Don't import! Just manufacture any food-related machine in Sri Lanka | Unique Business Solutions

  Рет қаралды 24,247

Business Advisor

Business Advisor

Күн бұрын

Don't import! Just manufacture any food-related machine in Sri Lanka | Unique Business Solutions
0:00 - Intro
1:24 - Introduction
2:58 - Discussion
interview with Eranda Kandekumbura (Director at Unique Business Solutions (PVT) Ltd.)
Contact Details
Facebook - / erandakandekubura
KZbin - / @erandakandekumbura
Web - unique-business-solutions-pvt...
Phone - 076 666 9440
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessadvisor.lk/cr
www.businessadvisor.lk/consul...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessadvisor.lk/
TikTok - / businessadvisortiktok
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessAdvisorLK
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
#machine #foodmachine #srilanka

Пікірлер: 93
@sathyani001
@sathyani001 2 жыл бұрын
මෙතුමා,⁣රට දාල පැනලා යන තරුණයන්ටත් හොද ආදර්ශයක් . මේ වගේ අය තමයි රටේ නියමම VIP
@ravidudias1360
@ravidudias1360 2 жыл бұрын
අරගල, වර්ජන, උද්ඝෝෂණ, හර්තාල් වලින් අනාගතය හොයන තාරුණ්‍ය අතර නිහඬවම තම යුතුකම් උපන් රටට ලබා දෙන මෙවන් මිනිසුන් වාසනාවන් ..! ජය වේවා සහෝදරයා ..!
@kithsirigunathilaka2388
@kithsirigunathilaka2388 2 жыл бұрын
ඔබ තුමා ලාංකීය තරුණයෙක් වශයෙන් බොහෝ යන්ත්‍ර සූත්‍ර නිපදවමින් කරන මෙහෙය ඉතාමත් වටිනවා. නමුත් ඊට වඩා කෝටි වාරයක් වටිනවා ඔබ උපන් ඔබේ මව්බිම කෙරෙහි තිබෙන ආකල්ප. අද අපේ තරුණ දූපුතුන් බොහෝ දෙනකුට මේ මව්බිම කෙරෙහි ද්වේෂය වෛරය ඇතිවන ආකාරයේ අදහස් ප්‍රකාශ නිකුත් කරන්නේ දේශපාලකයෝ සහ උගත් බුද්ධිමත් කියන අය පවා.
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 2 жыл бұрын
තෙරුවන් සරනයි පුතා....අද රටේ පවතින තතවය මත ඔයාලා වගේ අය මේ රටට තවත් ඕන...
@palithakithsiri1899
@palithakithsiri1899 2 жыл бұрын
මේ වගේ අදහස් පහලවෙන අය ලංකාවෙ ඉන්නෙ කලාතුරකින්... ජය වේවා
@nuwanadikari574
@nuwanadikari574 2 жыл бұрын
සුභ පැතුම් සහෝදරයා ඔබ‍ට දළදා සමිදු පිහිටයි... කාලීනයි.. 👍♥
@yantechlankamachine8767
@yantechlankamachine8767 2 жыл бұрын
සුපිරි ..ලන්කාව දියුනු කරන්න ඕන ප්‍රතමික දේවල් වත් මේ දේසපාලුවො හදන්නෙ නෑ...අපිත් ලනාවෙ ස්වයංක්‍රීය යන්ත්‍ර නිශ්පාදනය කරන ආයතනයක්..මුරුක්කු මැශින් ,ඉන්දිආප්ප මැශින් ,cnc plasma ,router වගෙ මැශින් හදනව..රජයකින් නම් කිසිම අනුග්‍රහයක් නෑ..ඒවනම් ඕනෙත් නෑ...පාඩුවෙ කරන් යන්න වටපිටාව හැදුනොත් ඇති.... මම මෙතුමට සුභ පතනව......made in sri lanka 🇱🇰
@sathyani001
@sathyani001 2 жыл бұрын
ජයවේවා පුතා,ඉදරියටම යන්න ඔබට දෙකොටි විසිලක්ෂයක ආශිර්වාදය ලැබෙනවා ඔබ වැනි දරුවෙක් ජාතියට දායාද කල දෙමව්පියන්ටත් පිං සිද්ධවෙනවා
@shineisle2263
@shineisle2263 2 жыл бұрын
ඔබ වැනි ආකාරයට සිතන ව්‍යවසායකයින් අප රට තුල සිටීමද අප ලද වාසානවකි..🙏🌹❤️🇱🇰 Made in Sri Lanka ජය වේවා.
@asabrayab
@asabrayab 2 жыл бұрын
සිදුවිය යුතු සියල්ල සිදුවෙමින් පවතී ...රටේ උගත් බුද්ධිමත් තාරුණ්‍ය ව්‍යසායක චින්තනයට නැඹුරුවෙමින් පවතී ..ඔවුන්ව රටට හදුන්වාදිමේ පෙරගමන්කරුවන් වන BA කණ්ඩායමට හා විරාජ් මහත්මාට අපගේ ප්‍රණාමය ..❤
@ranthilakasampathbandarasa4038
@ranthilakasampathbandarasa4038 2 жыл бұрын
මෙවන්,වටිනා දරුවන් බිහි කල දෙමාපියන්ට පින්.මල්ලිගේ අනාගතය යහපත් වේවා.
@udenaranasinghe1707
@udenaranasinghe1707 2 жыл бұрын
අපේ කුනු you tube චැනල් කරන කබ්බො න්ට හොද පාඩම් මේවා තමයි කල යුත්තේ ඒ වගේම ඔය රූපවාහිනී චැනල් වලින් පෙන්වන බොලද නාට්‍ය සුපර්ස්ටාර් ඩ්‍රීම් චැම්පියන් ස්ටාර් වොයිස් ස්ටාර් වගේ ඒවට යන වියදම් අඩුකර මේ වගේ නවනිවැපුම් කරුවන් බුද්දිමතුන් ගෙනල්ලා ඔහුන්ව දිරිමත් කරපල්ලා ඒ වගේම ඔහුන් ට ආධාර කල යුතුයි මම විදේශීකයන් සමග වැඩ කරලා තියෙනවා ඔහුන් කීවේ උබලා ගේ රටේ දක්ශ යින් ඉන්න වා නමුත් වැඩක් නැ සමහර අය කම්මැලි ඒ වගේම ඔහුන්ව දිරිමත් කරන්නේ නෑ කියලා ඔබලා දෙදෙනා ට ම සුබ අනාගතය ක්
@jeradelakpriya6212
@jeradelakpriya6212 2 жыл бұрын
ලංකාවට apu kalakata ennam හම්බ wenna loku wedak karaganna tiyanawa good luck bor ❤❤❤❤❤
@Ceylon94
@Ceylon94 2 жыл бұрын
Genuinely වැඩේ දිගටම කරගෙන යන්න පුළුවන් වේවා
@sanjeewajayarathna7037
@sanjeewajayarathna7037 2 жыл бұрын
ජය වේවා! ❤️ 🇱🇰 ❤️
@ImaNetwork.
@ImaNetwork. 2 жыл бұрын
නියම වැඩක් ස්තූතීයී , ජයවේවා...❤
@user-lg8sp5qm6r
@user-lg8sp5qm6r 2 жыл бұрын
මමත් හොය හොයා හිටියේ සුපිරි ❤️
@ranganahettiarachchi9888
@ranganahettiarachchi9888 2 жыл бұрын
නියමයි.ලංකාවෙන් මේ වගේ කෙනෙක් හම්බ වෙච්ච එක ගැන .
@Skyline1986.
@Skyline1986. 2 жыл бұрын
U have a very positive & a patriotic attitude, best of luck youngster...
@sanjeewamudiyanse6944
@sanjeewamudiyanse6944 2 жыл бұрын
ආදරෙයි අය්යේ. තව තවත් අලුත් නිෂ්පාදන අපේ රටේ නිෂ්පාදනය කරන්ඩ හැකියාව ලැබේවා.. තෙරුවන් සරණයි! ❤
@lalithratnasekera6953
@lalithratnasekera6953 2 жыл бұрын
විශිෂ්ටයි. ජයවේවා.
@rapbadakohila0324
@rapbadakohila0324 2 жыл бұрын
ජයවේවා! අයියෙ
@athulaperera6209
@athulaperera6209 2 жыл бұрын
Great Great great
@hksm87
@hksm87 2 жыл бұрын
Eranda aiya. Mage senior, patta kollek
@rasika110
@rasika110 2 жыл бұрын
ලංකාවේ ඕනෙ තරම් මිනිස්සු ඉන්නවා , ලංකාව අපි හිතනවට දුර අරං යන්න පුළුවන්.
@indikathusithakumarage4889
@indikathusithakumarage4889 2 жыл бұрын
Obata jaya wewa ratatama jaya wewa
@makehelwalabgmahindalalbad444
@makehelwalabgmahindalalbad444 2 жыл бұрын
So proud of you Eranda aiya. You are the best.
@rapbadakohila0324
@rapbadakohila0324 2 жыл бұрын
ජය ශ්‍රී ලංකා!
@anuruddhalogin
@anuruddhalogin 2 жыл бұрын
Talented Entrepreneur !
@geethanigunasena7753
@geethanigunasena7753 2 жыл бұрын
Great program. Good luck!
@sooriyabandara3724
@sooriyabandara3724 2 жыл бұрын
නියමයි.තෙරුවන් සරණයි.
@s.randunu2859
@s.randunu2859 2 жыл бұрын
good luck brother .... superb
@channaholidays7198
@channaholidays7198 2 жыл бұрын
Thank you mr,Viraj good interviw with mr, Eranda.
@user-th9fc8ui8x
@user-th9fc8ui8x 2 жыл бұрын
නියමයි
@Nexes700
@Nexes700 2 жыл бұрын
Congratulations Eranga👍👍👍👍👍
@sathyani001
@sathyani001 2 жыл бұрын
මගේ රටට දලදා හිමි සරණයි
@sathyani001
@sathyani001 2 жыл бұрын
ජපානය වගේම අපිත් අර්බුදය තුලින්ම නැගිටිමු,දවසක අපි අපේ රටේදි සිනාසෙමු.
@mimrose124
@mimrose124 2 жыл бұрын
Proud of you bro 🤜 we all have come a long way…
@madukasamaranayake
@madukasamaranayake 2 жыл бұрын
Congrats and all the very best Eranda..
@jayasinghaarachchigehashan2138
@jayasinghaarachchigehashan2138 2 жыл бұрын
Good luck 👍👍
@8050000658
@8050000658 2 жыл бұрын
Proud of you bro...
@prabathdilshan5364
@prabathdilshan5364 2 жыл бұрын
Sir දිගින් දිගටම මේ වගේ බඩු ගනන් යන කාලයක, ව්‍යාපාරයක් කරන කෙනෙක් හිතන්නකො රුපියල් 1000ට කලින් සබන් කැට 10ක් ගත්ත නම් ඊලග සතියෙ සබන් කැට ගන්න වෙන්නෙ 7යිනෙ. එතකොට එන්න එන්න අපිට බඩු මිලදීගන්න තියෙන ප්‍රමාණයත් අඩුවෙනවා අපේ මුදල් වල වටිනාකමත් අඩුවෙනවා. ඒ වගේ වෙලාවක මිනිස්සුන්ට අවශ්‍ය ප්‍රමාණයට බඩු තිබ්බත් ව්‍යාපාරයක් විදිහට බඩු අරන් විකුනන්න විදිහක් නෑනෙ. එහෙම වෙලාවක අපි ව්‍යාපාරය වැටෙන්න නොදී බලාගන්නෙ කොහොමද? විශේෂයෙන් යම් තැනකින් අරගෙන ලාබයක් තියාගෙන විකුනන දේවල් වලින්? ඒ ගැන පැහැදිව දීර්ඝ වීඩියෝවක් කරන්න පුලුවන් නම් ලංකාවෙ ගොඩක් ව්‍යාපාර රැකගන්න රුකුලක් වේවි මේ වගේ කාලයක.
@wasundarafernando7071
@wasundarafernando7071 2 жыл бұрын
Woodworking walatath machine godak genwanne pitaratin ewage machine walata lankawe illuma godak thiyanawa ithin e paththatath me wage machine nirmanaya karanna pulunnm godak hodai.good luck
@madusankameedeniya9365
@madusankameedeniya9365 2 жыл бұрын
වැඩ්ඩෙක් තමයි💪💪💪😍😍😍
@isurusameera3166
@isurusameera3166 2 жыл бұрын
කෑම ටින් කරන මැශින් ගන්නෙ කොහොමද?
@geesara6464
@geesara6464 2 жыл бұрын
Patta සතුටුයි ,jaywewa
@rajapakshabuddika3021
@rajapakshabuddika3021 2 жыл бұрын
Great work. Proud of you malli.
@nalindedigama7389
@nalindedigama7389 2 жыл бұрын
Great 👍
@user-lg8sp5qm6r
@user-lg8sp5qm6r 2 жыл бұрын
වාව් 👌 නියමයිනේ
@siswathwaguru6898
@siswathwaguru6898 2 жыл бұрын
වැඩ්ඩෙක් තමා
@liveclicks
@liveclicks 2 жыл бұрын
සුබ පැතුම් මචං🖒🖒
@hewasuta2382
@hewasuta2382 2 жыл бұрын
Thanks you vira
@pasindususantha8226
@pasindususantha8226 2 жыл бұрын
Great job
@thakshilagunawardhana9419
@thakshilagunawardhana9419 2 жыл бұрын
Thanks so much 🙏🙏
@pradeepasubasinghe4909
@pradeepasubasinghe4909 2 жыл бұрын
Godakadambarai obathuma gena. Mata ona dehydrator akak. Agena adahasak denna
@gayansamaraweera905
@gayansamaraweera905 2 жыл бұрын
Congratulations
@SachiraBhanu
@SachiraBhanu 2 жыл бұрын
suba pathanawa aiya.
@amilaambagala6884
@amilaambagala6884 2 жыл бұрын
සාර්ථක අනාගතයකට හදවතින්ම සුබ පතනවා සහෝදරයා
@nandaniramyalatha2178
@nandaniramyalatha2178 2 жыл бұрын
එක්වර පොල් ගෙඩි පහක විතර පොල් තෙල් ගන්න මැෂිමක්හදලා දෙන්න පුලුවන්ද ඕඩරයක් දුන්නොත්
@erandakandekumbura
@erandakandekumbura 2 жыл бұрын
අපි දැනට පොල් තෙල් සම්බන්ධ යන්ත්‍ර කරන්නෙ නෑ. උදය ඉන්ඩස්ට්‍රිස්, චන්දිමා ඉන්ඩස්ට්‍රිස, රෙක්ස් ඉන්ඩස්ට්‍රිස් බලන්න ❤️
@asirinuwan2032
@asirinuwan2032 Жыл бұрын
ගොරක පේස්ට් එක හදන මැශින් එකක් මට හදාගන්න ඔන.කොහොමද කරගන්නෙ
@nalakaattanayake7660
@nalakaattanayake7660 2 жыл бұрын
Ado supirima brother..! China yanna kalin dawasa mathakada? Jayawewa y....yo..🎖️🎖️🎖️🏆🏆🏆🏅🏅🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@erandakandekumbura
@erandakandekumbura 2 жыл бұрын
❤️
@gihanbathiya8639
@gihanbathiya8639 2 жыл бұрын
😀👍👍👍👍
@user-rt3fi4tb6w
@user-rt3fi4tb6w 2 жыл бұрын
Niyamai business adviser ❤❤❤
@dharshanapriyantha4251
@dharshanapriyantha4251 2 жыл бұрын
අලුත් අලුත් දේ නොතනණ ජාතික ලොව නොනගිි. ආඩම්බරයි 🙏🙏😘
@thirdumpire7350
@thirdumpire7350 2 жыл бұрын
🙏🙏🙏
@RuinKorea
@RuinKorea 2 жыл бұрын
Ape Ratata Kotinma Kiwwoth Pattama Porak
@hemamalakodithuwakku5606
@hemamalakodithuwakku5606 Жыл бұрын
තෙරුවන් සරණයි පුතාට.පොඩි.මැෂින්.එකක.මිල.සදහන්.කරන්න
@BulathgamaNb
@BulathgamaNb 2 ай бұрын
Green tea roller mechen hadanna puluwanda
@pradeepsampath6462
@pradeepsampath6462 2 жыл бұрын
Upadesaysk danna yam mudalak aya karanawada
@dtap4933
@dtap4933 2 жыл бұрын
Mamath asai machine hadanna 👍
@erandakandekumbura
@erandakandekumbura 2 жыл бұрын
අනිවාර්යයෙන්. ලොකු අවස්ථා ප්‍රමාණයක් තියෙනවා... ❤️
@kokilakodithuwakku1326
@kokilakodithuwakku1326 2 жыл бұрын
හොයලා ඉක්මනින් me කොල්ලනට kelawamu නැත්තං අපේ ඇමැති වරුන්ට කොමිෂන් නැතුව පාර්ලිමේන්තුවට යන්න කෙනෙක් නැතුව marama වැඩේ වෙන්නේ
@NalakaSenarathna-bz1tp
@NalakaSenarathna-bz1tp 8 ай бұрын
Nava nipayum karuvan thava idiripath karanna hadunva denna
@chinthakaniroshan6148
@chinthakaniroshan6148 9 ай бұрын
Cinnamon peeling machine hadanawada
@aimhussam
@aimhussam 2 жыл бұрын
Holo your prices too different India & China price low.
@erandakandekumbura
@erandakandekumbura 2 жыл бұрын
Yes may be. Evwrything depends on material price and availability. We hope prices will more competitive with the growth of local machinery industry. But we can assure that our machines are more reliable and compatible compared to Chinese and indian machines. Thanks for your valuble input
@raseemaummafareed8890
@raseemaummafareed8890 2 жыл бұрын
Aadambarai Puwak slice karaganda machine Obathuma nishpadana karanawada?
@erandakandekumbura
@erandakandekumbura 2 жыл бұрын
දැනට නම් කරලා නෑ
@wasanthasamarasinghe7819
@wasanthasamarasinghe7819 Жыл бұрын
Nudles hadanna machines thiyanawada
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
mama kemathi obage ayatanayen mecin 1.000 takat ekata enawanam b idiriyedi bekari mecin nispadanaya wei kiya mama hitanawa mama asai qatar dubai ratawala thiyena kubus mecin ekak hadanawanam lankawa pura kubus bekary 1.000/ takat ekakata yanna puluwan obata puluwannam eka ista karanna
@vijithadisanayaka2629
@vijithadisanayaka2629 Жыл бұрын
Putha oyata thawathawath buddiya danuma wab i waiyn labewa
@dhamayanthiudumulla2138
@dhamayanthiudumulla2138 Жыл бұрын
ඔබ වැනි අයගෙ වටිනාකම රජය තේරැම් ගන්නනෙ නැත් තෙ ඇයි?
@chamithwijesundera1497
@chamithwijesundera1497 11 ай бұрын
Number pls for his company?
@canthydvs8170
@canthydvs8170 2 жыл бұрын
Me mole rate sampath mun desapaluwo ekka rate sampath raka gannaba unta komis gahanna bane ape rate inne buddimath minissu gonnu parliment yawala rata 0 damma jayawewa putha
@geesara6464
@geesara6464 2 жыл бұрын
මෙතුමාව සම්බන්ධ කරගන්න number ekak hari address ekak hari danna
@nuwanhk80perera80
@nuwanhk80perera80 Жыл бұрын
@@BusinessAdvisorLK ❤️
@dumindunuwantha2658
@dumindunuwantha2658 Жыл бұрын
Contact number ekk nedda
Make millions of dollars by exporting agarwood (products) | Kumar Dharmasena
25:19
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 51 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 99 МЛН
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 46 МЛН
The most popular sales consultant in Sri Lanka | Yasas Hewage
35:21
Business Advisor
Рет қаралды 444 М.
Export Business Ideas Sinhala| Ranjan Hanchapola |Simplebooks
13:54
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 51 МЛН