දරුවකුගේ බුද්ධි වර්ධනය වැඩි කරගන්නේ කොහොමද? | Dr. Kamal S. Jayasekara

  Рет қаралды 912,352

Suwa Manasa

Suwa Manasa

Күн бұрын

Пікірлер: 1 000
@nelupasewwandi6869
@nelupasewwandi6869 3 жыл бұрын
වෛද්‍යතුමනි ඔබ අප වෙනුවෙන් ඔබගේ වටිනා කාලය වැය කොට මේ ලබා දෙන වටිනාම වෛද්‍ය උපදෙස් වෙනුවෙන් ඔබට දීර්ගායුෂ වගේම නිරෝගී සුවය ලැබේවා...... 🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ‍ට
@malidon3909
@malidon3909 Жыл бұрын
Obathumata bohoma pin sidda wenawa theruwan saranai sir
@nimshikaNanayakkara
@nimshikaNanayakkara 2 ай бұрын
L​@@malidon3909
@arushibhagya3792
@arushibhagya3792 4 жыл бұрын
මම අහම්බෙන් දැක්කෙ මේක..ගොඩක් වටින video ekak.මටත් ඉන්නව මාස 3ක බබෙක්.thank you....
@gangafdo529
@gangafdo529 4 жыл бұрын
ඇත්තටම මෙකාලේ ජිවත් වෙන දෙමාපියන්ට වටිනම දෙයක් වෛද්‍ය තුමා කියලා දුනනේ.ස්තුතියි.🙏🙏🙏🙏
@nilanthapradeep3540
@nilanthapradeep3540 4 жыл бұрын
ගොඩක් පින් ඔබ තුමාට .ස්තුති නොකර යන්න හිත දෙන්නෙම නැහැ 🙏
@thenukalasantha2905
@thenukalasantha2905 4 жыл бұрын
ඉතාමත් වටිනා කතාවක්...ඔබට ගොඩාක් ස්තූතිය දෙමාපියන් වන අපව දැනුවත් කලාට..🙏
@sampathkarunathilaka778
@sampathkarunathilaka778 4 жыл бұрын
වෛද්‍යතුමනි ඔබතුමාට ගොඩක් පිං බුදුසරණයි දෙවි පිහිටයි
@anjaladilrani23
@anjaladilrani23 2 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට .ඉතාමත් වටිනා වැඩසටහනක්.😍
@swarnadisssanayake5748
@swarnadisssanayake5748 4 жыл бұрын
ගොඩක් වටිනා ආදර්ශමත් විඩියෝ එකක්.මේවාට අන්ලයික් දාන්නේ බටහිර පාන්නයට හැදුනු තමන්ගේ ජාතිය අමතක කර පිටරට ජිවත් වෙන ⁣මිනිස්සු.හැමෝම නොවේ.අනුන්ගේ ජාතියක් සිටිසන් අරන් මුල අමතක කල අය.මේ විඩියෝ එක ගොඩක් වටිනාකමක් තියෙකවා ඩොක්ටර්.ගොඩක් ස්තුති
@gihanfernando8356
@gihanfernando8356 2 ай бұрын
❤❤❤️❤️
@nadeewijekoon4380
@nadeewijekoon4380 4 жыл бұрын
ඇත්තටම ඉතාමත් වැදගත් වැඩ සටහනක්‌. ඔබ තුමාට බොහොමත්ම ස්තූති. දේශීයත්වය ඉස්මතු කිරීමට ඔබතුමා දරණ උත්සාහයට අපෙන් සහයෝගය. අපි යාවත්කාලින වෙන ගමන් අපේ දරුවෝ ගැන, අපි ගැන හිතමු.
@nandaniyapagoda9413
@nandaniyapagoda9413 11 күн бұрын
⁣අම්මලාට ගොඩක් වටිනා උපදෙස් ටිකක් මෙයින් ලබා දුන්නා මේවගේ දේවල් මාධ්‍යන් තුළින් ලබා දීමේ අත්‍යවශ්‍ය කාලයක් දැන් උදාවෙලා තියෙන්නෙ. ⁣ඉතින් වෛද්‍ය තුමනි ⁣ බොහොම ස්තුතියි.⁣ඔබේ දැනුම රටට ⁣ ලබා දෙන්නට තවතවත් ශක්තිය ධෛර්ය ලැබේවා.
@NadeekaMudannayaka-n1j
@NadeekaMudannayaka-n1j Ай бұрын
මගෙ දරුවො තුන්දෙනාගේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යන්න වටිනා අදහස් ලැබුණා❤
@chandimanimali4512
@chandimanimali4512 4 жыл бұрын
ගොඩක් පිං ගොඩක් හොදයි දරුවන් ගැන කියා දුන්න ට
@vijinianuruddhika80
@vijinianuruddhika80 Жыл бұрын
පැහැදිලිවම ඉදිරිපත් කළ සියලුම කාරණා ඉතාමත්ම වැදගත්ය. ඔබ තුමාට බොහොම ස්තූතියි!...
@maduranga1983
@maduranga1983 4 жыл бұрын
ඉතාම වටිනා දේශනයක් වෛද්‍ය තුමනි... බොහෝම පිං...
@saranimalagoda1520
@saranimalagoda1520 4 жыл бұрын
ගොඩක් වැදගත් දේවල් දැන ගත්තා ⁣බොහොමත්ම ස්තුතියි ඔබතුමාට .
@chandrarathnayaka8781
@chandrarathnayaka8781 3 жыл бұрын
ඉතාම ..අනර්ඝ ... අර්තවත්..දේසනයක් ..දරුවන්..වෙනුවෙන් ..දෙමාපියන්ට ..ස්තුතියි ..ඔබතුමාට
@lakmalduminda
@lakmalduminda 4 жыл бұрын
අතිශයින්ම වැදගත් කරුනු රාශියක් කියා දුන් ඔබ තුමන්ට බොහොම ස්තුති.
@KanthimalaKulasighage
@KanthimalaKulasighage 2 ай бұрын
බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි. මේ වගේ වටිනා විඩියෝ එකක් කලට.
@AmaanPereraHaRsHa
@AmaanPereraHaRsHa 4 жыл бұрын
බොහොමත්ම ස්තුතියි.. බොහෝ කරුණු ඉගෙනගත්තා.. තෙරුවන් සරණයි,
@dilshanidili6454
@dilshanidili6454 4 жыл бұрын
Really Good advice, thank you so much
@hansichamila8260
@hansichamila8260 4 жыл бұрын
ගොඩක් පින්
@rajapakshasehan8067
@rajapakshasehan8067 4 жыл бұрын
As
@migaradiwyangi8563
@migaradiwyangi8563 3 жыл бұрын
ඉතා වැදගත් විඩියෝ ඒකක් මනස සුව වෙන විඩියෝ ඒකක් ඔබතුමාට පින් පින් පින් බුදු සරණයි
@indraniranasinghe8613
@indraniranasinghe8613 4 жыл бұрын
අවුරුදු 3 වයස් කාන්ඩ වල දරුවන්ගේ බුද්ධි වර්ධනය ගැන vedio එකක් දාන්න හැකිනම් ඉතා වටිනවා වැහි doctor .. පුලුවන් නම් ගොඩක් පින්..
@rajapakshasehan8067
@rajapakshasehan8067 4 жыл бұрын
Thank you doctor.it is very important presentation
@lasithjayakodi8251
@lasithjayakodi8251 3 жыл бұрын
thawa tikak kal yaddi surangana katha kiyawanna denna.
@lasithjayakodi8251
@lasithjayakodi8251 3 жыл бұрын
net eke thiynawa.iq game ehema
@W.h.n.vN.virajani
@W.h.n.vN.virajani 11 күн бұрын
වටින උපදෙස් ටිකක් වෛද්‍යතුමනි.... ඔබතුමාට බොහොම ස්තූතියි ...🙏🙏🙏
@darshiherath2131
@darshiherath2131 4 жыл бұрын
ගොඩක් වටින දේශනයක් ඔබට බුදු සරණයි
@nadeekanadeeka-gb3mn
@nadeekanadeeka-gb3mn 8 күн бұрын
ඉතා වටිනා උපදෙස් ටිකක්.ඔබ තුමාට බොහොම පින්.
@kanchanadilani388
@kanchanadilani388 4 жыл бұрын
බොහොම pin doctor oba kiu de අපිට ගොඩාක් වැදගත් una
@podimanikesiriwardana8739
@podimanikesiriwardana8739 2 жыл бұрын
ඔබතුමාට ගොඩාක් පිං මෙම වැඩසටහන ඉතාමත් වැදගත් තෙරුවන් සරණයි
@ameliyaameliya3519
@ameliyaameliya3519 3 жыл бұрын
අවශ්‍ය ම වැදගත් කාරණා රාශියක් ගැන දැනුවත් වුණා.ගොඩක් ස්තුතියි 🙏
@ekanayakagethilini1674
@ekanayakagethilini1674 11 күн бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි !!!
@nish_6
@nish_6 3 жыл бұрын
බොහෝම වැදගත් වටිනා දේශනයක්. ඔබතුමාට කොහොම ස්තුති කරන්නද මට නම් හිතාගන්න බෑ. මේ තරම් වටිනා දැනුම් සම්භාරයක් නොමිලේ ලබා දීම පිළිබඳව ඔබතුමාට බොහොම ස්තුතියි. බොහොම පිං.
@ayonperera4747
@ayonperera4747 3 жыл бұрын
Good luck enjoying සුපිරි yalu ela නිරෝගි සුවය ලැබේවා siyaluma sithum pathum etu wewa හදවතින්ම ft
@malmeeposhika1681
@malmeeposhika1681 4 жыл бұрын
හිතේ තිබ්බ ගොඩක් ප්‍රශ්න විසදුනා 🙏
@මගේවත්ත
@මගේවත්ත 4 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් ඩොක්ටර්..ගොඩක් ස්තුතිය ඔබ තුමන්ට ..ජය වේවා ..තෙරුවන් සරණයි ...දීර්ඝායුෂ ලැබේවා ...❤️👍👈
@kavishkadhananjani7979
@kavishkadhananjani7979 3 жыл бұрын
ඩොක්ට obathumawa sambanda karaganne kohomada
@niroshadissanayeka6927
@niroshadissanayeka6927 2 ай бұрын
ඉතා වැදගත් උපදෙස් මාලාවක් වෛද්‍ය තුමනි, ඔබට බෝහෝම පින්..
@nadeekaperera9840
@nadeekaperera9840 4 жыл бұрын
ගොඩක් වැදගත් video එකක්. ඔබතුමාට ගොඩක් ස්තුතියි.
@RavishaDilhani
@RavishaDilhani 3 ай бұрын
හරිම වටිනවා. ඔබතුමාට බොහෝම ස්තූතියි❤
@ramyawijekoon9905
@ramyawijekoon9905 4 жыл бұрын
මගේ පුතාට වයස අවුරුදු 10. 5 වන වසරේ ඉගෙන ගන්නෙ.ඔබ තුමා ලබා දුන් උපදෙස් ගොඩාක් ව්ටිනව.තෙරුවන් සරණයි .
@thilinilakmali8976
@thilinilakmali8976 Ай бұрын
ඉතාම වටින උපදෙස් ටිකක්.බොහෝම පින් ඔබතුමන්ට🙏
@scj9751
@scj9751 4 жыл бұрын
දෙමාපියන්ට හා දරුවන්ට ඉතා වටිනා දේශනයක්.
@isurinavodya1415
@isurinavodya1415 9 ай бұрын
ගොඩාක් වටිනා දේශනයක්. ඔබ තුමාට ගොඩාක් පින්.🙏🙏🙏🙏🙏🙏
@malisha_jayasuriya
@malisha_jayasuriya 3 жыл бұрын
KZbin make more sense with these kinds of “precious”videos!!!!! wish this Doctor the Almighty God’s love 💕 Thank you so much for sharing this very important information for new parents like us!!!
@wasantharathnayake1980
@wasantharathnayake1980 4 жыл бұрын
අතිශයින්ම වැදගත් video එකක් .බොහොම ස්තුතියි වෛද්‍ය තුමණි
@chathujayawardena8274
@chathujayawardena8274 4 жыл бұрын
ඉතාම වටිනා වැඩසටහනක්. බොහොම ස්තුතියි ඔබතුමාට ...🙏
@kumuduniherath5483
@kumuduniherath5483 Жыл бұрын
.
@gayansanjeewa934
@gayansanjeewa934 4 жыл бұрын
සර් හරිම වැදගත් කතාවක් . ඔබට බුදු සරණයි
@samanarachichige8480
@samanarachichige8480 4 жыл бұрын
Hai to
@thilinirasangika2967
@thilinirasangika2967 2 ай бұрын
වෛද්‍යතුමාට ගොඩක් පිං...අර්ථවත් දෙයක් කියා දුන්නාට🙏🙏🙏
@dilkisandachaya7560
@dilkisandachaya7560 4 жыл бұрын
අන්ලයික් කරන්න එපා අනේ. මේ වගේ වැදගත් වටින දෙයක් කියලා දෙද්දි. අද රටේ කුණුහරුප විතරයි යූ ටියුබ් වල තියෙන්නේ. එහෙම එකේ මේ වීඩියෝ එක කරන්න තීරණය කල එක අගය කරන්න. ඊට වෙන කෙනෙක් කියවනවා නෙවෙයි මේ ඩොක්ටර් කෙනෙක්ම කියන්නේ. කොච්චර වටිනා වීඩියෝ එකක්ද
@dammisudarshani6419
@dammisudarshani6419 4 жыл бұрын
Yes
@dinahsirinayaka7651
@dinahsirinayaka7651 4 жыл бұрын
thanks doctor.
@vishanrodrigo6010
@vishanrodrigo6010 4 жыл бұрын
සිංහලයන්ගෙ හැටි.තමන්ට කරන්නත් බැහැ.කරනදේ අගයන්නත් බැහැ
@spider-manman6812
@spider-manman6812 3 жыл бұрын
ස්තුතියි
@chandranikuuwait850
@chandranikuuwait850 3 жыл бұрын
Harakta owa therun ganna ba.
@anurasudarshanase4259
@anurasudarshanase4259 3 жыл бұрын
ඉතාම වටිනා දේශනයක් ඩොක්ටර්.. බොහොම ස්තූතියි 🙏💓
@Skyline1986.
@Skyline1986. 4 жыл бұрын
What valuable advices for us as parents, we owe u dear sir, wish u & family health & long life, pls keep doing good...
@samanthichaandi8111
@samanthichaandi8111 Жыл бұрын
ගොඩක් වටිනා උපදේශයක් .ඔබතුමාට බොහොමත් ස්තුති 🙏🙏🙏
@wathsalanimmi9810
@wathsalanimmi9810 4 жыл бұрын
ගොඩක් වැදගත් සර් හරිම අාසාවෙන් අහගෙන හිටියේ.. හදවතටම දැනුනා ස්තුතියි සර්.. බුදු සරණයි ඔබතුමන්ට
@bandusirigunasekara7349
@bandusirigunasekara7349 4 жыл бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කිරිම පිලිබඳව ඔබතුමාට තුනුරැවන්ගේ ආශිර්වාදයත් නිරොගි සුවයත් ලැබේවා .අන් ලයික් කරන්නේ මේ රටේ අනාගතය මානසික ලෙඩ්ඩු වෙලා රට විනාශ වෙනවට කැමති අයද ? පිංසිද්ද වෙනවා එහෙම කරන්න එපා මෙහෙම අපි⁣ මේ වැඩ සටහන් කරන මහත්ම මහත්මින්ව දිරිමත් කරමු.
@ranjithkumara2078
@ranjithkumara2078 2 жыл бұрын
ගොඩක් වටින අදහස් ටිකක්...ඔබතුමාට බොහොම ස්තුතියි .❤️
@uthpalaherath2828
@uthpalaherath2828 Ай бұрын
ස්තුතියි දොස්තර මහත්මයාණෙනි .❣️
@chandilayanal798
@chandilayanal798 4 жыл бұрын
ඔයාට ගොඩක් පිං ඩොක්ට. 🙏
@oshijayathilaka8278
@oshijayathilaka8278 Ай бұрын
හොද උපදෙස් ගොඩාක් දුන්නා doctor ගොඩක් පින් doctor
@kumarikumari4785
@kumarikumari4785 4 жыл бұрын
ඩොක්ට ඔබ තුමාට පිං මෙවැනි උපදෙස් ලබාදුන්නාට අපි දරුවන් දමා විදේශ ගතවෙලා ඉන්නෙ හරිම දුකයි කවදාව් හිතුවෙ නැ එයාලව තනිකරලා මෙවගේ පපුව දවා ගන්න මම තාතතාට මෙය ශේයා කරනවා දුවගේ අධ්‍යාපනය එයා අතින් සිදුකරන නිසා හුගාක් හුගාක් පිං
@olunivibhashivibhashi772
@olunivibhashivibhashi772 3 жыл бұрын
ඉතාම වැදගත් වීඩියෝවක්..... ඔබතුමාට බොහොම ස්තුතියි.....
@yoelofficel
@yoelofficel 4 жыл бұрын
තැන්ක්ස් මගේ පුතා වයස 8 අපි දෙන්නම මේ වීඩියෝ එක අහගෙන හිටියේ පුතාම ගොඩක් දේවල් තේරුම් ගත්තා 😍😍😍😍😍
@TheekshaniMelani
@TheekshaniMelani Ай бұрын
ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක් අම්ම කෙනෙක් විදියට මටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ❤❤
@muthumaladeshapriya8579
@muthumaladeshapriya8579 3 жыл бұрын
Most valuable video.. thank you docter.!!! God bless you.!!!
@radiskanimali3883
@radiskanimali3883 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට මේ වගෙ වැදගත් දේවල් වලින් අපව දැනුවත් කරනවට.
@shiromapathiraja1280
@shiromapathiraja1280 4 жыл бұрын
ගොඩක් වැදගත් දේශනයක් . ගොඩක් වටිනවා බුදු සරණයි
@malithipahuruthota6424
@malithipahuruthota6424 2 жыл бұрын
ඉතාමත් වටිනා උපදෙස් ටිකක් dr.ඔබට ගොඩක් 🙏
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 4 жыл бұрын
බොහොම ස්තුතියි වෛද්‍යතුමනි..
@NisansalaPriyadarshani-z6j
@NisansalaPriyadarshani-z6j 2 ай бұрын
Thank you doctor.....ඇත්තටම ගොඩක් වැදගත් දෙයක් ඔබතුමාගෙන් ඉගෙන ගත්තා.....
@thusharisankalpani7954
@thusharisankalpani7954 3 жыл бұрын
ගොඩක් පින් doctor 🙏 මමත් ලමෙක් විදියට ගොඩක් දේවල් ඉගන ගන්නවා sir ගෙ කතාවලින්
@sanathdarshana9619
@sanathdarshana9619 2 жыл бұрын
රටට වටිනා සම්පතක් doctor...
@madushanianurada9644
@madushanianurada9644 3 жыл бұрын
වටින අදහස්..😍
@governessenglish2680
@governessenglish2680 Жыл бұрын
Well explained Doctor . I am a teacher of my own institution and I have shared your videos among my parents in order to make them aware. Thanks a lot. And please keep up your effort...
@donsimangerasintharuvini9917
@donsimangerasintharuvini9917 3 жыл бұрын
ගොඩක් පිං ඔබ තුමාට 🙏🙏🙏🙏🙏
@FlavoursbyMariem
@FlavoursbyMariem 4 жыл бұрын
Most Valuable video for all the parents. Thank you for the Valuable information.
@happylifewithmalsha7260
@happylifewithmalsha7260 2 жыл бұрын
ගොඩක් වටිනවා වෛද්‍ය තුමනි.ස්තූතියි....
@annetjayasinghe1796
@annetjayasinghe1796 4 жыл бұрын
ගොඩාක් වටිනා විඩියෝ එකක් ..ස්තුතියි ඔබට
@sasinidusathsarani1150
@sasinidusathsarani1150 2 жыл бұрын
ගොඩක් පිං ඩොක්ටර් මේ කියන්නේ ජීවිතේ හදන විදියක්
@dilushaamarathunga396
@dilushaamarathunga396 4 жыл бұрын
Thanks a lot doctor u gave us most valuable advices to build & motivate our kids.. 😊
@Malimava
@Malimava 2 жыл бұрын
Thank you very much doctor
@teklanimali4080
@teklanimali4080 Жыл бұрын
බොහෝම පින්.. ඔබ තුමාට...🙏
@jcluwisluwis2428
@jcluwisluwis2428 4 жыл бұрын
Sir.actually thees every lectures are very practicle.you introduce every advice acording to every once knowledge.thanks for the attractiveness.may GOD bless you.
@samsungbro5093
@samsungbro5093 3 жыл бұрын
Thanks
@Hirushadenuwan150
@Hirushadenuwan150 Ай бұрын
ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනිහරිම වටිනවා🙏
@ishanik5502
@ishanik5502 4 жыл бұрын
මේ වීඩියෝ එක නම් ගොඩක් වටිනවා. ඔබට බොහොම ස්තුතියි
@vindyalakshi456
@vindyalakshi456 4 жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට,ගොඩක් වටිනා අදහස් ටිකක් ,
@Justiceleague406
@Justiceleague406 4 жыл бұрын
Thanks a lot for this valuable video doctor. I never heard before this kind of advices video for our children. May God bless you always. I have more confident, motivate to my children positive way. Thank a lot doctor...
@limnaazwer8993
@limnaazwer8993 3 жыл бұрын
ඉතාමත් වටිනවා ඔබ තුමගේ උපදෙස්
@rohanajayarathne7876
@rohanajayarathne7876 4 жыл бұрын
ඔබට දීර්ගායුශ ඉතා අනර්ඝ වටිනා අදහස් පෙලක්
@nishanijayawrdana7651
@nishanijayawrdana7651 4 жыл бұрын
ඔබතුමාට ගොඩාක් pin මහත්තයෝ ....... අපිව දැනුවත් කළාට ....
@nisansalasandamali2622
@nisansalasandamali2622 4 жыл бұрын
😍Thank you doctor.
@gayanirajarathne4319
@gayanirajarathne4319 2 ай бұрын
ගොඩාක් ස්තුතියි doctor . ගොඩක් වටිනවා මේ විඩීයෝ එක. ❤❤❤
@ruwanimudiyanselage7767
@ruwanimudiyanselage7767 4 жыл бұрын
Thank you so much doctor!!
@janakadezoysa2292
@janakadezoysa2292 4 жыл бұрын
හරිම පැහැදිළියි,ස්තුතියි වෙෙද්‍යයතුමනි ගොඩක්ම වැදගත්.
@Disna0608
@Disna0608 4 жыл бұрын
පුදුම වැදගත් වීඩියෝ එකක්.ස්තූතියි.මටත් ඉන්නව පුංචි පුතෙක්.ලංකාවෙ නෙවෙයි අපි ඉන්නෙ.කෑම ජාති දෙද්දි ගොඩක් හිතන්න වෙනව.
@ashanipathirage6176
@ashanipathirage6176 4 жыл бұрын
Yes, same with me. I too have a very bright little six year old and this will help teach him the extra curricular activities that am not giving him enough. We too live out of srilanka so he doesn't have his cousins to play with sadly
@loku840
@loku840 Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏තෙරුවන් සරණයි ඔබතුමාට.
@madufernando2510
@madufernando2510 2 жыл бұрын
Thank you doctor❤️
@dulariranasinghe8897
@dulariranasinghe8897 4 жыл бұрын
මේ වැඩසටහන අනලඉක් කරන්න තරම් මන්ද බුද්දික කාලකන්නි ඉන්න රටකනෙ අපිත් ඉපදිලා තියෙන්නෙ.
@cheramialwis2911
@cheramialwis2911 4 жыл бұрын
Ow anee
@gayanmaddaegoda3575
@gayanmaddaegoda3575 4 жыл бұрын
Ow ban
@kushidesilva2143
@kushidesilva2143 4 жыл бұрын
Eke.name ettha
@depanikumari961
@depanikumari961 3 жыл бұрын
ඒක නම් ඇත්ත
@limnaazwer8993
@limnaazwer8993 3 жыл бұрын
ඒක හරි.මුන් අහසින් වටුනු උන් වෙන්ඩ අති
@surangidissanayaka4995
@surangidissanayaka4995 Жыл бұрын
Thank you doctor ගොඩාක් වටින උපදෙස් ටිකක්
@Mashawijesinghe9599
@Mashawijesinghe9599 4 жыл бұрын
Dr. Jayasekara aththatama godakma sthuthi mewage watina video karanawata.. godak dewal danagaththa Doctor me video eken.. idiriyatath daruwan gana,daruwange buddiya wadi karana dewal gana videos karanna...
@SuwaManasa
@SuwaManasa 4 жыл бұрын
idriyatath me wage videos balaporothu wenna, api video 2kata sarayakwath darwun gana video ekak danna uthsa karanawa
@chamariserasinghe8206
@chamariserasinghe8206 4 жыл бұрын
Budusaranai Dr
@piyasenakd5789
@piyasenakd5789 4 жыл бұрын
Thanks doctor
@harshithilakarathne7220
@harshithilakarathne7220 3 жыл бұрын
ඉතාමත් වටිනා දෙයක් දේශනාවක් බොහොම ස්තූතියි වෛද්‍යතුමනි බොහොම පිං
@chandimanimali4512
@chandimanimali4512 4 жыл бұрын
ඩොක්ටර් හොද ⁣මනෝවෛද්‍යවරයෙක්ගේ පෝන් නොම්මරයක් දෙන්න පුලුවන් නමි ගොඩක් පිං
@nalaninanayakkara9994
@nalaninanayakkara9994 4 жыл бұрын
Tyy
@buddikasamankumara4823
@buddikasamankumara4823 7 ай бұрын
😂😂🎉​@@nalaninanayakkara9994
@nalinkakulawala1470
@nalinkakulawala1470 4 жыл бұрын
වටිනවා, වටිනවා, වටිනවා, මාරම වටිනවා. තෙරුවන් සරණයි !!!
@positivevoice6895
@positivevoice6895 4 жыл бұрын
Its a great pleasure to see this kind of a valuable content
@kudagamgeadushanlakshithak751
@kudagamgeadushanlakshithak751 2 жыл бұрын
ඉතා වැදගත් දේශනයක් ඔබතුමාට ගොඩක් පින්.
@sandyajayarathne9569
@sandyajayarathne9569 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබට .🙏🙏
@thushangasewwandi421
@thushangasewwandi421 4 жыл бұрын
Godaak watina upades tikak.bohoma pin obathumata.
@H.WchamindaChaminda
@H.WchamindaChaminda 2 ай бұрын
බොහෝම ස්තුතියි ඩොක්ට .තෙරැවන් සරණ යි.
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,6 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 16 МЛН
Happy birthday to you by Secret Vlog
00:12
Secret Vlog
Рет қаралды 6 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,6 МЛН