Dopamine වැඩි කරගන්න ස්වභාවික ක්‍රම| Improve Happyness & Dopamin By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 115,500

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 165
@janakirathnayake3825
@janakirathnayake3825 11 ай бұрын
අසනිපෙන් ඉන්නවිට තමා දැනෙන ්නෙ නිරොගි කමෙි වටිනාකම පින් ඔබතුමාට
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 11 ай бұрын
Akha hari 😊🇱🇰🇦🇪
@ranisilva9829
@ranisilva9829 11 ай бұрын
💓🙏👍👍👍👍👍
@susimasrimathi111
@susimasrimathi111 11 ай бұрын
​@@ayeshamissayesha7909d😅
@joker521
@joker521 24 күн бұрын
ඒක ඇත්ත
@sarojikajayamini227
@sarojikajayamini227 11 ай бұрын
ස්තුතියි වෛද්‍යතුමනි අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාටත් නිදුක් නීරෝගි සම්පත් ප්‍රාර්ථනා කරමි තෙරැවන්සරණයි 🙏🙏🙏🙏🙏
@DmSriyani-bb2zc
@DmSriyani-bb2zc 9 ай бұрын
Pin thaks
@ramaniperera3556
@ramaniperera3556 11 ай бұрын
ස්තුතියි ඔබතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !
@andyandy7194
@andyandy7194 11 ай бұрын
දැනුවත් කලාට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🇰🇼
@kmc332
@kmc332 11 ай бұрын
ඔබතුමාගේ දැනුම් ප්‍රකාශනය ඉතාමත් විශිෂ්ටයි මෙමගින් අපි ඛොහෝ සෙයින් දැනුවත් වුනා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ...!!!🙏🙏🙏🙏
@seethawijesinghe6860
@seethawijesinghe6860 11 ай бұрын
ස්තුතියි වෛදය්‍යතුමනි ඔබට.මගේ ජීවිතයේ බොහෝ දේවල් හැදී තිබෙන්නෙ ඩෝපමින් නොලැබෙන විදියට. මේ පැහැදිලි කිරීම ඉතාම වටින දෙයක්.ඔබට තෙරුවන් සරණයි!
@ramyathenuwara8552
@ramyathenuwara8552 11 ай бұрын
❤❤❤❤❤
@priyadarshanipriyadarshani1882
@priyadarshanipriyadarshani1882 11 ай бұрын
ස්තුතියි වෙද තුමනි.🙏 වෙද තුමනි, මගෙ ගැටලුවට පිලිතුරක් බ්ලාපොරොත්තු වෙමි. මා දන්නා අවු.23ක දරුවෙක් කැම්පස් තෙරිලා වසර දෙකක් අවසන් වෙද්දි යන්න බැ කියනවා.ගෙදර අයට රන්ඩු කරනවා.අම්මා තාත්තා වත් අදුරන්නැ වෙලාවකට.ප්‍රතිකාර කලත් අඩුවක් නැ.එයා දැන් මානසික මට්ටමින් වැටිලා ඔහෙ බලාගත් අතෙ ඉන්නවා.සමහරවිට ඩ්‍රක්ස් වලට ඇබ්බැහි වෙලා වෙම්නත් පුලුවන්.මෙ දරුවා සුව කර ගන්න නම් මොකක්ද කල යුත්තේ වෙද තුමනි. ස්තුතියි ඔබ තුමාට.
@joker521
@joker521 24 күн бұрын
වෙනත් වයිද්‍ය වරයෙක් මුන ගැහෙන්න,
@joker521
@joker521 24 күн бұрын
උපදේශකයකු මුන ගස්සවන්න දරුවට
@SimisaraHidushan-i5s
@SimisaraHidushan-i5s 3 ай бұрын
ලෝකය ගොඩක් ලේඩ රෝග තියනවා. ගොඩක්ම හෝද පැහැදිලි . කිරිමක්.🎉🎉🎉
@janithacosta
@janithacosta 11 ай бұрын
ගොඩක් පින් ඔබතුමාට !!! 🙏❤👍
@NelumLanka
@NelumLanka 11 ай бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ඔබතුමාට බොහොම පින් තෙරුවන් සරණයි
@lathawickramarathna8729
@lathawickramarathna8729 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 🌹♥️
@udeniherath8794
@udeniherath8794 11 ай бұрын
බොහොම පිං ඔබතුමාට 🙏 තෙරුවන් සරණයි 🙏
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 7 ай бұрын
බොහෝම පින් ජනතාවට අරුත්බර වැඩ සට්ශන් ඉදිරිපත් කිරීමට
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd 11 ай бұрын
බොහෝම වටිනා දැනුවත් කිරීමක් . බොහෝම ස්තුතියි වෛද්‍යතුමණි .
@kalutv5719
@kalutv5719 11 ай бұрын
හොද වැඩසටහනක්. තෙරුවන් සරණයි
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 11 ай бұрын
වැඩසටහන හරිම වටිනවා ස්තූතියි සර්
@warnalathaperera8120
@warnalathaperera8120 11 ай бұрын
ස්තුතියි වෛද්‍යුතුමයි මට දැනගන්න අවශ්‍ය යි නිතරම සෙම හැදෙනා කෙනෙකුට ඇල්වතුර ස්නානය කීරීමෙන් මොලයේ ආශ්‍රිත රෝග හටගැනීමට හැකිද ඇල්වතුර සුදුසුද නැද්ද කියා දැනගැනීමට ඔබතුමාට බොහොම පිං නොයෙක් රෝග පිලිබදව දැනුවත් කිරීම ගැන දීර්ඝායුෂ වේවා බුදු සරණයි
@sudharshanianushika2861
@sudharshanianushika2861 11 ай бұрын
ඉතා වැදගත් වැඩ සටහන්ක්. ,,thank you Doctor...🎉
@pushpakumari2194
@pushpakumari2194 11 ай бұрын
ස්තූතියි දීර්ඝායු වේවා
@sakupeiris385
@sakupeiris385 11 ай бұрын
ස්තූතියි ඩොක්ට .
@vajiracosta7348
@vajiracosta7348 11 ай бұрын
Doctor obata godak pin. Nirogi suwa udawewai pathami.❤
@indranikumari1819
@indranikumari1819 11 ай бұрын
දැනුවත් කළාට ගොඩාක් ස්තු 🙏🙏🙏
@dedunuliyanage7785
@dedunuliyanage7785 11 ай бұрын
Oba thumata bohoma sthuthi saha nirogi suvaya labewa kiya prarthana karnawa ❤
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 11 ай бұрын
Thank u dr ඔබට deywi පිහිටයි ❤🇦🇪
@misbathlaina3488
@misbathlaina3488 27 күн бұрын
ඔබ ට බොහොම ස්තුතියි. ❤️ 💐
@irishsiriwrdana4036
@irishsiriwrdana4036 11 ай бұрын
,ThNk. You. Doctor Budungema. Sarnai ,
@herathgunathilaka4818
@herathgunathilaka4818 11 ай бұрын
දැනුවත් කලාට ස්තුතියි.
@manel2343
@manel2343 11 ай бұрын
ඒකනම් හරිම වටිනා දැනුවත් කිරීමක්❤
@kanchanalekamge6101
@kanchanalekamge6101 11 ай бұрын
ගොඩක් වටිනවා doctor
@nilunishana2811
@nilunishana2811 10 ай бұрын
thank you doctor.have a wounderful sunday.
@douglasgunasekara2690
@douglasgunasekara2690 11 ай бұрын
Very useful advice for life. Thank you so much.
@kumariranawana6788
@kumariranawana6788 11 ай бұрын
Excellent program. Thank you👏
@samarasubasinghe3271
@samarasubasinghe3271 11 ай бұрын
Thank you doctor .theruwan saranai !
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 7 ай бұрын
ස්තුතියි ❤❤❤
@chandrawathiubayarathne8221
@chandrawathiubayarathne8221 11 ай бұрын
Thanks doctor. God bless you
@srimathgebrial1018
@srimathgebrial1018 11 ай бұрын
Very useful information. Thank you very much indeed!
@janiruInduwara-w5w
@janiruInduwara-w5w 11 ай бұрын
බොහොම ස්තූතියි.🌹🌺🥀
@siriimaduwa9942
@siriimaduwa9942 11 ай бұрын
Very important. Thanks
@etheldias5085
@etheldias5085 11 ай бұрын
Thank you dokta god bless you ❤🎉
@nirmalaperera7891
@nirmalaperera7891 11 ай бұрын
Thank you very much . Thank you universe . 👏😘🪔🪔💐
@ranjanafernando8058
@ranjanafernando8058 11 ай бұрын
Thanks doctor your advice is worthy for us.🙏
@manishsundararaj2010
@manishsundararaj2010 11 ай бұрын
Thank you sir and God bless you 🙏❤
@shamlaramya4886
@shamlaramya4886 11 ай бұрын
Thanks doctor obata budusarani
@amaliyanage7928
@amaliyanage7928 10 ай бұрын
Bohoma sthuthi waidyathumani!!❤
@Fusion.5
@Fusion.5 11 ай бұрын
Doctor,කීටෝ diat ගැන කියා දෙන්න
@shanthanicosta5968
@shanthanicosta5968 11 ай бұрын
Thank you so much doctor❤
@SujathaDharmadasa-vd9bj
@SujathaDharmadasa-vd9bj 11 ай бұрын
Very important thank you
@ajithsiri2781
@ajithsiri2781 Ай бұрын
ඔබතුමා හමුවෙන්න පුලුවන් කොහෙන්ද කියන්න කරුණානාවෙන් සර් තෙරුවන් සරණයි..
@naninalika5158
@naninalika5158 11 ай бұрын
Thama balana ganam video aka.doctor thank you
@mangalikaalison6255
@mangalikaalison6255 6 ай бұрын
ස්තූතියි 🎉🎉🎉🎉❤
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 11 ай бұрын
Good vedeo ✌️
@gopalsasidaran1345
@gopalsasidaran1345 11 ай бұрын
Doctor dopamine wediunhama prolactin adu wenawada ???
@anduwatarewaskarannethambi
@anduwatarewaskarannethambi 11 ай бұрын
Urthimaya wasaren kiyana de Hari. Namuth bawana thambi thrstha wadiyo leda wena vidiha leda karawana vidiha awagen parisam wena vidiha ath hada balala mun Dan kochchara hoda saukbya sampanna minihek unath dawasen deken asaddya ledek bawata path karanna puluwan krma hoyagena denawa sinhala minihata sasara kalakerennama.
@anjanagunasekara5409
@anjanagunasekara5409 11 ай бұрын
භාවනාවත් හොදයි නේ ඩොක්ටර්❤
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 9 ай бұрын
ඔබට පින් 🙏🙏🙏🙏🙏
@GGLPvideography92B
@GGLPvideography92B 11 ай бұрын
Great ❤
@surajkaravita1801
@surajkaravita1801 11 ай бұрын
වැල් බයිල නැති ව කෙටියෙන් කියන්නේ
@madurapeiris341
@madurapeiris341 11 ай бұрын
Thank You
@rajika86
@rajika86 Ай бұрын
Hoda vitamin ekak kiyanna puluwanda
@jayawickramaupali1429
@jayawickramaupali1429 4 ай бұрын
Dr depression සඳහා dena beheth ගැනත් kathakarannako
@SelinaRuski
@SelinaRuski 11 ай бұрын
Dr job ekak nethiwela eken pihidanayata pathwunama. nitharama wedanawata pathwenawa .eka amataka karanne kohomada please Dr.
@chmakaliyanage8478
@chmakaliyanage8478 11 ай бұрын
Obata godak pin sir 🙏🙏🙏🌹
@AyeshaRavihari-b5e
@AyeshaRavihari-b5e 11 ай бұрын
Sthuthi obata 🙏💐
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 11 ай бұрын
Thank you ❤
@elinajoshep4445
@elinajoshep4445 11 ай бұрын
හැම එකටම අර ලින්ක් එක මේ ලින්ක් එක කියන්නේ නැතුව ඒ වෙලාවෙම කියන්නකෝ කෙටියෙන් හරි
@kumuduliyanage9726
@kumuduliyanage9726 10 ай бұрын
Ĺ
@terrarajapaksha6696
@terrarajapaksha6696 9 ай бұрын
ඔව්ව් අනික කියව්ල්ල බලන්නකො
@elinajoshep4445
@elinajoshep4445 8 ай бұрын
@@terrarajapaksha6696 කියලා වැඩක් නෑ..
@kusumwidanage7091
@kusumwidanage7091 7 ай бұрын
මෙවැනි විද්‍යාත්මක කරැනු එකපාර හැමදේම කියල දෙන්නබැහැනේ. ඉවසිල්ලෙන් බලන්න. ජීවිතයට වැදගත් දෙයක් සදහා කාලය ගතකරන්න
@Positive9425
@Positive9425 2 ай бұрын
මොලෙන් වැඩ ගහන මොලෙන් ගහන පොරක්...❤❤❤
@leelagunasekara1554
@leelagunasekara1554 11 ай бұрын
Excellent
@Sithumiahinsa-x5w
@Sithumiahinsa-x5w 2 ай бұрын
Thank you doctors ❤❤❤
@sujeekrishanthi-ip6lb
@sujeekrishanthi-ip6lb 11 ай бұрын
Thanks you so much
@sujeekrishanthi-ip6lb
@sujeekrishanthi-ip6lb 11 ай бұрын
Sunflower nuts gena pahada denna dr
@seethamalini-yh8bo
@seethamalini-yh8bo 11 ай бұрын
😅
@irenewss8571
@irenewss8571 11 ай бұрын
Tankyou❤❤
@sandrineperthuy5389
@sandrineperthuy5389 9 ай бұрын
Thank you very much doctor 🙏🙏🙏🙏
@chandrikadonald9170
@chandrikadonald9170 11 ай бұрын
Great
@Positive9425
@Positive9425 2 ай бұрын
Boxing කාරයෙක් ගාවට ගිහින් අම්බානකට හොම්බට ඉල්ලල නෙලාගත්තා වගෙ හැගීමක් දැනෙනව ..එ තරම් ගලායාමක් තියෙනවා
@binariranasinghe5523
@binariranasinghe5523 11 ай бұрын
ඩොක්ටර් මට vertigo හැදුනා.. කරකැවිල්ල, වමනය, හුගක් දාඩිය දැම්මා. ඊට පස්සෙ මන් ඔන් ලයින් හරහා මා කියවා ඒ excercise කලා.. ගොඩක් අඩුයි.. චුට්ටක් කරකැවිල්ල තියෙනවා කොට්ටයට හිස තබන විටයි.. මට දැන ගන්න ඕන ස්නායු ඩොක්ටර් කෙනෙකුට පෙන්වීම අවශ්‍ය ද?? ඇත්තටම medicine අවශ්‍යමද..?? විටමින් ඕනෙද?? Please doctor reply දෙන්න. 🎉thank you..
@nayanmedia1
@nayanmedia1 11 ай бұрын
මගේ පවුලේ අයෙකුගේ අත්දැකීමක් සහ එයාට ලැබුණු වෛද්‍ය උපදෙසක් අනුවයි කියන්නේ vertigo තත්ත්වයට . අවදි වනවිට ඉතා සෙමෙන් නැගිට වාඩිවී සෙමින් හිටගන්න. නිදාගන්න විටත් එලෙසම සෙමෙන් නිදාගන්න .that is about imbalances between your ears . දෛනික කටයුතු වලදීත් එකපාරටම නැවෙන්න දිගහැරෙන්න එපා.always slo motion. හරියාවි.වාහනවල වංගු ගැනීමේදීත් ගුවන් ගතවීමේදීත් සිදුවිය හැක . බෙහෙත් පෙත්තක් ද තිබේ. නමුත් ඉහතකී දෑ කිරීමෙන් අපට සුවවිය . සුව නොවේනම් වෛද්‍යවරයෙකුට පෙන්වන්න ENT specialist. සුවපත් වේවා 😊
@suwandarathneabeysinghe8993
@suwandarathneabeysinghe8993 11 ай бұрын
Thanke you
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd 11 ай бұрын
Thank you Doctor
@BuddhadasaMalawaraArachchige
@BuddhadasaMalawaraArachchige 11 ай бұрын
Good
@shiranidisna4938
@shiranidisna4938 11 ай бұрын
Thank you doctor ❤
@deepikawijesuriya7202
@deepikawijesuriya7202 11 ай бұрын
හන ඇට ගැන කියන්න
@seethamalini-yh8bo
@seethamalini-yh8bo 11 ай бұрын
thank you doctor
@gangaappuwa7795
@gangaappuwa7795 11 ай бұрын
Godak thanks doctor mata ada wadasatahana godak satutui mn italy inne lankawata awama doctor Hamu wenna puluwan weida ? Budusaranai dewi pihitai teruwan saranai obatumata 🙏
@sisiraepitagedara6065
@sisiraepitagedara6065 11 ай бұрын
Doctor, Is there any relationship between depression and dopamine?
@HansaniSadisha
@HansaniSadisha 4 ай бұрын
Thank you sir ❤😊
@terrarajapaksha6696
@terrarajapaksha6696 9 ай бұрын
අයියෝ කියව්ල්ල, දිග වැඩියී.
@jayaweerasamantha5688
@jayaweerasamantha5688 3 ай бұрын
Ad ekak
@NandiN-f9m
@NandiN-f9m 11 ай бұрын
Watinaw.sir..video.obat.paule.semat....nirogi.suwa.lebewa
@NiroshaWelagedara-c4p
@NiroshaWelagedara-c4p 11 ай бұрын
ඔබ මේ කියන්නේ ඩොපමීන්ද?සෙරටොනින් ගැන්ද?
@DenisaDenisa-u1v
@DenisaDenisa-u1v 10 ай бұрын
Sar maga matakaya hodatama durwalai siyaluma de sehllwan sitanna 😢😢😢
@sampathsamarasinghe9280
@sampathsamarasinghe9280 10 ай бұрын
කැනබිස් පාවිච්චි කරද්දි ඩොපමින් ප්‍රමානය වැඩි වෙලා මනෝ බ්‍රන්තික තත්වයට පත් වෙනවද?
@upalijayalath9895
@upalijayalath9895 Ай бұрын
කැනබිස් කොච්චර ගත්තත් වැඩිවිමක් නැහැ ශරීරය බැලන්ස් කරන ඖෂධ යක්
@JfdjdDhdhdh-in6lk
@JfdjdDhdhdh-in6lk 11 ай бұрын
Godak pin d.r
@nuwankavinda-u6y
@nuwankavinda-u6y 11 ай бұрын
❤️
@lalithdesilva3275
@lalithdesilva3275 11 ай бұрын
Wim hoffy method . Copy
@duleekanawojani2836
@duleekanawojani2836 9 ай бұрын
Tnx doctor
@ArunaNamal
@ArunaNamal 11 ай бұрын
👍👍👍
@sumethradias9245
@sumethradias9245 11 ай бұрын
🙏❤️
@jayaweerasamantha5688
@jayaweerasamantha5688 3 ай бұрын
Mala wikara...
@MistyPs-c5t
@MistyPs-c5t 11 ай бұрын
👍👍❤️
@n.awimalasena4987
@n.awimalasena4987 11 ай бұрын
❤❤❤❤❤❤❤❤
@maravikumara246
@maravikumara246 11 ай бұрын
ඩොක්ටර නින්ද යන්නේ නැ රැට ඇයි එ
@Manojhemantha
@Manojhemantha 11 ай бұрын
❤❤❤❤
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 7 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 3,5 МЛН