Dr Rashel soothing gel review sinhala ❘ Dr Rashel brightening and anti-aging soothing gel

  Рет қаралды 113,306

Everything with Sapna

Everything with Sapna

Күн бұрын

Dr Rashel soothing gel review sinhala
#dr rashel #vitamin c #soothing gel
Thank you for watching.
My Other Cosmetics videos
01 ) රන් වන් සමකට තල තෙල් - • Skin Brightening Tips ...
02 ) Cerave Face wash Sinhala Review - • Cerave Face wash Sinha...
03 ) Vitamin C serum Sinhala Review | Vitamin C ගැන සිංහලෙන් - • Vitamin C serum Sinhal...
04 ) Spa Ceylon Beauty box unboxing - • Spa Ceylon Beauty box ...
05 ) Dr Rashel Vitamin C serum ගැන සිංහලෙන් - • Dr Rashel Vitamin C se...
06 ) ගෙදරදිම කුරුලෑ නැතිකරමු - • Pimple Treatment Sinha...
07 ) මගේ අලුත්ම Hair Care Routine එක - • Hair Care Routine Sinh...
08 ) මූණ පුරා සිදුරු එන වැරදි පුරුදු - • Open pores treatment s...

Пікірлер: 512
@dinukaluarachchi3612
@dinukaluarachchi3612 3 жыл бұрын
මම දැන් මොනාහරි කොස්මෙටික්ස් වර්ගයක් ගන්න ඕන නම් මේ චැනල් එක බලලා තමයි ගන්නෙ නන්ගියෙ. ඔයාට ගොඩාක් පින් මේ කරන දේ වෙනුවෙන්🙏
@irehakarunaratne8395
@irehakarunaratne8395 3 жыл бұрын
මාත්
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
අනේ බොහොම ස්තූතී ඔයාලා දෙන්නටම 😘😘 හරිම සතුටුයි පුංචියට හරි උදව්වක් කරන්න ලැබුන එකට 💛
@jdhdhyddhdhdbd1279
@jdhdhyddhdhdbd1279 3 жыл бұрын
මමත් එහෙම තමා මේ නංගී ge vedio බලා තමා cream ජාති ගන්නේ ❤
@Senuuuu-u8v
@Senuuuu-u8v 5 ай бұрын
ඔව් මාත් සප්නා අක්කාගෙ විඩියො තමයි හොයන්නෙ අනේ අක්කි දිගටම විඩියො කරන්න 😊
@tech-lollu
@tech-lollu 3 жыл бұрын
ඉස්සර vidio වලට වඩා දැන් ඒවගෙ ඔයා වෙනස්. හැබැයි දැන් ඔයා ලස්සනයි..වෙන චැනල් වල අය makeup වලින් නාලා.ඔයාට හරිම natural look එකක් තියෙන්නෙ..
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
බොහොම ස්තූතී 💛 දැන් මම හිටියට වඩා ගොඩාක් මහත් වෙලා 😁 ඒකයි මම හිතන්නේ
@mahdiayan371
@mahdiayan371 3 жыл бұрын
@@EverythingwithSapna ane plss kohomadha oya mahath und kiyanko pls
@surekachandani3120
@surekachandani3120 2 жыл бұрын
@@mahdiayan371 හොදට 3 වේලටම බත් කන්න.එතකොට මහත්වෙයි .
@hasiniumanda7288
@hasiniumanda7288 3 жыл бұрын
අක්කි dr roshel rose jel එක ගැන ඉක්මනට වීඩියෝ එකක් ගේන්න
@hansamalirajapaksha5967
@hansamalirajapaksha5967 26 күн бұрын
Mek use krnne kohomd .mge aes wate klu wel ek hri yaid
@hiru6353
@hiru6353 3 жыл бұрын
භාවිතා කරන්න බලාපොරොත්තුවක්වත් නැති product review එකක් වුනත් නැතත් ඔයාගෙ videos ඔක්කොම බලනවා. හැම කරුණක්ම වැදගත්... ❤️❤️❤️😍😍😍
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
බොහොම ස්තූතී darling. ඇත්තටම පුදුමයි මේ දේවල් ගැන ආසවක් තියන එකට. ඇත්තටම අපි ඕනම කෙනෙක් කැමති ලස්සන දේවල් දකින්න, සරල දේවල් අහන්නනේ. මට වෙලාවකට හිතිලා තියනවා මම කරන්නේ කවුරුවත් ආස නැති සංකීර්ණ දේවල්ද කියලාත්.. එහෙම හිතලා videos වෙනස් කරන්න හිතපු වෙලාවල් වුනත් තියනවා. ඒත් මේ වගේ comments දැක්කම ආපහු මට ලොකු ආසවක් එනවා දිගටම මේ වැඩේ කරන්න. ඔයාට බොහෝම ස්තූතී darling 😘😘😘
@hiru6353
@hiru6353 3 жыл бұрын
@@EverythingwithSapna You're welcome darling. 😘 නෑ dr. ඔයා මේ විදියටම කරගෙන යන්න ඉස්සරහටත්. Products market කරන youtubers අතරෙ ඔයා වගේ අය ගොඩක් වටිනවා. 👌❤️ මොන තරම් සංකීර්ණ වුනත් මේ දේවල්නෙ අපි දැනගෙන ඉන්න ඕන product එකක් මිලට ගනිද්දි. මම නම් ආසයි. අනික ඔයා හරිම ලස්සනට හැමදෙයක්ම පැහැදිලි කරනවා සුදුසු වේගයකින්👌. හරිම නිහතමානී. ❤️ videos වෙනස් කරන්න එපා dr. මේ විදියටම කරගෙන යන්න ඉස්සරහටත්. Wish you all the very best...!!! 💐💐💐😍
@shauzaara3784
@shauzaara3784 3 жыл бұрын
Akki meka genna gnna ona khmda page ekk kynnko
@shauzaara3784
@shauzaara3784 3 жыл бұрын
Gihin gnna brida thyena place ekk kynnko
@d_a_s_u_n6166
@d_a_s_u_n6166 3 жыл бұрын
Dr rashel ake vitamin c Ceram ගැනත් විඩියෝ එකක් කරන්න 🙂😗
@nuwangiperera2994
@nuwangiperera2994 3 жыл бұрын
Kojic acid පව්ඩර් කොහොමද ක්‍රිම් වලට මිශ්‍ර කරලා ගාන්නෙ කියලා විඩියෝ එකක් කරන්නකෝ
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
මම බලන්නම් darling. මම ඒ ගැන හොයලාම නෑ 💛
@nuwangiperera2994
@nuwangiperera2994 3 жыл бұрын
@@EverythingwithSapna ස්තූතියි ඔයාට .
@nadeemanadee2302
@nadeemanadee2302 3 жыл бұрын
නංගි හොදම විටමින් සී එක මොකද්ද
@ayshakumary2103
@ayshakumary2103 3 жыл бұрын
හරිම වැදගත් විඩියෝ ඵකක් නංගි මම.මේක ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
බොහොම ස්තූතී අක්කේ 💛
@ayshakumary2103
@ayshakumary2103 3 жыл бұрын
@@EverythingwithSapna නංගි මම.මේක ගත්තා මම.දවස් හතරක් වගේ ගාද්දි මගේ මූණේ කුරුලෑ වගේ පොඩි බිබිලි දාන්න ගත්ත නේ නලලේ නහය දෙපැත්තේ උඩු තොලේ ඵහෙම සමහර විට මට.මේක ඇලඡික් වෙන්න ඇති මම.දැන් ඵ්ක ඇගට පාවිච්චි කරනවා
@DewHansi
@DewHansi 11 ай бұрын
Wishwasa karanna puluwan kenek hambune oyawa witharai 😌
@yashodara1114
@yashodara1114 3 жыл бұрын
අක්කෙ අනේ roshun එකේ soothing jel එක ගැනත් කියන්නකො please
@geeshadesilva9539
@geeshadesilva9539 3 жыл бұрын
Anti - aging range එකේ එන ලංකාවෙන් ගන්න පුලුවන් shower gels cleansers ගැන review එකක් කරනවද🙇🙇
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
මට තාම නම් හරියට දෙයක් හම්බෙලා නෑ darling. Anti aging වලටම shower gel ඉස්සර නම් තිබුනේ නෑ හොයාගන්න. බලන්න ඕන 🤔
@Shami-s9r
@Shami-s9r 7 ай бұрын
Oily skin ekata meka hodaida pack ekak vidihta use krnna
@udeshikg7951
@udeshikg7951 2 жыл бұрын
අක්කෙ ඔයා ශෝයි..හොදින් පැහැදිලි කරනවා
@ingridf5542
@ingridf5542 3 жыл бұрын
Wish u had to put the English subtitles, can't understand a thing!
@chamilprasad1503
@chamilprasad1503 Жыл бұрын
akki sama pahapath venna kochchara kal use karanna oneda mn godak sudu kenek auve yana nisa hame pata adu vela
@irehakarunaratne8395
@irehakarunaratne8395 3 жыл бұрын
මම ඉල්ලපු විඩියෝව ,අවසානෙටයි මට බලන්න එන්න උනේ .ගොඩාක් කනගාටුයි මට ඒ ගැන.😭😭😭😭😭👍👍👍👍👍🙏🙏🙏🙏🥀🥀🥀
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
අනේ ඒත් ටිකක් පහුවෙලා හරි ඔයා දැක්කනේ darling 😘😘. ඒත් මට සතුටුයි ඔයාට මතක තිබුනනේ darling 💛
@lakminiprashanthi5254
@lakminiprashanthi5254 3 жыл бұрын
මට තියෙන්නේ වියළි සමක් හොඳ moisturizer එකක් කියන්න නංගෝ ...
@heshanimashi5404
@heshanimashi5404 2 ай бұрын
මේකේ whiting gel එකත් මේ වගේම use කරන්න පුළුවන්ද?
@charukaalalithya
@charukaalalithya 3 жыл бұрын
Dear, Dreamron Vitamin C cleanser cream එක ගැන review එකක් කරන්න පුළුවන් ද?
@dilru7464
@dilru7464 3 жыл бұрын
Akkiyo mn bride kenek wenna inne thawa masa 3kin.skin eka bright karaganna night and day cream ekak kiyannako..oily skin.acne tikak thiynwa.. Pls reply..
@mindi5953
@mindi5953 Жыл бұрын
මේක ගත්තු කෙනෙක් ඉන්නවද ? මේකෙ හැටි කියන්නකෝ 😒 මන් daraz එකෙන් order කලා.මේක වතුර වගේනේ 😓
@TharukiSeyara
@TharukiSeyara 4 ай бұрын
draz 1e original ewa neme tiyenne
@surangisenadeera-ek1fg
@surangisenadeera-ek1fg 3 ай бұрын
Math gatte daraz aken aka jel wage man check kara original china aka.
@Kulshitha
@Kulshitha 2 жыл бұрын
මූනෙ කුරුලෑ කැලැල් සහ වලවල් වලටත් හොදයිද. අනික කුරුලෑ තියෙද්දිම පාවිච්චි කරන්න පුලුවන්ද
@piyumiamani1710
@piyumiamani1710 3 жыл бұрын
100 වෙනි like එක මගෙන් අක්කි.අදත් ආවා අක්කියෝ .Thank you 😍
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Thank you soo much nanga lv 😘😘
@sadesidewmini1826
@sadesidewmini1826 3 жыл бұрын
Oya mahath wela lassanai akki... Dn harima cute oya..
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Bolayak wenna yanne 🤭 thank you my nanga lv. Eth thawa mahath unoth nam iwarai
@sadesidewmini1826
@sadesidewmini1826 3 жыл бұрын
@@EverythingwithSapna oya gaanat inna kettu wennath epa mahath wennath epa thawa... Ohoma lassanai akki oya
@nikininaduni2710
@nikininaduni2710 3 жыл бұрын
Dr,rashel eke elo vera ekei mekei thiyna wenasa kiyannko
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 3 жыл бұрын
අනේ අක්කි මට තියෙන්නේ ඔයිලි සෙන්සිටිව් ස්කින් එකක් ඇක්නි දෙක තුනක් එනවා ,මොන නිෂ්පාදනයක් පාවිච්චි කලත් ප්‍රතිඵලයක් නැහැනේ ..අක්කි මට කියන්න හොද facewash ekak,day and night moisturizer ,හොද brand walin කියන්න අක්කි අනේ...........plz......❤️❤️
@lakmaliekanayaka9054
@lakmaliekanayaka9054 2 жыл бұрын
Akki NivEa aloe Hydration body losan eka hodaida ekata sudu wenawada minatath gewoth hodaida mekata අනිවාර්යයෙන්ම uthtarayak oni
@mihiriwishmani8986
@mihiriwishmani8986 2 жыл бұрын
Oyaname akke suranganawiyak wage ..lassanai ..apita owa heena thama..eth puluwan vidiyata sobawika sathkara kranawa ..eth thama result nea
@tharindulakshanlakshan9745
@tharindulakshanlakshan9745 2 жыл бұрын
Deodeary kiyalada kiuwe..kohenda miladee ganna puluwan.
@aroshanichathurani1469
@aroshanichathurani1469 2 жыл бұрын
Miss Dermarkind kiyala saban wargayak thiyenawa..eaka skin ekata hodaida?
@anandawijesekara9679
@anandawijesekara9679 2 жыл бұрын
Mis mata aurika fairness cream eka gena video ekak karannakoo plz
@prasansuminda7035
@prasansuminda7035 3 жыл бұрын
Ane akki hoda vitamin c serum ekK kiyannako. Plz. Dark spots, brown spots and pigmentation walata hoda serum ekakuth kiyanna plz 💐🙏
@necolegaming5562
@necolegaming5562 2 жыл бұрын
Akke mata wayasa 19 matath oka use.krnna puluwn neda
@ammapana1856
@ammapana1856 2 жыл бұрын
Mama gatta ලංකාවේ මුදලෙන් 655wenna kalu lapa awa
@geethanjalirathnayake6341
@geethanjalirathnayake6341 3 жыл бұрын
අනේ පරක්කු උනා අද අක්කී මොකක්ද ඔයා ඇප්ලයි කරලා තියෙන lipstick color eka
@sandaminiekanayake-7263
@sandaminiekanayake-7263 Жыл бұрын
අක්කි ඔයා use කරන day cream එක මොකක්ද
@Hirushabashitha
@Hirushabashitha 4 ай бұрын
ඇස් වටෙ කලු ගතිය මේක ගෑවොත් හරි යයිද..?
@maheshadilani9264
@maheshadilani9264 3 жыл бұрын
Oyage review walin hodai kiyala thina dewal mage skin type ekata match wenna gannawa dr...aththatama godak sthuthi ...Oya nisa baya nathuwa product thoraganna puluwan ..idiriyatama yanna suba pathanawa❤️❤️❤️❤️🙏
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Bohoma sthuthi me vidiyata vishwasa karanawa wagema mageth ekka ekathu wela innawata. E wagema sathutui udau karanna labuna ekata 😘😘💛
@udayanganikanchana9787
@udayanganikanchana9787 3 жыл бұрын
අක්කේ මේ ජෙල් එක ගලා ගොඩක් වෙලා උනේ තියන්න ඕනි ද වොෂ් කරන්න ඕනිද? පොඩ්ඩක් කියන්නකෝ🙏
@Sadee-g7w
@Sadee-g7w Жыл бұрын
Gel eka mulu agema ganna puluwanda?. Gel ekada godak hoda? Naththam cream ekada?. Vitamin c cream ekai gel ekai Dekama gawata kamak nadda miss.
@madushanirupasinghe3147
@madushanirupasinghe3147 3 жыл бұрын
Akki as wate aduru wela goodak gilunu as dekak thiyenne..mate use karanda hoda product ekak kiyandako
@nimedaachini4589
@nimedaachini4589 2 жыл бұрын
the body shop eke products review ekak karannako ♥️
@heshanimashi5404
@heshanimashi5404 2 ай бұрын
අක්කි මේ gel එක hair එකෙ ගාලා කොච්චර වෙලාවක් තියලා vosh කරන්න ඕනිද ?
@sranathunghe4546
@sranathunghe4546 3 жыл бұрын
Pahapath wenna pawichchi karanna puluwan cream & packs waraga monawada kiyannako..
@dinu2108
@dinu2108 Жыл бұрын
Akki me soothing gel eka hair ekata use karano nam use karana vidiya පැහැදිලිව visthara karala reply ekak dennako....🥺💖💜
@chathurikakalhari4738
@chathurikakalhari4738 3 жыл бұрын
Akke oily sensitive skin ekakata wenama video ekak karannako.day cream ,moisturizer gana
@sandalianupama5481
@sandalianupama5481 3 жыл бұрын
Adath hrim vedgth vedio ekk..you tube eke vishwaseyn blnn puluwnnm e oyge chanel ek vithrami
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Thank you so much nanga lv 😘😘
@imalshaminoli9643
@imalshaminoli9643 2 жыл бұрын
Open pores acne tyen kenekta hoda cream ekak hari alovera jel brand ekak hari kiyannako
@isulajayantha1182
@isulajayantha1182 2 жыл бұрын
Combination skin ekak theyena ayata day cream ekak widihata use karanna puluwanda?
@dewsaradasanayake2991
@dewsaradasanayake2991 3 жыл бұрын
Thank You 😊 open pores adu karaganna honda products monada oily acne prone skin ekkata?
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Mama videos set ekakma kala darling open pores ayata wenamama. Tikak balannako description box eka link eka thiyanawa ethana 💛
@sithijakavinga6397
@sithijakavinga6397 2 жыл бұрын
Akki mage mune siduru godak tiyanawa mokadda use karanna hoda
@crazy99705
@crazy99705 2 жыл бұрын
akke ikmanata skin eka pahapath karaganna sudusu cream ekak kiyannakoo
@Senuuuu-u8v
@Senuuuu-u8v 5 ай бұрын
ලස්සනයි ආදරේයි 😊
@SaduniTharika-zu3pp
@SaduniTharika-zu3pp Жыл бұрын
Meka gala awwe yanna hoda nadda kalu wenawada
@sanjeewanidilhani3189
@sanjeewanidilhani3189 2 жыл бұрын
Ane Akki 4rever cream gana video ekak gennako.sensitive skin ekta hodada kiyala kiynnko
@chathurangabandara8787
@chathurangabandara8787 3 жыл бұрын
Akki loreal brand eke 5 total repair shmpoo eka gna vdo ekk krnnko plz akki
@dinithaloka6558
@dinithaloka6558 Жыл бұрын
අක්කේ මේක මට හැමදාමරෑට use කරන්න පුලුවන් ද , everyday cream එකක් විදිහට
@susilkumara2512
@susilkumara2512 Жыл бұрын
Ane akki dry skin walata hoda product ekk kiynnko plz 😒
@shaluhani2244
@shaluhani2244 Ай бұрын
Is this good for dry skin?
@sweetiechathu3839
@sweetiechathu3839 2 жыл бұрын
Body acne walata hoda deyak kiyannako akke.
@ireshaerandathee7516
@ireshaerandathee7516 3 жыл бұрын
Akke ...monawada lankawe thiyna sea weed gel brand,???
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Mama danata nam the body shop eke thama darling dakala thiyenne.. thawa hoyala balannamko mama 💛
@ritiudayangani9898
@ritiudayangani9898 3 жыл бұрын
Akka bilesma nathural කස්තුරි crime eke hodai
@hansanidineshika6855
@hansanidineshika6855 2 жыл бұрын
Wadak na
@kimrj7153
@kimrj7153 2 жыл бұрын
Harbal line එකේ ප්‍රඩක්ස් හොදද අක්කි
@hansikawijayapura1510
@hansikawijayapura1510 2 жыл бұрын
Can’t we use this in day time?
@dulshaniumeshka5711
@dulshaniumeshka5711 3 жыл бұрын
Ane akki daraz eken badu genna ganna widiya piyawaren piyawara kiyala dennako..plz...
@isharamadhushani1385
@isharamadhushani1385 2 жыл бұрын
Akki meka day cream ekk widiht use karann puluwanda
@dilinisenanayaka5695
@dilinisenanayaka5695 Жыл бұрын
Akki meka mona timeda use krnna honda.dawalta honda nedda.plz rply
@riswiansar4199
@riswiansar4199 Жыл бұрын
Akkii...mage Muna godak...aduruy....mata gelepana...vitamin c cream Eka kiyannkoo...pls..oily skin ekak thiyeene mata
@pushpakalyani2922
@pushpakalyani2922 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගි..හොය හොය හිටපු වීඩියෝ වක් මගෙ සම ගොඩක් වියලි නිසා මන් මන් ගාන ක්‍රිම් වලට ග්ලීසරින් මිශ්‍ර කර ලා ගානවා. ග්ලිසරින් වලට කලුවෙනවද පීලීස් රෙප්ලයි කරන්නකො
@susenigeorge1710
@susenigeorge1710 3 жыл бұрын
Akke home-made facial scrub ekak hadhana video ekak dhannako plzzzzz
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Karannam darling 😘
@hiruninavoda291
@hiruninavoda291 Жыл бұрын
Ane akki mage eye eke uda dark wela tiyenne.meka hodaida ekata 😢
@ShairaGaming
@ShairaGaming 3 жыл бұрын
kohomada original eka hoya ganne.meka gawata passe tikak alena gathiyak thiyenawada
@chandupaapsari6587
@chandupaapsari6587 3 жыл бұрын
අක්කෙ මගේ ගොඩක් පැහැපත් තෙල් සහිත සමක්. යාලුවෙක්ගෙන් තමයි මේ ගැන දැනගත්තෙ. මට මේක හොද වෙඉද අක්කෙ ☹️
@Kavindyahasini
@Kavindyahasini 3 жыл бұрын
Akke dark lips walata gelapena product review ekak karannako
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Mama hoyala balannam darling 💛
@AnandhaChandrakeerthi
@AnandhaChandrakeerthi 11 ай бұрын
Dr.rsahel cream eke oliy samakta hoda mokkda
@ireshaliyanage1674
@ireshaliyanage1674 2 жыл бұрын
Ganna puluwan kohenda kiyanna puluwanda?
@ireshaerandathee7516
@ireshaerandathee7516 3 жыл бұрын
Akki mahath wela wage💖😘
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Ow darling dan bolayak wegena yanne 😁💛
@ayeshamadhuwanthi3877
@ayeshamadhuwanthi3877 3 жыл бұрын
elegance tropical glow cream me cream aka hodada akki
@sandalikapiyumali677
@sandalikapiyumali677 3 жыл бұрын
notification eka apu gmn bln ekama youtube channel eka😘😘
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
😍😍 ane harima sathutui e gena ahanna labunu ekata mata 😘😘
@sandalikapiyumali677
@sandalikapiyumali677 3 жыл бұрын
@@EverythingwithSapna ❤️❤️
@melarathnayake4174
@melarathnayake4174 3 жыл бұрын
ඔයාව විශ්වසයි.. ඒ නිසා බය නැතුව ඔයා recommend කරන brand ගන්න පුලුවන් 😍
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
😘 බොහොම ස්තූතී මාව මේ තරම් විශ්වාස කරනවාට
@nirashasamadi541
@nirashasamadi541 2 жыл бұрын
Aththa man unath ehemai
@m.dulakshi4167
@m.dulakshi4167 7 ай бұрын
Meka dawal kalaye පාවිච්චි karanna puluwan da
@dhanushkasubhashini6943
@dhanushkasubhashini6943 3 жыл бұрын
විඩියො එක සුපිරි අක්කි ..
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
බොහොම ස්තූතී 😍💛
@priyankaabeysundara8481
@priyankaabeysundara8481 2 жыл бұрын
Akke janet eke orange c extra mild bleching cream eka hodada
@Kavindyahasini
@Kavindyahasini 3 жыл бұрын
Akke products walata use karana synthetic dyes warga bad da, baby soap walat tinne ai
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Samahara dyes thiyanawa darling thahanam karapu. Samahara dewal sensitive skin thiyana samahara ayata allergies enna puluwan. Aththatama dye ekak kiyanne product ekakata ona deyak newei. Eka marketing tool ekak. Api unath dakkama asa hithila gannawane. Dala thiyana chemicals nisa ketha patak tibboth kauruwath asa nane 😊. Colour codes nathi products godak hodai. Eth ehema dewal hoyaganna hari amarui. Saralawama gaththoth eka product ekakata anawashya dewal 💛
@isurg_
@isurg_ 3 жыл бұрын
Thanks akka. Kettu wela wage poddak❤
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
😘 ane mahath wela mahath wela. Ehema penawa nan hodaine darling 😍
@adithyakuldahara8994
@adithyakuldahara8994 3 жыл бұрын
Prevense brand eke product genath video ekak daannako akke
@ranmaperera3443
@ranmaperera3443 2 жыл бұрын
Honda ne
@chamithjayacrj
@chamithjayacrj 2 жыл бұрын
Akki,Kohenda meka ganna thiyenne Fack nathi Original ekak kohomda Ganne Api?
@shalikaruwanthi6841
@shalikaruwanthi6841 Жыл бұрын
Doctor rasel face serum eka daily use karata getaluwak nedda?
@miyasi2289
@miyasi2289 3 жыл бұрын
Akkeeee nivefairnes supliment eka hodaida kiyannako plz
@hirunideshani6123
@hirunideshani6123 2 жыл бұрын
Hi akkiyo...face eke pimple marks, tiyena dark skin ekak tiyena kenekta Spa Ceylon Eke ' Citrus Nectar Radiance Gel Masque ' eka hodaida
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
mama use karala nam na darling eka. Eyalage pimples walata nam enne neem and tea tree wala products. Eth oya ahana eken dull gathiyat tikak adu karaganna puluwan. Gel type nisa pimples walatath prashnayak na
@sandupushpika4589
@sandupushpika4589 3 жыл бұрын
Ane akke mn me jell eka gewa.mata bleaching ආසාදනයk thibuna kenek.ane mage godakk wediunane mune bibili.e ai akke.
@sonalimalsha951
@sonalimalsha951 2 жыл бұрын
Bleaching aasadanyk tyena ayata gaanna epa kiyl mn wena video ekaka dekka dr
@sandupushpika4589
@sandupushpika4589 2 жыл бұрын
Mm ehemada?mata meka gala wediuna dr.
@sachinisandunika125
@sachinisandunika125 Жыл бұрын
Dr rashel eke day cream eka vitrk use kroth wadk wen ndd
@Tharushisubodha2020
@Tharushisubodha2020 Жыл бұрын
Akki meka moisturizers ekk wage face ekata use krann hodada
@vishmipathirana3271
@vishmipathirana3271 2 жыл бұрын
Lassanata pahadiliwa katha krnawa akka oya....
@EverythingwithSapna
@EverythingwithSapna 2 жыл бұрын
බොහොම ස්තූතියි comment එකට නංගා 🙏 දිගටම channel එකත් එක්ක ඉන්න darling 😍
@Shenal758
@Shenal758 Жыл бұрын
Black marks yanawada? Bright wenawada? Oil skin ekakata aulak nadda? Vitamic ekada gold ekada honda ikmanata reslt enna
@yaasirahamed8527
@yaasirahamed8527 2 жыл бұрын
Akki can use vitamic c soothing gel and vitamin c serum can use during pregnancy time is it good or not can u tell me plz
@sonaligunasekara299
@sonaligunasekara299 2 жыл бұрын
අක්කි උදේට මූණෙ ගාන්න පුලුවන් ද
@danushadilrukshi2000
@danushadilrukshi2000 3 жыл бұрын
Mage hama welila wage .bodylotion ekak wage use karata awlak ndda dr
@dilmithilakaratne4696
@dilmithilakaratne4696 3 жыл бұрын
Ane akki mis rose brand eke foundations hodaida?
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 11 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
Dr.Rashel Vitamin C Range | SINHALA BEAUTY TIPS 2022
12:56
Cosmo Beauty Studio
Рет қаралды 410 М.
Dr Rashel Vitamin C Face Cream Review - Side Effect, And Usage
5:14
Tony Best Cosmetics
Рет қаралды 2,7 М.
Skin Brightening Vitamin C Soothing Gel DR RASHEL
4:40
Gangu With Beauty Tips
Рет қаралды 42 М.
My Experience / Dr Rashel soothing gel #Dr.Rashel #skincare #soothinggel
8:19
Anuradha Nuwarawewa (අනුරාධා නුවරවැව) ❤️
Рет қаралды 22 М.
Benefits of aloe soothing gel. By mashi nehansa
14:06
Brissbella
Рет қаралды 25 М.
НЕОБЫЧНАЯ ДЕТСКАЯ ГОРКА 🤯
0:36
MakkClips
Рет қаралды 4 МЛН
как нарисовать круг
0:18
Mikha Zen
Рет қаралды 2,6 МЛН
#storytime #fnafstory #funny
0:55
ℍ𝕖𝕝𝕝𝕠 𝕞𝕚𝕝𝕒𝕙𝕒
Рет қаралды 1,3 МЛН
Motorbike Smashes Into Porsche! 😱
0:15
Caters Clips
Рет қаралды 22 МЛН