පාඩම් කරාට මතක හිටින්නේ නැද්ද? මතකය අඩු වීමට හේතු සහ විසඳුම් | Dr. Kamal S. Jayasekara

  Рет қаралды 178,766

Suwa Manasa

Suwa Manasa

Күн бұрын

Пікірлер: 291
@RashmikaRathnasekara
@RashmikaRathnasekara 4 жыл бұрын
ඔබගේ මෙම සමාජ සත්කාරයට සියල්ල සහය දෙයි.දිගින් දිගටම මෙය කරන්න.ඔබට ජය
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 2 жыл бұрын
Dr,, obatumanta veiswaya arsirwadaya,,,nidukane I,,ape pinata pahala wela,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟👑👑👑👑👑👑🌞🌞🌞🌞🌞🌞🌞🌞
@thivinasanujaya1685
@thivinasanujaya1685 2 жыл бұрын
❤️❤️
@charutha2005
@charutha2005 Жыл бұрын
ඔබ මේ වගේ සමාජසත්කාර වැඩ කිරීම සදහා දීර්ගායියුශ ලැබේවා❤!
@phadminirajapaksha8384
@phadminirajapaksha8384 2 жыл бұрын
හොඩක් පින් සර් ගොඩක් ලොකූ උදව්වක් සර්ට පුලුවන් නම් පාඩම් මතක තියගනන්න පුලුවන් විදියේ විඩියෝ එකක් හදලා දෙන්න සර් . පඩම් කරන විදිහ 😖🙏
@user-ws7rr7ej3o
@user-ws7rr7ej3o 2 жыл бұрын
ඩොක්ටර් ඔබ තුමාට දෙවි පිහිටයි බුදු සරනයි.දිර්ඝායුෂ ලැබෙවා.!
@nadeeshasurangika5112
@nadeeshasurangika5112 4 жыл бұрын
ඩොක්ටර් ඔබතුමා කිවුව විදියට මගේ දුව ටීචර් කරලා මම බබා ගෙන් ඉගෙන ගත්තා.ඇත්තටම එය අතිසාර්ථකයි.ගොඩක් ආසාවෙන් ඒ විදියට ටීචර් වෙලා පාඩම් වැඩ කරන්න.දැන් බබාට Tv බලන්න ඕනේ කියන්නෙත් නෑ.ගොඩක් ස්තුතියි ඩොක්ටර් මේ වගේ හොඳ වැඩසටහන් කරනවට.
@thathsarani6970
@thathsarani6970 2 жыл бұрын
ගොඩාක් වැදගත් උනා මේ වීඩියෝ එක. මට තීන ප්‍රශ්නෙ විබාගෙට ගියාම පාඩම් කරපු සේරම ඒ වෙලාවේ අමතක වෙනවා.😌🌸
@JaliyaJayawardana-d4n
@JaliyaJayawardana-d4n 11 ай бұрын
ඕක මටත් තියෙනවා ❤️
@tcbeautyparadise
@tcbeautyparadise 11 ай бұрын
ඒ exam එකට තියෙන බයට.ඒක හැමෝටම අඩු වැඩි වශයෙන් තියෙනවා.ඒ බය අඩු කර ගන්න පුළුවන් exam එකට යන්න කලින් time තියල exam එකට ගියා කියල හිතාගෙන papers කරල පුහුණු වුනහම 😊❤
@piumalirajapakshe.piumali.9531
@piumalirajapakshe.piumali.9531 3 жыл бұрын
ඔබගේ මෙි උතුම් සේවය අගය කොට සලකමි තෙරැවන් සරනයි
@podimanikesiriwardana8739
@podimanikesiriwardana8739 2 жыл бұрын
ගොඩාක් පිං සර් මේ සමාජ සත්කාරය දිගටම කරගෙන යන්න ඔබට ජය
@nimalsiriranepuragoda1619
@nimalsiriranepuragoda1619 2 жыл бұрын
ඔබ තුමාගේ වැඩ සටහන . ඉතා... වැදගත්
@davikapiyadarshani9122
@davikapiyadarshani9122 4 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් සෑමදාම අපවෙත සමිබන්ධ වෙන්න තෙරැවන් සරණයි
@poornimathilakarathna2748
@poornimathilakarathna2748 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් 🙏🙏තෙරුවන් සරණයි ඔබ තුමාට
@malanijk2182
@malanijk2182 4 жыл бұрын
දැනුවත් කිරීම ගොඩක් පිං බුදු සරණයි ඩොක්ට .
@kalanawijethunga2260
@kalanawijethunga2260 3 жыл бұрын
දැවි දැවි තිබූ ප්‍රශ්නයක්... thanks doctor....
@sunilwijesinghe8744
@sunilwijesinghe8744 3 жыл бұрын
මටත් මේ ප්‍රශ්නය තිබ්බා ඩොක්ටර් කියපු විදියට කලා දැන් හොදින් මතක හිටිනවා Thank you doctor🙏🙏🙏🙏🙏
@tishmikashehan598
@tishmikashehan598 2 жыл бұрын
atthtmda
@shehanimalsha7211
@shehanimalsha7211 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමාට 🙏
@summerocean_windrose
@summerocean_windrose 4 жыл бұрын
බොහොම ස්තූතියි වෛද්‍යතුමනි,🙏 වෛද්‍යතුමනි ඔබට හැකි නම් insomnia කියන රෝගී තත්ත්වය පිළිබඳව වීඩියෝවක් කරන්න එයත් ගොඩක් වැදගත් වෙයි.
@SuwaManasa
@SuwaManasa 4 жыл бұрын
මේ ගැන දවසක video එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබේ අදහසට ස්තූතියි
@shashipiumali6517
@shashipiumali6517 2 жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමාට 🙏🙏🙏🙏🙏
@sugandiponseka1843
@sugandiponseka1843 2 жыл бұрын
Godaak thanks හොදටම තෙරුම් ගන්න පුලුවන් 🙏🙏🌹🌹
@thakshilajiwanthi8365
@thakshilajiwanthi8365 Жыл бұрын
ඩොක්ටර් ගොඩක් පින් .....මන් අසාම ඩොක්ටර් කියන දෙවල් අහන්න
@dahamiprarthana9875
@dahamiprarthana9875 3 жыл бұрын
Thank you so much sir matath tibuna prashnayak thamai meka...dan ekata hethuwa dana gaththa.thanks a lot
@hdabeykoon2775
@hdabeykoon2775 4 жыл бұрын
thanks doctor for your valuable explanation.
@uchithagunarathna2261
@uchithagunarathna2261 3 жыл бұрын
Doctor ඔබතුමන්ව සම්බන්ද කර ගතහැකි දුරකථන අංකයක් ලබාදෙන්න
@kantikk5365
@kantikk5365 2 жыл бұрын
🌷🌷🌷🌷🙏🙏🙏♥️♥️♥️තෙරුවන් සරණයි දෙමව්පියන්ට ගොඩාක් වැදගත් පාඩමක්එම නිසා ගොඩක් ස්තුතියි
@u.m.kusumawathi1241
@u.m.kusumawathi1241 Ай бұрын
ඩොක්ටර් මට හැම දම පාඩම් කරවා එත් මට මතක හිටින්නේ නැහැ විභාගයට හොඳට පාඩම් කරා එත් විභාගය පෙපර් එකට ලියලා එත් ලකුණු අඩු යි 😔😔😔
@sisirakumara6130
@sisirakumara6130 Жыл бұрын
බොහෝ ම ස්තූතියි බොහෝ ම පින්
@indikakumarage3085
@indikakumarage3085 4 жыл бұрын
Bohoma pin obathumata, bohoma sthuthiyi
@kokilagunawardena6227
@kokilagunawardena6227 4 жыл бұрын
Very well explained..thank you so much doctor.
@luciferyt3955
@luciferyt3955 2 жыл бұрын
ගොඩක් වටිනවා මම තාම බලනව
@vijithanandani67
@vijithanandani67 4 жыл бұрын
වෛද්‍ය තූමනි, ඔබට බොහොම ස්තුතියි .
@thenulabashitha1609
@thenulabashitha1609 2 жыл бұрын
බොහෝම ස්තූති වෛද්‍ය තුමිනි
@thivinasanujaya1685
@thivinasanujaya1685 2 жыл бұрын
එකනම් ඇත්තමයි. සර් ❤️❤️❤️🇱🇰🏄‍♂️🏏
@mudithakavinda6069
@mudithakavinda6069 4 жыл бұрын
Dr. Mewage upades denna oba thula thiyenna u nihathamani kamata garu karannemu.🙏🙏🙏. Ewagema mewage godak vatina dewal thawath Boho kireemta obathumata shakthya, dairya, wasanawa labewa....!!!!
@Hasi0055
@Hasi0055 Жыл бұрын
ගොඩක් පින් ඩොක්ටර් ❤🥺
@jeewania.d.p9431
@jeewania.d.p9431 3 жыл бұрын
බොහොම ස්තූතියි වෛද්‍යතුමනි
@manikjayasinghe270
@manikjayasinghe270 Жыл бұрын
ස්තූතියි ඩොක්ට
@mihara551
@mihara551 3 жыл бұрын
​බො​හොම ස්තුතිය Doctor ..
@hansamalifernando4087
@hansamalifernando4087 4 жыл бұрын
ගොඩක් ගොඩක් ස්තුතිය ඔබතුමාට
@madushalakshan6899
@madushalakshan6899 2 жыл бұрын
තෙරුවන් සරනයි 🙏
@vihanganethsaragames50
@vihanganethsaragames50 4 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
@dulminehara7091
@dulminehara7091 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි...🙂
@erangamelani146
@erangamelani146 3 ай бұрын
ගොඩක් ස්තූතියි සර්
@gaurynawddya4065
@gaurynawddya4065 3 жыл бұрын
හොදට තෙරුනා
@thusithmadushan7777
@thusithmadushan7777 4 жыл бұрын
Docter oyanm godak hoda kenek thnks doctr
@kumarakumara7772
@kumarakumara7772 Жыл бұрын
වැදගත් වැඩසටහන් ස්තුතියි හැමදාම දැනුවත් කිරීම ට. ඩොක්ටර සම්බන්ධ වෙන්න දුරකථන අංකය ක් ලබා දෙන්න පුළුවන් ද.
@nadeekarunarathna3106
@nadeekarunarathna3106 4 жыл бұрын
Godak wadagath obahumata theruwan saranay.thawa thawath mewani vidio danna sakthiya dairya labewa.........
@surajsilva2633
@surajsilva2633 4 жыл бұрын
'Over Thinking' nawatthanne/ control karaganne kohomada kiyala video ekak karanna 🙏
@angu8614
@angu8614 2 жыл бұрын
ස්තුතියි! ඩොක්ටර්.
@kaveeshavithanage4727
@kaveeshavithanage4727 3 жыл бұрын
Thank you so much doctor 🙂💓
@roshinilakmali8280
@roshinilakmali8280 4 жыл бұрын
Bohoma sthuthiy waiddayathumani Oba apata labadena danuma pilibadawa
@mihivlogs977
@mihivlogs977 4 жыл бұрын
Docter අවදානෙන් පාඩම් කරල ඒ වෙලාවට මතකත් හිටිලා දවසක් විතර ගිහින් ආයෙ මතක් කරන්න හැදුවත් මතකෙට එන්නෙ නෑනෙ..ඒ ඇයි?
@Samsung-bj3iv
@Samsung-bj3iv 3 жыл бұрын
Thank you
@hirunidarshika7772
@hirunidarshika7772 3 жыл бұрын
අනේ ඇත්තමයි😕 දවසක් යද්දි සේරම අමතක වෙලා යනවා
@geesarasubhagi5655
@geesarasubhagi5655 3 жыл бұрын
tibba lokuma prashnayak . thank you doctor
@bhagyanadeeranga5421
@bhagyanadeeranga5421 3 жыл бұрын
ඩොක්ටර් ගොඩක් පින් මන් ගොඩක් නින්දා වින්දා මතක ය නිසා
@Devil-gc6nn
@Devil-gc6nn 4 жыл бұрын
ස්තුතියි සර් ❤️
@unfriend144
@unfriend144 2 жыл бұрын
මට මෙ ඔකොම තියෙනවා මනසින් විදවනවා පාඩම් මතක නැතුව පාඩම් කරන්නත් ඔන එත් මතක නැ කොච්චර පාඩම් කරත් මතක නැ 😓😓ඔලුව රිදෙනො කියලා හැමදාම හිතෙනවා විබාගෙට මාස තුනයී එත් තාම එක පාඩමක් වත් මතක නැ😓😓
@angeldil5712
@angeldil5712 2 жыл бұрын
Hmm 😢😢😢😢
@heshanmaduranga726
@heshanmaduranga726 Жыл бұрын
😣😣
@hiruninavodya9857
@hiruninavodya9857 Жыл бұрын
Matath thynv
@unfriend144
@unfriend144 Жыл бұрын
@@angeldil5712 😔💔
@unfriend144
@unfriend144 Жыл бұрын
@@hiruninavodya9857 😔💔
@yapakumara4929
@yapakumara4929 3 жыл бұрын
ඇත්තටම ඒක හොද ය් තමා සර්
@imeshasandamali6097
@imeshasandamali6097 2 жыл бұрын
සම්පූර්ණ ඇත්ත... 😑
@dumindasanjeewa8755
@dumindasanjeewa8755 4 жыл бұрын
godak sthuthi oba thumata
@sandaseyafonseka2721
@sandaseyafonseka2721 4 жыл бұрын
Godak hoda video akak,thanks doctor
@dilmiimesha3327
@dilmiimesha3327 4 жыл бұрын
Sir A/L nisa oluwa awul wela tiyenne ... eekata apita updesak denna sir
@anushaswarnamali6845
@anushaswarnamali6845 3 жыл бұрын
සර්, මගේ ලොකු පුතා මේ අවු. A/L කරනවා.. එයා පාඩම් කරන්න කැමතිම නැහැ. නිදියන එකමයි කරන්නේ..නැත්නම් ෆෝන් එකේ.. මොනවහරි කිව්වාම මට කෑ ගහනවා.. ඉගෙනුම් කටයුත වලට උදවු කලත් එයා අකමැතියි...එයා නිසා අනෙක් දරැවොත් පාඩම් වැඩ කරන්න කම්මැලියි මට උපදෙසක් දෙන්න මේ පිලබදව...ස්තූතියි ඔබතුමාට...
@SuwaManasa
@SuwaManasa 3 жыл бұрын
මෙම අංකයට 0714167287 කතා කරලා ඔබට Dr Kamal S. Jayasekara සමග සම්බන්ද වෙලා උපදේශයක් ලබාගන්න පුළුවන්
@MrLegendpk103
@MrLegendpk103 4 ай бұрын
මට ඔය වාතාවරනෙ තිබ්බනම් ලොවෙත් කරනව
@kosalakavinda8022
@kosalakavinda8022 3 жыл бұрын
ඩොක්ටර් , ගොඩක් කට්ටිය කියනවා ස්වයං වින්දනය නිසා මතක ශක්තිය අඩු වෙනවා කියලා ...ඒක ඇත්තක්ද....
@sasmithasahan2678
@sasmithasahan2678 2 жыл бұрын
🤐
@dilshanrasanga201
@dilshanrasanga201 2 жыл бұрын
ඔව් ඔව්😁
@isharadilrukshi6511
@isharadilrukshi6511 Ай бұрын
මට හිමොග්ලොබින් අඩුයි😢 නින්ද යනවා පාඩම් කරන්න කොහෙතම බැනේ😢 ඒක නැති කරගන්නේ කොමද😢
@slproduction5558
@slproduction5558 23 күн бұрын
Doctor kenek channel Karla beheth gann😊
@shashsha8381
@shashsha8381 2 жыл бұрын
Doctor mage duwata හොඳටම කේන්ති yanawa.කොහොමත් පාලනය karanna bha.ekata මොනවාද karanny
@udayaamaranath2149
@udayaamaranath2149 4 жыл бұрын
Obathuma nisa mawak widiyata mage loku waraddak niwaradi karaganna puluwan una bohoma sthuthie ayubohowewa
@thilinamadubash5268
@thilinamadubash5268 4 жыл бұрын
Tnx sir loku deyk danna gathta
@poornimathilakarathna2748
@poornimathilakarathna2748 Жыл бұрын
ඔය දේ සමහර අයට නොතේරෙන එකයි ප්‍රශ්නය. විශේෂයෙන් ගුරුවරු මේ ගැන අවබෝධයෙන් සිටිය යුතුයි.කොයි දරුවත් දක්ෂයි, ඒක හදුනාගන්න බොහොම දෙනෙක්ට බෑ.
@dananjanisandamali9058
@dananjanisandamali9058 3 жыл бұрын
සර් පොඩි ඉල්ලීමක් තිනවා කරන්න .මානසික රොගියක්ව අපි කොහොමද නිරික්ෂණය කරලා අදුන ගන්නේ. සර්ට පුළුවන්නම් මේ ගැන video ekak danna ko. Mama me gana visthara heuwa eth Mata hariyata therunena .
@amashadissanayake8031
@amashadissanayake8031 4 жыл бұрын
Thank you so much sir 💯🙏
@m_ar2243
@m_ar2243 2 жыл бұрын
ස්තූති❤️🤝
@kaweeshagethminee3484
@kaweeshagethminee3484 3 жыл бұрын
Thank you doater
@DinujayaDinujaya-o9e
@DinujayaDinujaya-o9e 8 ай бұрын
Api godak dewal oluwata dagaththahama thawa mathaka shakthiya wadi wenoda adu wenoda
@rislafawaz1552
@rislafawaz1552 Жыл бұрын
Thank you Dr
@dilanilakmali2061
@dilanilakmali2061 3 жыл бұрын
Thank you sir..Al karan apita godak wadagth una me vidio eka...kochchra asawen pdama klath mathaka hitinna.godak aswena scl wada karanne.eth padam krana de ugannana de mthaketa enna..mn ganama thrahk enawa e welawata.😥😥
@soujialualju2393
@soujialualju2393 4 жыл бұрын
Bohma isstuti oba tumata budu saranai
@chocoboy.179
@chocoboy.179 3 жыл бұрын
Padam karana awa dan hodata mathaka tiyanawa thanks sir oyata 🙏🙏
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
මට මේ කරුනු කිසිම එකක් නෑ ,ආසාවෙ, තමයි පාඩම් කරන්නෙ ඒත් මතක හිටින්නේ නෑ..ඒකට හේතුව මොකක්ද ඩොකට..
@surahome
@surahome 4 жыл бұрын
thank you so much doctor
@pinchiprabashini7603
@pinchiprabashini7603 4 жыл бұрын
Sir podi kale niyamitha bara thibune nathnam loku wenakota mathaka shakthiya adu wenawada
@lankanstate2895
@lankanstate2895 4 жыл бұрын
Excellent 🥰
@ranjithwarnasooriya5574
@ranjithwarnasooriya5574 4 жыл бұрын
Tnxxx doctr..... pin gdk.....
@mrRasal0
@mrRasal0 4 жыл бұрын
ස්තුතිය
@lahirukrishantha8960
@lahirukrishantha8960 4 жыл бұрын
ඉස්තූති සර්😍😍😍😍😍😍😍😍😍😍
@pabasara2274
@pabasara2274 4 жыл бұрын
Thank you
@චතුරංග-ය6ඤ
@චතුරංග-ය6ඤ 6 ай бұрын
පෝන් ඓකේ විකාර බලලා මගේ මොලේ විකාර වෙලා මට මේ කරන දේ මේ දැං මතක නෑ මට පෝන් ඓකේ බලන විකාර මතක් වෙනකොට තනියෙං හිනා යනවා මට මතක් වෙන්නෙම පෝන් ඓකේ බලන දේවල්මයි පෝන් බලලම මගේ මොලේ සෛයිල දුර්වල වෙලා මට මතකය නෑ😭😭මට ඓ්වා මතක් වෙනකොට මම නොදැනුවත්වම ඉන්න තැනිං වෙන තැනකට ගිහිල්ලා මනස ඓක තැනක තියාගන්න බෑ මට තනියෙං හිනාවෙනවා මගේ මොලේ ස්නායු දුර්වල වෙලා මට වයස 18යි මේක බෙහෙත් වලින් සදහටම සුවකරගන්න පුලුවංද
@malshidissanayaka2304
@malshidissanayaka2304 4 жыл бұрын
Thanks doctor...👌👌👌
@slvideo6077
@slvideo6077 Жыл бұрын
Ane ummma sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ireshapriyangani8910
@ireshapriyangani8910 3 жыл бұрын
Tanks 🙏🙏🙏🙏😃
@mylvpere4961
@mylvpere4961 2 жыл бұрын
Doctor how can i avoid over thinking? 🙇‍♀️
@sagarikapriyadarshani7388
@sagarikapriyadarshani7388 4 жыл бұрын
Thank you sir👍👍👍
@kamanirajapaksha9651
@kamanirajapaksha9651 Жыл бұрын
Thanks
@diakshikarathnaweera7567
@diakshikarathnaweera7567 4 жыл бұрын
සර් දවසම ඉස්කෝලෙ ඉදලා මහන්සියි... ඉදගෙන පඩම කරන්න බෑ.. මොකද කරන්නෙ..
@dulinadulran9880
@dulinadulran9880 4 жыл бұрын
Ane doctor,mama padam karana biology facts godak amathaka venawa.Ee lesson eka karanakota matahkai thawa aluth karunu oluwata gaddi melo deyak mathaka naha.Doctor kivva vidihata ninda gana loku prashnayak Advanced Level karana lamaita tiyenawa.Meeva api practically balance karaganne kohomada?Sirge practical experience valinma apita kiyala denawanam godak agaya karanawa🙇🙏
@sandus
@sandus 3 жыл бұрын
Doctor......... මට හැමදාම හෙම්බිරිස්සාව. නහයෙන් වතුර වගේ වැක්කෙරෙනව. මේ අවුල හැමදාම උදේම පටන් අරන් හවස දෙක තුන වෙද්දි ඇරිල යනව. ඇඟ රිදෙන්නෙ එහෙම නෑ. ⁣Hospital ගියහම හෙම්බිරිස්සාවට බෙහෙත් දෙනව, බෙහෙත් බොනකම් හොඳයි. එපා වෙලා තියෙන්නෙ....
@kumududisanayaka6240
@kumududisanayaka6240 2 жыл бұрын
L
@dashimusic9795
@dashimusic9795 2 жыл бұрын
ane doctor pls usa yanna kramayak kiyanna puluwan da.. karunawen illanne... pls reply ekak karanna.. 😢😢😢😢😢
@ruwanthisadamali1427
@ruwanthisadamali1427 3 жыл бұрын
Oyata godak pin Sir theruwan saranai
@mspriyantha7049
@mspriyantha7049 3 жыл бұрын
Doctor ape daruwa watsa 14 padam karana harima kammali wisadumak denna
@dinushatharangani8524
@dinushatharangani8524 3 жыл бұрын
ඩොක්ටර් මගේ දුවගෙ වයස අවුරැදු 5 1/2 යි අකුරු මතක හිටින්නෙ නැ
@nragamingfornimashapunanp7533
@nragamingfornimashapunanp7533 2 жыл бұрын
Thanks you sir mama meka kara
@anjanamadushanka1433
@anjanamadushanka1433 3 жыл бұрын
Thank you sir.....😀😀😀😀
@kasunchathuranga3053
@kasunchathuranga3053 3 жыл бұрын
Ane dokta mage puthata akuru mathaka itinna naha mata doktage 4n nambara dennako doktata budu saranayi
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 99 МЛН
Tissa Jananayake - Episode 187 | මතකය
11:19
Tissa Jananayake
Рет қаралды 198 М.