මාස එක හමාරක් විතර පුනීලයකින් කෑම කෑවේ - Dr. Philip Nehri සමග මතක පද Part 2 | Gemunu Wanninayake

  Рет қаралды 122,155

Mathaka Pada - මතක පද

Mathaka Pada - මතක පද

Күн бұрын

Пікірлер: 640
@user-sb85shan15
@user-sb85shan15 9 ай бұрын
ජීවිතේ හැමදේම නවත්තලා පලවෙනි අඩිය තියන්න සැලසුම් හදනකොට අහන්න ලැබුන වටිනාම කතාව පට්ට 👍
@goodmorning1394
@goodmorning1394 Жыл бұрын
ඔහුට වෙස්වලාගත්ත ආශිර්වාදයක් වුනේ ඔහුගේ බිරිද.බොහොම සතුටුයි යහපතක්ම වේවා
@sachislovelylittlelife3363
@sachislovelylittlelife3363 Жыл бұрын
අනේ ඒ ආදරණිය පියා ජීවතුන් අතර සිටී නම් ඔහුට මාගේ ආදරය ගව්‍රරවය පිරිනමන්න සහ ඔබව විශ්වාස කළ ඒ දේවදුතියටත්..❤
@lalanthirowlands4776
@lalanthirowlands4776 9 ай бұрын
❤❤❤
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 9 ай бұрын
Yes 👍
@DonPriyankara
@DonPriyankara 8 ай бұрын
😂😂😂😂
@damayanthiwijenayaka
@damayanthiwijenayaka 8 ай бұрын
😊😊😢​@@lalanthirowlands4776
@damayanthiwijenayaka
@damayanthiwijenayaka 8 ай бұрын
​@@lalanthirowlands4776ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.උෆිප්ල්ප්ම්
@shilaniwasa4813
@shilaniwasa4813 Жыл бұрын
ඕයි ජිවිත කතාවේ එයාගේ talent එකක් තිබුණු බව පේනවා.. එක නරක කාලෙත් තිවිල තියෙනවා.63දෙනෙක් අරගෙන පුනරුත්තාපනය කද උරකින් පනින එකම හොද planing තියෙන කෙනෙක් වෙන්න ඕන... 👍 ශේෂ්ඨ මනුස්සයෙක් 🙏
@nimalperera4801
@nimalperera4801 Ай бұрын
තාත්තා “. ඔබ දෙවියෙක් “ ඔබ ලෝකයේ උතුම්‍ පියවුරුන්ට මග පෙන්වන්නෙක්…. තෙරුවන් සරණයි ! - Australia-
@ccc-fx7cs
@ccc-fx7cs Жыл бұрын
යො ච පුබ්බේ පමජ්ජිත්වා පච්චා සො නප්ප මජ්ජති සො ඉමං ලෝකං පභාසේතී අබ්භා මුත්තෝ ච චන්දිමා !!!! සඳ රාහුගෙන් මිදුනු කල නැවතත් පූර්ණ චන්ද්‍රයා ලෙසම බබලයි !!! බුදු වදන ඔබ සනාථ කල වගයි !! ඔබතුමන්ලා දෙපළටද ආදරණීය බිරිඳට හා දරුවන්ට ශ්‍රේෂ්ඨ ජීවිතයක් හා අනාගතයක් ලැබේවා !!! තෙරුවන් සරණයි !!!!!
@NilupuliThalpawila-g3b
@NilupuliThalpawila-g3b Жыл бұрын
තමන්ගේ අඩු පාඩු පවා කියන්නේ තව කෙනෙක්ට හරි බලලා හැදෙන්න.. මෙච්චර ලොකු තැනකට ආවත් මෙහෙම openly කතා කරනවා ලෝකේ ඉන්න අනිත් අය වෙනුවෙන්. Respect කරනවා sir ඔයාට.. God bless you
@indumadura3286
@indumadura3286 Жыл бұрын
මන් මගේ අවුරුදු 38ට කිසිම මත් ද්‍රව්‍ය ක් අරන් නැහැ 👍 එත් මන් මෙ එපි දෙකන එක දිගට බැලුවා 👍👍 ගොඩක් දෙවල් ඉගෙන ගත්තා අනිවාර්යයෙන් මිනිස්සු න්ට උදවු කරන්න ඔන මේ වගේ අමාරුවේ වැඩිලා ඉන්න .. ජයවේවා
@Chamis-l9j
@Chamis-l9j Жыл бұрын
මගෙත් ජීවිතයේ සමානකම් යම් දුරකට සමාන තැන් මේ කතාවේ කියවුනා..නමුත් බුද්ධ දර්ශනය මාව වෙනස් වුනා....ඔබ දෙපලට මාගේ ගෙෘරවය ....❤️🙏
@wruwan
@wruwan Жыл бұрын
"හිටපු තැන නෙවෙයි ඉන්න තැනයි වැදගත්" ❤❤❤🙏🙏💪💪 ඔබට ජයෙන් ජය..........! බුදුසරණයි ........! දෙවි පිහිටයි .............! ❤❤❤❤
@anushakariyawasam8358
@anushakariyawasam8358 Жыл бұрын
ඔබට ලොකු මෙහෙවරක් කරන්න පුලුවන් මේ මත්ද්‍රව්‍ය වලින් අපේ රට බේර ගන්න .අසරණ දරුවන් මෙයින් මුදවන්න.
@kusumsamaranayake8414
@kusumsamaranayake8414 Жыл бұрын
Dr Philip ඔබේ ජීවිත කතාව චිත්‍රපටිය ක් කරන්න ආනන්ද අබේනායක සහ සුනිල් ආරියරත්න මහතුන්ට දුන්නොත් ලංකාව ලෝකයේ හොදම චිත්‍රපටිය වෙනවා අනිවාර්යයෙන් ම. Dr Philip ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි !
@Ztvp22
@Ztvp22 Жыл бұрын
සුනිල් ආරියරත්න ?? 😅
@pubuduudayanga-ux8rz
@pubuduudayanga-ux8rz 9 ай бұрын
තොපි වගේ හරක්
@ireshaperera7759
@ireshaperera7759 7 ай бұрын
@vishuambepitiyage9405
@vishuambepitiyage9405 4 ай бұрын
Ema kiyanna epa eyalata hadanna kiyanna epa kavada hari man eka hadanna inne❤
@samanthikawickramasinghe5855
@samanthikawickramasinghe5855 Жыл бұрын
අනේ අපේ තරුණ ජීවිත වෙනුවෙන් යමක් කරන්න .ඔබ තුමාට ගොඩක් පින්.අපේ රට ඉවරයි .🙏🙏🙏🙏💐💐
@indramanelrathnayake4715
@indramanelrathnayake4715 Жыл бұрын
මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරු වල ඉන්න දරුවන්ට පුළුල් තිර දාලා පෙන්නන්න වටින සාකච්ඡාවක්.
@imdias8185
@imdias8185 14 күн бұрын
100%
@deviweragama
@deviweragama Жыл бұрын
හිටපු තැනයි, ඉන්න තැනයි ගැන හිතනකොට පුදුමයක් දැනෙන චරිතයක්. හැමව්‍ර්ලාවෙම තමන්ගේ අත්දැකීම් සමගින් තව කෙනෙක්ව දිරිගන්වන චරිතයක්, තමන්ගේ බිරිදට අසීමාන්තිකව නිදහසක් දීලා තියෙන තමන්ගේ පවුලේ ආදර්ශය සමාජගත කරන පුද්ගලයෙක්....ඔහුත් එක්ක වැඩ කරපු කාලය මගෙත් හදවතේ කෙටුණු කාලයක්...
@erandasadaruwan1770
@erandasadaruwan1770 Жыл бұрын
හොඳ කතාවක් ජීවිතයේ වැරදුනත් ජීවිතය හදාගත්ත අපුරු මිනිසා ඹබට ජය වේවා 👍 බුදු සරණයි
@mewansanjeewa8555
@mewansanjeewa8555 Жыл бұрын
දෙවියන් වහන්සේට ස්තුති වේවා. කවදාවත් දෙවියන් වහන්සේගේන් ඇත් වෙන්නනම් එපා. ජේසු පිහිටයි .
@pradawck2194
@pradawck2194 7 ай бұрын
මේ කෙ ජේසු පිහිටයි කියල දාන ගල් පරයන් ගෙන් අහන්නේ.. මේ මිනිහට පිජිටවෙලා තියෙන්නේ කොහොවත් නැති ගොන් දෙවියක්ද? නැතිනම්, සිංහල බෞද්ධ සවමින්වහන්සේ නමක්ද. කුප්පිය වත්තේ බොදනන්ධ හිමිට මගේ උපහාරය වෙවා.. ක්‍රිස්තියානි පාසලකට ගියොත්, ළමයා ව ක්‍රිස්තියනි කරන්න හදන, ක්රිස්තියානි අනත නිවාසයකට ගියොත්, ඇත ව ක්‍රිස්තියානි කරන තොපි. මෙවන් ස්වාමීන්වහන්සේලාගෙන් ඉගෙන ගනිවු.. සිංහල බෞද්ධ ය තරම් සැමට කරුණාව දක්කවන කෙනෙක් මෙලොව නැත..
@purawanastrology841
@purawanastrology841 Жыл бұрын
පරාඡිත ඡීවිතයක් විඡයග්‍රාහී මාවතකට යොමුකල සමිප්‍රදාය වෙනස්කල කලාතුරකින් බිහිවන විශිෂ්ඨ චරිතයක් .....තෙරැවණ් සරනයි🙏🙏🙏
@thiwankaamarasinghe5737
@thiwankaamarasinghe5737 Жыл бұрын
ඔයා මල්ලි විසිස්ට චරිතයක් උබට ජය
@kumaa.ranasinghe31
@kumaa.ranasinghe31 8 ай бұрын
මිනිස්සු වැරදි කරලා විශේෂයෙන් ම ගෑනු එක්ක නිදාගෙන ගෙදර ඇවිත් ගෙදර ගෑනිගෙ ඔලුව කන අවස්තා සහා කවදාවත් ඒ වගේ වැරැද්දක් නොකරපු බවට හතර අතේ දිවුරන පුද්ගලයන් ඉන්නවා. ඒ අතින් ඔබ ඇත්තෙන්ම විශිෂ්ඨ යි. තමන් කරපු වැරදි වැරදි විදියට දකින එක. ඒක සෘජුව ම කියන්න පුළුවන් වීම ගැන . Actually I really am proud of you ❤ ජයවේවා !!!
@anomainduruwagedara985
@anomainduruwagedara985 9 ай бұрын
Sir ඔබට පුළුවන් අපේ දරුවන් බේරා ගන්න ඔබට ඔබ ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් ඔබට ජයවේවා 👍👍
@midi.k.dayananda2260
@midi.k.dayananda2260 Жыл бұрын
මුළු වීඩියෝ පටයම විරාමයක් නොගෙනම නැරඹුවෙමි.Dr.philip ඔබ නම් ධෛර්යය වන්ත කමේ සළකුණකි.ඔබේ ජීවිත කතාව ඊට කදිම නිදසුනකි.බාල, තරුණ,මහළු... සැමටම අධ්‍යාපනික නිර්දේශයක් ලෙස මට හැගේ..මම බෞද්ධ යෙක් වන අතර කිතු දහම, පල්ලිය ඔබේ කතා පුවතට මාධ්‍ය යක් ලෙස භාවිතා කිරීම පිලිබඳව කිසි විටකත් අවතක්සේරු කිරීමට හෝ විවේචනය කිරීමට තරම් මෝඩයෙක්, කුහකයෙක් නොවන්නේ එය සැබවින්ම ජවිතයේ සත්‍යයක් වී ඇති බැවිනි.
@midi.k.dayananda2260
@midi.k.dayananda2260 Жыл бұрын
නිවැරදි කමට, සත්‍යය ට, ධෛර්යය ට....ඔබේ මනාපය... ආශිර්වාදය ක් ...වේවා... ස්තූතියි..
@ajanthakumudini4140
@ajanthakumudini4140 Жыл бұрын
5
@nirmalahendrick7477
@nirmalahendrick7477 Жыл бұрын
​🎉❤@@midi.k.dayananda2260
@jagathshantha1303
@jagathshantha1303 Жыл бұрын
මට අවු 65.විශ්මය ජනක,මේ පොළවේ යතාර්තවාදිත්වය (උත්සහ කලොත කල නොහැක්කක් නොමැත )එළි දක්වපු ලස්සන කථාවක් ......
@pubuduudayanga-ux8rz
@pubuduudayanga-ux8rz 9 ай бұрын
Gothapu....
@maheshikadakshini9612
@maheshikadakshini9612 Жыл бұрын
අනේ මේ අහිංසක තාත්තා කොච්චර ආදරේ කරලද පුතාට...😢😢😢😢😢
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 Жыл бұрын
ගැමුණු බොහෝ වෙලාවට ඔයාගෙ මේ මතක පද බලන මට, අද ඇවැසිම කෙරුණු හිස් තැනක් පිරවුණා...ෆිලිප් මේ සමාජ සත්කාරය වෙනුවෙන් ධෛර්ය ශක්තිය වගේම ප්‍රණාමය....🙏❤️🌄
@drphilipnehri
@drphilipnehri Жыл бұрын
බොහෝම ස්තුතියි
@piumipiumi9634
@piumipiumi9634 Жыл бұрын
​@@drphilipnehri❤
@shanthapriya4780
@shanthapriya4780 Жыл бұрын
මට මේ ගැන මොකුත් ලියන්න බැහැ ❤ මම මේ කතාව විදිනවා ❤ අව්‍යාජ ස්ටෝරි එකක් ❤
@abherath2524
@abherath2524 Жыл бұрын
මිනිස් සිතේ හාස්කමක්...👍 *** තමන් විසින්ම,නැවත ජීවිතය , සකස්කර ගනිමින්, දිණුම් කණුව වෙත ගිය,අතේ ඇඟිලි ගානට, දැකිය හැකි,ලොව අතිදක්ෂ, පුද්ගලයෙක්, ***අති දක්ෂයෙක් අපූරු මිනිසෙකුගෙන්, කෙනෙක් 👍 'හිත ඇත්නම් පත කුඩාද" කියමන නැවත සනාථ කිරීමක්..✋ මත්ද්‍රව්‍ය,කුඩු නිසා ජීවිතය විනාශ කරගත්, සියලු දෙනා, එයින්,මුදාගැනීමට, බේරාගැනීමට, ඔබතුමාට අවශ්‍ය,ශක්තිය, ධෛර්යය ලැබේවා..!!!.🎉🎉🎉
@Chilawboy
@Chilawboy Жыл бұрын
යේසුස්වහන්සේ වෙනස්කල ජීවිතයක්.. ජේසු පිහිටයි සහෝදර pilip ✝️❤️ "17. එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ." - (2 කොරින්ති 5:17 )
@nisalrupesinghe9825
@nisalrupesinghe9825 Жыл бұрын
@sunilaperera6491
@sunilaperera6491 Жыл бұрын
❤❤❤❤❤
@andrewmullegama3172
@andrewmullegama3172 Жыл бұрын
❤🙏
@shanthiwedagedara3886
@shanthiwedagedara3886 Жыл бұрын
😢🎉🎉
@RupaNallaperuma-wt3mz
@RupaNallaperuma-wt3mz Жыл бұрын
මම වැදගත් සාකච්ඡාවක් හරිම ආදර්ශමත් මම බෞද්ධයෙක් හැම ආගමකටම ගරු කරනවා යේසුස් වහන්සේ හරියට පිහිට වුණා හැම දෙනාටම යේසුස් වහන්සේ කියන්නේ බෞද්ධාගමේ හැටියට විශ්ව විඥානය මයි
@gihanshani5059
@gihanshani5059 Жыл бұрын
ස්තුතියි ජේසුතුමටගරැකලාට බුදුසරනයි
@NirmiDias
@NirmiDias Жыл бұрын
හිතන්න බැ මොනවාද ලියන්නෙ කියලා නමුත් නොකියා බැහැ තප්පරක්වත් phone එක පැත්තකින් තිබ්බෙ නැහැ ,,,,,ජිවිත කතා අහලා තියෙනවා ,,, නමුත් මෙක මාරයි ඔයාට බුදු සරණයි ,,,, ලස්සනම (බත් ඇටයක් අහක දාන්න එපා ,,,,,,) අමරුවෙන් හම්බකරපු සල්ලි ,,,,, මගෙ දුවට වයස අවුරුදු 7,,,, මන් මේක අහන්න දෙනවා ජිවිතය ජය ගන්න ලස්සන පාඩමක් ,,,, ස්තුති ඔබට ,,,, බුදු සරණයි
@WasanthiGunasekara-og4lx
@WasanthiGunasekara-og4lx Жыл бұрын
කාන්තාවක් නිසා ජීවිතය හදාගත්තා කියපු වචන ටිකට ......එකෙන්ම respect ...
@sehasaLewwandi
@sehasaLewwandi Жыл бұрын
ඇත්ත ටම ඔබ සැබෑම මිනිසෙක්
@KamalaJayasumana
@KamalaJayasumana 8 ай бұрын
.😂😂😂😂
@janakabatewela7142
@janakabatewela7142 Жыл бұрын
දෙවියන් වහන්සේට සියලු මහිමය විවා. ජේසු පිහිටයි සහෝදර. Pilip.
@anupamaabeyrathna5244
@anupamaabeyrathna5244 Ай бұрын
පුදුම තරම් ජිවිතේ හිර වෙද්දි, පවුල වෙනුවෙන් අසීමිතව මහන්සි වෙද්දී, ජිවිතේ ජයගන්න ඕනේ මගේ දෙමව්පියන් ජීවත්ව ඉද්දි කියන හැගීම එක්ක ඉද්දි දැකපු මේ කතාව ජීවිතයට මාරම හයියක්.. Dr.Philip ඔබට බොහෝමත්ම ස්තුතියි....🙏🙏💐💐❤️❤️
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
අද කාලෙ විනාස වෙලා තියන තරුන ජීවිත වලට මේ කතාව ගොඩක් ආදර්සමත් දෙවින් වහන්සේට ස්තුති කරන්න ජේසු පිහිටයි
@apsaranishendra1520
@apsaranishendra1520 Жыл бұрын
තැලුනු පොඩිවුනු හිතකින් මතුවුනු දහිර්ය, ගිනි කන්දක ගින්දර තරමටම ප්‍රබලයි. මේ පාරතනාව සියලුම මිනිසුන්ට මනුසත් ආත්මයේ වටිනාකම දැනෙන කාලයක් උදාවේවා. ජීවිතය කියන්නේම එකපාරක් ලැබුන වටිනාම තෑග්ගක්. මගේ හදපිරි ස්තූතිය සහ ගව්රවය ඔබ දෙදෙනාටම ❤
@lalithseneviratne8393
@lalithseneviratne8393 Жыл бұрын
අපි ට ජීවිතය වැරදුනා ..ආයෙ හදා ගන්න බෑ.කියලා හිතන කෙනෙකුට මේ කතාව හොද ටම ඇති .ආයෙ ඉපදුනා වගේ හැගීමක් දැනුනා.ස්තූතියි මේ වගේ කෙනෙකු මේ වැඩ සටහනට තෝරා ගැනීම ගැන..
@pubudumaleesha
@pubudumaleesha Жыл бұрын
Dr පිලිප් ගෙ ජීවිත කතාව අපට එච්චර අපේ ජීවිත වලට ආදේශ කරන්න බැරිවුනත් අපිට කාගෙන් වත් අහන්න ලැබෙන්නැති ජීවිත කතාවක් ඔහුට හිමි. එය ලොකු පාඩමක් සියලු දෙනාටම.❤
@piyasenahakamuwa2311
@piyasenahakamuwa2311 Жыл бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@bhanukanipun9370
@bhanukanipun9370 Жыл бұрын
මේක ලංකාවෙ හැම මිනිහෙක්ටම පෙන්නන්ඩ ඕනේ.. ❤ වයරල් වෙන්න ඕනේ දේවල්.
@shamanipeiris2145
@shamanipeiris2145 9 ай бұрын
හොද දෙයක් අනිවාර්යයෙන්ම මේ දේ කියන්න දෙවියන් වහන්සේට සේවයක් අනිත් අයවත් ගලව ගන්න. ජේසු පිහිටයි.
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 Жыл бұрын
දෙවිපියානනී!!!ඔබේ දරුවා ආරක්ශාකර ඔබේ හස්තයේ රැගෙන යන්න...🙏🙏🙏
@pradawck2194
@pradawck2194 7 ай бұрын
මේ කෙ ජේසු පිහිටයි කියල දාන ගල් පරයන් ගෙන් අහන්නේ.. මේ මිනිහට පිජිටවෙලා තියෙන්නේ කොහොවත් නැති ගොන් දෙවියක්ද? නැතිනම්, සිංහල බෞද්ධ සවමින්වහන්සේ නමක්ද. කුප්පිය වත්තේ බොදනන්ධ හිමිට මගේ උපහාරය වෙවා..
@pradawck2194
@pradawck2194 7 ай бұрын
🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@raviwijesinghe1031
@raviwijesinghe1031 Жыл бұрын
සමාජයට රැගෙන යා යුතු පනිවිඩය ඒ අයුරින්ම ගෙන යාම මෙම වැඩ සටහන ගැමුණු වන්නිනායක විසින් ඉතාමත් හොඳින් ,අනවශ්‍ය තැන්හි බාදා කිරීම් වලින් තොරව නිවැරදිව මෙහෙයවන අතර අද අනෙකුත් බොහෝ මාධ්‍ය කරුවන් තමන් වීරයන් විමට සහ ප්‍රසිද්ධ වීමට අනවශ්‍ය සංදර්ශන වල නිරත වෙයි.
@Helasiri
@Helasiri 4 ай бұрын
තමන්ගෙ අත්දැකීමෙන් අනුන්ගෙ ජීවිත ලස්සන කරන්න කැප කරපු ඔබ තුමාට ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. බොහෝ දෙනාට ආදර්ශයක් වේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි සර්... ❤❤❤❤❤❤❤💎💎💎💎💎💎💎🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🙏
@subhashinihettiarachchi687
@subhashinihettiarachchi687 Жыл бұрын
ඉතාමත්ම වටිනා සාකච්ඡාවක්...පුදුම ආශාවකින් බලන් හිටියේ .. සතුටුයි මෙතුමා ගැන ..
@chaminlahiru7129
@chaminlahiru7129 Жыл бұрын
බස් එකේ එද්දී මිනිස්සු මට හිනා වෙන්න ඇති, මු මොකද ෆෝන් එකේ මුණ ඔබගෙන් මෙච්චර වෙලා බලන්නේ කියලා.මන් අදින් පස්සේ පුදුම විදිහට වෙනස් වෙයි මේ පැය නිසා. ස්තුතියි Dr. Philip
@udeniweerathunge2475
@udeniweerathunge2475 Жыл бұрын
👍 you can do it.
@Chamis-l9j
@Chamis-l9j Жыл бұрын
Bless you brother. ...you can...
@khemaliyanage8786
@khemaliyanage8786 Жыл бұрын
මට කතාකරන්න පුතා
@RubySrima-ku4bc
@RubySrima-ku4bc Жыл бұрын
To
@jannyrajapakshajanny5796
@jannyrajapakshajanny5796 Жыл бұрын
Hadiyannmage malli.mamath meka ahanna gamn.
@roshansamarasinghe5062
@roshansamarasinghe5062 9 ай бұрын
මෙ විශ්වයෙන් අපේ ලෝකයට අප්‍රමාණ ආදරක් ලැබෙනවා .ඒ ආදරය ලබාගන්න මිනිස්සු උනන්දු නෑ .ඒ ශක්තිය දෙවියන් වහන්සගෙ කියල මිනිස්සු විශ්වාස කරන්නේ නෑ . හැබැයි ඒ ආදරය ලැබුන ,ලබාගත් අය මෙ ලෝකෙ ඉන්නව .... පිලිප් මැති තුමනි ඔබතුමාගේ දේශනාවට තුති වගේම ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා ..කියා ප්‍රාර්ථනා කරනව.. වැඩසටහන කල ඔබට තුති.. ❤.
@chammikahettiarachchige8461
@chammikahettiarachchige8461 Жыл бұрын
මේවා ටීවී චැනල් වල පෙන්නන්න ඕනේ දේවල් , සුභ පතනවා ඔබගේ ජීවිතයට 👍👍👍
@anuladona392
@anuladona392 Жыл бұрын
මෙ වගෙ චරිතයක්. අහලම නැහැ film එකක් වගේ. දියනුවිම ගැන හරිම සතුටුයි කුඩු බොනඅය ගලවගන්න හදන උත්හාසයට ගොඩාක්ම පින් . ඔබ තුමාගෙසිත ගැන අදහගන්න බැහැ .ඒසිතටම හරි යන භර්යාවක් දරැවො ලැබිම ඔබගෙ ලොකුම භාගයක්. පරස්සමින්.. තෙරැවන් සරනයි දෙවි පිහිටයි!!!
@Skyline1986.
@Skyline1986. Жыл бұрын
කියන්න වචන නෑ... කීප පාරක් ඇඬුවා කතාව අතරමග.. කුඩ්ඩෙක්, බඩුකාරයෙක් Dr. Philip වෙන්න තිබ්බ burning desire, අධිෂ්ඨාන ශක්තිය, වාසනාව මටද ලැබේවා! මටත් career life එකේ මගේ potential එක තියන තැන තාම හම්බවෙලා නැහැ.. Dr. Philip ගෙ Simplebooks එකේ Marketing Course එකත් මම purchase කරන්න ඉන්නේ.. ඒක නම් මාර lecture එකක්.. මම මේ නිවේදකයගෙ තැන හිටියා නම් මම මීට වැඩිය හාර අවුස්සලා ගලපල ප්‍රශ්න අහනවා...
@erandiperamunugamage3583
@erandiperamunugamage3583 Жыл бұрын
ඇත්තටම මටත් ඒක නිතරම හිතුන දෙයක් , වැදගත් ගොඩක් දේවල් මග ඇරැණා කියලා හිතේනවා
@kusumsamaranayake8414
@kusumsamaranayake8414 Жыл бұрын
ඔබතුමා විශිෂ්ට චරිතයක්, අපේ රටේ තරුණ දරුවන්ව බේරගන්න. බොහෝම පින් ඔබ දෙදෙනාටම ! Dr Philip ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි !
@kumuduperera8351
@kumuduperera8351 Жыл бұрын
හරීම ආදර්ශ මත් කතාවක් දැන් පවතින සමාජේට,කොහොම හරි මේ රටේ දරුවන් වෙනුවෙන් ඔබ කැපවෙන එක ඇහුවාම හරි සතුටක් දැනුනා.මගේ පුතෙකුත් මේ මත්දර්ව්ව නිසා දඩුවම් විදිනවා. මමත් ලොකු උත්සායක් ගන්නවා මේවා පාවිච්චියෙන් තොර කරගන්න. හොද චරිතයක් ඔබ ,ඔබට තෙරුවන් සරනණයි .
@Chamen.Ariyasinghe
@Chamen.Ariyasinghe Жыл бұрын
NEHRA කියලා ෆිල්ම් එකක් කරන්න පුලුවන් ජීවිත කතාවක්.❤️ පාසල් ජීවිතය, මත්ද්‍රව්‍ය, ආදරය, සාර්ථකත්වය හැමදේම එක්ක. ❤️❤️❤️
@jayanthapadmine5452
@jayanthapadmine5452 Жыл бұрын
සත්‍යය ට මුහුන දිම තරම් තවත් කිම.ආදරනිය බිරිඳ දරැවෝ ඔබ ව හදුන ගෙන නම් ලොව කවර කතා කිවත් කිම.. **අපේ දරුවන් මතින් බේරා ගනිමු.එය අපේ වගකිම.** දවසක තනිව කෝපි බොන්න ආරාධනා කරන්න ලැබේවා .ඇත්තටම ජිවිතයේ යතාර්තය එයයි.ඔබේ ගමනට ජයවේවා .පැතු පැතුම් ඉටුවේවා .අතිතය වලදා වරතමානය රස විදින්න .එයයි. සතුට..ආදර්ශය අවවාද යට වඩා උතුම් ...❤❤❤❤
@sumithraliyanage6764
@sumithraliyanage6764 Жыл бұрын
අනේ දෙවිදුනි ස්තුතියි.මගේ සතුට කියාගන්න බෑ.ඔබ දිගටම වැඩ කරන්න.ඔබ මෙන් අසරණ වූ අයට පිහිට වෙන්න.දෙ:ව: ඔබේ ශක්තියයි.ප්‍රශංසා වේවා.
@ranjithwijesinghe3665
@ranjithwijesinghe3665 Жыл бұрын
ස්තුතියි නුඹලා දෙනෙනාටම . ❤, වටිනාකම දන්නවා නම් කතාව කතාවක් පමනක් නොවෙයි
@chaturakonara288
@chaturakonara288 9 ай бұрын
ඔබ කෙරෙහි දිගින් දිගටම විශ්වාසය තබා ඔබ වැනි චරිතයක් තැනූ ඒ ශ්‍රේෂ්ඨ පියාට මාගේ ගෞරවනීය උත්තමාචාරය.. 🙏
@devindipinidiyabandara9667
@devindipinidiyabandara9667 Жыл бұрын
මගෙ දැනුමෙ හැටියට කෙනෙක් බිංදුව ට වැටිල ඉන්න වෙලාවල් වලදී බොහෝ විට නැගිටින්න අත දෙන්නේ, රකින්නේ, මගපෙන්වීම කරන්නේ සමාජයේ පිළිගත් මිනිසුන් ම තමයි.එක්කො මහන්සි යෙන් දියුණු මිනිස්සු, යහපත් පවුලක සාමාජිකයෙක් විදිහට හිටපු අය. අපිට අත දිය හැකි අපේ මට්ටමේ අය කවදාවත් නැගිටින්න අත දෙන්නෙ නෑ..ඒක තමයි ඇත්ත
@Basuxditzcricket
@Basuxditzcricket 9 ай бұрын
පුදුමාකාරයි ඔබ.මට ඉහළට ගත්ත හුස්ම පහලට හෙලන්න අමතක උනු එකම දවස අද. ආදරණීය තාත්තා ඉන්නවනම් තත්පරයක් ගානේ උතුරන්න හරි යන්න ඕන තාත්තේ.🙏 ආදරණීය ලස්සන සොයුරිය ඔබ කරපු ආදරය හීනයක් ස්තුති ඔබට ජීවිතය වාසනාවන්ත වේවා.🌹🌹❤❤
@prasangagunarathna6266
@prasangagunarathna6266 Жыл бұрын
ජය වේවා පිලිප් මේ සමාජ සත්කාරය වෙනුවෙන් ධෛර්ය ශක්තිය වගේම ප්‍රණාමය...
@kanthikottegoda1738
@kanthikottegoda1738 Жыл бұрын
ඇත්තමයි අපේ රටේ කුඩුවලට ඇබ්බැහි වෙලා ඉන්න කොල්ලො ඒකෙන් මුදවාගන්න පුලුවන්නම් ..ඒ අයගේ දෙමාපියන් කොච්චර සතුටුදායක දෙයක් වෙඉද
@Heenapictures
@Heenapictures Жыл бұрын
සමාජ පරීක්ෂණ කරණ කණ්ඩායමකට බොහොම වටිනවා..මොහු සම්බන්ධ කරමින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සිදු කරන්නට යමෙකුට හැකිනම් බොහෝ වටී ❤
@dularihemasiribandarage6760
@dularihemasiribandarage6760 11 ай бұрын
ඔබ තුමා දෙවියෙක්.
@Aadhi207
@Aadhi207 Жыл бұрын
ජය වේවා පිලිප් අයියේ මේක හැම podcast channel එකකටම වැටෙන්න ඕනේ එපියක්... බොහොම ස්තූතී මතක පද ජය වේවා!!!❤
@kanthiliyanage841
@kanthiliyanage841 Жыл бұрын
ඔබ අගනා ආදර්ශයක්.. ඔබට තිබෙනවා යුතුකමක් ඉටු කරන්න. අපේ රටේ අහිංසක තරුණ ජීවිත මත් මාරයාට බිලි වෙලා. පුණරුත්ථාපන ආයතන වල ඉන්නවා කන්දකාඩු වගේ තැන් වල . කරුණාකරල ඔබේ කථාව ඒ අයට කියන්න . ඒ අයව එයින් බේරාගන්න උදවු කරන්න. ඔබේ දේව දූතියත් එක්ක. ඔබ ඒ වීර ක්‍රියාව කලොත් ඔබේ සියලු අතීත පවු වලට විශ්වයම සමාව දේවි. ඔබ දෙපලට සියලු ආගම් ශාස්ත්‍ර්‍රෑන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා!!!
@madaranimesh4897
@madaranimesh4897 Жыл бұрын
මමනම් මුකුත් වරදක් කියන් නෑ .කාගෙ හරි කතාවක් අහලා හරි ආගමක් දහමක් හරි මොනම හේතුවක් නිසා හරි යහපත් මාර්ගෙ යනවනම් වැටුනු තැන හොදින් පැල උනානම් එච්චරයි
@niky7197
@niky7197 2 ай бұрын
Oba hri
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
යහමගට පිවිසෙන්න වෙර දරන්නන්ට අගනා ආදර්ශමත් චරිතයක්.❤❤❤
@dila9298
@dila9298 Жыл бұрын
මෙතුමා තොරපු ගීත ටිකත් එක්කම අපිට මේ වැඩ සටහන අහන්න ක්‍රමවේදයක් නැද්ද?
@suseemawijesekara7953
@suseemawijesekara7953 Жыл бұрын
හරීම ලස්සන vedio එකක්, මං මේක බැලුවේ ඇස්වල කදුලු පුරෝගෙන , හැමදාමත් ම සතුටින්ම ඉන්නඕනා ජයක්ම වෙන්න ඕනා. මාත් drugs ගන්න අපේ රටේ වටිනා දරුවන් වෙනුවෙන් වද වන කෙනෙක් , මට ඒ වෙනුවෙන් ලැබෙන අව්ස්‍තානම් අඩුයි. එක program එකක් ම්ම් කරා ,නවදිගන්තේ කදවුරේදී. එදා මට හරී සතුට ක් දැනුනා . මගේ රටේ දරුවෝ වෙනුවෙන් මං හරී ආසාවෙන් ඉන්නවා ඒ වෙනුවෙන් කැප කරන්න.
@samiduabeywickrama841
@samiduabeywickrama841 Жыл бұрын
ක්‍රිස්තුස්වහන්සේගේ රාජ්‍යයේ බලවත් සාක්ශයකි. ❤️❤️
@wimukthihashan5
@wimukthihashan5 Жыл бұрын
තව ගේන්න මෙතුමගේ වැඩ සටහන් අවශ්‍යයි මාරයි ඔබ තුමා
@madhuramallika9828
@madhuramallika9828 Жыл бұрын
ඉතාම ආදර්ශමත් ...කතාවක්..දින්නටම...ගොඩාක්..ස්තුති ..ඔයාගෙ තාත්තා .අයියා ..ඇත්ලු පුතාට පිහිට උන හැමෝට ම..පින් ලැබේ වා.
@shiromiranaweera9385
@shiromiranaweera9385 7 ай бұрын
Mee program eka ලංකාවට පෙන්වූ ඔබට මාගේ pranamaya.Dr pilp ඔබගේ jeewethaya thawth සතුටෙන් pireew.❤❤❤❤
@quickrealcuts
@quickrealcuts Жыл бұрын
බොහොම ස්තූතියි මට මේ මේ මත්ද්‍රව්‍ය වලින් ඈත් වෙන්න මට දුන්නු පන්නරයට
@AS-gj7jd
@AS-gj7jd 11 ай бұрын
ඔබත් දවසක මේ වගෙම ඔබේ ජීවිතේ දිනපු කතාව සමාජය ඉදිිරියේ කියන්න......
@renukachandrakanthi8899
@renukachandrakanthi8899 Жыл бұрын
මම අහපු දැකපු අපුරු චරිත කතාවක්. ඔබ හරිම අනර්ඝයි .ජීවිතය ඡයගන්න ඔබ දරන වෑයම හරිම පුදුමයි . ඔබගේ මානසික පෙරලිය ගැන අහන මට මතක් වුනේ මම පාසල් කාලයේදී කියවපු ඊරියගොල්ල මහතා විසින් රචිත මනුතාපය නැමැති නවකතාවයි.කෙසේ වෙතත් Every dark cloud has a silver line .කියන කියමන ඔබ සනාථ කර ඇත.ස්තූතියි ඔබට ...
@deepthiamarabandhu5200
@deepthiamarabandhu5200 Жыл бұрын
Dr. Philip you are preaching the Gospel. All the Glory to God.🙏 May God bless you and your family specially your beloved wife with blessings upon blessings.❤️ Thank you 'මතක පද' interviewing such a beautiful soul.
@chamid6040
@chamid6040 Жыл бұрын
දෙවියන් වහසේ ලග පව් සමාකරන් ලස්සනට නිහතමානී ව ජීවත් වෙන සියල්ලන් දෙවියන් වහසේ ගේ න් ඉල්ලුවොත් යන්න තියෙන ඉහලම උසස්ම තැන කට ගෙනියනවා ..දෙවියන් වහසේ ගේ නාමය ප්‍රකාශ කරන්න ..ඔබව දෙවියන් වහසේ තවත් ඉහලට ගෙන යනු ඇත ..ඔබ කෙතරම් උසස් තැන කට ගියත් දෙවියන් වහසේ අත් ඇර යන්න හිතන්නවත් එපා ඔබ යන හැම තැන කම දෙවියන් වහසේ ව මහිමයට පත් කරන්න ..ඔබෙන් එය අනිත් ජීවිතද ඉගනිමෙන් පව්කාර ජිවිතෙන් ගැලවෙනවා ඇත..මාද ජීවත් උනේ දුප්පත් අසරන පව්ලක හොදින් ජිවත් උනු කාලයක් ආවේ දෙවියන් වහසේ මුන ගැසුනායින් පසුව එදා අදින්නකන්නවත් නැ ති අපිට ..අද අපි ඒ අන්ත අසරන දුක් කිත ජිවිතෙන් එලියට ගෙනාවේ ක්‍රිස්තියානි පල්ලියක් තුල දෙවියන් වහසේ ආදරනීය පියානන් කෙනෙක් බව අපිට එතුමා ඉන්නවා අපේ දුක එතුමාට ගිහින් කියනවා ...අද අපි හොදින් උසස් තැන් ,වලට දෙවියන් වහසේ ගෙනගියා අද සියල්ල අඩුවක් නැ ති ව අපිට තියෙනවා ..ඔබගෙ ජිවිතේ කතාව හරි ලස්සනයි ජේසු පිහිටයි ඔබට ..❤🙏👌👌
@sanka208
@sanka208 Жыл бұрын
මේ ලෝකේ බලවත් ම දේ සත්‍ය ඔබ තුල එය තියෙනවා. ඒක තමයි ඔබව රැක්කේ
@mithuprakash1644
@mithuprakash1644 Жыл бұрын
It was a very meaningful conversation and I had a lot to learn in my personal life as well from these 2 episodes. Thank you for sharing your life with the world, brother Philip. All glory and honor to God. God bless you..❤
@prasadsam1584
@prasadsam1584 Жыл бұрын
Greatest interview I have ever seen in my life. I am 52 years old living in Canada May all triple jems protect you for your grate future endure
@prabathranjitha6095
@prabathranjitha6095 8 ай бұрын
අවන්කවම අපි මතට තිත තියමු....please ..Philip brother ...please ... Much Blessing s
@sanjeewalakshpriya3237
@sanjeewalakshpriya3237 9 ай бұрын
ඇත්තටම මේ ජිවිත කතාව අලලා චිත්‍රපටයක් කරත් ජිවිතේ ගොඩයන්න පුළුවන් වටිනා කතාවක් මුලු සමාජයටම ලොකු ආදර්ශයක්
@DRAGONFASHION-ro5ob
@DRAGONFASHION-ro5ob 8 ай бұрын
මගේ ජිවිතේ සමහරක් දේවල් කියවුනා. දැන් මං ඉන්නේ ජිවිතේ දිනන්න ඕනේ කියලා . කවදා හරි ඉක්මනටම එතනට එනවා. ඔහුගේ කතාව වගේ බලමූ.❤
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
හරිම දුක් බර කතාවක් නමුත් අවසානය ගැන හරි ආඩම්බරයි සතුටුයි..ඒ වගේම ගොඩක් කෘතඥ වෙනවා ..සමාජය වශයෙන් සැමට දැනගන්න ඉඩ හැරි යට තවත් කාට හරි මේක ලොකු ආදර්ශයක් වේවි ..ඔබතුමාගේ පවුලට සැමට තෙරුවන් සරණයි .. මගේ හිතට පුදුම ජවයක් ආව ඒ කතාව අන්තිමේ ඇසීමෙන් .. සියල්ලෝ ම සුවපත් වේවා
@roshininarammpola8363
@roshininarammpola8363 9 ай бұрын
මොනතරම් වැරදිකරත්,, ඒදේවල් හදාගෙන ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්නම් ,, ඒකතමයි අපි ලබන ලොකුම ජයග්‍රහණය .... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@chamalabesinghe1763
@chamalabesinghe1763 Жыл бұрын
මට කියන්න නම් තියෙන්නෙ එක දෙයයි .මේ ඉන්නෙ පෙරුම් පුරනා බෝදිසත්වයෙක්. ඔහුට පෙර ආත්මයෙදි කරපු පව් මේ ආත්මෙදි ගෙවල ඉවර කරා .නැවතත් අද්‍යත්මික අවදියක් එක්ක ඔහු අවදි උනා..මෙච්චර කාලෙකට මම දැකල නෑ මේ තරම් තමන් ගැන විවුර්තව සියල්ල හෙලි කල කිසිවෙක් ..ඒ දේසදහ ඉතා ප්‍රබල ආත්ම විස්වාසයක් ඔහුට තියෙනව.. ඔහුගෙ පිරිසිදු හදවත ඔහුව ඉහලම තැන කරා රැගෙන යාවි.. ඔබට සියලු යහපතම සැලසේවා.❤️❤️❤️❤️🙏🙏
@sampathperera2001
@sampathperera2001 Жыл бұрын
ලස්සනයි brother පිලිප් .අඩම්බරය් යෙසුස් වහන්සේව මතක් කලාට උන්වහන්සේට ගෞරවය
@jinadariemudalige2806
@jinadariemudalige2806 9 ай бұрын
මේ කතාව බොහෝ අය ආදර්ශයට ගනිත්වා🙏❤❤
@irajaniuthkarsha2045
@irajaniuthkarsha2045 Жыл бұрын
ඹබ.තුමාගෙ.අදහස්ටික.මත්දාවය.නොගන්න.අපටත්.මාරම.ශක්තියක්.ඒ.පින්වන්ත.පවුලට.පින්.නිරන්තරයෙන්.ලැබෙවා.රජ.කමටත්.සුදූසුයි.මෙවැනි.අය
@pasindulakshan5246
@pasindulakshan5246 Жыл бұрын
අන්තිමවිනාඩි කිහිපයේ තමයි කතාවෙ sprit එක තියෙන්නේ.මේ මොහොතේ සතුටින් ජීවත් වෙන්න❤
@janakinilanthi687
@janakinilanthi687 Жыл бұрын
බුදුසරණයි ජීවිතේ සාර්ථක වේවා
@samiduabeywickrama841
@samiduabeywickrama841 Жыл бұрын
දෙවියන්වහන්සේට මහිමය වේවා
@sachinmalsara3847
@sachinmalsara3847 Жыл бұрын
මම මේ කොටස් දෙකම බැලුවා. එක හුස්මටම වගෙ.. අවසානයේ වැඩසටහන ඉවර වෙද්දි මට කියවුන වචනය wow. ඔබ තුමාව අදමයි ප්‍රතමවතාවට දැක්කෙ. ස්තූතියි ජීවිතයට යමක් එකතු කරාට..🙏
@nimalperera4801
@nimalperera4801 Ай бұрын
ඔබ කියන කතාව ඇත්ත සියදිවි නසාගන්න තැත් කරන අයට ඉස්සර ඉස්පිරිතාල වල ඇදන් නෑ. මම1960 ගනන්වල මහ රෝහලේ 21 වාට්‍ටුවේ‍ ( Dr . E.V පීරිස් මහතාගේ. ) ඉන්න කොට. වැසිකිලි ලග බිම වාඩි වෙලා කෙනෙක් ඉන්නවා. හරියට කෑම එකක්වත් ලැබිල නෑ. මට ගෙදරින් ගෙනා කෑම එක දීල දොඩමලු වුනා ඒ ශෝකාන්ත කතාව තවම මතකයි. යාලු වෙලා හිටිය ගෑනු ලමය තරහ වෙලා , සිය දිවි නැති කරගන්න හදල තියෙන්නෙ .- Australia -
@sujeewadilrukshi8901
@sujeewadilrukshi8901 Жыл бұрын
මහත්මයා මේ වැඩසටහන ඉතාමත් කාලෝචිත දෙයක්. මම ගොඩක් අගය කරනවා. අනේ මහත්මයා මමත් මේ වගේ දරුවෙක්ගේ මවක්. ගොඩක් උත්සහ කළා හොද මාර්ගයට ගන්න. ඔබලාට පුලුවන්ද මේ වගේ ළමයි ඉන්න පුනරුත්ථාපනය ආයතන වලට ගිහින් ඔවුන්ව දැනුවත් කරන්න. ඔබලාට පින් සිදුවෙසි. දෙමාපියන්ගේ දුක් ගින්දර නිවන්න. 💐💐💐
@prabathperera3963
@prabathperera3963 9 ай бұрын
ඇත්තමයි ඔබ අපේ දරුවන්ට ආදර්ශයක් බුදුසරණයි
@aselapiyumali3250
@aselapiyumali3250 Жыл бұрын
Godak sathutu i ඔබ gena . සියලුම de ජයග්‍රහණය කළාට . තෙරුවන් සරණයි ඔබතුමා ta.
@DasunDilhara-sb3lw
@DasunDilhara-sb3lw 6 ай бұрын
මේ කතාව අහන්න ලැබිමම මාර වාසනාවක්❤
@nayanalakshitha9910
@nayanalakshitha9910 Жыл бұрын
කිිමට වචන නැත මේ කතාව ටෙලියක් කරමු.හැමෝටම ජීවිතේ ජයගන්නා අස හිතේවි කෝච්චියට පනින්න ගියපු කතාව ඇහුවහම හදගැස්සුනා යහළුවන්ගේ උපදෙස්
@jesuskids3296
@jesuskids3296 Жыл бұрын
මේ ජීවිතය මේ විදිහට වෙනස් කළේ එයා කිව්ව කමලා ඇන්ටි එයාට දෙවියන් වහන්සේ ගැන කිව්ව නිසා එයා දෙවිදුන් හොයන්න පටන් ගත්තා දෙවිදුන් අත තිබ්බොත් කාගේ හරි ජීවිතයකට ඒක කාටවත් හිතාගන්න බැරිවිදිහේ ආශිර්වාදය කට පෙරළෙනවා. දෙවිදුන්ගේ බලවත් හස්තය පුදුම දේ කරන බවට මේ ජීවිතය පුදුම සාක්ෂියක්
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ඇයි , බොල තොගේ බූරු දෙයියන්නාන්සේ.... පල්ලිවලට කෙලිනකං බකං නිලාගෙන හිටියේ???👍🤣
@mangalajayawardena8387
@mangalajayawardena8387 11 ай бұрын
Obata hekiyawak thibe nam ape pasel walath punaruyhthapana ayathanawalath usas adyapana ayathawalath obage mema dukbara athdekeem pirunu jeewith kathawa kiyanna deshana thiyanna ewita mathdrawya walata daruwan yomuweema apata walakagannata hekiwewi ape demawpiyant loku senaseemak wewi Obage piya ayyiya esema kamala aunty obata wetunu walen goda ennata udauw dunnu aya Obage ammagena nokiwwe maknisada ? Melesa math rakusata biliwunu daruwanta udau kaloth owunomuth wedihitiyan kiyana asuwoth jeewitha beragana hodin inna heki wewi Awankawa obage dukbara kathawa mese kiwwata obata stuti Eya yamekta.palak wewi Theruwan saranai obata :
@sulekhaprinters6846
@sulekhaprinters6846 9 ай бұрын
හැම කෙනෙක්ම ඇසිය යුතු ම කතාවක්.තරුණ දරුවන්ට අහන්නම දෙන්ම ඕන දෙයක්.වටිනාකම කියල නිම කරන්න බෑ
@DarshanaKasun-b4x
@DarshanaKasun-b4x 4 ай бұрын
ජිවිතෙ ගොඩයන්න වෙරදරන කෙනෙක්ට වටිනම වටින කාථාවක්
@chandranisenarathne8852
@chandranisenarathne8852 9 ай бұрын
අපේ දරුවන්ව මතින් , ඈබ්බැහිකම් වලින් ගලවන්න ඔබට තවදුරටත් දෙවියන් වහන්සගේ ශක්තියත් ,ආශිර්වාදයත් අනුග්‍රහයත් ලැබේවා (දෙවියන් වහන්සේට ස්තුතියි මගෙ දරුවන් නිසා)
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН