ඉගෙන ගන්න කම්මැලි දරුවාව කැමැත්තෙන්ම පාඩම් කිරීමට යොමු කරන්නේ මෙහෙමයි | Dr. Kamal S. Jayasekara

  Рет қаралды 521,051

Suwa Manasa

Suwa Manasa

Күн бұрын

Пікірлер: 389
@s.sandanayake.8243
@s.sandanayake.8243 2 жыл бұрын
බොහොම ස්තුතියි doctor. මගේ දුව 09 වසරේ. මෙ වයසේ දරුවන් සම්බන්ධ ව ඒ අය අධ්‍යපන යට නැඹුරු කරන තවත් ක්‍රම හදුන්වා දෙන්න.බොහොම ස්තූතියි. ගොඩක් පින්.
@dineshamanohari6189
@dineshamanohari6189 5 ай бұрын
බොහොම ස්තූතියි doctor මගේ පුතාට වයස අවුරුදු 9යි එයා ටිකක් පාඩම් වැඩ වලට කම්මැලියි . ඒ නිසා මට දරුවා ගැන බයයි මට docter දේශනයෙන් ගොඩක් වැදගත් වුනා
@samsanperera760
@samsanperera760 2 жыл бұрын
ඔබතුමා මෙි දෙන කරැණු,උපදෙස් අපේ ජිවිත තව ,තවත් ලස්සන කරනවා docter..ඔබට පිං..
@chethanamarintha991
@chethanamarintha991 2 жыл бұрын
මේ කරන සේවයට නම් වචනෙන් ස්තුති කරන්න වචන මට නෑ...ඒ තරම් හැම වචනෙකම වටිනාකමක් තියෙනවා ...🙏❤️
@ranilprasanna7815
@ranilprasanna7815 2 жыл бұрын
@shanikachathurangani
@shanikachathurangani Жыл бұрын
හරිම වැදගත් කරුණු ටිකක්.... බොහොම ස්තූතියි ඩොක්ටර්.....
@chandanajayantha2385
@chandanajayantha2385 2 жыл бұрын
ගොඩාක් වටිනවා ඩොක්ටර්.මගේ අතිනුත් සමහර වැරදි වෙනවා.අද ඉදන් මමත් මේ දේවල් කරනවා.ඩොක්ටර්,ඔබට ගොඩක් පින්.
@wikkramashinhalagechithra4098
@wikkramashinhalagechithra4098 4 жыл бұрын
ඔබතුමා අපව නිවරදි මගට ගත්තා .ඔබතුමාට බොහොම පින්. බොහොම ස්තුතියි .
@sureshweerasekara3179
@sureshweerasekara3179 3 жыл бұрын
Dr ඇත්තටම වටිනවා .බොහොම ස්තුතියි.
@sankawasna7259
@sankawasna7259 2 жыл бұрын
ඔවිි ඇත්ත ඩොක්ට අපි හරි ක්‍රමය ට වඩා සැර කිරීමටයි වැඩි පුරම හුරු වෙලා තියෙන්නේ අද ඉඳන් මාත් වෙනස් වෙන්න උපරිම උත්සාහ කරනවා...thank you very much ඩොක්ට
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 4 жыл бұрын
හරිම හරවත් ,වැදගත් උපදෙස් මාලාවක් . බොහොම ස්තුති ඔබතුමාට ! තෙරුවන් සරණයි !!
@R.mPriyantika
@R.mPriyantika Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට අපට දුන් අවවාද
@dinushkumara4741
@dinushkumara4741 Жыл бұрын
මේ රටේ අද්‍යාපනය නම් බින්දුවයි...1වසර වගේ පොඩි පන්තිවල දරුවන්ට මාරම ගෙදර වැඩ දෙන්නේ ඒ ගොල්ලන්ගෙ ඔලුවට මාරම පීඩනයක් මගෙ දරුවගෙන් මන් ඒක දකිනවා..පව් අපේ දරුවෝ
@asankabandara4399
@asankabandara4399 Жыл бұрын
අනිවාර්යයෙන්
@loku840
@loku840 Жыл бұрын
ඔව් ඒක ඇත්ත. අපිටත් දරාගන්න බැහැ එයාලට දෙන වැඩ.
@jeewanthipriyanka8362
@jeewanthipriyanka8362 Жыл бұрын
ඒක ඔබේ පාසලේ වරදක් වෙන්න ඕනි.මොකද මගේ බබා ඉන්නෙත් 1 වසරෙ.පංතිභාර ගුරුතුමිය සහ විදුහල්පතිතුමිය අපිට දැනුම් දීල තියෙන්නෙ. 1 වසරට පාසලෙන් ගෙදර වැඩ දෙන්න එපා කියල තියෙන්නෙ කියල එයාලට ගුරු උපදෙස් සමුළුවල.පාසලේදි අතපසු උන පොඩි දෙයක් තමයි සමහර දවසට දෙන්නෙ.අපේ පාසල කලාප මට්ටමේ ඉහලින් ම ඉන්නව
@chathurikajayasinghe4688
@chathurikajayasinghe4688 Жыл бұрын
අම්මෝ ඒකනං ඇත්ත
@HarshaniMekala-o8u
@HarshaniMekala-o8u Жыл бұрын
Sahatika atta
@aishabanu5829
@aishabanu5829 5 ай бұрын
ඔබතුමාට ගොඩාක් පිං ඩොක්ටර්❤️❤️❤️
@dewikakarunarthna9942
@dewikakarunarthna9942 4 жыл бұрын
ගොඩක් සතුටුයි doctor .ඔබට බුදුන් සරණයි ! ගොඩක් වටිනවා සත්තකින්ම
@sadamalirangika7963
@sadamalirangika7963 4 жыл бұрын
Mata doctage namber eka denda puluwenda
@PriyankaPriyanka-vx9wg
@PriyankaPriyanka-vx9wg Ай бұрын
තෙරුවන් සරණයි සර් ඉතාම වටිනා වැදගත් දේශනයක්
@sangeethaherath6919
@sangeethaherath6919 2 жыл бұрын
ඇත්තටම මේ අදහස් ගොඩක් වටිනවා doctor .අපිටත් ඉගෙන ගන්න දේවල් තියෙනවා .බොහොම ස්තූතියි ඔබතුමාට .
@sldenu8786
@sldenu8786 Жыл бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර්. මේ උපදෙස් අපේ ජීවිතයට ගොඩක් වටිනවා.
@Samanthadesilva3936
@Samanthadesilva3936 Жыл бұрын
Thank you Doctor
@chathurangabandara7869
@chathurangabandara7869 3 жыл бұрын
මට සතුටුයි ඩොක්ටර් අම්මා හැටියට මන් ගැන.මම ඩොක්ටර් කියපු දේවල් කරනවා.ඒත් එයා ඉස්සරට වඩා කම්මැලියි පාඩම් වලට දැන්..
@wasanafernando339
@wasanafernando339 2 жыл бұрын
Docter ගේ කතාව හරියට හරි..ගොඩක් වටින කරුනු ටිකක්...👍👍
@chinthikanawodani2487
@chinthikanawodani2487 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි 🙏🙏🙏
@wmdamayanthi.6538
@wmdamayanthi.6538 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ට අපිට වටින ගොඩක් දෙ මෙි වීඩියෝ එකේ තියෙනවා .බුදු සරනයි ඔබ තුමාට ගොඩක් ස්තුතිය 🙏🙏🙏🙏
@ddcc6065
@ddcc6065 2 жыл бұрын
Ko
@iroshanijayathilaka4740
@iroshanijayathilaka4740 4 жыл бұрын
ගොඩක් වටින උපදෙස් ඩොක්ටර් .ගොඩාක් ස්තුතියි ඔබට
@shanthakusumsiri7466
@shanthakusumsiri7466 4 жыл бұрын
Godak watinawa dokta .thanks
@saheelimethnara3744
@saheelimethnara3744 4 жыл бұрын
Thank you Docter..
@gayanipushpa7303
@gayanipushpa7303 2 жыл бұрын
sa
@harhsanidiluka9449
@harhsanidiluka9449 3 жыл бұрын
බොහොම ස්තුතියි doctar...ගොඩක් වටිනවා...
@meriyanthushani4366
@meriyanthushani4366 4 жыл бұрын
ගොඩක් ස්තුති ඩොක්ටර්... වැදගත් කරුනු කිහිපයක්
@priyangikaperera7907
@priyangikaperera7907 4 жыл бұрын
ඔබතුමාට බොහොමත් ස්තුතියි ..
@AchalaHippola
@AchalaHippola Жыл бұрын
ස්තූතිය 🙏🙏🙏🙏✍️
@bashininahara9782
@bashininahara9782 3 жыл бұрын
බුදු සරණයි මෙි අවවාද ටිකට
@loku840
@loku840 Жыл бұрын
ඩොක්ටර් ඔබ තුමා හරි. මගේ දෝනි එක්ක මම ගෙදර ඉන්නේ හස්බන් වැඩට ගිහින්. මම දෝනි එක්කම ඉන්නේ. එයත් හැමදේම මට කියනවා. එයා ටියුෂන් ක්ලාස් යන්න අකමැතියි එයා කැමති මාත් එක්කම ඉන්න. එයා හැම විෂයකටම 85න් එහා ලකුණු ගන්නවා. මම ඔබ තුමා කියන විදිහට ඇත්තටම මම වෙනස් උනා, ඇත්තටම වෙනසක් උනා. මට දැන් එයා ගැන ගොඩක් විස්වාසයි. ඔබතුමාට පින් 🙏
@sujanikumari8388
@sujanikumari8388 Жыл бұрын
Mamath oya varadi tika kara.mata harima dukao man gana lajjai.mama ada idan oya kiyapu vidiyatama hama deyak ganama ivasimen katauthu karanava.oba thumata godak pin.
@malanidisanayaka9812
@malanidisanayaka9812 2 жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් බුදු සරනයි doctor
@kanchanadissanayake1893
@kanchanadissanayake1893 4 жыл бұрын
Dr. Your advices are very important and this service is really appreciated. Thank you very much.
@nalinisilva6365
@nalinisilva6365 4 жыл бұрын
Jatika rupawahini arunella udayamah ata ge gewatuwagawa
@dilupakavirathna5388
@dilupakavirathna5388 4 ай бұрын
අපි දෙමාපියන් වුනාට අපි වැරදියි ඉස්සරවෙලා අපි හැදෙන්න ඔනි .ගොඩාක් ස්තුතියි ඩොක්ටර්
@chandilayanal798
@chandilayanal798 4 жыл бұрын
හරි වැදගන් කරුණු ටිකක්. බුදුසරණයි. 🙏🇨🇾
@shiromikottage7839
@shiromikottage7839 2 жыл бұрын
Dr.වැඩි vithara danne ganne on phon no danne පුළුවන් da ...wada කරන්නේ hospital koheda ගියද
@kalpanasubhashani8329
@kalpanasubhashani8329 4 ай бұрын
බොහොමයක් ස්තුතිය සර්🙏🙏වටිනා මග පෙන්විම්
@NimashaSandamali-vw7xi
@NimashaSandamali-vw7xi Жыл бұрын
ගොඩක් වටිනවා...
@nisansalasamanthi7371
@nisansalasamanthi7371 3 жыл бұрын
ගොඩක් ස්තුති මේ දේවල් කියලා දුන්නට
@prabhodhavimukthi8047
@prabhodhavimukthi8047 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට
@kumuduwijerathne7764
@kumuduwijerathne7764 5 ай бұрын
Thank you very much Doctor.The advice you given is valuable for perants
@randiuyanahewage2084
@randiuyanahewage2084 2 жыл бұрын
Very important. Thank you doctor!
@ddcreations5620
@ddcreations5620 4 жыл бұрын
Thanks Docter ...🙏 වටිනා වීඩියෝ එකක්
@inokatharangani4983
@inokatharangani4983 2 жыл бұрын
බොහොම ස්තුති ඩොක්ටර්...🙏🙏🙏🙏
@yashinisamudika2860
@yashinisamudika2860 Жыл бұрын
ගොඩක් වැදගත් doctor
@sumithdiassubasinghenissha6727
@sumithdiassubasinghenissha6727 4 жыл бұрын
Thanks doctor excellent advice .
@nilantharodrigo8008
@nilantharodrigo8008 3 жыл бұрын
බුදු සරනයි doctor thank u doctor
@keshankavi6317
@keshankavi6317 4 жыл бұрын
Harima vatina upades.. Thank you sir.
@anuradhachandrasiri1323
@anuradhachandrasiri1323 10 ай бұрын
අනේ ස්තුතියි ඩොක්ටර් ❤️❤️
@renuwijayasiri2422
@renuwijayasiri2422 2 жыл бұрын
Thank you very much Doctor. There are valuable points in this program I can do for my chilf.
@lakshaanimanoj8280
@lakshaanimanoj8280 4 жыл бұрын
Im very proud about me, because I'm one of a mother's like that you are saying doctor.thank you.
@nisansalabalasooriya6521
@nisansalabalasooriya6521 4 жыл бұрын
Great advice 🙏🙏🙏 Thank you doctor
@Akila25078
@Akila25078 2 жыл бұрын
Godak ස්තුතියි doctor 🙏
@indikakumarage3085
@indikakumarage3085 4 жыл бұрын
Bohoma sthuthiyi doctor, mn vedio serama balanawa,mage putha muladi study karanne harima kammaliyi end of year eke EXCELLENT certificate ekak gaththa man hithuwe wath na mata harima happy,
@chathuvmicx2590
@chathuvmicx2590 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි පින් ඩොක්ටර්..🙏
@shanievents7553
@shanievents7553 4 жыл бұрын
thank you docter this is very help to all parent
@nishanthithenuwara466
@nishanthithenuwara466 4 жыл бұрын
Thank you doctor.vidio aka vodka wadagath.
@sibacolla-5307
@sibacolla-5307 3 жыл бұрын
ඔබතුමා පින්
@ramananviji4282
@ramananviji4282 4 жыл бұрын
மிக சிறந்த அறிவுரைகள் doctor. . மிக்க நன்றி
@පුංචිපුංච්දේ
@පුංචිපුංච්දේ 4 жыл бұрын
Hoda අදහසක් සර්
@sudarshanirathnayaka2403
@sudarshanirathnayaka2403 3 жыл бұрын
Bohoma watina upadesak.oba thumata bohoma sthuthiy
@harshanisamanlatha6604
@harshanisamanlatha6604 3 жыл бұрын
හරිම වැදගත් සර්
@Akila25078
@Akila25078 2 жыл бұрын
පින්සිදුවේවා ඩොක්ටර් 🙏
@LahiruLaniru-tq7ie
@LahiruLaniru-tq7ie 8 ай бұрын
ජිවතයට වට්න පඩම් ඔබට 🎉
@nadeekafernando9535
@nadeekafernando9535 7 ай бұрын
Thank u ඩොක්ටර්
@lovesrilanka6806
@lovesrilanka6806 4 жыл бұрын
Very helpful doctor.thank you so much
@dulininirosha8413
@dulininirosha8413 4 жыл бұрын
Godak wadagath karunu doctor. Thank you. Budusaranai
@sampathliyanagesampath5078
@sampathliyanagesampath5078 2 жыл бұрын
ගොඩක්ම ඉස්තුති ඩොක්ටර් 💕💕💕
@anushadilhani7845
@anushadilhani7845 4 жыл бұрын
ඉතාම වැදගත් කරැනු docter.
@uchithagunarathna2261
@uchithagunarathna2261 3 жыл бұрын
ගොඩක් හොද වැඩසටහනක්
@irujayarathna5217
@irujayarathna5217 2 жыл бұрын
Ane pin sidda wenawa doctor..mn babata sera wedi wenawa uganwana welawata..me advice godak watinawa...❤thank you doctor
@ayshasiddeeka4542
@ayshasiddeeka4542 4 жыл бұрын
Excellent. Very useful. Tnx
@yapakumara4929
@yapakumara4929 4 жыл бұрын
දෙමව්පියන් ට වටිනා අදහසක් ස්තුතිය්
@madurichathurika8381
@madurichathurika8381 3 жыл бұрын
Thanks Dr
@ruwanijayasinghe9407
@ruwanijayasinghe9407 4 жыл бұрын
Thank you doctor .ගොඩක් වටින විඩියෝ එකක්.👍
@kanchanakalhari6717
@kanchanakalhari6717 4 жыл бұрын
Thnx
@jantiserilanka9861
@jantiserilanka9861 3 жыл бұрын
@@kanchanakalhari6717 980
@bandarabandara4442
@bandarabandara4442 3 жыл бұрын
Matanam godakma wadagath. Thank you doctor.
@lnnth6804
@lnnth6804 2 жыл бұрын
Thank you sir 👍👍 God bless you🙏🏻🙏🏻
@අපේපුදුමඉස්කෝලේ
@අපේපුදුමඉස්කෝලේ 3 жыл бұрын
Thank u soooooo much sir... its a very good vedio..🌼🌼🌼🌼
@hushthej4776
@hushthej4776 2 жыл бұрын
Invaluable advice doctor
@k.s.geethikasamadhigeethik596
@k.s.geethikasamadhigeethik596 4 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි💐💐💐
@mastercute1776
@mastercute1776 3 жыл бұрын
Thank you 😁
@nilantharodrigo8008
@nilantharodrigo8008 3 жыл бұрын
හොඳ කරුනු ටිකක් සර්
@niranjalipriyadrashani3784
@niranjalipriyadrashani3784 3 жыл бұрын
බොහොම ස්තුති sir..
@windyanineelawatta666
@windyanineelawatta666 4 жыл бұрын
Thank you sir .godak watina video ekak ..
@chandihttiarich2147
@chandihttiarich2147 4 жыл бұрын
Godak watina wadan upades Docter theruwan saranai
@sajithwijerathna8573
@sajithwijerathna8573 4 жыл бұрын
Sir,You told that students can study maximum one hour for one subject.but exam time is not short like this.how can they attempt to exam.doctor
@samanthikapahalagedara8152
@samanthikapahalagedara8152 2 жыл бұрын
Ane sir mage duwa 3 wasare inne.harima kammeli.koyawanne ne liyanne ne.hemawelema sellama withari sir.sirge උපදෙස් walata godak pin
@wasanachathurangi9939
@wasanachathurangi9939 2 жыл бұрын
Great speech doctor 🙏💐
@danumax3162
@danumax3162 5 ай бұрын
Mage daruwath 1 wasare inne.godak kammali pasal Wada karanna. Doctar kiyapu widihata math karanawa.
@mudithapriyangani8021
@mudithapriyangani8021 3 жыл бұрын
අපිව දැනුවත් කලාට ගොඩක් ස්තුතියි සර් .ගොඩක් පිං
@lalanimadushani2709
@lalanimadushani2709 2 жыл бұрын
සර් මනෝවිද්‍යා උපදේශකයකු වෙන්නෙ කොහොමද කියල වීඩියෝ එකක් කරන්නකො 🙏
@nilushipriyadarshani4154
@nilushipriyadarshani4154 3 жыл бұрын
Godak vatina upades tikak thank you doctor
@samanthasubasani3124
@samanthasubasani3124 3 жыл бұрын
Thanks doctor .very good ideas
@harshonishalika947
@harshonishalika947 4 жыл бұрын
Thanks doctor.. godak watinawa obe upadesh...
@ThusharaSanjeewa-x2l
@ThusharaSanjeewa-x2l 4 ай бұрын
ඩොක්ටර් මගෙ පුතා ඉන්නේ 9 වසරේ.පුතා හරිම උනන්දුවෙන් ඉගෙන ගන්න වා.පන්තියෙ පලවෙනිය වෙනවා හැමදාම. එයා මාධ්‍යය පාවිච්චි කරනව ඉගනීමට.ඒත් විභාගය ලංවෙනකොට භය වෙනව කියල මට හිතෙනව. එයාගෙ තැන නැතිවෙයි කියල හිතෙනවලු.අපි එයාට කියනවා පුලුවන් විදියට කරන්න කියල. මට මේ ගැන බයක් තියෙනවා.පිලිතුරක් දෙන්න.ගොඩක් පිං
@wiriththamullagamage4319
@wiriththamullagamage4319 2 жыл бұрын
Doctor oba thumata bududarsnai
@Suchikala737
@Suchikala737 3 жыл бұрын
Doctor anthimata kiyapu tika godaaaak wadagath wadihiti ayata(13.00 sita)
@rashinilrajapakshedesilva8805
@rashinilrajapakshedesilva8805 4 жыл бұрын
Best video ever..... All the best
@udesikaa6693
@udesikaa6693 2 жыл бұрын
Ane godak watinawa oyala apata devi waru hoda desanayak📢🔊🎙
@ConfusedBeaver-fd5rb
@ConfusedBeaver-fd5rb Жыл бұрын
Godak estutei sir. Upadas labadunnata budu saranai
@rithudias6633
@rithudias6633 4 жыл бұрын
Thank you docter🌼🌻🌸🌹🍀🌺
@shakilaayandi6394
@shakilaayandi6394 4 жыл бұрын
Thank you doctor godak watinawa
@surangakumar4246
@surangakumar4246 3 жыл бұрын
Attatama watina adahas obatumata godak pin
@roshanrandini2354
@roshanrandini2354 4 жыл бұрын
Thank you docter
@SHARKKILLER-zd3fb
@SHARKKILLER-zd3fb Жыл бұрын
im addicet to video games i cant study i think i have mental issues
@thusharikaushala1148
@thusharikaushala1148 3 жыл бұрын
Thanks godak watiena viedieyo akak
@nuwandangmpola7835
@nuwandangmpola7835 3 жыл бұрын
Thank you doctor.ma dewal apita watinawa.tharuwan saranai.
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН