කැලේ යන මොලේ දැලේ දාගන්නේ කොහොමද ? | Dr Chaminda Weerasiriwardane

  Рет қаралды 38,121

Dr Chaminda Weerasiriwardane

Dr Chaminda Weerasiriwardane

Күн бұрын

Пікірлер: 161
@krishmeeworkshop
@krishmeeworkshop 2 ай бұрын
ඇත්තම කතාවක්...අනේ බුදු සර් මේ සමාජය කොතැනින් කලවර වෙයිද...අනාගතය සමාජයේ දරුවන් කොහොම හදා ගන්නද කියලා තේරේන්නේ නැ..ඔබ තුමා වගේ උපදේශක වරු තව තව බිහි වේවා...සමාජය යහපතට හැරේවා....🙏🙏🙏🙏🙏🙏
@dinushanilakshi5865
@dinushanilakshi5865 2 ай бұрын
රටේ පිනට පහළ වූ.... දෙවිවරු.. 🙏❤️... හැදූ වැඩූ මව් දෙමව්පියන්ට පින් 🙏
@nirmalajayakody1677
@nirmalajayakody1677 2 ай бұрын
ගරු වෛද්‍යතුමනි, ඔබතුමා මේ විශ්වයට ලැබුනා වටිනා තෑග්ගක් . තව තවත් ඉදිරියටම යාමට දෙවි රැකවරණය විශ්වයේ බලය ලැබෙවා❤❤❤❤❤
@k.a.nsampath9094
@k.a.nsampath9094 2 ай бұрын
මෙන්න නියම ගරු කල යුතු දොස්තරලා.මේ කරන සමාජ සත්කාරම ඇති දවසක ඹබට නිවන් දකින්න.❤
@nimjaya12nj
@nimjaya12nj 2 ай бұрын
මම සර් ගාවට මේ ප්‍රශ්නෙට counseling එකකට එන්න හිටියේ kandy වලට. හරිම සතුටුයි මේ video එකට. රැචිර සර්ගෙන් සහ ඔබතුමාගෙන් මේ සමාජෙට ලොකූ ශක්තියක් ලැබෙනවා. ගොඩාක් පින් Dr.Chaminda ❤️🙏
@sandunnilantha
@sandunnilantha 2 ай бұрын
තිස්ස සර්ගෙ විඩියො එකකින් තමා මේ චැනල් එක හම්බුනෙ❤❤❤
@anukalana
@anukalana 22 күн бұрын
Dr ඔබතුමා කියලා දෙන බුද්ද දේශනය ස්වාමින් වහන්සේගෙන් අහනවට වඩා හොදින් ප්‍රායොගිකව තේරෙනවා මොකද ඒ උදාහරන ඉදිරිපත් කරන practical විදිය නිසයි ඔබ තුමා මෙලොවට බිහිකල දෙමාපියන් ගුරුවරුන්ට ස්තූති වේවා බොහොම පින් ඩොක්ට
@KavishkaIsuru
@KavishkaIsuru 2 ай бұрын
සුපිරි ❤ නියම වැඩක් sir මෙක. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා.🙏
@ThinkWithAcha
@ThinkWithAcha 2 ай бұрын
සර්ව දැනගත්තේ ITN එකේ වැටසටහනකින්. හරිම ගරු කරන චරිතයක්. මනස ගැන ඉගෙනගන්න අපිට ඕනේ විදියට හිතන්න පුරුදු වෙන්න ඉගෙනගත්තේ සර්ගෙන්. මගේ චැනල් එකෙනුත් ධනාත්මක දේවල් දෙන්න උත්සහ කරනවා. ❤️
@pmgacademy4677
@pmgacademy4677 2 ай бұрын
අනේක වාරයක් ස්තූති ඔබතුමාට
@DeloDehan
@DeloDehan 2 ай бұрын
වචනයෙන් ස්තුති කරන්න බෑ ඔබ තුමාට, අද මේ පැහැදිලි කිරීම මටම කිව්වා වගේ,ජාති ජාති ත් පින් ඔබ තුමන්ට,කනේපාරක්ගැහුවාවගේ මට,ඇස්ඇරුන, ,🙏🙏 🙏
@asankapriyaruwan761
@asankapriyaruwan761 2 ай бұрын
Sir.Video එක නම් වටිනවා.But Background Sound එක ටිකක් අඩු වුනානම් ඔබේ කටහඩ හොදින් ඇහෙනවා.ඔබේ ඉදිරිපත් කිරිම විශිෂ්ඨයි.
@chamindajayasundara5814
@chamindajayasundara5814 2 ай бұрын
ඉතා විශිෂ්ට දේශනයක් ❤
@nandanakarunathilaka5854
@nandanakarunathilaka5854 2 ай бұрын
ස්තූතියි ඔබ තුමාට පිං මේ වීඩියෝ එක දිගට ලබා දෙන්න සුවපත් වේවා දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි
@VenSumanaNanda-vx9de
@VenSumanaNanda-vx9de 2 ай бұрын
බොහොම පින් ,ඔබ තුමා ට,
@NimalGunathilaka-q4b
@NimalGunathilaka-q4b 2 ай бұрын
අදත් ගොඩාක් වටින වීඩියෝ එකක්.. ස්තූතියි ඔබතුමාට.❤️👍
@sanjeewaruwan-nc3ml
@sanjeewaruwan-nc3ml 2 ай бұрын
ඉතාමත් වැදගත් තවතවත් මෙවැනි වටිනා වැඩසටහන් කරන්න ශක්තිය ලැබේවා
@PradeepBasnayaka-cy3dt
@PradeepBasnayaka-cy3dt 2 ай бұрын
සර්...ගොඩක් ස්තුති ....ගොඩාක් වටිනවා සර්ගේ මෙි දේශන.🙏🙏🙏👍👍👍
@nimalkumara5675
@nimalkumara5675 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට. 🙏🙏🙏
@Isdmi2024
@Isdmi2024 2 ай бұрын
මෙවැනි හරවත් දේශන සමාජයට බෙදා හැරීම සම්බන්ධව ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.❤
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 2 ай бұрын
ඔබතුමාට දීර්ඝායුස ලැබේවා
@hittracker1
@hittracker1 2 ай бұрын
බෝහෝම හොඳ වීඩියෝවක්
@chandaniramyalatha297
@chandaniramyalatha297 Ай бұрын
තෙරුවන් සරණයි ඩොක්ටර්.
@anjulanadirani1299
@anjulanadirani1299 2 ай бұрын
තවත් මේ වගේ අපව දැනුවත් කරන්න doctor
@nalinkumara4420
@nalinkumara4420 Ай бұрын
ෂා නියමයි ඡයෙන් ජයවේවා ❤❤❤
@perera-uv7kq
@perera-uv7kq Ай бұрын
Well done Sir. I gained tremendous knowledge and insight. Do please continue the magnificent help you are providing. God bless you.
@nothingtoappearPALAYAN
@nothingtoappearPALAYAN 2 ай бұрын
as a 17 yr old teenager i highly appreciate your explanation sir, I foresed to listen your lectures from my biology teacher mr Thissa Jannayaka I'm really intrested to find things that i didnt know.Honetly, this social media platforms are really helps to wisdom and learn skills.If we can use use these platforms for good intentions that's the best investment fo our future
@nirmalfernando2978
@nirmalfernando2978 2 ай бұрын
ඔක්කොම ඇහුවා...ඔබ තුමාට ජයවේවා
@SenkadagalaDammaruchi
@SenkadagalaDammaruchi 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@NimaniMeegoda
@NimaniMeegoda 2 ай бұрын
ඉතා හොඳ වැඩසටහනක්
@anandakuruppu274
@anandakuruppu274 2 ай бұрын
❤ස්තුතියි මහත්මයා දැනුවත් කිරීම
@lalanifernando1839
@lalanifernando1839 5 күн бұрын
❤❤Thank you doctor.❤your advices are great.God bless you ❤️🙏
@NadeekaHettiarachige
@NadeekaHettiarachige 2 ай бұрын
Thank you docter,you are explaining very well.
@pradeepperera8148
@pradeepperera8148 2 ай бұрын
Very good content, recommend, thank you so much Doctor 👍🏼👍🏼
@pawanchirantha4399
@pawanchirantha4399 2 ай бұрын
සුපිරි ❤️‍🔥
@테누officials
@테누officials 2 ай бұрын
Thank you very much sir 😊 I am a 16 years old girl my nation is Lanka but I live in Korea this lecture was very helpful . I also listened to your other lectures sir they were very helpful in my studies and all 😊 I’m so grateful 😇
@lakpriyarathnayake6220
@lakpriyarathnayake6220 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉 බොහොම පින් ඔබතුමාට
@sugathjayawardana4910
@sugathjayawardana4910 2 ай бұрын
Doctor, Sustagen වලින් ළමයි game වලට යොමුකරවිමට සිරසේ වැඩසටහනක් කරන්න යනවා දැක්කා. මෙවන් දේ පාලනයට යාන්ත්‍රණයක් රටේ නැති එක අවාසනාවක්. ඔබතුමාගෙ අවදානය යොමුවේවා..
@SulochanaRupasena
@SulochanaRupasena 2 ай бұрын
A great presentation 👏 👌 👍
@anushaniroshani1414
@anushaniroshani1414 2 ай бұрын
තෙරුවන් සරනයි සර්
@ireshajayasooriya8997
@ireshajayasooriya8997 2 ай бұрын
ඇදුම මාරු නොකලට ඔබ තුමා සම්පතක් .....මට මාව දැකිමට පහල වුනු......
@HelaYak
@HelaYak 2 ай бұрын
ඔබ‍ට ගොඩක් පිං සර්
@thisalseniru7829
@thisalseniru7829 2 ай бұрын
සුපිරි තරුන අයටත් පොඩි අයටත් දැනෙන තේරෙන විදියට කියලා දීලා තියනො⚡
@batman_1111-FACK
@batman_1111-FACK 2 ай бұрын
I am trying to book an appointment with you.. have to be for waiting list for 2 months...???? what is the point of that? why cannot you schedule more ??
@harshagettapola9428
@harshagettapola9428 2 ай бұрын
Excellent Sir .. perfectly presented...
@lakshithahh60
@lakshithahh60 2 ай бұрын
ගොඩක් වැදගත්❤️🙏
@kumarisamarakkody461
@kumarisamarakkody461 2 ай бұрын
Excellent speech
@lasadurathnayake4963
@lasadurathnayake4963 24 күн бұрын
Most valuable dr thank you
@kmb5807
@kmb5807 2 ай бұрын
දිගටම කරන්න සර්
@janakigunasekara1479
@janakigunasekara1479 2 ай бұрын
ඇත්තටම ,,සර්ට,,බුදු ,,බවම,,ලැබෙන්න,,ඕන,,මේ,,තරම්,,සරල,,බසින්,,අපිට,,මනඇස,ගැන,,කියල ,,දුන්නට
@sarathkrishantha3535
@sarathkrishantha3535 2 ай бұрын
හොද අවබෝධයක් ලබා ගත්තා සමාජයේ සියළුම දෙනා දැනගත යුතු විඩියෝ වක් වෛද්‍ය තුමනි මේවා සමාජ ගත කරන්න බොහොම පිං ⁣ඔබට ස්තුතියි
@SarahHakeem-d2n
@SarahHakeem-d2n 2 ай бұрын
Understood very clear sir thank you so much sir
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 2 ай бұрын
Thanks, wishing You Great health and Long life.🙏🙏
@sash9131
@sash9131 2 ай бұрын
really worth of watching your video, sir. hope more content
@priyanthideepika9784
@priyanthideepika9784 Ай бұрын
Thanks doctor a valuable video❤
@jagathwelapura6417
@jagathwelapura6417 2 ай бұрын
Dear doctor please listen to REv Meemure DAmmavansa himi .
@sanathjayashantha530
@sanathjayashantha530 2 ай бұрын
Thank you doctor ❤ Important Video
@ngjeevan-zn5lf
@ngjeevan-zn5lf 2 ай бұрын
Sar මටත් කොච්චර පාඩම් කරන්න හැදුවත් හිත දෙන්නෙම නැ මට එපා වෙලා තියෙන්නෙ පොන් එක ඔබන්නමයි හිතෙන්නෙ හැම වැඩෙම පස්සට දානවා please help
@PrasadiAnupama
@PrasadiAnupama 2 ай бұрын
මටත් තියන එකම ප්‍රශ්නේ ඕක තමා. පුදුම පීඩාවක් 😢
@mangalajayawardena8387
@mangalajayawardena8387 2 ай бұрын
මේ දොස්තර මහතා පිළිමතලාවේ, නුවර arsiri රෝහලේ දී හමුවියහැකිලු
@SdSandaru-xn5mo
@SdSandaru-xn5mo 2 ай бұрын
මගෙ ට්‍රැක් එකේ බන් උබ..
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 2 ай бұрын
මම අත්දැකීමෙන් කියන්නේ phone එකේ alarm එකක් තියන්න phone එක අතට ගන්නා වෙලාව තිරණය කරලා සහ phone එක නැවත තියන වෙලාව අනුව. . උදා: උදේ 5.45 සහ 5.55 නැවත 8.45 සහ 8.55 නැවත 11.45 සහ 11.55...මේ ආකාරයට , වෙලාව තියෙනවා නම් පැයක දෙකක වැදගත් දෙයක් බලන්න විතරක්ම phone එක use කරන්න..රෑ10න් පසුව නම් phone එක අතට ගන්නම එපා..
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 2 ай бұрын
කාත් එක්ක හරි හිතින් තරගයක් හදාගන්න. පොඩි ඉරිසියා වක් වගේ එකක්.
@ChathuraniPradeepika
@ChathuraniPradeepika 2 ай бұрын
Bohoma sthuuthi obathumata
@wmwickramarathna930
@wmwickramarathna930 2 ай бұрын
Thank you doctor
@thusharithilanganikaule4484
@thusharithilanganikaule4484 2 ай бұрын
Thank you so much ,❤
@matheeshaminsara
@matheeshaminsara 2 ай бұрын
thank you very much doctor
@chamaligunatilake7679
@chamaligunatilake7679 2 ай бұрын
Dr. How can we book a consultation with you please ?
@AyeshDDesighns
@AyeshDDesighns 2 ай бұрын
Great doctor💜
@maduwijesinghe
@maduwijesinghe 2 ай бұрын
වටිනවා සර්
@suriyabandara2880
@suriyabandara2880 2 ай бұрын
Doctor අපි සතියක වඩමුලුවක් කරමු
@sadda-md5gu
@sadda-md5gu 2 ай бұрын
Devi pihitai sir godak deval egena gaththa
@GihanLakmal-fm7fj
@GihanLakmal-fm7fj 2 ай бұрын
Thank you sir ...❤️
@gayanbandara8539
@gayanbandara8539 2 ай бұрын
බුදුදහමට අනුව මොළය (රූප) හා සිත (අරූප) යනු එකිනෙකට වෙනස් ධර්මතා දෙකකි. එය එකක් නොවේ. බටහිර මනෝවෛද්‍යවරුන් පවා එය පැහැදිලිවම පිලිගන්නා කරුණක්. ඔබ තුමාගේ පණිවුඩය හා උත්සාහය ඉතා අගෙයි. නමුත් වැරදි අර්තකතන වලින් පසුකාලීනව ලොකු හානියක් වෙන්න පුලුවන්. ඔබේ නමටත් එය කැලැලක් වේවි. අනුකම්පාව හොඳ නෑ කීමත් එවැනිම තවත් වරදක්. අනුකම්පාව යනු කරුණාවටම තවත් වචනයක්. ඒක කුසලයක්. ඔබතුමාම මෙය නිවැරදි කරනවානම් අගෙයි.
@dr_lorax
@dr_lorax 2 ай бұрын
අනිවාරෙන්ම 💞😉
@dr_lorax
@dr_lorax 2 ай бұрын
මොළය කිය්න්නෙ හිත එක්ක සම්බන්ධතා පවත්වන රූප කලාප කොටසක්. ඒකෙ තේරුම මොළය කියන්නෙ හිත කියන එක නෙවෙ. හිත කියන්නෙ මොළයේ රූප කලාප මඟින් බලපෑම් කරහැකි ධර්මතාවක්... මේක සවිස්තරාත්මක කියන්න පුළුවන් අභිධර්මය ඇසුරෙන්... නූතන විද්‍යාවෙ මොළය යනු මිනිස් ශරීරයෙ සියල්ලෙ ක්‍රියාකාරිත්වය නිර්ණය වන දෙයක් විදිහට ද මොළයට අන්‍ය වූ දෙයක්ද ක්‍රියාකාරිත්වයට බලපාන බවට ප්‍රධාන මත දෙකක් තවම විවාදාත්මකව තියෙනවා.... බටහිට විද්‍යාව ඇසුරෙන් කතා කරන කෙනෙක් මෙහෙම කියන එකේ වරදක් නැ. මොකද බුදුදහමෙ තමා හිත ගැන මිනිසාට තේරුම් ගතහැකි විශිෂ්ටම විග්‍රහය තියෙන්නෙ 😁
@dr_lorax
@dr_lorax 2 ай бұрын
නූතන වෛද්‍ය විද්‍යාවෙ පදනම බටහිර විද්‍යාව නිසා ඊට අනුකූලව තමා ඉතින් විස්තර කරන්නෙ. විද්‍යාවෙන් තවම භෞතිකත්ව ඉක්මවපු දෙයක් පරීක්ෂණාත්මකව හොයාගෙන නැහැ🙃
@JayathilakaDp
@JayathilakaDp 2 ай бұрын
මම මෙතෙක් සිතාසිටියේ මනසින් විධානයක් නෙමැතිව මිනිසාට කිසිවක් කළ නොහැකි බවටයි ඇතැමි බොදු පොත පතේ ඇත සිත දියුනු කරන්නයි කියනිනෙ නමුත් හිත තමයි කරදර කාරයා අවශ්‍යවන්නේ සිතිවිලි නැනැත්විමය.සිතන මනසින් එහා දෙයක් ගැන කියවෙන්නේ.
@GaminiGunathilake-us5ux
@GaminiGunathilake-us5ux 2 ай бұрын
Minusunta yahamaga yannata hemadama desana ahannama oneda.podikale daham pasel gihilla nedda
@janakalakmal7325
@janakalakmal7325 2 ай бұрын
Doctor ඉස්කෝල වල ඉන්න ලමයින්ට මේවා පැහැදිලි කරන්න.ඒක ලොකු පිනක් සර්.
@chandramohan3781
@chandramohan3781 2 ай бұрын
Thank you sir 🙏
@sevwandidineshika6045
@sevwandidineshika6045 2 ай бұрын
Thank you doctor 💐
@Srilankan188
@Srilankan188 2 ай бұрын
Thank you ❤
@cdvlogs1483
@cdvlogs1483 2 ай бұрын
Doctor ඔබ තුමාගේ වීඩීයෝ වල සමහර කොටස් short video vidiyata youtube status danna puluwan nm godak watinawa..e hara me channel eka tawat tawa tawat samajaya atharata yawi
@lahirufernandopulle9542
@lahirufernandopulle9542 2 ай бұрын
Thank you so much, doctor. You are a great hero ❤. God bless you🙏. Is the brain 🧠 going towards the Akusal due to the ego of a person? Does that create the quantum entanglement in their perspective of consciousness & awareness? If we can make the ego to ' 0' with Virya Kundalini energy within us, then can we solve the quantum entanglement within us & outside? Doctor, can it be solved through the quantum mind of the 5th dimension?
@hilareenfernando7952
@hilareenfernando7952 2 ай бұрын
Thank you Sir ❤️
@kumudinigalbokka2280
@kumudinigalbokka2280 3 күн бұрын
Mano vaydya thumani.me vedagath kathawa tagodak sthutiy. Namuth meka meka athalossakata pamanay valangu wenne.hethuwa 1/1000 kenekuta thamay sihiya thiyenneth virya thiyenneth. Sihiya nethi minissu thamay me loke godak inne.me video eken mama balaporoththu une padam kirima akamethi podi daruwanta udaw karanne kohomada kiyana ekay.awrudu 12 15 lamayta bawana danne nehene sir.sihiya virya wadawanna bawana kalath ekedith as piena vena vena dewal ne oluwata enne.
@sumanawijayarathne
@sumanawijayarathne 2 ай бұрын
උනන්දුව උනන්දු සංස්කෘතිය පොදුවේ ක්‍රියාත්මක වේනම් සරල පුරුද්දක් බවට පත්වේ යැයි මට හැගේ
@induweera8816
@induweera8816 2 ай бұрын
THANK YOU SR👏
@samanthakumari7918
@samanthakumari7918 2 ай бұрын
Obathumata bho pen mwani wadasatahn kr samgjaya danawath krnawata watina kam kiya nimakara nhkiya budu sarni obathumata
@kmb5807
@kmb5807 Ай бұрын
ඇස් වහා කට වාහ විද්යාත්මකව පැහැදිලි කරන්න සර්
@janakadasanayaka4701
@janakadasanayaka4701 2 ай бұрын
Thanks doctor ❤❤❤❤
@ceylonholidaytours
@ceylonholidaytours 2 ай бұрын
මෙ ලෝක තලේ සුරකින ස්‍රි විශ්නු දේවනේ
@alvionplus4520
@alvionplus4520 2 ай бұрын
තාක්ෂණය නිසා ලෝකය අකුසලයට යොමු වීම දිනෙන් දින ඉහල යනවා.අනාගතයේ මෙම තාක්ෂණය නිසා මිනිස්සුන් වද වී යනවා.The next great extinction course by technology . 😢😢😢
@AhasPerera
@AhasPerera 2 ай бұрын
ඔබ හරි. මිනිසුන් තාක්ෂණයට ගොදුරු වීම නිසා අද්යාත්මික මාර්ගයෙන් ඈතටම යනවා.
@alvionplus4520
@alvionplus4520 2 ай бұрын
@@AhasPerera thanks mr
@AnuththaraWijesekara
@AnuththaraWijesekara 2 ай бұрын
Think you so much ❤
@shanmugamvennirajendrakuma926
@shanmugamvennirajendrakuma926 2 ай бұрын
Great❤
@chaminduyasitha6201
@chaminduyasitha6201 2 ай бұрын
Man balapu hodama video walin ekak
@ruwanlilantha6769
@ruwanlilantha6769 2 ай бұрын
Good sir
@upalijayalath9895
@upalijayalath9895 2 ай бұрын
මම හිතාගෙන හිටියා බුද්ධිමත් කෙනෙක් කියලා මම මෙයා කන්සා ගැන දාලා තියෙන විඩියෝ එක වැරදි කන්සා පාවිච්චි කරන අය මම හොදටම දන්නව මගෙ වයස 64 යි අවුරුදු 14 රේ ඉදලා පාවිච්චි කරපු අයත් දැන් ඒ අයට 85 ඉදලා මැරැන අයත් හිටියා හොදට නිරෝගි දරැවන් 6 7 හිටියා මෙයා කියන ඔක්කොම වැරදි ද මම දනනෙ නැහැ කන්සා ගැන කියපු ඔක්කොම බොරු
@dr_lorax
@dr_lorax 2 ай бұрын
අනේ මේ බිස්නස් පාඩුවෙනවට බයේද කමෙන්ට් දාන්නෙ😂 පාඩුවෙ වැඩක් බලාගන්නවකො. ඔයාලා මේ සමාජයට පිළිල😑😑😑😑😑 මත්ද්‍රව්‍යය නිසා ලංකාවෙ දවසට 40000 මරණ අලුත්ම වාර්තා.දවසට 109 ආසන්නව. තමුසෙලා වගේ කාලකණ්ණි පිරිස් නිසා තමා නොමඟ යන්නෙ වැරදි සාධාරණීකරණය කරගෙන😑😑 වැඩක් නැත්තම් පොතක් කියවපන්. මේවගෙ විකාර දොඩවන්නැතුව
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 2 ай бұрын
උඹ අංගොඩ රෝහලේ වෛද්‍යවරුන්ගෙන් පොඩ්ඩක් අහල බලපන් ගංජා කාරයො කොච්චර ඉන්න වද කියලා
@gayanharshana608
@gayanharshana608 2 ай бұрын
මම හිතනව ඔබතුමාට මිනිස් මොලය මනෝවිදයාව මේවගේ බොහෝ දේවල් ගැන විශාල දැනුමක් තිබෙනව දැන් ඔබතුමාට ටිකක් වයසයි මම හිත්නවා මේ දැනුමතුලින් ඔබතුමාට චතුරාර්‍යසත්‍ය අවබෝදකරගන්න උත්සාහගත්තනම් සුදුසුයි කියල කැමති නැද්ද යම් ද්‍යානතලයකට ගිහිල්ල ඒ පිලිබදව මේ ලෝකසත්ව්‍යාට යම් අවබෝධයක් ලබාදීමට
@kosaladissanayake8055
@kosaladissanayake8055 2 ай бұрын
great
@chamindawijeweera
@chamindawijeweera 2 ай бұрын
At the turning point of life
@piyalweerawarne6335
@piyalweerawarne6335 2 ай бұрын
👍👍
@dilukafernando8597
@dilukafernando8597 2 ай бұрын
❤❤❤
@priyanthabandara2058
@priyanthabandara2058 2 ай бұрын
📚🙏
@susikadias
@susikadias 2 ай бұрын
Mage prashna waladee mudalata wahal nowee mage saha daruwange manasa suwapath karanna apata diri dun dewi kenek wani waiddya warayek oba thumata deerga ayusha labewa
@Maren-r5r
@Maren-r5r 2 ай бұрын
❤❤❤ theruwansaranai ❤❤❤❤
@Studyvlogs395
@Studyvlogs395 2 ай бұрын
Dr mt exam ekt masa 4i tyenne hriytm mt migraine awith den stress ekth tynw godk amarui weda krgnn dawlt nikm merila wge online tmai weda krnne cls ynna dura nisa hithat hri na mekt krnna deyk kynnko me wge deyk ekk igena gnn eeka balance krgnna eka
@Rbh23
@Rbh23 2 ай бұрын
Aloka ( a light to life ) channel eka blnna. Mth 1st shy eke oya thathwe hitiya mn sahenna dewal igena gththa eken .
@Rbh23
@Rbh23 2 ай бұрын
Playlist eken oyata adala videos hoya gnna leesi wei 😊
@Thusharimanel1
@Thusharimanel1 2 ай бұрын
Theruwn sarni dewipihiti
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 38 МЛН
Sasara Danauwa | සසර දනව්ව | 2019-10-27 | 9.00 PM
59:46
The Buddhist Media Network
Рет қаралды 27 М.