අභිමානවත් මිනිසුන් ගොඩනගන්නේ කෙසේද ? | Dr Chaminda Weerasiriwardane

  Рет қаралды 18,582

Dr Chaminda Weerasiriwardane

Dr Chaminda Weerasiriwardane

Күн бұрын

Пікірлер: 80
@alvionplus4520
@alvionplus4520 Ай бұрын
ඔන්න ඩොක්ටර් දැන් ඔබතුමාලට අවස්ථාව ආවා.දැන් රටට හොඳ නායකයෙක් ඉන්නවා.හොද දැක්මක් තියෙන නායකයෙක්. අපි ජාතිය ගොඩනගමු. පාසැල් අධ්‍යාපනය වෙනස් කරමු. ❤❤❤
@nirmalajayakody1677
@nirmalajayakody1677 Ай бұрын
😢ගරු වෛද්‍ය තුමනි , මගේ මව් බිමේ උපන් ඔබ මව් බිමට මහා වස්තුවක්. රට දැන් ඔබවන් උගතුන්ට බාරයි
@nirmalajayakody1677
@nirmalajayakody1677 Ай бұрын
ඔබතුමා මගේ රටට වටිනා උගත් සම්පතක් රටේ උගතුන් සියල්ල එක්වෙමින් යන මොහොතේ ඔබතුමාගේ සේවයද එකතු විය යුතුයි. අපි සුභ පතනවා❤❤❤
@chathuralasantha4986
@chathuralasantha4986 24 күн бұрын
මේ කතා සමාජයේ හැමෝම අතරට යායුතුයි සමාජයම ටික ටික වෙනස් වෙලා මේ කියන දේවල් පිලිගන්න මට්ටමට ආවොත් විතරයි ඒක තනියම කරන්ඩ පුලුවන් වෙන්නේ නැතුව ඒක මාර වෙහෙසක් මම ඒක උත්සහ කරනවා කාලයක් තිස්සේ මාර විඩාවක් ..ඊට වඩා ලේසි ‍රැල්ලටම යන එක ජීවිතේට හැරිලා බලද්දි..ඩොක්ට වගේ මේ කතාව හැමෝටම සන්නිවේදනය කල යුතුයි ඒ හරහා ආකල්ප වෙනස් කරන්ඩම ඕනේ ඉස්සෙල්ලා..ඒකට හරි පාලකයෙක් පාලන ක්‍රමයකුත් ඕනේ කරනවා..රටට විනාසම කරන උන් හැමදාම ජය ගන්න ක්‍රමයක් ඇතුලේ කවුරුත් මේ කතා පිලිගන්නේ නෑ ඊට යොමුවෙන්නෙත් නෑ..උදාහරනයකට රජයේ තැනක ස්ථාන මාරුවක් උසස්වීමක් ලැබෙන්ඩනං අනීතිකව ඇමතියාගෙන් ලියුමක් තියනවනං වැඩේ ලේසි හරියට ඉන්න එකාට එපාම කරනවා ඉතින් මොකාද හරියට ඉන්න යොමු වෙන්නේ ආදර්ශයම තියෙන්නේ හොරා කන්ඩ..ඒ වටපිටාවක් තුල මේ කතා විහිලු උන්ට..කිය එකාට විඩාවක් එච්චරයි..ඕනේ සමාජයක් ගොඩ ගිහින් තියෙන්නේ කාලයක් සාධාරණ ව ක්‍රියාත්මක වන නීතියක් කාලයක් තිස්සේ පුහුනු වීමක ප්‍රතිපලයක් විදිහට..එක එකා ලාහට ගෙම්බෝ අල්ලනවා වගේ මේක effective නෑ..හරියට ඉන්න එකාටමයි විඩාව මගෙ අත්දැකීමනං ඒක. එක උදාහරනයක් පාරට කුණු දාලා යන එක.. මම මගේ ගෙදර ඉස්සරහා කුණු ප්ලාස්ටික් බෝතල් කවර සතියකට සැරයක් අතුගාන්ඩ ඕනේ ඒ තරමට හරක් ඉන්නේ නමුත් මම කිසිම දෙයක් එලියේ විසිකරන් නෑ දැන් අපහසුතාවයට ලක්වෙලා තියෙන්නේ කවුද හරියට ඉන්න කෙනා..දිනක් මම බස් එකේ යනකොට වයට 50ක් වගේ ගැහැනු කෙනෙක් බිබී හිටිය බීම බෝතලේ ඉවර වෙලා බසය යන ගමන් 3 සීට් එකේ බසයේ මැද සීට් එකේ ඉදලා නැගිටලා ජනේලෙන් විසිකරා මට වචනයක් කියවුනා පිස්සුද වගේ අදහසින් ඒ සිද්දිය කාටත් අවුල් උනාට ඔහේ ඕනේ එකක් වගේ ඉන්ඩ තමා පුරුදු ඒ වෙනුවෙන් කතා කරපු මම තමා අමුතු සතා වගේ එකක් තමා අන්තිමට ආවේ ..ඉතින් මේ සමාජය ඉන්න තැන වටපිටාව මෙවැනි මිනිසුන් අතින් උඩට ගැනීම හරිම වටිනවා..මෙතුමාට මම ගොඩක් ඒ වෙනුවෙන් ගරුකරනවා ..නමුත් නීතියක් ආවා කියමුකෝ හරියට ක්‍රියාත්මක වන පාරේ කසල දැම්මොත් අනිවාර්යෙන්ම දඩ කවුරුවත් දායිද කාලයක් ගිහාම ඒක පුරුද්දකට එනවා එහෙම නැතුව මේක හරියන් නෑ අපිට දිගටම කිය කියා ඉන්ඩ පුලුවන් එච්චරයි
@sandamalikumari2005
@sandamalikumari2005 Ай бұрын
රටේ අනාගතය භාර ගුරුවරුන්ට නං මේ දේ කොපමණ පැහැදිලි කලත් වැටහෙන්නේ නැති ගානයි.
@jayathissa6650
@jayathissa6650 Ай бұрын
Excellent presentation ❤
@lasadurathnayake4963
@lasadurathnayake4963 Ай бұрын
සහතික අත්ත ඩොක්ටර් කියන එවා . සියලු දෙනාගෙ මනස උසස් වේවා
@lakshithahh60
@lakshithahh60 28 күн бұрын
ගොඩක් වටිනවා මේ අදහස්🙏❤️
@sasimalgordon4068
@sasimalgordon4068 Ай бұрын
Dr ඇත්තම කතාව.....
@sunilrajapaksha8872
@sunilrajapaksha8872 Ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය වෛද්‍ය තුමනි ඔබතුමාට . ❤❤❤❤
@nilankajayawardena6918
@nilankajayawardena6918 Ай бұрын
අපේ රටේ ගොඩක් මිනිස්සු ඉන්නෙ හැම දේම එපාවුණු ගානට😢සතුටින් ඉන්නව නම් කීප දෙනෙක් විතරයි❤
@UthsaraSiriwardhana
@UthsaraSiriwardhana Ай бұрын
ඩොක්ටර් මම 2024 A/l කරන ළමයෙක් අපිට එලවල් ලියන්න තියෙන්න ඉතාම අඩු කාලයක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඒ වගේම තමයි 2nd shyකරන ළමයිට මාස පහක් කාලයක් ලැබිලා තියෙන්නේ. මාස පහක් ඔය අඩු කාලයකදී A/l කරන්න ලැබෙන නිසා මා විශාල පීඩනයකින් මේක පටන් ගත්තේ ඩොක්ට පුළුවන් නම් අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙන්න මේක ගොඩාක් ලොකු පීඩනයක් කියලා එයාලට ළමයින්ට නියමිත කාලයක් ලබා දෙන්න කියන්න A/l සඳහා. මේක මගේ විතරක් ඉල්ලීමක් නෙවෙයි මම දැක්ක ගොඩක් you tube channel වල ළමයි ගොඩක්. ඉල්ලලා තියෙනවා විභාගය කල් දාලා දෙන්න කියලා අනේ ඩොක්ටර් මේ ගැන දැනුම් දෙන්න
@SirisenaVithanage
@SirisenaVithanage Ай бұрын
😊😊
@maleeshabasnayake8963
@maleeshabasnayake8963 Ай бұрын
Mge hitha tikk hri hadune adai.godak sthuthi Doctor🔥❤💯
@Ravindu_Chathuranga
@Ravindu_Chathuranga Ай бұрын
බොහොම ස්තූතියි❤
@maheshhirantha7540
@maheshhirantha7540 Ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය වෛද්‍ය තුමනි
@niroshananayakkara2806
@niroshananayakkara2806 Ай бұрын
සියයට සියයක් ඇත්ත කතාව ඩොක්ටර් 🙏🙏
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 Ай бұрын
දීර්ඝායුස ලැබේවා ඔබතුමාට
@minolidayarathne3591
@minolidayarathne3591 Ай бұрын
මේ doctor ව contact කරගන්න විදියක් හරි; channel කරගන්න පුලුවන් විදියක් තියෙනවද
@nimalkumara5675
@nimalkumara5675 Ай бұрын
ස්තුතියි ඔබ තුමාට. තෙරුවන් සරණයි🙏
@Indeewarieurawaththage-pi1qw
@Indeewarieurawaththage-pi1qw Ай бұрын
රුකියාවන් සතුටින් කරන්න උපදෙසක් ලබාදේ නම් ඉතාම අගනේය.
@Shanikasl-h9f
@Shanikasl-h9f Ай бұрын
Dr.could you please do a vedio about Recurrent Depressive Disorder and how persons's personality collapses by it and how to enter normal life style back with energy.?
@miranjanfernando6161
@miranjanfernando6161 Ай бұрын
🙏 බොහෝ පිං සර්
@sithiwilisamajaya
@sithiwilisamajaya Ай бұрын
Very good
@sarojaninanayakkara9964
@sarojaninanayakkara9964 26 күн бұрын
Doctor අනේ කොහොමද? Chanal කරන්නේ.හරිම වටිනා දේශණයක්.number එකක් දෙන්න sir 🙏 පුතා එක්ක එන්න ඕන
@shalikadisna1609
@shalikadisna1609 Ай бұрын
Dr.ඔබතුමාව හමුවෙන්න ඕනේ.channel කරොත් මාස 3ක් යනවා. ඊට කලින් පුතාව පෙන්නන්න ඕනේ.pls date එකක් ගන්න පුළුවන්ද?
@nomancasta7341
@nomancasta7341 Ай бұрын
ඔහොම යං නියමයි ❤
@SugandiJayasinghe
@SugandiJayasinghe Ай бұрын
තමන්ගේ ආත්ම අභිමානය වර්ධනය කරගන්නේ කොහොමද ?
@ashinsanisaubhagya7043
@ashinsanisaubhagya7043 Ай бұрын
Danuwath kireemata Bohomathma sthuthi doctor🙏
@TheNaturevi
@TheNaturevi 22 күн бұрын
මටත් ප්‍රශ්න වගයක් තියෙනවා කිව්වට අම්මා, තාත්තා පිලිගන්නෙ නෑ.. දැන්නම් කියන්න යන්නෙත් නෑ. වෙන කාටවත් කියන්නෙත් නෑ.. සමාජයේ ඉන්නකොට මාව හැමතැනදිම වගේ විහිලුවට ලක්වෙනවා.. නිතරම ගෙදර ඉන්නෙ.. ඉවසන්න බැරි ඔලුවෙ කැක්කුමක් එනවා.. වයස 27 යි... ආත්ම අභිමානයක් දැනෙන්නෙ නෑ.. මට දැනෙන්නෙ මම අව්ල් කෙනෙක් විදිහට.. 🤯🤯🤯
@kumarirodrigo6726
@kumarirodrigo6726 Ай бұрын
Excellent
@priyanthaperera1967
@priyanthaperera1967 Ай бұрын
Thank you
@rajika86
@rajika86 Ай бұрын
තනි පුද්ගලයෙක් මේ දේ කර ගන්නේ කොහොමද?
@funnysl8695
@funnysl8695 Ай бұрын
ගෙදරින් පටන් ගන්න, job karana තැන, school එකේ, පාරේදී katanna ලග ඉන්න අය වෙනස් karanna එතකොට හරි
@chathuralasantha4986
@chathuralasantha4986 24 күн бұрын
ඔය ප්‍රශේනේ හරි උත්තරය හරිම අමාරු වැඩක් ..මේ කතා සමාජයේ හැමෝම අතරට යායුතුයි සමාජයම ටික ටික වෙනස් වෙලා මේ කියන දේවල් පිලිගන්න මට්ටමට ආවොත් විතරයි ඒක තනියම කරන්ඩ පුලුවන් වෙන්නේ නැතුව ඒක මාර වෙහෙසක් මම ඒක උත්සහ කරනවා කාලයක් තිස්සේ මාර විඩාවක් ..ඊට වඩා ලේසි ‍රැල්ලටම යන එක ජීවිතේට හැරිලා බලද්දි..ඩොක්ට වගේ මේ කතාව හැමෝටම සන්නිවේදනය කල යුතුයි ඒ හරහා ආකල්ප වෙනස් කරන්ඩම ඕනේ ඉස්සෙල්ලා..ඒකට හරි පාලකයෙක් පාලන ක්‍රමයකුත් ඕනේ කරනවා..රටට විනාසම කරන උන් හැමදාම ජය ගන්න ක්‍රමයක් ඇතුලේ කවුරුත් මේ කතා පිලිගන්නේ නෑ ඊට යොමුවෙන්නෙත් නෑ..උදාහරනයකට රජයේ තැනක ස්ථාන මාරුවක් උසස්වීමක් ලැබෙන්ඩනං අනීතිකව ඇමතියාගෙන් ලියුමක් තියනවනං වැඩේ ලේසි හරියට ඉන්න එකාට එපාම කරනවා ඉතින් මොකාද හරියට ඉන්න යොමු වෙන්නේ ආදර්ශයම තියෙන්නේ හොරා කන්ඩ..ඒ වටපිටාවක් තුල මේ කතා විහිලු උන්ට..කිය එකාට විඩාවක් එච්චරයි..ඕනේ සමාජයක් ගොඩ ගිහින් තියෙන්නේ කාලයක් සාධාරණ ව ක්‍රියාත්මක වන නීතියක් කාලයක් තිස්සේ පුහුනු වීමක ප්‍රතිපලයක් විදිහට..එක එකා ලාහට ගෙම්බෝ අල්ලනවා වගේ මේක effective නෑ..හරියට ඉන්න එකාටමයි විඩාව මගෙ අත්දැකීමනං ඒක..
@PSobhana.
@PSobhana. Ай бұрын
සර්, පොහොසත් රටවල පවුල් බිඳ වැටීම හා ළමයි නොසෑදීමටත් දුප්පත් රටවල පවුල් පැවතීම හා ළමයි සෑදීමටත් හේතුව කුමක්ද?
@KapilaWeliwitiya-jy6dm
@KapilaWeliwitiya-jy6dm Ай бұрын
දුප්පත් රටවල විවාහකයන්ට ඇති එකම විනෝදාංශය. දියුණු යයි කියන රටවල විනෝදය සඳහා අසීමිත අංග ඇත.
@PSobhana.
@PSobhana. Ай бұрын
@@KapilaWeliwitiya-jy6dm පොහොසත් රටවල ශිෂ්ටාචාරය විනාශ වෙමින් යන්නේ
@Danush_ka
@Danush_ka Ай бұрын
ශිෂ්ටාචාරය කියන එක සාපේකෂයි. අපිට අෂිශ්ටාචාර දෙයක් තට කෙනෙක්ට ශිෂ්ටාචාර වෙන්න පුලුවන්.
@PSobhana.
@PSobhana. Ай бұрын
@@Danush_ka පොහොසත් රටවලට විශාල වශයෙන් පිටරටින් පැමිණිලා පදිංචි වෙනවා. ඒ රටවල ළමයි හදන්නේ නෑ. සුදු හම තියෙන අය ලෝකයෙන් අතුරුදහන් වේගෙන යන්නේ.
@funnysl8695
@funnysl8695 Ай бұрын
​@@PSobhana.එහ්ම් වෙන්නේ නෑ දිඋණු රටවල එක වෙන්න හේතු හුගක් තියනවා 1 ගැහැණු අය තමන්ග්ර් දිඋණුව rasawa මුලික තැනක් දෙනවා 2 birth control හොද විදියට තියනවා 3 තාක්ෂනය දිඋණු නිසා egg freez wage ඒවා තියනවා එතකොට 1990 passe පරම්පරාව ඉතා අඩු වයසෙන් lami හදන්නේ නෑ ඒ අය තමන් strong වෙලා enjoy karala 35-45 අතර ගොඩක් හදන්නේ 50% ehmai 4 ඉගාවට paul ජීවිතය, badeem kiyana එක අඩු වෙලා ( ලංකවත් අඩු wadi විදියට තියනවා 5 දරවෝ බලාගන්න එක ලොකු වගකීමක්, stress කැපවීම karanna kmarhi නෑ ( සැප wadi ඒ රටවල මේ karana බලපානවා ඉතින් මේකේ සින්ගල් එක දැන් paul padathiya බිද වැටෙන්න යන්නේ එතකොට ඒ රටවල අත් hada බලනවා garabashen පිට lami හදන එක, lami බලාගන්න එක පහසු karana එක, තනි kemkta lami හදාගන්න අවස්ථාවක් දීම ( පිරිමි කෙනක්ට උනත් ) ඒ thawayan ඉස්සරහට පරීක්ෂණ මට්ටමේ තියන්න්ර් ඒ නිසා බය වෙන්න එපා egg bank එකකින් ඕන වෙලාවට lami හදන්න පුළුවන් මනස දිඋණු කරගන්න බලන්න පෞද්ගලික මාත් මාර asai paula කියන එක නැතුව ආදරේ කරන කෙනක් එක්ක ළමයෙක්ට ඉන්න ලැබෙනවාම්ම් paulk උනාම අදහස් දෙකක් අම්මා thatha ගැටුම් ඇති වෙද්දී ළමයා විනාස wenawa තනි කෙනක් ආදරේ දැක්කවාදී මරු සමජෙත් ලස්සන wenaa
@ruwanlilantha6769
@ruwanlilantha6769 Ай бұрын
Very good sir ❤❤❤
@Gruwanpathirana
@Gruwanpathirana Ай бұрын
Thank you Doctor
@emanside3519
@emanside3519 Ай бұрын
Turning point of society
@amilanuwanjayasinghe
@amilanuwanjayasinghe Ай бұрын
🙏
@sunethrarupage8559
@sunethrarupage8559 Ай бұрын
Sir mata mn gana rina අදහස් enava vadi monade karath කොහොමද mn meken midenne පුළුවන් mn පිළිතුරක් denna sir 🙏🙏🙏
@vmamilakumara
@vmamilakumara Ай бұрын
ඔබගේ මූලික අවශ්‍යතාවයක් මග හැරී ඇත..ඔබේ සිතින් විමසන්න..
@nayanakarunarathna8544
@nayanakarunarathna8544 Ай бұрын
Please doctor...labilaa thiyena avasthaaven vadak karalaa denna ape minissunta....eyaalaa paw...❤❤❤❤❤❤
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 Ай бұрын
ඔබතුමාගේ රිජු උපදේශණය,මගපෙන්වීම මේ රටට ජනතාවට අත්‍යවශ්‍යයම මොහොත දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි ඔබතුමාට
@wasanagangankwicramasing-mr1qc
@wasanagangankwicramasing-mr1qc Ай бұрын
Thank u sir.
@amchamila1218
@amchamila1218 Ай бұрын
Very true sir
@triplescreations4596
@triplescreations4596 Ай бұрын
Doctor puluwan mum aweath Dan wada wenas karamu API wenas karanna harima athma katahmee lamai inne.
@kawyadilshani761
@kawyadilshani761 22 күн бұрын
kawuruth nththn therungann thniym pwrshaya hdagnna widiyk ndda 🥺
@indikasilva5665
@indikasilva5665 Ай бұрын
Mata oya prashne thiyenawa Mn hoda than wala wada karapu kenek.namuth asanipak nisa siyalla nathi vi, mt car ekak hire karanna sidda wela thiyenawa thawakalikawa Mn eka kohoma kalath minissu mt salakana akaraya gana...hithe kanagathuwak thiyenawa.plz advice me Dr ThankU.
@nisaljayawardana6715
@nisaljayawardana6715 Ай бұрын
👌❤
@gamagews
@gamagews Ай бұрын
❤❤❤
@hasitha2955
@hasitha2955 Ай бұрын
❤❤️
@chirathmadhawa4756
@chirathmadhawa4756 Ай бұрын
🎉
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 Ай бұрын
පියාජෙ ලමා කාලයේ ලින්ගික අතවරයට ලක්වු කෙනෙක් නේද ?
@Piviniwijewardene
@Piviniwijewardene Ай бұрын
🎉🎉🎉
@funnysl8695
@funnysl8695 Ай бұрын
පෞද්ගලික මාත් මේ exprince ekata මුහුණ දුන් කෙනක් මට දැන් වයස 22 man school එකේදී මට teachersla අබිමානය නැති කරා a level maths kare man sirla keepa denkma pirimi laminta witharai puluwan kiyala isarahata ena eka nawathuwa man lajjawa nisama school giye naha, class giyeth naa mata jeewitma epa unaa, dan man wena ratakata awilla degree ekk karanawa puduma sanaeemk dannene lankawa epama unaa e thathweta laminawa danna epa
@SeegiriNadeeshani
@SeegiriNadeeshani Ай бұрын
❤️
@thennakoondharmawardena4367
@thennakoondharmawardena4367 Ай бұрын
Sir හම්බ වෙන්න පුළුවන් කොහොමද
@NadeekaHettiarachige
@NadeekaHettiarachige Ай бұрын
🌺🙏🙏🙏🌺♥️♥️♥️👍👍
@ShanthiniHapugodahewa
@ShanthiniHapugodahewa Ай бұрын
Godanaganna Yana ubala nisa tamai ehema wenne
@deepanigunawardhana6372
@deepanigunawardhana6372 Ай бұрын
අපේ ජන සමාජයේ පාලනයන් වෙනස්වද්දී ජන ස0යුතිය වෙනස් වන බව දුටුවා . හිතන පතන විදිය වෙනස් වන බව දුටුවා. මව්බිම හා මාතෘත්වය පිලිබද ගරුත්වය අඩු වී යනවා . තරුණ ජනගහනය හා ලමයින්ගේ ප්‍රමාණය ් අඩුයි. වැඩිහිටි ජනගහනය බොහෝමයි. අපිට යුග ගණනාවකට පසු ජන සමාජය වැරහැල්ලක් වී ඇති බව දකිනවා ,ආකල්ප හා සිතුම් පැතුම්වලින්. පසුගිය කාලයේ ජන මනස දූෂණය කල සිදුවීම් බහුලයි. සහල් මෝල් හිමියන් රකින්න භික්ෂූන් උද්ඝෝෂණ කල යුගයක්. ජනතාව ඕනෙ කෙනෙකුට නම්මවා ගන්න පුලුවන් ක්‍රමයක් නඩත්තු කරමින් පවතිනවා .
@sarathw5740
@sarathw5740 Ай бұрын
සර්, පොහොසත් රටවල පවුල් බිඳ වැටීම හා ළමයි නොසෑදීමටත් දුප්පත් රටවල පවුල් පැවතීම හා ළමයි සෑදීමටත් හේතුව කුමක්ද?
@chathumimalshika8105
@chathumimalshika8105 Ай бұрын
Thank you doctor ❤
@MallikaDasilva-u2s
@MallikaDasilva-u2s Ай бұрын
Thankyou very much
@lightartstudio1337
@lightartstudio1337 Ай бұрын
Thank you sir
@nishanthifernando531
@nishanthifernando531 Ай бұрын
❤❤❤
@ranilfernando9853
@ranilfernando9853 Ай бұрын
👍👍👍👍❤
@gayanrathnayake7
@gayanrathnayake7 Ай бұрын
❤❤❤❤❤
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 60 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 27 МЛН
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24