KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Tissa Jananayake - Episode 27 | ප්‍රඥාව හෙවත් ඥානය
23:14
මැරෙන්න ආස දියවැඩියාවෙන්ද? පිලිකාවෙන්ද? | Tissa Jananayake with Life ( EP 64)
23:43
24 Часа в БОУЛИНГЕ !
27:03
-5+3은 뭔가요? 📚 #shorts
0:19
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Tissa Jananayake - Episode 187 | මතකය
Рет қаралды 200,450
Facebook
Twitter
Жүктеу
1
Жазылу 864 М.
Tissa Jananayake
Күн бұрын
Пікірлер: 474
@malintharohana2079
2 жыл бұрын
මම පුද්ගලිකව ආදරය කරන ගුරුතුමෙක් ඔබ තුමා අපේ දේශීයත්වය අපිටත් දැනෙන්නම දෙනවා තෙරුවන් සරණයි ඔබ තුමාට
@HashiLakshani
2 жыл бұрын
සර් අැවිදින පුස්තකාලයක්♥
@nayomisamudika1024
2 жыл бұрын
මේ ප්රශ්නය ට පිළිතුර අපේ බුදුපියාණන් වහන්සේ දේශනා කරල තියෙනවා. අභිධර්ම දේශනා තුළ ඇතුළත් වෙලා තියෙනව
@පාලිභාෂාවඋගනිමු
2 жыл бұрын
මම අවුරුදු 60ක් ගියත් ඔබ තුමාගෙ දේශන අහනවා ඒව අපිටත් හරි වටිනවා ඔයකියන මතකය තියෙන්නෙ වි ඤ්ඤානයේ කියල තමයි බුද්ධ දේශනා වේ තිබෙන්නෙ..
@gihanchathuranga4479
2 жыл бұрын
මහේෂ් දුග්ගන්නාරාළ සර්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු, තෙරුවන් සරනින්..❤❤
@creativework6128
2 жыл бұрын
AI sirta mokada
@nadunsanjanan
2 жыл бұрын
🙏🏻
@lasandikumanayake
2 жыл бұрын
🥺❤️
@Lalla.Nimnadi
2 жыл бұрын
🙏🙏
@oshansandesh8054
2 жыл бұрын
😥❤
@chandibadullage7145
2 жыл бұрын
දරුවන්ගේ අනාගතය ඔබ තුමා බුදුසරනින් දීර්ඝායුෂ ලැබේවා !!!!🙏🙏🙏
@bEMotion3195
2 жыл бұрын
පරාජිත යල්පැනපු දේශපාලනයක් තියන රටක අධ්‍යාපනය පරාජ වීම අහන්න දෙයක් නෑ.. ඒත් නැවත වැරදුන තැන් නිවැරදි කරන්න මේ දෙන සහයෝගයට දැනුමට සර්ට ගොඩක් පිං. ජය වේවා!
@nilushasamarasinghe4168
2 жыл бұрын
මනෝ විද්‍යාවත් සරලව අපිට උගන්වන්න පුළුවන් නම් හරිම අගෙයි සර්. සර්ගේ videos අපි බලන්නේ හරිම ආසාවෙන්. උනන්දුවෙන්. පාසැල් අධ්‍යාපනයට මනෝ විද්‍යාව නැති එක විශාල අපරාධයක්. අනිවාර්යයෙන් උගැන්විය යුතු ව්ෂයක් වෙන්න ඕන මනෝ විද්‍යාව. මට හිතෙනවා මේ ප්‍රශ්ණ වලින් 50% ක් විතරම එතකොට විසදෙනවා කියලා. 👍🏻👍🏻👍🏻🙏🙏🙏🥰🥰🥰 තෙරුවන්සරණයි.
@sachinimunaweera9894
2 жыл бұрын
සර්ට පුලුවන් නම් ජීව විද්‍යාව වගේ ම සර්ගේ තියෙන ඔය මනෝවිද්‍යා දැනුම් සම්භාරයත් මේ රටට දෙන්න..සර්ගෙ මේ පොඩි පොඩි වීඩියෝවලින් මම ගත්ත මනෝවිද්‍යා දැනුම අප්‍රමාණයි..මට හිතෙනවා මනෝවිද්‍යාව කියන්නේ මමත් ඇතුළුව ඉතා බොහෝ පිරිසක් ප්‍රියකරන විෂය පථයක්..සෛද්ධාන්තිකව ඉගෙන ගෙන නැති වුණත් හරි ම ආසා විෂයක් තමයි මනෝවිද්‍යාව..සර්ට හැකි නම් අඩුම තරමේ මාසයකට එකක්වත් මනෝවිද්‍යා දීර්ඝ වීඩියෝවක් දාන්න(පන්තියක් කරන අතරේ නෙවෙයි)සර් යටිසිත ගැන කරපු වීඩියෝවත් හරිම වැදගත් වුණා ජීවිතේට.තෙරුවන් සරණයි🙏❤️😇
@සහස්මිඅමන්දා
2 жыл бұрын
Ou math igena ganna inne psychology..වැඩිදුර.
@nilushasamarasinghe4168
2 жыл бұрын
අනේ ඔව් ඒක ඇත්ත වැදගත් පණිවුඩයක්. 👍🏻👍🏻👍🏻🙏🙏🙏🥰🥰🥰
@shehanimalshika4313
2 жыл бұрын
Ane ow Sir 🙏💖
@saliyarathnayaka5260
2 жыл бұрын
ඔව්, මාර නිරවුල් දැණුම් සම්භාරයක් ජනනායක සර්ට තියෙන්නේ.. ජාතික වස්තුවක් සර්.
@christinefernando4124
2 жыл бұрын
ඇත්තටම හොඳ අදහසක් 👍
@harshipathirana5449
2 жыл бұрын
ඔබත් නොමැකෙන මතකයකි පෙර හවයක ත් මතු හවයකත් .. බුද්ධියේ නිම්වලලු විහිදනා...😇
@kddh6954
2 жыл бұрын
ධහමට අනුව මතකය සහ මතක තබා ගැනීම තියෙන්නේ මොලයේ නොව හිතෙයි.ඔබ දවස පුරාවට ඉගෙන ගන්නා දේ මතකය තියෙන්නේ හිත තුල මිස මොලයේ නොවේ.බුදු ධහමට අනුව මොලය නිකන්ම නිකං අවයවයක් පමණි. නින්ද යනු හිත භවංගයට පත්වීමකි. භවංග සිත යනු කිසිවක් කලහැකි සිතක් නොවේ. භවංග සිත ඔබගේ සසර භවයක් භවයක් පාසාම සම්බන්ධ කරන සිත වේ .ඔබ නින්දට යනවිට සිදු වන්නේ ගතේ සිතේ විඩාව නැතිකර ඔබව ප්‍රකුර්තිමත් කිරීමකි. සිහියෙන් යුක්තව සිටීමට උත්සහ කිරීම සිත භවංග පතිත කරවන වාර ගණන අඩු කිරීමකි සිදුවන්නේ. එතුලින් පමණකි මතකය නමැති ශක්තිය වර්ධන කිරීමට හැකි වන්නේ . යෝනිසෝ මනසිකාරය මතක තබා ගැනීමට ඇති එකම ක්‍රමයයි යහපත් දිට්ඨියෙන් යුක්ත .භාවනාව යනු ඊටම නමකි සම්මා සති යනු ද එයම වේ. සම්මා සතිය නියමාකාරයෙන් පිහිටන්නේ රහතන් වහන්සේලාටයි .එනිසයි එවැනි උතුමන්ට ත්‍රිපිටකය වැනි සාගරය බඳු දර්ශනයක් මතක තියෙන්නේ
@yctm1
2 жыл бұрын
අවුරුදු 13ක් ඉස්කෝලෙ ගියාට අපිට උගන්නන්න ඕනෙම දේ උගන්නල නැනෙ 😁
@m.a.renuka8513
2 жыл бұрын
Oba thumata godaak pin me lokayata danuma bedanawata. Oba thumageth Dinesh Muthugala sir ge video baluwe nathnam kawe naha wage.I work in kuwait.
@MBRasi
2 жыл бұрын
ඔබ තුමා වැනි අය අධ්‍යාපන කටයුතු සදහා සහභාගි කර නොගන්න එක තමයි ලොකුම ගැටලුව .වගකිවයුත්තන්ගෙ ඇස් ඇරෙත්වා???මම විශ්‍රාම යන්නත් ලගයි.ඔබ තුමාගෙ වීඩියො බලනවා .ඒවගෙ මිල කල නොහැකියි.
@Rusaradinsari7464
2 жыл бұрын
මෙවන් ගුරුවරු මිහිපිට පහළවේවා !
@Sumanarathanathero174
2 жыл бұрын
මගෙ යාලුවෙක් හිටියා පන්තියේ ගාතාවක් එකපාරක් කීවම මතක හිටිනව.. වැඩේම නිදාගන්න එක😂 පාඩම් කරපු ගමන්ම නින්ද යනවා ඇදේම..ඇස් දෙක භාගෙට ඇරගෙන නිදාගන්නෙත්🙈 මතක ශක්තිය අතින් මාර දක්ශයි නිදාගත්තට අපිට හිතාගන්නත් බෑ.. සාන්සාරික මතක අපි අරන් යනව නේද සර්.
@nilanthihettiarachchi2406
2 жыл бұрын
හැමදාම සර්ගෙ වීඩියෝ වලින් ලොකු දැනුමක් ලැබෙනවා... බොහොම ස්තූතියි සර් 👍👍
@niranjaleepremakumaree4824
2 жыл бұрын
තිස්ස සර්ට අධ්‍යාපන අැමති තනතුර දුන්නා නම් පාසල තවත් සොදුරු තැනක් වේවි....😍❤🙏
@navodadilshan2987
2 жыл бұрын
Aniwarenm...
@shaznafazal5416
2 жыл бұрын
😂🤣
@Sfzmtl7545
2 жыл бұрын
ඔව් හරියටම හරි ✔
@anonymus23514
2 жыл бұрын
@@shaznafazal5416 උබලගෙ සහරාන්ට වඩානම් තිස්ස සර් හොද වෙයි බන්❤️🇱🇰
@RATSARAN
2 жыл бұрын
@@shaznafazal5416 don't troll such a genuine person, as a Tamil speaking man some stuff I can't understand but tissa sir is very humble
@anushkaamadhubhashini
2 жыл бұрын
සර් ලෝකෙ කොහේ ජීවත් වුනත්, මේ අපරිමාණ සේවය නම් නතර කරන්න එපා.. අපි විද්‍යා විෂය ධාරාවට සම්බන්ධ අය නොවුනත් , සර් මේ උගන්වන හැම පාඩමකින්ම ලෝකය, ජීවිතය, සොබාදහම ගැන අලුත් පාඩමක් හැමදාම ජීවිතේට එකතු කරගන්නවා... දීර්ඝායු වේවා !🙏❤️
@nimalkumara5675
2 жыл бұрын
ඇත්තටම සර්ගෙ vedio බලනකොට මම මගෙ අනිත් වැඩ සේරම නවත්වනවා.තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
@sangeethanjalee209
2 жыл бұрын
එක එක්කෙනා වෙනස් වෙන්න හිතන කොට මුළු රටම වෙනස් වෙයි. මේ විදිහට තමන් නිවැරදි වෙන්න , තමන් නිවැරදි දේ කරන්න පෙළඹෙන අය අඩුයි , හැමෝම කරන්නේ එකෙක් කරන දේ බලා ඉඳලා හරි කියන දේ බලා ඉඳලා හරි , ඒකේ හොද නරක සොයා නොබලා ඔහේ කරන්නන් වාලේ කරන එක. වෙනස් විදිහට හිතමු, වෙනස් විදිහට රට ගොඩනගන්න පෙල ගැහෙමු. ඔබතුමාට ජයවේවා . තෙරුවන් සරණයි .
@chamindakumara8025
2 жыл бұрын
කවදාවත් දැනගන්න වෙන්නේ නැති දැනුම . සර් සමාජ මාධ්‍ය වලින් කරන ලොකු මෙහෙවරක් 🙏🙏🙏
@dummly8072
2 жыл бұрын
ගොඩාක් වැදගත් video එකක් සර්,, තැන්ක්යූ 🙂❤️🔥
@sithumtharanga5109
2 жыл бұрын
තෙරුවන්සරණයි සර් . සර් බෞද්ධ දර්ශනය තුළ මතකය ගබඩාවෙන විදිහ ගැනත් කියල දුන්නනම් හුඟක් වටිනව. තෙරුවන්සරණයි 🙏🙏❤
@cmtengineeringservices8068
2 жыл бұрын
වින්ඤාන පව්චයා නාම රූප කියලා කියන තැන තමා උත්තරෙ...
@nipunadiyaneth7260
2 жыл бұрын
Great explanation. You are a wonderful teacher.
@toinfinity9150
2 жыл бұрын
මහේෂ් දුග්ගන්නාරාල ගුරුතුමනි ඔබට නිවන් සුව ලැබේවා.🙏🙏🙏🙏🙏
@prekshakayatv5509
2 жыл бұрын
උසස්පෙල කරලා ඉවර උන අයත් සර්ගෙන් ජිව්තේට වැදගත් දෙවල් ගන්නවා මන් Art කරෙ එත් මන් සර්ගෙ ඔක්කොම බලනවා 💖
@jenatpushpakanthi6169
2 жыл бұрын
ස්තුතියි .ගුරුතුමෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ජයවේවා
@achalajayalath8887
2 жыл бұрын
සර් පින් සිද්දවෙනවා සර්ට දිර්ඝායුශ ලැබේවා
@nishunish1338
2 жыл бұрын
සර් තයිරොයිඩ් ගැන සම්පූර්ණ වීඩියෝ එකක් දෙන්න. ගොඩක් තරුණ අයට දැන් තයිරොයිඩ් තියෙනවා. කැත වෙලා මහත් වෙනවා කලු වෙලා. දැනුවත් කරන්න
@sheni6004
2 жыл бұрын
කලින් සර් කලා එහෙම වීඩියෝ එකක්
@nalanisenarathna8407
2 жыл бұрын
බුදු බණ නිබොරුය මුනවරයන්ගේ නොකියා නවතපු තැන කියයි. තෙරුවන් සරණයි! සර්ට.🌼🌹
@sewwandi_fernando
2 жыл бұрын
පෙරදිග දැනුම ඉගෙන ගන්න ආසයි
@Winterlover-o1o
2 жыл бұрын
Ramuwa channel 1 බලන්න 😁
@shamalimudalige4234
2 жыл бұрын
සර් ඇත්තටම ඇව්දින පුස්තකාලයක් කිව්වාට කිසිම සැකයක් නැ..ගොඩාක් ස්තුති ඔබ තුමාට ..ජෙසු පිහිටයි !!!!🙏🙏🙏🙏👨👩👧👧👨👩👧👧👨👩👧👧❤️❤️
@senakasanjeewa5663
2 жыл бұрын
සර්ගෙන් අපිත් නොමිලෙම සෑහෙන දේවල් ඉගෙනගන්නවා බුදුසරණයි සැමදා නිදුක්නීරෝගී සුවයම ලැබේවා
@anushakumari7340
2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් මේ ලබා දෙන දැනුම් සම්බාරයට.තෙරුවන් සරණයි ගුරැතුමණි.
@sachin_Jeykar
2 жыл бұрын
බලන් හිටියා වීඩියො එකක් දානකම්. හරිම වැදගත් දේවල් දානවට ගොඩක් ස්තූතියි ❤️ අපේ තිස්ස සර්ට දීර්ඝායුෂ වෙන්න ඕන බුදුසරණ යි 🙏
@naliniwickramaratne7840
2 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි.
@sanidu_ygc
2 жыл бұрын
මම සර්ගේ වීඩියෝ බලන්නේ පුදුම ආශාවකින්. 7 වසරේ ඉදන් බලන්නේ. දැන් 9 වසරේ.AL biology සර්ගෙන් ඉදිරියේදි ඉගෙනගන්න ආශාවෙන් ඉන්නේ. බුදු සරණයි අපේ සර්ට 🥰💖
@rkkavinda7617
2 жыл бұрын
ජාතික සම්පත්😍
@naveenfernando267
2 жыл бұрын
ඉතාමත් වැදගත් සර්💙 🙏
@Sfzmtl7545
2 жыл бұрын
මතකය තියෙන්නේ මොළයෙ නෙවෙයි විඥානයේ. එහෙම නේද සර්? ඕවා බටහිර දැනුම් පද්ධතියේ නැහැ. ඕවා ඉගෙන ගන්න තියෙන්නෙ බුදුදහමේ! ඒත් අවාසනාවට බෞද්ධ වෙලා ඉපදුනු අපේ රටේ උන් මේ මහා විශ්ව දැනුම් සම්භාරය පෙට්ටගමට දාලා අගුල් දාගෙන බටහිරට ආවඩලා ලදරු අධ්‍යාපනයක් ලබනවා! නිධානයක් උඩ ඉදගෙන හිගා කනවා එකේ අනිත් උදාහරණය මේක! අවාසනාව!
@kalyanipushpa9540
2 жыл бұрын
මෙවන් ගුරුවරු මිහිපිට පහළවේවා ! බුදුසරනින් දීර්ඝායුෂ ලැබේවා
@lasithsithmika3019
2 жыл бұрын
Bio නම් bio අපෙ සර්.⭐⭐⭐
@shehanimalshika4313
2 жыл бұрын
සර් මනෝවිද්‍යාව ගැන වීඩියෝ සීරියස් එකක් කරමු.😍😍😍
@upulsamarasingha3510
2 жыл бұрын
සර්ගේ වීඩියෝ හැමදාම බලන අය like 👍එකක් දාන්න
@upulsamarasingha3510
2 жыл бұрын
👍👍👍❤
@upulsamarasingha3510
2 жыл бұрын
👍❤
@studywithlakruwan
2 жыл бұрын
අපි මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරමු සර්. ❤🙏 ඒක අනිවාර්යයෙන් ම කරන්න මාත් උපරිම උත්සාහ කරනවා..
@chanakabandara2358
2 жыл бұрын
ඇත්තටම ගොඩක්ම වැදගත් වීඩියෝ එකක්. ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@slbuslovers8475
2 жыл бұрын
Thank you sir 🙏❤️ වටිනා පැහැදිලි කිරීමක් 🙏❤️
@slbuslovers8475
2 жыл бұрын
සර්ගේ කතා හැමදාම අහන අය කෝ 😍👌
@madhukacrishanthi2420
2 жыл бұрын
ඔබතුමා මේ ලෝකය ට වටිනා කෙනෙක් .කොතරම් මඩ praharawlata lak wuwath ewata නොසැලී nisalawa මුහුණ dun පුද්ගලයකු වෙමි.තිස්ස ජනනායක යන ඔබෙ නමට සැමදා ගරු කරමි.බුදු සරණයි!!! සදා ඔබතුමාට...!
@SLKnown
2 жыл бұрын
මනෝ විද්‍යාවේ කරුණු දිගටම වීඩියෝ වලින් රැගෙන එන්න සර්
@vn25136
2 жыл бұрын
ගොඩක් වැදගත් Video එකක් සර් ❤️
@universalmusic2056
2 жыл бұрын
Sir , Thank you very much for giving us great knowledge about different fields. May the noble triple gem bless you!
@kumaridisanayaka409
2 жыл бұрын
මොලෙන් වැඩ ගමු සර්. අනාගතය උදෙසා.🙏🇱🇰❤️
@thariyahariya401
2 жыл бұрын
සර්ගෙ මනස ගැන තියෙන වීඩියෝ නම් මරු❣️
@kasunpradeep208
2 жыл бұрын
රටේ අනිත් හැම දේම වගේම අධ්‍යාපනයත් රැල්ලට ගිහින් තියෙන්නෙ..ඒ හින්දම ගොඩක් අය ළමා කාලෙම අධ්‍යාපනය ඇතුලෙ අතරමං කරනවා.පස්සෙ තමන්ගෙම ජවිතය ඇතුලෙ අතරමං වෙනවා..මේවා ගොඩක් බරපතල කාරණා..ඒත් ප්රශ්නය තමන්ගෙ වන තුරු ගොඩක් මිනිස්සුන්ගෙ පිළිතුර දාර්ශනික වන හින්දා තවත් මේ ප්‍රශ්න උග්‍ර වෙනවා..සර් වගේ හැමෝම මේ ගැන අවධානය දෙනවනං ගොඩක් වටිනවා❤
@sheni6004
2 жыл бұрын
සර් ගොඩාක් ලස්සන වෙලා , 👍
@grashanthiwijekularatne9080
2 жыл бұрын
අපගෙ කර්ම බිජය තුල අප මැරුනුපසු ඇත්තේ. ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
@kamanisudasingha7965
6 ай бұрын
හරිම,දැනුමක් දුන්නා
@kaveesha7800
2 жыл бұрын
Bio 💞 අපේ සර්... ❤
@gayanbandara8539
2 жыл бұрын
ආදරෙයි සර්,, බොහොම පිං ඔබට 💐💐
@nuwanbalasooriya1445
2 жыл бұрын
තෙරුවන් සරනින්, මහේෂ් දුග්ගන්නාරාළ සර්ට ඉක්මන් සුවය ලැබේවා !!!!🙏🙏🙏
@sirimasirima5665
2 жыл бұрын
තෙරැවන්..සරනයි..දෙව්පිහිටයි
@kudaarachchimalkanthi6155
2 жыл бұрын
අනේ ..සම්පූර්ණ ඇත්ත සර් ...ඔබට කරන්න පුළුවන් නම් ඉතා වටිනා දෙයක් ....අපරාදේ අපේ අහින්සක දරුවෝ..මේ අද්යාපන ක්‍රමය නිසා නිකං අපතයෝ වෙලා යනවා ...
@hambanthotadhammadharini6823
2 жыл бұрын
උත්තර නැති ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට මංපෙත් විවර කරගන්නට ලබාදෙන මහඟු සේවයට ස්තුතියි ! ස්තුතියි !!ස්තුතියි !!! සර්
@adithyamusiccreations7620
2 жыл бұрын
සුපිරි පට්ට kiyanna වචන nee ela best
@leninasokapiyasiri
2 жыл бұрын
ජේසු පිහිටයි මැතිතුමාණනී🌹🌹🌹🌹
@hthushara4716
2 жыл бұрын
සර්ට තෙරුවන් සරණයි
@danapalakarunasena
2 жыл бұрын
චිත්තේන නීයති ලෝකේ ච්ත්තේන පරිකස්සති ච්ත්තස්ස ඒක ධම්මස්ස ච්ත්තං දන්තං සුකාවහං . බුද්ධ දේශනාවෙ එහෙම සදහන් වෙනව මට හිතෙන්නේ දිගු කාලින මතකය හිත හා සම්බන්ධ විය හැකි බවයි . ඔබතුමාගෙ දේශන ඇස ගැන කන ගැන වගෙ ඉගැන්වීම් අභි ධර්මය සමග ගලප ගන්න උත්සාහ කරනවා .බුදු දහම මොළය ගැන කථා කරන්නෙ ඉතා අඩුවෙන් මුලු බුද්ධ දේශනාවම හිත හදාගන්න හිත අවබෝධ කර ගන්න ලෝකය හිතයි ලෝකයේ නිර්මාණ කරුවා හිතයි එකම ධර්මතාවයත් හිතයි . හිතින් නිදහස් වීම මයි නිවන .ගුරුතුමනි හරිම වටිනවා බොහොම පින් .🙏🌼🌷💐.
@gayanthaathapattu3887
2 жыл бұрын
සර් නම් සුපිරි 🔥 ගින්දර්
@harshagodage221
2 жыл бұрын
මතකය තියෙන්නේ හිතේ. ඔය මොලය හරහා තමයි හිත access කරන්නේ. මොළ නැතුවත් එක කරන්න පුළුවන්. හිතේ ඇති කල්ප ගානක මතකයන්
@upalidharmasri7287
2 жыл бұрын
මතකය, විඤ්ඥානයතුල "ආශව" ලෙස තැන්පත්වන බව සම්බුද්ධ දේශනාවෙහි සඳහන් වේ.. එය ඛය කිරීම නිවන බව සඳහන්ය... ස්තූතියි ගුරැතුමණි...
@laayolaveeniya8010
2 жыл бұрын
ඛය?
@upalidharmasri7287
2 жыл бұрын
@@laayolaveeniya8010 "ඛය" යනු කපා දැමීමය..
@rupanallaperuma8664
2 жыл бұрын
Sir today also great .Trippl gem bless you and your familiy
@rohinijayalath4080
2 жыл бұрын
ගොඩාක් වැදගත් දෙයක් ඉගෙන ගත්තා ස්තුතියි සර් 🙏❤️
@sasidusasidu7072
Жыл бұрын
සර්ට තෙරුවන් සරණයි !🙏🙏🙏
@Kumari-kq1py
2 жыл бұрын
උතුම් මිනිසා දරැවන්ගේ ම පියාය. මම කුවයිට් සිට
@thilinavlogs5652
2 жыл бұрын
බුදු සරණයි සර්
@vineethagunesekara7076
8 ай бұрын
ගොඩක් වටිනවා
@herathgunathilaka4818
2 жыл бұрын
ලංකාවේ අධ්‍යාපන ඇමැති ධූරයට සුදුසුම පුද්ගලයා ඔබයි.
@buddikapriyadarshani9922
Жыл бұрын
Guru dewayan 🙏🙏🙏🙏🙏
@jayanthasenevirathna3750
2 жыл бұрын
දේශපාලන ක්‍රමය ද, පාලන ක්රමයද දන්නේනෑ, කුමක් හෝ වෙනස්විය යුතුයි. ඉන්පසු විධිමත්ව සියළුදේ ද වෙනස් වෙමින් යථාතත්වයට පත්වෙයි. සුළුපිරිසකගේ උවමනාවන් තකා සමාජය නොමග යැවීමක් සිදුවෙමින් තිබෙනව. 1978 න් පසු දැඩිව එය ඉක්මන්වූව.
@sachindugimhan3140
2 жыл бұрын
ඇත්තටම සිත කියන්නෙ sir kiyavala ඉවර ven nathi pothak වගේ
@sachindugimhan3140
2 жыл бұрын
වෙනමම පොතක් eeka...eeka enne mn හිතන්නෙ pera භාවයේ kusal,pin මතයි හැමෝම ,සිත වෙනම දෙයක් .physical මිනිසා ekak,svabhadhahama thawath වෙනමම එකක්
@sachindugimhan3140
2 жыл бұрын
උත්තරyk naththe sirrrrr!!!!!!!!...... හිත dhiyunu කෙනාට hamadheema හිතින් meeka meeka kranna kiyala kiyanawane sirrrr....eeeka neethe sir api කුසලය kiyanne.අවසානයේ තමනට ලැබෙන්නේ ee පින නේද ...mee සරලව කිව්වොත් ...තෙරැවන් සරණයි.සම්‍යක් දිෂ්ටික දෙවියන් සර්ගේ භෞතික ශරිරය ආරක්ෂා කරත්වාාාා!!!!!!!.....🙏🙏🙏(සිතට වදිමි)
@sachindugimhan3140
2 жыл бұрын
මෙ දෙවල් මම නොකියමි.එ මගෙ සිත
@dhammikapiyasena1026
2 жыл бұрын
තෙරුවන් අපේ සර්🙏
@upendrakumara7634
2 жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@madusankaweerasingha1367
2 жыл бұрын
පාසල් කාලෙ නෙවෙයි දෙයක් පැහැදිව ඉගනගත්තෙ සර්ගෙන් ගොඩක් ස්තති ඔබතුමාට💖
@wildl-ion5949
2 жыл бұрын
Adarei pellenna 😊😍
@saliyaku
2 жыл бұрын
ඉතා දක්ෂ රේන්ද නිෂ්පාදකයන් බිහිවෙනවා
@shashmithaakash19
2 жыл бұрын
😍😍සර්ගෙ පඩම් මරු සර්..හරියට තේරුම් ඇතිව කියලා දෙනවා..මට 25 වෙලත් සර්ගෙ පඩම් බලනවා💪
@ChannelEleven204
2 жыл бұрын
Obathuma Vage Vidhvathun Lankavata Sampathak....🙏❤💯
@dushantharasika1183
2 жыл бұрын
තෙරැවන් සරණයි
@sunilranasingha1261
2 жыл бұрын
වටින වීඩියෝ එකක්
@142samantha
2 жыл бұрын
❤❤❤👍👍👍 බුදුසරණයි ඔබතුමාට
@ruchithasenith7079
2 жыл бұрын
Ara mathakaya ave kohomada kiyana gataluvata....apita hithanna haki vikkhanaya saha purudu saha eva athara sangatanaya thulin athivena sanjaanana.....saha sanvegana.....thula chiththa roopa thulin penenava.....mage mathaya....(obata theruvan saranai....)
@මාදම්පේඅරණධම්මහිමි
2 жыл бұрын
අවසරයී ඟුරු පියානනී. පෙර භවයේ මතකය කොහෙද තියෙන්නේ කියා පහදා දෙන මෙන් කරුණවෙන් ඉල්ලා සිටිමි..🙏
@dehu1215
2 жыл бұрын
තෙරුවන් සරණයි සර් 🙏
@_kariyawasam
2 жыл бұрын
ඔබ තුමාගේ මේ අධ්‍යාපන ක්‍රමය පාසල් අධ්‍යාපනයට ඇතුළත් කල යුතුය . ඒක දරුවාගේ මනසේ නව ආකල්ප ඇතිකරන්න හොඳ ක්‍රමවේදයක්. ඔබ තුමාට දීර්ඝායු වේවා.....!
@shashnishyamini691
2 жыл бұрын
Thanks sir godak watina vidio ekk...😍
@nilukaniludahanayaka7723
2 жыл бұрын
අනේ sir ඔබ තුමාට ගොඩාක් පිං.
@rexmangunawardena873
2 жыл бұрын
ජාතියේ සම්පත...තෙරැවන් සරණයි සර් .............
@emashiniperera204
2 жыл бұрын
ඔබ කියන දේ සහතික ඇත්ත සර් , අමෙරිකාවෙ අද්යාපනය ක්‍රම වල, කියන්නේම අඩු තරමින් පැය 6 ක් නිදා ගන්න.ඊට අමතරව phycology, innovation, projects, assignments නොයෙක් ක්‍රම.හැබැයි ඉතින් අවසානයේ විභාග නම් තියෙනවා.university නැත්නම් ටෙක්නිකල් college, TAFE යන්න පුළුවන්, හැබැයි free education නෑ.citizens ලට වත්.. ඒ අතින් free education තියෙන්නේ ලංකාවේ විතරයි 🙏
@samithaprasad6780
2 жыл бұрын
අන්න ඒකයි Free education රැකගන්න ඔ්නේ කියන්නේ...
@Winterlover-o1o
2 жыл бұрын
Kawda kiyanne lankaave vitharai kiyala. Godak europe rataval valath education free thamai. Norway & Germany vala universityth free 😅
@tharushisandeepani5503
2 жыл бұрын
හැමදාම අලුත් අදහසක් තියනවා!!💎💎💎
@LayyaCinematics
2 жыл бұрын
ගුරුතුමාගේ උත්සහය අගයකරමි. වැඩකටයුතුවලට ජය වේවා ❤️🔥
23:14
Tissa Jananayake - Episode 27 | ප්‍රඥාව හෙවත් ඥානය
Tissa Jananayake
Рет қаралды 799 М.
23:43
මැරෙන්න ආස දියවැඩියාවෙන්ද? පිලිකාවෙන්ද? | Tissa Jananayake with Life ( EP 64)
Tissa Jananayake with Life
Рет қаралды 137 М.
27:03
24 Часа в БОУЛИНГЕ !
A4
Рет қаралды 7 МЛН
0:19
-5+3은 뭔가요? 📚 #shorts
5 분 Tricks
Рет қаралды 13 МЛН
0:33
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
6:22
Ozoda - Alamlar (Official Video 2023)
Ozoda Official
Рет қаралды 10 МЛН
25:20
මූණේ ලප එන්නේ ඇයී? | #ආතල්කෝටියක් | Dinesh Muthugala | Episode 95
You Tube Thaksalawa
Рет қаралды 274 М.
30:50
Tissa Jananayake - Episode 92 | විද්‍යාත්මකව ඉගෙනගනිමු
Tissa Jananayake
Рет қаралды 182 М.
17:18
නිවන විද්‍යාත්මකද? | Tissa Jananayake with Life ( EP 66)
Tissa Jananayake with Life
Рет қаралды 258 М.
49:45
Tissa Jananayake - Episode 143 | අපට පෙනීම ලැබෙන්නේ ඇසෙන් ද? මොලයෙන් ද? මන්සින් ද?
Tissa Jananayake
Рет қаралды 218 М.
9:35
ශිෂ්ණ මුණ්ඩය එක්ක මිත්‍යා මත | Dinesh Muthugala | Episode 155
You Tube Thaksalawa
Рет қаралды 135 М.
17:39
Tissa Jananayake - Episode 186 | වයසට නොයා සතුටෙන් ඉන්න රහස
Tissa Jananayake
Рет қаралды 487 М.
20:33
බැසිල්ගේ පවුලම ඇමරිකාවේ හිරවෙන හැඩ...Chandana Kariyawasam @Wayama-
Wayama - වායාම
Рет қаралды 63 М.
12:22
Tissa Jananayake - Episode 276 | රැවුල වැවුනට තට්ටේ පෑදෙනවා, ඇයි ඒ?
Tissa Jananayake
Рет қаралды 102 М.
23:45
ඉරට වැන්දොත් හැමදේම ලැබෙනවා | Tissa Jananayake with Life ( EP 76)
Tissa Jananayake with Life
Рет қаралды 128 М.
54:54
Tissa Jananayake - Special Episode | සිත සහ කය | Mind and Body
Tissa Jananayake
Рет қаралды 354 М.
27:03
24 Часа в БОУЛИНГЕ !
A4
Рет қаралды 7 МЛН