මීයන්ට ටීවී පෙන්නලා වෙච්ච වැඩේ ළමයින්ට වෙන්න බැරිද ? | Dr Chaminda Weerasiriwardane

  Рет қаралды 86,215

Dr Chaminda Weerasiriwardane

Dr Chaminda Weerasiriwardane

Күн бұрын

------------------------------------------------------------------------------------
IdeaHell
------------------------------------------------------------------------------------
වෛද්‍ය චමින්ද වීරසිරීවර්ධන
ජේෂ්ඨ මනෝ උපදේශක,මනෝ චිකිත්සක
------------------------------------------------------------------------------------
#ChamindaWeerasiriwardane #ideahell

Пікірлер: 192
@thisarathejandisanayaka2818
@thisarathejandisanayaka2818 11 ай бұрын
ගුරුවරුන් එකතු කරලා වැඩසටහන් කරන්න doctor ඒක හරිම වැදගත්.ඔබතුමාගේ වැඩසටහන් බල පෙර පාසල් ගුරුතුමියක් මම.පුංචි දරුවන්ව නිවැරදිවම දකින්න ඔබතුමාගේ වැඩසටහන් මට පුදුම විදිහට උදව් උනා.ඔබතුමා අපේ රටට ජාතික සම්පතක් . මම පොළොන්නරුවේ ගුරුතුමියක් මේ ඉල්ලීම ඉටු කරන්න පුළුවන් නම් බොහොමත්ම වටිනවා.
@ChulaMohottala
@ChulaMohottala 10 ай бұрын
❤❤❤❤❤
@sanjeawaut
@sanjeawaut 10 ай бұрын
❤❤
@nandanaamarakoon
@nandanaamarakoon 10 ай бұрын
👍❤️
@DisaNayake-c1o
@DisaNayake-c1o 8 ай бұрын
ඩොක්ටර් මේ රටේම පෙරපාසල් ගුරු වරු ටික හදන්න . එවිට රටම ගොඩ ඔබට. දීර්ග ආයු නිදුක් නිරෝගී සුව පතම්.
@usharamanayake6512
@usharamanayake6512 10 ай бұрын
මේච්චර කාලෙක තිබ්බ ප්‍රශ්නයක් විසඳ ගත්තා ස්තූතියි Doctor !!
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 10 ай бұрын
හැම පාසැලකටම මාසයකට වතාවක් වත් ඩොක්ටර් කෙනෙක් ගෙන්වන්න ඕනි දෙමාපියන් වගේම ලමුන් ගුරුවරුන් මාරම පීඩනය කින් ඉන්නේ හරි භයානකයි වචනය ක් කතා කරන්න බෑ තරහා යනවා
@sanjeewanijayasundara6543
@sanjeewanijayasundara6543 9 ай бұрын
ඉතාම වටිනා දේශනයක්...සියලුම දරුවන් මව්පියවරුන් මේ දේශන වලට සවන් දියයුතුමයි 🌹
@duminguvithana9571
@duminguvithana9571 11 ай бұрын
ඔබ තුමාට බොහෝ මත්ම ස්තුතියි මෙම වටිනා දෙශනයට...
@isurusanjaya236
@isurusanjaya236 11 ай бұрын
සර් මෙහෙම සංසුන්ව ලස්සනට present කරන්න මානසිකත්වයක් හදා ගන්නෙ කොහොමද. 😮😊❤❤. හරිම ආකර්ෂණීයයි. වැදගත් ඔබ තුමා වගේ මිනිසුන් තව තවත් අපේ රටේ බිහි වේවා.හැදු වැඩු දෙමවිපියන්ටත් කුසල් ලැබේවා..❤
@pathminiherath520
@pathminiherath520 10 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට සිතට ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා .
@rajivewee2085
@rajivewee2085 11 ай бұрын
ඔබ තුමාට ජාති jathith පින් මේ කරන සේවයට 🎉🎉
@babyrithmin
@babyrithmin 11 ай бұрын
🙏🏻
@padmagnanalatha7401
@padmagnanalatha7401 11 ай бұрын
Thanks sir 🙏💖
@padmagnanalatha7401
@padmagnanalatha7401 11 ай бұрын
​@@babyrithmin😊
@nirmalajayakody1677
@nirmalajayakody1677 11 ай бұрын
ඔබතුමාට දෙවියන්ගේ රැකවරණය ලැබී ඉදිරියටම යාමට බලය ශක්තිය ලැබෙවා
@Sandakathmini01
@Sandakathmini01 7 ай бұрын
දෙයියෝ පස්සේ යන එවුන් ලෙෆ්ට්
@bcdesilva
@bcdesilva 11 ай бұрын
ඉතා අනර්ඝයි වෛද්‍යතුමනි! දූ දරුවන් සහ දෙමව්පියන් ඇතුලු සියලු දෙනාම නැරඹිය යුතුම වැඩසටහනක්! ❤👍👍🙏
@sarojsenarathna4252
@sarojsenarathna4252 10 ай бұрын
අනේ ඩොක්ට.මට ඩොක්ටගේ අපොයින්මන්ට් එකක් දාගන්න ඕන.පුලුවන් තරම් ඉක්මණටම. කොහොමද මම ඩොක්ටව සම්බන්ධ කරගන්නේ.මට ලොකු ප්‍රශ්නයක්.
@jayananuruddha1
@jayananuruddha1 9 ай бұрын
මටත් කියන්න පුළුවන් උනොත්
@dilushikasamarasingha4791
@dilushikasamarasingha4791 11 ай бұрын
please Doctor , ව්නාඩි පහක් කතා කරන්න පුලුවන් විදිහක් කියන්න.
@Amaaranasinha
@Amaaranasinha 11 ай бұрын
ඇත්තටම හරිම වටිනවා ඔබතුමාගෙ වැඩසටහන්.ලොකූ පිනක්.🙏🙏
@alvionplus4520
@alvionplus4520 11 ай бұрын
ගොඩක් පිං doctor මේ වගේ ගොඩක් වටිනා දේවල් පැහැදිලි කරනවට.මම විද්‍යාව ගුරුවරයක්. මම මේ දේවල් දරුවන් , මගේ පාසැල හරහා සමාජගත කරන්න උපරිම උත්සාහ කරන්නම්. තේරුවණ් සරණයි ඔබතුමට.
@nayanakumari3133
@nayanakumari3133 11 ай бұрын
Sirge hama වැඩසටහනක් ම බලනවා දරුවන් gana ගොඩක් baya හිතුණා ගොඩක් පිං sirta බුදුසරණයි🙏🙏🙏
@sachinivolma-kc5xc
@sachinivolma-kc5xc 10 ай бұрын
අපි ගුරුවරු විදිහට ඩිජිටල් මීයෝ වගේ ළමයි ඉන්නවා 😢
@ruwanindika2403
@ruwanindika2403 11 ай бұрын
හොද විග්‍රහයක් සියලු දෙනාටම.
@SudharmaramayeRilawage.Manager
@SudharmaramayeRilawage.Manager 11 ай бұрын
රෑට phone eke reading mode eka දාගන්න,,වැත්තම් brightness වලට ගිහින් warm , එක වැඩි කරගන්න
@SumithOnline-j8s
@SumithOnline-j8s 3 ай бұрын
මට ගොඩක් ප්‍රයෝජනවත් වුනා.ගොඩක් ස්තුති ඩොක්ටර්
@hksanjeewalakmal2802
@hksanjeewalakmal2802 10 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතිය 🙏🙏🙏
@sarathkrishantha3535
@sarathkrishantha3535 11 ай бұрын
මෙවැනි වැඩ සටහන් වලින් සමාජයේ දෙමාපියන් දැනුවත් කල යුතුය sir බොහොම ස්තුතියි
@nimalkumara5675
@nimalkumara5675 5 ай бұрын
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
@chamilkumara5715
@chamilkumara5715 10 ай бұрын
මීයෝ දාලා කරන පරීක්ෂණය ළමයින් සඳහා කොතරම් ප්‍රමාණය කට ගැළව්පෙනවද? චිම්පන්සින් යොදා පරීක්ෂණය කරා නම් ගොඩාක් හොඳයි.
@test-kc1ii
@test-kc1ii 11 ай бұрын
හැමදාමත් හොඳම දේ ඔබතුමාගෙන්. 🎉
@padminidissanayake129
@padminidissanayake129 11 ай бұрын
බොහොමත්ම වැදගත් දේශනයක් ...මම 66ක විශ්‍රාමික ගුරුුමියක්...මේක මම දරුවන් කීප දෙනෙකඅගේ
@padminidissanayake129
@padminidissanayake129 11 ай бұрын
දරුවන් කීප දෙනකුගේ දෙමාපියන්ට share කළා...ස්තූතියි ඔබතුමාට ...💐💐💐
@rohithasampath6983
@rohithasampath6983 5 ай бұрын
ඩොකාගේ වැඩ සටහන් මං අහනවා ඒත් ඩොකට මට ලොකු සතුටක් නෑ මගේ මනසික පීඩනය වැඩි මගෙ මහත්තයා ගෙන් ලොකු පුතා ට මෙ ගමන ශිෂ්‍ය යත් වේ තියන නිසා ඉවසාගෙන ඉන්නෙ මට මගේ මනසික පීඩනය ට පිළිතුරක් බලාපොරොත්තු වෙමි එය ලබා ගන්නේ. කොහොමද මගේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ ඩොක්ට මට පිහිට වෙන්න පුලුවන් ද මං පස්යාලේ ඉන්නෙ
@dilaniseneviratne647
@dilaniseneviratne647 2 ай бұрын
A valuable explanation for children, parents and teachers. Thank you very much doctor 😊
@andyandy7194
@andyandy7194 10 ай бұрын
බෙහෙවින්ම වටිනා වීඩියෝවක්.ස්තූතියි ඩොක්ට.
@dinushilakmali1664
@dinushilakmali1664 11 ай бұрын
හරිම වැදගත් වැඩසටහන්. බොහොම ස්තුතියි ❤️
@iamendra1721
@iamendra1721 10 ай бұрын
I couldn't't study well but I have hearing impaired in one ear & the other ear is deaf. Unfortunately I was a grown up woman without a career. My father was an Ambassador to Sri Lanka in 1956 & he was a top man in the Government services. He was very upset & unhappy & worried about what happened to me. Daily I miss him badly. He was a pet to me. When I see your good, educational video & I am so impressed. And also you are a very valuable & kindhearted gentleman I see. This is the first person I came across to know. I never & don't want to miss any of your video programmes. Do you have a set of videos to watch? Keep up your good educational video. Your work is excellent. Thanks a lot. Ioma.
@pradeepsudrshana
@pradeepsudrshana 11 ай бұрын
🙏🙏🙏❤❤❤තෙරුවන් සරනයි සර්...සර් මම රැට වැඩ කරන අයෙක් රැට වැඩ කිරිම උදයට නිද ගැනිම පිලිබදව vidio එකක් කරනවද?...
@nuwantharakawathudura5108
@nuwantharakawathudura5108 11 ай бұрын
සර්ගෙ වීඩියෝ ඔක්කොම බලනව. හැබැයි මේකට නං බය හිතුන.
@malanialwis6080
@malanialwis6080 11 ай бұрын
Dr .ඉතාමත් වටින වීඩියෝවක් බොහොම ස්තුතියි Dr❤🎉
@jatungamahinda7317
@jatungamahinda7317 11 ай бұрын
Very important lecture..thank U very much Sir...❤
@crushmrj1935
@crushmrj1935 10 ай бұрын
Godak watinwa doctor ..mama perapasala karanne obathumage video mama balala demawpiyantath balanna shear karanawa ..daruwantath Mata therena widihata kiyala denawa ..sthuthyi pin .me wadasatahan demawpiyanta garbani ammalata guruwarunta hamotama wadasatahan karawanna .🙏🙏❤️
@samanjayaneththi2378
@samanjayaneththi2378 10 ай бұрын
සුද්ද සිංහලෙන්ම විස්තර කර ඇත. තව වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබට පින්.!!!
@DharmasenaAlupotha
@DharmasenaAlupotha 11 ай бұрын
Dr.your explanation is excellent. Thank you Dr.
@damithwijayasiri8743
@damithwijayasiri8743 10 ай бұрын
බොහොම හොඳ දේශනය ක් සර්
@chitragunawardana3815
@chitragunawardana3815 10 ай бұрын
Great. I shared this to many people.
@ChamalJayasinghe
@ChamalJayasinghe 10 ай бұрын
A grate person , learnt a lot from you... Thank you soo much.
@simplefunlearningnk9969
@simplefunlearningnk9969 10 ай бұрын
Thank you very much Doctor. I really appreciate your help ❤❤❤
@nimmihansani2779
@nimmihansani2779 10 ай бұрын
බොහොම ස්තුතියි සර්
@menakesilva1299
@menakesilva1299 10 ай бұрын
Great job work Sir. 🙏🙏🙏🙏🙏🙏
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 10 ай бұрын
ස්තුතියි !
@KapIla-y1z
@KapIla-y1z 11 ай бұрын
🙏 💐 බොහොම පින් මහත්මයා
@shashikamadushan8259
@shashikamadushan8259 10 ай бұрын
Docter, daruwan onlin class walata sambanda kalautthe keseda, kiyala denna
@Hanumantha-b9e
@Hanumantha-b9e 10 ай бұрын
ස්තුතියි සර්😊
@deepthiseneviratne7943
@deepthiseneviratne7943 9 ай бұрын
Very informative . Thank you doctor
@Kanchana-o4e
@Kanchana-o4e 10 ай бұрын
Pasalwala adumataramin awuruddakata sarayakwath mehema deshanayak pawathwanna puluwannam godak watinawa sir...godak sthuutiy sir🌷
@englishmk6540
@englishmk6540 10 ай бұрын
Very important thank you doctor
@mazeefanaushard4462
@mazeefanaushard4462 11 ай бұрын
Sir I highly appreciate your service... I have a request pls do these videos in English tooo.
@gkpelawatta1163
@gkpelawatta1163 11 ай бұрын
හරිම වටිනවා doctor...ස්තුතියි
@japanesebyhimawarisensei6070
@japanesebyhimawarisensei6070 4 ай бұрын
අගය කරනවා දේශනය ඉතා ඵලදායි දෙයක්..
@nadeekashyamalee8409
@nadeekashyamalee8409 10 ай бұрын
Theruwan sarany!sir..athatama godak wadagath me dewal sir...❤😮😊🎉
@hemanthajayaweera1062
@hemanthajayaweera1062 11 ай бұрын
Doctor ඔබතුමා හමුවක් කරන්නෙ කොහොමද
@NayanaBandusena
@NayanaBandusena 8 ай бұрын
Dr ඔබතුමා හමුවෙන් න පුලුවන් චැනල් සෙන්ටර එකක් ගැන කියන්න පුලුවන් ද බොහොම පින්
@dammikaherath5921
@dammikaherath5921 7 ай бұрын
Asiri Hospital Kandy
@Liza-uj5qr
@Liza-uj5qr 10 ай бұрын
Thank you dr ❤
@isiwaraya
@isiwaraya 11 ай бұрын
බොහොමත්ම වැදගත්
@Bs22s049KGAP.karunathilakeKaru
@Bs22s049KGAP.karunathilakeKaru 11 ай бұрын
Grate sir.your advise is very important .
@chamilananayakkara3597
@chamilananayakkara3597 11 ай бұрын
Docter,godak welawata me deshana balanne mama wage gedarata wela daruwo gedara enakan balagena inna ammala wenna puluwan,ada mama mage 8 wasare inna loku duwata meka balanna dunna,eth mata ethanin sahimata path wenna ba,ammala dahak gaththoth me deshanaya ahanne eka amma kenek witharak wenna puluwan,ethakota anith lamainta me paniwidaya yanne na,godak prashna walata mula nodanuwathkama,hari de yanna ona harima thanata,ape awasanawata ape lankawe ehema wenne na,mata dawasak hithuna me vedio eka iskole madamta denna,raswimak welawata daruwanta penwanna kiyala,ehema wadasatahan yodanna puluwanda docter,thawath dawasaka mama baluwa molaya gana docter karapu vedio ekak,daruwange molaya ipaduna dawase patan awrudu 5 wenathuru thamai wardanaya wenne kiyala,mage daruwo thun denatama dan 5 ta wadi,mama dan pasuthawenawa,mage nodanuwarh kamata ,apata apu godak prashna nisa daruwange lama kalaya apen atharuna,me deshana pasal walata,garbani ammalage sayana walata,godak thaththala atabaya rajaye ayathana walata aragena yanna,dinen dina wadiwena minimarum ,diwihanikara ganim amusami arawl,api nodanna ,nodakina pawl athute thiyena loku loku manasika wiyawl walata punchi hari sahanaka wemu docter,mamath swechchawen kapawenawa,
@indu-pu8zg
@indu-pu8zg 11 ай бұрын
Oba thumata pin siddawenna Dan mage daruwa sahenna nidahase jeewath wenawa.. Thanks sir...
@senuranimsadu8186
@senuranimsadu8186 10 ай бұрын
Sir mata prashnayak thiyanava mata ude nagitta amaruyi eth mata ra venakn aharala vad karanna puluvan danata prashnayak vela nh sir avulk veyida
@PadmasiriBa
@PadmasiriBa 10 ай бұрын
තෙරුවන් සරණයි docter 🥇
@chamilkumara5715
@chamilkumara5715 10 ай бұрын
පාඩම් කරන්න ඔලුව හදා ගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්න සර්.
@IndraSamarsnayake
@IndraSamarsnayake 5 ай бұрын
This is good message
@samarakoonamg7703
@samarakoonamg7703 10 ай бұрын
දැන් දරුවෝ ඇහුම්කන් දෙනවා අඩුයි එයට ලමයිට උපදෙසක් දෙන්න ඔවුන්ගේ මනසට යන්න
@Lakshani-wp4hc
@Lakshani-wp4hc 11 ай бұрын
Thank you.
@VictorYaddehige
@VictorYaddehige 11 ай бұрын
Thanks you very much.🙏
@SLGamingLion9304
@SLGamingLion9304 10 ай бұрын
නියමයි ඩොක්ටර් ..❤
@dsandunika977
@dsandunika977 10 ай бұрын
Thank you doctor ❤
@Sandakathmini01
@Sandakathmini01 7 ай бұрын
මමත් ඩිජිටල් මීයෙක්
@Shanthigunaratna
@Shanthigunaratna 11 ай бұрын
Doctor, please make a vedio on using digital screens for jobs ( as software engineers)
@dhanushikadharmarathna2164
@dhanushikadharmarathna2164 10 ай бұрын
Thank you sir 🙏
@iamendra1721
@iamendra1721 10 ай бұрын
Meanwhile it's too late for me.
@surangiwijesinghe877
@surangiwijesinghe877 11 ай бұрын
Thank you doctor 🙏🌹
@Sanuwacreation-q3e
@Sanuwacreation-q3e 11 ай бұрын
Mage lama කාලෙත් me wage❤🎉🎉
@nikilasandaruwan-
@nikilasandaruwan- 11 ай бұрын
Molaya Kalin Thatweta Ganne Komada Sir Swabavika Molayak Karaganne Komada, Mage Dawasama Gewenne Phone ekai Lap ekai ekka
@bindu492
@bindu492 11 ай бұрын
දුක් නැති සුපිරි නිවසක් හදන්න පුලුවන් වෙයිද ? ඒකෙන් ප්‍රයෝජනයක් කියනවද ?
@akalankaWeerasekara-n7h
@akalankaWeerasekara-n7h 11 ай бұрын
Thanks doctor 🎉🎉🎉🎉😢
@RadikaSenanayaka
@RadikaSenanayaka 11 ай бұрын
Congratulations
@Kavindu1hasantha
@Kavindu1hasantha 11 ай бұрын
Thank you sir ❤🎯
@masterdana5387
@masterdana5387 11 ай бұрын
ඩොක්ට මම ප්‍රශ්න ගොඩක ඉන්නෙ මට අවුරුදු 20 ඔබ තුමාව හම්බෙන්න කොහොමද පුළුවන් නුවර දී එක appoinment වත් නෑ සර්
@akilalochana2202
@akilalochana2202 10 ай бұрын
දැන් දව්ලගල පාරේ සෙන්ටර් එකක් දාලා තියෙන්නේ
@akilalochana2202
@akilalochana2202 10 ай бұрын
මාත් ඒකට යනවා
@user-76rme
@user-76rme 10 ай бұрын
@@akilalochana2202, දවුලගල ලිපිනය දෙන්න පුලුවන් ද යාලු.
@dimuthsirimewan6439
@dimuthsirimewan6439 11 ай бұрын
ඩොක්ට පැහැදිලිව විස්තර කලේ මීයන්ට අදේශකර සමාජය ගැන නේද? හරියටම හරි ඩොක්ට! ස්තුතිය!
@bindu492
@bindu492 11 ай бұрын
ඇස් නිර්මාණය උනේ කොහොමද ? ඇයි ?
@zinalfernandopulle4752
@zinalfernandopulle4752 11 ай бұрын
Doctor how can we meet you in person.
@hemanthilivera2832
@hemanthilivera2832 10 ай бұрын
God bless you doctor ..
@kavishkapriyamantha472
@kavishkapriyamantha472 11 ай бұрын
E glass mond? Akt kiyn name ak mokkd
@akilakalhari9795
@akilakalhari9795 7 ай бұрын
Thanku doctor
@bihalaleujith7465
@bihalaleujith7465 10 ай бұрын
Oba thumawa hamuwiya haki widihak kiyanna puluwanda
@futuretechnologies3808
@futuretechnologies3808 10 ай бұрын
ළමයින්ට (5න් පහල) ගහල බැනල අපහාස කරල උගන්වන්න ඕන ද? පංතිභාර මිස්ට බයේ ළමය ඉස්කෝලෙ යන්න බැහැ කියලා අඩනවා. දවස් ගානක්, වෙනත් පාසලකට දාන්න කියල ඉස්කොලෙ යන්න බැහැ කියනව. හීනෙන් කියවනව.
@HirushiNethmini-z6i
@HirushiNethmini-z6i 10 ай бұрын
Oya gana sirge vedio ekak thiyenava eeka balanna puluvannam
@dammikamalani9281
@dammikamalani9281 10 ай бұрын
Teruwan saranay oba tumanta jaya wewa godak pin
@chandimarathnayaka194
@chandimarathnayaka194 11 ай бұрын
Excellent doctor
@AsangaRamanayake
@AsangaRamanayake 11 ай бұрын
දැනගන්න කැමතියි ඔය ඇල දොල වල දුව පැනපු පරිසරයත් එක්ක ජීවත් වුන පරම්පරාවෙ අය, කොහොමද මෙච්චර ලේසියෙන් අවුරුදු 76ක් එක දිගට රැවටුනේ...
@SharmilaGamage-w9i
@SharmilaGamage-w9i 11 ай бұрын
😢🎉
@ShashikalaAbeysundara
@ShashikalaAbeysundara 10 ай бұрын
Doctor teachers la danuwath karnataka wadasatahanak karanna.dan inna teachesla laminwa the rumours gang na .obathumata me wadasatahan digatama karagenayamata sakthiya labewa
@raisingchildrennetwork
@raisingchildrennetwork 11 ай бұрын
Godak වටිනවා 🙏
@vijifernando6982
@vijifernando6982 11 ай бұрын
God bless you Sir !
@MalkiniMarasinghe
@MalkiniMarasinghe 11 ай бұрын
Mama gampaha ,doctor hamuwena puluwan kohedida?.ane loku udauwak
@priyanthabandara2058
@priyanthabandara2058 8 ай бұрын
📚🙏
@hewagamagesulani1974
@hewagamagesulani1974 10 ай бұрын
Thanks
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН