Ranawaka

Patali Champika Ranawaka

11 ай бұрын

India's Chandrayaan-3 | Historic Moon Landing | ඉන්දියාව ලෝක බලවතුන් පරාජය කළ හැටි | Patali Champika
India has become the first country to successfully land a spacecraft near the south pole of the moon, in a moment that drew cheers at parties around the country.
The Chandrayaan-3, which means “mooncraft” in Sanskrit, put down its Vikram lander shortly after 6pm (1230 GMT) near the little-explored area in a world first for any space programme. People across the country were glued to television screens and said prayers as the spacecraft approached the surface.
Follow us on Twitter: / pcranawaka
Follow us on Facebook: / patalichampika
Follow us on Instagram: / patalichampika
Follow us on TikTok: / patalichampika

Пікірлер: 109
@muthukumaragamage4728
@muthukumaragamage4728 11 ай бұрын
ඔබ වැනි දේශපාලකයෙක් මෙවන් topics පිලිබදව කතා කිරීමත් සතැටක්......තෙරැවන් සරනයි.....
@surendenipitiya4687
@surendenipitiya4687 11 ай бұрын
ස්තුතියි ඔබට,ඔබගේ දැනුම මෙලෙසින් හෝ ජනතාවට ලබාදීම වෙනුවෙන් .....
@asdfwee-cn3fs
@asdfwee-cn3fs 10 ай бұрын
රටට අවශ්‍ය වන්නේ නියම බුද්ධිමතුන් පිරිසක්.ලක් මාතාව සනසන අවංක පාලකයෙක්. ඔබතුමා මේ ගැන කතා කිරීමම සතුටක් 🎉
@ajanthaweerakoon6506
@ajanthaweerakoon6506 11 ай бұрын
දැක්මක් ඇති නායකයෙක් රටට පත්කරගැනීමට දැක්ම තිබෙන මිනිසුනුත් සිටිය යුතුයි අශ්වයෙක් ඕන තැනට ඌරෙක් ගෙන ජනතාවක් අපේ රටේ ඉන්නේ ඒක හරිම කනගාටුදායකයි බුද්ධිමත්ව සිතන්න එසේත් නැත්නම් සදාකාලික හිඟන රටක් වේවි
@ariyadasaekanayake453
@ariyadasaekanayake453 11 ай бұрын
මොන තරම් බුද්ධිමත් අය සිටියත් ඉදිරියට එන්න නොදෙන පාදඩ පාලකයො ඉන්න කම් නිවනක් නෑ
@palagasinghekodetuwamkuara9385
@palagasinghekodetuwamkuara9385 10 ай бұрын
Q1
@palagasinghekodetuwamkuara9385
@palagasinghekodetuwamkuara9385 10 ай бұрын
Q1
@rohanmcmighty
@rohanmcmighty 11 ай бұрын
දේශපාලනයේ ඔබතුමා සිටිනා ස්ථාවරය කුමක් වුවද මෙලෙස ජනතාව වෙත නොකඩවා දැනුම සැපයීම නවත්වන්න එපා.... මෙය දිගින් දිගටම සිදු විය යුතුයි....
@Mrattanayake
@Mrattanayake 11 ай бұрын
ලංකාවට යහපතක්ම වේවා .
@ravikandiah5837
@ravikandiah5837 11 ай бұрын
අපේ දේශපාලකයින් ජනතාවට හදෙන් හාල් දෙන සිහිනය ඇති කලේ 70 වේ දශකයේ දී. අදවන විට ජනතාවට තරු පෙනී ඇත.
@wasanthavitharana7247
@wasanthavitharana7247 11 ай бұрын
We need more engineering proffissionals for the politics like Dr. APJ. Well done Sir.
@sathyawadis
@sathyawadis 11 ай бұрын
Good stuff champs 👏 well explained!
@pandukajayawardena3514
@pandukajayawardena3514 11 ай бұрын
තාක්ෂණය දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් නිර්මාණශීලව භාවිතා කිරීමේ ක්‍රියාවලියට ඔබගේ නායකත්වය විශාල පිටුවහලක් වේ.
@ruchiraperera5372
@ruchiraperera5372 11 ай бұрын
Good Explanation
@hapugodageeperera8840
@hapugodageeperera8840 11 ай бұрын
කොහොම හරි උත්සාහ කරල 225 ඉන්න හොර නඩය සහ හොර ඉහල රාජ්‍ය නිලදාරිින් අැතුලුව රොකටි එකක දාල නොඑනනම යවන්න පුලුවන් නමි එදා අපිට සුවිශේෂිි ජයග්‍රහණයක් වෙයි
@aravindahemachandra5222
@aravindahemachandra5222 10 ай бұрын
ජ.වි.පෙ. සමග එකතු වී නව ගමනක් ගියොත් නේද හොඳ? ඔබෙි දැනුම අදට වඩා හෙට වටිනවා .👍👍👍
@user-cw8tc3hj5p
@user-cw8tc3hj5p Ай бұрын
😂😂
@RuchiraPrashan
@RuchiraPrashan 11 ай бұрын
Excellent video!!!
@aravindaic
@aravindaic 11 ай бұрын
Well explained.
@beautifulmind3763
@beautifulmind3763 11 ай бұрын
එල එල චම්පෝ
@pethumpitigala3786
@pethumpitigala3786 11 ай бұрын
බලය හා බලය පොත ලබා ගන්නෙ කොහොමද
@ytunfpp
@ytunfpp 11 ай бұрын
❤❤ Well explained.
@awishkaakalanka7751
@awishkaakalanka7751 11 ай бұрын
🙂❤️🔥
@jayashan_b
@jayashan_b 11 ай бұрын
ලංකාවත් ඉන්දියාව සමඟම කරට කර දියුණු වුනේ නැත්තන් ලංකාවට අනිවාරෙන්ම ඉන්දියානු බලපෑමට ලක් වෙන්න වෙනවා.
@Deuwdinashah4946
@Deuwdinashah4946 11 ай бұрын
තව මොනවා නතු වෙන්නද.🤣 දැනටමත් ලීගල් නැති ඉන්දියානු ප්‍රාන්ථයක් වගේ තමයි.😂
@funnysl8695
@funnysl8695 11 ай бұрын
නිසි පාලනයක් එනවනම් ලංකව දිඋණු katanna lesi ජනගහනය adui, තව සෙට් ekkk යවන ඕනේ එලියට laksha 50ක්‌ වගේ,😂 එදාට imdiwa newwi, සිංගප්පුරුවටත් එහා යන්න පුළුවන්
@sachds3333
@sachds3333 11 ай бұрын
Negative comments ignore krnna ඉන්දියාව හදට රොකට් යවනවා එ රටේ ජනතාව ඒ සල්ලි වලින් නොමිලේ බෙහෙත්, අධ්‍යාපන , ගෙවල් හදන්න, බඩුමිල අඩු කරන්න තිබුණා කියලා කිව්වා ද 😅
@mohanranganath6768
@mohanranganath6768 11 ай бұрын
දැනුත් වෙන්නේ ඒක තමයි
@akalankavishwa2323
@akalankavishwa2323 11 ай бұрын
ඉන්දියාව එක්ක කරට කර දියිණු නෙවෙයි ඉන්දියානු මානසික ව්‍යාධියෙන් ගැලවුණ සංස්කෘතික මනසක් ඇති කරගන්ට බැරි බලපෑම තමයි අමුවෙන් කිව්වොත් අපිට දියිණු වෙන්ට බැරි, අපි කතා නොකරට අපි තේරුම් ගත යුතු කරුණකුත් තියෙනවා අපි අපේ රටේ මනසින් අපිට මානව සම්පත් අර සම්පත් අර විභවතාව තියෙනවා කියල කෑගහනවා ඇත්ත න්‍යායිකව තිබ්බත් අපි කවදාවත් ඒ ගැන දුක් වෙනවා මිසක් ඇයි අපිට එහෙනං එහෙම කරන්ට බැරි උනේ කියල හිතුවද ,,, සරලම දේ ලංකාව ගමු ස්විට්සර්ලන්තයේ ආකෘතියක් විදියට ආසියාවේ ඔව් අපිට ඉතිහාසයේ එහෙම හරි වැඩපිළිවෙළක් දියුණු වැනෙන්නෙ නැති රටක් උනානං ස්වාධීන වෙන්ට තිබ්බා අවුල ඉන්දියාව කියන රට පල්ලෙහයි එහෙම රටක් හැදෙන්ට පුලුවන් ද 🤦🤦 ඇත්තටම බෑ ,, ඉන්දියාව කියල විශාල රාජ්‍යක් ඉදිරියේ අපි විශාල රාජ්‍යයක ප්‍රතිපත්ති මනසක් ඇති කරන් 😂😂🤦🤦 ඇත්තටම ලංකාව මහා පරිමාණ දේවල් නෙවෙයි QULITY BRAND හදන QULITY AVERAGE සිතිවිලි රටක් වෙන්ට ඕනෙ,, ඉන්දියාවට දොස් කියන්නෑ ඔවුන් මොක කරන්ටද අපිට අපි වගේ ඔවුන්ටත් ඔවුන්ගෙ රට අපි ඉන්දියානු මානසිකත්වයෙන් හිතුවොත් පල්ලෙහා අඹ ගෙඩියක් ඉස්සරහට යන එක අවාසියක්.. ඉස්සරලාම දියිණු නූතන සංස්කෘතික මනසක් ඇති කරගමු ස්වාධීන රටක් වෙමු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් දෙපැත්ත කපලා ගහගන්ට නොයා අපිට අවශ්‍ය දේට යන්ට ඔවුන්ගෙ බාධා ඔවුන්ට බලපෑමක් නොකරන මට්ටමට හදාගමු. එතකොට ලොරි බස් පොලිස් කාකි ඇදුම් ෆිල්ම් මේනියා උදේ ඉදන් ඉන්දියානු ඕවා AUTO නැති වෙයි බෞද්ධ පවා බෞද්ධ කෝණයෙන් බලන්ට බෑ අපේ බමුණු දෘෂ්ඨියන් නැති රටක් වෙමු, එච්චරයි ... සරල උදා:- ජපන් බස් පැද්ද අපි අසාර්ථක රාජ්‍ය මූල්‍ය හින්දා ඉන්දියන් ලොරි ජරාව ඔක්කොම පදිනවා ආයේ ඕනෙ උනත් යන්ට බැරි විදියට අපි හිර වෙලා ක්‍රමානුකූලව එකෙන් ගැලවෙන සැලැස්මක් ඕනෙ නැතුව ඉන්දියානු දකුණු ආසියානු සංස්කෘතියක ගිලී අපට කිසි දියුණුවක් නෑ , බෞද්ධ පවා ඇත්තටම ඒ සමාජයට අභියෝගය විදියට ගොඩනැගුන නිදහසක් කතා කරන්නෙ ඒකයි ඒක එහෙට සෙට් නැත්තෙ අපේ රටේ නොතිබුනාත් නෙවෙයි සංස්කෘතික පුරුදු තිබ්බා හොද නිදහස් නූතනත්වයට ගලපගන්ට පුලුවන් ඒත් අපි 🤦🤦🤦 අපිට රටේ දියුණුව සදහා හිතමු මූලික නීතිය වෙනස් කර ගත යුතුයි කියල, 🤦 ඇත්තටම ඒක ජාතික ප්‍රශ්නයක් කරන් 13 ත් ඉන්දියාව දුන්න එකක් ඉතින් අපි කොහොම දියිණු වෙන්ටද වක්‍රව මානසික බලපෑමක් අපි නොදැන අපි නඩත්තු කරනවා.. අපේ රට ඓතිහාසිකව බැලුවත් අපි මිත්‍රයා අසල්වැසියා කිව්වට කරල තියෙන්නෙ වෙළෙද ගිවිසුම් හරහා පවා අද ආනයන වියදමේ පවා ඔවුන්ගේ බලපෑමට නතු වීම. අපි අපේ රටේ අවශ්‍යතාව අපේ ගැටළු අපිට ඕනෙ විදියට අපේ ක්‍රමයක් දියුණු ලෝකෙට ගැලපෙන අපි හදාගත යුතු ඒක මෙහෙමයි මේක මෙහෙමයි ගගා අනෙකානං අපෙ ගැටළුවලට යාන්ත්‍රණය හදන්නෙ අපි රාජ්‍ය විසුරවා හැරිය යුතුයි මොකටද බොරුවට පේන්ට ශ්‍රි ලංකා කියල දාන් ඉන්නෙ, අනේ මන්දා 🤦🤦 කොන්දත් පණ නෑ ස්මාර්ට් එහෙමත් නෑ වැටුන වලෙන් වැට්ටුවෙත් එයාලා ගොඩ ගන්නෙත් එයාලා මානසිකත්වයෙන් ඉන්නවා කවුරු හරි මාධ්‍ය පවා කොපි මත කලාව 😂 හද හද අපේ මනස මාර දියුණු කරලා 😂😂😂 ලේසි නෑ හැබැයි බැරි නෑ ජාතියක් විදියට අපි ඵලයට උත්තර හොයන්නෙ නැතුව කාටද බැරි ප්‍රශ්නයක් උනාම විචාර කර කර ඉන්ට 😂😂 පක්ෂ විපක්ෂව ප්‍රශ්නය එන්ට පෙර හේතු ටික නැතිකර නිලේට වෙදකම කරන අවශ්‍ය ඵල දරන බීජ පවුරන එක තමයි විසදුම 😁😁👌 අනික තව මානසිකත්වයක් හදලා හදට ගියේ නැත්තං අපි අවුල් වගේ ලෝකේ කොච්චර ධනවත් රටවල් මෙහෙම කල හැකි රටවල් තියෙනවද ඒත් රටවල් 4 ක් ඇයි මේ තරගේ ඉන්නෙ කියල තේරෙනවනං තේරෙයි බල තුලනයේ අවුල 😂 අපි රොකට් හදන්ට කලින් යවන්ට කලින් ඒ දැනුමෙන් සන්නද්ධ වෙන ජාතියක් විය යුතුයි මොන රට යැව්වද ප්‍රාග්ධනය වියදම් කරල අපේ දැනුමේ දායකත්වය අපි එතනට දෙන තැන හදාගත යුතු ,, සාපේක්ෂව වාසියක අපි ඉන්ට ඕනෙ..
@AppleSriLanka
@AppleSriLanka 11 ай бұрын
👏👏
@RJ-RJA
@RJ-RJA 10 ай бұрын
ලංකාවේ අහස් තලය ISRO ආයතනයට හා RAW එකට නොමිලේ ලබා දීම පිළිබඳව ඔබතුමා දැනුවත්ද? ලොව ගුරුත්වාකර්ෂණ බලය අඩුම කලාපයේ හා කක්ෂ ගත වෙගය වැඩිම කලාපයේ පිහිටි ලාංකික අහස් තලය මෙසේ නොමිලේ ලබා දීම අපරාධයක් නොවන්නේද?
@hirankosala3944
@hirankosala3944 11 ай бұрын
@jayanthasameera6550
@jayanthasameera6550 11 ай бұрын
👍👍👍👍
@TechWave_LK
@TechWave_LK 9 күн бұрын
බලයා හා බලය පොත වෙබ්සයිට් එකේ update කරන්න
@sameeralakmal5689
@sameeralakmal5689 11 ай бұрын
Remove background music
@user-fl8om7yb3l
@user-fl8om7yb3l 11 ай бұрын
ආතර් ශ්‍රී ක්ලාක් එකේ තියනව ලබ්බක් 😆
@hshhdhghs3790
@hshhdhghs3790 11 ай бұрын
miusic eka kathawata badakaranawa wenath katha men miusik nathiwakaranna thanks
@albdos5430
@albdos5430 11 ай бұрын
❤❤❤❤❤A
@jagathaponsu1532
@jagathaponsu1532 11 ай бұрын
පසුබිම් සන්ගීතය අඩු කරන්න
@maheshpriyankara5955
@maheshpriyankara5955 10 ай бұрын
👍👍👍👍👍👍
@rohanchandana1619
@rohanchandana1619 11 ай бұрын
ඇමතිකම්‍ කරන කාලෙ එකතු වෙලා හොරාකනකොට රාජපක්‍ෂලා මෝඩපුතාල ගැන කිව්‍වනම්‍ වටිනවා දැන්‍ හොඳමිනිහා වගේ කතාකරන්‍නෙ 😅
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 10 ай бұрын
පට්ට කොමිස් හොරෙක් 😂
@swarnaranathunga2354
@swarnaranathunga2354 10 ай бұрын
මහින්දට රාජපක්ෂලාට විරුද්ධ වුනොත් ඔහුට මරණය හෝ මරණය සමාන දුකකට පත්වීමට ඉඩ තිබුණා ඒ කාලේ, ඒ බව දන්නෙ නැද්ද? අද ඒ බලය අඩු නිසානේ හොරු 134කගේඅධිපති පත්කරගෙන ඒ වැඩ කරගෙන යන්නෙ
@asirukarunarathna2607
@asirukarunarathna2607 10 ай бұрын
🌻♥️👍🚀🚀🚀
@rupikawewage9347
@rupikawewage9347 10 ай бұрын
BUT MILLIONS. OF. PEOPLE. DYING IN STARVATION. NO TIOLETS. NO CLEAN WATER.
@Chamilaluke
@Chamilaluke 10 ай бұрын
Mw australia yawanna barida
@shalithasachithra2455
@shalithasachithra2455 11 ай бұрын
බලය නැති වුනාම පඩ ටෝක් දෙන මේ වගේ කටින් බතල හිටවන උන් ඉන්දියාවෙ නෑ මං හිතන්නෙ..
@chamathcooray2984
@chamathcooray2984 11 ай бұрын
Baiyek awith. Waren bere wawa paththe selfiyak gahanna.
@user-vj2tz8cq9w
@user-vj2tz8cq9w 11 ай бұрын
ඉන්දියාව ඕක යවන්න කලින්...මහී ගෙ පුතා චිචී...අරියෙ එකක්...කාටවත් හොයාගන්න බරිවෙන්න.......රොකට් නම් ඉතින් මෙද මුලන රොකට් ආයතනය තමයි
@chamindakumara2871
@chamindakumara2871 11 ай бұрын
india deashapalakayo eayalagea rata hadanawa ,natuwa rata wenasa karea naa ,eakata apea aya mea weanakan rata kanawa wenasa karanawa
@dineshpieris291
@dineshpieris291 11 ай бұрын
Lankawata wessakin Hari yahapathak wenna nam #kerikam hithwalin iwath viya yuthui.....
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 10 ай бұрын
ලංකාවේ ඉලෙක්ට්‍රොනික්වලින් සහ අනෙකුත් නව සොයාගැනීම් නව නිෂ්පාදන කරන මිනිස්සුන්ට අරමුදලක් තියෙනවාද?උබලා ආණ්ඩු කරපු කාලේ එක දැන්වීමක් දැම්මාද නව සොයා ගැනීම් කරපු උන්ගෙන් වැඩක් ගන්ඩ ,උඹලා ඔක්කොම කොමිස් හොරු කියලා අපි නම් හොඳට දන්නවා ,දැන් පැරදිලා බයිලා ගහනවා 😂 ඔවුන්ව ලියාපදිංචි කරපු තැනක් කියාපන්කෝ බං තාක්ෂණයෙනුත් හොරා කාපු රාජපක්ෂලාව උඹලා ඔක්කොම එකතුවෙලා තමා රට මෙතැනට ඇදලා දාලා මාරුවෙලා යහපාලනේ හදලා මහ බැංකුවත් රනිල් සිරිසේනලා එක්ක එක්තුවෙලා හොරාකෑවේ,😂 රාජපක්ෂලා යූන්පියේ පල් හොරු මොනවාද කෙරුවේ,උන්ගේ වටේ හිටපු හොර ජාවාරම් කාරයෝ පොහොසත් කෙරුවා ඇරෙන්ඩ
@susenee2935
@susenee2935 11 ай бұрын
ඔබ තුමාගෙ බුද්දිය ගැන විවාදයක් නෑ.ඒ වුනත් හැම විටම ඒක එලියට එන්න පමා වෙන එකයි ප්‍රශ්නෙ. ඒ කාලෙ රාජපක්ශලාට සමීපව ඉන්න කොට මේ නාස්ති දැක දැක නිහඩව ඉන්නත් දැන් හඩ නගන්නත් ඔබටත් යම් හේතු ඇති. ඒ වුනත් ඔබ වැන්නවුන්ගේ ඒ අතපසුවීම් දැන් රටට බරක් වූ පසු කොතරම් හඩ නැගුවත් වැඩක් නැත .විශ්වාසය නැවත ගොඩ නගා ගැනීම දුශ්කරය. අප්පමාදෝ අමත පදං.
@skyphone8133
@skyphone8133 10 ай бұрын
සදීප පුතුව පාරේ මෑරෙන්න හැර ගානක් නැතිව ගෙදරගිය දැන් 43 බලකායක් හදාගෙන තරැණ තරැණීයන් විදේශීය අවිආයුධ හා ඖෂධ ජාවාරම් කරැවන්ට බීලීදී ජනාධිපති වීමට සිහින දකින විශ්වවිද්යාලයේ ඉගනගන්නා කාලයේ ඔහුට අකමැතිවී වෙනත් පිරිමිලමයි සමග යාඵුවන අය බොරැ ඔත්තු දී මරාදමා 88 89 භිෂනකැලය තමනගේ පයෝජනයට ගත් පාඨලි චම්පික රනවකට තමත් කොමිස් ලැබෙන වියාපාරයකි නව රැකියාවක් ආරම්භ කල දුන්පරීක්ෂන නීතිය හා දුන්පරීක්ෂනසහතිකය
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 10 ай бұрын
දක්ෂ කමයි කුහක කමයි දෙකක්.😂
@sangeethasancharaya6870
@sangeethasancharaya6870 11 ай бұрын
Ape un ape ratata adare na. Dura balanne na. Inna tike ratama kaala iwara karanawa. E bawa dana danath untama balaya dena set ekak inna me lankawe oya wage wada sidda weida.nasa eke lankawe un keeyak adda un lankawata wadak karaida hitha hadan. Hama kenma horakam karannane balanne. Ape minissu hamadama indiawe minissunta apahasa kala higannu kiyala unta kochchara adambarayak danenawa adda dan. ape unta ehema rate adambara wenna deyak thiyeda dan. Api 2500ka ithihase gana adambara weno issara minissu deyak karapu nisa.Thawa kaalayak yaddi ape eelaga parampara wala tharunayo ape paramparawata saapa karaida danne na mekada umbala apita ithuru karapu rata kiyala.
@user-qj6xu7iy7p
@user-qj6xu7iy7p 6 ай бұрын
ච්චී යවපු රොකට් එකගැන මොකුත්ම කිවෙනැද්ද
@manelrathnayake5849
@manelrathnayake5849 11 ай бұрын
👍👍👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@skysilva
@skysilva 11 ай бұрын
gg
@rizanmohomed997
@rizanmohomed997 11 ай бұрын
Me gollanta gevetata aith chanda hambana neha
@antonfernando7588
@antonfernando7588 11 ай бұрын
Chichi aria රොකට් එක sakkuvata,, 😢
@gehanpereara5274
@gehanpereara5274 11 ай бұрын
අපිට අපේ රටේ කෑම ටික හදාගන්නත් බෑ මොන රොකට් දබැංකු ටික ඔක්කොම මංකොල්ලකාලා
@KarunasaraThero-xi6no
@KarunasaraThero-xi6no 10 ай бұрын
තක්ෂණයට විරුද්ද වැද්දෙක් කොහෙන්ද ආවෙ
@KarunasaraThero-xi6no
@KarunasaraThero-xi6no 10 ай бұрын
තා
@nihalwijaya524
@nihalwijaya524 11 ай бұрын
Lankawen Thriwil ekakak hadata yawai.
@senakedharmasena7949
@senakedharmasena7949 11 ай бұрын
රාජපක්ෂ වහලුන් තවමත් ජීවතුන් අතරද? 🙃
@stanleyfernando2096
@stanleyfernando2096 10 ай бұрын
Uba කාගේ wahalekda. දැනගන්නට ආසයි .
@senakedharmasena7949
@senakedharmasena7949 10 ай бұрын
@@stanleyfernando2096 කාළකණ්ණි, තවමත් ජීවතුන් අතර සිටිනවා..! 😝
@dineshpieris291
@dineshpieris291 11 ай бұрын
Russianlata 🇷🇺 #hithawadi champika lokaye Israel 🇮🇱 thamai rank eke 1st.....kta inne #viwada nometha....
@athulajayampathi3562
@athulajayampathi3562 10 ай бұрын
දැක්මක් ඇති buddimathek
@shammypeiris3722
@shammypeiris3722 10 ай бұрын
Ara happau kollata udauwak karala idapan ban
@udayashaneranger4145
@udayashaneranger4145 11 ай бұрын
අර කොල්ලට කරපු වැඩෙන් පස්සේ උබ එපා උනා සතා
@chamathcooray2984
@chamathcooray2984 11 ай бұрын
Baiyek awith. Waren bere wawa paththe selfiyak gahanna.
@hemalmadushanka9483
@hemalmadushanka9483 11 ай бұрын
Owa demmata chandenam denne
@chamathcooray2984
@chamathcooray2984 11 ай бұрын
Ube chanden patalita kohomath wadak na. Miniha ubata wada hama dekinma idiriyen
@rupikawewage9347
@rupikawewage9347 10 ай бұрын
CANT WE. GET. THE MONEY. BACK. FROM. FAKE. ROCKET SENT. BY. ROCKET ROHITHA
@stanleyfernando2096
@stanleyfernando2096 10 ай бұрын
Mu kuhakayek. Dan thoththa බබාලා වෙන්න යනවා .
@rupikawewage9347
@rupikawewage9347 10 ай бұрын
WHAT IS THE USE OF " CHANDRAYAN 3 " NOTHING TO. HUMAN BEIGN. ONLY TO SHOW OFF
@funnysl8695
@funnysl8695 11 ай бұрын
තොත් හොරා kawane ban 😂
@chamathcooray2984
@chamathcooray2984 11 ай бұрын
Baiyek awith. Waren bere wawa paththe selfiyak gahanna
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel 11 ай бұрын
😂😂😂 ,,Mata apa somahamudurwanwa mathak una
@allhuman8118
@allhuman8118 11 ай бұрын
ඉන්දීය india lie on Janbudveepa
@stanleyfernando2096
@stanleyfernando2096 10 ай бұрын
Ubage baila epa . Light bill , water bill , gas , බෙහෙත් ගණන් . Ewa gana කතා කරනව .
@stanleyfernando2096
@stanleyfernando2096 10 ай бұрын
Machan ubala ඔක්කොම හොරු bun .
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 10 ай бұрын
සංවර්ධන නිළධාරීන් පිං පඩි ගන්නවා පොහොට්ටුයූන්පී චන්ද වැඩ කරගන්ඩ පත්කරපු නිළධාරීන් රටට බරක් කරපු රෙද්දෙ සංවර්ධනය රට ණය කරලා කෝටි ලක්ෂ් 800ක්,අනේ නිකං පලයං බං යන්ඩ කටින් බතල හිටවන්නේ නැතුව,උඹලා ඔක්කොම පේල් වෙච්ච දූෂිත දේශපාලුවෝ කියලා රටම දැන් දන්නවා,උඹලගේ උගත් කම පාවිච්චි කෙරුවේ රජයේ කොන්ත්‍රාත්වලින් කොමිස් හොරා කන්ඩ තොපි ආය ආවත් කරන්නේ ඒකම තමා,අවුරුදු 30 ක් විතර උඹලත් බලේ හිටියේ,සංධාන ගහගෙන.සංධාන කොමිස් හොරු 😂
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 10 ай бұрын
මුන් ඔක්කොම එකතුවෙලා මහ බැංකුව මංකොල්ල කාලා කොටි ලක්ෂ 800ක් ණය අරගෙන ඒවලින් හොරාකාලා ,දැන් හ‍ඳට යන්ඩ රොකට් හදන හැට් ජන්තාවට කියෝනවා ,කොමිස් කෙළලා රට වැට්ටුවේ මුන් තමා,😂😂
@tommybahamas40
@tommybahamas40 10 ай бұрын
රාජපක්ෂ හොරැ. ඔංන්ට ලැජ්ජාවක් නැහැ.
@tissamarasinghe8122
@tissamarasinghe8122 11 ай бұрын
උඔල රට කාල විනාශ කරල දැන් අනුන් ගැන කියවපල්ල. උඔල ඉගෙන ගත්තු දෙයින් කලේ මේ රට හොරාකාල විනාශ කරපු එක පාර්ලිමේන්තුවෙ ඉන්න ඔක්කොම හොරු.. ලෝකයේ කිසිම තැනක රුවන්වැලිසෑය ඉදිකිරීම වැනි තාක්ෂණයක් අදවත් ලෝකයේ කොහෙවත් නෑ. සීගිරියේ ජල මල් අදත් වැඩ නැව් තාක්ෂණය යෝද ඇල මෙවැනි තාක්ෂණයක් තිබුණ රට නිදහසින් පස්සෙ මේ කාලකන්නි හැත්ත මේ රට විනාශ කලා . හොරා කාපු නැති එකෙක් නෑ.
@dineshpieris291
@dineshpieris291 11 ай бұрын
Atthama kathawa bn.... meka notherena 95% sakkili inne lankawe
@rumeshlakitha8134
@rumeshlakitha8134 11 ай бұрын
100% atta machan
@ulindu.025
@ulindu.025 11 ай бұрын
🤣
@sachds3333
@sachds3333 11 ай бұрын
Negative comments ignore krnna ඉන්දියාව හදට රොකට් යවනවා එ රටේ ජනතාව ඒ සල්ලි වලින් නොමිලේ බෙහෙත්, අධ්‍යාපන , ගෙවල් හදන්න, බඩුමිල අඩු කරන්න තිබුණා කියලා කිව්වා ද 😅
@chamathcooray2984
@chamathcooray2984 11 ай бұрын
Ubalane wotto chande dunne. Aaa dan oya bisoda
@Ayouma308
@Ayouma308 11 ай бұрын
අනේ පලයන් පාඨලි බයිල නොකිය තොපි තමයි රාඡපක්ෂලාගෙ රොකටිි වලින් අපිට කෙලියෙ
@chamathcooray2984
@chamathcooray2984 11 ай бұрын
Baiyek awith. Waren bere wawa paththe selfiyak gahanna
@Ayouma308
@Ayouma308 10 ай бұрын
@@chamathcooray2984 රිදුනද? සිද්ධාලේප ගාගනින්
@chamathcooray2984
@chamathcooray2984 10 ай бұрын
@@Ayouma308 ithin uba eda bere wawen nala gagaththada 🤣
@SM.lK1
@SM.lK1 11 ай бұрын
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 76 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 6 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 7 МЛН
දේශබන්දු,පොලිස්පති ධූරයෙන් ඉවතට ?2024.07.22.
37:41
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 105 М.
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15