50000 අඩු වැටුපක් ලස්සනට කළමනාකරණය කරගෙන , අපි සතුටින් ජීවත්වෙන මැජික් එක🌹Money Management Tips 🌹💰🌹

  Рет қаралды 49,601

Life with love

Life with love

Күн бұрын

Пікірлер: 617
@niroshaniniroshani8012
@niroshaniniroshani8012 Ай бұрын
Ape gameth innewa raje job kerena family , eyalath oye wagema ekakari jiwitheyak mn dakke mn issera hithuwe e wedagath kama kiyela , passe therenne e salli nathi nisa kiyela, aththatama pau kiyela hithenewa, ohoma jiwath wene ekanm aththatama pau
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
ඔයාගේ අදහස් දැක්වීමට බොහොම ස්තුතියි ..ඒත් ඔයා හරියටම හරි නෑ..අපේ ජීවිත දිහා පිටින් බලද්දි ඒකාකාරි වගේ පේනවා ඇති ..ඒත් හරියටම අපේ ජීවිත analyze කලොත් ඔයාට ඊට වඩා යමක් පෙනේවි..අපේ පුංචි ලෝකේ ඇතුලේ අපි බොහොම සමගියෙන් ගොඩක් සතුටින් කිසිම strees එකක් නැතුව ජීවත් වෙනවා..අපි හැමදාමත් මේ අපිට ලැබිලා තියෙන හැම දේකටම ස්තූතිවන්ත වෙනවා..සමහරවිට ඔයා අදහස් කරන්න ඇත්තේ අපි outing යන්නේ නෑ..dinner out නෑ කියලා මං කියපු නිසා වෙන්න ඇති..ඒත් ඒ දේවල් විඳින්න හිතුවොත් ක්‍රම ඕනේ තරම් තියෙනවා ..ඒ වගේමයි සල්ලි ඕනවටත් වඩා තියෙන ගෙවල් ඇතුලේ නැති ආදරයක් අපේ ගෙවල් වල තියෙනවා ..එක එක්කෙනා තම තමන්ගේ room වලට වෙලා හැංගිච්ච ලෝක අපේ නෑ..අනික මේක government workers කියලා ලඝු කරන්නත් එපා..covid කාලේ වුනත් කිසිම stress එකක් නැතුව පාඩුවේ ගෙදරට වෙලා හිටියේ ඒ අය.මගේ husband වුනත් කලින් tourism කලේ..ඒත් රටේ තියෙන අස්ථාවර බවත් එක්ක ඒ දේවල් අත හැරියා..ඉතින් ඔයාගේ අදහසත් එක්ක මං එකග නොවෙන්නේ..පුලුවන් නම් උත්සාහ කරන්න මිනිස්සුන්ට පව් කියලා අනුකම්පා නොකර තත්වය තරාතිරම නොබලා ආදරය කරන්න ..ඒක සත්තුන්ට ගහකොලටත් පොදුයි...එහෙම හැමෝම හිතුවොත් මේ ලෝකේ ගොඩක් ලස්සන ඉන්න හිතෙන තැනක් වෙයි..බුදු සරණයී ඔයාට ❤
@theharathanuja
@theharathanuja Ай бұрын
@@lifewithlove89 respect
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
❤විනඩියක් අරන් කියවන්න..වැදගත් වේවි.. මේ video එකේ මට කියන්න බැරිවුන කරුණු දෙකක් තියෙනවා .. 🎉🎉අපේ ගෙදර පුංචි පුංචි ලග ලග ගමන් සදහා husband පාපැදිය පාවිච්චි කරනවා..එයිනුත් ඉන්දන හරහා යම්කිසි මුදලක් අපිට ඉතිරි වෙනවා... 🎉🎉තොග බඩු කඩවලින් හැර පොඩි සිල්ලර බඩු කඩවලින් අපි භාන්ඩ මිලදී ගැනීම ගොඩක් සීමා කරලයි තියෙන්නේ .... මේ දේවල් මට කියන්න බැරිවුනා ..නමුත් මේවා හරහත් අපිටලොකු මුදලක් ඉතිරි වෙනවා❤❤❤❤
@ShyalikaDissanayake-np5ph
@ShyalikaDissanayake-np5ph 3 ай бұрын
අක්කා අනේ ඔයත් මං වගෙ..❤️ ලස්සනයි video එක. ආසවෙන් බැලුවෙ
@SamnaliSamnali-ne3vj
@SamnaliSamnali-ne3vj 3 ай бұрын
Watina video ekak thanks oyta bubu saranay❤❤mama samanmali kurunagala
@dissanayaka2972
@dissanayaka2972 3 ай бұрын
@@lifewithlove89 maru
@mihikathadreams_dreams2715
@mihikathadreams_dreams2715 3 ай бұрын
එක දෙයක් තේරුම් ගත්තා .දෙවියෙක් එක්ක දෙවඟනක් ඉන්න පුංචි දිව්‍ය ලෝකයක් .
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@kanthiamarakoon6479
@kanthiamarakoon6479 2 ай бұрын
Harima watina karunu godak. oyawa dakkama panawa duwa. Pili walata enna duwak kiyala❤❤❤❤❤❤
@maneljayalath5467
@maneljayalath5467 3 ай бұрын
අනුන් එක්ක තරගයක් නැති මිනිස්සු හැමදාම දිනනවා.තෙරුවන් සරණයි හතර දෙනාටම.❤️❤️❤️❤️
@manorisamarasinghe4059
@manorisamarasinghe4059 3 ай бұрын
නංගි ඔයාගෙ ව්‍ඩියො එක හරි වැදගත් මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා බොරු ශෝබන නැති නිහතමානීව ජිවි⁣තේ ගෙනයන ඉතා විශිෂ්ඨ ගෘහනියක් දයාබර බිරිඳක් මවක් අද කාලෙ ගැහැනිය යෙකුට ආදර්ශ මත් කාන්තාවක් ලෙස මා ඔබ දකිනවා
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@SamanaleeBalasooriya
@SamanaleeBalasooriya 3 ай бұрын
සමහරු ඉහළට එද්දී මුලින්ම හිටපු විදිහ අමතක වෙනවා. එ අතරින් මම දැකපු නිහතමානී කෙනෙක් අක්කේ ඔයා.
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@champi6579
@champi6579 2 ай бұрын
ඔබ වැනි පින්බර කාන්තාවක් ලද ඒ සැමියා ගොඩක් වාසනාවන්ත කෙනෙක්. මගේ ජීවිතය ගොඩක් වෙනස් වුණා මේ වීඩියෝ එක බලලා. ඇත්තටම මම ගොඩක් උත්සාහ කරපු දෙයක් ඔයා සරලව පැහැදිලි ව කියලා දුන්නා. ගොඩක් පින් සිද්ධවෙනවා මගෙ දයාබර සොයුරිය . ඔබලාගෙ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏🙏
@achithavithanage4422
@achithavithanage4422 2 ай бұрын
අපි ඔහොම තමා කොළඹ නගරෙ අපි 06 දෙනෙක් ඔයිට ළඟ මුදලකින් පහුගිය අවුරුදු 3 ජීවත් වුනා ලස්සනට. කාටවත්ම ණය නෑ. හැබැයි ලොකු Loan එකක්නම් ගෙව්වා.අපි advertisment පෙන්නන දෙවල් නම් කලෙම නෑ.කාටවත් ඕනෙ විදිහට ජීවත් වුනෙත් නැහැ. දැන් ඒ loan ප්‍රශ්න නම් ඉවරයි, හැබැයි අපේ ක්‍රමය දිගටම කරගෙන යනවා.මුදල් අසහනයක් අපිට නැහැ. loan එකට ගෙව්ව මුදලම අපි ආයොජනය කරන්න හිතාගෙන ඉන්නවා.
@PriyanganiPriyangani-y9x
@PriyanganiPriyangani-y9x 3 ай бұрын
ඔයා නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් කර ගත්තා ඔයාට ගොඩක් පින් නංගි🙏🙏මම අසම යු ටියුබ් චැනලය තමයි ඔයාගේ චැනල් එක 😊😊ඔයාගේ වීඩියෝ බලන්න ගත්ත දවසේ ඉඳන් ජීවිතේ ලස්සන විදිහට වෙනස් උනා😊😊😊ආදරෙයි මැණික ❤❤❤ගොඩක් පින්🙏💐❤️
@RuviniHerath-b1m
@RuviniHerath-b1m Ай бұрын
ඔයා මාර බුද්ධිමත් wife කෙනෙක් නංගී. ඇත්තටම මට හරිම පුදුමයි ඔයාගෙ අදහස් ගැන. ඔයා වගේ අම්මා කෙනෙක්, ඔයා වගේ wife කෙනෙක් ඉන්න ගෙදරක් ඇත්තටම සුර wimanak. සුබ pathanawa ඔයාට. ජයෙන් ජයම වේවා 👍👍
@subadramanel04
@subadramanel04 3 ай бұрын
හරිම වටිනාම වීඩියෝ එකක් .බුදුන් වහන්සේ කියලා තියෙන්නෙත් ඔය ටිකම තමයි .සරල ජීවිතේ .අපිත් ඔයා වගේ තමයි බොරු වියදම් ගමන් බිමන් පිටින් කෑම ඒවා ඇත්තේම නෑ .මොකද අපි ලෝන් අරන් ගෙදර හදලා තියෙන්නේ .ඒ නිසා හුගක් අරපිරිමැස්මෙන් ජීවත් වෙන්නෙ .ඔයා ගැන හරිම සතුටුයි හොද බිරිඳක් ,හොද මවක් .ඔයා කාටත් ආදර්සයක් .❤❤❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී
@lalithakarunaratne9476
@lalithakarunaratne9476 3 ай бұрын
ඔබේ කතාව හුඟක් වටිනවා. කාටත් හොඳ ආදර්ශයක්. අවංක සරල දිවි පැවැත්ම ප්‍රශංසනීයයි. 👍 දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියලු අයුරින්ම සාර්ථක වේවා!!! තෙරුවන් සරණයි 🙏
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී
@AbeeUdee-sv3rw
@AbeeUdee-sv3rw 3 ай бұрын
ගොඩක් පින්. ආර්ථික ප්‍රශ්න නිසා ගොඩක් මානසිකව වැටිලා ඉද්දි තමයි මේක බැලුවේ. හිත හයියක් ආවා මින් ඉදිරියට මුදල් මෙහෙම පාවිච්චි කරනවා කියලා. බොහොම ස්තූතියි ❤️🙏
@priyanthidesilva4204
@priyanthidesilva4204 3 ай бұрын
හරිම සතුටක් ලැබෙනවා ඔයාගෙ මේ උපදෙස් අහගෙන ඉන්න විට මමත් හරිම ආසයි සරලව හා සතුටින් ඉන්න ඔයාලට ජේසූ පිහිටයි බුදු සරණයි ❤️🙏
@NiruNirmani
@NiruNirmani 3 ай бұрын
❤ සුරංගනා ලෝක නැති පොලවේ පය ගහලා කතා කරන ඇත්ත. ❤️
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@chamodimadhurika8593
@chamodimadhurika8593 Ай бұрын
අහම්බෙන් දැක්කේ... මාරම වටිනවා මේ හැමදේම ❤️ බොහොම ස්තූතියි 🙏❤️
@shalikajayarathna5190
@shalikajayarathna5190 3 ай бұрын
ඊයෙ හවස වීඩියෝ එක බැලුවට comment කරන්න බැරිවුනා. බැරි උනාටත් වඩාමට හිතුනා පොඩි දෙන්නා ඉස්කෝලෙ ගියාට පස්සෙ ආයෙත් මුල ඉදන්ම නිදහසේ බලන්න ඕනේ බලලම comment කරන්න ඕනේ කියලා.ඔයාගෙන් ඉගෙන ගන්න තියෙන්නෙ සරල බව තුලින් අත් විදින සැහැල්ලුව. මම හිතන්නෙ මට වැඩි වියදම් යන්නෙ හාල් පොල්දෙකම කඩෙන් ගන්න වීමත්, දරුවො දෙන්නම ලග වයස් වල ඉන්න නිසා සහ පොඩි වයසෙ වීමනිසා කෙනෙක් අසනීප උනහම අනිත් කෙනාට බෝවෙන එක ගොඩක් වෙලාවට වෙන නිසා බෙහෙත් ගන්න යන වියදම වැඩි වීමත් කියලයි . ඒ ඇරුනහම කරන වියදම් අවමයි . ආදරෙයි හැමදාමත් වගේ දන්න හැම දේම ලෝබ නැතුව කියල දෙනවට. 💖💖💖💖💖💖💖💖💖 හැමෝම බලාගන්න බුදු හාමුදුරුවෝ දේශනා කළා "දේවෝ දේවියා සද්දිo සoවසති කියලා" ඒ මේ රොශානි වගේ අය ගැන තමයි. ඔයා ඉන්නෙ දිව්‍ය ලෝකෙක.
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී ...මේ වචන වලින් මට ලොකු ශක්තියක් දැනුනා
@shalikajayarathna5190
@shalikajayarathna5190 3 ай бұрын
​@@lifewithlove89බුදු සරනයි.ඊලග වීඩියෝ එකේදි comment එකකින් මුන ගැහෙන්න එන්නම්.
@statussn7385
@statussn7385 3 ай бұрын
මන් අලුත බැදපු කෙනෙක්, මායි මහත්තයයි තනියම ජීවත් වෙන්නෙ, ඉතින් නැන්දගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා , ඉගෙන ගත්තු දේවලුත් තියෙනවා , ඔයා මට මගේ ගුරුවරයෙක් වගේ, ගෙදර ඉදන් මුදල් උපයන්න කරන්න පුලුවන් දේවලුත් කියලා දෙන්නකෝ, මේ වගෙ vedios තව තවත් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. බුදු සරනයි ඔයාගෙ පවුලටම.
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
එහෙම ක්‍රම 12 තියෙන video එකක් මං කරලා තියෙන්නේ ...ටිකක් channel එකේ පහලට ගිහින් බලන්නකෝ පැටියෝ..🌹🌹🌹
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 3 ай бұрын
බොහොම වටිනාකමක් තියෙන කරුනු කාරනා ගැන වගකීමකින් යුතුව කා අතරත් බෙදා දුන්නාට ස්තූතියි🎉 නංගි. අලුත විවාහපත් වන හැමටත් මේ දේවල් අනුගමනය කරන්න තරම් වටිනව.තෙරුවන් සරනයි .
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී
@ChalaniKalpani-f2j
@ChalaniKalpani-f2j 6 күн бұрын
හිතන විදිය නියමයි.....හරිම සතුටුයි අක්කා ...ගොඩක් වටිනවා ❤
@UdeniPriyadarshani-d6d
@UdeniPriyadarshani-d6d 3 ай бұрын
හරිම වැදගත් වටිනා විඩියෝ එකක් නංගි ..හරිම නිහතමානීව හැමදේම කියනවා ..ඔයාගේ ජිවිතෙන් අපිට ගන්න ගොඩාක් දේ තියෙනවා ❤හැමදාම සතුටින් ඉන්න ..ජේසු පිහිටයි ❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@sitharamadhubhashini2881
@sitharamadhubhashini2881 Ай бұрын
අහම්බෙන් දැක්ක වටින vedio එකක්..❤
@chandrikarathnayaka4291
@chandrikarathnayaka4291 3 ай бұрын
ගොඩාක් වටින විඩියෝ...එකක් ..හිතුවොත් සුපිරි විදිහට කාලා වියදමක් යන්නෙත් නැතුව..කරගන්න බිරිදක් දක්ශ විය යුතුයි....
@MadhuGodage
@MadhuGodage 2 ай бұрын
අහම්බෙන් දැක්කේ හරිම වටින වීඩියෝවක්.❤
@Vogs123
@Vogs123 3 ай бұрын
අක්කි ලස්සන වෙලා❤ අනේ හරිම ආදරේ සුරංගනාවි ඔයාට බුදු සරණයි අක්කි ඇතුලු පවුලෙ හැමෝටම❤😊
@hansiaraliya5249
@hansiaraliya5249 2 ай бұрын
ඇත්තටම මාත් අලුතින් පවුල් ජීවිතයට ඇතුළු උන කෙනෙක් අක්කේ,❤ මගේ අම්මගේ ආදරේ,මග පෙන්වීම එක්ක මං දැනට ජීවත් වෙනවා.ඒ අතරේ ඔයාත් අපේ අම්මා වගේ මේ කියලා දෙන දේවල් ගොඩාක් වටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ වෙනුවෙන් ඔයාට ස්තූතියි 🙏🙏 මං ඔයාගේ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා.ඒ වීඩියෝ හැම එකේම මගේ ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තියෙනවා.ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාට 💖💖💖💖💖 අපි හැමදාමත් ඔයා එක්ක ඉන්නවා.🥰🥰🥰🥰 ඔයාටත් ,ඔයාගේ පවුලේ සියලුම දෙනාටත් තුරැණුවනේ ආශිර්වාදය නිතතින්ම ලැබේවා! 🙏🙏🙏🙏
@ashanirangika974
@ashanirangika974 3 ай бұрын
හරිම ලස්සන වටිනාම වීඩියෝ එකක් අක්කෝ බොහෝම ස්තූතී නියම ගැහැනියෙක් ඔයා පොලවේ පය ගහල ඉන්න මේක හොද පාඩමක් 😌😌👍❤ ආදරෙයි සුදූ❤❤❤❤❤❤❤❤😂❤❤❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී මැණිකේ
@manelchandrasekara5876
@manelchandrasekara5876 3 ай бұрын
වටිනා උපදෙස් ගෘහණියකට. ඔයාගේ Garden එක හරිම සුන්දරයි .
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@lakmaliwickramasinghe5589
@lakmaliwickramasinghe5589 3 ай бұрын
ඔයාගෙ අදහස්නම් ගොඩක් වටිනවා අක්කා.මේ වීඩියෝ එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ගොඩක් ස්තූතියි අක්කා.❤❤❤❤🌹🌹🌹
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@KumuduWithFamily
@KumuduWithFamily 3 ай бұрын
බොහොම ස්තුතියි නංගි මේ විඩියෝ එකෙන් බොහෝ දේවල් ගත්තා ජිවිතයට 💕💕
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී
@sewwandibandara
@sewwandibandara 3 ай бұрын
ඔබ කියන දේවල් සියල්ලම හොඳයි මේ විදිහට මමත් පිරිමැසුවා ඒත් අපි වයසට යන විට හරි වෙහෙසයි කායිකව මෙන්ම මානසිකව , දරුවෝ ලොකු වෙනකොට වියදම වැඩියි ඔබ ජීවිතේ හැකියාවන්ගෙන් අනූන කෙනෙක් මේ වයසේදීම ඔබේ හැකියාවන්ගෙන් පුංචියට ව්‍යාපාරයක් පටන් ගන්න නිවසේ සිට ඒ වයසට යාමේදී ප්‍රයෝජනය සඳහා ඔබගේ ප්ලෑනින් වල එයත් ලියා තබාගන්න අත්දැකීමෙන් ආදරයෙන් කියන්නේ
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමියගෙ අදහස් වලට ..මං දැනටමත් නිවසේ සිටම කේක් හා බේකින් නිශ්පාදන ව්‍යාපාරයක් කරනවා..ඊටත් අමතරව තමයි මේ youtube channel එක පවත්වාගෙන යන්නේ ..එයිනුත් සුලු මුදලක් මං උපයා ගන්නවා..ස්තුතියි ඔබතුමියට නැවතත් 🌹🌹
@dissanayaka2972
@dissanayaka2972 3 ай бұрын
@@lifewithlove89 excellent
@sltechlokka
@sltechlokka 3 ай бұрын
ඔයා ලස්සන චරිතයක් අර්දර්ශමත් කාන්තාවක් ,සමාජ මාධ්‍යයෙන් අඳුන ගන්න ලැබීම සතුටක්
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ..මටත් ගොඩක් සතුටුයි ඔයාව අදුන ගන්න ලැබීම ගැන
@lalithsamanthilake1032
@lalithsamanthilake1032 2 ай бұрын
බිත්තර පුශ්නෙ විසද ගන්න පොඩියට කුකුල් කූඩුවක් හදා ගන්න.
@SumaliSumsli
@SumaliSumsli 3 ай бұрын
අනේ....අදත් බැලුවා .....ගොඩක් වැදගත් ඔයාගේ අදහස් අපි එක්ක බෙදාගත්තට....ඔයාලා හතර දෙන්නට ලස්සන ට ජීවත් වීමට හැකියාව ලැබේවා .....ආදරෙයි ❤❤❤❤
@Sumudunimasha
@Sumudunimasha 3 ай бұрын
ඔයා කියපු දේ සම්පූර්ණ ඇත්ත 😊😊😊 ඒත් අපි දැන් පරක්කු වැඩි යි.😢😢😢 ඔයාට සුබ පතනවා ❤❤❤
@subadramanel04
@subadramanel04 Ай бұрын
හරිම සතුටුයි ඔයා වගේම අපිත් හුගක් කාර්‍යබහුල උනා .ඉතින් මේ දේ හුගක් හොදයි මාත් කැමති එයට .ඔයාට ❤
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@ShehanKavishka-yn5zs
@ShehanKavishka-yn5zs 3 ай бұрын
ඔයා කතාකරනකොට ගොඩක් ආසාවෙන්න අහාගෙන ඉන්නෙ අක්කි ජිවිතෙට ලොකුවෙනසක් ගන්න පුලුවන් ඔයාට තෙරුවන් සරනයි
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 3 ай бұрын
මීටරේ පාලනය කරගන්න දේ හස්බන්ඩ් වයිෆ් එකමුතුව වැඩකරන එක අැහුවම හරිම සතුටුයි.මං මගෙ හස්බන්ඩ්ටත් පෙන්නුවා.අනික ඔන්ලයින් පන්ති හරිම ලාබයි,පහසුයි,හැමපැත්තෙන්ම වාසියි.මමත් එ් විදිහමයි.අාදරෙයි මම මේ ගැහැනියට.වාසනාවන් ඔබ.
@PiumiisharaGunasekara
@PiumiisharaGunasekara 3 ай бұрын
අක්කේ අද තමා අක්කගේ යූටියුබ් චැන්ල් එක දැක්කේ . මේ විඩියෝ එක තමා මන් දැක්කේ . ඔයා හරිම ලස්සනට කතා කරනවා . ලස්සන හදවතක් තියෙන බව මට දැනුනා . මගේ ජීවිතයට ගොඩාක් දෙවල් මම මේ විඩියෝ එකෙන් ගත්තා. ඔයාට ගෝඩාක් පිං .
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@ShaliniAttale
@ShaliniAttale 3 ай бұрын
❤❤❤ ගොඩක් වටිනවා....හරිම ලස්සනයි බලන්න ඉන්න ...මම අක්කාගේ video අසාවෙන් බලනවා❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@mihirisilva1012
@mihirisilva1012 3 ай бұрын
පිටින් ගේන කෑම නම් ගේන්නෙම නෑ.වඩේ,පරාට තෝසෙ ,පීසා ,එලවලු රොටි ,කට්ලට්,රෝල්ස් ගෙදරම හදනව.ස්තුතියි නංගි❤️බුදු සරනයි
@chandikarajapaksha381
@chandikarajapaksha381 3 ай бұрын
හරිම හොඳයි ඔයා ජීවත් වෙන විදිහ.
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී
@PawaniNisansala-vi9is
@PawaniNisansala-vi9is 3 ай бұрын
බොරු සෝබන නැති හරිම චාම් සරල සුන්දර චරිතයක් අක්කෙ ඔයා.🎉❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 3 ай бұрын
ගොඩක් වැදගත් vedio එක මම ඔයාගෙන් ගොඩක් දෙවල් ඉගෙන්ගත්තා අක්කි හැමදම සතුටින් ඉන්න❤❤❤ බුදු සරණයි
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@awanthitharangika8895
@awanthitharangika8895 3 ай бұрын
හරිම වැදගත් .හරිම බුද්ධිමත් කරුනු ටිකක්.❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@kumaripathirana7192
@kumaripathirana7192 3 ай бұрын
ගොඩක් වට්නා විඩියෝ එකක් බොහොම ස්තුතියි නංගී බුදු සරනයි ඔයාට සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@kasunlakmal9604
@kasunlakmal9604 3 ай бұрын
Thank you 💕💕💕💕💕 මගේ අක්කේ. ගොඩාක් වටිනවා. ඉස්සර මමත් පඩි ගත්තම day out යනවාමයි. ඒක ගොඩාක් වියදම් වෙන හන්දා මම දැන් මට පුලුවන් විදියට රස කෑම හදලා හැමෝම එකතු වෙලා රස විදලා දවස ලස්සනට ඉවර කරනවා. බීච් එකට ගියත් මම දැන් කෑම හදාගෙන යනවා. අක්කා කිව්වා වගේ මමත් සුරතල් සතුන් හදන්න අකමැති හේතුව සල්ලි ඔනෙ හන්දා. මගේ පුතා ගොඩාක් කැමැතියි. තියෙන විදිහට ජීවිතේ විදිනවා. පුංචි පුංචි දේවල් ගොඩාක් කියලා දුන්නා. හැමදේම වටිනවා. 👍👍👍🙏🙏🙏 බුදු සරණයි!
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@ThushaniKavindya-k5g
@ThushaniKavindya-k5g 3 ай бұрын
අනේ බොරු විකාර නැතුව හරිම ලස්සනට කියලා දෙනවා ඔයා
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹
@AnuAnu-kh4dw
@AnuAnu-kh4dw 3 ай бұрын
ඇත්ත ගොඩක් වැදගත් දේවල් ජිවිතේ ට එකතු කර ගන්න පුළුවන් ස්තුතියි ඔයාට බුදුසරණයි 🙏සතුටින් ඉන්න හැමදාම 🥰
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@freeeducation3587
@freeeducation3587 3 ай бұрын
හරිම වටිනවා ඔයාගෙ අදහස් ටික, අන්තිමට කියපු බලාපොරොත්තු ටික ඒවිදියටමෛ සාර්ථක වේවා 💕
@MaduIhagama
@MaduIhagama 2 ай бұрын
අනේ මන්දා. මමත් හරි පරිස්සමෙන් වියදම් කරණ කෙනෙක්. ඒත් කොළඹට නුදුරුව ගෙවල් කුලී ටියුෂන් පාසල් ගාස්තු එක්ක දෙමාපියොත් එක්ක හය දෙනෙක් අපි. මට ලක්ෂ එකහමාරක් විතර යනවා මාසෙකට... ඔයා නම් හරි උත්සාහවන්තයි. මට එහෙම වියදම් සීමා කරණ එක හරිම අමාරුයි.
@nadeeraperera6269
@nadeeraperera6269 Ай бұрын
මටත් එහෙමයි😢
@geethikapriyadarshani3738
@geethikapriyadarshani3738 26 күн бұрын
ඔය විදිහමයි මටත්
@SulekaRisni
@SulekaRisni 2 ай бұрын
මාත් එහෙම තමා, මහත්තයගෙ උදව් ඇතිව ලස්සනට හැමදේම කළමනාකරණය කර ගන්නව, ඇත්තටම හරිම සාර්ථකයි.
@priyankasilva4959
@priyankasilva4959 8 күн бұрын
Igena ganna dewal godak thiyanawa daruwo oyagen.oyage danuma apith ekka beda ganna ekata bohoma pin .... 🤗
@milindank3883
@milindank3883 3 ай бұрын
ගොඩක් වටින අදහස් ටිකක්මමත් හිතුවා මේ විදියට හැඩගැහෙන්න මමත් පිරිමාගෙන ජීවත් වෙන කෙනෙක් ඒත් තවත් පිරිමහන්න ඔයාගේ වීඩියෝ එකෙන් පස්සේ හිතා ගත්තා
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@GayanKumara-w4c
@GayanKumara-w4c 3 ай бұрын
අදත් vedio එක බැලුවා ගොඩක් වටින අදහස් ගොඩක් ගත්තා. ඔයා නම් නියම දක්ෂ කාන්තාවක් අක්කේ ඔයාව ගොඩක් අගය කරන්න ඕනී පුළුවන් වෙලාවක් ලැබුණු ගමන් ඔයාගේ vedio බලනවා ජීවිතේට පුංචි හෝ දෙයක් ගන්න තියෙනවා අද vedio එක නම් ගොඩක් වටිනවා අක්කි ❤❤❤❤❤ බුදු සරණයි
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී මැණිකේ
@thiliniwijesinghe20
@thiliniwijesinghe20 3 ай бұрын
මම අක්කගේ කතාව ඔක්කොම ඇහුවා... ගොඩක් වටිනවා... තව ටිකක් කතා කරන වේගය අඩු කරන්න... එතකොට තවත් හොදයි.... ඔයාටත් එක දිගට කතා කරන්න එකෙන් වෙහෙස දෙනෙනවා වගේ පේනවා... එක ටිකක් හදා ගන්න එතකොට තවත් හොදයි. 👍
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි නංගී ❤❤❤ වේගය අඩු වෙද්දි සමහර වෙලාවට ගොඩක් අය අකමැති නංගී ❤..අනික අර video එකේ වෙලාව විනාඩි 20ට වඩා වැඩි වෙද්දිත් බලන්න අකමැති අය ඉන්නවා..😊😊 ඒ නිසා තමා ටිකක් වේගෙන් කතාකලේ..ආදරෙයි නංගීයෝ ❤❤❤
@RuwiniMeegalla
@RuwiniMeegalla 3 ай бұрын
Oya gana hari සතුටුයි ,❤❤
@tharushii
@tharushii 3 ай бұрын
අනේ...ගොඩාක් වටින වීඩියෝ එකක් අක්කේ ❤️ ඔයාගෙන් මං ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා..ඔයාට ගොඩාක් පින් හැමදේම සරලව කියලා දෙනවට 🙏🥰
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@tharushii
@tharushii 2 ай бұрын
@@lifewithlove89 🥰❤️
@thinulanethsara3635
@thinulanethsara3635 3 ай бұрын
🙏❤අපේ ජීවිතේට වටින අදහස් කිහිපයක් දුන්නට ඔයට ගොඩක් පිං අක්කේ බුදුසරණයි ඔයා ඇතුලු පවූලේ සියලුම දෙනාට❤🙏👍
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@nadeeshamadushani5964
@nadeeshamadushani5964 3 ай бұрын
ගොඩක් වටිනා ව්ඩියෝ එකක් ..අද තමයි බැලුවේ ...මේ වගේ වීඩියෝ තව ගේන්න ..බුදුසරණයි ❤❤
@achaladesilva6132
@achaladesilva6132 3 ай бұрын
ඔයාගේ අදහස් ගොඩක් වටිනවා ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@chathuripriyangika-b4g
@chathuripriyangika-b4g 3 ай бұрын
ගොඩක් වැදගත් vedio එක.මම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන්ගත්තා අක්කෙ.
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@lakshikaniroshani5363
@lakshikaniroshani5363 3 ай бұрын
අපි ත් එහෙම තමයි.ගෝඩාක් වැදගත් කරුනු ටික ක්.මාත් ගෝඩාක් දෙවල් ඉගෙනගත්තා.බොහෝ ම ස්තූතියි 🙏 ❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@ranjithkumara1797
@ranjithkumara1797 3 ай бұрын
දැනුවත් කරනවා ට බොහෝ ම ස්තූතියි
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී මැණිකේ
@travalwithfriands4667
@travalwithfriands4667 3 ай бұрын
අක්කේ ඔයා කියලා දුන්නේ දේවල් ටික අද හරිම වැදගත් ඔයාලගෙ පවුල සතුටෙන් හැමදාම ඉන්න ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@ishanisasikala-fq8oz
@ishanisasikala-fq8oz 3 ай бұрын
අද මේ චැනල් එක හම්බුනේ...ගොඩක් හොදයි වගේ දිගටම බලන්නම්
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹
@achalagunawardana3896
@achalagunawardana3896 3 ай бұрын
හරිම වටිනා අදහස් ටිකක් ..බොහොම ස්තූතියි නංගී❤️
@KosalaAruni-d3e
@KosalaAruni-d3e 2 ай бұрын
Boru posh nathuwa. Plowe paya gahala jivath wena kenek oya. Apith ehema tama. Lassanai video aka. Wish you all the best.
@madushanperera9688
@madushanperera9688 3 ай бұрын
Ada tama oyage vidio eka baluwe ලස්සනයි අක්කේ mamath oyagen godak දේවල් igena ගන්නවා thankyou අක්කේ ❤
@maheshikamaheshika1357
@maheshikamaheshika1357 3 ай бұрын
Akkage kathava hodatama theruna......වටින අදහස් ...kalekin hambunu හොදම you tube chanel ඵක.......all the best akka.....❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@himani8544
@himani8544 Ай бұрын
සැනසුමක් ලැබුනා❤❤❤❤
@subasfamily6736
@subasfamily6736 2 ай бұрын
ඇත්තටම ඇත්ත අපි අතින් සෑහෙන වියදමක් යනවා
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@MenikeDissanayake-hc3tf
@MenikeDissanayake-hc3tf 3 ай бұрын
මේ වීඩියෝ එක මට ගොඩක් වටිනවා අක්කේ.❤❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@danurandi3534
@danurandi3534 3 ай бұрын
අක්කේ ඇත්තටම මටත් තිබ්බ ලොකු ප්‍රශ්ණයක් තම මේ ළමයින්ට හවස තේ වෙලාව . ඇත්තේනම මොනා හරි දෙයක් ගෙදර හදනවා නම් බේක් කරනකොට ලයිට් බිල කොහොමද. වැඩිද. අනේ ඒ කෑමත් ටිකක් දාන්නකෝ ලොකු උදව්වක්.
@asankasamarapala479
@asankasamarapala479 3 ай бұрын
ඉතාමත් වැදගත් වටිනා අදහස්. ගොඩක් ස්තුතියි 🙏 ගොඩක්ම ආදරෙයි අක්කේ ❤ තෙරුවන් සරණයි !!!
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී මැණිකේ
@anushiupeka3544
@anushiupeka3544 3 ай бұрын
Athatama godak watinawa video eka ath oyata youtube chanal ekenuth salakiya utu adayamak labenawane
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
ඇත්තටම ඔයා හරි..නමුත් පහුගිය video වල මං කීවා ඒ ආදායමින් මං මොනාද කලේ කියලා ..ඉදිරි video වලදි මං මට ලැබෙන ඊලග ආදායම්වලින් කරන්නේ මොනාද කියලා කියන්නං...බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
@nadeeranisshanka2945
@nadeeranisshanka2945 3 ай бұрын
Thank you ගොඩක් දේවල් ඉගෙන ගත්තා . ❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී
@nilupamakulasekera419
@nilupamakulasekera419 2 ай бұрын
ගොඩක් වටින විිඩියෝ එකක්,තවත් මෙි වගේ විිඩියෝ ගේන්න ,ස්තුතියි
@janakikumari9674
@janakikumari9674 3 ай бұрын
හොද අදහස් ටිකක් .thank you නංගී ❤❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@nilanthikumari9393
@nilanthikumari9393 3 ай бұрын
හරිම වැදගත් හොද විඩියෝ එකක් නංගී බුදු සරණයි ❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@unistuff7754
@unistuff7754 Ай бұрын
Mage wayase me wage kaala paulata hayak wela ... nirogi hoda daruwan wenuwen karara me uthsahaya sarthakama wewa❤❤❤❤❤
@akilromesh2282
@akilromesh2282 3 ай бұрын
අහම්බෙන් දැක්ක වීඩියෝ එකක් ගොඩක් දේවල් මාත් ඉගෙන ගත්තා.ඔයා දාපු පරණ වීඩියෝස් ටිකක් නේ දවස්වල බලාගෙන යන ගමන් අනේ නංගි ඔයාට ගොඩාක් ස්තුතියි ගොඩක් දේවල් වලින් අපිව දැනුවත්කලාට .
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී මැණිකේ
@medhavifernando241
@medhavifernando241 3 ай бұрын
ගොඩක් වටිනවා නංගි ..ඇත්තටම මට ඔයාට වඩා ආදායමක් ගෙදර වියදමට හස්බන්ඩ් දෙනවා..ඊට අමතරව මාත් පොඩි ආදායමක් ලබනවා..හැබැයි මම හිතාගෙන හිටියේ ඒකෙන් බැලන්ස් කරගන්න අමාරැයි කියලා ..දැන් මට පුලුවන් ඒක කරන්න වගේම ඉතුරැ කරන්න ..මමත් මේ මාසෙ ඉදලා ආහාර වියදම 25000 අතරට ගන්නවා..ඔයාට ගොඩක් ස්තූතියි
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඒ වගේම ගොඩක් සතුටුයි
@anjaleekj
@anjaleekj 3 ай бұрын
ගොඩාක් වට්න vidio එකක් ❤ හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ඔයාලට
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@anjaleekj
@anjaleekj 3 ай бұрын
@@lifewithlove89 its ok dr ❤️❤️❤️
@nadeeshalakmali8177
@nadeeshalakmali8177 3 ай бұрын
නියමයි ...❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@technologyinvations9863
@technologyinvations9863 3 ай бұрын
ගොඩාක් වටිනවා අක්කේ .ඔයා නිසා දවස ගානේම දේවල් ඉගෙනගන්නවා ❤
@niroshadamayanthi8379
@niroshadamayanthi8379 3 ай бұрын
හරිම වැදගත් නංගී අද වීඩියෝ එක. මට පුළුවන් නම් කියන්න ඔයා කරන workout සහ beauty tips. ❤️❤️❤️
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී
@samudrikafernando4344
@samudrikafernando4344 3 ай бұрын
Very Very important and valuable ideas.....Thanks..
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@diliniranathunga9439
@diliniranathunga9439 3 ай бұрын
අක්කි අඩු වියදමෙන් ගෙදරදි පීසා එකක් හදන විදිය කියලා දෙන්නකෝ.පීනට් බටර් එක හදන විදියත් ඕනේ
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@craftyowl148
@craftyowl148 3 ай бұрын
අලුතෙන් විවාහ උන සහ විවාහ වෙන්න බලන් ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි මේ වීඩියෝ එක. මුල ඉඳන්ම එයලගේ ආර්ථිකය ප්ලෑන් කරගන්න. ❤❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@ShamikaPrasadini
@ShamikaPrasadini 3 ай бұрын
Godak hoda upades tikak akki.matath hari amarui maseta padiya selasum kara ganna.puluwannam mata thawa upades tikak denna puluwanda.babala dennath ekka gedara weda karaganna puluwan vidihata vidio ekak karannako. Aurudu 8ka saha Aurudu 3ka duwala dennek inne.
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී
@ShanikaKulathunga-pc8mg
@ShanikaKulathunga-pc8mg 2 ай бұрын
ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක් ස්තූතියි
@RathnakumaraHerath
@RathnakumaraHerath Ай бұрын
harima vadagath
@CmiDream
@CmiDream 3 ай бұрын
ඔයා ඉතින් හැමදාම රත්තරං වටින අදහස් නෙ අරං එන්නෙ තෑන්ක්ස් අක්කෙ. මට පොඩි ගැටලුවක් තියෙනව උත්තරයක් ඕන මගෙ පරන ෆෝන් එකේ චැනල් එකක් තියෙනව ඒකේ වීඩියෝ කොලිටි මදි අලුතින් ෆෝන් එකක් ගත්ත පරන ෆෝන් එකේ චැනල් එක අලුත් ෆෝන් එකට ගන්න බැරිද අනේ මට පිලිතුරක් දෙන්න මැණිකේ
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@krishanthiweerakkodi9133
@krishanthiweerakkodi9133 3 ай бұрын
හරිම වටිනා අදහස් .❤
@anjaladissanayake
@anjaladissanayake Ай бұрын
ඉතාම වටිනවා
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 3 ай бұрын
Harima wedagath akke video aka. Igena ganna dewal phone aken papers ahema ganna krama kiyanna akka thawa. babalata sarala keema hadana video apita balanna thawath wedipura karanna akke 😊❤❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@samare7009
@samare7009 3 ай бұрын
මාරම වටිනවා ,ගොඩක් ගොඩාක් thanks
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@kanchanarasangika1986
@kanchanarasangika1986 3 ай бұрын
සුපිරි අදහස් ටිකක්..ස්තූතියි..❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 3 ай бұрын
අම්මෝ ඔයා නම් ඒන්ජල් කෙනෙක්❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@nsstanj4645
@nsstanj4645 3 ай бұрын
Mn me vidio eka deparak baluwa.harima wadagath mata.madal kalamanakaranaya gana ewata mn hugak unandui.akke niwasata ena amutho kipa denekuta denna hoda rise ekak saha anith de gana videos karannako plz❤
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 32 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 14 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 9 МЛН
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 156 М.
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 32 МЛН