දීප්තිමත් පෙනුමක් වෙනුවෙන් කළ යුතු චර්ම සත්කාරය |Dr.Chiranjaya |

  Рет қаралды 18,556

Healthy Skin

Healthy Skin

Күн бұрын

Пікірлер: 134
@nimanthiweronika
@nimanthiweronika Ай бұрын
ඉතාමත් වටිනා වැඩසටහක් බොහොම ස්තුතියි ඩොක්ටර් 🌷🌷
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
🙏
@arunimelon-sq2tc
@arunimelon-sq2tc Ай бұрын
ඔබ කියන කිසිම ආලේපනයක් මාබාවිතා කරන්නේ නැහැ මගේ වයස 45 ට වැඩි නමුත් මා ඉතාමත් ලස්සනයි හොඳ ස්කින් එකක් තියෙනවා ඉතාමත් පැහැපත් ස්තූතියි ඩොක්ට
@IsharaSathsarani
@IsharaSathsarani Ай бұрын
Oya kohomada ahema lassanata skin eka thiya ganne..
@deevikadeevika6652
@deevikadeevika6652 Ай бұрын
ඒ ඔබ උපන්ගෙයි ලස්සනක් වියයුතුයි අනිවාර්යයෙන්ම. පෙර ආත්මන් වල ඔබ හොද ගතිගුන තිබුන කෙනෙක් වෙන්න පුලුවන්. එක නිසා මෙතුමාගෙ වීඩියෝ එක ඔබට අනවශ්‍ය එකක් වෙන්න ඇති හැබැයි මෙම වීඩියෝ එක තව කෙනෙකුට වැදගත් වෙන්න පුලුවන්. නගර බද ගෑනුන්ට නෙමෙයි ගම්වල කෙල්ලන්නට මේක වැදගත්.
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
🙏
@Nirmala-uz3oe
@Nirmala-uz3oe Ай бұрын
Aththamai ❤​@@deevikadeevika6652
@chathuprabodhani3051
@chathuprabodhani3051 29 күн бұрын
Wedak nethi ayta neme wedak athi aytai me video karanne
@dilrukshikanchana7023
@dilrukshikanchana7023 Ай бұрын
Godak watinawa doctor ge vedioes..
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
🙏
@Nirmala-uz3oe
@Nirmala-uz3oe Ай бұрын
Durwala minisunge Adahas wedak natha oba thumata bohoma sthuthii ❤❤
@HealthySkinlk
@HealthySkinlk 29 күн бұрын
🙏
@GkSagarika
@GkSagarika 2 күн бұрын
Tanku dokdar
@sewwandiranaweera5766
@sewwandiranaweera5766 Ай бұрын
Very informative. Thank you.
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
🙏
@tilinimihiran3305
@tilinimihiran3305 8 күн бұрын
Thank you doctor
@HealthySkinlk
@HealthySkinlk 4 күн бұрын
🙏
@maryfernanda7295
@maryfernanda7295 Ай бұрын
Thanks
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
🙏
@SumaliSumali-nn7wu
@SumaliSumali-nn7wu 28 күн бұрын
🌹🌹ස්තූතියි ඔබතුමාට🌹🌹
@HealthySkinlk
@HealthySkinlk 27 күн бұрын
🙏
@kalinirihana8952
@kalinirihana8952 Ай бұрын
Its very important !!!!! Thank you so much doctor ..... watching from cyprus .....🌹🌹🌹🌹
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
🙏
@jinadariemudalige2806
@jinadariemudalige2806 Ай бұрын
Thank you dr🙏👌
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
🙏
@inokaHerath-nn7ww
@inokaHerath-nn7ww Ай бұрын
Thank u
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
🙏
@user-gc2rm4dj7m
@user-gc2rm4dj7m Ай бұрын
Doctor, phenoxyethanol kiyanne godak harmful ingredient ekakda??godak shampoo, facewash,cream wala thiyenawa..phenoxyethanol thiyena products longterm use krnna hoda nedda???
@HealthySkinlk
@HealthySkinlk 27 күн бұрын
එය නිවැරැදි පරිමාණයෙන් cosmetics සන්දහා භාවිතය විශාල ගැටලුවක් නෙවෙයි.නමුත් ප්‍රමිතිගත නොවන නිශ්පාදන වල එය අධි සාංද්‍රණයෙන් අන්තර්ගතයි .
@SurangaNilmini-zm6hs
@SurangaNilmini-zm6hs Ай бұрын
Thanks ❤❤❤❤
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
🙏
@kaushalyadassanayake6424
@kaushalyadassanayake6424 Ай бұрын
Bohoma sthuthi❤
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
🙏
@KumariJayawardene-r3i
@KumariJayawardene-r3i Ай бұрын
Excellent
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
🙏
@user-gc2rm4dj7m
@user-gc2rm4dj7m Ай бұрын
Doctor pigmentation walata monawada remedies 😢😢
@HealthySkinlk
@HealthySkinlk 27 күн бұрын
මා ඒ පිළිබන්දව ඉදිරි වැඩසටහනකදී කතා කිරීමට බලාපොරොත්තු වෙනවා
@sneha123ab8
@sneha123ab8 Ай бұрын
Student kale godak hodai kiyana hemadema wage gewa ekakin wath hodak ne enisa okkoma nawaththala dr kenek ge advice ekka derma care use karanawa day ekata sun cream ekak use karanawa,ewagema natural ayurwedic pack warga alepa karanawa
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
මා සරල උපදෙසක් දෙන්නම්.ඔබ ආලේප කරන සියලුම ආලේපන චර්ම රෝග වෛද්‍ය විද්‍යාව පිළිබන්දව ඉතා හොන්ද දැනුමක් ඇති අයෙකුගෙන් පමණක් අසා දැනගෙන භාවිත කරන්න.මොකද තමන්ගේ සමට ගැලපෙන දේ නිසි පරීක්ෂා කිරීමෙන් පමණක් නොගත්තොත් ඉදිරියේදී ගැටලු රැසක් ඇති වේවි.
@ThanujaPriyadarshani-c7f
@ThanujaPriyadarshani-c7f 27 күн бұрын
මන් චර්ම රොග ඩොක්ට කෙනෙක් ලගට ගියා s.p.h සන් ක්‍රිම් එක දුන්න
@HealthySkinlk
@HealthySkinlk 25 күн бұрын
🙏
@NimmiOnithi
@NimmiOnithi Ай бұрын
Doctor pigmentation walat hoda cream ekak kiynnako
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
Pigmentation ගැන මා ඉදිරියේදී වැඩසටහනක් ගෙන ඒමට නියමිතයි.
@erandijayaweera1744
@erandijayaweera1744 Ай бұрын
Godak vatinawa doctor apita me sanyoga athulath product wargath kiyala dennako
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
ඔබ කියන කාරණය මට තේරෙනවා.නමුත් ප්‍රසිද්ධ මාධ්‍යයේ මා සන්දහන් කිරීම සුදුසු නැහැ brand names කිසිවක් වෛද්‍ය ආචාරධර්ම අනුව.ඔබට ඒ පිළිබන්දව විශේෂයෙන් විස්තර අවශ්‍යනම් පහත email ලිපිනය හා සම්බන්ධ වන්න. healthyskin.lk@gmail.com
@inokaHerath-nn7ww
@inokaHerath-nn7ww Ай бұрын
ඩොක්ටර් හොද සන් ප්‍රොටෙක්ශන් එකක් කියන්න පුළුවන් ද
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
SPF 30 ට වඩා වැඩි ලංකාවේ ලියාපදිංචි ඕනෑම sunscreen එකක් සුදුසුයි.නමුත් මා මෙහි(ප්‍රසිද්ධ මාධ්‍යයේ ) ආචාරධර්ම හේතුවෙන් කිසිදු brand name එකක් සන්දහන් කිරීම කරන් නෑ. එවැනි විස්තර අවශ්‍යනම් පහත email ලිපිනය හා සම්බන්ධ වන්න. healthyskin.lk@gmail.com
@Mihi-nx9fr
@Mihi-nx9fr Ай бұрын
Doctor.. පොඩි කාලේ ගොඩක් සුදුවට ඉඳලා දැන් අව්වට හම ගොඩක් අවපැහැ වෙලා තියන එක නැති කරගන්නේ කොහොම ද?
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
අධික හිරු රැස් වලින් සමට සිදුවන හානි නැවත වෙනස් කරන්නට ටිකක් අපහසුයි.නමුත් නූතන ප්‍රතිකාර තියෙනවා.ඒවා ගැන අපි ඉදිරි වැඩසටහනකදී කතාකරමු.
@Mihi-nx9fr
@Mihi-nx9fr Ай бұрын
@@HealthySkinlk Thank You doctor.. ඊළඟ video එකෙන් පුළුවන් නම් ඒ ගැන කතා කරන්නකෝ
@Niputharushi
@Niputharushi Ай бұрын
Dr petroleum jelly , mineral oil skincare products valata balapema kohomada eva hoda nethi ingredientsda ??
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
මෙහෙමයි මේ කියන ද්‍රව්‍ය නියමිත ප්‍රමාණයන්ගෙන් අන්තර්ගත වී තිබේ නම් භිය විය යුතු නැහැ.නමුත් නිසි ප්‍රමිතියෙන් තොරව සාදන ඒවායේ මේවායේ ප්‍රතිශත ඉතා ඉහලයි.
@nilanthikarunasena998
@nilanthikarunasena998 29 күн бұрын
as yata kalu pahaya nathi kara ganimata cream ekak kiyanna puluwanda doctor.eka manasika wadayk.pls doctor
@HealthySkinlk
@HealthySkinlk 27 күн бұрын
තව සති දෙකකින් පැමිණෙන වැඩසටහනේදී මා කතා කරන්නේ ඒ ගැනයි.
@SalonLuminous
@SalonLuminous Ай бұрын
Docter skin fair kranna suppliment ganna hodaida?side effect nadda?
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
Skin fareness කියන දෙය ඇත්තටම සුදුසු නැති සිතිවිල්ලක්.ඒ වෙනුවට Glowing , radiant and healthy skin කියන consept එක වෙනුවෙන් මහන්සි වෙන්න
@UlPiyasiri
@UlPiyasiri Ай бұрын
Dr. Pimples scares nethi kara ganeemata sudusu kumana prathkarayakda ❤❤
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
මා ඒ ගැන වැඩසටහනක් කරතිබෙනවා.!
@rashikagunarathna4677
@rashikagunarathna4677 Ай бұрын
සෙලේනියම් අඩංගු අහාර කියන්න පුළුවන් ද dr
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
සියලුම ධාන්‍ය වර්ග, නැවුම් මස් මාලු එලවලු
@dilininisansala3255
@dilininisansala3255 Ай бұрын
Doctor belle ena ratu pata chuti lapa wage enne ai? Ewa kalayak yaddi innek wage wenaw chuti.ekata treatment monawada tiyenne? Please answer.
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
බොහෝ විට ඔබ සන්දහන් කරන්නේ චර්ම රෝග විශේෂඣ වෛද්‍යවරුන් cherry spots වශෙයෙන් හන්දුන්වන තත්වය විය හැකියි.ඒ පිළිබන්දව මා ඉදිරියේදී වැඩසටහනක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා
@asithajanaka3349
@asithajanaka3349 Ай бұрын
🎉
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
🙏
@janithadeshapathma5622
@janithadeshapathma5622 23 күн бұрын
ඩොක්ටර් හොද රෙටිනොයිඩ් එකක් කියන්නකෝ?
@HealthySkinlk
@HealthySkinlk 21 күн бұрын
අපිට over the counter ගන්න පුලුවන් රෙටිනොයිඩ් තියනවා weak retinoids විදියට.prescription retinoids වල action එක වැඩියි.
@mrcocplayers3640
@mrcocplayers3640 Ай бұрын
Pinwantha dr teruwan sarani obatumata padeli kara danuwath kiremata pin
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
🙏
@razeenahalaldeen7696
@razeenahalaldeen7696 Ай бұрын
Doctoiyapreshayouiamvery happppy hearyoradwaistha ns
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
පැහැදිලි නැහැ ඔබ කියූ දෙය?
@gvpkgunasenasanju9085
@gvpkgunasenasanju9085 25 күн бұрын
Mona cream aka use kalath pimple anawa.ahema nathuwa use karanna puluwan praduct akk gana danuwath karanna puluwanda doctor
@HealthySkinlk
@HealthySkinlk 25 күн бұрын
එය එක් එක් පුද්ගලයාගේ සමේ ස්වභාවය අනුව තීරණය කල යුතු දෙයක්.එය ඔබව පරීක්ෂා කිරීමෙන් අනතුරුව කල යුතුයි.
@mbldissanayake2901
@mbldissanayake2901 16 күн бұрын
Pigmentation nAthi kara ganney kohoma da doctor monawa karathhari yanney na
@HealthySkinlk
@HealthySkinlk 15 күн бұрын
ඔබගේ pigmentation ආකාරය කුමන වර්ගයේ දෙයක්ද කියාමුලින්ම පරීක්ෂා කර බැලිය යුතියි ප්‍රතිකාර නිර්දේශ කිරීමට ප්‍රතම
@buddhikaliyanage6575
@buddhikaliyanage6575 Ай бұрын
Doctor mage skin eke acne thiyenawa Doctor dunna benzoyl peroxide cream eka ekath ekka use karanna hoda cream ekak kiyanna reply plzzz
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
ඔබගේ සමේ Acne සන්දහා Benzoyl peroxide සමග භාවිත කල යුතු තවත් ප්‍රතිකාර ඔබේ සමේ වර්තමාන තත්වය අනුව වෙනස් වෙනවා. healthyskin.lk@gmail.com email එක හරහා වැඩි විස්තර සන්දහා සම්බන්ධ වන්න.
@ashokawithanage8216
@ashokawithanage8216 Ай бұрын
💖💖✨👍
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
🙏
@user-fy5uc3zw9r
@user-fy5uc3zw9r Ай бұрын
Doctor omega 3fish oil bonna hodada mage wayasa 40
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
Omega 3 fish oil විශේෂයෙන්ම වැදගත් සිරුරේ රුධිර සංසරණ පද්ධතිය හොන්දින් පවත්වා ගැනීමට.එය අනියම් ආකාරයෙන් සමේ නිරෝගිමත් කමටත් උදව් වෙනවා.
@danidusamaranayake
@danidusamaranayake Ай бұрын
Mulu agama ekama pahayakin pawathwa gannata kala uththe monawada doctor
@HealthySkinlk
@HealthySkinlk 29 күн бұрын
ඒ සන්දහා ඉරඑලියෙන් ආරක්ෂා වීම, නිවැරැදි ආහාර , සමේ තෙතමනය රැකගැනීම , මානසික නිදහස ආදී general measures වැදගත්
@Gayani_karunarathna3824
@Gayani_karunarathna3824 Ай бұрын
Doctor skin clinic eka saduda kiyatada thiyenne
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
සන්දුදා 8am සිට 12 වන තෙක්
@SPRITUALPETS-chooty
@SPRITUALPETS-chooty 20 күн бұрын
මට දැන් වයස 43වෙනව ,පොඩි කාලේ සුදුවට හිටියා .මගෙ මූනෙ හැමදාම කුරුලෑ තිබුනා.දැන් අඩු උනත් කුරුලෑ වලවල් තියෙනවා .මූන අවපැගන්වෙලා තියෙන්නේ මේවට මොකද කරන්නෙ.
@HealthySkinlk
@HealthySkinlk 19 күн бұрын
කුරුලෑ කැළලි වලට පිලියම් පිලිබන්දව මා ගෙන ආ වැඩසටහන නරඹන්න
@isharathathsarani5257
@isharathathsarani5257 Ай бұрын
Doctor , mata thiyenne kaha patata huru pehepath samak eth man university awahama mge skin ek aduru wenwa , pehepath bawa adu wenawa, glow ekak nethuwa yanawa . Mekata wisadumak kiyanna puluwanda. Mn sun cream , moisturizer use karanawa
@HealthySkinlk
@HealthySkinlk 27 күн бұрын
ඔබ මෙහෙ සන්දහන් කරන skin care routine එකට අමතරව ; ආහාර, නින්ද, මානසික සුවය , ජලය පානය ගැන අවදානය යොමුකලාද?
@isharathathsarani5257
@isharathathsarani5257 26 күн бұрын
@@HealthySkinlk university inakota nam eka poddak amarui doctor . Eth mage ikmanata wenas wenawa doctor skin eka .
@madushaniayesha8474
@madushaniayesha8474 Ай бұрын
Skin eken Pigmentation marks ain karaganna karanna puluwan monawada doctor
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
Pigmentation marks (patchy pigmentated macules/ freckles ) පිළිබන්දව මා ඉදිරියේදී වැඩසටහන් කරනවා
@kusumthilaka4805
@kusumthilaka4805 Ай бұрын
මගෙත් මෙලෙස්මා තත්වයක් ඇත් මොනවා පාවිචිචිකලත් හොද නැත
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
කරුණාකර මාගේ melasma treatment video එක නරඹන්න
@sudumenika6177
@sudumenika6177 Ай бұрын
මම අවුරුදු 60 කාන්තාවක් මගේ මුලු මුහුණම තද දුබුරු ලප වලින් වැහිල මොනවද කලයුතු දේ පහදල දෙන්න ස්තුතියි
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
මෙය බොහෝ විට sebhorhic keratosis හෝ freckles යනුවෙන් හන්දුන්වන තත්වයන් විය හැකියි.ඒ වෙනුවෙන් ඇති ප්‍රතිකාර පිළිබන්දව විස්තරයක් මා ඉදිරි වැඩසටහනකදී ගෙන එන්නම්.
@keshinidilrukshi-jx2bu
@keshinidilrukshi-jx2bu 20 күн бұрын
Doctor clinic ekak thiyanawada?
@HealthySkinlk
@HealthySkinlk 19 күн бұрын
මා දැනට සේවය කරන්නේ මහනුවර ජාතික රෝහලේ .ඔබ සන්දුදා හෝ බදාදා දිනයකදී උදෑසන චර්ම රෝග සායනය වෙත පැමිණියොත් මා මුණගැසීමට පුලුවන්(මුණගැසීමට ප්‍රතමයෙන් දැනුවත් කරසිටින්න) .දැනට මා පෞද්ගලික සේවයේ යෙදෙන් නැහැ.(2025 ජනවාරි තෙක්) Email : healthyskin.lk@gmail.com Whatspp : 0706556666
@B.LChanaka
@B.LChanaka Ай бұрын
උපන් ලප ස්තිරව ඉවත් කල හැකිද,.එ සදහා කල යුත්තෙ කුමක්ද.
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
ඔව්.ස්තිරව ඉවත්කල හැකියි.මා ඒ ගැන ලංගදීම වැඩසටහනක් කරන්නම්.
@nilminisitha1764
@nilminisitha1764 Ай бұрын
👌👌👌👌👌👌
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
🙏
@IndraniSiriwardhana-nd4sr
@IndraniSiriwardhana-nd4sr 25 күн бұрын
Ape hitapu doctor kenek .kuliyapiyiye.nihathamani kenek oba
@HealthySkinlk
@HealthySkinlk 25 күн бұрын
බොහෝම ස්තූතියි 🙏🙏
@dhammikamanjusri3581
@dhammikamanjusri3581 Ай бұрын
මී පැණි මුහුනේ ආලේප කලොත් සමපැහැපත් වෙනවනෙ ඩොක්ටර්
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
එහෙම විශ්වාසයක් විවිද සමාජ වල තියනවා.ඒ වගේම කරන ලද පර්යේෂන වලින් යම් සාර්ථක ප්‍රතිඵල ලැබී තියෙන බව වාර්තා වනවා.
@chandimakumariabeyrathne6678
@chandimakumariabeyrathne6678 Ай бұрын
ඇස් යට කලුවෙන එකට ප්‍රතිකර්මයක් කියන්න ඩොක්ටර්.මොනවා කරත් හරියන්නේ නැහැනේ.
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
ඇස්‍ යට කලු වීමට ප්‍රතිකාර පිළිබන්දව මා ඉතා නුදුරේදීම වැඩසටහනක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා
@Nim-p5p
@Nim-p5p Ай бұрын
Doctor ඉන්නන් nathi karaganna කොහොමද ?
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
මා සිතන්නේ ඔබ මේ සන්දහන් කරන්නේ චර්ම රෝග විද්‍යාවේදී DPN වශයෙන් හන්දුන්වා දෙන දෙය.ඒ සන්දහා කරනු ලබන ප්‍රතිකාර ගැන වැඩසටහනක් මා ලගදීම ගෙන එනවා.
@Parliment-lovers
@Parliment-lovers Ай бұрын
මූනෙ කුරුලෑ වළවල් අවපැහැ ගැන්වීම් තියෙනවා නම් මොකද කරන්නේ ඩොක්ටර්
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
කුරුලෑ කැලැල් සන්දහා කළ යුතු ප්‍රතිකාර පිළිබන්දව මා මෙම සතියේදී වැඩසටහනක් ගෙන එනවා.
@user-jp2yf5yh9l
@user-jp2yf5yh9l Ай бұрын
මම මෙලෙස්මා වලට BRiTE cream එක බාවිතා කරනවා දැන් ගොඩක් දූරට හොදයි .මෙ criam eka දිගටම බාවිතා කරාට කමක් නෑද්ද ඩොක්ට්‍ර්
@amaranasinghe3636
@amaranasinghe3636 Ай бұрын
ඒ ක්‍රිම් එක කියද
@user-jp2yf5yh9l
@user-jp2yf5yh9l Ай бұрын
@@amaranasinghe3636 1200 මොනව ගැවත් අඩු උනෙ නෑ මෙකට තමයි හරි ගියෙ
@user-jp2yf5yh9l
@user-jp2yf5yh9l Ай бұрын
1200
@amaranasinghe3636
@amaranasinghe3636 Ай бұрын
@@user-jp2yf5yh9l doctor කෙනෙක් ද දුන්නේ
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
කිසිම cream එකක් නැවත වෛද්‍ය වරයෙකුට තමන්ගේ දැන් තත්වය නොපෙන්වා පරීක්ෂා නොකර දීර්ඝකාලීනව භාවිතා කිරීම සිදුසු නෑ.
@anuruddikarathnayake9589
@anuruddikarathnayake9589 Ай бұрын
Doctor contact karaganna puluwnda
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
ඔව්. පහත email ලිපිනය හා සම්බන්ධ විය හැකියි. healthyskin.lk@gmail.com
@MaduLahiru-j8z
@MaduLahiru-j8z Ай бұрын
Doctor muna hadena innanta kranna deyak kiyannako
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
මා සිතන්නේ ඔබ මේ සන්දහන් කරන්නේ චර්ම රෝග විද්‍යාවේදී DPN වශයෙන් හන්දුන්වා දෙන දෙය.ඒ සන්දහා කරනු ලබන ප්‍රතිකාර ගැන වැඩසටහනක් මා ලගදීම ගෙන එනවා.
@gayanigayani9456
@gayanigayani9456 Ай бұрын
Doctor contact kragnn vidihak thiyenwda
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
දැනට මා පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන් නෑ.මහනුවර රෝහලේ චර්ම රෝග අංශයට සන්දුදා හෝ බදාදා දිනවල උදෑසන පැමිණ මා හමුවිය හැකියි.
@NiroshaSandamali-xt3gh
@NiroshaSandamali-xt3gh Ай бұрын
Dr mage age hama thanama thel gedi enawa samagara ewa lokui ewata prethikara thiyenawada 😢
@ShirnthiFonseka
@ShirnthiFonseka Ай бұрын
ඩොක්ට,මගෙ මූන මෙලස්මා කියන තත්ත්වය ට පතෙල තියෙන්නේ මම ඉන්නෙ කුවේට් වල,කරුනාකරලා මට ගාන්න පුලුවන් ක්‍රීම් එකක් කියනවද ,මගෙ වයස 48යි .දැනට මගෙ ගර්භාෂය ඉවත් කරල තියෙන්නේ
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
කරුණාකර මාගේ Melasma treatment video එක නරඹන්න . වැඩි ව්ස්තර අවශ්‍යනම් පහත email ලිපිනය හා සම්බන්ධ වන්න. healthyskin.lk@gmail.com
@shaleekajayarathna8100
@shaleekajayarathna8100 Ай бұрын
Doctor doctor wa hambawenne kohomada
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
මා දැනට මහනුවර ජාතික රෝහලේ සේවය කරනවා.සදුදා හෝ බදාදා උදෑසන චර්ම රෝග සායනයට පැමිණියොත් මා මුණගැසීමට පුලුවන්.
@JanithWickramasingha
@JanithWickramasingha 24 күн бұрын
Doctor colombo wala chanel karanne nedda?
@chandimakumariabeyrathne6678
@chandimakumariabeyrathne6678 Ай бұрын
Thank you docter.
@HealthySkinlk
@HealthySkinlk Ай бұрын
🙏
@danidusamaranayake
@danidusamaranayake Ай бұрын
Mulu agama ekama panayakata pawathwa ganna kala aththe monawada doctor
@HealthySkinlk
@HealthySkinlk 29 күн бұрын
ඒ සන්දහා ඉරඑලියෙන් ආරක්ෂා වීම, නිවැරැදි ආහාර , සමේ තෙතමනය රැකගැනීම , මානසික නිදහස ආදී general measures වැදගත්
Girl, dig gently, or it will leak out soon.#funny #cute #comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
Clear Acne and Prevent New Breakouts │ CeraVe Skincare
0:16
CeraVe Skincare
Рет қаралды 12 МЛН
Pretty Privilege | امتیازِ زیبایی
18:12
Shima Katouzian
Рет қаралды 44 М.
Mastering Your Beauty: Ultimate Guide To Radiant Skin, Hair & Body 2024
25:16
Cheyche - Fashion, Lifestyle & VLOGS
Рет қаралды 35 М.